මෝදි සඕදරයා වෙත ලියමි
➖➖➖➖➖➖➖➖💝➖
සෙත්වේවා.....!!!
පැලවත්තේදීය.....
ඔබේ සැප දුක් හොඳින් යැයි සිතමි.... අපේ රටේ ඇපත් නැති බංකොලොත් විපස්සේ උන් කුච් කුච් හෝතාහේ වර්ගයේ පඩත්තල කතා කිව්වාට.... බහුතරයක් ජනා සිටින්නේ සල්මල් ඛාන්ටත් වඩා ආතල් එකේය.
ඒ කියන්නේ සඕදරයා අපි අපේ කොම්රරඩ්ලාට බලේ දුන්නේ අනෙක් පක්ෂ වල උන් වගේ නිකං කන්න බොන්න අදින්න හෝ සහනාධාර බලාපොරොත්තුවෙ නොවේය.
පැය 24 ක් යන්නටත් කලින් එක පෑන් පාරින් ඩඩ්ලිටයි නිපුනටයි ආයේ ලොවෙත් නැතිවෙන්නට ඇරියේ හික් ගෑවෙන්නටය... දැන් ගුල්ලන් වැනි පෝෂ්‍යදායි ජීවීන් පිරි ස්වර්ණ නාඩූ දෙන්නේ සතොසටත් පාඩු නොවනා ලෙසය. නිශ්පාදන වියදම වැඩි නිසා ඉහළ ගියැයි කියූ බිත්තර මාෆියාවේ බිත්තර දැන් රුපියල් 28 දෙන්නේ මාෆියාවේ උන් අඩද්දීය. පොල් 130 යිය.
අපේ කොම්රඩ් ශාස්ත්‍රපති දිසානායක දැක සුළුදිය පහවූ තුරඟා සේ.... බියට පත් සීයාගේ කිකිලියන් දැන් බිත්තර දෙක දෙක දමන්නේය.
වැඩි මිළට හාල් විකුණන කැම්රි කළු කඩ කාරයෝ ඔක්කොම අල්ලලා හිරේ දාන්නේ ආයේ උන්ට කඩ තියා පරිප්පු වඩයක්කත් විකුණන්න බැරි වෙන්නටය.
ඇත්තටම අපි ප්‍රාර්ථනා කළේ පෝසතුන් නැති සියල්ලන් එක සමාන ලෝකයක්ය.
අපිට ඕනා ඔය ඩඩ්ලිලා නිපුනලා වගේම හන්දියේ කඩේ එකාත් පාරේ හිඟාකනවා දකිනෙකය.
ඕකුන්ගේ මෝල් නැති වුනාට... මීළඟ කන්නයේ සිට.... ආන්ඩු පක්ෂයේ මෝල් කාරයෝ දාලා වී අලෙවි මණ්ඩලේ එක ලොරියෙන් මුලු ලංකාවටම බත සපයන කොට ආයෙත් හික් ගෑවෙනවාය.
පාරිභෝගිකයා ගසාකන කළුකඩකාරයෝ සුපර් මාර්කට් කාරයෝ ග්රොසරිකාරයන්ට කෙලවෙන්න අපි සම්පෙන් කිසිඳු ලාබයක් නැතිව බඩු දෙන කොට අරවා ඉබේම වැහෙනවාය.
එසේ සතුටින් තන්තෝසෙන් ආතල් එකේ ඉන්න අපිට.... අපේ කොම්රෙඩ්ලා අපහසුතාවයට පත් කරන්න ඔහේ එයැයිලා නොකී කතා කියා.... නිකං රුවිතන් ටෝක්ස් දෙනේක වැරදිය. මේ ඉන්නේ ඔහේ වගේ අටවාගෙන කොරන ආන්ඩුවක් නොව.... 2/3 බලයක් තිබෙනා අයියලාගෙන් පිරි ආන්ඩුවක් බව ඔහේ මෙන්ම රෝ එකේ හාල්පාරුවෝත් දැනගන්නා එක හොඳය.
දැන් තානාපති කෙනෙකුටවත් නිකන් ඉන්නට බැරිය එයාලත් අමාත්‍යාංශවල නිරීක්ෂණ චාරිකාවලට දාලාය. ආරම්බ කරේ මහා බලවතා කියනා ඇමර්කාවේ ජූලී සඕදරියගෙන්ය.
ඔහේ කැමති උනත් නැතත්.... අපේ ඔනරබල් නලින්ද දනහිස්සයි, රවී සෙනෙවිරත්නයි, වළං සානියයි, පොලිස් ඇමතියයි, කාදිනල් දෙවියන් වහන්සේයි ඔහේට ඇවිත්.... මැලේසියාවෙන් KP ගෙනාවා වගේ.... පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා කනෙන් අල්ලාගෙන එන කොට ඔහේලා අඬන්න කෙඳිරි ගාන්නට ලැහැස්ති වෙන්න එපාය.
අපි එලෙස කියන්නේ ඇවිත් පැය 24 න් ඔක්කෝම හොරු අල්ලා ඇතුලට දානවා අපි මේස් දෙකෙන් දැකපු නිසාය.
මහ බැංකුව මහ දවාලේ කැඩූ මහා හොරකමේ මහා හොරා රනිල් සීයා ඇතුලේය. ඩොලර් බිලියන 18 ක් වත්කම හිමි රාජපක්ෂලාගේ පවුලම ඇතුලේය. හෙට අනිද්දාට නෙවිලුත් ඇතුලට දානවාය. ඒ විතරක් නොව ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළා #කයා මහතාද හිරේ දාන්නේ ආචාර්ය කිනිතුල්ලාගේ නෑකම් නොසලකාය.
අපේ ක්රොම්රඩ් අනුර කුමාරයා කියන්නේ ආයේ ලොවෙත් නැති නායකයෙක්ය.... වැරද්දක් කරා නම් එයාට අම්මද අප්පද කියා අදාල නැතිය. කෙලින්ම පුපට පයින් ඇදලා අරින්නේය. ඒ නිසා ඔහේ මේ අපේ අය නොකී කතා කිව්වා කියා අපිත් එක්ක තියෙන ඇයි හොඳැයිය නැතිකර ගන්න එපාය. මොකෝ ඒකෙන් කෙලවෙන්නේ ඔහේටය.
