.

.

Mar 26, 2023

පැස්ටෝල් ගැසීමට ගොස් සංස්ථා ෂෙඩ්වල ගෑස් බැලූ යුගයට තිත.




 පැස්ටෝල් ගැසීමට ගොස් 

සංස්ථා ෂෙඩ්වල ගෑස් බැලූ යුගයට තිත.

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

.

නුදුරේදීම IOC පැස්ටෝල් ෂෙඩ් වලටත් වඩා සුපිරි පන්තියේ ෂෙඩ් වලින්, තරඟකාරී මිළ ගනන් යටතේ තෙල් ගසාගැන්මට අපට වාසනාව ලැබෙනවා ඇත.


ඒ දැනට පවතින ඉන්දියාවේ IOC වලට අමතරව, චීනයේ Synopec, ඇමරිකාවේ Shell හා ඔස්ට්‍රේලියාවේ United යන සමාගම් ලංකාවේ තෙල් බෙදාහැරිමේ කටයුතු වලට එකතු වන බැවිනි.


සංස්ථාව විසින් භාන්ඩාගාරයෙන් ඩොලර් ගෙන ගෙන්වනු ලබන ඉන්ධන විකුණා ලැබෙන රුපියල් තවමත් භාන්ඩාගාරයට නොලැබෙන අතර, නැවත ගෙන්වීමට භාන්ඩාගාරයෙන් ඩොලර් ඉල්ලා සිටීම තව දුරටත් සිඳුවේ. ඊට හේතුව වන්නේ සංස්ථාවේ වියදම් වලට, උපයන මුදල් සියල්ල වියදම් වීමයි. එනම් ඇත්තේ බ්‍රේක් ඊවන් එකක් පමණි.


එහෙත් ඉන්ධන පිරවුම් හල් 250 ක් පවත්වාගෙන යන ඉන්දියන් IOC සමාගම පසුගිය කාර්තුවේ පමණක් ලබා ඇති ලාබය, රුපියල් බිලියන 9 කි. මීට හේතුව සංස්ථාවේ ඔරොත්තු නොදෙන සේවක පිරිස පමණක්ම නොවේ.


සංස්ථාව සතුව පවතින ඉන්ධන හල් 1300 ක් පමණ වූ ප්‍රමාණයෙන් මේ ආයතන තුනට, එක් ආයතනයකට 150 ක් වශයෙන්, 450 ක් ඔවුනට ලැබෙන අතර, පළමු වසරේදී එකඳු ඩොලරයක් හෝ රටෙන් පිට කළ නොහැකිවා පමණක් නොව ඉන්ධන හල් සියල්ලම නවීකරණය කරනු ලබන්නේ ඔවුන්ගේ වියදමෙනි.


එමෙන්ම Synopec සමාගම පිරිපහඳු කිරීමේ අංගනයක් හම්බන්තොට ඉඳිකිරීමටත්, Shell සමාගම ලංකාවේ ගෑස් නිධි ඩ්‍රිල් කිරීමේ ආයෝජනයන්ටත් මේ වන විට කැමැත්ත පලකර සාකච්ඡා ආරම්බ කර අවසානය.


පට්ටම වැඩේ කියන්නේ, ඉන්දියන් IOC සමාගමේ හා ඉන්දියාවේ එකාධිකාරියක් වීමට ගිය ලංකාවේ ඉන්ධන වෙළඳාම, ලෝක බලවතුන් වන ඇමරිකාව හා චීනය අතර බෙදාහැරීමට රනිල් වික්‍රමසිංහ සමත් වීමය.


දැනට පවතින ගෝලීය දේශපාලනය අනුව මෙය අපට ඉතා වාසි සහගත වන්නේ, මොවුන් අතර අනිවාර්‍යය තරඟයක් ඇතිවන නිසාමය.


එහෙත් හාල් මෝල් කාරයෝ වගේ, බිත්තර මාෆියාව වගේ, මුන් ඔක්කෝම ලංකාවේදී.... නහී වේරෙන වේරානී.... කියා එකට එකතු වී අපට ඇරියත්, ලෝක සාමය උදාකළ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ නොබෙල් තෑග්ග ලබන දිනයේ සතිඤ්ඤා දමා ආඩම්බර වීමට හැකි වාතාවරණයක් ඇති වන්නේය.


ඒ වගත් මෙසේය.....

.

38 comments:

  1. තෙල් පුච්චලා වාහන දුවමු

    ReplyDelete
  2. කිව් ආර් කෝටා ක්‍රමේ අද හෙට ඉවර වෙන්නේ නැද්ද ඩාලිං? පොඩ්ඩක් අහලා කියහංකෝ කංචන බොස්ගෙන්. 😍🫣

    ReplyDelete
    Replies
    1. දෙමලු මරලා මරලා , කප්පන් අරගෙන හම්බු කරගත්තු මුදලින් තෙල් ගන්නද ලෑස්ති?

      Delete
    2. මිරිකා තිසර යුඟ නිරුවත් ලය මඬලේ
      නැඟෙමින් කැළඹෙමින් රඟනෙමු තුරු වදුලේ
      සීතල උනුහුමේ දවටා මධු පතුලේ
      හිමගිර මිහිර මත ඉපිලෙමු රස සඟුලේ

      # සිදු කළ අනීතික අපරාධ හේතුවෙන් සාක්ෂි යටගසා නාවුක හමුදාවෙන් අපකීර්තිමත් ලෙස සේවයෙන් පහ කළ හිටපු නාවුක හමුදා වධක ලුතිනන් කමාන්ඩර් සුමිත් කල්‍යාණප්‍රිය නොහොත් ඔබ අතින් ඉතාම අමානුෂික ආකාරයේ වධ බන්ධන වලට ලක්ව අවාසනාවන්ත ආකාරයකට මියගිය හිටපු එල් ටී ටී ඊ සංවිධානයේ යුවතියක් 😋💋

      Delete
    3. ඔය කවිපද ලිව්වේ ගුරුගොඩ සිරිවිමල නේද?
      ශුද්ධ බයිබලයට අනුව පැවිද්දෙක් යනු නපුංසකයෙක්.
      ඒ නයින් සිරිවිමලයා කියන්නේ කුඩාකාලයේදී තම කැමැත්තට එරෙහිව පන්සලට ගෙනැවිත් බලෙන් නපුංසක කරනලද කෙනෙක්. ඒ නිසා ඇතිවූ වෛරය පිරිමසාගන්නයි ඔහු දෙමළ ජාතිවාදයට පුකදෙන්නේ.

      Delete
    4. කමියා ඇනෝ වහන්සේලාගේ මොකකට හරි ඇරියද? ඔච්චර සිදිලා තිියෙන්නේ

      Delete
  3. මගේ දුව දෙමලෙක් බඳිනවට මම කැමති නෑ.
    මගේදුව මුස්ලිම් මිනිහෙක් බඳිනවටත් මම කැමති නෑ.

    මගේදුව චීනෙක් බඳනවට මම උඩින්ම කැමතියි.
    මම පාවිච්චි කරන්නෙ Synopec තෙල් විතරයි.

