.

.

Oct 17, 2023

කොත්තු සහ කොත්තු බාස් ලක්ෂාන්

 



කොත්තු සහ

කොත්තු බාස් ලක්ෂාන්

➖➖➖➖➖➖😜➖


Lakshan Abeynaike කියන කොත්තු බාස් ගෙදර කොත්තුවක් හදලා... ඒක දැන් හෙන ටොපික් එකක් වෙලා නැගලම යනවා...


එක එක්කෙනාගේ සිතුම් පැතුම් වෙනස් වගේම කොත්තුවේ ටේස්ට් එකත් එක එකාට වෙනස්...


මම ඉස්සෙල්ලම කොත්තුවක් කෑවේ සෙලින්කෝ මැනේජ්මන්ට් ඇන්ඩ් එකවුන්ට්ස් සර්විස් එකේ ඉන්දැද්දි... ෂාන් කියන මගේ මැනේජර් එක්ක... බම්බලපිටියේ මැජස්ටික් හෝටලේන්... ඒ රෝස්ට් චිකන් කොත්තු... ඒ 1985 දී ... එතකොට හැම තැනම කොත්තු තිබුනේ නෑ.... ඒ රස වෙන තැනක කන කොත්තුවක අද වෙනකන් දැනිලා නෑ... 


ඊට කලින් අපි දෙන්නා අඩියක් ගහලා එතනින්ම කෑවේ රෝස් චිකන් ඇන්ඩ් පරාටා... විත් චිකන් කරි ඇන්ඩ් ළූණූ සම්බෝල්... අපේ වේටර් මහත්තයා තමා කිව්වේ අලුත් කෑමක් තියෙනවා ට්‍රයි කරලා බලමු කියලා...


ඊට පස්සේ චැතම් ස්ට්‍රීට් එකේ ටජ් හෝටලෙන්... ඒ බීෆ් කොත්තු... හැබයි ඔය තැන් දෙකේම මේක හදන හැටි දැක්කේ නෑ.. කොත්තුව හැදුවේ කඩේ ඇතුලේ... පස්සේ පරාටා තිබුන හැම මුස්ලිම් හෝටලේම කොත්තු රොටිය හැදෙන්න ගත්තා වගේම කොත්තුව හැදිල්ලත් ආර්ට් එකක් වුනා... ඒක ලංකාවේ ප්‍රධානම කෑමක් වුනා... 


එග් කොත්තු, ෆිෂ්, බීෆ්, චිකන්, පෝක්, මටන්, ඩොල්ෆින්, මිල්ක් වගේ... දැන් කොස් කොත්තුත් සමහර තැන්වල නැගලම යනවා... 


සින්දුත් ආවා... නිහාල් නෙල්සන්ගේ ... ලට්ට පට්ට දාලා හදන මේක කොත්තු රොටිය වගේම... ඉරාජ්ගේ... මට කොත්තුත් ඕනේ... සින්දු දෙකම යන්නේ කොත්තු දාන බීට් එකට...


දැන් නම් කොත්තු වලට ජනප්‍රියම කොල්ලුපිටියේ පිලාවුස් එක... ඒකේ චීස් චිකන් කොත්තුවට ගහන්න කොත්තුවක් ලොවෙත් නෑ... (ඒ මට... මොකෝ මම මිරිස් කෑමට ප්‍රිය නැති නිසා.. සමහරුන්ට වෙන තැන් ඇති)


හැබයි එතනත් වැඩේ පේන්න හදන්නේ නෑ... වීකෙන්ඩ්ස් වල රෑට කොත්තුවක් කන්න කලින් සෑහෙන වෙලාවක කට්ටකුත් කන්න ඕන.. එතකන්... ගහලා එන අඩ්ඩ බහින්නත් එක්ක... බඩ්ඩ එක්ක අයිස් මයිලෝ එකක් සිප් කර කර උන්නාම හරි...


මම හිතන්නේ ලක්ෂාන් බාස්... මිස්ටර් කොත්තුගෙ කොත්තු කෑවට... ෆයිව් ස්ටාර් කොත්තු කාලා නෑ වගේ... දැන් ඒවයෙත් මේ ශ්‍රී ලංකන් කුසීන් එක තියෙනවා... ඒවත් පට්ට රහයි... හේතුව ඉන්ග්‍රීඩියන්ස් වැඩි වීම... ඒවයෙ කොත්තු දාන්නේ නම් බාස්ලා නෙමේ.... කොලිෆයිඩ් කුක්ස්ලා...


