.

.

Oct 20, 2023

ජූලී චන්ග්... ඔයා හරි පව් මැණික....

 



ජූලී චන්ග්...

ඔයා හරි පව් මැණික....

➖➖➖➖➖➖🇺🇸🇺🇸🇺🇸


ජූලී චන්ග් නෝනා අනුර කුමාරයා හම්බ වෙන්න හදිස්සියේම යන්නේ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්ණයක් වෙලා තියෙනවා වගේම... ඇය ඉදිරියේ... රටේ වටේ පොර ටෝක් දිදී යන එකෙක් හැසිරුන... නිවට නියාලූ බායාදූ හැසිරීමත්... අද බුකියේ කතා බහට ලක්වෙනවා.


මෙහෙම හැසිරෙන හාල්පාරුවෝ තමා රනිල්ට ඉන්ගිරිස් බෑ කිව්වේ... මුන් කියන්න ඇත්තේ... මුන්  වගේ නැට්ට පුපේ ගහගත්ත දෙකේ පන්තියේ කුක්කෝ වගේ.. ජර්මනියේ "ඩොයිච වෙල්" (DW) සුද්දා ඉස්සරහත් ඇඹරෙන්න ඕන කියලා වෙන්න ඇති.


රට පාලනයට ඉන්ගිරිස් ඕනය කියලා අපි කියන්නේ නෑ... හැබයි එහෙම කියපු උන්... බලේට ගේන්න යන එකාට... ඉන්ගිරිසි මලපොතේ අකුරක්කත් බැරි එක නම් මාර ලොල්. ඊට හපන් ළඟින් උන්න අනිකා.... ඌ එංගලන්තේ ගිහින් ඉන්ගිරිසී හත් පොලේ ගාගෙන නෑවා අපි දැක්කා.


එව්වා වැඩක් නෑ... අපි බලමුකෝ මේ ජූලී නෝනා මොකෑ මේ තකහනියක් අන්‍රයියා හම්බ වෙන්න යන්නේ කියලා... 


ඊට ප්‍රධාන හේතූ දෙකක් තියෙනවා... 


පළමු එක තමා... රනිල්ගේ චීන සංචාරය සාර්ථක වීම... එතකොට මෙයා පැලවත්තේ ගුබ්බෑයමට රිංගන්නේ රනිල් බය කරන්න... මොකෝ පරගලයෙන් පස්සෙ මෙයා කැමති වුනේ නෑ රනිල් බලේට එනවට... රනිලුත් අරගලේ හිටියට... මෙයා බැලුවේ ඇමරිකන් රූකඩයක් ජනාධිපති කරවන්න.. කතානායක ජනාධිපති කරන්න ගියේ ඒකයි. මේවා දැන් ප්‍රසිද්ධ රහස්..


හැබයි රනිල්ගේ කන්ටැක්ස් තිබ්බේ මෙයා එක්ක නෙමෙයි... කෙලින්ම ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක.. ඒකේ ඉන්න තද පොරවල් එක්ක.. ඒවා අවුරුද ගානක් තිස්සේ හදාගත්ත කන්ටැක්ට්ස්...


කොහොම හරි රනිල්ට උපතින්ම ලැබුන මාන්නය නිසා එයා පුටින්ව උනත් ගනන් ගන්නේ නෑ... ඒ නිසා දැන් ලෝක නායකයොන්ට බණ කියන සයිස් එකට ඇවිත් ඉන්න උන්නැහේ.... ජූලී චන්ග් නෝනව පයිසෙකට මායිම් කරන්නේ නෑ...


(රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න රනිල් ගහපු මේ ගේම ගැන වෙනම ලියන්නම්..)


ඉතින් එයාට ඕන මීළඟට බලේට එන්න ඉන්නවය කියන එකාට එයාගේ සප් එක නොඅඩුවම තියෙනවය කියලා පෙන්නන්න. ජූලී නෝනා පුප ඉරාගෙන දැඟලුවාට.... දැන් ඇමරිකාව කන්න තියෙන ලොකුම පරිප්පුව කාලා ඉන්නේ මේ දවස්වල.


එයාලම හදපු පලස්තීන හමාස් දරුවෝ... එයාලගෙ හදවත බඳු ඊශ්‍රායලයට එල්ල කරපු අනපේක්ෂිත ප්‍රහාරයෙන් එයාලා හොල්මන් වෙලා ඉන්නේ.. 

එහෙන් යූක්‍රේනයේ යුද්දේ.. අරහෙ තායිවානේ... දැන් ලෙබනන් හිස්බුල්ලත් ගේමට බැහැලා... ඉරානය හා සිරියාවත් පැටලෙන සයිස් එකක් තියෙන්නේ... 


