අපි අපේ රටේ දේශපාලයන්ට පතුරු යන්න නෙලනවාය. උන් කන්න ඕනේ තණකොළ හා පුනක්කු යැයි කියා කියනවාය. උන්ගේ පොඩි මිස්ටේක් එකටත් පුක නැතිවෙන්නම ගහනවාය. එතකොට උන් සමාජ මාජ්ජ වලට රිටර්න් එක දෙනවාය. මොකෝ පාර්ලිමේන්තුවේ උන්ට ඕන එකක් ඇදලා අරින්න පුළුවන් වගේම නිදහසක්, අම්මට සිරි ලංකාවෙ ජනප්‍රියම සමාජ මාජ්ජය වෙන, ෆේස්බුක් හෙවත් වත්පොත හෙවත් මූණූපොත හෙවත් බුකියට තියෙනවාය. අපිට පාර්ලිමේන්තුවේ උන් කියන ඒවාට කේස් අදින්න පුළුවන් වගේම, දේශපාලුවෝ අපි බුකියේ ලියන කියන ඒවාටත් කොක්ක අදිනවාය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Oct 6, 2018
Oct 3, 2018
ඩීමන්ස් ඉන් පැරඩයිස් හා පයිරට්ස් ඔෆ් කැරිබියන්
මිනිසා යනු තවත් සත්වයෙක්ය. සමහර රටවල මිනිස්සු ශිෂ්ඨත්වයට පත්ව ඇති අතර තවත් සමහරක් රටවල උන් තවමත් වෙසෙන්නේ සතුන්ටත් අන්ත ලෙසය. ලෝකෙන් උතුම් රට යැයි කියනා අම්මට සිරි ලංකාවද් අයත් වන්නේ දෙවන කොටසටය. එය කෙතරම් තිරිසන් රටක්ද යත් අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීම්, ප්‍රවෘත්ති විකාශයන්හි රිපීට් කර කර පෙන්වනවාය. රටේ හතරවන බල කඳවුරේ තත්වය එසේ වන අතර, විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය මෙහෙවන්නේ මාකඳුරේ මධුෂ් හා නාමල් කුමාරය.
Aug 11, 2018
එජාපය ගැන රචනාවක් _ Essay about UNP
ගරු අජිත් පී පෙරේරා මැතිතුමා
සිරිකොත
පිටකෝට්ටේ
විදුලි බල මන්ඩලයේ රැකියාවක් ලබා ගැනීම සඳහායි
මා දුටු එජාපය
තාත්තා කියන්නේ, පක්ෂය ඉතරක් නොව රටත් ගොඩ ගියේ උන්නැහේ නිසා කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. අදත් එන හැම එකාම ජේ ආර් උන්නැහේට ඉතරක් නොව උන්දැගේ අම්මාටත් බැනලා බලය ගත්තාට, ඉන් පස්සේ ජීවත් වෙන්නේ, ජේ ආර් උන්නැහේගේ සිස්ටොන් එකටමය.
ඒ ව්‍යවස්ථාව දළදාවටත් වඩා වටිනා එකක් නිසා, මල්වතු හා අස්ගිරි පාර්සොවයෙන් පමණක්ම නොව, ගැටඹේ පාර්සොවයෙයෙන්ද අනුමත කොට, ත්‍රිපිටිකයටද අමුනා අවසානය. අම්මට සිරි ලංකාවට එයින් තොර ව්‍යවස්ථාවක් ඇත්තේම නැතැයි කියා දැන් හැම එකාම දන්නවාය.
