.

.

Jan 29, 2014

යට ඇඳුම හා ෂොපින් යාම (16+) - Under Pants and Shopping


ජොකෙක් ඇන්දාට, බෝල් ජොයින්ට් හරියට සෙට් වෙන්නේ නැති එකත්, සැට් එක හරියට සැට් වෙන්නේ නැති එකත්, ගොඩාක් දෙනෙක්ට තියෙනා ලෙඩක්ය. ඇට කුට්ටම සමහර වෙලාවට එලියට එනවාය. එහෙම ඇවිල්ලා, ජොකාගේ වාටියට කැපෙන් කොට දැනෙනා සනීපේ, කියලා වැඩක් නැතිය. ඒකට ගැලපෙනම් ජොකා "බොක්සර් ෂෝට්ය". ජොක්කු ගැන සවිස්තරාත්මක සාශ්ත්‍රීය ළිපියක් මහාචාර්ය මාතලන් විසින් කළකට පෙර ලියනා ලද්දේය. කැමති එකෙකුට ඒක මෙතනින් බලා ගන්නට පුළුවන්ය.

මේ ගොනා කානුවේ යාම් ගැන, ජුන්ඩා හරි මැද ඉන්නේ නැතිව පිස්සු කෙලිනා එක ගැන, කතන්දර උපාසක මහතාත්, මෑතකදි ලියා තිබුනා මතකය. ජුන්ඩා හරි මැද නැත්නම්, ෂෙප් එකේ බෝල දෙක මැද්දට සැට් කොර ගන්නා හැටි, කොල්ලෝ දන්නවාය. සම හරක් නම් ප්‍රසිද්ධියේම බෝල් ඇජස්ට් කර ගන්නවාය. 

එහෙම කර ගැනිමේ පරම පවිත්‍ර වූ අයිතිය, ඕනා එකෙකුට තියෙනවාය. මොකෝ, තමන්ගේ මල්ලි තමන්ට ඕනෑ විදියට ඉන්නේ නැත්නම්, ඌ තමන්ට ඕනා විදියට හදා ගන්නා එක, මල්ලියෙක් සිටිනා ඕන අයියා කෙනෙකුගේ, පරම යුතුකම නිසාය.

කොල්ලෝ, බෝල ඇජස්ට් කර ගන්නවා වාගෙම, කෙල්ලෝද එක එක එවා ඇජස්ට් කොර ගන්නා බවත්, කතාගේම කතන්දරයේ තිබුනේය. ඒකේ තිබුනේ, "බූබ්ස් ඇජස්ට්මන්ට්" එක ගැනය. කෙල්ලෝ නම් ඒවා කර ගන්නේ හොර රහසේය. ඒත් ඉතින් මාට්ටු වෙන වෙලාවල්ද බොහෝය. පොඩි කාලේ ඉඳන් මම ආසම, හැට්ට ඇජස්ට් කොර ගන්නා එකටය. ටීචෑර්ලා කළු ලෑල්ලේ හුණු කූරෙන් කුරුටු ගාලා ඉවර උනාම, හැට්ටේ පහලට අදින එක බලාන ඉන්න ලස්සනය. 

ඊට පස්සෙ කාලේ, ඔපීසියේ කෑලි මෙහෙම අදිනවා, අනන්තවත් දැකලා තියෙනවාය. තව සම හරක් කුක්කු සැට් එක උඩට තල්ලු කරනවාය. ඒ, වැල සයිස් බඩු වෙන්නේ ඕනාය. එයාලා ගෙදර ගියාම, එක, දෙක, තුන, හතර කියා, කුක්කු වලට එක්සයිස් එකක් කොරනා බව කිව්වේ, එපා කොරාපු කොල්ලෙක්ය. මාතලන් නම් ඕවා ගැන, හාන් කවිසියක් වත් දන්නේ නැතිය.

අනික් කතන්දරේ, ෂොපින් යන වැඩේය. මාතලන්ට දිරවන්නේම නැති වැඩක්ය. මාතලන් සුපර් මර්කට්වල ෂොපින් යන්නේ, ඉතාමත්ම කලාතුරකින්ය. හාමිනා ෂොපින් ගියාම, මාතලන් කොරන්නේ, කැහි කූරක පහස් විඳිමින්, ඇහේ පොට ඇර ගන්නා එකය. ඒ කියන්නේ, ෂොපින් එන පොස් කෑලි දිහා බලාගෙන ඉන්නා එකය. 

