.

.

Nov 25, 2023

දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XI හැකියාව, වාසනාව හා නාඩිය...

 


දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XI

හැකියාව, වාසනාව හා නාඩිය...

➖➖➖➖➖➖➖➖➖➖➖❤️


හැකියාව කියන්නේ එකක්.. වාසනාව කියන්නේ තව එකක්.. ස්ටාර් කොලිටීස් කියන්නේ තව එකක්...

ඒ ඔක්කෝටම වඩා නාඩිය කියන්නේ තා එකක්...


නුවන්ධිකා ෆැලන් අංජලී අපූර්වා විදූෂා කියන පස් දෙනාටම මම කැමතියි... 

හැබයි.. 

ගායනයට තියෙන හැකියාව අනුව ගත්තොත්...


ෆැලන්ට වඩා ඉදිරියෙන් නුවන්ධිකා උන්නා... නුවන්ධිකා ගයපු මහමායා ගීතයම ඇති.. එයාගේ දක්ෂතාවය මැනගන්න...

ඒ වගේම අංජලීට වඩා බොහෝ ඉදිරියෙන් විදූෂයි.. අපූර්වයි දෙන්නම උන්නා...


ඒත්... ෆැලනුයි... අංජලියි දෙන්නා නාඩිය දැනගෙන උන්නා... එයාලා දෙන්නම රිස්ක් එකක් ගන්න බය වුනේ නෑ... අනික දෙන්නම කිව්වේ මිනිස්සු හෙවත් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය සරළ ගීත...


ෆැලන් ඉස්සරහට එන්නේ... සුමිහිරි පානේ.. ඔබගේ රුව වාගේමයි... වගේ අතිශයින් ජනප්‍රිය ගීත හරහා... අංජලී ඊයේ බය නැතිව අමු සිංදුව ෆයිනල් එකේ කියනවා.. එයා ඒක කලින් වටවලදි කියපු සින්දුවක්වත් නෙමෙයි...


විදූෂා සයිලන්ස්... එයාට කියන්නේ කුවේණි කියලා... මම නම් කියන්නේ යකා කියලා... ඒ වොයිස්... පිචින්... කෝඩ්ස් ගායනා... මම හිතන්නේ ක්ෂේත්‍රයේ ඉන්න එකෙක්ටවත් ගායනා කරන්න තියා හිතන්නවත් බෑ... හැබයි... ඒ වොයිස් එක අපේ උන්ට දරාගන්න බෑ.... ඒ අපේ උන් වෙස්ටර්න් මියුසික් අහන්නේ නැති නිසා.. රොක් මියුසික් ... ඔපෙරා කියන දේවල් දන්නෙවත් නැති නිසා...


අපූර්වට සෙක්සි වොයිස් එකක් තිබ්බත් ඒක හැම ශානරයටම (ජොන්‍රා) එකට ගැලපෙන්නේ නෑ... එයාගේ වොයිස් එකට ගැලපෙන සෝන්ග්ස් එයාගේ චොයිස් එකේ තිබුනෙත් නෑ... අනික එයා තරඟය සැහැල්ලුවට ගත්තා වැඩියි.. 


අංජලිගේ හස්කි වොයිස් එක බේස් පාරකුත් එක්ක එන වෙනම මියුසික් එකක්.. එයාගේ ස්ටාර් කොලිටිය හා ඇපියරන්ස් ඉහළින්ම... අංජලිත් ගේමට ආවේ මැද හරියෙදි ගයපු නන්දා මාලනිගේ ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයෙන්... එයා එතන ඉඳලා වැඩේ අල්ල ගත්තා... ජන මනස හා එයාට ඉන්න ක්‍රවුඩ් එක තේරුම් ගත්තා... මම හිතන්නේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක රැදිලා තියෙන්නේ කොළඹ තියෙන කොන්සර්ට් වල නෙමෙයි... බහුතරේ ඉන්න ගමේ ඉස්ටේජ් ගහලා තියන "සංගීතවල" 


අනික දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකත් විශ්වයා ඇවිත් ඒ කල්ට් එකට ගෙනිහින් තියෙන්නේ... ඒකයි ඌ ස්ටේජ් එකේ මොර දෙන්නේ... 😁.. ඌත් දන්නවා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ කොහේද කියලා... ඔය ගම්වල පොඩි කෙල්ලෝ හදාගත්ත මියුසිකල් ගෲප් දැන් පිටරට ෂෝ පවා ගහන්නේ ඒ නිසා...