අපේ කොම්‍රඩ්ලා 88/89 දී.... රජිව් ගාන්ධිට රයිපල් පාර දී පටන් ගෙන දිවි පුදා සටන් කළේ ඔහේලා එක්ක හැමිනෙන්නට නොවේය. එහෙව් එකේ ඔහේ මේ අපේ කරන්ට් එක ඔහේට ගන්නයි... ග්‍රිඩ් ගගන්නයි... බ්‍රිජ් ගහන්නයි... පයිප්ප දාන්නයි... නළ එලන්නයි ලෑස්ති වෙන්න එපා කියන්නේ බොහෝ කරුණාවෙන්ය.
ඔහේගේ අදානිලා අම්බානිලා නැති වුනාට..... අපිට අපේ දයාසාන්තලා ඉන්නවාය,
ඔහේලාගේ කෝලිලා නැති වුනාට..... අපිටඅපේ බිංදුසාරලා ඉන්නවාය,
ඔහේලාගේ සාරුක් ඛාන්ලා දීපිකාලා නැති වුනාට..... අපිට අපේ ලැම්බෝගිනි ජගත්ලා අරගල සමනලීලා ඉන්නවාය.
කොටින්ම වඩිවේල් වගේ ජෝකර්ලා නැති වුනාට අපිට අපේ කප්පම් වසන්තලා ඉන්නවාය.
ඔහේලාගේ වගේ බොක්ස් ඔෆීස් හිට් සෝ නැති වුනාට..... දියවන්නාව මැද ගවගාල දැන් කොළඹ සන්නියටත් එහා ආතල් ලෝකයක්ය.
ඒ නිසා අපේ කොම්‍රඩ්ලා ඔහේ ඇවිත් නොකී කතා වෙන.... එට්කා ගැහිලි.... 13 දිවිලි.... උතුරට ෆෙඩරල් දකුණට ෆියුනරල් රාජ්ජ දිවිලි.... ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිරවිලි වගේ.... සංසාරේ නොවන වැඩ ගැන කියා බාබා කාළේ හිටන් සීඩී පටි වලින් ඇබා අහන අපේ මීටර් 100 ධාවන ශූරී යටත් විජිත කොම්රඩ්ගේ මල පන්නා නිකං ඉන්ගිරියෙන් අහගන්න ලෑස්ති වෙන්න එපාය.
එයැයි අර ටැක්ස් ෆ්‍රී ඇග්රිමන්ට් එක වුනත් සයින් කළේ දෙරටේ අපනයනයන්ගේ ප්‍රතිශතයක් ලෙස ගත්කල ඔහේලාගේ අපනයනේ 10% වගේ හින්දා අනුකම්පා හිතිලා මිසා බයකට නෙවේය.
කොහොමත් ඉදිරි වසර දෙක තුන ඇතුලත ආර්ථික වර්ධන වේගය 8-10% වගේ සංවර්ධනයක් අත්පත් කරගැන්මට සිටිනා අපි වගේ දියුණු රාජ්‍යයක් එක්ක... ඔහේලා වගේ පාරේ රෙණ හිඟන රාජ්ජයක් හැප්පෙන්නට එන්න එපාය.
මොකෝ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටී හමුදාවත් රටේ හමුදාවට අනුයුක්ත කොට.... හමුදා බලය ශක්තිමත් කර තිබෙනා නිසා යුද්ධයක් කළත් හොම්බෙන් යන්න වෙන්නේ ඔහේලාටය කියා නවතිනවාය.
ඔහේට
33 කෝටියක් දෙවිවරුන්ගේ
ආරස්සාව හා පිහිටය....
වී ආ සී ලංකන්ස් ලයන්ස් විත් කඩුවස් ඉන් අවර් හෑන්ඩ්...
ඕල් ඔෆ් අස් ආ හැපී
සී ලංකන් පීපල් ආ හැපී
ඉන්දියා වානා
මෝදි වානා
මයිසූර් පරිප්පු වානා
බොම්බයි ළූණූ වානා
වඳුරු හමුදා වානා...
වී ලව් අවර් කන්ට් ට්‍රී
ගෝඩ් බ්ලෙස් සී ලංකා මාතා....
.
හුත්තේ කොන්තු වෙළ මැද හවඩිය වාගේ
ReplyDeleteඇත්තේ එක හිලයි ගෙම්බාගේ කට වාගේ
හුකන කලට අයියෝ කැඳ හැලිය වගේ
එහෙව් තියෙද්දිත් හුත්තිගේ තියෙන අගේ
අඩෝ carry වැඩ කරන්න එපා who Thore වදපු අම්මට බන්නන්න එපා, වෙනදට මන් දාන කමෙන්ට් එක මෙන්න වෙන කව්ද දාලා...!!
Deleteස්වස්ති සිද්ධම් !!
@උඩින්ම ඉන්න ප#යො දෙන්නා,
Deleteඅඩෝව්! බොලා දැනගනිව් මේ වැඩේ මුලින්ම කලේ මන්.. 2022දී.. ඔරිජිනල් නිදී මහතමයාත් කලබල උනා එකවුන්ට් එක හැක් වෙලා කියලා...!!!
කොපි කලාට කමක් නෑ. But Always remember! පූජාච පූජනීයා නං whoකන්නලා!!!!!
- ඔරිජිනල් නිදී කොපිකරන්නා!!
අනේ මේ මාතලන්
ReplyDeleteඋක් කන්නේ නැතුව හිටපන්,
යකෝ බැරි එවුන්ට බෑම තමයි... යුද්ධෙකුත් නෑ... කොරෝනාත් නෑ... භාණ්ඩාගාරේත් හිස් නෑ... විපක්ෂ එකක්වත් උද්ඝෝෂණයක්වත් කරන්නේ නෑ.. වෘත්තීය සමිති වර්ජන කරන්නේ නෑ... ආණ්ඩුවට වැඩ කරන්න බැරි වෙන අංචි ඇදිලි එකක්වත් නෑ...
