.

.

Mar 17, 2023

අධික වේගය මරු කැඳවයි

 



අධික වේගය මරු කැඳවයි

➖➖➖➖➖➖➖➖🔴➖


මම මෙයාව දාලා තිබ්බේ....


රසික ජයකොඩි, පැතුම් කර්නර් සහ මිලින්ද රාජපක්ෂලාගේ කැටගරියට...


ඒ කියන්නේ... අනාගතේ හෝ ජේවීපි එකත්, ලෝකයේ නව ප්‍රවනතාවයන් හා එක්වෙයි කියන සුබවාදී බලාපොරොත්තු තියාගෙන..


මෙයා පලාත් පාලන චන්දය වෙනුවෙන් කරපු කැම්පේන් එකේ පෙන්නුවෙ එහෙම ගමනක්. 


ඒත් දැන් එහෙම චන්දයක් නැති බව තේරුම් ගත්තයින් පස්සෙ නගරාධිපති සිහිණය කුඩුවෙලා ගියායින් පස්සේ, මිනිහා යන්නේ සුපුරුදු කුහක මජර ග්‍රාමීය ජනප්‍රියවාදී රැල්ලේ..


මේ වගේ වෙලාවට තමා ඇත්ත සත්තු එලියට එන්නේ. මෙයත් බලයට කෑදර කිසිම දැක්මක් වැඩපිලිවලක් නැති කෙනෙක් කියන දේ මේ ඔප්පු කරමින් ඉන්නේ.


නැත්නම් ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්න ජයසාන්තගෙන් කාලා බීලා ඉන්න ත්‍රිකුණාමලයෙන් රට ගොඩගන්න හඳුන් වගේ කෙනෙක් උඩ දාන්නේ නෑ ජිවිතේට.


ඒ අතින් ජෙප්පන්ගේ සාර්ථක ව්‍යාපාරිකයින් වෙන යටත් විජිත, බිමල්, වසන්ත සමරසිංහලා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. 


සියල්ලන්ටම වඩා හරිනි අමරසූරියට ආර්ථිකය ගැන ඉතා පැහැදිලි දැක්මක් තියෙනවා.. ඊට හේතුව ඇය ලේ උරුමයෙන්ම ලාංකිය ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තියේ සාමාජිකාවක් වීම.


ඉතින් මේ වගේ කෙනෙකුගේ ව්‍යාපාරික සමුළුවලට යන උන්ට කාල් මාක්ස්ගෙම පිහිටයි. ඊයේ සමාගමක ලාභය ගැන හූල්ලලා නහින්න ගියේ මේ වගේ අය. මෙයාලට ලාභය කියන දේ අරහං...


සමහර බස් ඇතුලේ රියැදුරු අසුනට උඩින් ගහලා තියෙනවා...

"අධික වේගය මරු කැඳවයි" කියලා...

ඒක ගහලා තියෙන්නේ මගීන්ට පේන්න නෙමෙයි. රියැදුරු මහත්තයට පේන්න.

ඒත් සමහර රියැදුරෝ බස් එක එලවන්නේ ඒක පරම සත්‍යයක් බව ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්න. වංගු ගන්නේ කනේ වැලි ගෑවෙන්න... දකුණු මං තීරුවේ එන වාහන වලට හික් ගෑවෙන්න...


ඒ වගේම තා ලස්සන එකක් තමයි..

" රියැදුරු දෑතට සියළු දෙවි පිහිටයි.." කියන එක..


ඉතින් මේවා ගහලා තියෙන බස්වල යන එක මගීන්ට ළොකු රිස්ක් එකක්...


මේ ටික කියන්න හිතුනේ මේකයි..

ඕනම තැනක එකෙක් පිස්සු කෙලලා නැතිවෙන්න යනවා නම් කවුරුත් ඒ ගැන අවවාද කරන්නේ නෑ. කෙලවෙලා යන්නම ඉඩ හරිනවා. විශේෂයෙන් දේශපාලනයේ කලාවේ හා මාධ්‍ය ක්ෂේත්‍රයේ මේක බහුලයි...


වැරද්ද පෙන්වලා අවවාද කරන්නේ එහෙම එකෙක්..


හැබයි ඉතින් අවවාදය බාර ගන්නෙත් කෙලීමක් විදියට නම්, උන්ට ඉතින් මාක්ස්ගෙම පිහිටයි.....


