රනිල්ගේ මඟම ගියොත්
වරදින්නේ නැත....
(EPF ඉතිහාසයේ ලද විශාලම
ලාබය වාර්තා කරයි)
➖➖➖➖➖➖➖⭕➖
පරදින බව දැන දැනත් මාතලන් කඩේ ගියේ රනිල්ටය. ඒ වෙන කිසිඳු හේතුවක් නිසා නොව, ආර්ථික වශයෙන් බංකොලොත් වූ රාජ්‍යයන් මෙන්ම ඉන් ගොඩ ආ රාජ්‍යයන් පිළිබඳවත් යම් කිසි දැණීමක් තිබූ නිසාය.
මෙතරම් ඉක්මනින් අර්බුධයෙන් ගොඩ ආ රටක් එම රටවල් අතර තිබුනේ නැතිය. උද්ධමනය 75% ට ගිය රටක්, ඉතා සුළු කළෙකින් එය තනි ඉලක්කමක් දක්වා ගෙන ආවේ රනිල් උන්නැහේ හා ටීම් එකය. ආර්ථිකය හා ලෝකය පිළිබඳ ප්‍රාමාණික දැණීමක් ඇතැයි කියූ හර්ෂ ද සිල්වා සහ පාඨලී පවා කීවේ ඩොලර් එක 500 - 600 ට යාවී කියලාය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය තුල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාමේදි, ජවිපේ ගොබ්බයන් නොව ඉහත නම් සඳගන් ආන්ඩු විරෝධී ආර්ථික උස්තාද්ලාද.... සමස්ත බැංකු පද්දතියම කඩා වැටෙනවා යැයි යැයි කියූ අනාවැකිද බොරු කරමින්....
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනාතර, එය එතෙක් මෙතෙක් එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයද වී තිබෙන්නේය.
එමෙන්ම ජනාධිපති සහෝදරයා විසින් මැතිවරණයට පෙර පැවසු ක්‍රියාමාර්ගවලට යන්නේ නැතිව.... රනිල් ගිය මගේම යමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවයට අත්සන් කිරීමෙන්.... ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් වලදී යම්කිසි සාධනීය මට්ටමක් උදාකර ගැන්ම මෙන්ම, කොටස් වෙළඳ පොලේ වර්ධනයද රනිලොමික්ස් මිස අනුරොමික්ස් නොවනා බවත් වටහා ගත යුතුය. ක්‍රෙඩිට් එක මොකා ගත්තත් මේවා රටක් වශයෙන් ලත් විශාල ජයග්රහණයන්මය.
රනිල්ගේ මේ ජයග්‍රහණය පිළිබඳව ඇමරිකාණූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්යා ආසියානූ කලාපය බාර නියෝජ්‍ය ලේකම් "ඩොනල්ඩ් ලූ"... රනිල් බලයේ සිටියදීම දුන් සහතිකය මෙන්ම, අනුර සඕදරයා ජනපති වීමෙන් පසු නැවත පැමිණීමද පෙන්වන්නේ රනිල්ගේ මඟ හැර වෙන මඟක් නොමැති බව අවවාදයක් ලෙස දෙන්නට ඇති බවය.
කොහොමත් ඇමරිකාව හා ඉන්දියාවේ සහාය නොමැතිව අපට ගමනක් නොමැති බව අනුර කුමාර මෙන්ම 88/89 ඉන්දියානු විරෝධීව 60,000 ක් නිවන් යැවූ ජවිපේ ගොබ්බයන් විසින් අවබෝධ කර ගැන්ම සියල්ලටම වඩා ලත් ජයග්‍රහණයක්මය.
එබැවින් ආන්ඩුවේ මැති ඇමති කවටයන් මෙන්ම අමු ගොබ්බයින් මක්කා කීවත්... රනිල් සමඟ රට ගොඩ දැමූ නිළධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ (IMF) මඟ පෙන්වීම් හා නිර්දේශ යටතේ ගමන් කළහොත් ආර්ථිකයේ අවුලක් නොවනා බවත් ඉතා පැහැදිලිය.