ජේ ආර් පප්පා 5/6 ක බලයකුත් එක්ක ආවත්, දෙසරයක් රජකන් කොරලා, ලැවරියා විකුණා, සැන් ජෝසප් ගිය ප්‍රේමදාස මහත්තයාට රජකම දී ගෙදර ගියේය. උන්නැහේ දෙකොන පත්තුවෙන විලක්කුවක් එක්ක ඩාන්ස් දමා, විලක්කුවේ දෙකොනම නිවා, ආමර් වීදියෙන් නිවන් ගියේ, උන්නැහේගේ ගාමන්ට් සංකල්පේ රටේ ප්‍රධානම ආදායම් මාරගය කොරලාය. බලේ ඉඳිද්දී නිවන් ගිය නිසා, ඩී බී විජේතුංග නම් මී හරකෙක් ඉඹේම පක්ෂයේ නායකත්වයට පත් උනේය.
එදා ඉඳන් මේ පක්ෂයට අත් උනේ අබ සරණ ඉතරමය. උන්නැහේ රජකම සැටලයිට් නෝනාට සන්නසකින් බාරදී, කඩුගන්නාවේ තපස් රකින්නට ගියේ, ගාමිණී දිසානායකත් පරලෝකාප්ප්‍රාප්ත කොරමින්ය. මේ අස්සේ පිනා චැන්ස් එකක් පත්තු උනේ, කොහේවත් උන්න රනිල් ගොයියාටය. කස්ටිය කීවේ එයා නළුවෙක් නොව මොළයක්ය කියලාය. මොළේ කෙසේ වෙතත්, පිරිමි ඇඟත් අහිමි සැටලයිට් නෝනා, එයාට බටර් නැතිවම පෂචාත් භාගයේ ඇරලා ගෙදර යැව්වේ, ප්‍රභා එක්ක එකතු වී සැටලයි නෝනාට හා 56 බූරූ පුත්තුන්ට කෙලින්න ගිය නිසාය.
රිකට් ටීම් එකේ ඇන්ජෙලෝ මැතිව්ස් වගේ, රන්ල් ලොක්කාත් කොච්චර පේල් උනත්, තාමත් එයාගේ ඉනින්ග්ස් එක එයා ගහනවාය. එයාට කෙලින්න ගිය කරූ උන්නැහේ, ඒවා පටිසන් දීලාද කොහෙදෝ, විපක්ෂයේ උන්ගෙන් අම්මමෝ නැතිව අදටත් අහ ගන්නවාය.
කොහොම හරි රටේ තිබුන ප්‍රධානම පක්ෂය අද නිකන් පින්නවල අලි අනාතාගාරයටත් එහා අනාථම පොට් එකක් වෙලා අහවරය. පක්ෂයේ ලොකු තැන්වල ඉන්නේ, එහෙට මෙහෙට පැනලා අන්තීමට පක්ෂෙට ආපු උන් ටිකක් හා රනිල්ගේ මස්ටෑන්ග්ස්ලාය. .
සිරිකොතට ගල් ගහන්නේ පුංචි ප්‍රේමදාසමය. ඇතුලේ මොන මොන සෙල්ලම් දැම්මත්, තාමත් එජාපේ නායකයා රනිල් විකුම්සිංහමය. එයා ගේමට එන්නේ නැතිය. 2010 සරත් පොන්සේකා දාලා ඇඟ බේරා ගත්තේ, එයා ඉල්ලුවොත් වැඩේ නෝන්ඩි වෙන නිසාය.
2015 කොහේදෝ යන හාල්පාරුවෙක් ඉස්සරහට දමාගෙන රජ වෙන්න ගියත්, අද ඒ හාල්පාරුවාත් බටර් නැතිවම අලි සෙට් එකට අරිනවාය. රනිල් ආවෝත් හැදෙන්වාය කී ආර්ථිකේ, දැන් දුවන්නේ හොම්බෙන්ය. කොල්ලෝ චුයිං ගං වෙනුවට හපන්නේ දත් මිටිය. කාර් වල යන්න හිටපු උන්ට වව්ලා වගේ එල්ලීගෙන යන්න කෝච්චිත් ඇත්තේ නැතිය.