ඔය එකක්වත් නොකර තියද්දීත් රනිල් දීලා ගිය තත්වෙන්වත් රට මේන්ටේන් කරගන්න බෑ...රටේ එක ප්‍රශ්නයක් හරියට විසඳා ගන්න බෑ කියන්නේ පට්ට අසාර්ථක ආණ්ඩුවක් තියෙන්නේ... තොපේ මහ එකා කාල කන්නි පච කුමාර බේසික http බේසාවා සහ උගේ හරක් වහල් http බිංදුසාරල හැත්ත මේ වතාවේ නාන්නේ බේරේ වැවේ නෙවෙයි තව ටික දවසකින් ටොයිලට් වලවල්වල...
@ නොකී කතා
Deleteමාලිමා ආණ්ඩුවේ බැරිබැරියාවට හේතු:
හාල් මිල වැඩිවීම සහ කොළඹ හාල් හිඟය
ගොයම් හාල් - අලි කාලා ,
පොල් මිල අහස උසට නැග ඇත
පොල් ටික - රිලව් කාලා,
එලවලු මිල අධික ලෙස ඉහල යාම
එලවලු - මොනරු කාලා
ලුණු නැතිව හදිසියේම ලුණු ටොන් 70,000ක් ආනයනය කරන්න සිදුව ඇත, තවත් ආනයනය කරන්න පෞද්ගලික අංශයට අවසර
-ලුනු මාලු කාල 😁
වේස සැමියයි, බිංදු කුසලයටයි, දෙකපුන ජයසූරියටයි, ලෙවකන බන්දුල සමනටයි, ගොබ්බ රොෂාන් අබේ සිංහටයි හික් ගෑවෙන්නම දුන්නා නේද දසුන් ශානක. මතකනෙලමුන් සෙට් එක එකතු වෙලා දසුන්ට ගහපු ගැහිල්ල. ටූනමන්ට් එකමැද්දෙ ඌව හලලා, බිංදුසාරයව කැප්ටන් කරලා නාපු නෑම මතකනෙ..ආන්න ඒවට රිටන් එක දොබෙන් යන්න දීලා තියෙන්නෙ. දසුන්ව ආයෙ ඔය සූදූ ලීග් වලිනුත් හැල්නොත් පුදුම වෙන්න එපා..
ReplyDeleteඋතුරේ කොටියාය දුටුවොත් වනසාය,
ReplyDeleteනැගෙනහිරින් නටඹුන් කන ඔටුවාය,
මැද කදුකරයේ හනුමන් ගිණි පතුරාය,
මරණ තුනක් ඇති සිහලෙක් නින්දේය.
යහපාලන රජයේදී ගොඩ ගත්තේ තිජුඩීන්ය. මාළිමාරජයෙන් රටට ගේනවා කියන්නේ අර්ජුන මහේන්ද්රය.
ReplyDeleteමම දන්න ආකාරයට මහ බැංකු බැදුම්කර සිද්ධියට අර්ජුන මහේන්ද්‍ර මීට පෙරත් ලංකාවේ මහාධිකරණයකින් වරෙන්තු,කලේය. දැන් නව රජය යටතේත් ඔහු වරෙන්තු කලේය.
මාළිමා පාක්ෂිකයන් එයට සතුටු වන්නේ හරියට අර්ජුන මහේන්ද්‍රන් ඊලග නඩු වාරයට ලංකාවේ රාළහාමිලා දෙතුන් දෙනෙක් ගාහිං අර්ජුන මහේන්ද්‍ර කුදලාගෙන ඇවිත් වරෙන්තුකාරයා ඉදිරිපත් කරන සයිස්එකටය 😄😄
අනුරගේ ආන්ඩුව 2029 නැවත ජනාධිපති වරණයකට යනකල් ඔය වරෙන්තුවට අර්ජුන මහේන්ද්‍ර සිංගප්පුරුවෙන් අපට ගන්න බැරිය. ජාත්‍යන්තර නීතිය සහ සිංගප්පූරු නීතිය එසේය
ලංකා රජයට ලංකාවේ අධිකරණය වෙනුවෙන් අර්ජුන මහේන්ද්‍ර සිංගප්පුරුවෙන් අපට දෙන්නේ සිංගප්පූරු නීතියට ඒ නඩු,නිමිත්තට සිංගප්පුරු අධිකරණයේ නඩුවක් විභාග කොට වැරදි කරුවෙක් වුනොත් විතරය .‼️
අනුරගේ රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කංඩායමක් රාජ්‍ය ත්රාන්ත්රිකව සිංගප්පූරු අධිකරණයට ලංකා රජය වෙනුවෙන් අර්ජුන මහේන්ද්‍රට එරෙහිව නඩුවක් පවරන්න අනුර දිසානායක යැව්වා කීවනම් ඔන්න ඒක රටේ හොරු අල්ලන්න වැඩ කරනවා කියන්න පුළුවන.‼️
හැබැයි ජාත්‍යන්තර නීතිය නොදන්න රටේ සාමාන්‍ය බයිජවිපාවුන්ගේ ආතල් එකට අර්ජුන මහේන්ද්‍රට වරෙන්තු,කරා කියලා ප්‍රවෘත්තියක් දීලා කරන්න පුළුවන් ලබ්බක් නැත.😄😄
ඒක හරියට යහපාලන රජයෙන් තාජුඩීන් ගොඩ ගන්නවා කියනකොටම ඒකට රාජපක්ෂලාගෙන් එකෙක් හිරේ,යනවා කියලා දුන්න ආතල් එකට සමානය. 😄😄
අනුරගේ රජය මගින්ද ඉතාම තීරණාත්මක කාරණා වලට මෙවැනි විසදුම් නම් ඒවා අධිකරණමය කාරණා වලට පමණක්ම ලඝු කරනවානම්.
අනුරගේ රජයට ජනතාවට කීව හොරකම් වලට විසදුම් පෙන්වපං කියනකොට
අන්තිමට අධිකරණයත් හොරු එක්ක පන්නයේ බොලද තර්කයකින් සනසන්නට වනු ඇත්තේය.
ලංකාවේ අධිකරණ 100කින් අර්ජුන මහේන්ද්‍ර වරෙන්තු කලත් වැඩක් නැත. එතනින් එහාට තිබෙන්නේ රාජ්‍යයන් දෙක අතර මේ සිද්ධියට අදාලව නීතිපති දෙපාර්තමේන්තු අතර ගණුදෙණුවයි.