ආන්ඩුවට බිස්නස් කිරීමට නොහැකි බවත්, ඔවුන්ට ටෙන්ඩර් පටිපාටි මෙන්ම AR හා FR පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බව, ආන්ඩුව සහල් ආනයනය කරන්නට යාමෙනුත්, ධීවර ඇමති හා නියෝජ්‍ය ඇමති සිටියදි එම අමාත්‍යශයේ ගැටලු විසඳීමට වටගලයා යෑමෙනුත්, බුවා අමුම අමු හාල්පාරුවෙක් බව පාස්පෝට් කන්තෝරුවෙන් ඔප්පු වීමෙනුත්...
හඳුනා.. හද්දා පරණ මැෂින් පිරි වාලච්චනේ කඩදාසි කම්හලේ උන්ගේ ලණු ගිලිනා බව පෙන්වීමෙනුත්, අගමතිනියගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ආන්ඩුකාරවරුන්ගේ නියෝග ඉරා විසිකර දැමීමට ජවිපේ ගුරු සංගමයේ හූනියන් කාරයා ක්‍රියා කිරිමෙනුත්, ආන්ඩුවේ ආර්ථිකය පිළිබඳ ඉන්නා ලොකුම මහාචාර්යවරයා ආර්ථිකය පිළිබඳ ඉගෙන ගනිමින් සිටිනවා යැයි කීමෙනුත් ඉතා පැහැදිලිව පෙනී යන හෙයින්....
තාමත් ඉන්නේ විපක්ෂයේ යැයි සිතමින් පැරණි බයිලා ගසමින් නෝන්ඩි නොවී... ඉක්මන් වැරදි තීරණවලට ගොස් හත්පොලේ ගාගෙන නාගන්නේ නැතිව....
තමන් කිසිත් නොදන්නා බව නිහතමානීව පිළිගත් මහාචාර්යවරයා සේ.... කිසිවක්ම නොකර තම තමන්ගේ අමාත්‍යංශ පිළිබඳව අවම තරමින් මාස 6 ක් වත් අධ්‍යයනයක නිරත වීම වඩාත් හොඳ බව නම් කිව යුතුමය.
ආර්ථිකය ජනාගේ අනුදැනුම මත... මහ බැංකුව, මුදල් අමාත්‍යංශය හා ව්‍යාපාරිකයින් විසින් බලාගනු ඇත්තේය.
ස්වස්ති සිද්ධම්....!!!
#මාතලන්
.
මාලිමා මන්ත්‍රී මාලිමා මන්ත්රීනියක් හා අනියම් ඇසුරක.. ප්‍රාඩෝ රථයකුත් සොරකම් කරලා..- බිරිද පොලිසි යයි..
ReplyDeleteප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
එම පැමිණිලි කර ඇත්තේ එම මන්ත්‍රීවරයාගේ බිරිඳවන නීතිඥවරියක් විසිනි.
තමන්ට අයත් මෙම ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එම රථය කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදවා ගන්නේදැයි බලවත් සැකයක් පවතින බවත් නීතීඥ බිරිඳ මෙම පැමිණිල්ල මගින් කියා සිටියි.
තමාගේ රථය සැමියා ගෙන ගොස් පරිහරණය කිරීමෙන් තමන්ගේ ගමන් බිමන් යාමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව ද ඇය සදහන් කර ඇත.
තම සැමියා ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් එම සම්බන්ධතාවය නතර කරන ලෙස අවස්ථා ගණනාවකදී අවවාද කළත් එය නතර කර නොමැති බවද පැමිණිලිකාරිය කියා සිටී.-ලංකාදීප -
දුටුවෙමි.
Delete@ All
Deleteමෙච්චර කාලයක් ජනතාව හොරු අල්ලන්න චන්දෙ දූන්න. බැලින්නං තනිකරම ගල් පැලෙන බොරු විතරක්ම රජ කරල.