ලෝකේ හැම තැනම ඉන්න ඇමරිකන් කාරයන්ට පරිස්සමෙන් ඉන්න කියලා තියෙන්නේ.. සමහර රටවල උන්ට ඇමරිකාවට එන්න කියලා තියෙන්නේ...


ඔන්න ඕක තමා දෙවන හේතුව... 


ඒ කියන්නේ මෙහේ ඉන්න ඇමරිකන් විරෝධී පිරිස ජෙප්පෝ හරහා ෂේප් එකේ තබා ගැන්ම... 


ඒකනේ එයා අන්‍රයියට කියන්නේ... අපි අතර නොගැලපීම් තිබුනට... මේ වෙලාවේ අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕනෙයි කියලා.. ඒ කියලා ලොකු කුට්ටියකුත් අනිවාර්යයෙන් දෙන්න ඇති...


මොකද දැන් රනිල් ගණුදෙනු කරන්න ලෑස්ති වෙන චීනය හා ඉන්දියාව  .. මේ මොහොතේ ඊශ්‍රායල් ප්‍රශ්ණයේදී ඇමරිකාව පැත්තේ නෑ... අනික රනිල් දැන් තේරුම් අරගෙන තියෙනවා... ඇමරිකාව හා බටහිර බලවේග වලින් කිසි සප් එකක් එයාට නැති බව... 


හැබයි ඉතින් ජූලී නෝනා උඩ දාගෙන නැටුවට... මේ මොහොතේ ලංකාව දිහා බලන්න ඇමරිකාවට වෙලාවක් නෑ.. 


බයිඩන් උන්නැහේ ඩොලර් බිලියන 100 ක් ඉල්ලනවා යූක්‍රේනයයි, ඊශ්‍රායලයයි, තායිවානයයි, මැක්සිකෝ බෝඩරෙයි බේරගන්න... 


දැන් ඇමරිකාවම හදපු ප්‍රශ්ණ... දැන් ඇමරිකාවට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. ඒ අස්සේ මැදපෙරදිග අටවගෙන ඉන්න ඇමරිකානු කෑම්ප් වලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙන්නත් පටන් අරගෙන.


ඒ නිසා එයාලට මේ හූනූ බෙට්ටෙන් ඇති වැඩක් නෑ... 

ඔයත් මෙහේ ඉන්නවය කියලා පෙන්නන්ට...

ඔයා රඟන්න ට්‍රයි කලාට... 

ඔයා හරි පව් නෝනේ... 


බය වෙන්න එපා ලෝකල් ටෙරාලට රනිල් එක්ක සෙල්ලම් දාන්න බෑ...


ඒ නිසාඔයා ඔය ත්‍රස්තවාදීන් නැතිව... 

රනිල් ෂේප් එකේ තියාගන්න බලන්න....


පේනවා නේ ඔයාලම හදපු හමාස් ත්‍රස්තවාදීන්ගෙන් ඔයාලාම දැන් කන කෑම...


ඔයාට රත්නත්තරේම පිහිටයි

ආරක්ෂාවයි...!!!

.

12 comments:

  1. අජිත් ධර්මකුමාරOctober 20, 2023 at 3:08 AM

    අනුර කුමාරගේ බයාදු පෙනුම දැක්කම පේනවා මිනිහගේ තරම.

    ReplyDelete
  2. අපේ හමුදාව අඩි රූලෙන් මැන මැන සිවිල් වැසියන්ව බේරගෙන අරුන්ව විනාශ කරන්න මාර ගේමක් දෙද්දි මුන්ට ඒවා පෙනුනෙ මානව හිමිකම් කඩනවා වගේ.. ඊශ්‍රායෙල් කාරයා හමාස් ත්‍රස්තයන්ව හොයා ගන්න බැරුව ප්‍රසිද්ධියෙ බෝම්බ දාලා තට්ටු ගෙවල් පිටින් බිම දානකොට නාකි පප්පා ගිහින් නෙතනියාහුව බදා ගන්නවා. රූකඩ මානව හිමිකම් කඩේ උන් උන්නද මලාද නෑ. චැනල් ෆෝ පට්ට බිසි කාදිනල් උන්නැහෙත් එක්ක...