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....!!!

.

18 comments:

  1. අපගේ පුකවල් රසිකට.

    ඔයාලගේ පුකවල් කාටද?

    ReplyDelete
  2. අදික වේගය මරු කැඳවන නිසා අදික වේගී මාර්ග තහනම් කරමු. අදික වේගී මාර්ග භාවිතයෙන් වැළකෙමු

    ReplyDelete
  3. Saumya Nangige Rosa pata huththaya diwa danna aasayi

    ReplyDelete
  4. පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවයි.

    “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් ලබාදීපු තීන්දු විවේචනයට ලක්කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත්වෙලා.

    නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුවක් පිළිගන්නවා ද නැද්ද කියන කාරණය තමයි තීරණාත්මකව වැදගත් වෙන්නේ. ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබාදුන්නේ නැත්නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි” රෝහණ හෙට්ටිආරච්චි මහතා කියනවා.
    #rohanahettiarachchi #localegovermentelection2023 #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    ReplyDelete
  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩල හමුවක් අනිද්දා දිනයේ පැවැත්වෙන බවත් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය පහසුකම අනුමත වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
    ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් මෙම මාසයේ දී ම ලැබෙනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
    අරමුදලේ විධායක මණ්ඩලය මේ පිළිබඳව තීන්දුවක් ගෙන ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් දැනුම් දෙනු ඇතැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කර සිටී.

    ReplyDelete
    Replies
    1. @ ඉයන්

      "සිලිඳු තමුසෙගෙන් මට තව බුසලක් එන්ඩ තියෙනව.ළඟදි ගත්ත ණය මතක නැද්ද?"

      "හ්ම්.....අපොයි මුදලාලි එතකොට කැඳ උගුරක්වත් බොන්න ඉතුරු වෙන්නෙ නෑනෙ"

      "හරි එතකොට අපි තමුසෙට තව ණය දෙන්නං"

      මේ දෙබස උපුට ගත්තෙ බැද්දේගම චිත්‍රපටියෙන්. බැද්දේගම ගමේ මිනිස්සු කරාගෑටි වෙච්ච පොළොවත් එක්ක හැප්පිලා ලබා ගන්න අස්වැන්න ගත්ත ණය වෙනුවට ගෙවන්න සිද්ධ වෙනවා. දුෂ්කර බැද්දේගමට පිටින් ඇවිත් ගමේ සාරය සොරාගත් ප්‍රනාන්දු මුදලාලිලා කමතට ම ඇවිත් ණය එකතු කරන් යනවා.

      ලෙනාඩ් වුල්ෆ් Village in the Jungle ලියන්නෙ 1911දී. බැද්දේගම කියන පුන්චි ගම විනාශ වෙන්න බලපෑව කරුණුවලින් එකක්, ඔවුන් සදාකාලික ණය උගුලක සිර වී සිටීම.

      IMF ණය හම්බුණා කියල හුරේ දාන උන් දන්නෙ නෑ අපි තාම ඉන්නෙ බැද්දේගමක කියලා. අඩු ගානේ බැද්දේගම මිනිස්සු ගත්ත ණය කොහොමහරි ගෙව්වා. අපි දැන් ණය ගෙවන්නෙත් නෑ.

      මතක තියා ගන්න ඉයන්, බැද්දේගම ලියල අවුරුදු සීයකටත් වැඩියි.