ඇත්ත වගේ අතේ පැලවෙන අමුම අමු බොරු පච වපුරණ පත්තිනි අම්මලා වගේ පෙනී සිටින ගණිකා චිංචි මානවිකාවො වැහි වැහැලා. කිඹූලියො අඩනව බඩේ පණ පිටින් බොරු අලි. රට හැදෙයිද? අමූවෙම වළදයිද? අපි ඉවරයි අන්තිමට 😪
ශ්‍රී ලංකන් ආණ්ඩුවෙන්ම ඇදගෙන යනවා කිව්වා. තැපැල් කන්තෝරුව ආයෙ ගත්තා. ලංවිම කඩාකප්පල්කාරීන් රජ වුනා. අත ළඟම රජ නෑමක් නියමිතයි....
ReplyDeleteකාදිනල් සුදුසු බිම ඔපදමන්න පමනයි ෴ ජෙරම් ප්‍රනාන්දු නබිතුමා
ReplyDeleteකළු කුමාරිගේ හුත්ත පලමු.
ReplyDeleteකතාව සම්පුර්ණ ඇත්ත, මෝඩ ගොන් ළඟ පිකප් ජාතියක්නේ ලංකාවේ උන්, රනිලා කියන්නේ ඇමරිකන් ට්‍රෝජන් හෝර්ස් කෙනෙක්, සිරිසේන පින්ගොනා හාවා කරලා ජනාට අන්දලා රොල් ලනිලා ලංකාවේ අගමැට්ටා කරලා යමපාලන හොර ආණ්ඩුව හදලා මහබැංකුවටත් කෙළලා ඇමරිකන් මූල්‍ය ආයතනවලින් ගිනිපොලියට ඩොලර් බිලියන දොලහමාරක අයිඑස්බී ණය උගුලක ලංකාව හිරකලා චීනයේ සහාය ඇතිව ලංකාවේ ආර්ථිකය ගොඩනගාගෙන එනකොට ලංකාව චීනය රුසියාව කියන ප්‍රබල කඳවුරේ අතකොලුවක් වේවි කියන බයට මොකද ලංකාවේ භූමියේ පිහිටීමේ වැදගත්කම මත ගෝලීය භූදේශපාලන අර්බුදයකදී
ReplyDeleteබටහිර රටවලින් ලංකාවට මුදල් ලැබෙන ප්‍රධානම ක්‍රමය ටුවරිස්ම්, ඇපරල් ඇගලුම් අපනයන වලින් පොඩි ලාබයක් තිබුනට ආනයනය කරන දේවල් වැඩි නිසා රටට ඉතුරු වෙන්නේ ශ්‍රමය සහ සුලු ලාබයක් පමණයි, ඒත් රටේ ප්‍රධාන සර්විසස් එක්ස්පෝට් එක වෙච්ච ටුවරිසම් ලංකාව තාම හරි තැනින් අල්ලගෙන නෑ. කාල බීල විනෝද වෙන එක පවක් විදිහට දකින ගෝබ්බ සමාජෙක ලංකාවේ උන් තාම ජීවත් වෙන්නෙ.අඩුම බීච් ඒරියා වල සුද්දොන්ට නයිට් ලයිෆ් එකක්වත් නෑ තාම..ගාළු කොටුවෙත් 10න් පස්සෙ බුදි..බලමු මේ ආන්ඩුවවත් ටුවරිසම් වල රැඩිකල් වෙනසක් කරයිද කියල.. ඒත් මේ ආණ්ඩුවේ මොලේ තියෙන උන් නැති තරම්, සිරිසේන වගේ ගොබ්බ හැත්තක් නේ 159 දෙනයි මහ හූරයි අනික් නිලධාරියි සේරම ටික. එකෙක්ට හරි මොලේ ටිකක් පෑදිලා හරියට කලොත් ටුවරිසම් ඇති ලංකාවට ගොඩ යන්න..ඒකට අවශ්‍ය නචුරල් ,හියුමන්,හිස්ට්‍රි රිසොසස් අපිගාව තියනව.. ඇඩ්වෙන්චර් පැත්ත,නයිට් ලයිෆ්, තාම ළදරු අවදියෙ.