සම හරක්ගේ විකාර බලාන ඉන්නා එකය. සමහර වෙලාවට, හාමිනේ ඇවිත් තට්ටුවක් දානකනුත්, මාතලන්ගේ ඇස් තියෙන්නේ, ඉටිකිරිස් කෑල්ලකගේ කක්කා පුච පැත්තේය. මාතලන් එහෙම උනාට, මේ සිරි ලන්කාවේ කිසිම පිරිමියෙක් එසේ නොකරනා බවට, මට ඕනෑම දේවාලෙක, පොරසිද්දියේ දිවුරා කියන්නට පුළුවන්ය. අපේ රටේ පිරිමිත්, අනික් රටවලට පිරිමින්ට වඩා, බොහෝ වෙනස් බව, සම හරක් නොදන්නවා විය හැකිය.


මේ කියන්න යන්නේ, ෂොපින් හා බෝල්ස් වලට සම්බන්ධ කතන්දරයක්ය. ඒ වාගෙම, මාතලන් වාගේ, නෝනා ෂොපින් යවා වාහනෙට වෙලා ඉන්නා පොරක් ගැනය. නෝනා ෂොපින් ගොස් එනතෙක්, නවකතා පොත් දෙකක් උනත් කියවා ඉවර කරන්න පුළුවන්, මම වාගෙම කෙනෙක් ගැනය. ඒ උනාට, කතාවට සම්බන්ධ එකා මමද කියලා අහන එක නම් බොහෝම වැරදි සහගතය.

කොළඹ හයිඩ් පාර්ක් කෝනර් එකට මහත්තයා කෙනෙකුයි නෝනා කෙනෙකුයි ෂොපින් ආවාය. 

"මට මේ කාරෙකේ පොඩි වැඩකුත් තියෙනවා...., ඕයා ඕන තරම් වෙලා අරගෙන එන්න ඩලා...."

එසේ කිව්, මහත්තයා කාරෙකේ ඉඳිද්දි, නෝනා ආර්පිකෝ එකෙ ඇතුලට ගියාය. 

පැය දෙකකට විතර පස්සේ, ෂොපින් බෑග් එකක මොනවාදෝ හිච්චික් විතර පුරවා ගත්ත නෝනා, කාර් එක ළඟට ආවාය. කාරෙක වටේ සෙනග පිරිලාය. නෝනා බැලුවේ කාර් එක එයාලාගේම එකමද කියාය. නොම්බරේ බැලුවාම අර් ඇම් වී එකෙන් එයාලාටම දුන්න නොම්බරේය.

සෙනග අස්සෙන් ඔළුව දා බැලූ නෝනාට පෙනුනේ ෂෝටක් ගසා ගෙන, කාරේකේ යට රිංගාගෙන, බඩෙන් පහල කකුල් දෙක එළියේ දමාගෙන, මොනවාදෝ කරනා එකෙක්ය. ඒක පුදුමයකට කාරනාවක් නොවුනත්, සෙනග රොක්වෙලා උන්නේ යට ඉන්න එකාගේ රහස් කොටස් හෙවත් ප්‍රයිවට් පාට්ස් පබ්ලික් කොරලා එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ පෙන්වීම නරඹන්නටය.

විලි ලැජ්ජාවේ මූණ රතු උන නෝනා කලේ, දන ගහන්නේ නැතිව, දනහිස නවා, බිම ඉඳගෙන, අත දමා සෙට් එක අල්ලා, නියමිත ස්ථානයේ ස්ථානගත කොරනා එකය.

වීරයෙක් මෙන් නැගී සිටී නෝනා, වට පිට බලන කොට දුටුවේ, සෙනග අස්සේ කට ඇරගෙන නෝනා දෙස බලා සිටි එයාගේම මහත්තයාය.

කෙසේ වෙතත්, අසල ඇති හදිසි අනතුරු අංශයට රැගෙන ගිය ගරාජ් බාස්ගේ නලලට, මැහුම් හතරක්ම දැමීමට සිඳුවිය.

* පරිවර්ථනය කොටැ අපේ එකක් කොලේ මාහාචාර්ය මාතලන් වන මා විසිනි.

* පරිවර්ථන අයිතිය මහාචාර්ය මාතලන් සතුයි..

