.

.

Oct 5, 2022

පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදී නියෝජනය

 


පේරාදෙණිය විෂ විජ්ජාලයේ ගෙම්බා කැන්ටිමේ මිලේච්ඡ නවකවද සීන් එක, වින්දිත පාර්ෂවය විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය තුල පලවීමෙන් පසු, වහතු නාලිකාවල ප්‍රවෘත්ති වලද ප්‍රචාරය වූවත්, සමාජයේ ඒ පිළිබඳ කතිකාවක් ඇති නොවුනේ, මෙයත් වාර්ෂිකව නොකඩවා නොවරදවා පැවැත්වෙන බයිලාවක් වී ඇති නිසාය.

විෂ විජ්ජාලේ ආචාර්‍ය මහාචාර්‍යවරු සුපුරුදු පරිදි වැඩේ සැටල් කර පැය දෙකක් යන්නටත් මත්තෙන් ඊටත් වඩා දරුණු ප්‍රහාරයක් එල්ල වුවත්, ශුක්‍රාණූ කෑ රිලවුන් සේ කට පුප වසාගෙන උන්නේ, ආචාර්‍ය මහාචාර්‍ය වරුන්ගේ ආධිපත්‍යයද පවත්වාගෙන යනු ලබන්නේ, මේ මිලේච්ඡ ශිෂ්‍ය සංවිධාන වල සාදර අනුග්‍රහයෙන්ම නිසාය.

එහෙත් වෙනදා මෙන් නොව මෙවර උන්ටද කෙල වී ඇති නිසා, ප්‍රශ්ණය පාර්ලිමේන්තුව දක්වාම පැමිණිලා තියෙනවාය. පෙරාදෙනිය අන්තරේ මහ එකා කෙලින්ම මරණීය තර්ජන එල්ල කර ඇතත්, එයත් මාධ්‍යට සැර බාල කර පැවසීමට තරම් උන් අරුන්ට බයය. ඔය මොන බයිලා ගැහුවත්, මෙවරත් එකෙක් දෙන්නෙක් මරා දමා ඔය වැඩේ ඔතනින් යට යනවාමය.

ඒ  මන්ද යත්, විෂ විජ්ජාලවල පොරවල් වී ඇති ආචාර්‍ය මහාචාර්‍ය වරුන් සියල්ලම මේ මිලේච්ඡයින් මෙහෙයවන දේශපාලන පක්ෂ දෙකේ සමාජිකයින් වීම නිසාය. උන් සියල්ලෝම සමාජයෙ පහළ ස්ථරවලින් පැමිණි හීනමානකාරයෝ නිසාය. උන් හිතන්නේ උපාධිය තරම් ලොකු දෙයක් මේ ලෝකේ ඇත්තේ නැතයි කියලාය. ඒ නිසා ඕක උන් ඇතුලෙන්ම සෙටල් කර ගන්නවාය.

මිලේච්ඡයින් විෂ විජ්ජාල තුල නවකවදය ජයටම කරගෙන යද්දි, මුන්ගේ ආශීර්වාදය, සාදර අනුග්‍රහය මෙන්ම සහයෝගයද ඔවුන්ට ලබා දෙන්නේ සමාජයේ වෙනත් මාතෘකාවන් ගැන කතා බහක් ඇතිකරමිනි. අතීතය හොඳින් නිරීක්ෂණය කළහොත් හැමදාම සිඳු වී ඇත්තේ එයමය.

මෙවර නවක වදය යට ගසන්නේ Thamalu Malitha Piyadigama කාල් මාක්ස්ගේ දස් කැපිටාල් කියෙව්වේ කොහොමද කියලාය. 

මේ මිලේච්ඡයින්ට සම්පූර්ණ දේශපාලන රැකවරණය සපයන්නේ පෙරටුගාමී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ බව මොන්ටිසෝරී යන එකෙක් වුවද දන්නා කාරනයක්‍ය. එහෙත් සැමදාම උන් කියන්නේ... අනේ අපි ඕවට නෑ.... ඕවා කැත වැඩ... ඕවා දැන්වත් නවත්තන්න ඕන කියලාය.. ඒ සමාජයේ අනුකම්පාව දිනා ගැන්මටය. 

එහෙත් සමාජයේ ඉන්නා සාමාන්‍ය මිනිසුන් මුන්ගේ කෙප්ප ගිලින්නේ නැති බව චන්ද ප්‍රතිඵල වලින් සැමදාම දුටුවත්, කැම්පස් අම්බරුවන් අරුන්ගේ ලණු කා, උන්ගේ කාඩරයට එක් වීමද සැමදාම සිඳුවේ. පාර දිගේ උද්ඝෝෂණ වලට පෙලපාලිවට දක්කාගෙන එන්නේ මේ අම්බරුවන් පිරිසය.