ඇල්ලටත් කෙල වෙනවා ඉක්මනට... එකක් බිල්ඩින්ග්ස් හිටු කියලා ගහනවා... ඉස්සර වගෙ සීතලත් නෑ දැන් ඇල්ල... අනික නුවර එලියට උනා වගේ වෙනවා ඉක්මනට ඇල්ලට... කිසිම නීතියක් නෑ... මිනිස්සුන්ට ඕන ඕන විදිහට බිල්ඩින්ග් ගහන්න දීලා.. ඇල්ලෙ තියන වයිබ් එකට ලඟදිම කෙලවෙනවා... අනෙක තව ටික කාලෙකින් ඇල්ලට පහලින් යන කිරිඳි ඔයේ වතුර පාවිච්චි කරන්න බැරි තැනට එනවා.. ටොයිලට් වැඩි නිසා.. ඇල්ලෙ පන්සල් වල ඉඩම් ඔක්කොම බදු දීලා හොටෙල් වලට.. ඇල්ලට කෙලවෙනකොට බෙලිහුල් ඔය ටික ටික අප් වෙනවා දැන්.. ඒකටත් මේ වින්නැහිය වෙයි වගේ..
මේ සේරටම වඩා විශාල වශයෙන් වියදම් කරණ සල්ලිකාර සංචාරකයෝ ගේන්න ගන්ට තාම කිසි පිළිවෙලක් නැහැ, කලින් තිබුණ හම්බන්තොටට ප්ලෑන් එකක්, ඒක මෝඩ රනිලාගේ යම පාලනය ලොප් කරලා දැම්මා, F 1 track එකක්, පොඩි රුවල් නැව් වලට marina එක තියනවා, Casino, හෝටල් ආවනම් එක සීසන් එකෙන් ලංකාවේ මුළු බජට් එක කවර්.
මීට වසර පහකට පෙර සිට රජයේ ආරක්ෂක අංශ විසින් විශාල පරිශ්‍රමයක් දරා අමාරුවෙන් හොයාගෙන මැඩගස්කරයේ සිට විශාල මහජන මුදලක් වැය කර ලංකාවට අත්අඩංගුවට ගෙන රැගෙන ආ කුඩු සළිඳු වර්තමාන මාලිමා ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක ආරක්ෂක අංශ වල අතිදක්ෂ ක්‍රියාත්මක වීම මත කුඩු සළිඳු ඇප දීමෙන් පසු ක්ෂණිකව අතුරුදහන්
ReplyDeleteකුඩු සළිඳුවා නැවතත් රට පැන ඇත... ඔය මෙලෝ වැඩක් බැරි මෙලෝ මගුලක් නොතේරෙන ප්‍රායෝගික දැනුම බින්දුවක් වත් නැති ගොබ්බ මාලිමාවේ හොර ආචාර්ය මහාචාර්ය කියලා කියවගත්තු දෙකයි පණහේ හොර උ(කු)පාඩීන්ට වඩා අර අමු ගොන් තිස්සකුට්ටියා වුණත් සෑහෙන්න හොඳායි... මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ මේ මීහරක් හැතිකරයම...