පක්ෂ දෙකක නායකයින් දෙදෙනෙක් යහපාලන හවුල් ආන්ඩුවද මොකක්ද බඩකඩිත්තුවක් කොලාට, අදටත් රටේ නායකයා මහින්ද රාජපක්ෂය. බඩු වැඩි වෙන්නේත්, මහ වැසි ඇද වැටෙන්නේත්, සුළං හමන්නේත්, මූදේ රැළ නැගෙන්නේත්, හිරු උදාවෙන්නේත, බුදු පිළිම ඇස් ඇරලා බලන්නේත්, ගෑනුන්ට ළමයි හම්බ වෙන්නේත් මහින්ද මහත්තයා හන්දාය.
මහින්දගේ හොර අල්ලන්න ආවාට, උන් ඔක්කෝම එලියේ ඉඳිද්දි , ඇතුලේ ඉන්නේ මහ බ්ංකුවට ගේම් දුන් රනිල්ගේ ගෝලයෝ සහ සීනී සමාගමෙන් කප්පන් ඉල්ලූ සිරිසේනගේ ගෝලයෝය. සිරිසේන රනිල්ට අරිනවාය. රනිල් සිරිසේනට අරිනවාය. දෙන්නාටම මහින්ද අරිනවාය.
රනිල් කිව්වේ දින සීයෙන් රට හදනවා කියලාය. එයිට පස්සේ 2017 හදනවා කියා කීවේය. ඊට පස්සේ පුංචී ප්‍රේමදාස තරුණ කමිටුවක්ද මොකක්ද රෙද්දක් දාගෙන කිව්වේ දවස් තුනෙන් ඇහැට කනට ඇඟට පතට පඩට කටට දැනෙන මාරම වෙනසක් කරනවා කියලාය. අර කියපු එවාට දැනුනේ නැති උනාට පුකට දැනෙන ඒවා නම් හැමදාම කරනවාය. ජහමනයාට කොච්චර අරිනවාද කියනවා නම්, දැන් ඇරියත් දැන්නෙනේම නැති සයිස් එකට බෝර් වෙලාය.
දැන් ගන් පෙරලියද මොකක්ද එකක් ගෙනත් 2020 උදාවෙන යුගාන්තා දක්වා මක්කදෝ විගඩමක් නටනවාය. අර රූකඩේ වගේ නටවන්න හිතාන බලේට ගෙනාපු එකා ඒ හැමෑකටම ලෙඩේ අදිනවාය. එයා ග්‍රාම ශක්ති එක්ක අවුරුදු 1000 කට පෙර අතීතයකට අපව කැඳවා ගෙන යනවාය.
කෙටියෙන් කියනවා නම් රනිල්ට බැරිය. ඇත්ත කතාව ඕකය.
ඉතින් ඔහේලා කැමති නම් මට රස්සාවක් දෙන්නය. දුන්නත් නැතත්, 2020 දී මහින්ද මහත්තයාගෙන් රස්සාවක් ඉතරක් නොව මෝටර් බයික්කෙකත් හම්බ වෙන නිසා අපි දැන් වැඩ කොරන්නේ පොහොට්ටුවටය.
එජාපයට අබ සරණය...!!!!
Jul 12, 2018
Jul 4, 2018
මෑඩ් කව් ඩිසීස් , මන්දපෝෂණය හා දියවන්නා හරක් - Mad Cow Disease
අපේ පොඩි කාළය ගතවුනේ සිරිමාගේ හත් අවුරුදු සාපය කාළයේය.
ඒ කාළේ හාල් පොලු දමා, බත් කන එකත්, දවස් දෙකකට නවතා දමා තිබුනත්.
"මන්දපෝෂණය" කියා එකක් තිබුන බවක් නම් මතක ඇත්තේ නැතිය.
කෙසේ හෝ එහෙම එකක් තිබ්බා නම්, ඇමරිකාණු රජයෙන් ඉස්කෝලේදි නොමිලේ ලබා දුන් ඉස්කෝතු හයෙන් බඩගින්නේ ඉන්න උන් ගොඩ ගියේය.