අනික ඉතින් යුද්ධය විකුණගෙන කෑම අහවරෙයි කිව්වට අංජලී ඒ වැඩෙත් ලස්සනටම කළා... මයික් එක ලැබුන ගමං එයා ගැන නැතිව... ඕඩියන්ස් එක ගැන කතා කලා...  එයාගේ ගමේ කරපු වීඩියෝවත් පට්ට... 


ඊයෙත් ... නන්දා මාලනී සහ මාලනී බුලත්සිංහල අස්සේ අමු සින්දුවත් බය නැතිව ඇදලා ඇරියා.... දැන් කල්ට් එක ඒක... ඒකට කියන්නේ නාඩිය කියලා..


නාඩිය නොදැන මූඩිය කොච්චර හොඳට තද කලත් වැඩේ දෙල් වෙලා ත්‍රෙඩ්ස් කැඩිලා මූඩිය එක තැන කැරකෙන්නත් පුලුවන්... ලූස් උනොත් ලීක් වෙන්නත් පුලුවන්... මූඩිය වැහිල්ලත් කලාවක්... අනික මොන සෙල්ලම් දැම්මත් ලක් එක හෙවත් වාසනාව කියන දේ...


ෆැලන් වගේම අංජලීටත් ස්ටාර් කොලිටිය.. ටැලන්ට් එක.. වාසනාව වගේම... ජන විඥානය ගැනත් හොඳ අවබෝධයක් තිබුනා... ආන්න ඒකට තමා නාඩිය කියන්නේ...


අනික ඉතින් පළමුවත් රට... දෙවනුවත් රට... තෙවනුවත් රටමය කියලා... යුද්ධය විකුණගෙන කාලා ඉවරයි කිව්වට... අවසන් තරඟයෙත් මූනිස්සම් සුවඳ ගලාගෙන ගිය බවකුත් පැහැදිලිව පේන්න තිබුනා....

.

21 comments:

  1. මම නම් දෙරණේ නිවුස් කියන දිල්කා සමන්මලීට දිව දාන්න ආසයි

    ReplyDelete
    Replies
    1. නිමල් ඔබ මානසික ව්‍යාධියකින් පෙලෙනවද?

      Delete
  2. අපේ අජිත් ධර්මකීර්ති මහත්මයා එතුමාගේ අත්දැකීම් වලින් සීයට එකක් වත් ලියන්නේ නැහැ. සමහර ඒවා නම් රාජ්‍ය රහස්. ලෝක ආරක්ෂාව පිලිබඳ කාරණා.

    නැත්තම් අපට දැන ගන්න තිබ්බා මේ සිල්ලර කාරනා වෙනුවට චර්නිබෝල් බලාගාරයහි න්‍යෂ්ටික පුපුරා යෑම, සෝවියට් සංගමයේ බිඳ වැටීම, සෝවියට් න්‍යෂ්ටික තාක්ෂනය බටහිර ට රැගෙන යෑම, න්‍යෂ්ටික සබ්මැරීන යක මාස ගණන් එක දිගට වැඩ කරපු විදිය, නිරව් යුධ සමයේ විදේශ ධුත මෙහෙයුම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ගේ රහසිගත ඇෆ්ගනිස්ථානය සංචාරයේ යුධ මෙහෙයුම් සැලැස්ම ක්‍රියාත්මක කල ඇන්දම වගේ නොයෙක් කාරනා.

    ReplyDelete
    Replies
    1. මීට වසර දෙසිය ගණනකට පෙර ඕලන්දය මහනුවර රජ මාලිගාවට පහර දී රැගෙන ගිය ගිනි අවි නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කෙරු අජිත් ධර්ම මහතාට අපගේ ස්තුතිය මේසේ දක්වා සිටිමු.

      ඔබතුමාට මෙම පුරාවස්තු ගෙන ඒමට අනුමැතිය ලබා දුන් සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සාගල රත්නායක මැතිනියට අපගේ ගෞරවය.

      Delete
  3. ඇත්තටම මාතලන් ඔය ස්ටාර් තරග ගැන කතා කරනවට මම නම් එච්චර ලොකු ඉන්ටරස්ට් එකක් නෑ ඒත් සාමාන්‍යයෙන් සංගීත ක්ෂේත්‍රය තුල ජනප්‍රිය තාවය සහ දක්ෂතාවය ගැන සංවාදයකදී මතක් කළ යුතු තව දෙයක් විදියට හින්දූස්ථාන් රාගධාරී සංගීතයේ "ගුරු" කෙනෙක් විදියට සලකන අලව්දීන් ඛාන් තමන්ගේ එකම දුව අන්නාපූර්ණාව බන්ඳල දෙන තමන්ගේ හොදම ගෝලයට, ඒ, තවත් ඒ වගේම, දක්ෂ සංගීතඤයෙක් වෙච්ච රවී ශංකර්ට සම්බන්ධවන කතාවක් තියෙනවා.