    (මුදල් නොගෙවා ප්‍රචාරයකරනලද දැන්වීමකි)

    ReplyDelete
    Replies
    1. ජගත්, ඔබේ පෞද්ගලික අදහසට ස්තූතියි. නමුත් මම හිතන්නේ ලංකාවේ දමිළ සිංහල ගැටුම්කාරී තත්ත්වය දැන් බොහෝ දුරට පාලනය වී ඇති බව, ලංකාවේ ජන මනස විකෘති කරන විදේශීය දේශපාලන කණ්ඩායම් (neo liberal/ right wing) වලට එරෙහිව සටන් කිරීමට කටයුතු කරන එක ගැන ඔබ හිතන්නේ කුමක්ද?

      ඒ වගේම දේශපාලනයේ සිස්ටම් චේන්ජ් එක වගේම අනෙකුත් ක්ශේත්‍රවලත් සිස්ටම් චේන්ජ් එක අවශයයි. නවීන තාක්ෂණය නැතුව මොනම පැත්තකින් ඉස්සරහට යන්න අමාරුයි.අප්ග්‍රේඩ් වෙන්න ඕන හැමෝම, උදාහරණයක් විදියට මමත් AI පාවිච්චි කරල මගෙ හුගක් වැඩ මේ අවුරුද්දේ ඉක්මනට කරගත්ත.මන් මේ දවස් වල මගෙ නිදහස් වෙලාව AI plugins වලින් මගෙ වැඩ පුලුවන් තරන් ලේසි කරගන්නෙ කෝමද කියල තමයි හොයන්නෙ.ඇත්තටම ෆේස්බුක් සහ මන් ඉන්න ෆෝරම් වල මගෙ ඔපිනියන් දෙන්න මන් දැන් AI පාවිච්චි කරනව.AI එකකට හරි ප්‍රොම්ප්ට් එක දෙන එකත් ස්කිල්ඩ් වර්ක් එකක් වෙන්න පුලුවන් ඉස්සරහට. මේ ගැන ඔබේ අදහස් මොනවද?

      ආචාර්ය නලීන් කුමාර් ද සිල්වා පවසන ආකාරයට සිංහලෙන් හිතන පතන අපට බටහිර විද්‍යාව රේඛීය චින්තනයකින් වියුක්තව හිතන්න අමාරු වැඩක් වුණත් මම හිතන්නේ නූතන තාක්ෂණය හා සම්බන්ධ පර්යේෂණ සහ සංවර්ධනය තාක්ෂණික උපයෝගීකර ගනිමින් නව නිර්මාණ කිරීම ආදියේ කිසිම අවුලක් නෑ. එහෙම නේද? නමුත් ලංකාවේ උගතුන් කියාගෙන ඉන්න කට්ටිය නම් හිතන්නේ දැනුම ලබාදීම හා එය මතකයේ රැඳවීම යනු ඉගැන්වීමයි නැත්නම් අධ්‍යාපනයේ මූලික කාර්යය කියා අදහන නිසා එබඳු මෝඩ වාහෙලා තීරණ ගන්නා පාලකයන් වී සිටින තුරු ඔබ ඉදිරිපත් කරන ප්‍රායෝගික කාලීන අදහස නොපිලිගැනෙනු ඇත. අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ කාලයට හා ජීවත්වන නූතන පරිසරය තේරුම් ගැනීමට හා එහිදී මුහුණපාන ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් හොයාගැණීමට අවශ්‍ය ක්‍රමවේද හා තාක්ෂණය හඳුනා ගැනීම සඳහා ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් බව තේරුම් ගන්නා තුරු විෂය දැනුම හා එය මැන බැලීම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරම උත්කෘෂ්ට අභිලාෂය වනු ඇත. අධ්‍යාපන ක්රම ගැන පුහුණුව නොමැති විෂය දැනුම මත PhDද ලබා ඇති බොහෝ සරසවි ඇදුරන් දැනට මුහුණ පාන ගැටලුව එවැනි පුද්ගලයෝ ප්‍රායෝගික ලෝකයට මුහුණ දීමට නොදන්නා කමයි.

      Delete
    2. මම Chat GPT ‍යොදාගෙන විෂුවල් බේසික් කේත ජනනය කරගන්න බැලුවා.
      එකක්වත් හරියට කෙරුනේ නෑ.
      මටනම් Chat GPT ‍පදු.

      නලීන් කුමාර් ද සිල්වා නෙමෙයි නලීන් කුමාර ද සිල්වා තමයි හරි වචනය.
      බ්‍රාහ්මී අක්ෂරවල හල්කිරීමක් නෑ ඒ නිසා පුරාණ භාරතීයයන් හල්කිරීම් වෙනුවට බැඳි අකුරු පාවිච්චි කලා. අග අකුර විශේෂ හේතුවක් නැතිනම් හල් අකුරක් ලෙස යෙදුවා.
      එයින් රැඩිකල ලෙස වෙනස්වූ හෙල ඇදුරන් හෙල බසින් හල්කිරීම් හැකිතාක් අඩුකර ඉහත පැනයට වෙනත් පිලිතුරක් සොයා ගත්තා.
      ශංකර්, ශේකර්,ඨාකූර්, කුමාර් වගේ නම් භාරතීයයන් යොදද්දී
      හෙලයන්
      සංකර, සේකර, ඨාකූර, කුමාර වගේ නම් පාව්ච්චියට ගත්තා.

      Delete
    3. Jagath Be careful cheenage payya kotayi

      Delete
  4. කයිය තමයි. හොඳ දේ හොඳක් දැකපල්ල. ලංකාවෙ ලොකුම අවුල ඔය කයිය. කයිසර්ල, කයියනායකල, කයියනායක්කර් වංශිකයො, කයිකාර මුදියන්සේල, කයිකාර මුහන්දිරම්ල වැහි වැහැල. ඒත් ඔය ගොන් මීහරකුන් හැත්තට එක මිරිස් ගහක් ඉන්දගන්න බෑ. ඔහේ පිස්සු හැදිච්ච මී හරක් වගේ කොහේට හරි වෙල තප්පු ලලා කයිත්තාව.

    රටේ එකෙක් අඩුම ගාණෙ මොකක් හරි ධනාත්මක, Productive වැඩක් කරනව, නිර්මාණශීලී, ප්‍රයෝජනවත් යැයි හැඟෙන පරිදි, නමුත් ලංකාවේ අපේ ගොයියො කරන්නෙ ඔහේ පෝර ටිකක් ඉහළ බලාගෙන ඉන්න එක. ලෝකයේ යූරියා මිළ ධනවත් රටවල් වැඩි කලා ආහාර අර්බුධයක් හදන්න. අපේ වගේ රටවලට ඒක දරා ගන්න බැරි වුණා. අපේ උන් කම්මැලියි. දැනුමක් නෑ. උන්ව දැනුවත් කරපල්ල. අපිත් බබ්බු නෙමෙයි.