    ReplyDelete
  3. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ ජනාධිපති රනිල් හරි මාවත දිගේ යන බව පේනවා චීනය සහ ඉන්දියාව කියන රටවල් දෙක ෂේප් එකේ තියාගෙන දෙකෙන්ම අපට අවශ්‍ය දේ කරගෙන උන්ගේ අවශ්‍යතාවන් ඉටුකරනකොට හරිම පරිස්සමින් බැලන්ස් එකේ යන්න ඕනේ යුරෝපීය රටවල් සහ එක්සත් ජනපදයේ මාකට් එකත් අපට වැදගත් එක්ස්පෝට් වලට නමුත් වේගයෙන් දියුණු වෙන චීනය ඉන්දියාවේ රුසියාවේ ඉන්දුනීසියාව මැදපෙරදිග රටවල් දකුණු ඇමරිකානු රටවල් සහ අප්‍රිකා රටවල් ගොඩක් වටිනවා අනාගත ලෝකයේ අපේ අපනයන ආදායම් වැඩි කර ගැනීම සඳහා, මොකද අපි අලුත් අපනයන මාකට් ඉක්මනට සොයාගෙන ඉක්මනට ඒවා වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව පේනවා ඒ අතරේ ලංකාවේ ඉතා සක්‍රීයව පැවත් පාසල් අධ්‍යාපනයට කණකොකා අඩන්න පටන් ගත්තේ හරියටම මීට අවුරුදු හතර හමාරකට කලින්. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමග පාසල් එන සිසුන් සංඛ්‍යාව අඩු උනා. දරුවන් සහ සමාජය තුලින් ත්‍රස්තවාදී බිය තුරන් වී දරුවන් සාමාන්‍යකරණීය වේගෙන එනකොටම කෝවිඩ් වසංගතයට මාස ගණනවක් පුරා පාසල් වහන්න උනා. මාර්ගස්ථ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් හොයාගෙන දරුවන්ව ඒ සදහා හුරු කරවගන්න තවත් කාලයක් ගියා. කෝවිඩ් වසංගතය බොහෝදුරට අඩු වී දරුවන් නැවත යතා තත්වයට පැමිණ අධ්‍යාපන කටයුතු ආරම්භ කරද්දී මේ 2023 වසරේදී ඉතාම අවිචාරවත් මුල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස දරුවන්ට අවශ්‍ය ප්‍රශ්න පත්‍රය පෙළපොත් පවා මුද්‍රණය කරගන්න බැරි වෙලා තියෙනවා . හොදම දේ දරුවන්ට කියන එක නිකම්ම පුස්සක් වෙලා හැමදේ
    අද දරුවන්ට නැති වෙලා . පාසල තුලින් දරුවන් හට විෂයානුබද්ධ ඉගැන්වීමකට වඩා ඉතා පුලුල් කර්තව්‍යයක් ඉටු කරනවා. දරුවන් තුල ආකල්ප සංවර්ධනය, කුසලතා සංවර්ධනය, සංස්කෘතිය පවරා දීම ,සමාජ අවබෝධය ,ක්‍රීඩා කුසලතා,පවුර්ශත්ව වර්ධනය ,විනයානුකුල බව ,කණ්ඩායම් හැගීම් ඉස්මතු කිරීම ,සානුකම්පිත බව ඇති කිරීම. ඉන් ඔබ්බට ගිහින් දරුවන් හට පවුල් හා සමාජ පරිසරයන් වලදී මුහුන පැම්මට සිදු වන කායික හා මානසික ගැටලු වලට පිලියම් යෙදීම ආදී එකී නොකී ඉතා විශාල කර්තව්‍යයක් පාසලක් තුලින් සිදු වෙනවා.

    විශය සමගාමී සහ විශය භාහිර ක්‍රියාකාරකම් සියල්ලම පාහේ මේ වන විට සීමා සහිතව පවත්වන්න වෙලා තියෙනවා . සංවිධානය කර තිබුන වැඩ සටහ සියල්ලම පසුගිය අවුරුදු කීපය ඇතුලත නවතා දමන්නට සිදු උනා. අදටත් අපිට බැරු උනා අපේ පාසල්වල දරුවන්ට වාර විභාගය පවත්වන්න. අලුත් 6 වසර පටන් ගන්න. මේ දේවල් එක එක පාසල් වලට වෙනස් වෙන්න පුළුවන් . නමුත් විශාල ලමුන් සංක්‍යාවක් සමග අඩු පහසුකම් සහිතව ඔය සියලුම බාදා මගහැරල යන එක හරිම අභියෝගයක්. නිවාඩු මාස ගනන ගුරුවරුන්ට මගුල් වගෙ කියලා පෙනුනට ඊට පස්සේ පාසල් එන දරුවාව මෙහෙයවන්න තියෙන්නෙත් ඒ ගුරුවරුන්ටම තමයි. දරුවන්ට නිසි කලට අවශ්‍ය අධ්‍යාපන පෝශනය නොලැබුනාම දරුවන් හට අනාගත පරිසරයට හැඩගැහීමට අමාරුයි . ඇත්තටම දරුවෝ පවු . මේ අවුරුදු තුනක කාලය තුල අපේ රටේ බිහිවෙන්න හිටපු වීරයෝ කී දෙනෙකුට ඒ අවස්තාව මේ වෙද්දී අහිමි වෙලා ඇත්ද? අදටත් රටේ පාලකයන්ට දරුවන් පිලිබදව නිවැරදි දැක්මක් තියෙනවද කියන එක හරිම සැකයක්.මේ ඇති උන තවත් ඇති වෙමින් පවතින ඒ අධ්‍යාපනික පසු බැස්ම තව අවුරුදු ගානකටම පාඩුවක් වේවි. 😔😔😔