මෙමගින් ගත හැකි ආදර්ශයන්- 
  • කිරීමට අදහස් කර ඇති කිසි දෙයක් බිරිඳ හා නොපැවසීම.
  • නිතර යටට ඇඳ සිටීම.
  • තමාගේ රහස් අවයව රහසෙම තබා ගැනීම හා ඒවා ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් වැලකී සිටීම.
  • පිරිසිඳු සහ කුහර නොමැති, බ්‍රෑන්ඩඩ් වර්ගයේ ජොකෙකුගෙන් නිතර සැරසී සිටීම.
  • අඩුම කුඩුම සියල්ල මල්ලේ නිසි ලෙස අසුරා ගැනීම.
  • ගොනා කානුවේ නොදැමීම.
  • බෝල බැලන්ස් වී ඇතිදැයි, නිතර විමසීමෙන් සිටීම.
  • ප්‍රසිද්ධ ස්ථානයන්හි වාහන වල යට පැත්ත සර්විස් නොකිරීම.
කාළෙකින් මේ වගේ කතාවක් ලිව්වෙම නෑ කියලා දෝශාරෝපන බොහෝමයි.. ඕන් එයාලගේ ඉල්ලිම ඉටු කලා..


114 comments:

  1. හිනා කාලා ඉස්මොල්ලේ ගියා නෙව..! සෙනඟ අස්සේ බලා හිටපු මහත්තයගේ මූණ දැක්කම ගෑණු කෙනාට මොකක් හිතෙන්න ඇද්ද දන්නෑ! :D

    ReplyDelete
    Replies
    1. හම්බ උනොත් අහලා කියන්නම්..

      Delete
  2. මේ උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින බවට දිවුරා පොරොන්දු වෙමු! :D

    ReplyDelete
  3. මහත්තයට කුට්ටම හැලුනා වගේ දැනෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මක්කා හිතුනත්, ගරාජ් බාස් ඇක්සිඩන්ට් වෝඩ් ගෙනියන්න එපාය..

      Delete
  4. වයසට ගිහිල්ලත් නාකි විසේට ඇහේ පොට යවාගන්නවනෙ මාතලන් අයියත් :D

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මාතලන් පැහැදිලිවම කියල තියෙන්නෙත් මෙන්න මෙතැන මේ විදියට //මාතලන් එහෙම උනාට, මේ සිරි ලන්කාවේ කිසිම පිරිමියෙක් එසේ නොකරනා බවට, මට ඕනෑම දේවාලෙක, පොරසිද්දියේ දිවුරා කියන්නට පුළුවන්ය.//

      Delete
    2. ඒකනේ මම කිව්වේ.. ලංකාවේ එකම වලත්තයා මම විතරය කියලා..

      Delete
  5. //සම හරක්ගේ විකාර බලාන ඉන්නා එකය. සමහර වෙලාවට, හාමිනේ ඇවිත් තට්ටුවක් දානකනුත්, මාතලන්ගේ ඇස් තියෙන්නේ, ඉටිකිරිස් කෑල්ලකගේ කක්කා පුච පැත්තේය. මාතලන් එහෙම උනාට, මේ සිරි ලන්කාවේ කිසිම පිරිමියෙක් එසේ නොකරනා බවට, මට ඕනෑම දේවාලෙක, පොරසිද්දියේ දිවුරා කියන්නට පුළුවන්ය. //

    මං හිතං හිටියේ ඔහේ වැදගත් මහත්තයෙක් කියලා .

    ReplyDelete
    Replies
    1. ඇයි මහත්තුරුන්ට කාමාශාව කියන එක තියෙන්ඩ හොද නැද්ද? :D

      Delete
    2. ඔන්න දැන් ඉතින් දීපල්ලකො උත්තර අටමො

      Delete
    3. ඇයි උඹ හිතුවද මහත්තුරුන්ට කෙලින් වෙන්නේ නැතෙයි කියලා.. නෝනලාට ළමයි හම්බ වෙන්නේ නැතෙයි කියලා.. එයාලත් පූසෝ වගේ පොරකනවා.. අහු උන් වෙලාවට.. නෝනා මහත්තුරු කම් බල්ලට දාලා..

      Delete
  6. කාලෙකින් නේන්නම් මෙහෙම කතාවක් කියෙව්වෙ.. මරු ඈ..