    ඇත්තටම ලංකාවෙ අවුල කරන එකාටත් කයිය ගහන නිකම්මු වැඩබැරි මීගව හැත්ත මැදට පැනලා උගේ කකුළෙන් අදින එක. කිසිම වැඩක් බැරි ජාතියක්. හිස් ඉඩම් තියාගෙන දෙස් දෙවොල් තියන එක කරන්නෙ.

    උදාහරණයක් විදියට අර උමංදාව මගුල කරවන සමන්‍ත බඩ්ඩයාගේ දර්ශනේ මම දන්නෙ නෑ. ඒත් ඒ ගෝතයා කරන ඒ උමංදාව ව්‍යාපෘතිය අතිසාර්ථකයි. ජපානෙ, ඊශ්‍රායලේ, නෙදර්ලන්තෙ මිනිස්සුන්ගෙ කෘෂිකර්මය හරිම නිර්මාණශීලී. උතුරෙ මිනිස්සු බලපල්ල. කිසිම ලෙඩක් නෑ. උන් තමයි අල, රතු ළූනු, මිරිස් ටික හරි එවන්නෙ. මේ බැරිබැරියාවල් අහලම තිත්ත වෙලා. අපේ උන්ගෙ අවුල තියෙන්නෙ ඔලුව ඇතුලෙ. මුඩු ඉඩම් සේරම රජයට අරගෙන බුකියෙ කයි දෙන උන් දාල වැඩක් ගන්න ඕන. කොහොමත් මාලිමාවෙ ගම් ආණ්ඩු ආවම බුකියෙ නිකන් ටෝක් දිදී ඉන්න දෙන එකක් නෑ. ළඟම කුඹුරෙ හෝ ළඟම කම්මලේ වැඩ කරන්න ඕන. සල්ලි නෙමෙයි හුවමාරු ක්‍රමේ එන්නෙ. කෙහෙල් කැණක් දුන්නම වී බුසලක් දෙනව. නායකය ආවම වාහනේටත් කැණක් දාන්න ඕන. ආයෙ පෙරළන්න ආණ්ඩුවක් නැති නිසා බුකියත් වහල දායි කොහොමත්. බොරු නායකයො කරන්නෙත් අත් දෙකෙන් වාතය බදල කයි දෙන එක. ඉතින් සමන්හ බඩ්ඩයා වගේ එකතු වෙල කරපල්ලකො අර උතුරෙ මිනිස්සු වගේ. පැහැදිලිව අවස්ථා දෙකක් සමන්ත බඩ්ඩගේ කුඹුරයි, මගේ කුඹුරයි. මම කරන්න ඕන ධනාත්මක ටික ගන්න එක මිස ඒ මිනිහගෙ ඒ උමංදාව ලබ්බට වුණත් ඉරිසියාවෙන් පුපුරමින් දෙකයි පණහේ මඩ ගහමින් ඌටත් අකුල් හෙලන එක නෙමෙයි මාතේ. ඒක තේරුම් ගත යුතුයි සේරටම කලින් හරිද?

    ReplyDelete
  5. කුරුටු ගාන්නද මොනවා
    හිතා ගන්නටත් බැරුවා
    වෙන දේවල්; කොයි කෙරුවා-
    වලුත් දිගට සිදු වෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි නිදි දැන් බලන්න නන්දසේනගෙ ලංකා හොස්පිට්ල් එක විකුණා දමන කතාව ගැන මොකද හිතෙන්නෙ 😁

      //ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% මහා භාණ්ඩාගාරය සතුව පවතින සියලු කොටස් ද,ලංකා හොස්පිට්ල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු සියළුම කොටස් ද විකුණා දමන බව ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවට කොළඹ කොටස් වෙළඳපොළ වෙත දැනුම් දී ඇත.//

      ඔන්න දැන්නම් ඇත්තටම අපේ උපන් රට වුණ ලංකාවේ ජනතාවට අයිති, ඔය රටේ අනාගත පරපුරට‍ අයිති දේපළ විකුණනවා.

      හැබැයි නූඹලට සහ පිට ඉන්න අපිට කරන්න කිසිම දෙයක් නෑ නේද? දැන් ඇත්තටම ජනතාවගේ අයිතිය වෙනුවෙන් පාරටවත් බහින්න බෑ නේද? ඇප නැති වෙන්න නෙලනවා නේද.?

      ඉදිරියට නොමිලේ ලැබෙන අධ්‍යාපනයද, සෞඛ්‍යය ද අහිමි වී යනු ඇත. මේ තමයි පිටරටවල න්‍යාය පත්‍රයට අනුව නැටවෙන රූකඩ බවට විහින් පත් වෙලා ම්ලේච්ජත්වයෙන්, ප්‍රචන්ඩත්වයෙන්, පාරේ බාල් නට නට, කෝච්චි, බස්, පුරෝවාගෙන ගෝල්ෆේස් කුඩාරම් ගහගෙන, අපේ නීතියයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ කියලා කස්තිරම් අල්ලගෙන, ජනතාවට ව්‍යවස්ථාව උල්ලoඝනය කළ හැකියි කිය කිය, පුස්තකාල දාගෙන, හෑලිගණන් පොත් ලිය ලිය, නුඹලා ගාලේ ගිහින් ඉල්ලපු දේ...

      කෝ අද නුඹලා වෙනුවෙන් කියලා ඉදිරියට ආපු, සාලයා පීරිසි ක(ම්)බා කාරයා, රටට හිතැති ව්‍යාපාරිකයෝ, ලෝක අණ්ඩපාල ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෝ සහ උන්ගේ පඬි ගෑනු?

      කෝ අද උඹලට පිනට බුරියානි වටලප්පන් නාන්න දීපු මහමදික උන්, කෝ අද උඹලා වෙනුවෙන් මරාගෙන මැරෙන්න ආපු මහා ලොකු රැඩිකල් කලාකාරයෝ, නළු නිළියෝ ඝාතකයෝ?

      අද කෝ එදා උඹලා වෙනුවෙන් ආපු ගුරුවරු,කෝ අද උඹලට අත්පුඩි තලපු කබා ලෝයර්ස් ලා,කෝ අද උඹලට ව්‍යවස්ථාව උල්ලංඝනය කරපන් කියපු නිර්මාල් දේවසිරි ලා, කෝ අද උඹලා වෙනුවෙන් ඉදිරියට ආපු මහා ලොකු (බක) පණ්ඩිත හාමුදුරුවරු, කෝ අද උඹලා වෙනුවෙන් ඉදිරියට ආපු පූජකයෝ, කෝ අද උඹලා වෙනුවෙන් ඉදිරියට ආපු කන්‍යා සොයුරියෝ... කෝ අද මහ මොළකාරයා හොයපු කාදිනල්, කෝ බෞද්ධ බලවේගය ඉවරයි උඹලා දිනුම් කියපු සෝභිත.. කුරුස කරේ තියාගෙන පාරේ ගොන් ආතල් දීපු රටහරක්?

      උන් කවුරුත් නෑ නේද... උඹලා උඹලා වෙනුවෙන් කියලා උඹලව අන්දපු උන්ට අහුවෙලා, ඇත්තටම උඹලා වෙනුවෙන් පෙනී හිටපු නන්දසේන ගොනාව එලවගත්තා නේද?