එතකොට ලක්ෂාන්ට අවුල් යන්න ඇත්තේ සාමාන්‍ය කොත්තු බාස්ලගෙ ඉන්කම් එක වෙන්න ඇති... මේ වගේ අය ඇත්තටම ඉන්න ඕන ඉන්ලන්ඩ් රෙවනියු එකේ... ඒ නිසා උන් එක්ක තරහට ගෙදර කොත්තුවක් හදාගෙන... අරවා හේට් කරනවා... 


ගෙදර කොත්තු හැදුවට සද්දෙ එනවද අනේ...


ගෙදර ඒවයේ සද්දේ නැති නිසාමනේ ඔය ලක්ෂාන්ලයි ගෙවල් පැත්තෙම... ඕසෙට ස්පාත් වැහි වැහලා තියෙන්නේ...


අනේ මන්දා මෙහෙම මිනිස්සු... මට බය තියෙන්නෙ... මේ යකා හෙට අනිද්දා බේකරියකුත් ගෙදර දාගනීද කියලා...


පිස්සු නේ....


හැබයි ඉතින් කොයි කොත්තුව වුනත්..

තොත්තුවකුත් එක්කම කෑවොත් තමා රස...


නැත්නම් අර EGB නැතුව කෑම එපා...

කියනවා වගේ...කොත්තුත් ඕනම නෑ...


දැන් කොත්තුවක් කන එකත් ලේසී නෑ..

ඒකත් ලක්ෂරි අයිටම් එකක්...

.

19 comments:

  1. ඔය කොත්තු කතාවට එකඟ වෙන එක වෙනයි. පෞද්ගලික විශ්වවිද්‍යාල හෙවත් මාලිමා වහල්ලුන්ට අනුව සල්ලි වලට උපාධි විකුණන "උපාධි කඩ" වහන්න කියපු ජෙප්පන් වගේ අමු තක්කඩි උන්ගේ වැඩ වෙනයි.

    විජේවීර තාත්තට කියලා පන්දමට සෝවියට් ජනතාවගේ බදු මුදලින් මෙඩිකල් ෆැක් ඉගෙනගන්න රුසියා යවා ගත්තා

    ජීවිතේ ට රස්සාවක් නොකරපු පෞර්ණකාලීනව දේශපාලනය කරන වෙන ආදායම් මාර්ග නැති අනුර තමන්ගේ විභාග fail පුතා ව කැනඩා යවා ගෙන වියදම් කෙරෙව්වා පක්ෂේ සල්ලි වලින්

    පක්ෂේ සල්ලි දුන්නේත් නැති මන්ත්‍රී ධුරයකුත් නැති හරියකට නඩු ත් නැති පූර්ණකාලීනව දේශපාලන කරන සුනිල් වටගල ගේ කොල්ලා විභාග fail වුණාම ඌව යවන්න ඉතුරු වුණේ UNP කොතලාවල පෞද්ගලිකව ඉඩම සහ ධන පරිත්‍යාග කරපු පොහොට්ටු ගෝඨා ආරක්ෂක ලේකම් කාලේ සිවිල් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගාස්තු ගෙවලා ඉගෙන ගන්න පටන්ගෙන තිබෙන කොතලාවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය විතරයි.

    ඒ මිනිස්සුන්ට පිං දෙන්න කියන්න ඕනි මේ වගේ දෙබිඩි තක්කඩි කාලකන්නි උන්ගේ ළමයින්ටත් උපාධි ගන්න "උපාධි කඩ" හැදුවට

    ReplyDelete
  2. යකෝ, දැන් ඔය නවීඩ් නවාස්,
    ජෙහාන් මුබාරක්, ෆර්වීස් මහරුෆ්, ඇන්ජලෝ මැතිව්ස්, රසල් ආනල්ඩ්, මුරලි ලංකාවට ගැහුවේ සිංහල බෞද්ධ වෙලාද?

    රසල්, ඇන්ජි දෙන්නම Tamil catholic.
    ලංකාවේ දැනට ඉන්න batting coach නවීඩ් නවාස් එතකොට සිංහල බෞද්ධ ද ?