    //එයාලා ගෙදර ගියාම, එක, දෙක, තුන, හතර කියා, කුක්කු වලට එක්සයිස් එකක් කොරනා බව කිව්වේ// කොහෙදෝ සයිට් එකක තිබුනු වීඩියෝ එකක තිබුනා කුක්කු වලින් බෝතල් බිඳින සීන් එකකුත්. දැන් මතක නෑ කොහෙද කියල. :D

    ReplyDelete
    Replies
    1. හුටා මූට රිප්ලයි කරලා නෑ නේද...? දැනුයි දැක්කේ..ෂොරි ඈ..

      Delete
  7. මම ඔයාට වඩා පොඩි හින්දද මන්ද මෙලෝ දෙයක් තේරුනේ නැහැ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ කෙන්ජයිය පොඩ්ඩක් ළමා මානසිකත්වයට හැරිල වගේ :D

      Delete
    2. ඔයා දැන් දසසිල්ද අටසිල්ද? කන්න තමයි හදන්නේ කෙන්ජයියා ....!

      Delete
    3. උඹ මට කියපු විදියට ඔළුවට ඩැමේජ් එකක් උනේ නෑ නේද..?

      Delete
    4. කෙන්ජිටත් අමතක වෙන ලෙඩේ හැදිලද දන්නෑ.

      Delete
    5. කෙන්ජයියා එක දෙක තුන හතර ව්‍යායාමය කරනව මේ දවස්වල

      Delete
    6. ඊයේ ඔලුව කැක්කුම වෙලාවේ කියවපු නිසා.
      අද උදේ කියෙව්වම තේරුම් ගියා.
      කට කොකියනව,ඇගිලි නලියනවා
      ඒත් ඩොකා තුමිය කිව්වනේ ජනතාව කුපිත වෙන දේවල් ලියන්න එපා කියල.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. බේත් කරපු ඩොකාත් තුමියක් ද? Hmmm

      Delete
    9. ඔව් මචන් මට ලෙඩක් /අනතුරක් වුනත් හම්බ වෙන්නෙම කොන්ඩ පටි.

      Delete
  8. oya wagema thawa kathawak thiyenawa neh??driver kenek wahane yatata wela athe gahaddi wahane brake nathuwa auto run wena kathawak.raha karala liyanna danne ne.danna ekek liyapalla

    ReplyDelete
    Replies
    1. ඔටෝ රන් වුනාට ජැක් එක ගහලා නිසා නවතින්න ඇති

      Delete
    2. ඒ කතාව නම් මාත් දන්නවා.. වෙලාවක ලියන්නම්..

      Delete
  9. හෙටම මම ටවුමට ගිහිං කාරෙක යට රිංගාගෙන ඉන්නවාමයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි හාමිනේ නම් අඳුර ගනියි හරියටම ...

      Delete
    2. මට බය ටවුමේ ඉන්න නෝනලා කීදෙනෙක් ආ...........මහත්තයා කොහොමද කියලා අහයිද කියන එකයි මූණ දකින්නේ නැතුවම.

      Delete
    3. මහත්තයද.....? එහෙම නැත්නම් "මහතුන්" ද..?

      Delete
    4. සෑර් කුරුණෑගල පැත්තෙ ඇන්ටිලා පිස්තෝලෙයි රිවෝල්වරෙයි වෙනස අඳුනනවා ඔබතුමාම කිව්වා වගේ !!!

      Delete
  10. එකී මෙකී නොකී සියලු කාරනා හින්දා අපි නම් ඉතින් සැමදා බොක්සර්...

    ReplyDelete
  11. හප්පට හුඩු යකෝ, මැහුම් හතරක් දාලා බේරුනා ඇති. උඹට තවම නිකං කරකැවිල්ල වගේ තියෙනවද? මැහුම් කපනකොටත් රිදෙනවා බං. මේ උඹව බයකරන්න කිව්වා නෙවෙයි, ඈ. ගෙට් වෙල් සූන් කිව්වා ඕං ඈ,

    ReplyDelete
    Replies
    1. උබ පටලවාගෙන හෙන්රි මැහුම් ගහලා තියෙන්නේ ගරේජ් බාස්ට ....මෙයා ඉතින් හදිස්සි කොපෙට නෝනා කරපු වරදට නිකන් උට තඩි බාලා

      Delete
    2. උඹ හිත්වද මමත් උඹ වගේ ගරාජ් බාස් වැඩ කරලා ඒ මිනිස්සුන්ගේ බඩට ගහන එකෙක් කියාලා..