ඒක ආරම්භ වීමට නැවත නැවත අර්ජුන මහේන්ද්‍ර වරෙන්තු වීම අවශ්‍ය නොවේ. පරණ වරෙන්තු හොදටම ඇතිය. එහෙත් මේ,වෙනතුරු මේ රජය වත් නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිංගප්පූරු රජය සමග මුලින්ම අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු අධිකරණයට ගෙන ඒමට අවශ්‍ය මැදිහත් වීම කර නැත.
එය සිදු නොවී ලංකාවේ තොවිල් නටා වැඩක්ද නැත.
ජනතාවට යහපාලන රජය කාලේ වගේම මේ රජයත් ආතල් සපයන වගට මේවා පටිටම උදාහරණයන්ය.
වයිෆ්ගෙ අක්කව බලන්න චොපර් එකෙන් යන්න හැම හස්බන්ඩ් කෙනෙකුටම බෑ. මටත් ඕනෙ එහෙම හස්බන්ඩ් කෙනෙක් 😋
ReplyDeleteඔය සත්තු අල්ලගෙන නැහෙන ඔය සත්ව ප්‍රේම ට්‍රෙන්ඩ් එක අලුත් එකක් නෙමෙයිනේ..
ReplyDeleteපහුගිය රාජපක්ෂ ආණ්ඩු කාලවලත් ඕක නිතරම ඇහුනනේ.. පරිසර ප්‍රේම කතා විදියට
මාලිමාවට කඩේ යන මාතලන්ලා අද ඕකට බැනලා පෝස්ට් දැම්මට ඒ කාලේ ඔහේලත් ඒක ඉස්සුවනේ..
දැන් තමන් කැමති ආණ්ඩුවක් ආවම,
සත්ව හිංසාව එපා කියලා ඇහෙද්දි අවුල් නේහ්.
" තමන්ගේ ගොවිබිම්වලට බහින සත්තුන්ට, තමන් කැමති දෙයක් කරගන්න එකේ බාදාවක් නෑ"...
කියලා , ලාල් කාන්ත කියද්දි ලල් නේහ්..
Daily Mail වගෙ ඉංග්‍රිසියෙන් පච වපුරන තැන් වලින් කන්ටෙන්ට් අරං සිංහලට ට්‍රාන්ස්ලේට් කරල කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දාන පොරක්.
ReplyDeleteලංකාවේ අපහාස නීතීය හා නීති ප්‍රතිපාදන ගැන දැනගන්න
ReplyDeleteලංකාවේ අපහාස නීතීය පදනම් වන්නේ බ්‍රිතානය නීතිය පදනම් කරනගෙනය එයට කිසීම ලිඛිත පනතක් නැති බව කිවෝත් ඔබ පුදුම වනු ඇත .
ලංකාවේ අපහාස නීතීයට පනතකින් නෛතීක වලංගුතාවයක් ලැබී නැත එය හුදු සිවිල් නීතීයේ එන දීලීක්තමය වැරදී මත පදනම්ව නීතීයේ ඇතීවු දියුනුවීම් හා අධීකරණ නඩු තීන්දු වලීන් දීයුනුවු නීතියකි. එය වර්ධනය වන්නේ දීලීක්ත නීතීය ලංකාවේ අධීකරණය වර්ධනය කරන ප්‍රමාණයට පමණි.
ඊට අමතරව වෙනත් අපහාස නීතී ප්‍රමාණයක්ද ඇත.
ඒවා නම්
දැනට ඉවත්කර ඇතී සාපරාධී අපහාස නීතීය ,
පරීඝනක අපරාධ නීතීය
අධීකරණයට අපහාස කිරීම
කාන්තාවන්ට එරෙහී අපහාසයට ඇතී අපරාධ නීතීය
ලමයින්ට එරෙහී අපහාසයට ඇතී අපරාධ නීතීය.
දණ්ඩ නීතී සංග්‍රහයේ 479 කීර්තීනාමයට හානී කිරීම
මෙයින් කාන්තාවට එරෙහි අපහහාසය අපහාසයක් පමණක් නොව යම් ක්‍රියාවක් හේතුවෙන් කාන්තාවන්ට වන අපහසුව මත සලකා දඬුවම් කරන අතර අපහහාසයද එහී ගැබ්ව ඇත. එහෙත් එය සෘජුවම අපහාසය නොවේ ළමයින්ට එරෙහි කෘරත්වය නීතීයද අපරාධ නීතියේ අන් නීතියක් වන අතර එහීද මානසීක පීඩාව එනම් ඉංග්‍රීසීයෙන් කියන චයිල්ඩ් බුලීන් Child bullying යන සංකල්පය ගොනු කර ඇතිමුත් එය ළමයින්ට එරෙහි අපහහාසය ලෙස පමණක් යොද ගත නොහැක.
අධීකරණයට අපහාස කීරීම ද ලංකාවේ නීතියේ කොටසක් වන අතර එය අපහාසයක් වන්නේ කෙසේද යන්න ගැන සීමාවන් පැහැදිලි ලෙස විස්තර කර නැතී නිසා එය තුල අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව විශේෂඥයන්ගේ මතයයි .
එහෙත් අපහාස නීතිය සිවීල් නීතිය ඇති කාරණයක් නිසාම එය සීවිල් නඩු විධාන සංග්‍රහයේ පටිපාටිමය පිලීගැනීම් මත ක්‍රියා කිරීමට සිදුවේ.
අපහස නඩුවක් පවරන්නේ කෙසේද යන කාරනය මුලින්ම බලමු, ඔබ අපහාසයට ලක් වුයේ නම් ඔබගේ අධීකරණ බල ප්‍රදේශයේ නඩුව පැවරීය යුතුය. එනම් ඔබ කොළඹ නම් නඩු පැවරීය යුත්තේ කොළඹ දීසා අධිකරනයේය. එය සාමානය පටිපාටිය අනුව පැවරීය යුතුය . එනම් නඩු විභාග කර තීන්දු දෙන පැමිණිලිකරු හා විත්තිකරු වශයෙන් නඩුව පැවරීය යුතුය.