    මෙතන කිසිම ජාති වාදයක් නැ.
    ඔය පොඩි එකා ඉන්නේ වැරදි track එකේ, එච්චරයි.

    ReplyDelete
  3. රටකම බලාපොරොත්තු විනාශ කරනවා මුන්ගෙ ගෝත්‍රික අදහස් .

    ReplyDelete
  4. මාතලන් නොදන්න මලදාන කතා නොකර ඉන්න මොකද ඔයාට වඩා මම ICU ගැන දන්නවා මෙතන මම කියපු කාරනේ ඔයාට තේරෙන්නෙ නෑ මොකද ඔයා මේ සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ... ඕන ඕන විදිහට වෙන්ටිලේටර් එකෙන් ලෙඩ්ඩු අයින් කරන්නෙ නෑ ඒකට ක්‍රයිටීරියා තියනවා
    දන්නෙ නැත්තං මේක කියවලා පුලුවන්නම් තේරුං ගන්න.

    https://m.facebook.com/story.php?story_fbid=10159628973152671&id=528442670&mibextid=Nif5oz

    ජැක්සන් ඇන්තනී මහත්මයගෙ සිද්දියෙන් පස්සෙ මාස ගනන් මිනිස්සු වෙන්ටිලේටර් වල ඉඳලා මැරිලා යනවා කියලා ඔයා දැන ගත්තට ඕක අපි සෑහෙන්න දකිනවා. එහෙම උනා කියලා හරි විදිහට brain death confirm නොකර ලෙඩ්ඩු ගලවන්න බෑ...

    මේ රටේ වෙන මිනිස්සුන්වත් එහෙම මාස ගණන් වෙන්ටිලේට් කරලා තියනවනම් ජැක්සන් මහත්මයගෙ දේශපාලනය නිසාවෙන් ඔහුට ඒ අවස්තාව නොලැබී යන්න බෑ.
    දැක්කෙ නැද්ද ලඟදිත් පත්තරේ ආටිකල් එකක් ගියා මාස ගානක් වෙන්ටිලේට් කරපු කොල්ලෙක් මැරුණා කියලා. ඉතින් ඒ කොල්ලව ගැලෙව්වෙ නැත්තෙ ඇයි කියලා ඇහුවෙ නෑ නෙ කවුරුත්.
    ඒ නිසා ඔයා සියල්ල දත් කියලා හිතුවට. (ඔයාගෙ ෆීල්ඩ් එකේ ඔයා ඉතාම හොඳ ප්‍රාමාණික උගතෙක් කියන එක පිලිගන්නවා) ඔයා නොදන්න දේවල් එමටයි ඒ නිසා ඒ නොදන්න දේවල් ගැන අනික් මිනිස්සුන්ට අපහාස කරන්න කලින් විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ඔබට වඩා දැනුවත් කමක් තියන කෙනෙකුට. ටිකක් හිතලා කටයුතු කරන්න.

    ReplyDelete
  5. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

    අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
    එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

    රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
    විනාශ කලේ රටේ මුදල්ය.

    මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

    ReplyDelete
  6. රසික සුරියරච්චි මිනිහගේ දුව රෂිනි හවස ගෙදර ඈවිත් ඇඳුම් මාරු කරනකන් හොරෙන් බලං ඉන්නවලු. ඊට පස්සේ රෂිනි ඇදන් හිටපු පෑන්ටි එක උස්සලා ඉඹින ගමන් අතේ ගහනවා පුෂ්පාට මාට්ටු වෙලා. ඕක රසිකගේ අම්මාටත් කියලා.

    බලද්දී රසිකගේ තාත්තත් ඕකම කරලලු.

    ReplyDelete
    Replies
    1. අඩෝ මඩ ඇනෝ

      ඕකගේ ඇත්ත නම හුරිය දේව අච්චියලාගේ මොහොමඩ් රාසික් හරිස්දීන්, ඕකගේ ඇත්ත අප්පොච්චා මහමදික ආගමේ එකෙක්, හදාගත්ත තාත්තා වඩුකාර්මික ජුසේතුමා වගේ වයසක වල පය ගොඩ පය හාදයෙක් හරියට දැන් රටපුරා රස්තියාදුගහන මැදමුලන නාකි මයිනා වගේ නාකි ගස් බල්ලෙක්, ඇත්ත අප්පච්චිගේ නම මොහොමඩ් හරීස්දීන්, අම්මා හුලවාලී කුලේ රොඩී කතක්, හදාගන්න ගත්ත අප්පච්චිගේ නම හූරියදේව අච්චියලෑ හරිස්චන්ද්‍ර කියලා එකක්, ඕකා නම ෆැෂන් එකට මොඩ් කරගෙන... අපි නොදන්න චෙස්... 🫢🤣😂