      Delete
  12. දවසක් ඉස්කෝලෙදි අපෙ එකෙක් බිත්තියක් පැත්තට හැරිල කාණු පැන්න මල්ලිව ඇජස් කර කර ඉඳල, මුගෙ කරුමෙට ලඟින් ගිය මිස් කෙනෙක් මේ වගක නොදැන (එහෙම වෙන්න ඇති ) මුගෙන් එකපාරටම අහල ඔය ලමය ඔතන මොකද කරන්නෙ කියල.

    අපෙ එකා කලබල වෙච්ච පාර එකපාරට කියවුනේ,
    මිස් ..යිය කානු පැනල..

    හොදි ඕන්නෑ ඊට පස්සෙ

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. අපි නම් අදත් කියන්නේ ජුන්ඩා කියලා.. අද වෙනකන් මම කියන්නේ "හුජ්ජා අතක් ගහනවා.." කියලා..

      Delete
  13. යටට නොඇඳ සිටීමෙන් කොල්ලන්ට මහත් කරදරවලට මුහුන පෑමට සිදු විය හැක.
    අනපේක්ෂිත මොහොතක ඉබේ පණ ගන්වීමෙන් මුහුන දීමට සිදුවන අපහසුතා....
    නැද්ද ලොක්කා...

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිවෙන්න නම් ඉතින් ලෙඩක් වෙන්න ඕනා..

      Delete
  14. Replies
    1. හෙහ්....හෙහ්.....තද වෙලාද....
      අපි ඔයාව හිතන් ඉන්නෙ එහෙම.....
      ඇයි අවුල්ද.......???

      Delete
    2. මෑතක ඉඳන් "බණ කතන්දර" කියන්න පටන් ගත්තාම, එහෙම අමතන්නේ නැතිව කොහෙමෙයි අමතන්නේ..?

      Delete
    3. ඒකත් ඇත්ත!

      ඒ එක්කම දැන් "තිත" කෙසේ වෙතත් ටික ටික "කොමා" දාලා නේ තියෙන්නේ "පස්වෙනි" එකට!

      Delete
    4. කෝ මගේ සන්ඩේ ස්පැෂල් S.B.A. පෝස්ට් එකට ලින්ක් එකක්?

      Delete
    5. ඒවට මක්කටෙයි ලින්ක්.. ඕන් අපි වගේ බ්ලොග් දුප්පතෙක් කිව්වා නම් කාරි නෑ.. ඒත් දැම්මා ඕන්.. මක්කටෙයි ගුරු සිත් රිදවන්නේ..

      Delete
    6. ගෝලයෝ, ලින්ක් දාන්නේ අදාල දේ එකිනෙක සම්බන්ධ කිරීමටයි. එය කියවන්නාට පහසුවකි.

      Delete
    7. ගුරු ගෝල හටනක් වගේ මෙතැන... ගුරාගේ උපදෙස් පිළිපැද්දට වරදක් නොවේ..

      Delete
  15. පරිවර්තනය නම් ඉතා ඉහල ය.
    ජනතාවගේ සිත් මෙව්වා වනසේ කමෙන්ට් කිරීමෙන් වලකින ලෙස ප්‍රධාන ඩොකා තුමිය විසින් මට උපදෙස් දී ඇති බැවින් තදබල යමක් නොපවසමි.
    කෙසේ වෙතත් අර බාස මැහුම් හතරෙන් බේරුන එක ලොකු දෙයක්ය.
    ඇස්,කන්,නාසය සහ කටට හානියක් නොකොට ඉදගෙන.

    ReplyDelete
    Replies
    1. ඌ සිටියේ ඉඳගෙන නොව දිගා වෙලාය..

      Delete
  16. ඒකනේ අපි කොට කලිසං ස්ටැයිල් එකම අඳින්නේ....

    ReplyDelete
    Replies
    1. පහසුයි ආරක්ෂාවයි, හදිසියකට වතුරටත් පනිත හැකි..