    ReplyDelete
  4. ඔය හීනමානය , යල්පැනගිය ගැමි ගෝත්‍රික සමාජවාදී පසුබිම සමග එන එක දෙයක්. ඔවුන් බයයි යමක් කමක් තිබෙන මිනිසුන්ට.
    අන්න ඒ නිසයි ඔවුන් පන්ති වෛරයෙන් පෙලෙන් නේ.

    සතෙක් වුණත් තව සතෙක් ඉදිරියේ ආවේගශීලී වන්නේ.තමාගේ මනස තුළ තිබෙන බිය නිසා.

    අන්න ඒ නිසයි මා දකින්නේ ලංකාව තුළ පළමුව සිදු විය යුත්තේ බුද්ධිමය පුනරුදයක් බව.

    එය තමා ආර්ථික විප්ලවයට පදනම.
    AKD පළමුව කළ යුත්තේ තමන්ගේ අනුගාමිකයින්ගේ මනස ධනාත්මක කරන එක. රට පාලනය කරන්න පළමුව බුද්ධිමයපුනරුදය ඇතිකිරීම අත්‍යවශ්‍ය අතර නැතහොත් වෙන්නේ තවත් එක් ඉල්ලං කෑමක්...!

    ReplyDelete
  5. ළමාතන්

    //මෙහෙම හැසිරෙන හාල්පාරුවෝ තමා රනිල්ට ඉන්ගිරිස් බෑ කිව්වේ... මුන් කියන්න ඇත්තේ... මුන් වගේ නැට්ට පුපේ ගහගත්ත දෙකේ පන්තියේ කුක්කෝ වගේ.. ජර්මනියේ "ඩොයිච වෙල්" (DW) සුද්දා ඉස්සරහත් ඇඹරෙන්න ඕන කියලා වෙන්න ඇති.//

    ඩොයිචෙවෙල් එකේ ඔය ජනමාධ්‍යවේදියා අහන ප්‍රශ්න , කිසිම පදනමක් නැතුව , කිසිම ගවේෂණාත්මක කරුණු නැතුව කිසිම දෙයක් හිතන්න නැති මිනිසුන්ගේ ආකර්ශනය දිනා ගන්න කරන බොරු මාධ්‍ය සංදර්ශනයක් පමණයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඇති කිසිම ප්‍රයෝජනයක් නෑ.

    නමුත් බටහිර ජඩ මාධ්‍ය කරනයට , රාජ්‍ය නායකයෙක්ගේ මූණටම ජඩ මාධ්‍ය කියලා කියන එක. ඒක ඉතාමත් බැරෑරුම් ප්‍රහාරයක්. ව්ලදිමීර් පූතින්ගේ සිට බෂර් අල් අසාද් වගේම අප්‍රිකා රටවල් වල ඇතැම් නායකයන් ඔහොම බටහිර ජඩ මාධ්‍ය ජඩයින්ට මූණටම කියා තිබෙන අතර ඉලෝන් මස්ක් බීබීසී ජඩ මාධ්‍ය ජඩයෙක්ටත් දෙකක් කතා කළා උත්තර නැතිවෙන්න, ඊටපස්සේ නැට්ට පුතේ ගහන් නිසි තැනට ආවා, ඒනිසා ලංකාව ඇතුලු කුඩා දුබල හාල්මැස්සන් ලෙස ඔවුන් සලකන රටවල් ගැන තවත් බයිල කියාගෙන ආවොත් එහෙම ඔය වගේ තවත් නායකයින් කිහිප දෙනෙක් ඔහොමම කළ යුතුයි. ඊට පස්සේවත් ඔවුන් හැදෙයි සමබර මාධ්‍යකරණයකට.

    ReplyDelete
  6. මාතේ මතකද ගාසා රෝහලට බෝම්බ ගැහුවාම වෙච්ච දේ? අයිතිකරුවෙකු නැති බවට පත් කෙරෙමින් ඇති ගාසා රෝහල් බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ කවුදැයි කියන එක හිතා ගන්න උදව් වේ යැයි කියලා හිතෙන පොයින්ට් ටිකක් තමයි මේ.

