.

.

Oct 23, 2022

මහා පරිනිබ්බාන සුත්‌තං - Stairway to Heaven

 


මහා පරිනිබ්බාන සුත්‌තං

Stairway to Heaven

➖➖➖➖➖🙏➖


විසල් ෂොපින් කම්ප්ලෙසෙකක

"වසා ඇත" පුවරු එල්වා ඇති රැයක...

විවර කර ඕනෑ දේ ගැනීමක

බලය සතු වෙත,

එක් දුරකතන ඇමතුමක..

හෝ වචනයක..

සොඳුරු ලළනාවක..


සමහර විට

අර්ථ දෙකක් ඇත

වචන පෙලකට..

"වසා ඇත"

තවම ඇත රැදී ... 

විවර වූ දොරක...


නැත වරම් නැගීමට 

කතකට ඉහළ මළුවට

හිස මත ධාතු වැඩුමට

එහෙත් "වසා නැත"

ගඳ කුටි, රමණයට...


"ඇතුල්වීම තහනම්"

අර්ථ දෙකක් ඇත

වචන පෙලකට 

බොහෝ විට


මග කියා දෙන අප හට

නිවනේ සැනසෙන්නට

පෙන්වා ඇත නිවන්

උතුම් වූ නිවනේම සැනසෙන්නට

නිවනද යටයි පින්වත්නි

සොඳුරු හුරුබුහුටි ළඳකට


පඩිපෙලක් ස්වර්ගෙට

ඉනිමඟක් නිවනට

වුව.....

ගත හැකිය මුදලට...


සම්ටයිම්ස් 

බිස්නස් ගිව්ස් ලොස් හිටන්

බට් ෆෝර් එවර්

නිර්වාණං පරමං සුඛං...


🔴 මෙහි "සුත්තං" යනු සූත්‍රය ලෙසද

      "සුඛං" යනු සුවය ලෙසද ගත යුතුය..


මේ අදහස ලියන්න හිතුනේ ......

තිලිනි ප්‍රියමාලීගේ සිද්ධියත් එක්කම මගේ මතකයට ආපූ, මම ඉස්සර ඉඳලම පුදුම ආස ඉන්ගිරිස් සින්දුවක් වෙන Led Zapplin ගේ Stairways to Heaven ගීයෙන් කියවෙන දේ අපේ රටේ සියල්ලන්ටම දැනගන්නට ලැබුන එක.


පන්සලේ සෙල්ලම කියන දේ ඒ කාළේ ඉඳගෙන දැනගෙන උන්නට පන්සල් වල වෙන අනෙක් සෙල්ලම් මිනිස්සු දැන ගත්තේ තිලිනි ප්‍රියමාලී සිද්දියෙන් පස්සේ..


අනෙක් රටවල් ගැන නම් දන්නේ නෑ.. ඒත් ලංකාවේ නම් සියලුම ආගමික ස්ථාන නම්බර් වන් ප්‍රොෆිට් සෙන්ටර්... හිඟන්නෝ වගේ ඉන්නේ බිස්නස් එක හරියට කරන්න දන්නේ නැති වුන්....




12 comments:

  1. දිවංගත බණ්ඩාරනායක

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇට දෙක. ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ලංකට් එක.
    රසික සුරියආරච්චි මැතිතුමාගේ පුක.
    මාතලන්ගේ පෑන්ටිය.

    ReplyDelete
  2. රාජපක්ෂ රෙජීමයේ හමුදා ජුන්ටාවට එරෙහිව අභිතව සටනට

    ReplyDelete
  3. ලාංකික මිනිසුන් 700ක් මරා දැමූ ඓතිහාසික ඛේදවාචකය පාදක වූ “ප්‍රාණ” සිනමා සිත්තම මාතලන් බලල තියෙනවා නම් ක්‍රි.ව. 1505න් පසු ඇරඹි පෘතුග්‍රීසි සමයදී මන්නාරම් තෝට්ටෙයිවේලි ප්‍රදේශයේ ජීවත් වූ අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් මරා දැමූ ‘මන්නාරම් සංහාරය’ ප්‍රාණ චිත්‍රපටයට පාදක වී ඇති බවත් තම රජයට විරුද්ධව කැරළි ගසාවි යන භීතිය හේතු කරගෙන සංකිලි නම් රජුගේ අණින් සිදු වූ මෙම ජන සංහාරය මන්නාරමේ වැසියන්ට බලපෑ ආකාරයත්, බලලෝභී රාජ්‍ය පාලකයාගෙන් ගැලවීම සඳහා ඔවුන් ගත් උත්සාහයත් ප්‍රාණ (SEEDS) චිත්‍රපටයේ දක්නට ලැබෙන බව ඔහු පවසනු නිසැකය