    ඇත්තටම අන්නාපූර්ණා කියන්නේ රවී ශංකර් තරමට නෙවෙයි ඊටත් වඩා දක්ෂ සංගීතඥවරියක් වගේම අතිදක්ෂ සිතාර් වාදන ශිල්පිනියක්.

    ඔහොම කසාද බැන්ඳට පස්සේ රවී හින්දම හින්දු ආගම වැලදගන්න අන්නාපූර්ණා ප්‍රසංග වල ඉදිරිපත් කිරීම් දිගටම කරගෙන යනව. මෙහෙම යද්දි රවීට පේන්න ගන්නව තමන්ට වඩා අන්නාපූර්ණා ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනව කියල. මේකට ඊර්ෂ්‍යා හිතෙන රවී, ගෙදරක ස්වාමියා විදියට තමන්ට තියෙන ටූල්ස් 😁 පාවිචිචි කරල අයේ කවදාවත් ප්‍රසංගයක වාදනය කරන්නේ නෑ කියල ඇයම පොරොන්දු වෙන තැනට අන්නාපූර්ණාව ගේනව. මෙහෙම කරල ඇගේ වෘත්තීය ජීවිතය විනාශම කරල නැති කරලම දානව. ඊට පස්සේ කවදාවත් ඇගේ වාදනයක් කාටවත් දකින්න ලැබෙන්නේ නෑ. මේ විදියට තමන්ගේ බාධක අයිං කරගත්ත රවී ලෝකේ විශිෂ්ඨම musician කෙනෙක් වෙනවා.

    පස්සේ කාලෙකදී ඔන්න ඔය කිව්ව මේ කතාවෙන් තමයි ලංකාවේත් බොහොම ජනප්‍රිය "අභිමාන්" චිත්‍රපටිය හදන්නේ. සැමියව පහුකරගෙන බිරිඳක් ඉස්සරහට යන්න ඕන නෑ කියන කතාව තමයි ඒකෙනුත් කියන්නේ.

    2023 දී ආපු Netflix නිෂ්පාදනයක් විදියට එන "Fair Play” චිත්‍රපටියෙන් කියන්නෙත් මේක සාම්ප්‍රදායික ඉන්දියාවට විතරක් නෙවෙයි ලිබරල් ඇමෙරිකා එක්සත් ජනපදේටත් පොදු ගෑනු-පිරිමි ප්‍රශ්නයක් බවයි.

    ඒකෙදී එකම ආයතනයක වැඩකරන එමිලි-ලූක් දෙන්නගෙන් ස්වාමියා වෙන ලූක් පහුකරගෙන ඉස්සරහට යන එමිලි හින්දා ගෙදර පවුල් ජීවිතේ වෙන අවුල් සහ කැලඹීම් ලස්සනට මේ චිත්‍රපටියෙන් පෙන්නවා.

    මේ ගෝලීය සර්වකාලීන ගෑනු-පිරිමි ඝට්ටනය ගැන තමන්ගේ ස්වාමියගේ මූන බලාගෙන වචන කීපයකින් එමිලි කියල දානව. මුලු චිත්‍රපටියම එතන තියෙනව.

    "Actually, why everything have to depend on whether you make it to number one"

    මේකයි ඔය පිටුපස තිබෙන සැබෑ තත්ත්වය.

    ReplyDelete
  4. රූමත් වෛද්‍ය සිසුවියකට පුකේ අරින්න ආසා මම විතරද

    ReplyDelete
  5. මේ පාර දෙරණ ඩ්‍රීම් ස්ටාර් නම් එච්චර ෆොලෝ කරන්න බැරි උනා ෆැලන් ට නම් කියනව වගේ ඉදිරිපත් කිරීම සහ ප්‍රසාංගික බව උපරිමයි. හැබැයි ගායන හැකියාව අතින් නම් නුවන්ධිකාගේ හැකියාව අති විශිෂ්ඨයි , මමත් මහාමායා සිංදුව නිතර අහනවා, ඒ සිංදුවේ හයි පිච් ගායනා කරන තැන , මුල් ගායකයටත් වඩා ලස්සනට නුවන්ධිකා ගායනා කරනවා. - Mayya

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත මයියා මමත් ඊයේ රෑ යූබටෙන් බැලුවා. මගේ හැඟීම මොනම ගායකයෙකුට වත් හැම සිංදුවක් ම කියන්න බෑ, ඕනෑම genre එකක කියන්නත් බෑ.