මට ලැබුන ඉස්කෝතු හය, දිනෙන් දින වෙනත් වෙනත් හය දෙනෙකුන් අතරේ බෙදා දුන්නේ,
එකක්, දන් දී ලබනා ඉහ වහා යන ප්‍රීතියය. අනෙක ක්‍රෂ් එකක් තිබුන මල් වාගේ කෙල්ලෝ මගෙම කර ගැනීමය.
කෙසේ හෝ ඒ කාළයේ සෑම නගරයකම හරක් මස් වෙළඳ සැලක් තිබුනේය.
මේ කඩයද ඕනෑම ප්‍රදේශයකදි ලේසියෙන්ම හඳුනා ගත හැකි ආකාරයට සෑම කඩයක්ම එකම ඉට්ටැයිල් එකකට සාදා තිබුනි..
කඩය තුල කොක්කේ එල්ලා තිබූ මස් පිටතට පෙනුනේ වෙළඳ සල ඉදිරියේ ඇති ඉඩසැක් තබා හරහට දමා තිබූ රීප්ප පටි අතරින්ය.
කුකුල් මස් මිළ අධික කෑමක් වූ අතර ගෙරි මස් ඉතා ලාබයට ගත හැකි විය.
ගහල කොල වල ඔතා ගෙනෙනා මස් කුට්ටිය, කුඩා කෑලීවලට කපා, තුනපහ මිරිස් දමා හදනා හොද්ද, දිව්‍ය භෝජනයක්ම විය.
ඔනෑම හෝටලයක හරක් මස් දීසීයක් වැරදුනේ නැත.
කුකුල් මස් ඒ කාළයේ ලක්සිරි කෑමක් වූ අතර, චිකන් ගෙවල් වලට ආවේ සුළු හෝ මහා පරිමානයේ උස්සව අවස්ථාවකදී ඉතරය.
ධර්මපාල නම් උන්මත්තකයකු ඒ කාළයේ ගෙරි මස් කන්න එපා කිය කියා රට වටේ ගියද, ඉන් පලක් නොවූයේ, ඒ යකා මිනිසුන්ට හරකුන්ට මෙන් කතා කරනා, හරකෙකුට වඩා එහා අමු ගොනෙක් බව රටේ උන් අවභෝධ කර ගත් නිසාමය.
අද අපේ රට මන්ද්පෝෂනයෙන් පෙලෙනා රටක් බව නොදන්නා එකෙක් නැතිය.
හින්දු ආගමේ ඇති විගඩමක්, අපේ උන්ට නැවත් ආවේ කෙසේදෝ කියා මතකයක් නැතත්,
දැන් කලකට පෙර චීවරයක් ඇඳි හරකෙක් දළඳා මාලිගාව ඉදිරිපිට සෙල්ෆ් බාබේකිව් එකක් දමා, උන්ගේ මස් කන්නට එපා කියා අපායට වැඩි සේක.
මා නම් හිතන්නේ,
හරක් මස් වලට කෙලින්න යන්නේ, එය තම්බින්ගේ ප්‍රධානම ආහරයක් හා වෙළඳාමක් වන නිසාමය.
මන්ද හරක් මස් වලට විරුද්ධව කතා කරනා හරකුන් සියල්ලම වාගේ මුස්ලිම් විරෝධි කඳවුරේද මුල් පෙලේ සිටිනා ත්‍රස්තවාදීන්ය.
චීවරයට මුවා වී මේ කාළකන්නින් කරනුයේ නිර්මළ බුදු දහමද කාබාසීනියා කර දැමීමය.