    📌 එම නින්දිත බෝම්බ ප්‍රහාරයෙන් විනාඩි ගණනක් ඇතුලත පලස්තීන ආධාරකරුවන් ඊශ්‍රායලය තම රෝහලකට ගුවන් ප්‍රහාර එල්ල කලා කිව්වා.

    📌 ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාවට ඉතා සමීප සහ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ෆොලෝ කරන, මේ තාක් මෙම ගැටුමේ තොරතුරු එසැනින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරපු විශ්වාසදායක ඊශ්‍රායල හිතවාදීන් පවා කියන්න ගත්තෙ මේ රෝහලක්යැ කියන ගොඩනැගිල්ල හමාස් ත්‍රස්ථවාදීන් ඔවුන්ගේ ආයුධ ගබඩාවක් ලෙස භාවිතා කලාය කියලා. තව පිරිසක් කිව්වා ත්‍රස්ථවාදීන් ඊශ්‍රායලයට පහර දීපු ලොකේෂන් එකට ඊශ්‍රායල හමුදාව ප්‍රතිප්‍රහාරයක් එල්ල කලා එතැන රෝහලක් නම් තිබුණෙ ඊට වගකිව යුත්තන් වන්නේ රෝහලක සිට රොකට් ප්‍රහාර එල්ල කරපු ත්‍රස්ථවාදීන්මයි කියලා.

    📌 ටික වේලාවකින් මෙම මිලේච්ඡ ප්‍රහාරයේ වින්දිතයො වෙච්ච රෝහලේ ප්‍රතිකාර ගනිපු රෝගීන්ගෙ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුවේදනීය විඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා වේගයන් ප්‍රචාරය උනේ ලොව පුරා මිනිස්සු කම්පා කරවලා.

    📌 මේ ප්‍රහාරය සමඟ ඊට ප්‍රතිචාර දක්වපු ප්‍රංශයේ මැක්රෝන්ලාගේ සිට රාජ්‍ය නායකයො කිව්වෙ 'රෝහල ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරය' හෙලා දකිනවා කියලා. එයාලා බොහොම සංයමයෙන් සහ පරිස්සමෙන් පාවිච්චි කරලා තිබුණු වචන එක්ක මේ ප්‍රහාරය කවුරු එල්ල කරපු එකක්ද කියලා ඔවුන්ට තිබුණු තක්සේරුව අපැහැදිළි නැහැ. උදාහරණයක් ලෙස ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් නිකුත් කරපු X පණිවුඩය සටහන් උනේ මෙහෙම..

    Nothing can justify striking a hospital.
    Nothing can justify targeting civilians.

    France condemns the attack on the Al-Ahli Arab hospital in Gaza, which made so many Palestinian victims. Our thoughts are with them. All the light must be shed on the circumstances.

    📌 මේ ප්‍රහාරය සමඟම බටහිර ප්‍රධාන මාධ්‍ය ඇතුළු ලොව පුරා මාධ්‍ය වාර්ථා නිකුත් උනේ මෙම ප්‍රහාරය ඊශ්‍රායලය එල්ල කල එකක් බවට පැහැදිළිව සදහන් කරලා. මේ නිසා දැන් ඊශ්‍රායලය සහ මාධ්‍ය අතර මත ගැටුමක් පවා නිර්මාණය වෙලා තියෙනවා.

    📌 විශේෂයෙන් ගාසා තීරයේ සිට වාර්ථා නිකුත් කරපු BBC මාධ්‍යවේදියා පැහැදිළිව සදහන් කලා මෙවැනි විශාල විනාශයක් කිරීමට සමත් තනි අවියක් පලස්තීන සටන්කාමීන් සතුව නොමැති බව. එසේම මෙම පිපිරීම ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන රාත්තල් 2000ක පමණ බෝම්බ ප්‍රහාරයකදී සිදු වන අධිබල පිපිරීමකට සමාන බවත් ඔවුන් පැහැදිලිව කියා සිටියා.

    📌 මේ ප්‍රවෘත්ති සහ විඩියෝ දැකපු ලොව පුරා මිනිස්සු ඊශ්‍රායලයට සහ ඇමරිකාවට විරුද්ධව දැඩි විරෝධතාවක් දක්වන්න ගත්තෙ ඊශ්‍රායලයට ගෝලීය වශයෙන් බරපතල අවාසියක් ඇති කරවලා.