      අංජලී ත් ඔබයි රම්‍ය සඳ කිරණෙං ටිකක් වෙන්න නෑව, ඒක stunning නෑ. ඔයින් ගියා ඇති 😁

      හැබැයි ඒ කොහොම වෙතත් එයා තමයි ඔය contest එකේම දක්ෂම, ඒ වගේම වැඩිම පරාසයක සින්දු කිව්වෙත් එයා.

      ඒ වගේම අනිත් අයට අන්ජලී තරං commercially hit වෙන්නත් බෑ. එහෙම බැරි කෙනෙකුට ඔය ට්‍රොපිය හම්බෙනවා කියන්නේ ඒකටත් වෙන අසාධාරණයක්.

      මේ රටවල වුණත් රියැලිටි තරගවලදී කරන පෆෝමන්ස් මතයි ජය තීරණය කරන්නේ. Reality තරඟයක් තුල ජයග්‍රාහකයන් Best Performers, Entertainers මිස හොඳම ගායකයා හෝ ගායිකාව විය යුතුත් නෑ නේද? Anjali Herath is a true winner. She got the talent to contest globally. Isn't it?

      Delete
  6. මාතේ කලින් පෝස්ට් එකේ දෙළුම් පානය ගැන කියපු නිසා මේක කියන්නේ 2005 ලේබල් රෙගුලාසි වල තියෙනවා ස්වාභාවික අමුද්‍රව්‍ය නම් පමනයි පලතුරක නම දාන්න පුළුවන්.ඒක හරි.ඒක නොදැනුවත්ව දැම්මද නැද්ද බලන්න ඕනි.නැතුව ව්‍යවසාකයෙක් නැති කරන එක නෙවෙයි නේද?

    ඇත්තටම ලෝකයේ විශාලතම වාහන සමාගම වන ටොයෝටා සමාගම හයිබ්‍රිඩ් කාර් අලෙවි කළා මුලදි "Self Charging" කියල. මේක තාක්ෂණිකව වැරදි නෑ, හයිබ්‍රිඩ් රථ වල එන්ජිමෙන් සහ regenerative braking වලින් බැටරි චාර්ජ් වෙන නිසා.

    නමුත් ටොයොටා සමාගමට තහනම් නියෝග ලැබුණා හයිබ්‍රිඩ් කාර් නොගන්න හිටපු අයත් මේ වචනය පාවිච්චි කරල ඒවා ගන්න පෙළඹවීම වැරදියි කියන පදනම මත.
    දියුණු සංවරධිත රටවල පාරිභෝගික decision making වලට බලපාන වැරදි දෙයක් ව්‍යංගයෙන් වත් කියන්න බෑ.

    පෙරේදත් ඒ වගේ දෙයක් වුණා. UK ටොයොටා Hilux pickup විකුණද්දී, Facebook ad වල සහ බස් හෝල්ට් ආදියේ කිව්වා Born to Roam කියලා. මේ වීඩියෝ සහ මුද්‍රිත දැන්වීම් දෙවර්ගයම ඉවත් කරන්න ඔවුන්ට නියෝග කරලා තියෙනවා මේවායින් පරිසරයට හානි කිරීමේ වැරැද්දක් නැති බව මිනිසුන්ට හැඟවෙන අන්දමින් වාහන ප්‍රවර්ධනය කිරීම වැරදි ලෙස තීරණය කරලා. මේ ඒ ඇඩ් එක.

    බුද්ධිමත් ජනතාව සිටින රටවල එහෙම වුණත් ලංකාවේ අහිංසක නොදැනුවත් පාරිභෝගිකයින්ගේ ආර්ථිකයට පවා හානිකරන අලෙවි උපක්‍රම වලට විරුද්ධව මතයක් ගොඩ නගද්දී ඊට ජනතාවම එරෙහි වීම රට බංකොලොත් වීම සාධාරණීකරණය කරනවා 🤣

    ReplyDelete
  7. මට මේ වැඩ සටහන එතරම් බලන්න බැරි වුනා. ඒ වුනත් එහෙන් මෙහෙන් ඇහෙන කැලි වලින් අංජලි ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියලා හිතුනා.

    ReplyDelete
  8. ඊලඟ අවුරුදු පහෙත් ගූ කන්න එකෙක් සෙට් කරගනිං මාතලං දැම්මම.. නැත්තං ආයෙම සුද්දන්ට පුක දෙන්න වෙනවා කීයක්හරි හොයාගන්න..

