.

.

Dec 28, 2024

මැන්ඩිස් ඉෂ්පැෂල්, ටැක්ස් කොන්ෂෙෂන්ස් හා ගවර්මන්ට් ඩුයින්ග් ෆකින් බිස්නස්



 

මැන්ඩිස් ඉෂ්පැෂල්,

ටැක්ස් කොන්ෂෙෂන්ස් හා

ගවර්මන්ට් ඩුයින්ග් ෆකින් බිස්නස්

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


අපේ රටේ ඉන්නා ප්‍රොෆෙසර්ස්ලා, ෆිලෝසොෆර්ස්ලා, ඉකොනොමිස්ට්ස්ලා, පොලිටීෂීයන්ස්ලා, ලෙෆ්ටීස්ට්ලා, රයිට් වින්ග්ස්ලා, ලිබරල්ස්ලා, කොන්සවේටිව්ස්ලා, මැදමුලනීස්ලා, කොමියුනිස්ට්ස්ලා, බොල්ෂෙවික්ස්ලා, මාර්ක්සිස්ට්ලා, ඇඩම් ඉස්මිත්ලා, මොඩරේට් ලිබරිසම්ස්ලා, රැඩිකල්ස්ට්ස්ලා,  අන්තවාදීන්ස්ලා, වගේම ඩිමොක්‍රසි වැළඳ ගත් ටෙරරිස්ට්ලා මක්කා කිව්වත්... 


මොන මොන තියරි හා ෆිලෝසොපි කොපි පේස්ට් කොට ඇප්ලයි කරන්නට ගියත්....

ඔය එකෙක්‍ට හෝ නොතේරෙන දේ නම්.... ඔය කිසිම ෆිලෝසොෆියක් 100% ක් ඒ ආකාරයෙන්ම ලෝකේ කොහේවත් ඇත්තේ නැතැයි කියනා එකය. තඩි ප්‍රියන්ත කොල පාට සමාජයක් ගැන ලියන්නේත්, කරණසූරියලා කොල පාට සමාජයේ අවසානය කියා ලියා සැනසෙන්නේත් ඒ නිසාය. 


අද ලෝකයේ කිසියම් රටක් ආර්ථික වශයෙන් සශ්‍රීක වී බලවත් රාජ්‍යයන් වී ඇත්නම්.... එයට එකම හේතුව, එම රාජ්‍යය අන්‍ය ජාතීන්ගේ ආගමනයන්ට බාදා නොකිරීමත්... විදෙස් ආයෝජකයින් සඳහා විවෘත කිරීමත්... දේශීය ආයෝජකයා දිරිමත් කිරීමත් නිසාමය.


ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි ලෝක බලවතුන් මෙන්ම, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය මෙන්ම මූලධර්මවාදී රාජ්‍යයන් වන එමිරේට්ස් කටාර් පමණක් නොව... මේ වන විට සව්දි අරාබියද වේගයෙන් ආර්ථික බලවතුන් බවට පත්වෙමින් ඇත්තේ ලෝකයට විවෘත වූ නිසාවෙන්‍ය.


එහෙත් විමසිල්ලෙන් බැලූ විට පෙනී යන කරුණ නම්, එම රටවල් ඒ තත්වයන් අත්පත් කරගෙන ඇත්තේ... ධනවාදී විවෘත අර්ථ ක්‍රමය... ඒ ඒ රටට අනන්‍ය වූ සංස්කෘතීන්, ජීවන රටාවන් මෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් වලට අනූකූලවන පරිදි සකසා ගැන්මටත්, ඒවා නිර්භීතව ක්‍රියාත්මක කරවීමටත් පාලකයින් සමත් වීම තුලය.


හොඳම උදාහරණය ඊයේ පෙරේදා අභාවයට පත් අසහාය ඉන්දීය නායක මන් මෝහන් සිං නම් ආර්ථික විද්‍යාඥයාය. ජාතියේ පියා ලෙස සැලකූ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට අමතරව හරකාබානත් දේවත්වයෙන් අදහන ගෝත්‍රික හිඟන ගාන්ධිවාදයේ සිරවී සිටි ජනතාවක්... එම සිතුම් පැතුම්ද සමගින්ම විදෙස් ආයෝජනයන්ට විවෘත කරමින් ලොව බලවත් රාජ්‍යක් බවට පත් කළේ විරුද්ධවාදීන් හා ගොබ්බ මාධ්‍යවේදීන් මට මක්කා කීවත් මා කළේ නිවැරදිම දේ බව අනාගතයේ ඔවුන්ද පිලිගනු ඇතැයි පවසමිනි.