    📌 මේ විරෝධතා එක්ක මාධ්‍යවලට එන ඊශ්‍රායලය රෝහලට එල්ල වූ රොකට් ප්‍රහාරය පලස්තීන ත්‍රස්ථවාදීන්ගේම නැත්නම් පලස්තීන ජිහාඩ් කණ්ඩායමේ (මෙම කණ්ඩායම හමාස් සංවිධානයට වඩා කුඩා වෙනම ක්‍රියාත්මක වෙන කණ්ඩායමක්) වැරදුනු කුරුමානමක් කියලා ප්‍රකාශ කරේ ඊට සාක්ෂි ලෙස විනාඩියකට මදක් වැඩි වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරලා. ඒ සමග ඔවුන් හමාස්ලාගෙ ළණුව කාලා මේ ප්‍රහාරය තමන් දෙසට තල්ලු කරා කියලා මාධ්‍ය එක්ක මත ගැටුමක්ද නිර්මාණය කරනවා.

    📌 මේ ඊශ්‍රායලය පෙන්වන වීඩියෝව හොදින් නිරීක්ෂණය කරාම පහළ නිරීක්ෂණ ටික පැහැදිලිව බලා ගන්න පුළුවන්.

    - මේ කියන රොකට්ටුව මුල් පියවරේ අසාමාන්‍ය වෙනසක් නැතිව ඊට අදාළ ප්‍රක්ෂිප්තයේ ඉහළ අහසට නැගෙනමින් තියෙන බව.

    - එහෙම එන රොකට්ටුව එකවර දීප්තිමත් ආලෝකයක් පතුරවමින් එකවර ගිනි ජාලයක් බවට පත් වී ඉහළ අහසේ දී පුපුරා යන බව.

    - පිපිරීමත් සමග එම රොකට්ටුවෙන් ආ එළිය නැති වී ගොස් තිරයේ නොපෙනී යන බව.

    - ඒ සමඟ පොළොවේ එකිනෙකට යම් දුරකින් පිහිටි ස්ථාන දෙකක විශාල පිපිරීම් 2ක් සිදුවෙන බව. (සාමාන්‍යයෙන් මෙවැනි පිපිරීම් දෙකක් දෙතැනක එකම අවස්ථාවේ වෙන්නෙ එකම ගුවන් යානයක පියාපත් දෙකෙන් එකවරම එල්ල කරන ගුවන් ප්‍රහාර වලින්. යුක්‍රේනයට රුසියාව එල්ල කරන FAB ගුවන් ප්‍රහාරවලින් සිදුවන මෙවැනි ද්විත්ව පිපිරීම් අඩංගු වීඩියෝ දිනපතා දැකගත හැකියි.)

    - එසේම මෙම වීඩියෝව කොහි සිට කවුරුන් විසින් කොයි මොහොතක ලබා ගත් එකක්දැයි සදහන් නැත. එහි තහවුරු කල භූගෝලීය පිහිටීමක් (Geographical location) එකක් නැත.

    - මේ පිපිරීම්වල පසු පිපිරීම් (secondary explosions) කිසිවක් නොපෙනේ. රෝහලේ ආයුධ ගබඩා කර තිබුණේ නම් එවැනි පසු පිපිරුමක් නිරීක්ෂණය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. 📌 පසුව මේ වීඩියෝව ප්‍රචාරය කරමින් ඇතැම් මාධ්‍ය මෙහි වගකීම පලස්තීන සටන්කාමීන් මත පටවන්න දැඩි උත්සහයක් ගන්න නමුත් තවත් පිරිසක් ඊශ්‍රායලය මෙහෙම කියනවා කියලා පමණක් ප්‍රචාරය කරනවා. එහෙම කියන මාධ්‍ය සමඟ ඊශ්‍රායලය එතරම් සතුටු බවක් පෙනෙන්න නැහැ.

      📌 ඊශ්‍රායලයේ මේ ප්‍රවේශය සමග මුලින් මෙම ප්‍රහාරය ඊශ්‍රායලයේ වැඩක් බව පිලිගෙන පෝස්ට් දාපු අර උඩ කී ඊශ්‍රායල රජයට සමීප සමාජ මාධ්‍ය තොරතුරුකරුවො තමන්ගේ පෝස්ට් වැරදි අවබෝධයකින් දාපුවා යැයි කියා ඒ පෝස්ට් කඩිමුඩියේ මකා දමනවා.