    ReplyDelete
  9. මාතලන් ඔය කලින් පෝස්ට් එකක කියපු පකිස්තාන් දෙළුම හදන්නේ තියෙන සේරම බෙහෙත් ගහලා. ඊට වඩා ලෙඩක් හැදුන කෙනෙක් සූරාකන එක තමා අශික්ෂිත

    මීට අවුරුද්දකට විතර කලින් දකුණු පළාතේ ඉඩම්, කෘෂිකාර්මික වැඩ වලට බදු දුන්නා.

    ඒ සාපේක්ෂව අඩු මුදලකට.

    මේ ඉඩම් අරන් වගාවක් කරන්න පුලුවන්ද කියලා හොයන වැඩක මමත් හිටියා.

    අපි ඒ ආශ්‍රිතව තියෙන ඉඩම් බැලුවා. ගොවි මහත්වරු හම්බ වුණා.

    අපි බැලුවේ ප්‍රදේශයට ගැලපෙනම සහ ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිම ROI එකක් එන වගාව මොකක්ද කියලා.

    අපේ මාකට් රීසර්ච් එකට අනුව ඒ පැත්තේ බොහෝ ගොවි මහත්වරුන් වැඩිපුරම වැව්වේ පේර, කෙසෙල්, ගස්ලඹු හෝ දෙළුම්.

    වට්ටක්කා සහ කොමඩු වැනි වගාත් කාලීනව කෙරුණා.

    ඒ අතරේ දෙළුම් වගාකරපු ගොවියන්ගේ කතාව මම දැක්කා.

    අපෙත් මුල්ම ඉන්ට්‍රස්ට් එක තිබුනේ දෙළුම් වලට. අපි හිතුවේ ලොකුම ROI එක දෙළුම් වලින් තියේවි කියලා.

    කෙසේවෙතත් මේ ගොවීන් දෙළුම් වගා කළේ අතිරේක භෝගයක් විදියට විතරයි.

    ඔවුන්ට අනුව දෙළුම් ලංකාවේ වාණිජව වගාකරන්න අමාරුයි.

    ඒකට හේතු ගණනාවක් තියෙනවා.

    එකක් ගෙඩි කුඩායි.

    විශාලතම හේතුව ගෙඩි ලොකු වෙද්දි පැලෙනවා. එහෙම නැත්නම් ලප හැදෙනවා.

    ඒ නිසා දෙළුම් ආරක්ෂා කරන්න විශාල වශයෙන් කෘම් නාශක සහ හෝමෝන පිටින් යොදනවා.

    ඒ සඳහා අධික වියදමක් දැරිය යුතුයි.

    නමුත් බොහෝ දෙළුම් පැලෙනවා. විකුණන්න අමාරුයි.

    ඒකටත් ඔවුන්ට උත්තරයක් තිබුණා.

    ඔවුන්ගෙන් පැලිච්ච දෙළුම් මිලට අරන් කොළඹ අරන් යන බයර්ස්ලා හිටියා.

    ඒ පැලිච්ච දෙළුම් යොදාගන්නේ යුෂ හදන්න.

    ගොවියාටත් ලාභයි. වෙළෙන්දටත් ලාබයි.

    ලංකාවේ හැමවෙලාවකම වගේ පාරිභෝගිකයට විතරක් අලාභයි.

    සාමාන්‍යයෙන් පිළිකාවක් වගේ ලෙඩක් හැදෙන මනුස්සයෙක් ඕනම දෙයක එල්ලෙනවා.

    දෙළුම් පිළිකාවට හොඳයි කියලා පොඩි රාවයක් තිබුනත් ඔවුන් ඒ චාන්ස් එක
    ගන්නවා.

    ඔවුන්ට නැතිවෙන්න දෙයක් නැහැ.

    ඉතින් ඔවුන් අධික මිලට බෙහෙත් ගහලා ඇතුලට පවා ලීක් වෙන්න ඉඩ තියෙන පැලිච්ච දෙලුම් වලින් හදන ජූස් වුනත් අරන් බොනවා.

    කූඨ ව්‍යාපාරිකයො පමණක් අධික ලාභයක් ලබනවා.

    හැබැයි ලෙඩක් හැදුනු මිනිහෙක් සූරාකෑම ඉතාම අශික්ෂිතයි.

    ඔය දෙළුම් යුෂ ව්‍යාපාරයේ ඇතුලත කතාව ඒකයි.

    ඔය යුෂ හදන්න ගන්නේ විකිණිය නොහැකි පැලිච්ච, ලප හැදුනු දෙලුම්.

    ඒක ලාභදායි ව්‍යාපාරයක්!