    ReplyDelete
  4. තාන තිනානේ තනලා
    පාන මුවාවට පැනලා
    මූණ පුරා දැලි ගාලැ
    ගෑණු නටති රා බීලා.
    Dr. Wimal de Silvs

    ReplyDelete
  5. මාතේ අස්වැසුම චිත්‍රපටිය බලල නෑනේ, ඇත්ත තමයි ඉන්දියාවේ චිත්‍රපට එහෙම්පිටින්ම කොපි කරන ලංකාවේ නූතන සිංහල සිනමාවේ කාටහරි බලන්න කියලා නිර්දේශ කරන්න පුලුවන් චිත්‍රපට තියෙන්නේ බොහොම අඩුවෙන් ... ඒ අතරින් "අස්වැසුම" කියන්නේ සිංහල සිනමාවේ බිහිවුණ විශිෂ්ට නිර්මාණයක්. බෙනට් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ගලා යන්නේ ස්ව කැමැත්තෙන් කරන පොලිස් කට උත්තරයක් විදිහට.ජැක්සන් ඇන්තනීගේ අතිවිශිෂ්ට රංගනයක් මෙහි දැකගන්නට පුලුවන්.සංගීතා වීරරතනත් විශිෂ්ට රංගනයක මේ චිත්‍රපටය තුළ නිරත වෙනවා.ඒවගේම කතා නොකරම ඉන්න බැරි දෙයක් තමයි ජෝ අබේවික්‍රම මහා කලාකරුවා මේ චිත්‍රපටය තුළ කරන භූමිකාව.ඔහුත් මේ චිත්‍රපටයට වචනවලින් විස්තර කළ නොහැකි ආලෝකයක් ලබා දෙනවා.
    ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ අවධියේ කැළෑ උණ රට පුරා පැතිරී ගිය බව ඔබ අසා ඇති.මේ කතාවේ ප්‍රධාන චරිතය වන ගුණේරිස්ගේ එකම දරුවා බිළිඳු අවධියේදිම කැළෑ උණ වැළඳිලා මිය යනවා.ඒ ප්‍රදේශයේ වෛද්‍යවරයා ඔහුගේ නිවසේ ගේට්ටුව එදා නිදහස් උත්සවය හින්දා වසා තැබීම නිසා නිසි ප්‍රතිකාරයක් වත් නැතුව තමයි ගුණේරිස්ගේ දරුවා පරලොව යන්නේ.කොහොමහරි මිය ගිය බිළිඳා වළදාන්න වළක් හාරනකොට ගුණේරිස් සහ ඔහුගේ බිරිඳට මැණිකක් හම්බුවෙනවා.එම ප්‍රදේශයේ ඉන්න කපටි ධනවතුන් බොරු බාල වටිනාකම් අගයන් කියලා අසාධාරණ විදිහට ඒ මැණික අයිති කරගන්න වාර ගණනාවකදී කරන උත්සාහය අසාර්ථක වෙනවා.ඒ හින්ද මැර කල්ලියක් ගුණේරිස් සහ ඔහුගේ බිරිඳ පසුපස යොදවලා මැණික පැහැරගැනීමට දරන ප්‍රයත්‍නය මේ චිත්‍රපටයේ වැඩි කොටසක් තුළ පෙන්නුම් කෙරෙනවා.ඇදහිය නොහැකි ත්‍රාසජනක දර්ශන රැසක් මෙහි අන්තර්ගත කිරීමට බෙනට් රත්නායකයන් සහ කැමරා අධ්‍යක්ෂක චන්න දේශප්‍රිය සමත් වී තිබෙනවා.
    රවීන්ද්‍ර රන්දෙණිය,ගිරිරාජ් කෞෂල්‍යය,සෞම්‍ය ලියනගේ,මහේන්ද්‍ර පෙරේරා,ඩග්ලස් රණසිංහ මෙහි සෙසු චරිතවලට පණ පොවනවා.වෙලාවක් තිබුණොත් බලන්න.වටිනාකමක් තියෙන සිංහල චිත්‍රපටයක්.... ඒත් බෙනට් රත්නායක එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට ඇවිත් පුතා ඡන්දේ ඉල්ලන්න දාල පස්සෙ පුතයි දුවයිත් සිනමාවට එකතු කරලා චාටර් වුණා වගේ හැබැයි පොරගේ සුළඟ වගේ චිත්‍රපටි උනත් ලස්සනයි කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  6. ගොඩාක් සතුටුයි මාතලන් අයියේ ...ජොබ් නැද්ද අනේ...අපිට ත් කිියක් හරි හොයාගන්න ...ලංකාව එපා වෙලා ජිවත් වෙන්න දැන් .ආර්ථික ය අඩපණ වෙලා...🙏🙏🙏 අපිවත් ඔහෙට ගනිංකෝ ඕයි