      දැන් ඉතින් උඹලට අපිට කරන්න කිසිම දෙයක් නෑ... කරන්න ඉතුරු වී ඇත්තේ දෙන දෙයක් කාගෙන, වෙන දෙයක් බලා ගෙන සිටීම පමණයි.... අපට නම් ඉතින් මේ රටේ දෙයියනේ කියල ලොකු අවුලක් නැහැ, ලංකාවේ තොපීට සුභ අනාගතයක් වේවා යකෝ... !

      Delete
  6. දේවසිරි ගැන කතාවක් කියන්නම්,
    අරුන් සිද්ධාර්ත් යනු යාපනයේ ජීවත්වන දෙමළ ජාතික සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස දෙමළ සමාජය තුළ පවතින දැඩි කුලවාදය විසින් බලවත් අසාධාරණයට ලක්ව එයට එරෙහිව විවෘතව හඬ නගන්නෙක්. මාක්ස්වාදී පැරණි රුසියානු දේශපාලන අයිඩියෝලොජි මත යමින් නූතන ලංකා දේශපාලනයේ සිය “සම” තැන සොයන අරුන් සිදු කළ ප්‍රකාශයක් අවඥාවෙන් බැහැර කරමින් නිර්මාල් දේවසිරි විසින් ප්‍රකාශයක් සිදු කර ඇත. එම ප්‍රකාශය පහත දැක්වේ. අපි අරුන්ගේ ප්‍රකාශයේ හෝ නිර්මාල්ගේ ප්‍රතිප්‍රකාශයේ හෝ කරුණුමය සත්‍යාසත්‍ය පිරික්සීම නොව අප අරමුණ වන්නේ නිර්මාල්ගේ ප්‍රකාශනය විසින් අපට පෙන්වන ඔහුගේ ජාතිවාදය සලකුණු කිරීමයි.

    නිර්මාල් දේවසිරි යනු කොළඹ විශ්ව විද්‍යාලයේ උගෙන එහිම උගන්වන මසකට ලක්ෂ ගණනින් ජනතා බදු මුදලින් පඩි ලබන බවට පාරම්බාන සිංහල ජාතික මහාචාර්යවරයෙකි. 1983 කළු ජූලියේ දිනක මොරටුවේ පෙට්ටිකඩයක් කරගෙන ගිය දෙමළ වැසියෙකුට පහර දී මංකොල්ලකෑ බවට ප්‍රසිද්ධියේ පාපෝච්චාරණය කර ඇති දේවසිරි කාලයාගේ ඇවෑමෙන් ජාතික ජන බලවේගයේ නිලනොලත් න්‍යායාචාර්යවරයා බවට පත්ව සිටී. කොළඹ කේන්ද්‍රීය ඊනියා වාමාංශික එන්ජීඕ දේශපාලන හෙජමොනියේ “පෝස්ටර් බෝයි” වන නිර්මාල් අරුන්ට වැඩිය අවුරුදු 15 ක් මහලුය.

    අප මෙහිදී ඇසිය යුතු මූලික ප්‍රශ්න වන්නේ සිය ජීවිත කාලයම යාපනයේ ගත කළ දෙමළ මිනිහෙකු තමන්ට තිබෙනවාය කියා කියන “ප්‍රශ්නය”, බැහැර කරනු තබා එය ප්‍රශ්න කරන්නටවත් සිය ජීවිත කාලයම කොළඹ ජීවත් වූ සිංහල ජාතිකයෙකුට හැකිද? හැකිනම් ඒ කෙසේද? කියාය.

    නිර්මාල්ගේ ප්‍රකාශය කියවන ඕනෑම අයෙකුට එහි තිබෙන “බුද්ධිමය බුලී කිරීම” පෙනිය යුතුය. එනම් “බුද්ධිමත්-මහාචාර්ය-නොවන” අරුන් සිද්ධාර්ත් පහත් කරමින්, “බුද්ධිමත්-මහාචාර්ය-වන” නිර්මාල් දේවසිරි උසස් කරන ගතිය අපට මෙහි පෙනේ. නිර්මාල් දේවසිරිගේ අනුගාමිකයන් එම බුද්ධිමය බුලී කිරිල්ලට නිතර අත්පුඩි ගසන අවශේෂ පොඩි බුලීලාය. කැමති නම් ස්පාර්ටකස්ලාට මේ “බුද්ධිමය ඉලව්ව” ගැන හෑල්ලක් ලිවිමට තබා මගේ මූලික අදහසට පනිමි.

    නිර්මාල් මේ කියන්නේ “දෙමළාගේ ප්‍රශ්නය” විය යුත්තේ, නිර්මාල් කියන “දෙමළාගේ ප්‍රශ්නය” පමණක්ම බවයි. අන්න ඒක තමයි නියම ජාතිවාදය! ඒ කියන්නේ දෙමළාගේ ප්‍රශ්නය “විය යුත්තේ කුමක්ද” කියා සීමානිර්ණය කරන්නේ නිර්මාල් දේවසිරි නමැති සිංහල ජාතික ප්‍රභූ විසින්. දේවසිරි විසින් පූර්ව විනිශ්චය කර තිබෙන “සිංහල-දෙමළ ගැටලුව”ට පරිබාහිර වෙනත් කිසිදු යථාර්ථයක් පැවතිය නොහැකිය කියා තමයි මේ නිර්මාල් අපට කියන්නේ. නිර්මාල් විඳවන දේව දෘෂ්ටියේ එක් නිරූපනයක් ලෙස අපට මේ තත්ත්වය හැඳින්විය හැකියි.

    දැන් මෙතන නිර්මාල් දේවසිරි නමින් අප කතා කරන්නේ ඔය ඊනියා “සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා”ය කියන ඊනියා සිවිල් සංවිධාන සිංහල ප්‍රභූ සමූහය ගැනය කියා මා අමුතුවෙන් කිව යුතු නැහැ. නිර්මාල්ව ගන්නේ මගේ පහසුවට. ඔහු තමයි ඒ කුලයේ මා ආසම චරිතය. නිර්මාල් කියන්නේ ඒ කඳවුරේ ප්‍රබලම සහ දුර්වලම සංකේතය. නිර්මාල් දේවසිරි නොහිටින්න අපි අලි අමාරුවක වැටෙනවා මේවා මෙහෙම තෝරාගන්න බැරුව.

    ඒ අතින් නලින් ද සිල්වා නිර්මාල් දේවසිරිට වඩා සාධාරණයි. මොකද අඩුම ගානේ ඔහු “දෙමළාට පමණක් ඇති ප්‍රශ්නය කුමක්ද?” කියලා ප්‍රශ්නයක් අහනවා. නලින් ඒක අහන්නේ පූර්ව විනිශ්චයකින් විය හැකි වුවත් අඩුම ගානේ එතන තියෙනවා ස්කෙප්ටිකල් එළඹුමක්. මොකද ඒ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් කවුරුහරි දුන්නොත් නලින්ට සිද්ධ වෙනවා තමන්ගේ මතය වෙනස් කරගන්න. නමුත් නිර්මාල් මෙතැනදී එහෙම සංශයවාදී වෙන්නේ නැහැ. ඔහුගේ දේව වාක්‍යයට පරිබාහිර ඕනෑම දෙයක් ඔහු අවඥාවෙන් බැහැර කරනවා. අන්න නියම ජාතිවාදය!