@ නිදී
ReplyDeleteමාතෘකාවට අදාල නැතත් ඔයාගෙන් පෞද්ගලිකව අහන්න දෙයක් තියෙනවා, තාම ඔයාලගේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස තුනකට වඩා නෑ ඒ වුණාට සමාවෙන්න ඕන දැන් මේ ටික කාලෙට ආණ්ඩුවේ කී දෙනෙක් CID ගියාද...... ඒවට වුන දේවල් මම දැන ගන්න කැමතියි..... ඔයාට අමතක නම් මම එකෙන් එක අහන්නම්..... එහෙම කලින් කරපු පැමිණිලිවලට වැරදිකාරයෝ නැත්තම් අපට හිතන්න වෙන්නේ තාවකාලිකව ප්රශ්නය යටපත් කරන්න මිනිස්සු රවට්ටලා අන්දන්න ඔයාලා බොරුවට CID යන්නේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කියලා..... ඔයාලගේ පොලිස් ඇමතිතුමා නොකරන ලද ප්‍රකාශයක් අරුණ පත්තරේ ගියා කියලා පැමිණිලි කලා, කෝ ඒකට මොකද වුනේ, හර්ෂණ නානායක්කාර ආචාර්ය උපාධිය ව්‍යාජ ලෙස තියෙනවා කියලා පබ්ලිශ් කළේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් කියලා පැමිණිලි කලා. එතකොට ඒ අය කිව්වේ නෑ ඒක ජාතික ජන බලවේගය නිල ලිපියකින් ඔවුන්ට ආචාර්ය හර්ෂණ කියලා දුන්නා කියලා ඒ ලිපියත් මාධ්‍ය වලත් පල වුණා කෝ දැන් ඒ පැමිණිල්ල කවුද ඇත්තටම වැරැද්ද කරලා තියෙන්නේ? ලේසි ප්‍රශ්නයක්නේ කෝ උත්තර? එතකොට සුනිල් හඳුන්නෙත්ති වගේ පෙනී හිටපු වෙන කෙනෙක් කියලා සිඅයිඩි ගියා, තව සුනිල් වටගල ඇන්දවීම ගැන පාස්පෝට් කේස් එකකට ගියා, කෝ මේවාට උත්තර? මේවා විසඳුවා ද?
දැන් අර කෞෂල්‍යයා තව කේස් එකකට ලංකාදීප පුවත්පතේ හෙඩ්ලයින් කේස් එකකට විරුද්ධව පැමිණිල්ලක් දාලා
අවුරුදු පහම මාරුවෙන් මාරුවට ඇමතිවරුන්ට පැමිණිලි දාදා තමයි ඉන්න වෙන්නේ
CID එකට වෙන වැඩ නැද්ද? මාලිමා ආණ්ඩුව ආවට පස්සේ මාලිමා මන්ත්‍රිලාගේ "අනේ ටීචර් මෙයා මගේ මක්කේ කෑවා, ටීචර් මෙයා මගේ කොන්ඩෙන් ඇද්දා, ටීචර් මෙයා එක එක නම් කියනවා" වගේ ලබ්බේ අධෝනාවල් අහන්න වෙලානේ. CID කියන්නේ මේ රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන්න අවශ්‍ය අතිශය වැදගත් ආයතනයක්. ඔයාලාගේ දෙකයි පණහේ මාලීමාකාරයෝ එකත් හෑල්ලූවට ලක් කරනවා, ඕව නවත්තලා රටට වැඩක් ඇති දෙයක් කරන්න කියලා ලොක්කන්ට කියන්නකෝ ප්ලීස් අපට පක්ෂ භේදයක් නෑ රටට වැඩක් වෙන්නයි ඕනේ නිකම් කාලය නොකා වැයකරන මහජන ධනයට සරිලන ආකාරයට අපි බලාපොරොත්තු වුණ තරමට නැතත් කමක් නෑ ටිකක් වත් කරන්න කියලා පක්ෂය ඇතුලෙන් ඔයාලා අවශ්‍ය බලපෑම කරන්න පුළුවන්ද පක්ෂයේ පූර්ණකාලීනව වැඩ කරන අය විදිහට? මහජන මතය පක්ෂ නායකත්වයට කියන්න අපේ පැත්තේ මාලිමාවේ අය දැන් අපිව මග අරිනවා ඒකයි ඔයාට හරි කියන්නේ අපට වෙන කියන්න කෙනෙක් නෑ මේවා !
සමලිංගික නිමල්ගේ පයිය
ReplyDeleteනගින්නේ නෑ පිළිකා හින්ද
ලපයාගේ ගූ කෑමයි ඔන්න
නිමලේගේ අද දින චර්යාව
වපර වසන්ත, අබ්බගාත හදුන්නෙත්ති, ලප කොට අනුර, ආප්ප හරිනි, බේබදු ලාල්...
ReplyDeleteමරු ආණ්ඩුව