      Delete
  6. මාතලන්ලා ලැබෙන ණය දිහා බලලා සතුටු වෙනකොට රටේ ආර්ථිකය දියුණුවට මහත් සේ වැදගත් වන අතිශය වටිනා මහ බැංකුව පාලනය කරන්නේ පිටින්, උන්ගේ අවශතාවන් මත මිසක් රටේ අවශ්‍යතාව මත නෙවෙයි, ඒ වගේම ආණ්ඩුවේ රුපියල් බිලියන සිය ගණනින් පාඩු ලබන ඛනිජ තෙල්, වරාය, විදුලිය, ජලය, සෞඛය, අධ්යාපනය ඔය ඔක්කොම තවමත් ආණ්ඩුවේ, පුද්ගලික අංශයට පුද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ආයෝජන වලට ඉඩ නෑ ඒවාට බදු පිට බදු ගහලා කෙළවලා දාලා තියෙන්නේ. වෘත්තිය සමිති කාරයෝ දන්නේ නෑ ඇත්තටම වෙනදේ. ඔහේ මීහරක් වගේ නටනවා විතරයි, උන් කරන්නේ ආණ්ඩුවේ කොන්තරාත්තුවක්. පාර්ලිමේන්තුවේ 225 ම එක පැත්තේ. ටිකක් හිතලා බලන්න එක පාර්ලිමේන්තු මන්තිරිවරයෙක් වත්, දේශපාලන පක්ෂයක්වත් IMF එකේ රටේ ආර්ථිකය වර්ධනයට එරෙහිව ඇති හානිකර කොන්දේසි පිලිබද වචනයක් කතා කරනවාද කියලා. රජයේ ගොබ්බ අඩුගානේ ජෙප්පො, මාලිමාවො නිකමට මේවා ගැන කතා කරනවාද ? නෑ. උන් ඔක්කොම කරන්නේ ලොකු කොන්තරාත්තුවක්. බොරුවට බැන්නාට ආණ්ඩුවට හීලෑ වුණ යක්කු තමයි, මාලිමාවේ උන් කතා කරන්නේ යල් පැන ගිය කසිකබල් සමාජවාදී ආර්ථික සංකල්ප ගැන, හරිනි අමරසූරිය මහ ලොකු දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි ලංකාවේ අනූ ගණන් වල වගේ ඉඳලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරපු උදවිය ගහන බයිලා ටිකම කටපාඩමින් කියවනවා විතරයි අලුත් මොනවත් නෑ හැබැයි අනිත් ජවිපෙ අයට වඩා හොඳයි කියලා හිතෙනවා උන්ගේ හණමිටි අදහස් වලින් පිරුණු මෝඩ කතා දකිනකොට, රටේ මිනිස්සු බුද්ධිමත් වෙලා එක පක්ෂයකටවත් සහය දෙන්න එපා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.

    ReplyDelete
  7. පුංච් අමරසිංහ මහත්තයා

    ReplyDelete
  8. ගෝතලං ඒත් ඔය අපේ බත් පත වෙනුවෙන් පක්ෂයේ මන්ත්‍රී සහෝදර වරුන්ගේ වැටුපෙන් අරමුදලක් පිහිටුවලා තියෙන්නේ .

    ඒ නිසා කෑමට මුදල් අයකිරීම අනුර සහෝදරයාගේ ප්‍රතිපත්තියට පටහැණියි ඒ නිසා ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ අපේ රජයක් යටතේ හැම දෙයක්ම නොමිලේ ලබා ගැනීමට පුළුවන් වේවි කියලා

    ReplyDelete
  9. ජන අරගලයේ විවිධ පුද්ගලයින් සිටියා මාතලන් නමුත් ඔවුන් පොදු අරමුණක් වෙනුවෙන් එක්වුණු විවිධ සමාජ මට්ටම් වල විවිධ වර්ගයේ දේශපාලනික පෙරමුණු වල අය. ඒ වගේම කාන්තාවන් ගේ පමණක් නොව පිරිමින්ගේ ද සදාචාරාත්මක හැසිරීම විප්ලවයක් සාර්ථක කිරීමට ප්‍රධාන හේතුවක් වෙනවා අන්න එනිසා තමයි 71 අරගලයෙදි අපි පිරිහුණේ, අනිත් පැත්තට එල්ටීටීඊ නායකයා මේ ලිංගිකත්වය බලපෑම් ගැන දැනගෙන හිටියා එනිසා ඔහු ලිංගික කටයුතු සදහා තහංචි පනාවල තම කාදරයන් අරමුණ කරා ඉලක්කයට යොමු කළා. උදාහරණයක් විදියට ජන අරගලය තුල ජාතික ජන බලවේගයේ අපි ප්‍රසිද්ධියේ යට ඇදුම් ගැලවීම සහ පාරේ යට ඇඳුම් වනා තැබූ අසික්කිත ජඩ වැඩ කිසිසේත් අනුමත කරන්නේ නෑ එයින් සිදු වුණේ ආණ්ඩුවේ ඇතැම් පවිටු ඇමැතියන්ට ජනතාවගේ විමුක්ති අරගලයට අපහාස කිරීමට අවස්ථාවක් සැලසීම පමණයි .යට ඇදුම් ගලවාගෙන අහිකුණ්ටකයන් වැනි අසික්කිත හිපී පාදඩ චාරයක් නැති අවලං ලෙස හැසිරුණේ ධනපති පන්තියේ බටහිර හිතවාදී එන්ජීඕ කොටස් මිස අප පන්තියේ සහෝදරියන් නොවේ. ඒ බව අප ඉතා වගකීමෙන් යුතුව පවසා සිටිමු.