    මෙන්න මේකම තමයි අරුන් සිද්ධාර්ත් කියන කුලවාදය. මෙතන “බමුණා” තමයි නිර්මාල්. දෙමළාගේ ප්‍රශ්නය ගැන “නිර්මාල් බමුණා දන්නා තරම්, අරුන් කියන අවකුලේ දෙමළා දන්නේ නැහැ” කියා නෙවෙයි, “දැනගන්න විදිහක්ම නැහැ” කියලයි උගත් නිර්මාල් අපට කියන්නේ. ලංකාවේ කිසිම ප්‍රශ්නයක් සාධාරණව විසඳන්න බැරි මෙන්න මේ ආන්තික බමුණු කුලවාදය නිසයි. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා තමන්ගේ “ව්‍යවස්ථාවක්” ජනතාවට පනවන්න තරම් ගෝඩ් කොම්ප්ලෙක්ස් එකක් තියෙනවා කියන්නේ… නේද?

    ReplyDelete
  7. ඉකොනෝමැට්ටාMarch 26, 2023 at 3:59 PM

    රෂිනි දුවට දිව දාන්න ආසයි

    ReplyDelete
    Replies
    1. පොන්නයට නගින්නේ නැති නිසා දිව දාන්න විතරයි පුළුවන්

      Delete
    2. දැන් ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම
      පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ
      නගා විරෝධතාවයක් දක්වා පලාගිය පුද්ගලයෙකු සොයා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන
      පොලිසිය පවසයි.

      මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි
      ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි .

      මෙම පුද්ගලයා හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින්
      යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින් තිබීණි.

      මේ අතර එය දුටු මෙම පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී හූ හඬ නගමින් ඇමතිවරයා ඇතුළු පිරිසට
      විරෝධතාවය දක්වමින් පලා ගොස් තිබේ.

      පසුව මේ බව දුටු පොලීසිය ලොරි රථය පිටුපස හඹා හූ හඩ තැබූ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට
      ගෙන තිබේ.

      මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ආගමික උත්සවයකට බාධා කිරීම, ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග
      කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

      Delete
  8. මාතලන් මහත්මයා ඔබගෙන් පිලිතුරක් අපේක්ෂාවෙන් මන් මේ ප්‍රශ්නය ඔබට යොමුකරන්නෙ.

    අපි කුඩා කාලයේ 1990 දශකයෙ ඉන්දල ලන්කාවේ දේශපාලනය දිහා බැලුවොත් ප්‍රධාන දේශපාලන මොල දෙකක් ලන්කාවේ ඉන්නව කියල පේනව ඒ ප්‍රෙමදාස පිටිපස්සෙ රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා පිටිපස්සෙ මහින්ද රාජපක්‍ෂ ඊට පස්සේ මෛත්‍රී පිටිපස්සෙ රනිල් ගොටාභය පිටිපස්සෙ මහින්ද විදියට..

    දැන් මහින්ද කායික වශයෙන් දුර්වල තැනක ඉන්න නිසා මින් ඉදිරියට ලන්කාවේ දේශපාලනය one man show එකක් වේවිද?

    එහෙම නොවෙනවනම් රනිල්ගෙ තීක්ශන දේශපාලන බුද්ධියට අභියෝග කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

    විපක්ශ දහරාව අතුලෙ ඉන්න සජිත් , අනුර කුමාර වගේ අයට රනිල්ගෙ කිට්ටුවට වත් එන්න තරම් දේශපාලන පරිචිතයක් අති කියල මට දැනෙන්නෙ නැති නිසයි මන් මේ පරශ්නය ඔබගෙන්ම අහන්න හිතුනෙ? මේ ගැන මුල සිට සරලව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  9. Saumyage huththata diwa dala juice urala bonna aasayi

    ReplyDelete
  10. රනිල් ජනාධිපති වෙන්නත් කලින්ම මේ ශෙඩ් වෙනත් ආයත්නවලට දෙන්න ටෙන්ඩර් කෑදෙව්වෙ කියලා විතරක් ලියලා තියන්නම්..

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් කිරි පුතේ බයිලා ගහන්නේ නැතුව, රනිල් අගමැති වුණා මැයි 09 වෙනිදා ඒ දවස්වල තමයි ඔය කැබිනට් පේපර් එක ඩ්‍රාෆ්ට් කළේ ඊට පස්සෙ ජනාධිපති වුණාට පස්සෙ තමයි ඔය වගේ වැදගත් තීන්දු තීරණ අරන් රට සංවර්ධනය කරන්න පටන් ගත්තේ නන්දසේන පෞද්ගලික අංශයේ ව්‍යවසායයන්ට රජයේ ආයතන ලබා දිය යුතුයි කියන අදහස දැරුවත් වීරවංසලා ගම්මන්පිල සහ නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති වලට යටවෙලා කල්පනා කර කර හිටියේ හරි තීන්දුවක් ගත්තේ නෑ දැන් තමයි හරියට වැඩේ වෙන්නේ එහෙම නේද?

      Delete
  11. ලංකාවට පිටරටින් ඉන්ධන ආනයනය හා විකිණීමට සිපෙට්කෝ සහ අයිඕසී සමාගම් වලට අමතරව තවත් තවත් විදෙස් සමාගම් තුනකට ජනාධිපති රනිල්ගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබ දී තිබේ.
    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම් සදහා මෙම අවසරය හිමිව ඇති බවයි. මෙය පසුගිය නන්දසේන රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී ගත් තීරණයක් නමුත් හිටපු බලශක්ති ඇමති ගම්මන්පිල සහ වීරවංශ ඇතුළු නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සහ නිදහස් සේවක සංගමය ප්‍රධාන සියලුම වෘත්තීය සමිති වල දැඩි විරෝධය නිසා කල් ගිය නමුත් දැන් ජනතාවගේ දැඩි විරෝධය නොතකා ක්‍රියාත්මක වන බව මාධ්‍ය වාර්තා කරයි.

    දැනට ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හල් 450 ක් මේවාට ලබාදෙන අතර කොෆී ෂොප්, ඩ්‍රයිව් වේ, නව සුපිරි වෙළඳසල් ඇතුළු සියලුම පහසුකම් සහිත විශාල ප්‍රමාණයේ නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

    මෙයට දැඩි ලෙස විරෝධය පළ කරමින් රනිල් සහ රාජපක්ෂ හවුල් රජය ලංකා කණිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමට එරෙහිව තෙල් සංස්ථා වෘත්තීය සමිති විසින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යාමට දැවැන්ත සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත. රජය වහාම මෙය නවතා දැමීමට තීරණය නොකළොත් නම් ජීවිත පරිත්‍යාගයෙන් රට පුරාම මාරාන්තික උපවාස මාලාවක් ආරම්භ කරව බවද වෘත්තීය සංගම් ඉතා දැඩි ස්වරයෙන් කියා සිටී. මේ නිසා ඉදිරි මාස කිහිපයේදී ලංකාවේ තත්ත්වය ඉතාම භයානක තත්වයක් බවයි පැවසෙන්නේ.