පලමුව නඩුව පවරා වීත්තිකරුවන්ට සිතාසී යැවීය යුතුය, විත්තිකරුවන් නම් කීරීමේදී. එම අපහසය පලකර හෝ මුද්‍රණය කල හෝ ප්‍රචාරය කල ආයතනයද නඩුවේ විත්තිකරුවන් ලෙස නම කල යුතුය. එසේ නම් නොකලේ නම් එය මතම නඩුව නිශ්ප්‍රභා කරන ලෙස විත්තිකරුවන්ට ඉල්ලා සීටිය හැක. පැමිණිල්ල කරන විට පැමිණිල්ල සමග සිදුවූ පීඩාව , කීර්තිනාමයට වු හානිය , පුද්ගලයාගේ කීර්ති නාමයේ ප්‍රබල බව හා සිදුවු පාඩුවට වන්දි ගනණය කොට විශාල වන්දියක් ඉල්ලා සිටිය හැක. ඔබට ඕනැම ගනණක් වන්දි ඉල්ලා සිටිය හැක.
ඒ නුව තමයි බොහෝ විට දේශපාලනඥයන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අපහාස නඩු දමන බවට තර්ජනය කරන්නේ. එහෙම වන්දි ඉල්ලන්න දේශපාලනඥයන්ට පමණක් නොවේයි ඕනෑම පුද්ගලයකුට පුලුවන්.
ඉන්පසු විත්ති කරුවන් ගේ උත්තරය හා ඉන් පසු ප්‍රතිඋත්තරය හා ඉන් පසු පුර්ව නඩු විභාගය හා ඉන්පසු නඩු විභාගය වේ. එහිදී නඩු විභාගයේදී පැමිණිලිකරු හා පැමිණිල්ලේ සාක්ෂීද අනතුරුව විත්තිකරු හා විත්තියේ සාක්ෂීද වේ. අනතුරුව ලිඛිත දේශන හා තීන්දුවයි.
මහින්ද රාජපක්ෂ ගේ නීතිඥ භාවය ගැන ප්‍රශ්න කරන අයට කියන්නට දෙයක් ඇත...
ReplyDeleteඅදට වසර තිස් හතරකට තිස් පහකට ඈත
අතීතයේ ,
නීතිඥවරු ,
ජ්‍යෙෂ්ඨ නීතිඥවරු,
ජනාධිපති නීතිඥවරු ,
නීතිය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු,
පය ගසන්නට බය තැනට පය තැබුවේ අද ඔබ ඔය ප්‍රශ්න කරන නීතීඥ මහින්ද රාජපක්ෂයි...
විජේදාස ලියනාරච්චි, කාංචන අබේපාල, ලංකා දේවපුර , සරත් රත්නායක, සනත් කරලියද්ද,
වැනි නීතිඥවරුන් මරා දැමූ කාලයක ,
නීතිඥවරුන් එළියට බසින්නට බයව සිටි කාලයක ,
සමහරු ඇඳන් යට හැංගෙන යුගයක,
එළියට බැස්සේ අද ඔබ ඔය ප්‍රශ්න කරන නීතීඥ මහින්ද රාජපක්ෂයි..
පාසල් දරුවන් ඇතුළු තරුණයන් රැසක් අවසන් ගමන් ගිය,
ඇඹිලිපිටියේ සූරියකන්දේ සමූහ මිනී වල හොයාගන්නට උත්සාහ කරන මොහොතේ,
භීෂණය රජ කරන යුගයක'
නීතිඥවරයෙකු ලෙස වින්දිතයන් වෙනුවෙන් එතැනට ගියේද අද ඔබ ඔය ප්‍රශ්න කරන නීතීඥ මහින්ද රාජපක්ෂයි..
මෙහි එක් ඡායාරූපයක ඇත්තේ සූරියකන්ද මිනී වල හාරන ස්ථානයේ ඒ අසල සිටගෙන සිටින නීතිඥ මහින්ද රාජපක්ෂයි..
මහ රෑ ගෙදරට ඇවිත් කොල්ලන් කෙල්ලන් උස්සගෙන ගිය විට ,
ඔවුන්ගේ දෙමව්පියන් ඇවිත් හඬා වැටෙන විට, පොලිසි කරා ,කඳවුරු කරා ,
ගොස් එම තරුණයන්ගේ තරුණියන්ගේ ජීවිත වෙනුවෙන් කතා කළේ අද ඔබ ඔය ප්‍රශ්න කරන නීතීඥ මහින්ද රාජපක්ෂයි...
හම්බන්තොට ගෙවල්වල සිටින විට උස්සා ගෙන යාවි යැයි බියෙන් සිටි කොල්ලන් විශාල ගණනක් කොළඹ ගෙනවිත් ගෙවල් කුලියට අරගෙන නවත්තාගෙන උන්ට කන්න බොන්න දෙමින්,
සිය නීතිඥ කබාය උපයෝගී කර ගනිමින්,
ඔවුන්ගේ ජීවිත බේරාදුන්නේද අද ඔය ප්‍රශ්න කරන නීතිඥ මහින්ද රාජපක්ෂමයි...
මහින්ද රාජ්යපක්ෂ ගේ නීතිඥ කබාය නිසා ,
සිය ජීවිතය බේරාගත් තරුණ ජීවිත සංඛ්‍යාව,
අද ඔහුගේ නීතිඥ භාවයේ සුජාතත්වය පිළිබඳව ප්‍රශ්න කරන සංඛ්‍යාවට වඩා බෙහෙවින්ම වැඩි වන්නට ඇතැයි විටෙක මට සිතේ.....
එදා අතුරුදහන් වූ තරුණ තරුණියන් පිළිබඳව ජ්‍යාත්‍යන්තරයට කරුණු කියන්නට කිය විට කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ද ඔබ ඔය ප්‍රශ්න කරන නීතීඥ මහින්ද රාජපක්ෂයි..