    ReplyDelete
  10. අඩෝ තලං කොහෙවත් මුල්ලක කලිසම් නැතුව හිටපු කසඩ ජෙපි හිඟන බයියොංටයි, දෙකයි පණහේ හිඟන සජබයි කබ්බොන්ටයි කලිසම් අන්දලා දේශපාලනේට ගත්තෙත් රනිල් තමයි. ඒ වගේම අරගලය සමග ආතක් පාතක් නැතුව හිටපු රාජපක්ෂ බයියො කියන හිඟන හැත්තටත් දැන් ඇමරිකන් ඉන්දියන් සහාය ලබන රනිල්ගේ පදේට නටමින් ඉතාමත්ම කීකරුව ඌ කියන කියන දේ කරමින් වහලුන් විදියට ඉන්න වෙලා තියෙනවා වෙන විකල්පයක් නැති හින්දා, හැබැයි රජෝ ඔය පාහර රනිල් ලඟදිම තොපි ඔක්කොගෙම කලිසම් ඔලුවෙන්ම ගලවයි, එතකොට ඔය පක්ෂ දෙක තුනේම අමු වහල්ලූ වෙන තොපි හැත්ත බුරුතු පිටින් තොපේ රෙදි නැතුව තමා යන්න වෙන්නේ, අපට නම් හරි විනෝදයි මේවා දකිනකොට, ලංකාවට පිටින් ඉඳලා බිග් පික්චර් එක දකින එක තමයි ආතල්ම ...

    ReplyDelete
  11. අඩෝ නාකි බේබදු හිඟන කුලී කාර් ඩ්‍රයිවර ටුවර් ගයිඩා , තොට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද ?
    තොට තියෙන්නෙ තොගෙ ජීවිතේ අසාර්ථක වුන නිසා ඇතිවුනු සමාජ වෛරයක්.

    ReplyDelete
  12. මූට පොතලන් මාන්නයා කියන්නෙ ඒකනෙ ඕයි 🤣🤣🤣.
    ඒ කාලෙ විචාරක මූට දුන්න පුක නැතිවෙන්න.

    ReplyDelete
  13. කොයි දේ වුණත් පමණට වුණහම හොඳය
    එදහම වේගෙ සම්බන්ධයෙනුත් පොදුය
    මැදුම් පිළිවෙතක් කොයි දේටත් ඇතිය
    ඒ විත්තියත් දන්නැති අය හැම අහය!

    ReplyDelete
    Replies
    1. මචන් ජෝක් නොදා හිටහන් බන් රනිලාව තියාගන්න එක්සත් ජනපදයේ සහ භාරතයේ උපරිම සහාය තියෙනවා ඒ නිසා ඒ ගොල්ල ආයේ අරගලයක් ඕගනයිස් කරන්නේ නෑ අපි ඕගනයිස් කළොත් රනිලා පොලු ආමි එකක් දාලා අපේ ඇට තලයි ඇමරිකන් එම්බසි එක මීක් සද්දයක් නෑ. ඒ නිසා හොඳම දේ අපි වගේ ඔය රට දාල මෙහෙට හරි වෙන රටකට මාරු වෙයන් පුතේ