උන් හරක් මස් මුස්ලිම් උන් හරක් මස් කොටාබා ජෝර් එක වැඩි වී. පෝලිමේ පැටව් දමා, ජනම් එක වැඩි කර ගන්නවා නම්,
අපි කළ යුත්තේ, චිකන් කකා පුස් බට්ටෝ වෙන්නේ නැතිව, තම්බි සෙට් එක වාගේම හරක් මස් ඇදලා අරින එකය. ඒ වෙනුවට බීෆ් ෆ්ලේවර් සෝයා හෝ පිඳුරු වාගේ දඩයම් බට්ටෝ කෑවා කියා ජෝර් එක නගින්නේ නැතිය.
මොකෝ මරන්නේත් උන්ම නිසා, අපිට පව් ඇත්තේත් නැතිය.
නමුත් පෝෂණය ලැබෙනවාය.
පොඩි උන්ට හරක් පීකුදු කියන්නේ.., ලේ හා බුද්ධිය වඩනා ආහාරයක්මය.
අප පොඩි කාළයේ පීකුදු වෙනම රැගෙනාතර, ඒවා විවිධාකරයට සකසා කන්න දුන්නේ, පොඩි උන්ට ඉතරමය.
හාන්දුරවන්ගේ පද වලට නටනා ගොබ්බ පාලයකයන්ද මේවාට සපෝට් එක දීම විහිළු සහගතය.
ලංකාව නැවුම් එළකිරි වලින් පෝෂණය කළ යුතු නම්,
අනිවාර්යයෙන් හරක් මස් වෙළඳාමද ප්‍රවර්ධ්නය ක්ළ යුතුය.
එවිට දැනට ඉහළ අගයක තිබෙනා හරක් මස් මිළද, පහළ යනු ඇත.
කුඩා දරුවන්ගේ මන්ද පෝෂණයද නැති වෙලාම යනවා ඇතිය.
බෞද්ධ ගම් වල ගවයින් ඇති කිරීමේ මොකක් හෝ එතිකල් මෙව්වා එකක් තියෙනවා නම්,
මහා පරිමානයෙන් මුස්ලිම් ප්‍රදේශවල හෝ එළකිරි කර්මාන්තය හා ඒ අනුබද්ධිත ගව මස් වෙළඳාම ප්‍රවර්ධනය කල යුතුය.
එහෙම නැතිව
මෝඩ සංඝයන්ගෙන් ළකුණු ලබා ගැනීමට හරක් මස් කඩ වසා දම්මනේ නම්,
අපට කීමට ඇත්තේ
නොවේ එවන් හරක් ලොවේ කියලාම විතය.
එහෙත් ආන්ඩුව හරකුන්ට් මේවා ක්‍රියාත්මක නොකරන හේතූන් දෙකක් ඇත.
1. පිටිකිරි සඳහා නවසීලන්තය හා ඔස්ට්‍රේලීයාවෙන් ලැබෙනා කොමිස් හේතුවෙන් කිසි දිනෙක එළකිරි කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ නැතිය. මේවාද අර චීනාගෙන් ගත්තා යැයි කියනා ඒවා වාගෙම මහා පරිමාණ කොමිස් කුට්ටිය.
2. තම ඡන්ද පදනම රඳා පවතින්නේ සංඝයා මතයැයි සිතා, උන් කියනා සියල්ලටම එහෙයි හාන්දුරුවනේ කියනා නපුංසකයින් පිරිසක් රට පාලනය කිරීමය.
ඒ නිසා ප්‍රවර්ධනය කෙසේ වෙත්ත්ත සම්පූර්ණයෙන්ම තහන්ම් වීවද අප කළබල විය යුත්තේ නැතිය.
තහනම් කර දැමූවද ඒවා මාර වැඩ කියා සැනසෙනවා ඇර වෙන කරන්නට දෙයක් ඇත්තේම නැතිය.