    ReplyDelete
  10. ලන්කාවේ පෝයට බාර් වහිල්ල සම්බන්ධයෙන් පන්සල් පතුරු ගහුවට, Blue Law යටතේ මේ එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තවල "නිල් නීති" ලෙස හැඳින්වෙන ඓතිහාසික සීමා කිරීම් ඉරිදා දිනවල මත්පැන් අලෙවිය ඇතුළු විවිධ ක්‍රියාකාරකම් නියාමනය කර ඇත. මෙම නීති බොහෝ විට ආරම්භ වූයේ ආගමික සම්ප්‍රදායන්ගෙන් ( මූලිකත්වය කතොලික පල්ලියෙන්) වන අතර එය ආගමික පූජා දිනය වන ඉරිදා ආගමික මතාවත් දිරිමත් කිරීමට ඉරිදා දිනවල ඇතැම් ක්‍රියාකාරකම් සීමා කර ඇති බව ලංකාවේ ගොබ්බ ගෝත්‍රික ළිංමැඩි නිරාගමික මීහරක් හැත්ත දන්නවාද මාතලන්?

    ReplyDelete
  11. උඹ මිස් ඉන්ටනැෂනල් කුවීන් 2023 බැලුවයි.

    ReplyDelete
  12. Saumyage huththata diwa dala juice urala bonna thibba nam. Mm... Rasa.

    ReplyDelete
  13. අඩෝ මාතලමා, දෙරණේ ඩ්‍රීම්ස්ටා කියල කියන්නේ වෙනම රහක් ඒක යුනික් ඒ වගේම හිරුස්ටා සිරස වොයිස් වගේ ඒවා ඒතරමට ජනප්‍රිය නැතිවුණත් වෙනම වැඩ, මාතලමා ටෙලිනාට්‍ය කලාව ගැන මොකද ඇත්තටම කියන්න තියෙන්නේ?

    ලංකාවේ ටෙලිනාට්‍ය නිර්මාණ පිටරට ඉඳගෙන නෙට්එකේ බලනකොට මෑතකදී ජවිපෙ ජාතික ජන බලවේගයේ විධායක සභික ජගත් මනුවර්ණ අධ්‍යක්‍ෂ ලෙස කරපු කොඩිගහ යට කතාව කියන්නෙ වෙනමම ට්‍රෙන්ඩ් එකක් හදපු කතාවක් කියන එක ගොඩක් දෙනෙක් පිලිගන්න දෙයක්නෙ. තරින්දි ප්‍රනාන්දු, රන්දික ගුනතිලක, ජගත් මනුවර්ණ, දිල්හානි ඒකනායක ඇතුලු ඒකෙ රගපාපු නලු නිලියො ටිකත් විශෙෂ ටැලන්ටඩ් සෙට් එකක්. ඒකේ කතාව නම් කිසිම පිළිවෙලකට නැති අවුල් ජාලයක් එකිනෙක පටලපු අතුරු කතා සෙට් එකකින් හදපු අච්චාරුවක් වුණත් නළුනිළියන්ගේ ටැලන්ට් එක නිසා කතාවක් නැතුව හරි සීන් ටික බලනකොට අපිට දකින්න ලැබෙනව මාර ගතියක් තියෙන බව.

    ඉස්සර කූඹියෝ සහෝදරයා වගේ කතා වලින් පසුව ජනප්‍රිය වුණ තණමල්විල කොල්ලෙක්, මාණික්කාවත වගේ කතා වගේම පොදුවේ අයි ටී එන් එකේ සෙනසුරාදා යන මිනි සීරීස් එක ඇතුලුව සති අන්තයෙ 8.30 - 9.30 අතර අලුතින් යන ටෙලිනාට්‍ය ටික වෙනමම රහක්. ඒ ටෙලිනාට්‍ය වල නලු නිලියො සෙට් එකත් වෙනමම ටැලන්ට් එකක් තියෙන සෙට් එකක්.

    තව මිනි සීරීස් එකක් විදියට ගියපු ''මුරුගසන්'' ටෙලිනාට්‍ය මේ හැම එකකින්ම වෙනස් අමුතුම එකක්. ඒකෙ එපිසෝඩ් වල යූ ටියුබ් කමෙන්ට් බැලුවම උනත් පෙනෙයි මිනිස්සු කමෙන්ට් වලින් ඒකට දීපු අගය කිරීම්. විශේෂයෙන් ඒකේ හිටපු කැළුම් ගම්ලත් කියන නිලිය, මමනම් මීට කලින් දැකල තිබ්බ නිලියකුත් නෙමෙයි ටෙලිනාට්‍ය වල. හැබැයි එයාගෙ ඇක්ටින් මාරම ඉම්ප්‍රෙසිව්. මතකද ගින්දරට ආස ගෑනියෙක් විදියට අමුදර වුණත් පත්තුකරලා ගන්න විදිහ? ඒවගේ පූජන දන්දෙනිය ඇතුලු අනිත් නලුවො දෙන්නගෙ ඇක්ටින් උනත් එසේමයි. විශේෂයෙන් අමරපාලගෙ චරිතය මාරම එකක්.