      Delete
  14. ඔය මාලිමා වහල් බයියො හැත්ත ගැන කතා කරලා වැඩක් නෑ කොටින්ම කිව්වොත් ඔය සෙනග පෙන්නලා මාලිමාවට රැල්ල හැදුවේත් බැසිල් හොර කපුටාස් කියන කම්බා හොරානේ ඉන්දියන් කාරයෝ සහ ඇමරිකන් කාරයො බය කරලා චීන බටහිර කඹ ඇදිල්ල තරගාවලිය නවතලා අයි එම් එෆ් එකෙන් ඉක්මනට සල්ලි ගන්නනේ ඔය සේරම සෙල්ලම් දැම්මෙ දැන් බොහෝ දුරට නාට්ටිය ඉවරයි ආපහු තව ටික දවසකින් පොහොට්ටු හොර හැත්ත වෙනත් මුහුණුවරකින් ගේම් එකට එන්ටර් වෙයි, කෙටියෙන් කියනවනම් ඕකුන් ඔක්කොම යාලුවෝ මාතේ එකම ගේමක ඒජන්ට්ලා, මම හිතන්නේ ලංකාවේ ජනතාවට කියන්න තියෙන්නේ ලංකාවේ ඉන්න පුරවැසියන් ලෙස තමන්ගේ වැඩේ නොකර දේශපාලුවන්ට ඔහේ පුරුද්දටද කොහෙද එන එන උන්ට හොරා කැව කිය කිය බැන බැන ඉන්න එක තමයි ලංකාවේ දැන් තියෙන පැෂන් එක.

    නමුත් ඊට වඩා කල්පනා කරලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි ඔය වගේ දූෂිත දේශපාලුවන්ට නීති අනපනත් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නෙ රාජ්‍ය සේවකයින්. මහජනතාවගෙ බදුමුදලින් පෝෂණය වන අතරතුර ඩෙගා නටන සියලු රාජ්‍ය සේවකයින් රට අද තියන තත්වෙට අවම වශයෙන් 70% ක් වත් වග කියන්න ඕනේ... ඒකට විසදුමක් නැතුව උඩ ලේයර් එකේ තියෙන ඔළු ගෙඩි ටිකක් විතරක් මාරු කරලා වැඩක් නැහැ මිලියන ගණනක් වන රාජ්‍ය සේවකයන් එහෙමමයි නම් ඇති වැඩේ මොකක්ද?

    ReplyDelete
  15. අලුත් පක්ශවලට චන්ද යන්න නොදී පොහොට්ටු නායකයෝ ගහපු ගේම තමා මේක. මාලිමාව මෙහයවන්නේ බැසිල් මිසක් වෙන කවුරුත් නොවේ. රාජපක්ෂලා යලිත් ආරක්ශා වෙන්න පසුබිම හදලා ඉවරයි.

    ReplyDelete
  16. වරේවා මාතෝ, ලංකාවේදී ශිෂ්‍ය අවධියේ අපි (මම) කැම්පස් එකේදි පෙනී හිටිය මතවාදයත් ඕකම තමයි.
    ඔක්කොටම චීත්ත ගවුම්, සේරප්පු දාලා සමානාත්මතාවය හදනවා වෙනුවට අපි ඔක්කොම සපත්තු, බෙල්ට් දාන සමානත්වය හදමු කියලා.
    පලමුවන සමානාත්මතාවය ලේසියි.
    එතැන තියෙන්නෙ නැතිකරන්න.
    දෙවනි එක අමාරුයි, එතැන තියෙන්නෙ ඇති කරන්න.
    අපිට නම් (ආණ්ඩුවට වගේ නෙමෙයි ) ඒකට වැඩපිළිවෙළකුත් තිබුණා.
    නමුත් බහුතරය ප්‍රසිද්ධියේ (පොදුවේ )කැමති වුනේ නෑ.(පෞද්ගලිකව අර ලයිෆ් එකට කැමති වුනාට.)
    ඉතින් බහුතරයට ඉඩ දෙන එකනේ, ප්‍රජාතන්ත්‍රවාදය.
    අපි පාර ඉඩදීලා අපේ පෞද්ගලික දියුණුවක් බලා ගන්න ඕනේ.
    නැත්නම් පොදු ජන පැතුම අල කරා කියලා අපට බනීවි.
    ඊට පස්සෙ බදු විදියට නෙමෙයි (බදු වලටත් විරුද්ධයිනේ බොරුවට පාලකයෝ හොරා කන නිසා බව කියමින්) පරිත්‍යාග, දනට පිනට කීයක් හරි උපන් රටනේ කියලා දෙන්න ඒ ඇති.
    වෙන වැඩකුත් නැත්නම්
    ආතල් එකකුත් තියෙනවනම් අපි වගේ පිටින් ඉඳන් ලංකාවේ මිනිස්සුන්ට රට හදන විදිහ ගැන උපදෙස් ලබා දෙමින් FB එකේ කොට කොට හිටියා කියලා වරදකුත් නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න