සිය සූක්ෂම දැනීම තැනට සුදුසු ලෙස උපයෝගී කරගනිමින්,
අත්අඩංගුවට ගත් ලේඛන වල සහ ඡායාරූපවල සියලු විස්තර පොලිසිය ලවාම සහතික කරගෙන ජිනීවා වෙත ගොස් ඉදිරිපත් කළේ අද ඔබ ඔය ප්‍රශ්න කරන නීතීඥ මහින්ද රාජපක්ෂයි..
එයට එරෙහිව ඔහු අධිකරණයට ගිය නඩුව සහ එහි විස්තරය,
ඇමරිකාවේ මිනසෝටා සරසවියේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පුස්තකාලයේ ස්ථිර ලේඛනයක් ( Permanent document) බවට පත්කර තිබෙන බව ප්‍රශ්න කරන අය සමහරවිට නොදන්නවා විය හැකියි....
අවශ්‍ය නම් මේ ලින්ක් එක විවෘත කර න්න ඔබට එය කියවිය හැකියි..
https://www.lawnet.gov.lk/.../005-SLLR-SLLR-1992-2...
ඒ නිසා මහින්ද රාජපක්ෂ ගේ නීතිඥ භාවය පරීක්ෂා කරන්නට අභියෝග කරන අය මුලින්ම පරීක්ෂා කරගත යුත්තේ සිය හෘද සාක්ෂියයි..
වැරදි දේ විවේචනය කිරීම ප්‍රශ්නයක් නොවේ ..
දැන් මේ මහින්ද රාජපක්ෂ ගත කරන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයයි..
සමහරවිට තව වසර කිහිපයකින් ඔහු අපෙන් සමු ගනු ඇත..
ඔහුට මේ කරන විවේචන හමුවේත් ඔහු සුපුරුදු පරිදි සිනහවකින් ඒ දෙස බලා සිටිනු ඇත...
ඇයි සර් මේවට උත්තර දෙන්නෙ නැත්තේ කියලා ඇහුවොත්,
" අපි මක්කටෙයි කලබල වෙන්නේ...
අපේ හිත දන්නවනේ අපි කරපු දේවල්...
ඒව මතක තියෙන මිනිස්සුත් තාම අපි අතරේ ඉන්නවනේ..
ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන්..
කවද හරි දවසක ඔය කියන මිනිස්සුන්ටත් ඇත්ත තේරෙයි..."
කියා සිනහවෙන් පිළිතුරු දි,
" කෝ මේ ළමයින්ට කන්න ටිකක් හරි තේ ටිකක් හරි දුන්නේ නැතෙයි.."
යනුවෙන් ඊළඟට කියන ආකාරය ඔහු සිටින තුරු කවදාවත් වෙනස් වන්නේ නැත..
මෙවැනි ඉතිහාසයක් ඇති එවන් මිනිසකුට ජීවිතයේ අවසාන සමයේ වත් වෛරකාරී අසත්‍ය අපහාස කිරීමෙන් වැළකී සිටීමට තරම් අපේ සමහරුන්ට නොහැකිනම් ....
කුහක, අතීතය අමතක ශ්‍රී ලාංකිකයන්ට මහින්ද රාජපක්ෂ මේ රටට කරපු සේවය වැටහෙන විට ප්‍රමාද වැඩිවී තිබිය හැක...
Deleteමාතා
ReplyDeleteපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගූණරත්නම් සහෝදරයාගේ ඩිග්‍රිය ඉංජිනියරිං වන අතර ඔහු ජවිපයේ හිටපු අධ්‍යාපන අංශයේ ලේකම් නිසාම එය ඉංග්‍රීසි භාෂාවෙන් පවතිවන උපාධියක් බැවින් ඔහුට ඇති ඉංග්‍රීසි හැකියාව මත එය සමත්,වු,බවබව නිගමනයකල හැකිය.
හොරට නීති උපාධිය ලීවා කීවත් නීති විද්‍යාලයේ අවසන් විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවතින නිසා නාමල් එයට ලියු බව සහතික කරන්නට පුළුවන.
ඉංග්‍රීසි භාෂාමය ඇති හැකියාව බලන විට සජිත්,ප්‍රේමදාස එක්සත් රාජධානියේ දී සාමාන්‍ය පෙළ ලියා සමත් වී ඇති බව නිගමනය කළ හැක.
ලංකාවේ විශ්ව විද්‍යාලයක ෆිෂිකල් සයන්ස් උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන විට වර්ථමාන ජනාධිපති එම උපාධිය සමත් නම් අවම තරමේ ටියුෂන් පංති කරන ජනාධිපතිගේ විශව විද්‍යාල කාමර සගයා වන තිස්ස ජනනායකට තිබෙන ඉංග්‍රීසි භාෂාමය දැණුම අවබෝධය සහ භාෂාව හැසිරවීමේ හැකියාව තිබිය යුතුය.
නාමල්ගේ නීති උපාධියට අපහාස කරන විට
සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් වලට අපහාස කරන විට
නාමල්ගේ කංඩායමේ හෝ සජිත්ගේ කංඩායමේ කිසිවෙකු අනුර දිසනයකගේ උපාධි සහතිකය පාර්ලිමේන්තු සභාගත කරන්න යැයි කියන්නේ,නැත.
නමුදු අනෙක් අයගේ උපාධියට සරදම් කරන්නේ නම් කවරෙකු හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන උපාධියක් සහිත පුද්ගලයෙකුට ජනාධිපති ලෙස ඉංග්‍රීසියෙන් භාෂාව හැසිරවීමට ඇති නොහැකියාව පෙන්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිවිය යුතු උපාධියක් සමත් වන්නේ කෙසේද යන ප්‍රශ්ණය නගන්නට පුළුවන. ඒ හරහා අනුරගේ උපාධිය සම්බන්ධව
නාමල් වෙනුවෙන් වෙන අයවළුන්ගේ සහායෙන් නීති උපාධිය ලීවා කියනවා වගේම
විශ්ව විද්‍යාල සිසුන් දහස් ගනනක් මරා දමමින් ක්‍රියාත්මක වු ධවල භිෂණයෙන් පසු ආසන්න වසර වල අක්‍රමවත්ව පැවැත්වුන උපාධි විභාග ඉංග්‍රීසි විෂය දන්න වෙන අයෙක් අනුර වෙනුවෙන් ලියු බවට සැක පහළ කරන්නට පුළුවන.