      Delete
  17. මෙය පරිවර්තනයක් ලෙස හුවා දැක්වීමට ලේඛකයා අසාර්ථක උත්සාහයක යෙදෙයි .එසේ කිරීමෙන් ස්වකීය ආත්මාභිමානයට වන යම් යම් කැළැල් මකා ගැනීම ඔහුගේ අභිප්‍රාය වී තිබෙන බව මේ ලිපිය පුරාවට මනාව පසක් වෙයි. මන්ද යත් මෙය පරිවර්තනයක් නම් ඔහු "හයිඩ් පාක් " ලෙස පරිවර්තනය කලේ කුමන ඉංග්‍රීසි වචනයක්ද යන්නත් ,"ආර්පිකෝ"ලෙස පරිවර්තනය කලේ කුමන ඉංග්‍රීසි වචනයක්ද යන්නත් පිලිබඳ පැහැදිලි ලෙස පිළිගත හැකි විවරණයක් කිරීමට ලේඛකයා අසමත්වසිටී .
    ඒ අනුව මෙය ලේඛකයාගේ පෞද්ගලික අත්දැකීමක් බව පාඨකයාට මනාව පසක්වෙයි. මේ සරල සත්‍යය නලින් දිල්රුක්ෂ සහ කෙන්ජි ජපන් මැලේසියා වැනි විචාරකයන්ට නොපෙනීම ලේඛන කලාවේ සහ විචාර කලාවේ හෙට දවස ගැන සුබවාදී බලාපොරොත්තු දල්වාගෙන සිටින පාඨකයන්ට කළු වලාකුලක් වන බව කිවමනාය.
    .
    .
    .
    .
    මාතලන් තව මේ වගේ ඊවා තියෙනවයි.. නෑ මේ නිකන් ඇහුවේ ..ආයේ ඕවා කියවන්න් ආසාවේ එහෙම නෙවෙයි ...කෝකටත් ඔහේ තියෙනවනම් දෙක තුනක් මේල් කොලානම් ..මේ ඉල්ලන එවුන්ට දෙන්න


    ReplyDelete
    Replies
    1. හුටා යකෝ "ඊවා" නෙවෙයි "ඒවා" ලෙස නිවරදි විය යුතුයි ...

      Delete
    2. "හයිඩ් පාර්ක් කෝනර්" හා "ආර්පිකෝ" යන වදන්, රාවණා යුගයේ පටන් පැවතෙන හෙළ භාෂාවේ වදන් මාලාවට අයත් හුරුබුහුටි වදන් බව නොදැන, බ්ලොග් විචාරයේ යෙදෙන "ඉවාන් පවුලූෂා" නැමැති රුසියානු සම්භවයක් සහිත සුහුඹුලකුගේ, නිර්දය විචාරයකින් සැලීම, මා වැනි බාසා වෙල්ලකුට තරම් නොවේ..

      මගේ ගාව තියෙන ඊවා තොපිට මේල් කොලාම.. මට ඊවා එකක් ඕන උනාම කාගෙන්ද ඉල්ල ගන්නේ...

      Delete
    3. නලින් අයියාත්,මාතලන්නුත් හැර තවත් බාසා වෙල්ලන් සිටිද...?:D

      Delete
    4. ඒ කියන්නේ මේ ලිපියේ එන පොඩි කතන්දරය අනුවර්තනයක්!

      හරියට අර පුරනන්ද, දංගෙදර, මධුමනී හිටි මොන්ට ක්‍රිස්තෝ සිංහල කතාව වගේ.

      Delete
    5. ඔව් නිකං අර භාතිය සන්තුෂ්ලගේ ඔරිජිනල් සෝන්ග් එකක් වගේ කියලා හිතා ගත්තාම හරි..

      Delete
    6. කකා රස්සාවට කෙලියි වගේ....

      Delete
    7. ඉවාන්ට මාතලන් හා ගුරු කතන්දර නිසි පිළිතුර දී ඇති හැඩයි....

      Delete
  18. හපෝ ඔය කුට්ටම නිසි තැන සෙට් නූනම නම් කුට්ටම ගලෝලා ගෙදර තියලා එන්නයි හිතෙන්නෙ.

    යටිතල පහසුකම් නිසියාකාරව සැපයීම මගින් බොහෝ ගැටළු විසදේ.

    ශුවර්ද අර අන්තිම කතාවෙ මාතලන් අයියා කිසිම චරිතෙකට ගෑවුන් නෑ කියලා. :-D

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවයි මාත් නළුවෙක් කියලා...