ජෙප්පෝ හා පෙරට්ටෝ මේ ත්‍රස්තවාදී මිලේච්ඡයින්ට නායකත්වය දුන්නද, එය ප්‍රසිද්දියේ ප්‍රකාෂ කිරීමට තරම් කොන්දක් උන්ට ඇත්තේ නැතිය. දැන් මේ ත්‍රස්තවාදී මිලේච්ඡයින්ට නායකත්වය දීමට එකෙක් නොව දෙදෙනෙක්ම ඉදිරිපත්ව සිටී.

ඒ සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා වෙල් විදානේය. දෙන්නා අතර නායකත්වට වෙනම තරඟයකි.

ඊයේ අධිකරණ නියෝග අනුව තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටිනා මිලේච්ඡ ත්‍රස්තවාදින් තිදෙනෙක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නට ගොස් සජිත් නම් ගොබ්බ නායකයා හත් පොලේම ගාගත්තේය. 

පෝට්ටු බයි නියෝජිතයෝ පොරගේ රෙදි ගලවා කටේ ඔබා කට උත්තර නැති වෙන්නටම දුන්නේය.

අනිකා හෙවත් වෙල් විදානේ, දැන් අන්තරේ නායකත්වය රැගෙන ඇත. පොර මින් පෙර සිඳු වූ සෑම කඩාකප්පල්කාරී ක්‍රියාවකදීම, ඒ සෑම ස්ථානයටම පැමිණ, වාහනයක් තුල සිට ඊට නායකත්වය දුන් බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවති. ඝෝඨා එලවා දැමීමේ දින එම මෙහෙයුමටද නායකත්වය දී ඇත්තේ මොහු බවට බුද්ධි අංශ වෙත කරුණු වාර්ථා වී ඇත.

ඒවා පසෙක තිබියේවා, පෙරේදා කැළණිය විෂ විජ්ජාලේ රැලියකට එක් වෙමින් මොහු ප්‍රසිද්ධියේම ප්‍රකාෂ කළේ කැරැල්ලක් තුලින් මේ පාලනය පෙරලා දැමිය යුතු බවය. එපමණක් නොව එහි රාජකාරි කළ පොලිස් නිළධාරීන්ටද තර්ජනය කලේ ආවම බලා ගමු කියලාය.

මා දන්නා පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලුවෙක්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන බවටත්, ව්‍යවස්ථාව සුරකින බවටත්, පොරොන්දුවක් ලබා දෙන්නේය.

එය එසේ නම්, මේ කලවැද්දා දැන් කරමින් ක්‍රියා කරමින් සිටින්නේ ඒ සියල්ලට එරෙහිව ත්‍රස්තවාදයෙන් බලය ලබා ගැනීමටය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මෙවන් ත්‍රස්තවාදීන්ට පිස්සු කෙලීමට දෙන්න ගියහොත් වෙන්නේ රට නැවතත් අරාජිකත්වයක් කරා ගෙන යෑමය.

මෙවන් ත්‍රස්තවාදින් පාර්ලිමේන්තුවෙන් එලවා නොදැමුවහොත්, මුන් පාර්ලිමේන්තුවට නැවතත් බෝම්බ ගසනා දිනය හෝ එය 🔥 තබනා දිනය වැඩි ඈතක නොවනු ඇත.  

ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදින්නට දී බටර් නැතුවම ඇරගත් ඝෝඨා සේ, පාර්ලිමේන්තුවේ උන්ටත් ඊට එහා පරිප්පවක් කන්නට වෙන දිනයද වැඩි ඈතක නොවේ.


ඒ වගත් මෙසේය...

7 comments:

  1. මං නම් ගිහිං නැත කැම්පස් පළාතට
    ඒත් දුටිමි නවක වදයෙ රඟ හොඳට
    හැත්තෑවෙදි විතර වුණෙ මේ දේ අපට
    පාසල් trip එකක් ගියවිට පේරේට

    සීමා ඇතිව වෙනවා නම් මේ වදය
    සොඳුරුය; සුන්දරය; අමතක නොම වේය
    මතුවී එන විටදි අපෙ තිරිසන් ගතිය
    තමයි වෙන්නෙ යම පල්ලන් කොලු නඩය

    කොල්ලන් දෙන්නෙ මේ වද කෙටි කාලෙකදී
    ඊට වඩා වද ලැබෙනව සමාජෙදී
    ඒවා ගැන කතා වෙන්නැහැ කපේකදී
    අරගල වෙසින් ආවොත් මිස මෙරටේදී!

    ReplyDelete
  2. salli walata gu pitin one pukak lowana ponnaya mathalan......