ලංකාවේ රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ පොලිටික්කන් හා නිළධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරගෙන ගියේ එවන් වැඩපිලිවලකි...


ඒවා දහ අතේ පොලොවේ ගසමින් විවේචනය කළා හොර උපාධිධාරී ගං කබර හැත්තට අද සිඳු වී ඇත්තේ ගලේ පැහැරූ බලලුන් මෙන් ශුක්‍රාණු කෑ රිලවුන් සේ කට පුප වසාගෙන කජු කෑ සීයාගේ පාරෙම යන්නටය.


මෙන්ඩිස් කොම්පැනියට කෙලින්නට යන විටම මාතලන් ලීවේ... මෙය අම්බ ගොන් තකතීරූ ක්‍රියාවක් බවත්, ඉන්නා දේශීය ආයෝජකයෝ ටිකත් රටින් පන්නා දැමීමක් බවත්, මෙලෙස ආදායම් බදු නොගෙවා සිටීමට ව්‍යාපාරිකයින් දිරිමත් කළේ ආදායම් බදු දෙපාර්තමේන්තුව හා නීතිය ක්‍රියාත්මක කරනා ආයතනම බවත්, එම නිසා කළ යුත්තේ ආයතන වසා දැමීම නොව... ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ගෙවිමට ඇති බදු මුදල්ද ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිලිවලක් ආරම්බ කොට.... මෙතැන් සිට අයවිය යුතු බදු නිසි වේලාවට අයකර ගැන්මට ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් වහාම ස්ථාපිත කළ යුතු බවත්‍ය.


කෙසේ හෝ ගෙවීමට ඇති හිඟ බදු වලින් 50% ගෙවා නැවත නිශ්පාදන කටයුතු ආරම්බ කරනා ලෙසට.... මේ වන විට ආන්ඩුව විසින් තම ගොබ්බ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමකට ගෙන ඒම හොඳ තීරණයක් වුවත්... මගේ නම් අදහස ඒ සඳහා අවම වශයෙන් වසර 4 ක් හෝ ලබා දිය යුතු බවයි. එනම් 25% ගෙවීමෙන් පසු නිශ්පාදන කටයුතු ආරම්බ කිරීමට ඉඩ ලබා දිය යුතු බවයි.


ආන්ඩුවේ මෙන්ම ඔවුන්ගේ හිතවතුන්ද සිටින්නේ වෛරයෙන් දිනාගත් බලය උපයෝගී කරගෙන ප්‍රතිවාදී දේශපාලුවන්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් පලිගැනීමේ ක්‍රියාවලියකය. 


එහෙත් බිස්නස් කාරයන්ට කෙලලා උන් හිරේ විලංගුවේ දමා අයියා පාට් දානා ගොබ්බ ආන්ඩුවට.... බිස්නස් කරනවා තබා හාල් කිලෝ එකක් රටින් ගෙනෙන්නට බැරි අමුම අමු හාල්පාරුවන් බව දැන් ඔප්පු වී හමාරය.


මේ කරන්නට යන්නේ පාඩු පිට පාඩු ලබනා රාජ්‍ය ආයතන ගොඩට තවත් ඒවා පවරා දීමටය. ඉදිරි කන්නයේ වී අස්වනු ආන්ඩුවෙන් එක් රැස්කොට පාරිභෝගිකයාට ලබා දී කරන්නට යන්නේත්.... ඊටත් එහා කන්ගොමක් බව ලියා තැබිය යුතුමය.


පෝර ටික හා සහනාධාර ටිකවත් නිසි ලෙස නිසි වේලාවට ගොවියාට ලබා දීම කළමණාකරණය කර ගැනීමටත් බැරි මුදල් හා පෝර ආන්ඩුවෙන්‍ රිලීස් කළේ නම් ඒවා බහිරවයා ගිල්ලා දැයි නොදන්නා.... බුලත්විට කඩයක් තබා ලෑල්ලක් උඩ අඹ ගෙඩියක් හෝ විකුණා නැති කටින් බතල හිටවන පාලකයින් රැලක්....


ඕවා කරන්නට යැමෙන් වෙන්නේ.... මෙතෙක් කල් ගොඩනගා යම් කිරීතීනාමයක් තිබේ නම් ඒකටත් කෙලවී.... පත් කර ගත් ජනතාවගෙන්ම තම තමන්ගේ මෑණිවරුන්ට පින් අනුමෝදන් කරවා ගැන්ම බවත් ලියා තබා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය...