      Delete
  19. මේ මං මේම ඇහුවට තරහ ගන්නෙපා
    මං කාටවත් කියන්නෑ... (ඕනනං ඔය තව පස් හය දෙනෙට්ට කියයි) ඇත්තටම මේ ඩැයිවර් සීං කෝං එක උනේ ඔයාට නේද ඈ... හික්ස්...
    කොහොමත් බෝල ඇජස්මන්ට්1 හරියට නැත්තං ඇත්තමයි සංසාරෙම එපා වෙනව තමා...

    ReplyDelete
    Replies
    1. ආන් එහෙම වැදගත් විදියට අහපන්.. නෝන්ඩි නොකර..

      Delete
  20. හප්පේ මෙහෙම වටිනා කියන උපදෙස්,අවවාද,අනුශාෂානා දෙන මාතලන් මැතිදුට අපේ බලවත් ස්ටුටිය....;D

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා කොලුවෝ....

      Delete
  21. ඔක්කොම බෑව... ඔෆීසියෙ උදවියත් බැලුව... එල එල සිරා ඇන්ඩ් ප්‍රසන්න යන දෙපලටම...

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල මේ කොමෙන්ටුව ..? මට හිතෙන්නේ සිරාගේ කාමෙරේ කියවලා ඒකට මෙතන කොමෙන්ට් කරලාද කොහෙද ?

      Delete
    2. උදේම බොන එකෙක්ද කොහෙද...

      Delete
    3. අද මූට කෙළවෙලා වෙන එකක දාන එකක් මෙතැන දාලා.....

      Delete
    4. ඔෆීසියෙ උනුත් බැලුවනම් බඩු බනිස් තමා. දැන්ම වෙන ජොබක් හොයා ගනින් මචං. හි… හි…

      Delete
    5. ගාලු කොල්ලා ඔක්කොම බෑවා කිව්වේ මයිල්ද? කතාවේ හැටියට මූ පාඩමක් ඉගෙනගෙන. අදුරගන්න ලේසියි මයිල් බාපු එව්වා.

      Delete
    6. සිරායි ප්‍රසන්නයිද බාන්න හවුල්වුනේ.

      Delete
  22. යකෝ තමංගෙ මහත්තයගෙ සෙට් එක අඳුනගන්න බැරි උනාද නෝනට. ඒ කියන්නෙ ඕක ගෙදරදිවත් නෝනට පෙන්නල නැද්ද?

    ReplyDelete
    Replies
    1. සම හරක් කරුවලේ නේ බං සැට් වෙන්නේ.. අනික ඉතින් තුන් ළෝකෙම පෙනුනට ළඟ පාත තියෙන ඒවා පේන්නේ නෑ ඔය වෙලාවට.

      Delete
  23. අර බාස් උන්නැහේ මහාචාර්ය තුමාවත්දෝ...... කියල නිකමට හිතෙනවා. සිරාවටම අයියේ කවද ඉඳන්න බොල කැහිකූරු අදින්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම පොඩි කාලේ ඉඳන්.. කාලේකට නවත්තනවා.. ආයෙත් භාවිතා කොරනවා.. නවත්තනවා.. පටන් ගන්නවා.. එක දෙක බොනවා.. දහය විස්ස බොනවා.. අවුලක් නෑ.. ආන්ඩුවට හොඳයිනේ..

      Delete
  24. නෝනා මහත්තයාව ඈතදි දැක්කත් නොදැක්ක වගේ ඇවිත් ඔය වැඩේ කලා වෙන්න බැරිද ? ආයිත් පෑදෙයිද ඔහොම වෙලාවක් ? හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. එව්වා නම් කියන්න බෑ තමයි රජෝ...

      Delete
  25. අඩේ බඩත් රිදෙනව හිනා වෙලා..... මොනා වුණත් අර නෝනා මරු වැඩක් කොරලා තියෙන්නෙ ..
    ඔය දැක කර ඇති පුරුද්ද වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. නෝනගෙන් අහලා තමයි කියන්න වෙන්නේ..

      Delete
  26. මාතලන්ට උනාද කියල අහන එක වැරදියි කිවුව නෙග් .. ??

    ReplyDelete
    Replies
    1. කලින්ම කිව්වේ ඒකනේ බං..

      Delete
  27. තව පොඩ්ඩෙන් මගේ එකත් පනිනවා හිනාවෙලාම ......

    ReplyDelete
    Replies
    1. බොක්සර් එකක් ඇඳලනම් බය වෙන්න කාරි නෑ ඕන්...