හරක් මස් කෑම ප්‍රවර්ධණය වූවා නම් දියවන්නා තප්පුලන හරකුන්ටද බඩු බනිස් නිසා, මිනිසුන්ට එතනට එක් රැස් වී රටට යමක් කිරීමේ වාසනාවත් අත්පත් වෙනවා නොඅනුමානය
Jul 2, 2018
වියෝවූ පසුවයි දැනෙන්නේ... ප්‍රේමයේ අභිමන්
අම්මට සිරි ලංකාවේ ගීත කලාව එකේක ජතියේ කැටගරීස් වලට බෙදි යන අතරේ... වඩාත්ම ජනප්‍රිය කැටගරි එක වන්නේ වියෝ ගී හෙවත් විරහ ගී යැයි කියා කීවොත්, මාතලන් වැරදි නැතිය.. ඒවායෙත් මුලින්ම මතකයට එන්නේ කරුණාරත්න අබේසෙකරයන් ලියූ, ජේ ඒ මිල්ටන් පෙරේරා ගායනා කළ, සුමදුර ගීත ගොන්නය. මම සිතන්නේ මිල්ටන් පෙරේරා වැඩි පුරම ගයා ඇත්තේත් ඒවන් ගීතමය. ඊට පස්සේ අපේ කාළයේ මිල්ටන් මල්ලවාරච්චිගේ විරහ ගී, අපේ පෙම්පත්වල පවා නොඅඩුවම තිබුනේය.
Jun 23, 2018
පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්
By - Maathalan
මින් පසු පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්
- කිසිසේත්ම බියට පත්ව කළබල කිරීමට හෝ ඇඳි වතේ රී ගැන්මට හෝ හුජ්ජා කර ගැන්මට යාමෙන් වලකින්න.
- ඔවුන්ද මානව හිමිකම් සුරකින, උතුම් වූ මනුෂ්‍යයින් බව සලකන්න.
- ආයතනේ සියලුම ගණුදෙනු කරුවන් පසුව පැමිනෙන ලෙස දන්වා පිටත් කර හරින්න.
- සිකුරිටි කරුවන්ට හදිසි නිවාඩු ලබා දී ඔවුන්ට සැලකිය යුතු මුදලක් ලබා දී ළඟම ඇති තැබෑරුමක් වෙත පිටත් කර හරින්න.
- CCTV රැකොඩින් හා සිස්ටම් එක Off කර තබන්න (පසුව අධිකරණය , පොලීසිය හා රක්ෂණ ආයට්තන වලින් ඔබට හිරි හැර සිඳු විය හැක.)
- ඔවුන්ගේ නායකයාට ආයතන්යේ මුල් පුටුවේ ඉඳ ගැනීමට සලස්වන්න (ප්‍රාදේශීයේ එකා පොලීසියේ පුටුවේ ඉඳ ගන්නවාක් මෙන්.)
- ඔවුන් කෑමට ප්‍රිය දෑ කාරුණිකව විමසා, ළඟම ඇති ඉහළම රෙස්ටුරන්ට් එකෙන් වහා ගෙන්වා දෙන්න.
- ඔවුන් පානයට කැමති බීම වර්ග ගැන විමසා, වහාම ඒවාද සමග ෂන්ඩි හා බයිට්ද ලබා දීමට කටයුතු කරන්න.
- ඔවුන් කුඩු ගංජා වැනි දෑ භාවිතා කරයි නම් කෙසේ හෝ ඒවා සපයා දෙන්න.
- ඔවුන් සමඟ ඔවුන් කැමති ගීතයක් ගායනය කරමින් ඔවුන් උද්ධාමයට හා විප්ශික්තභාවයට පත් කරන්න. (කොර කරන්න.)
- කා බී සතුටු වූ පසු ඔබ ආයතනයේ සේවිකාවන් දූෂණය කිරිමේ පහසුකම් සලසා දෙන්න
- එම ක්‍රියාවන් අගයන්න. එය ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් ලබා දීමක් බව සේවිකාවන්ට වටහා දෙන්න.