ඕල් ඔෆ් අස් ආ හැපී

ඉන්ස්‍ටෙඩ් ඔෆ් කුකීස්

දීස් කොකනට් ඩොන්කීස්

ට්‍රයින්ග් ටු සෙල් කොකීස්....


.

13 comments:

  1. මාතලන් ඇත්තටම වානේ පන්නරය ලැබූ හැටි වගේ පොතක් කියවන්න. ආණ්ඩුවේ අයත් ඒවගේ ඒවා කියවන්න ඕනා. මීට අවුරුදු 100කට එහා , පාලකයෝ සහ ඒහා සිටිය නිළදාරීන්, ව්‍යාපාරිකයන් , ඔවුන්ගෙන් තොර ජනතාවාදී ආණ්ඩුවක් ආවම කරපු දේ. ඩඩ්ලි සිරිසේන නම් එහෙම පිටින්ම ඒ පොතේ ඉන්නවා. වැඩියෙන්ම විප්ලවවාදීන්ට ආදරෙයි පෙන්නපු මුදලාලිගේ කුස්සියේ පෝරණුවේ යට තමයි හංගපු ආහාර ගබඩාව.
    මෙතන මිළ යනු. ඒ ඒ අය සුළු පිරිසක් බෙදා ගත්ත අසාධාරණ ලාභය, ජනතාවට සහන ලෙස ලැබී යාම. එයයි ලංකාවේත් විය යුතු.

    ඔබගේ සියල්ල හරි. නමුත් මෙතන තියෙන්නේ වෙළෙඳපොළ මත තීරණයක් නෙමෙයි. හිතාමතා තමන්ට ගිලිහී ගිය බලය නිසා. මුන්ට කරන්න බැහැ අපිම ඕනා කියන තත්ත්වයක්.

    හාල් වලදී , මෝල් කාරයත් (බලන්න ජනවාරි අග හිගයකින්තොරව හාල් පිරෙන හැටි)
    ආනයනය කරන පිටකොටුවේ තොග මුදලාලිත්
    රජය මැදිහත්වීමෙන් හාල් ආනයනය හො වී මිළදී ගැනීම වෙද්දී ඒකේ ඉන්න නිළදාරීන්.

    සියලු දෙනාම සුළු කොටසක් , පොඩි මිළ වෙනසක් ඇති තමන්ට ගොඩ යන්න.මෙපමණ කාලයක් දේශපාලන අනුහසින් ගොඩ ගිය අය.

    ධනා කියනවා වගේ වසන්ත සමරසිංහ සහෝදරයා උනත් වෙන ඇමතිවරුත් හොඳ වෙන්න පුළුවන් ඒත් වෙන ආණ්ඩුවක ඇමතිවරුන් ඒ වගේ හොඳ නොවෙන්න පුළුවන්. කවුරු ආවත් වෙනස් නොවන්, විනිවිද යා හැකි system හදන එකයි වැදගත්.

    රජයෙන් ජනතාවට සහන සැලසීමට තව මිල අඩුකල යුතු භාණ්ඩ මොනවහරි තියෙනව නම් ඒවාටත් පාලන මිල දැමීම සදහා චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමැති සහෝදරයාට දැනුම් දෙන්න කියල ප්‍රකාශයක් කරල තිබ්බ දැක්ක . ..බඩු ලිස්ට් එකක් ම හදල යවන්න ඕනෑ.

    ReplyDelete
  2. නුගත් පච කොටාගෙ බෙට්ට උරන නිමල් පොන්නයා කෝ

    ReplyDelete
  3. රට ගොඩ ගන්න අනුරගෙ හැටි හොඳට පෙනෙයි
    පුරසාරම් කිව්වේ අපි වැඩ්ඩෝ කියලයි
    හොර සහතික හැත්තෙ හුටපට ගෝරි ගොඩයි
    අන්දන ඇන්දෙන ඇන්දුනු කතා රැසයි!

    ReplyDelete
    Replies
    1. ආවෙමි, කියෙව්වෙමි.
      කවරෙක් හෝ මගේ නමින් කමෙන්ටු දෙකක්ම එවා තිබියදීත් මෙය ලියන්නේ ඔවුනට සෙතක්ම පතමිනි.