මේ සිදුවීම් මාලාව දෙස බලන විට මට හිතෙන්නේ අපේ රටේ කුණු කරෝල රසයට කැමති දේශපාලන සංස්කෘතිකට තවත් එක මාතෘකාවක් එකතු වුන බවය.
එනම් ආන්ඩු පෙරලෙන හැම වාරයකම ඊලගට පත් වෙන අය පෙර සිටිය අයගේ උගත්කමි බොරු කියන්නත් සංස්කෘතියක් බිහිවෙන බවය.
ඒ අනුව ඊලගට අනුරලා වෙනුවට පත්වෙන ආන්ඩුව පවතිවන්නේ ජනාධිපති මංදිරයේ වාහන සුඛෝපභෝගී භාන්ඩ ප්‍රදර්ශනය විතරක් නෙවේ.
හිටපු උංගේ උපාධි සුදුසුකම් තිබ්බාද නැද්ද එලිදකිවන සංස්කෘතිකයයි.
එදාට නාමල්ලා සජිත්ලා අද උත්තරදෙනවා වගේ
සමහර විට අනුරටත් උපාධි සහතිකය සජිත් වගේ පාර්ලිමේන්තු ගත කරන්න වෙන්න පුළුවන...
මහාචාර්ය කියලා කියවගත්තු අමු සක්කිලි, ජේවීපී කාලකණ්නිම හොර උ(කු)පාඩීන්ට වඩා අර තිස්සකුට්ටියා හොඳායි, අමු මෝඩයෙක් වුණත්, ඌ අඩුම තරමේ අවංක මෝඩයෙක් අරුන් වගේ දහදුරා සක්කිලි වැඩ කරන කාලකණ්නි කුපාඩි නෙවෙයි.
ReplyDeleteකැකුළු හාල් පිටියෙන් ද - වටකර ඔලු ඇට මෙන් ද
ReplyDeleteතම්බා කඩ පිම්මෙන් ද - සුරැකිව තබා යෙහෙන්
කිතුල් හකුරු පැණියෙන් ද - මදක් සීනි සමගින් ද
සැඳිගා කකාරමින් ද - ලුණු වැටෙනා පදමින් ද
තිවග දෙදුරු සමඟින් ද - එක එක පමණ යසින් ද
බැද සුන්කර ගනිමින් ද - එකතුව සෑම දෙයින්
බඳුනක ලා සතොසින් ද - සමකර යස විලසින් ද
එදවස පසුව ගොසින් ද - ගනිමන් නැවත තොසින්
කැබලිව සැනින් කපා ම - රඔකැන් සමඟ කදී ම
ලොව සතහට සොඳ කදී ම - අසනුව නැණැති සියල්
උදය - උදය සැමදා ම - වළඳා උණු පැන් බී ම
සත සිත් පිනවා ම - මියුරු දෙයකි සුවිපුල්
වැලි තලප යන නා ම - පැවැසුව පෙරැදුරු සෑ ම
වා, පිත් සමන් කිරී ම - කදිමට වේ නිරවුල්
කතිරග කිරඟ කිදෙන් ද - කිටිතක තක්කිට කින් ද
දෙමිකිට කිටිතක කුන් ද - ජෙනෙකිට ගුදිත ගුදන්
මාතලන්, IMF රූකඩ වන රනිල් වගේම අනුරටත් ඕනේ IMF අරමුණු වන ලංකාවේ ව්‍යාපාර වැහෙන එක.. ඒකේ බලාපොරොත්තුව ආර්ථිකය හැකිළවීම.. මොක ද ගොඩක් ව්‍යාපාර රැඳෙන්නේ රජයෙන් සහනාධාර ලෙස ඍජුව හෝ වක්‍රව පොම්ප කෙරුණු ඒවයින්.. ඒ ව්‍යාපාර කැඩිලා ඇත්ත ලාභය එන ඒවා හැදෙන එක නේ IMF එක බලන්නෙ..
ReplyDeleteනමුත් ගෝලීය වාමාංශික ආර්ථික විද්‍යාවේ කවදත් කීවේ උද්ධමනය ධනපතියාගේ මිස දුප්පතාගේ ප්‍රශ්නයක් නෙමේ උද්ධමනය වැඩි වීමට ඉඩ දී සල්ලි අච්චු ගහන්න හා සහනාධාර දෙන්න කියන එක.. එක එක කාලවල දී වෙනස් මුහුණුවරින් හරය ඕක..
ඇත්තටම ඒ වාමාංශික ආර්ථික මතවාදී ප්රවණතා සීරියස් ගන්න යාම තමා මහාචාර්ය ලක්ෂ්මන්ලාගේ බලපෑම මත ගෝඨලා කළේ.. ඒත් කබ්රාල්ලා එතන ටිකක් මැද හරියේ හිටියේ..
2023 ජුනි 27ට අදාල එලිදරව්වක් වර්ථමාන රජයේ අද ගමන පිළිබද සකසා ගැනීමක්.
ReplyDeleteමෙහෙමයි ඉතිං අද ලංකාව බංකොලොත්,බවින් මිදුනේ අනුර ජනාධිපති වීම හංදා කියලා කියන කොට එදා IMF ව්‍යාපෘතියට කර ගහලා අවධානම ගත්ත රනිල් වික්‍රමසිංහ සහ එවක රජයට දේශීය ණය පංගුව ප්‍රතිව්‍යුහගත කරණයට මහ බැංකුවට අනුමැතිය දෙනකොට අද බලයේ ඉන්න අය මේ ගමනට බාධාකරේ,මෙන්න මේ ආකාරයටයි. ‼️
එදා ඔවුන්ගේ අරමුණ වුනේ මිනිසුන් කලබල කරලා බැංකු පද්ධතියෙන්,තැන්පතු එලියට අදින්න කටයුතු කරන්න ඒ සමගදේශීය බැංකු,පද්ධතිය අස්ථාවර කරන්න.‼️
ඔය සියල්ලටම මුහුණ දීලා ආව ගමන තමයි අද වෙනකොට ලංකවෙ ණය ශ්‍රේණිලත කිරීමේ CCC + මට්ටමට අද ඇවිත් ස්ථාවර වෙන්නේ.