- ආයතනයේ ඇති භාන්ඩ මුදල් හා අවශ්‍ය නම් සේවිකාවන් වුවද රැගෙන යන ලෙස දන්වන්න.
- ඔවුන් එයින් සෑහීමකට පත් වන්නේ නැත්නම්, ඔබ නිවසේ හා බැංකුවල ඇති මුදල් සියල්ල ඔවුන් වෙත ලැබීමට කටයුතු කරන්න.
- වහාම රථ වාහන කුලියට ලබා දෙන ආයත්නයකට කතා කොට, අධි සුඛෝපව්හෝගි බස් රථයක් ගෙන්වා දෙන්න. (ඔවුන් බීමත්ව සිටිනා බැවින් රථ වාහන පොලිසීයෙන් ඔවුන්ට කරදර හිරිහැර පැමිණිය හැක.)
- ඔවුන් පැමිණි යතුරුපැදි රැගෙන යාම සඳහා වෙහිකල් කැරියර් පහසුකම් සලසා දෙන්න.
- බස් රථය පැමිනෙන කාළය අතර තුරදි, පන්සලේ හාමුදුරුවන්ට කතා කොට, උන්වහන්සේ වැඩමවා, පාතාල සාමාජිකයින්ගේ ආරක්ෂාව පතා, පිරිත් නූල් ගැට ගසා, පිරිත් පැන් ඉස, ඔවුන්ගේ රැකියාව තව තවත් වැඩි දියුණු වීමට ප්‍රාර්ථනා කරන්න.
- ස්තූතී කතාවක් පවත්ව ඔවුන්ගේ ක්‍රියාව පසසන්න.
- නැවතත් ආයතනයට පැමිණිය යුතු නොවන බවත්, දිනපතා, සති පතා , මාස් පතා හෝ ඔවුන් කැමති ආකාරයකට ඔවුන්ට අවශ්‍ය දෑ ලබා දෙන ලෙස ද්වීපාර්ශවීය ගිවිසුමකල එළඹ අත්සන් කර පිටපත් හුවමාරු කර ගන්න.
- වහාම තොග වෙළඳ ආයත්නයකට කතා කොට, හාල් පොල් සිල්ලර අඩංගු කන්ටේනරයක් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කරන්න.
- මෙමගින් ඔබේ ජීවිතයද අනි සියළු අයගේ ජීවිතද වැනසී යාම වලකිනාතර..
- උතුම් වූ බුද්ධ ධර්මයේ සඳහන් ආකාරයට තමන් උපයනා දෙයින් එක කොටසක් නොව, කොටස් සියල්ලම දන් දී ඇති බැවින්...,
- ඒ උතුම් බෝධියකින් සසර කෙලවර පත්න්නා වූ උතුම් වූ නිවනින් සැනසීමට මේ කර ගත් මහා පුණ්‍යකර්මය හේතු වේවා... වාසනා වේවා කියා... පැන් වඩා නමස්කාරය කියා... දෙවියන්ට ඒ පින් අනුමෝදම් කොට, හන්දියේ ඇති බුදු හාන්දුරුවන්ට මල් පහන් සුවඳ දුම් පුදා ප්‍රාර්ථනා කරන්න..
Jun 13, 2018
සිරිසේන, 2020 ආයේ එන්ඩනන් හිටන්... - To play the Second Innings
සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව ජනෙල් පොල්ලේ එල්ලුවේ එයැයිට වඩා ජනතාව ක්‍රිකට් දන්නා නිසාමය.