    ඒ වගේම දැනට පටන් අරන් එපිසෝඩ් කීපයක් ටෙලිකාස්ට් වෙච්ච ''මීයා'' කියන ඩ්‍රාමා එකත් දැනට වෙනස්ම රහක් දීපු එකක්. මේකෙත් දනුක දිල්ශාන්, පූජන දන්දෙනිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ටෙලිඩ්‍රාමා වල මෑත කාලයෙ තවත් ට්‍රෙන්ඩ් එකක් හදපු ස්වර්නවාහිනියෙ bio ඩ්‍රාමා එකේ හිටපු ප්‍රියන්ත සිරිකුමාර ඇතුලු අගය කරන්න පුලුවන් මට්ටමෙ ඇක්ටින් එකක් කරන නලු නිලියො සෙට් එකක් ඉන්නවා.

    තව කොඩිගහ යට ඉවර උනත් එක්ක ඒ ටයිම් එකේ පටන්ගත්ත අලුත්ම ටෙලිය තමයි "තත්පරයක් දෙන්න" මේකත් වෙනස්ම ස්ටෝරියක් වෙයි කියල හිතෙනවා පටන්ගැන්ම බැලුවම. ඒ වගේම පූජන දන්දෙනිය, තරින්දි ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු වගේ ටැලන්ටඩ් සෙට් එකක් මේකෙත් ඉන්නවා.

    ලංකාවේ ටෙලිනාට්‍ය බලන එකෙන් ඈත්වෙලා ඉන්න මිනිසුන්ට ඒ කාලේ වගේම මෑත කාලයෙත් ITN එකෙන් මේ වගේ නලු නිලියො සෙට් එකක් එක්ක මේ ටෙලිකාස්ට් කරන අලුත් ටෙලිනාට්‍ය ටිකනම් ටෙලිනාට්‍ය බලන්න ආපහු ආස කරවනවා නේද?

    ReplyDelete
  14. Saumyage panti ekak suwada balanna thibba nam.

    ReplyDelete
  15. මාතේ ලංකාවේ හම්බන්තොට හදන නව රිෆයිනරි එක චීන සමාගමකට දිලා තියෙන බව ඇත්ත නේද? ඇයි ඒක චීනයට නොදී එක්සත් ජනපද සමාගමකට පමණක් දිය යුතු බවට ජනාධිපතිවරයාට තීරණය කරන්න බැරිද?

    අනෙක චීනය මේ හරහා එක්සත් ජාතින්ගේ සම්බාධක දමා ඇති ඉරාණයේ හා රුසියාවේ බොරතෙල් ඉතා අඩුමිලට ආනයනය කර ලංකාවේ රජයේ සිපෙට්කෝ සහ අයිඕසී මිලට වඩා ඉතාම අඩුම මිලට බොරතෙල් නිෂ්පාදනය කර අතිවිශාල ලාභයක් ලබමින් අඩුම මිලට තෙල් විකුණා රජයේ සහ ලංකා අයිඕසී වගේ ආයතන වසා දැමීමට පියවර තබයි නේද?

    අනික චීන පිරිපහදු මේවන විට ඉතාම සාර්ථක ලෙස ඉතාම ඉහළ නෙල්සන් සංකීර්ණතා කාර්යක්ෂමතාවකින් වැඩ කරන ඉහළ තාක්ෂණය සහිත නිසා මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත්ම සහ අඩුම මිලට කරන්න පුළුවන් වෙයි ඔවුන් නවීනතම චීන තාක්ෂණය යොදාගත්තොත්, අනෙක උන් ලංකාවේ ප්ලාස්ටික් කෘතිම රබර් පොලිමර් පොලියුරිතීන් ආදී මැටීරියල් වලින් නව චීන කර්මාන්ත ආරම්භ කරාවි හම්බන්තොට කර්මාන්ත පුරයේ, එතකොට වියට්නාමය මෙක්සිකෝව වගේ ලංකාවත් යූස් කරාවි ඇමරිකන් තීරු බදු සම්බාධක වලින් රිංගලා චීන නිෂ්පාදන ඇමරිකානු යුරෝපීය සංගම මාකට් එකට මේඩ් ඉන් ස්රීලංකා කියලා වංගු ගහලා අපනයනය කරන්න? ඒක නවත්තන්න අපට තියෙන නෛතික ප්‍රතිපාදන මොනවාද?