    ReplyDelete
    Replies

    1. මේ පුංචි ක්ලිප් එකේ වසන්ත සමරසිංහ සහෝදරයා පැහැදිලි කරන විදියට ලංකාවේ ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7500 ක් පමණ වෙනවා කියලා කියන්නේ ඇත්ත ද?

      https://www.facebook.com/dailyceylon/videos/509428001045664/?app=fbl

      ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමගම විදේශීය ණය ලබා ගැනීමට නොහැකි නිසා රජය බැංකු වලින් බිලියන දහස් ගණනක් ණය පිට ණය දේශීය ණය ගැනීම සඳහා අධික පොළී අනුපාතික වලට මුදල් එකතු කර ගන්න බවත් ඒ නිසා ලංකාවේ බැංකු පද්ධතිය නිසැක වශයෙන්ම කඩා වැටීමට නියමිත බවත් ඔහු පවසන කරුණු ඇත්තද? අපි අපේ බැංකු ගිණුම් වලට මේ වගේ භයානක තත්වයන් යටතේ කළ යුතු කුමක්ද,? මේවා ඉන්ෂුවරන්ස් අවදානම් යටතේ රක්ෂණය කළ හැකි ද?

      ලංකාවේ තරුණ වෘත්තිකයන් විශේෂයෙන් වෛද්‍යවරු වැනි බුද්ධිමත් වෘත්තීයවේදීන් සිය දහස් ගණනක් රට හැර යන බවත් රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකුවලින් සේවකයන් සිය ගණනක් විදේශ ගත වන බවත් මහ බැංකුවේ සේවකයන් විශාල පිරිසක් රටහැර ගොස් ඇති බවත් මේ කියන විදිහට ලංකාවේ ආර්ථිකය තිබුණාටත් වඩා අධික ලෙස ඉතා අර්බුදකාරී තත්ත්වයක් දක්වා යන ගමනේ දී ලංකාවේ ජනතාව කළ යුතු කුමක්ද?

      Delete
  7. ලංකාවේ පසුගිය කාලයේ පැවති අරගලයට නායකත්වය ලබා දුන් තරුණ තරුණියන් රාශියක් ඇතුළු නව සමාජ දේශපාලනික ක්‍රියාකාරී නායකයන් ගණනාවක් ද බිහිකරමින් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටුවේ 40ක් ද රනිල් සමග පෙරට, රවුෆ් හකීම්ටත් රිෂාද් බදියුදීන්ටත් උතුරේ ඊපීඩීපී, තමිල් මක්කල් විඩුතලෛ සහ මූර්පාක්ක මුණ්ණණි ආදී පක්ෂ ගණනාවක් සඳහා රනිල්ගෙන් ආරාධනා

    මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කණ්ඩායමක් ඉදිරි මහ මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තරඟ වැදීමට සූදානමින් සිටින බව හැමෝම හොඳින් දන්නවා ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ එසේ ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස දැනට ආණ්ඩුවේ සිටින අයගෙන් හතළිහක පමණ පිරිසක් බව ද මේ පිළිබඳව එම කණ්ඩායම දැනටමත් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බවද තමාටද ඒ සමගම එකතු වෙලා කටයුතු කරන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටින බැවින් තමන්ට ද ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා විසින් ද ආරාධනා කර ඇති බවද පැවසූ ඔහු දැනට කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන විට පිල් මාරු කිරීම සුදුසු නැති නමුත් ඉදිරි මාස කිහිපය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉතාමත්ම සමීප සම්බන්ධයක් පැවැත්වීමට නියමිත අතර මේ ගැන ඉතා හොඳ අවබෝධයෙන් කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේ මහනුවර දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන්ද?

    ReplyDelete
  8. අයිසේ මාතලන්

    වී මිල කීයද ඩෝ? ගොවියෙකු දැන් අඩියක් ගසද්දි JW Black label/ Chivas Regal 12 years සමග Hot butter cuttlefish ඩිෂ් එකක් ගැනීමට වී කිලෝ 300ක්වත් විකිණිය යුතුය.

    එමෙන්ම ගොවියාට ඉදිනෙදා කුඹුරට යාමට අත්‍යවශ්‍යම වන ටොයෝටා ලෑන්ඩ් කෲසර් 200 සීරිස් එකේ විස්තර එයිට් එකක් වත් ගැනීමට නම් අවම වශයෙන් වී කිලෝ අට ලක්ෂයක් පමණ විකිණීම අවශ්‍ය වෙයි නේද?

    ReplyDelete
  9. අඩෝ ළමාතං කැළණියෙ නාග ධාතු වැන්දත්, සෙව්වන්දිගෙ පොල්, පේන බැලුවත්, කතරගම පූජා වට්ටි තැබුවත්, අමු කෙබර හොර ඇනෝනිමස්ලට හෑශ් ටැග් ගැසුවත්, ටයි කෝට් කිට් එක ගහපු හොර කට්ටඩි ජෙරම්ගෙන් දෙවි පිහිට ලැබුවත්, හොර වෙදා වයිටාගෙන් බේත් ගත්තත්, බදු වංචා කරලා ගොඩ ගහපු කළු සල්ලි තිළිණි ළඟ දාලා කුජීත වෙලා ගියත්, හොරාචාර්ය හර්ෂ ද සිල්වලාගේ අගක් මුලක් නැති වැල් බයිලා වලට හුරේ දැම්මත්, මැදමුලනේ නාකි මයින කියන ගස් බලු මළකුණ පෙළහර පාන කම් බලා හිටියත්, ලප අනුරගේ හොර පයිල් ඇතුලේ තියෙන සිත්තර පත්තරේ පෙන්නලා හොරු අල්ලන්න හිතාන ඉන්න උනුත්, ගොනුන් එකමමැයි කෝවේ දැමුවත්

    ReplyDelete
  10. යකූ තලං මේවා මෙහෙම වෙද්දී පහුගිය කාලේ ලෙසටම රැඟුම් පෙන්වූ අරගලයට නායකත්වය දුන් පිරිස් තම රිළා නැටුම් ගැයුම් වැයුම් සියල්ල නවතා අරගල් කාරයෝ පලා ගොස්ය. මන්ද විදෙස්ගත දමිළ ඩයස්පෝරාවෙන් ඩොලර් පවුම් යුරෝ අරමුදල් සම්පාදනය සහ සටකපට මහමදික වර්ගවාදී ආගමික අන්තවාදීන්ගේ බුරියානි සමග වටලප්පන් සහ තුන් වේලට පසුව ආතල් ගැනීමට ගංජා එවීම නතර කර ඇති බැවිනි. එසේ නවතා ඇත්තේ උන්ගේ අරමුණ මොළේ කළඳක් නොමැති සිංහල පොල් බූරැවන් ලවාම කරගෙන අවසන් බැවිනි. කෙටියෙන් කිව්වොත් රාජපක්සලා නෙවේනම් අපිට ප්‍රශ්නයක් නෑ...