Jun 8, 2018
මිනිසුන් ඇන්දීමද සහගහන අපරාදයකි.. (කුමාර තිරිමාදුර සමඟ මා නොවන මම)
ඇන්දීම යනු කලාවක් නම්, එහි පිකාසෝලා සිටින්නේ පැරිසීයේවත්, ලන්ඩන්වලවත්, නිව් යෝක් වලවත් නොවේ, අම්මට සිරි ලංකාවේමය. අපි වාගේ අමු ගොබ්බයන්ට අනේ ඔයා හරි හැන්සොන් අනේ කියනා ඉස්තිරි පරානයන්ද, බුකියෝ පොටෝ දානා පට්ට කැත කාන්තා පරානයන්ට, අනේ ඔයා මාර ලස්සනයි අනේ.. සුන්දරයි.. අනේ කියා අන්දනා කොල්ලන්ද, මක්කා හෝ කලාම... ෂා ඔයා ඒක නියමෙට කලා අනේ කියා ඇන්දීමටද, අපේ රටේ උන් තරම් පොරවල් අප දන්න තුන් ලෝකේයේම මෙන්ම, කළු කුහරයෙන් එපිටවත් ඉන්නට නම් බැරිය.
Jun 3, 2018
ජැකාගේ දෝනී ඉන් ඇක්සොන් ඇන්ඩ් ගල් වැද්දන්ගේ රියැක්සොන්
මාධවී වත්සලා, දැඩි ලිංගික අසහනයකින් හා ලිංගික අප්‍රානිකත්වයෙන් පෙලෙනා ගල් යුගයේ ගෝත්‍රික ජනතාවට, ස්වයං වින්දනයේ යෙදිමේ මහඟු අවස්ථාවක් යලි සකසා දී ඇත. සෙක්ස් (Sex) සොයා මුලු ලෝකයෙන්ම කප් ගසා සිටිනා මේ කාලකන්නින්, මෙවර ආතල් ගන්නේ මාධවී වත්සලා විසින් මෑතක පැවත්වූ උපන්දින සාදයකට ඇඳගෙන ගිය පාට් ඩ්‍රෙස් එක දැකලාය. කොළඹ ඉහළ සමාජයේ විලාසිතා දැක්මවල් තුල මෙවැනි වස්ත්‍ර සාමාන්‍යම දෙයක් වූවද, මේ වස්ත්‍රය හා එය පැලඳි සුරූපී තරුණිය කතා බහට ලක්වන්නේ, ඇය ජැකාගේ දුව වන නිසාය. ජැකා යනු අප කවුරුත් දන්නා ජැක්සන් ඇන්තනී නම් ප්‍රවීන නළුවාය.
Jun 1, 2018
කල් ඉකුත් වූ භාන්ඩ, විකිණීම තහනම් - Not for sale - Date expired
සාමාන්නියෙන් අම්මට සිරි ලංකාවේ කෙනෙක් මිය ගිය පසු, එකපාරටම උස්සාගෙන ගිහින්, ගිනි තියලා හෝ වලකට උසික්ක කොරලා එන්නේ නැතිය. මිනීයෙන් උනත් කරන්නේ ආතල් ගන්න එකය. මිනීය එම්බාම් කොරලා සාලේ මැද්දේ තියාගෙන මාරම ආතල් එකක් ගන්නවාය. දවල් වරුවේ නෙස්කැෆේ බොනවාය, ළිඳ ළඟ සංගමය මළ ගෙදර රැස් වෙනවාය, අහල පහළ ගෙවල් වලින් එන එවා කාලා බීලා පෝඩ්ඩක් ඇලවෙනවාය. අලුත්ම ට්‍රැන්ඩ් එක වෙන්නේ මිනීයේ පොටෝ ෆේස්බුක් ගත කොරනා එකය. එතකොට මැරුණේ ක්‍රිස්තියානි කාරයෙක් උනත්, කස්ටිය මැරිච්ච එකා කෙලින්ම නිවන් යවනවාය. එයිටත් ආතල් එක මිනීයත් එක්ක සැල්පියක් ගහනා එකය. ඒකත් බුකියේ දානවාය. මැරිච්ච එකා බුකියෙන් ඒවා බලනවා ඇතිය.
Subscribe to:
Posts (Atom)