    ඒ වගේම නැව්වලට ඉන්ධන ලෙස හෙවි ෆුඑල් ඔයිල් එච් එෆ් සී වගේම මත්තලට නැප්තා සහ ෆ්ලයිට් වලට ඉන්ධන දේවි. මේ නිසා මේකට චීනා රිංගගත්තොත් රටම ඉවරයි නේද?

    දේශීය කර්මාන්ත කඩාවැටී චීනුන් දේශීය වෙළඳපොල සම්පුර්ණයෙන්ම මෙහෙයවාවි, මේකට විරුද්ධව අරගලය වගේ බරපතල දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නමුත් අවාසනාවකට වගේ ලංකාවේ බහුතරය චීන හිතවාදී මතයක ඉන්න නිසාත් ඇමරිකානු විරෝධය නිසාත් මේක කරන්න පුලුවන් හොඳම විදිහ මොනවගේද කියල ඉකොනෝට කියන්න පුළුවන්ද?

    ඒ වෙනුවට මගේ යෝජනාව මේකයි මේ ව්‍යාපෘතිය අවලංගු කරලා ඒ වෙනුවට වෙන එකක් පටන් ගන්න ඕන කියල හිතුන, මගේ යෝජනාව ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක් තමයි Tourism; අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම රජයේ වගකීම... මේක හරියට analysis එකක් කරානම්, ලෝකය වටේම ඉන්න Tourist ල ලංකාවට අද්දන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේ නේද? මාතා lead එකක් අරගෙන අලුත් වැඩක් විදිහට පටන්ගන්නවනම් අපේ අදහස් ඉදිපත් කරන්නම්.

    ReplyDelete
  16. ලංකාවේ කෙල්ලෝ මේ තරමට සිගරට් බොනවාද මාතා? පිරිමින්ට සාපේක්ෂව කෙල්ලෝ සිගරට් බීම ඔවුන්ට ලොකු අවදානමක් තියෙනවා වගේම, එයින් ඇතිවෙන සමාජීය ප්‍රශ්ණ ප්‍රමාණය වැඩියි. දැන් ලෝකයේ තත්ත්වය බලනකොට සිගරට් බොන ප්‍රමාණය සාපේක්ෂව අඩුවෙලා තිබුණත්, කාන්තාවන් සිගරට් බොන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. පවුලක අම්මා කෙනෙක් සිගරට් බීම මොන රටේ වුනත් එය ළමයිනුත් සිගරට් භාවිතා කිරිමේ සම්භාවිතාවය වැඩිවෙනවා. එයට හේතුව ළමයින් බොහෝ වෙලාවට අම්මා සමග සිටින නිසා. මීට දශක දෙකකට කලින් ඇත්තටම ලංකාවේ තත්ත්වය මේ තරම් අවුල් නැහැ. මෙහෙම ගියොත් ඉදිරි කාලේදී බොහෝ රටවල්වලට වෙලා තියෙන ප්‍රශ්ණ ලංකාවටත් වෙයි. රජයන් මේවා වෙනුවෙන් යමක් කරන්නම ඕනේ.

    මම කාටවත් බනින්න අපහාස කිරීමට නෙමෙයි මේ දේ කිවුවේ. මේ දේ මතුකරන්න ඕනේ දෙයක් නිසයි කිවුවේ.

    ReplyDelete
  17. අඩෝ ගෝතලන්, කාඩිනල් පින්ගොනා එක වෙලාවකට කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව ඒ යෝදයා පිළිගන්නේම නැහැ කියලා.

    ආයේ ඒ කටින්ම ලැජ්ජනැතුව තව වෙලාවකට කියනවා ඒ වාර්තාවෙන් වැරදිකරුවන් කරලා තියෙන අයව පොලිස්පති කරන්න එපා කියලා. එකක් කියන්න කියනවකො බන් ඔය මොංගල් කාඩිනල් බේසිකයට… ඕකා ඔය වාර්තාව පිළිගන්නවද නැද්ද? නැත්නං ඔය වඳුරු කුණුහරුප කියන එක නවත්තන්න පුලුවන්ද කියල අහපියකෝ...

    ReplyDelete
  18. සෞම්යා ට දිව දාන්න තිබ්බා නම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න