    ReplyDelete
  12. රසික සුරියරච්චිගේ පුක

    ReplyDelete
  13. CPC එකේ කතා වල ඇත්ත නැත්ත නොදනී.

    මීට අවුරුදු 08 කට විතර කලින් ලංකාවෙ ප්‍රධාන ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක සැකසූ ආහාර බෙදා හරින ලොරිවලට GPS සවි කරන්න යෝජනාවක් ආවා.

    ඒ කාලෙ ඒ වාහන වල රෙපෙයාර් බාරව උන්නෙ අපි. ඒ හින්දා කාටවත් නොදැනෙන විදියට ටෙස්ට් එකට එකක් සවි කලා. යාපනේ යන ලොරියකට.

    අවුල් ගොඩයි. ඩීසල් බානවා, කාලෙ යවාගන්න කොහෙහරි නවත්තන් ඉන්නවා. අපි හැම දේම මොනිටර් කලා. කවුරුත් දන්නෙ නෑ. අඩුම අපිට වැඩේ බාරදුන්න ආයතනයේ ඉංජිනේරු මහතාවත් දන්නෙ නෑ.

    අපි කොටේශන් දීලා තිබුනු ගාන අයවෙන්න මාස දෙකක් යන්නෙත් නෑ GPS සවිකරලා නාස්තිය නැවැත්තුවොත්.

    ෆැක්ටරි එකේ මැනේජර් එක්ක මීටින් එකක් ගත්තා.

    අපි ඉල්ලීමක් කලා මේක සවි කරනවනම් අනිවාර්යයෙන් ලොරිවල යන අයගෙ පඩි වැඩිකරලා සවි කරන්න කියලා.

    මොකද ලොරි වල වැඩ කරන අය මේ ලොරි අවභාවිතා කරලා හම්බකරන සල්ලි වලින් ලමයි ස්කූල් වෑන් වලට දාලා ටියුශන් දාලා ඒ වියදම් හදාගෙන ඉවරයි.

    කාරනාව තේරුම් ගත්තු ෆැක්ටරි මැනේජර් තීරණයක් ගත්තා GPS සවි නොකර ඉන්න. 😊

    ReplyDelete
  14. මාතලන් මතකයි නේද ප්‍රිසන් බ්‍රේක් කතාමාලාවෙදි , මයිකල් ස්කොෆීල්ඩ් කියනවා,

    තමන්ව ලුහුබඳින සතුරා අතිදක්ෂයෙක් නම් ,පලායාමේදී තමන් ඊලඟට ක්‍රියාත්මක කරන පියවර සතුරා ඉවෙන් මෙන් අඳුනගන්නවා නම්,පලායාම වෙනුවෙන් කරන වෙහෙස නිරර්ථකයි කියල දැනෙනවනම් පලායාම පැත්තකින් තියලා නවතින්න !
    නැවතිලා සතුරාව ලුහුබඳින්න, ඔහුට පහරදෙන්න උත්සාහ කරන්න,ඔහුව ඉලක්කයක් වෙලා කියල හැඟෙන්න ඉඩහරින්න කියලා..

    ඔහු මේ ක්‍රමය තදින්ම ක්‍රියාත්මක කරන්නෙ ඇලෙක්සැන්ඩර් මැහෝන්ට.

    මැහෝන් හැමමොහොතෙම හිටියෙ මයිකල්ට වඩා එක් පියවරක් විතරක් පිටිපස්සෙන්.
    මයිකල්ට බොහෝවිටම තිබුනෙ සැලසුම අඳින්නේ තමා වීම නිසා පළමු අවස්ථාව සතුවීමේ වාසිය විතරයි.

    ⁣දෛවයේ සරදමකට වගේ පැනමාවේ සෝනා හිරගෙදරදි මේ අතිදක්ෂ යක්ෂ FBI විශේෂ නියෝජිතයට මයිකල් ස්කොෆීල්ඩ් එක්කම හිරබත් කන්න වෙනවා.
    එහිදී සිදුවන අභියෝගාත්මක ද්වන්ද සටනකදි සටන් නීතිවලට පිටින් පිහියක් පාවිච්චි කරල මයිකල්ව මරන්න උත්සාහ කරන ප්‍රතිවාදියව ක්ෂණික පහර දෙකකින් මරාදමන ඇලෙක්ස් මැහෝන්
    "No weapons. Rules are rules, remember? If we don't have them, we're savages" යනුවෙන් සිංහනාද කරනවා.

    පසුකාලීනව මේ මහමොළකරුවො දෙන්නා එකට වැඩකරන්න ගන්නව කියන එකම සතුරන්ට සහ නීති නිලධාරීන්ට උග්‍ර හිසරදයක් වෙනවා.

    ප්‍රිසන් බ්‍රේක් කතාමාලාවෙ ඇලෙක්ස්ව දැඩිව මතක හිටින සිදුවීමක් තමයි,තමන්ව මරාදැමීමට නොහැකි තැන තමන්ගෙ සිඟිති පුතාව මරාදමන වයට් මැතිව්සන්ගෙන් පළිගැනීම.
    ඔහු එම ක්‍රියාවලියම කරන්නෙ මනා සංයමයකින් සහ ශික්ෂණයකින් යුක්තව.
    ඒ නිහඬ නිසොල්මන් කෲරත්වය අතිශය දරුණු ඝාතකයෙක් වන වයට්ව භීතියට පත් කරවනවා.

    ඇලෙක්සැන්ඩර් මැහෝන් කියන්නෙ අමාරු අවස්ථාවලදිත්, නොසැලුණු මිත්‍රත්වයක් වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් .

    ReplyDelete
  15. නිමාව කොළොන්නාව
    බෙදුම්කරුවන්
    ටැංකි රථ රියදුරා

    ReplyDelete
  16. සමන්ත බඩ්ඩගේ මේ කයිවාරු ගැන මාතලන් මොනවා කියයිද මන්දා?

    https://fb.watch/jB6qeI0twl/

    ReplyDelete
  17. විෂ්මිට පුකේ අරින්න ඕනි

    ReplyDelete
  18. රනිල්ගේ හතරබීරි කතාව
    ================
    ඊයේ රනිල් රටේ ඉන්න පුද්ගලිකංශයේ CEO ලා ගෙන්නලා මාර කතාවක් කරනවා.
    ඒක ඇහුවම හිතෙන්නේ " අනේ , රනිල් අපේ අප්පච්චිට වඩා කොච්චර හොඳද? " කියලා
    රනිල් කියනවා තෙල් වරාය විදුලිය ටෙලිකොම් වගේ ඒවට මිනිසුන්ගේ සල්ලි තව තවත් විනාශ කරන්න බෑ. ඒ සල්ලි දුප්පත් ජනතාවගේ අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන් යොදවන්න ඕනෑ.. ඒක නිසා වරාය, ටෙලිකොම්, තෙල්, විදුලි, ජල මේ ඔක්කොම විකුණලා දාන්න ඕනෑ කියලා.
    කිකිළි මරලා බිත්තර හෙව්වා වගේ තමයි.