      📌 ප්‍රහාරයෙන් පැය 7-8කට පසුව ප්‍රහාරය අවස්ථාවේ හමාස් සටන්කාමීන් අතර සිදු වූවා යැයි කියන හඬ පටයක් බව කියන සංවාදයක් ඊශ්‍රායලය විසින් ප්‍රසිද්ධ කරනවා. එහි එක්කෙනෙක් කියනවා අපි ඉස්පිරිතාලෙ පිටිපස්සේ කනත්තෙ ඉදං ගහපු එකක් මිස්ෆයර් වෙලා ඉස්පිරිතාලෙට වැදුනා කියලා. ඒ තරම් එවිඩන්ස් එකක් ඒ මොහොතේම කවුද රෙකෝඩ් කරේ, ඇයි ඒක එලිකරන්න පැය 7-8ක් ගියේ කියලා නම් ඊශ්‍රායලය කියන්නෙ නැහැ. ඒ කථාවෙ කියන එකයි වීඩියෝවෙ පෙන්වපු එකයි සමාන කරලා අපි සමපාත කර ගන්නෙ කොහොමද කියලත් ඊශ්‍රායලය අපිට කියන්නෙ නැහැ.

      📌 පලස්තීන රොකට් එකකට මෙච්චර විනාශයක් කරන්න බැහැ (විශේෂයෙන් අහසේ පුපුරා ගොස් කඩා වැටෙන රොකට් සුන්බුන් ටිකකට) කියන එකට උත්තර වශයෙන් ද කොහේද පිපිරීම සිදු වූ ස්ථානය ආසන්නයේ වාහන පාක් එකක භාගයට පිලිස්සුණු වාහන පෙන්වන වීඩියෝ එකකුත් තව පිරිසක් මේ වෙලාවෙ සමාජ මාධ්‍යවල උස්ස ගෙන යනවා. හැබැයි එච්චර පොඩි එකකින් 500කට 1000කට අතර ගානකට ජීවිත අහිමි උනේ කොහොමද කියලා ඒ මහත්වරු නෝනලා කියන්නවා නම් දැක්කෙ නැහැ.

      පසු සටහන : මේ මිලේච්ඡ ප්‍රහාරය කාගෙ වැඩක්ද කියන එක ගැන පැහැදිලි තක්සේරුවක් මට තියෙනවා. හැබැයි ඒක තව කෙනෙක්ට වැඩක් නෑ. මේ පොළොවේ සිද්ධ වෙච්ච තොරතුරු ටිකක් තමයි ඔය මම කිව්වෙ. එකී නොකී තොරතුරු එක්ක තම තමන් හිතා ගන්න තමන්ට ඕනෑ එක.

      කොහොම උනත් මේ අපරාධය කරපු උන් කවුරු උනත් කළු ගලේ පහරපු බළලට වෙච්ච දේ උන්ට වෙලා කියලා නම් නිසැකවම කියන්න පුළුවන්. එපමණයි.

      Delete
  7. LEARNED HELPLESSNESS ,නැමැති අන්ත අසරණ මනෝභාවයට ලාංකීය සමාජය පත්වෙමින් පවතින අතර,එම තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ,"""""තමන් අතට රාජ්‍ය බලය ලබා ගැනීමට නම්, ජනතාවට හැකි උපරිමයෙන් විනාශය සිදුකිරීමට සතුරාට ඉඩ දිය යුතුය යන මතයේ සිටිමින් දේශපාලනය කරන ජවිපෙ විජාතික ජනතා බලවේගයේ අසහාය න්‍යායාචාර්ය ලාල්කාන්ත ඇතුළු නාමික නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ දේශපාලන මණ්‌ඩල පාලක කාරකාදීන් වන අතර """"එදා ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරනොගෙන නීති විරෝධී අන්දමින් මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්ගේ පූර්ණ ආශිර්වාදය සහ අනුග්‍රහය සහිතව නීති විරෝධී අන්දමින් ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් අවස්ථාවේදි,ජවිපෙ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමාණන් ,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන්,ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න නොකොට, ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවකුසේ නිහඬව සිටියේ """"",ලාල්කාන්ත උතුමාණන් ඇතුළු ජවිපෙ නායක කාරකාදීන් විසින් අනුගමනය කරන දේශපාලන උපක්‍රමයට අනුව බව """"ලාල්කාන්ත උතුමාණන්ගෙන් මා දුරකථන ඇමතුමක් ලබා දී ප්‍රශ්න කරන ලද අවස්ථාවේදී මා හට ඔහු විසින් පැවසූ බව මා දැඩි වගකීමෙන් ප්‍රකාශ කරමි .""""""
    ,සජිත් ප්‍රේමදාස ,දුමින්ද නාගමුව මහේෂ් සේනානායක රොහාන් පල්ලෙවත්ත අජන්තා පෙරේරා ඇතුළු මෙකී නොකී ජනාධිපති අපේක්ෂකයන් 34 දෙනා,එදා ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී නාමයෝජනා භාරදීමට එරෙහිව කිසිදු විරෝධයක් නොපා ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ නිහඬව සිටියේ දේශපාලන නශ්ඨකාමය නිසා නොවේද ????එදා ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී නාමයෝජනා භාරදීමට එරෙහිව අභියෝග කිරීමට සිටි එකම අපේක්ෂකයා වූ නාගානන්ද කොඩිතුවක්කු මහතාට නාමයෝජනා බාර දීම වැලැක්වීමේ කුමන්ත්‍රණයට ,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ ජවිපෙ,එජාප සහ පොහොට්ටුවේ නායකයින් සියලුම දෙනා කුමන්ත්‍රණය කරන ලද බව මේ මොහොත වනවිට ඔප්පු වී ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමි .

    බටලන්ද වධකාගාරයේ හිමිකරු සහ මහබැංකු මංකොල්ලයේ මහමොලකරු රනිල් රාජපක්ෂ සමග මැදමුලන වලව්වේ සූර චෞරයන්ගේ කප්පිත්තා වන බැසිල් රාජපක්ෂ , ජාතික ලැයිස්තුව නැමැති සෙප්පඩ විජ්ජාවට මුවාවී හොර පාරෙන් පාර්ලිමේන්තුවට රිංගීමට එරෙහිවන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් වාචිකව සහ ලිඛිතව දැනුම් දී තිබියදීත් කිසිදු විරෝධයක් නොපා ඇටිකෙසෙල් ගිලින ලද උගුඩුවන් සේ නිහඬව සිටී සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකත් බව උස් හඩින් අවධාරණය කරන අතර නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන්වත් කපාදැමිය නොහැකි මට්ටමට පත් කර මාතෲභූමිය සහ උපනූපන් පරම්පරාවන් මේ මොහොත වනවිට මුහුණ දෙමින් සිටින විනාශයන්ට පාර්ලිමේන්තුවට රිංගාගෙන සිටින ඊනියා විපක්ෂය ඇතුළු 225 වගකිවයුතු බව නැවත නැවතත් අවධාරණය කිරීමට කැමැත්තෙමි .

    ReplyDelete
  8. ඉස්සර ඔරෝග්රාෆ්වල ලියවිලා කවි දෙපදයක් මතක් වුණා.

    මල් මල් කිව්වාට සැම මල් සුවඳ නැත
    සමන් පිච්ච මල මුඳුනේ රේණු නැත

    ReplyDelete
    Replies
    1. පොල් පොල් කිව්වට හැම ටොපාගේම පොල් කුඩු නොමැත
      සැමන් පිච්චි මල් සුවදැති යෝනි ඇත

      Delete
    2. අපුච්චා මළාට පස්සෙ
      අම්මයි මායි රැකුනෙ මල් විකුණලා
      ඔහොම ඉන්නකොට ඉන්නකොට....
      අම්ම අසනීප උනා දවසක්දා
      පහුවෙන්දා උදයේ
      ලස්සන මලක් පිපිල ලේ පාටට
      අම්ම මට කීව
      අද කොහේවත් යන්න එපා
      ගෙදරට වෙලා ඉදපන්
      ගෙරට වී මම හිටිය
      අම්මට බේත් ගන්ඩ නෑ සල්ලිත්

      ඒඅතරෙ ඔහු ආව
      මල් කඩේ මුදලාලි
      ඔය මල මට දෙනවද කඩා ගන්නට
      බේත් ගන්ඩ ඕනෑ තරම් සල්ලි දෙන්ඩ

      ඒ මල මම විකුනන්ට නොවේ හිටියෙ
      ඒ උනාට
      මම ඉඩ ඇරිය මල කඩන්ඩ
      එයා දුන්න සල්ලි වලින් බේත් අරන්
      අම්මට මම පෙව්වා
      අම්ම එළි වෙනකල් ඉකි ගහ ගහ ඇඩුවා

      ඊට පස්සෙ
      අයිත් මල් පිපුනෙම නෑ
      මාත් ලෙඩා උණා
      කන්ඩ නැතුව කන්ඩ බැරුව
      අපි දෙන්න ඇඩුවා හරියට
      මම අම්මා බදාන අම්මා මා බදාන
      ඒ එක්කම මට ඇහුනා හීන් හඩින්
      කවි ගීයක් මා ඇතුලත්
      ඒ කුස තුළ
      ඒ කවි දියවෙලා ගියා ඊට පස්සෙ
      ආයිත් මම ඇඩුවා
      බැරිම තැනදි මම හිතුවා
      මීට පස්සෙ නෑ අඩන්නෙ
      හොදටම හිනාවෙනව
      හිනාව පණ යනකල්...!

      Delete
  9. ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

    වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

    මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

    එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

    රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

    වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

    වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

    වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

    වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

    ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

    වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

    කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

    -රසික සුරියරච්චි-

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න