      Delete
  4. ලෝටස් අජ්ජා ලපයාගේ පොල්ල උරනවලු ලුණු වෙනුවට

    ReplyDelete
  5. මාතේ, කාලිංග මාඝ ලංකාව ආක්‍රමණය කිරීමට ඇව්ල්ල රටේ ගමිවල හිටපු පිරිමින් ගේ අතය පය කපල මරල සිංහල ගෑනුන්ව දුෂනය කරල උන් ගේ ලේවලින් ඉපදුණු ලමයි හින්දා තමයි මේ එක එක පාටට කිසිම පිලිවෙලක් නැති. එක හිතක් නැති. කොන්ද කෙලින් නැති ඔය වගේ. ජාතියක් බිහිවුනේ. කාලිංග මාඝ අමු හොරා. ඒක හින්දා තමයි අපේ මවුරටේ උන්ට හොරකම උපතින්ම ඇවිත් තියෙන්නේ. ඒ වගේ ජවිපෙට සම්බන්ධ අතේ පැලවෙන අමුම බොරු විතරක්ම කියන්නට පුරුදු වුණෙත් ඒක නිසා තමයි.

    ReplyDelete
  6. //පෝර ටික හා සහනාධාර ටිකවත් නිසි ලෙස නිසි වේලාවට ගොවියාට ලබා දීම කළමණාකරණය කර ගැනීමටත් බැරි මුදල් හා පෝර ආන්ඩුවෙන්‍ රිලීස් කළේ නම් ඒවා බහිරවයා ගිල්ලා දැයි නොදන්නා.... බුලත්විට කඩයක් තබා ලෑල්ලක් උඩ අඹ ගෙඩියක් හෝ විකුණා නැති කටින් බතල හිටවන පාලකයින් රැලක්....//

    This is the statement from NPP government minister;

    //රාජ්‍ය යාන්ත්‍රණය ඇති යම් යම් ප්‍රමාදයන් මත ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමට බලවත් ප්‍රමාදයක් ඇති බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමති සුසිල් රණසිංහ සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ රජාංගනවය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

    රජයක් ලෙස පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩිකර ඇතත් මෙම තීරණ ගත් පමණින් එය ක්‍රියාවට නැගෙනවිට රාජ්‍ය යාන්ත්‍රණය සහා රටේ ආර්ථික තත්ත්වය බලපාන බවත් හෙතෙම කියා සිටියේය.

    මේ සඳහා අවශ්‍ය වන මුදල් එක්වරම දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් නැති බවද ඔහු සඳහන් කළේය.

    මුදල් ලබා දීමේදී යම් යම් අඩුපාඩු ප්‍රමාදයන් ඇත්තේ නම් රාජ්‍යා යාන්ත‍්‍රනය තුළ කල්ගත වීම් අතපසුවීම් ඇති බවද ඔහු කියා සිටියේය.

    පොහොර සහනාධාරය ලැබීමේ අඩුවක් ඇත්තේ ඒ නිසා වන නමුත් සියළු ගොවීන්ට පොහොර සනාධාරය ලබා දෙන බවත් පැවසීය.//

    රජය, බිලියන ගනන් වියදම් කරල ජලාශ, වාරි මාර්ග, ඇල මාර්ග හදල, සහනාධාර, වතුර දීල, ආපදා තත්වයකදී වන්දිත් දිල, හදන වී ටික මහා මෝල් කාරයින්ට විකුණනවා. උන් තමයි රටේ සහල් මිල තීරණය කරන්නේ. මොන ගනිතයක්ද මේ ?

    කසිප්පු ගංජ කුඩු ගහන්න සහනාධාර තෝරගත්ත කට්ටියකට මුදල් දෙනවට වඩා සෑම පොහොර වර්ගයකටම සහනාධාර මිලක් නියම කර විවෘත වෙලඳපොලේ විකුණන එක හොඳ නැතිද? පොහොර අවභාවිත කරන්න බැරි දෙයක්.සෑම වගාවකටම සහන අදාල වෙන්න ඕන නේද?

    ReplyDelete
  7. ‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..

    2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

    එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් මේ බව පැවසුවේය.

    ‘මෙම වැටුප් වැඩිකරන විට එය ලබන ජනවාරි මාසයේ සිට ලබාදිය යුතුයි.

    තවද පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහස බැගින් බවත්, ඒ නිසා එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතුයි’

    ReplyDelete
  8. වර්තමාන ජවිපෙ ජාතික ජන බලවේග රජය බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

    බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 5 ක්ව පැවතියදීත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත් කරගැනීමට කටයුතු කළහ. මේ හේතුව මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොලියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05 ක් දක්වා අඩුවී තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

    මෙලෙස බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද සියයට 10 ක් දක්වා වැඩි කිරීම නිසා එම ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවන පිරිසට මෙම බද්ද යළි අයකර ගැනීමේ හැකියාව පවතින බවත්, ඊට සිය ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම බද්ද ලබාගත හැකි බවත්, ඊට අදාළව ක්‍රමවේදයක් සකස් කරන බවත් වර්තමාන ජවිපෙ ජාතික ජන බලවේග රජයේ මුදල් අමාත්‍යාංශය පවසයි.