      Delete
  28. හිනා වෙලා ආයෙත් මතක් වෙනකොට හිනා යනව යකුනෙ..

    ReplyDelete
    Replies
    1. යනවා නම් අවුලක් නෑ.. හිරකර ගන්නේ නැතිව...

      Delete
  29. ඒ නෝනා රැකියාවටත් කරන්නේ මහත්තුරුන්ගේ මෙව්වා එක එහාට මෙහාට කරන එකද දන්නේ නෑ ?

    ReplyDelete
  30. සික් වල් කොල්ලො.........මාත් ඔය වැඩේ කොරනව හුණු කූරෙන් ලිය ඉවරුනාම.ඇයි වදේ මුන් කෑගහනවනේ ටීචර් උඩින් ලියන්න පහළින් ලීවම පේන්නෑ කියලා.... පෙනේ ද මෙවුන්.

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවා නේ උඩින් ලියන්න පහළින් ලීවම පේන්නෑ කියන්නෙ ඇයි කියලා .....කොම වුණත් ටිචර කෙනෙක් කියන නිසා වැඩි එවා නෑ .. :)

      Delete
    2. පෙනේ පෙනේ

      Delete
    3. පෙනේ පෙනේ තනේ පෙනේ

      Delete
    4. මාතලන් බොරු කියනවා අඩුයි නේ නෝනේ.. කොල්ලෝ කියන්නේ කවදත් කොල්ලොම තමයි.. ඉස්සර අපේ ලොජික් මිස් කකුකල් පිට කකුලක් දා ගත්ත ගමන්, කොල්ලන්ගේ පෑන් බිම වැටෙනවා. ටීචර්ගේ පුරුද්ද නැවතුනෙත් නෑ, කොල්ලන්ගේ පුරුද්ද නැවතුනෙත් නෑ.. ලොජික් මිස් ඇවිත් බියුටි කුවීන්ලට එහා. බොරුනම් අරූගෙන් අහන්න..

      Delete
    5. අපිත් ඉන්ග්ලිශ් මිස් ආවහම, සය්ඩ් වීව් සෙට් එකක් වෙන්න තමය් ඉදගන්නෙ

      Delete
  31. නෝනත් කාලෙකින් පිට එකක් අතගාන්න ඇති.. පව් ඒ මහත්තයා :))

    ReplyDelete
    Replies
    1. ජීවීතේටම පළවෙනි වතාවටලු බන්.. ඒකනේ නෝනා කියලා කියන්නේ..

      Delete
  32. හයියෝ සල්ලි කිවුවලු.. මදැයි ලැජ්ජාව වහන්න කියලා ගියා..

    ReplyDelete
    Replies
    1. ඕක කිව්වම තව කතාවක් මතක් උනා.. ඒකත් වෙලාවක ලියන්නම්..

      Delete
  33. දැන් කෙන්ජි නවත්තපු තැනින් මේක පටන් අරන් වගේ!

    ReplyDelete
    Replies
    1. කෙන්ජිලා වගේද මං... මම ඇවිත් මහාචාර්ය කෙනෙක්..

      Delete
  34. පස්ටයි සුදෝ...මේ ෆොටෝ රාජයො ටික කොහෙන්ද හැබෑටම හොයාගන්නෙ...දෙක මැද්දට සැන්ටර් කරගන්න එකත් වෙලාවකට අමාරු රාජකාරියක්...

    ReplyDelete
    Replies
    1. වෙන කොහෙන්ද බං... ජාලෙන්ම මිසක්ක...

      Delete
  35. මාතා උඹ කවියක් ලිව්වත්, විරුදුවක් ලිව්වත්, බයිලයක් කුණුහරුපයක් ලිව්වත් මුල ඉඳන් අගට කියවන එක රසවත්ව තියාගන්නවා. ඒක නම් කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  36. love4ever කියන තෙලිඟු ෆිල්ම් එකේ ප්‍රධාන නිලියගේ යට ඇඳුම් බලන්න පුලුවන් ඒකෙ මුහුරත් එකේ ඡායා රූප වල

    ReplyDelete
    Replies
    1. තැන්කිවු නිව්ස් එකට...

      Delete
  37. අපි ඔකට කියන්නෙ ගොනා කානුවෙ කියල.නොනට ඔය වැඩෙ හොදට පුරුදුයි වගෙ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න