    ReplyDelete
  3. Saumya ge gavuma ussala kakul deka ath karala diwa dala juice urala bonawa. Mm.. rasaa

    ReplyDelete
  4. ඕක මෙහෙමයි මාතලන් අන්තිමට අපිත් සම්බන්ධ වී ලංකාවේ සැබෑ වෙනසක් වෙනුවෙන් ඇරඹූ අරගලය (පහුගිය කාලෙ දැකපු අරගලය) අවසන් වෙද්දී අතිශය අවාසනාවන්ත ආකාරයට ජෝක් එකක් උනා.

    වෙනද වගේම මිනිස්සු අරගලයට සම්බන්ධ උන ප්‍රසිද්දයි කියල හිතන නලු නිලියො ගායකයෝ , උගත්තු පස්සෙ ගියා , විශ්වාස කරා. ඒ අය කියපු දේවල් එහෙම සමාජ ජාල වල මහත් භක්තියෙන් ෂෙයාර් කරා. ඒ වෙනුවෙන් විරුද්ධ මතධාරීන් එක්ක මහත් සේ වාද විවාද කරලා සමහර යාලුවෝ නෑදෑයෝ අසල්වාසීන් තරහකර ගත්තා

    අන්තිමට ඒ අරගලයට නායකත්වය දෙන්න ආපු ජනප්‍රිය ප්‍රසිද්ධ නලු නිළියන් ගායක ගායිකාවන් ව්‍යාපාර හිමිකරුවන් උගත් නීතිඥ වෛද්‍ය ආදී වෘත්තීයවේදීන් ටිකෙන් ටික තමන්ගේ පෞද්ගලික වාසි ලබා ගැනීමට හෙමින් හෙමින් එක එක පක්ශ වලට කඩේ ගියා නැත්තම් යන්න උනා ඒ අයගේ බලපෑම් බ්ලැක් මේල් වලින් බේරෙන්න ආදී එක එක හේතු කාරණා මත. ඊට පස්සෙ අර ඇත්තටම අරගලයට ආපු අවංකවම රටේ වෙනසක් බලාපොරොත්තු වූ අහිංසක මිනිහා අතරමන් වුනා.

    හොද වෙලාවට ඕක කලින්ම තේරුන නිසා සහ ලංකාවේ මිනිස්සු ගැන දන්න නිසා කලකිරීමෙන් අපි මුල් භාගයේ දීම මේ බොරු වැඩෙන් කෙමෙන් කෙමෙන් අයින් වුනේ.

    මේ රට කියලා කියන්නේ ජරා වලක්. ඒකෙ එරිල ඉන්න ඒ ජරාවම කන ලංකාවේ මිනිස්සු එක්ක system change වෙන්නෙ නෑ. ඒක බොරු වැඩක්.

    බහුතරයක් හොරු හිගාකන මනුස්සයගෙ ඉදන් මාලිගාවල ජීවත්වෙන දනපතියන් දක්වාම හොරකන් කරන්න පුලුවන් උපරිමයෙන් හොරකන් කරනවා. මිනිස්සු රවට්ටනවා ඉතා සුලු ප්‍රමානයක් ඇරෙන්නට. ඔය හොරුන්ට විරුද්ධව ලොකුවටකෑ ගහන ගොඩක් අයට තියෙන්නේහොරු එක්ක ඉරිසියාව විතරයි ඒ තමන්ට ඒ වගේ හොරකම් කරල සල්ලි හොයාගන්න බැරි නිසා තියෙන ආත්මාර්ථකාමී තරහක් විතරයි, ඒ නිසා ඔය හොරු අල්ලන්න එන උන්ට ඇත්තටම චාන්ස් එකක් ලැබුණොත් අරිට වඩා හොරකම් කරන්න පුළුවන් ලෝක හොරු උන් බවත් පේනවා

    පව් අපි ඉපදුන ලස්සන රට. ජෝක් එකක් උනා කිව්වහම හිත රිදෙන රටට ආදරය කරපු මිනිස්සු අපේ රටේ ඇති. ඒක නිසා මම නම් තීරනය කරේ අපේ රට හදන්නනම් අපිට පුලුවන් විදිහට තනි තනිවම අරගලය කරන්න. තමන් තමන් එක්කම කරානම් තමන් හැදෙයි. අපි මේ රටවල් වල ඉඳල උපරිම වශයෙන් උපන් බිමට සහයෝගය ලබා දෙනවා

    නමුත් අපි ඉන් එහාට ගිහින් රට හදන්න ගියොත් ඒ හදන අය පිස්සො වගේ මේ ලංකාවේ වගේ දූශිත මිනිස්සුන් වැඩි රටකදි එයාලට ඒ රට හදන්න උත්සාහ කරන කට්ටිය පෙනෙයි. එවිට තියන system එකෙන් ඔයාව තලල පෙලල දායි. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා නිතරම හොඳද?

    😥

    ReplyDelete
  5. සෞම්යාට දිව දාලා ජුස් බොනවා

    ReplyDelete
  6. මේ පාර බෙන්zස් තිප්සුදා, මිස් ටිෆානි වෙයිද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න