    "දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවන පිරිසට මෙම බද්ද යළි අයකර ගැනීමේ හැකියාව පවතින බවත්, ඊට සිය ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම බද්ද ලබාගත හැකි බවත්, ඊට අදාළව ක්‍රමවේදයක් සකස් කරන බවත් – මේක මේ අයට ආපහු ගන්න කී පාරක් ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට උස්සගෙන යන්න වෙයිද? . කොච්චර කාලයක් මුදලක් නාස්ති කරන්න වෙයිද ? විශ්‍රාමිකයන්ට තවත් අපහසුයි . ඇත ඉන්න අය‍ට හිතන්නවත් බැ

    ReplyDelete
  9. මැදමුලනේ නාකි මයිනා කියන කම්බ හොරා මහජන ධනය හොරා කාපු ව්‍යාපෘති ලැයිස්තුව;

    //

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන් හැදුවා කියලා කයිය ගහන එක)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාපෘතිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාප්තිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාප්තිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාප්තිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාප්තිය
    31 වේලි ඔය ව්‍යාප්තිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාප්තිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාප්තිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාප්තිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාප්තිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම

    Cont'd

    ReplyDelete
    Replies
    1. Cont'd


      51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
      52 නව දුම්රිය මිල දි ගැනිම්
      53 බස් රථ 2200ක් මිලට ගැනීම
      54 නෙළුම් පොකුණ කලා රඟහල
      55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
      56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
      57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
      58 නෙළුම් කුලුන
      59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
      60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
      61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
      62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
      63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
      64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
      65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
      66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
      75 පින්නවල ජාතික වනෝද්‍යානය
      76 සීතාවක උද්භිද උද්‍යානය
      77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
      78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
      79 බත්තරමුල්ල දියත උයන
      80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
      81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
      82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
      83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිමේ ව්යාපෘති ගණනාවක්
      84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
      85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
      86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
      87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
      88 මිස්සක ඊ නැණසල වැඩසටහන
      89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
      90 සිවිල් ආරක්ෂක බලකාය සහ එහි මූලස්ථානය පිහිටුවීම
      91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
      92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
      93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
      94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
      95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
      96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
      97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
      98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
      99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
      100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..
      101 පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ව්‍යාපෘතිය
      102 කොළඹ පෝට්සිටි යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
      103 Grater Colombo Mega Water Supply ජලසම්පාදන ව්‍යාන්ත්‍රික
      104 ගම්පහ දිස්ත්‍රික් මහා ජලසම්පාදන ව්‍යාපෘතිය
      104 උතුරු නැගෙනහිර උතුරු වසන්තය වැඩසටහන සමග මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ජලසම්පාදන ව්‍යාපෘති, උතුරු නැගෙනහිර විදුලි බල පද්ධතිය ඉදිකිරීම, යාල්දේවී නව අධිවේග දුම්රිය මාර්ගය
      ,•••


      මේවගේ තව පන්දාහක් විතර තියෙනවා දවසට එක නඩුව ගානේ දැම්මත් නඩු දාන්න දවස් කීයක් විතර යාවිද?

      //

      මේවයේ හොරකම් පිළිබඳව සියලුම පයිල් ටික අනුර කුමාර කයියනායකගේ කැබ් එක පිටිපස්සේ ගොඩගහලා තියෙනවා නේද? කෝ ඉතින් ඒ පයිල් ලොට් එක අන්න වේයෝ කාලා පුස් කාලා නාස්ති වෙනවා නේද? වහාම නඩු දාන්නකො යකෝ එක නඩුවක විභාගයටම අවුරුදු පහ හයක් යන එකේ ඉක්මනින්ම ඕවා ගොනුකරලා නඩු දාන්නේ නැද්ද?

      Delete
    2. මහින්දට මේරටේ ම්නිස්සු පට්ට ණයයි..හැබැයි කෙළෙහිගුණ නොදන්න කුහක ජාතියක් වෙච්ච සිංහලයො මහින්දට සළකණ විධිහ කොහොමද! දවසක් එනවා තොපිට අනේ අද මහින්ද හිටියනම් කියලා හූල්ලන්න වෙන...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න