    වරාය කියන්නේ , හරියට සැලසුම් කරොත් මේරටේ අධ්‍යාපනයට හා සමෘද්ධි වගේ ඒවට යන වියදම තනියෙන් හොයන්න පුළුවන් තැනක්.

    තෙල් සංස්ථාව කියන්නේ පට්ට ලාභ ලබලා ජනතාවට විශාල ප්‍රතිලාභ දෙන්න පුළුවන් අදටත් ලාබ ලබන තැනක්.
    ඒකෙ හදපු යූරියා 1990 දි අපි පකිස්තානයටත් යැවුවා. අතුරු කර්මාන්ත ගොඩක් එතන තිබුණා. මේ රටේ පාලකයෝ කොමිස් හා වැරදි ආර්ථික උපක්‍රම නිසා ඒ අතුරු ප්‍රතිලාභ ඔක්කොම ජනතාවට අහිමි කලා.
    දැන් ප්‍රශ්නෙ මේකයි.
    රටේ දුප්පත් ජනතාවට අධ්‍යාපනේට, සෞඛ්‍යට සල්ලි දෙන්න මේ අවුරුද්දේ වරාය තෙල් ටෙලිකොම් විකුණනවා. මෙච්චර කල ඒ ආයතන ලබපු ආදායමෙන් තමයි අධ්‍යාපනය සෞඛ්‍ය දිව්වේ.. ඊට පස්සෙ ඊළඟ අවුරුද්දේ අපිට ටෙලිකොම්, වරාය, තෙල්, විදුලි ආදායම් නෑ. ඒ ආයතනත් නෑ.
    දැන් අපි කොහොමද දුප්පත් ජනතාවගේ අධ්‍යාපනය සෞඛ්‍ය රකින්නේ.
    ඊ ළඟට කරන්න තියෙන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය රජයට බරක් කියලා විකුණලා දාන එකද?
    ෆොටෝ එකත් zoom කරලා බලන්න.🥲


    https://www.facebook.com/100000594957840/posts/pfbid02N2ZiyBmKwjyeubuCngxRE4qGWKBZgnnRZKNUjf4rC8E78vdqbro8tBNjLHvjfuVyl/?app=fbl

    ReplyDelete
  19. මයිකල් ජැක්සන් අවුරුදු 150 ක් ජීවත් විය යුතුයි සිතුවා මාතලන් ඒ නිසාම දිනපතාම හිසකෙස් සිට නියපොතු දක්වා ඔහු පරීක්ෂාවට ලක් කරනවා. ඒ සඳහා වෛද්‍යවරුන් න් 12 දෙනෙක් ඔහු පත් කළ අතර ඔහුගේ ආහාරය හැම විටම රසායනාගාරයේදී පරීක්ෂා කරනු ලැබුවා.

    ඔහුගේ දිනපතාම ව්යායාම සහ පුහුණුව ලබා ගැනීම සඳහා තවත් 15 දෙනෙකු පත් කර ඔක්සිජන් මට්ටම නියාමනය කිරීම සඳහා ඔහුගේ ඇඳෙහි උපකරන තිබිණි.

    අවශ්‍ය විටක ඔවුන් ඔවුන්ගේ ඉන්ද්‍රියයන් වහාම පරිත්‍යාග කළ හැකි වන පරිදි සංවිධානාත්මක ආධාරකරුවන් සූදානම්ව සිටියහ. මෙම ආධාරකරුවන්ගේ නඩත්තු කටයුතු සිදු කරනු ලැබුවේ ඔහු විසිනි.
    ඔහු අවුරුදු 150 ක් ජීවත් වන සිහිනයක් සමඟ කටයුතු කරමින් සිටියේය.

    අහෝ! ඔහු අසමත් විය.

    2009 ජුනි 25 වන විට වයස අවුරුදු 50 දී ඔහුගේ හදවත නතර විය.

    ලොස් ඇන්ජලීස් හා කැලිෆෝර්නියාවේ වෛද්‍යවරුන් පවා ඒකාබද්ධව උත්සාහ කළත් ඔහුට ඔහුව බේරා ගැනීමට නොහැකි විය.

    වසර 25 ක් තිස්සේ වෛද්‍යවරුන් සමග ඉදිරියට යමින් සිටි පුද්ගලයෙකුට වසර 150 ක් ජීවත්වීමට සිහින සැබෑ කර ගත නොහැකි විය.

    ජැක්සන්ගේ අවසාන ගමන සජීවී විකාශනය අතර නරඹා ඇති ජනග්‍රහනය මිලියන 2.5 කි.
    ඔහු මියගිය දිනයේ දී, ජූනි 25 වන දා පස්වරු 3.15 ට විකිපීඩියා, ට්විටර්, ඔහු ගේ ක්ෂණික පණිවුඩ නතර කර දැමීය.

    ජැක්සන් මරණයට අභියෝග කිරීමට උත්සාහ කළත් මෙම භෞතික ලෝකය තුළ සාමාන්‍ය පුද්ගලයකුට මරණය නතර කළ නො හැකි වූ නිසාම මෙය ජීවිතයේ පාලනයයි.

    දැන් හිතන්න,

    මිල අධික නිවසක්, කාර් සහ අතිවිශේෂ විවාහ මංගල්‍යය පෙන්වීමෙන් අප පුදුමයට පත් කළ යුත්තේ කාවද?

    ඔබ මීට දින කිහිපයකට පෙර සහභාගි වූ විවාහ මංගල්‍යයයේදී ආහාර මතකද?

    ඇයි අපි ජීවිතේ අධිකව වැඩ කරන්නේ?

    අපි පරම්පරා ගණනාවක් ඉතිරි කිරීමට අවශ්‍ය ද?

    අපෙන් බොහොමයකට දරුවන් එකක් හෝ දෙකක් ඇත. ඔබට කොපමණ ප්‍රමාණයක් මුදල් අවශ්‍යද?

    ඔවුන් වෙනුවෙන් අතිරේක මුදලක් ඉතිරි කිරීමට අවශ්‍ය වන්නේද?

    සතියේ ඔබම, පවුලේ අය හෝ මිතුරන් සමඟ ඔබ යම් කාලයක් ගත කරන්නේද?

    අප උපයන දෙය සමඟ ජීවිතයේ සතුට සොයාගත නොහැකි වන්නේ මන්ද?

    ඔබ ගැඹුරින් සිතා බැලුවහොත්, ඔබේ හදවත වැඩ කිරීමට අසමත් වනු ඇත.

    දිය වැඩියාව, අධි කොලෙස්ටරෝල්, නින්ද නොයාම ආදියෙන් ඔබ දුක් විඳිනවා.