    - රැකේ පුඩිඛල්

    ReplyDelete
  11. සමස්ත ලෝකයම ඉදිරිපිට ශ්‍රී ලංකාව දීප්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ඉදිරියේ මාධ්‍ය අමතා ප්‍රතිඥාවක් දෙමින් ප්‍රකාශයක් නිකුත් කළා.

    මේ වනවිට ලංකාවේ සියලුම සතුරු කල්ලි කණ්ඩායම් වල දේශපාලන වේදිකාවන්හි කතා කරන්නේ ලංකාවේ තියෙන ප්‍රබලතම දේශපාලනික ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය ගැන බවත් ජවිපෙ ජාතික ජන බලවේගයේ නැගී එන මහත් බලය ගැන බයෙන් සලිත වී ඔවුන් විසින් ඉතා පුළුල් ලෙස බොරු හද හද මඩ පවසයි.

    විශේෂයෙන් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දරුණුතම අපරාධකරුවන් විසින් මෙහෙයවන රනිල් රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී හොර කල්ලිය එක පැත්තකිනුත් අනිත් පැත්තෙන් සිඟිති මානසිකත්වයක් ඇති නීල කාස නිදන් හොරෙක් වන සජිත් ප්‍රේමදාස ඇතුළු ටෙලිෆෝන් හොර මුලද අද වේගයෙන් වර්ධනය වන ජවිපෙ ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම දැන බියෙන් සලිත වී අන්ත අසරණ වී ජනතාව ඉදිරියට යාගත නොහැකිව අනාථ වී කිසිවක් කරකියාගත නොහැකිව ජවිපෙට එරෙහිව ඉරිසියාවෙන් පුපුරමින් අවලාද නගමින් සාප කර කර සිටින බවත් අනුර කුමාර දිසානායක විස්තර කළා.

    මේ සියලුම හොර මුල් වලට උණ ගැනෙන්නේ ජවිපෙ ජාතික ජන බලවේගය විසින් රට ගොඩනගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් සකස් කර ඇති නිසා බවද ජාතික ජන බලවේගයේ නව වැඩපිළිවෙළ මුලු රටම පිළිගෙන ඇති බවත් ජවිපෙට ඡන්දය දැමීමට අද තරුණ තරුණියන් පුල පුලා බලා සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

    ඒ වගේම ජවිපෙ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කෘෂිකර්මාන්තය ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන ඉතා පුළුල් පරාසයක දැනුමක් සහ අත්දැකීම් රාශියක් සහිත නාමල් කරුණාරත්නගේ නායකත්වය යටතේ ඉතාමත් බලසම්පන්න ලෙසින් ක‍්‍රියාත්මක වනු ඇති බවත් ජවිපෙ ජාතික ජන බලවේගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දරනු ඇත්තේ හිටපු මේජර් ජෙනරාල් වරයෙකු වන නැගෙනහිර පළාතේ හිටපු ආඥාපති සහ දැනට ජාතික ජන බලවේගයේ ආරක්ෂක උපදේශක ලෙස දේශපාලන ක්‍රියාකාරී කමිටුවේ සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර බවත් ජාතික ජන බලවේගයේ එම ආසන සමුළුව අමතමින් මාධ්‍ය මගින් පෙන්වා දුන්නා

    එමෙන්ම ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට ජවිපෙ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති හරහා වසන්ත සමරසිංහගේ නායකත්වය යටතේ විකිණීම සඳහා ගාල් කර ඇති රාජ්‍ය ආයතන නැවතත් සක්‍රිය කර ලාභ ලබන ආයතන බවට ඉතා ඉක්මනින් පත්කරන්නට කටයුතු කරන බවත් රටේ සිටින උගතුන් බුද්ධිමත්තු සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වී අලුත්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සියල්ල සූදානම් බවත් ඔහු පෙන්වා දෙන්නේ

    මේ වීඩියෝ ක්ලිප් එකේ කෙටියෙන් පැහැදිලි කිරීමක් තියෙනවා මේ ගැන

    https://youtu.be/Xzq9PSnrUIk

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න