මේ,ප්‍රකාශය ජවිපය සහ මාළිමාව විදිහට වසනිත සමරසිංහලා 2023/ 6/ 27 වෙනිදා කරලා වසර එකහමාරකින් මේ රට ස්ථාවර වුනේ නිකම්ම නෙවේ
ජවිප වෘත්තීය සමිති මේ සමග සියළුම වෘත්තීකයන් පේයි ටැක්ස් එකට විරැද්ධ ස්ට්‍රයික්,වලට පාරට අරං දුම්රිය තැපල් ඛණිජතෙල් රෝහල් සියල්ල වැඩ වර්ජන වලට ඔවුන්ගේ වෘත්තීය සමිති හරහා යොදවලා රට අස්ථාවර කරන්න ගහපු සියළුම ගේම්,සමගින්.
අද මේ,IMF ගිවිසුම නිසාම ඇතිවුන රජයේ බදු,ප්රසාරණයේ යම් අංශ වල බදු සහන අපි බලයට ආවොත්,කපා හරිනවා සමාජ සුභ සාධනය වැඩි කරනවා කීවට මාළිමා රජයට රනිලිට වඩා කීකරුව IMF වැඩ සටහන දෙන අනුමැතායන්ගේ පරාසයට යටත්ව වැඩ කරන්න වෙලා තියනවා.
ඇත්තටම රජය පෙියි ටැක්ස්,එකට අදාලව බදු සීමාව ලක්ෂයේ සිට 150000 ට ඔවුන්,බලයට පත්වීම නිසාම ඉහල දමීමක්,නෙවේ රනිල්ගේ රජය සහ මහ බැංකුව අදාල ආදායම්,ඉලක්ක සබුරා 2024 තුන්වන කාර්තුවට පෙන්වා තිබීම මත කවුරු රටේ පාලනයට ආවත් ලැබෙන්න තිබුණු රනිල්ගේ රජය වෙනුවෙන් මහ බැංකුව සහ මුදල්,අමාත්‍යාංශය ( ඒ නිසයි අනුර,ජනාධිපති වුනා කියලා මහ බැංකු අධිපති සහ මුදල්,අමාත්‍යංශයේ ලේකමි වෙනස්,නොවුනේ ) සාකජ්චා කර එකගතා ඇතිකරගෙන තිබුන දෙයක්.
එදා බාල්දි,පෙරලපු අයට අද මේ,ව්‍යාපෘතිය අරදගෙන යන්න ලැබෙන එකත් එක්තරා,විදිහට දෛවෝපගත සිදුවීමක්.
ඉකොනොමැට්ටාගේ පුක් ගැට්ට
ReplyDeleteරසික සූරියරච්චිගේ දුව රෂිනි හෙන බඩුව වෙලා නේද දැන්
ReplyDeleteඇට දෙක මගේ නෑ සමුගෙන ගියේ
ReplyDelete"කොටස් වෙළදපොළක් කියලා කියන්නේ, නූතන ධනේෂ්වර ලෝකයේ තියෙන, ගනුදෙනුවල තියෙන, දියුණුම සුදූ පිටියයි."
ReplyDelete- සුනිල් හදුන්නෙත්ති 🙄😩🤔🤦♂️
එක පුලියේ සද එලියේ දිමුතු ලතාවයි 😂
ReplyDeleteදැන් රටේ ප්‍රශ්න විසඳන්න තියන කාලය වැයකරන්නෙ එක එක්කෙනාගෙ විභාග ප්‍රතිපල යලිත් සලකා බලන්න.. නෝන්ඩි වෙන එකෙත් සීමාවක් තියනව.. අන්තිමට හොරු අල්ලන්න වෙලාවක් නැතිව අවුරුදු පහම ගෙවිල යයි..සෘජු බදු වක්‍ර බදු බැංකුපොලී WHT ඉහටත් උඩින්.කුනු ට්‍රැක්ටර් එක එන්නෙත් උන්ට මාසෙට පාරක් විතර ලාවට වගේ මතක් උනාම.
ReplyDeleteමමත් අනුරලා සජිත්ලා නාමල්ලා වගේ ඔලෙවල් ෆේල්. අපේ ගෙදර අයට බිස්නස් කරල සල්ලි තියෙනවා, ඒත් අනුර වගේ හොරට වෙන උන් දාල උසස් පෙල විභාගය සහ කැලණි කැම්පස් ඉංග්‍රීසි මාධ්‍ය භෞතික විද්‍යා උපාධි සහතික අරගන්න මාව පෙළඹෙව්වේ නෑ, ඊට වඩා ප්‍රායෝගික දෙයක් මට දුන්නා අපේ අම්මලට තියෙනවා ලොකු කොහුබත් ෆැක්ට්‍රි එකක්. ඔලේවල් ෆේල් උන ගමන් මාව දැම්මා පහලම මට්ටමට එතන වැඩ ගෝඩක් අමාරුයි. දවස් 3ක් විතර මං වැඩ කලා ඔය මෙලෝ වැඩක් බැරි කයි ජන පති අනුර කුමාර වගේ ඔය විදියම තමයි.
ReplyDeleteඅපේ තාත්ත එතකොට
නැගිටපිය හු ###පුතා, හුරතල් වෙන් නැතුව රස්සාවට පලයන් කැ #යා
දෙකයි කිවේ මං වැඩ. එදා වයිරයක් හිතුනට අද මල් තියලා වදින්න වටිනවා. එහෙම දිගටම වැඩ කරලා ටිකෙන් ටික ව්‍යාපාරය ගැන ඉගෙන ගත්ත තමන්ගෙ business එක්ක කරද්දි අම්මල තාත්තල බලන්නෙ කොහොම හරි ලමයින්ව එකේ වැඩ්ඩො කරන්න... අහෙම කරන්න තියන හොදම විදිහ තම ඕක.. අතීතෙට අරන් ගියා මාව මේ බ්ලොග පෝස්ට් එක. 🥰
මම හිතන්නේ මාම බෑනව මාමට ඕන විදියට හදලා ගනී, මාමගේ රූකඩයක් බවට පත්වෙච්ච එක තමයි අවුල..