    නිගමන: ඔබ වෙනුවෙන් කාලය ටිකක් වැය කරන්න. අපගේ දේපල තාවකාලිකව ලියා ඇති ඒවා බවත්
    අපගේ විශිෂ්ට ගණිතඥයන් හා විද්යාඥයින් ගමන් කිරීම සඳහා බයිසිකලයක් හෝ ස්කූටරය භාවිතා කළ අය බවත් තේරුම් ගන්න

    හැබැයි පොහොසත් වීම පාපයක් නොවේ. නමුත් මනුස්සයෙක් මුදලින් පමණක් පොහොසත් වීම පාපයක් බඳුයි, ජීවිතයේ අවසානයේ දී සැබවින්ම වැදගත් වන දේ සෑහීම, තෘප්තිය සහ සාමය වන අතරම
    කනගාටුවට කරුණක් නම් මේවා මිලට ගත නොහැකි වීමයි.

    ReplyDelete
  20. මාතලන් ලංකාවේ ආණ්ඩුව වෙනස් කර රනිල් ලංකාවේ ජනපති තනතුර සඳහා පත්කිරීමට යොදාගත් අරගලය ව්‍යාපාරයට සම්බන්ධ වී මෙහෙයුම් කටයුතු සිදු කළ ව්‍යාපාරික කණ්ඩායම් එම සාර්ථක අරගල ව්‍යාපාරයට වසරක් සපිරීම නිමිත්තෙන් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත ව්‍යාපාර සැමරුම් උත්සවය පිළිබඳ ඔබේ අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. @ 8.59

      මාතලන්ලා පැය ගණන් තර්ක කර කර සමාජ ජාල වල පෝස්ට් ගණන් දාලා තරුණ තරුණියන් උසීගන්වමින් අරගල කලේ හිටපු ගෝතයව පන්නලා දාන්න නේ.. ඒක හරි ගියා ඒක සමරන්න.

      ඔබලා ඒ කාලේ අරගලයට සම්බන්ධ වූ ඇතැම් කඩාකප්පල්කාරී අමන මිනිස්සු රජයේ දේපල විනාශ කරන විට පවා ඒවාත් සාධාරණයි කියලා ඒ මිනිස්සු ඒ අපට අයත් පොදු දේපල භුක්ති විඳීමට උන්ටත් අයිතියක් තියෙනවා කියලා විහිළු සහගත හෑලි ලියලා හිනාවට ලක් වුණා නේද?

      ඒ වගේම තමයි අනිත් පැත්තෙන් එදා ඒ අපේද සහායෙන් මුලදී ආරම්භ කළ නිර්පාක්ශික අරගලය තුළ කෙමෙන් කෙමෙන් ලොකු චරිත බවට පත්වී ජනප්‍රිය වෙලා උන්නු බොහෝ දෙනෙක් අද ඉන්න තැනත් බලන්න. ඊට පස්සේ කිව්වේ ගෝඨා එලවපු අපිට රනිල් වැඩ්ඩෙක් නෙවේ. රනිල්... මහින්ද නාකි මයිනයි එකට තියලා දෙකට නවලා..ඇරලා.. ගෙදර යවන්නේ කියලා. ඒ වුණාට අද ස්ලෝගන් එක විධායක ජනපතිකම අහෝසි කරන්න කියලා. ඕක පිළුනු ස්ලෝගන් එකක්.... අරගලේ ආරම්භය සටහන් කරපු අයගේ තෝරාගැනීම වූ අරගලේ අග්‍ර ඵලය වූ ලොක්කා තමයි දැන් රටේ ලොක්කා... ඒකත් මතක තියාගෙන කරන දෙයක් කරන එකයි... ඇත්තේ... මිනිහා කාඩපක්ෂ ජඩ හොර පවුලටත් වඩා ගොඩක් භයානක අමන තක්කඩි දේශපාලන සූත්තරකාරයෙක් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ නූල් රූකඩයක් බවත් අමතක කරන්න එපා

      හැබැයි තව දෙයක් එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය බලයට පත්වෙන කාලෙක ආපහු නන්දසේන වීරයෙක් කරන කැම්පේන් එකක් එන්න ඉඩ තියෙනවා ඔහු රිපබ්ලිකන් ටී පාටි එකේ සාමාජිකයෙකු නිසා, බොහෝ දුරට දැනට ඉතා කුජීත ලෙස කිචවී ඇති ඩිමොක්‍රටික් පක්ෂයට ඊළඟ 2024 වසරේ ඇපත් නැතිව යන බවත් පේනවා ආපහු රිපබ්ලිකන් උන් ආවොත් ඩිමොක්‍රටික් ගේම් එක අනෙක් පැත්ත හරවයි, හින්ට් එකක් දාගන්න 2019 අප්‍රේල් මාසයේ ලංකාවේ මොකද වුණේ??? අරගලය ආරම්භ කිරීමට ලංකාවේ අප්රේල් මාසය ඩිමොක්‍රටික් අය තෝරා ගැනීමට හේතුව? මේ දේවල් ගැන හොයල බලන්න

      Delete
  21. කලංසූරිය සමුඅරන් නේද මාතේ? ඒ ගැන ලියන්නේ නැද්ද?

    ReplyDelete
  22. සෞම්යාට දිව දාලා ජුස් බොන්න ආසයි

    ReplyDelete
  23. Oya jvp gon booru harak tamay 2005 di kaalakanni naaki mainawa balayata genalla horakam patan gatte. Dan puk.. da danna kiyawanne….

    ReplyDelete
  24. සමාජවාදියෝ සමාජවාදී ආර්ථිකයක් කරන්න ගිහිල්ලා හත්පොළේ ගාගත්තම දෙන ප්‍රසිද්ධ නිදහසට කරුණක් තියෙනව නෙ.

    "ආ ඒ නියම සමාජවාදය නෙවෙයි"

    ඒ වගේ ඉදිරියට ඇහෙන්න නියමිත කතා ටිකක්:

    "අවුරුදු 75 ක් තිස්සෙ සමාජවාදයෙන් හෝදපු ඔළු එක පාරටම සුද්ද කරන්න අමාරුයි. පොඩ්ඩක් ඉන්න."

    "IMF එකේ නිර්දේශ හරියටම කරා නං ඔහොම වෙන්නෙ නෑ"

    "හරියට නියාමනය කරන්න ඕනෙ"

    "ආර්ථික ක්ෂුද්‍ර නිර්නායක වලට අනුව මූල්‍ය අනුපාතික වල ට්‍රෙන්ඩ් එක බලද්දි අපිට පේනවා ණය පොළී අනුපාතිකය පහළ ගිහිල්ලා බැංකු පොළී අනුපාතිකය ඉහළ යනවා... see more

    "ඉකොනොමැට්ටගෙ අළුත්ම පෝස්ට් එක බැලුවද?"

    "මොකද්ද ආර්ථික දියුණුව කියන්නෙ?"

    මේක ගැන මොකද හිතන්නේ මේ ගැන ආචාර්ය මාතේ?

    ReplyDelete
  25. Saumyage puke hilata diwa danna asayi

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න