      Delete
  7. ගෙදර බිරිද, ස්වාමියාට වඩා ඉදිරියට යනකොට විය හැක්කේ කුමක්ද? ඒක දැනගන්න "Fair Play” බලන්න. Netflix හී අලුත්ම movie එකක් 🎥

    ReplyDelete
  8. යකෝ මාතේ, මැදමූලනේ කාක්කලා මයිනලා දෙන ගේම බලහන්, පලස්තීන උන්ට ඊශ්‍රායල් බෝඩරේ පනින්න ඩෝසරෙන් බෝඩරේ කඩන්නේ ඔක්කම්පිටියේ කලින් වැලිගොඩදාපු මැදමුලනේ කොල්ලෙක්. මෙදා මුන්ට මෙහෙ චන්දේ ලැබෙන්නේ නැති නිසා හමාස් එක අල්ලගෙන ඊශ්‍රායලයෙන් බලයට එන්න හදන්නේ.

    ReplyDelete
  9. අම්මප සත්තයි, දැන් වෙන කලබල
    ඇතුලෙත් කලබල - පිටතත් කලබල
    ලෝකෙ පුරාමත් කලබල කලබල
    අපිත් ඉන්නවා මෙව්වා බල බල

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත මොකද මුහුනු පොතේ පලකරන අදහස් මහපොලවෙි යථාර්ථයක් නෙවෙයි.රටෙි ජනතාවගෙන් ඉතාම සුලු පුමානයක් තමයි මුහුනු පොතේ දේශපාලන අදහස් පුකාශ කරන්නේ.තම තමන් ජීවතවන ගමෙි නගරයේ මිනිසුන්ගේ ජනමතය විමසා බැලුවොත් නියමඇත්ත තේරැමි ගන්න පුලුවන්.

      Delete
  10. කොත්තු බාස්ලා ගැන කෙසේ වෙතත් අපට නිදහසේ හුස්ම ගන්න ඉඩකඩ සලසා දුන් රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට මගේ උත්තමාචාරය පුද කරමි.

    ReplyDelete
    Replies
    1. @ anno

      ඒ විරැවන් ජිවිතය දන්දිලා නිදහසේ හුස්ම ගන්න තිබුන රට විවිධ පක්‍ෂ පාට පෙන්වමින් අප මුලා කරන අලි පොහොට්ටු ටෙලිපෝන් මාලිමා සහ මෙකී නොකී පක්‍ෂ වල පිටරටවල අවශ්‍යතා වලට නැටවෙන කළු සුද්දන් විනාශ කරමින් ඇත .ඇටි කෙහෙල් කපු රිලවි සේ අපි බලන් සිටිමින් ඇත.රට වෙනුවෙන් යුධ වැදුනු සියළු ජාතික විරන්ට තෙරැවන් සරණයි

      Delete
  11. මාතලන් ඊගෝ එක සහ බලය පිළිබඳව ඇති ආශාව වගේම ලිංගිකත්වයත් මිනිසුන් සතුන් දෙගොල්ලන්ටම පොදු දෙයක්.

    මනුෂ්‍ය වර්ගයා තුල මනස දියුනු මිනිසුන් එය පාලනය කරනවා. ඒ ආකල්ප ඒ ආසාවල් නැති කරන්න බෑ.

    උදාහරණ විදිහට මේවන විට ලංකාවේ කුරුණෑගල පැත්තේ බස් එකක දැරියක් අපයෝජනය කරල කියල නිව්ස් එකක් යනවා. කට්ටියක් උංව එල්ලන්න යනවා තව කට්ටියක් ආයුධ පෙන්නන්න හදනවා තව කට්ටියක් බෝල ගලවන්න හදනවා 🤣
    හැබැයි කවුරු හරි කිසිම විද්වතෙක් වත් හෙව්ව ද ඇයි මේ අය මෙහෙම කරන්නේ කියලා 🤣 ප්‍රශ්නයක මුල නො සොයා විසඳුම් හොයන්න පුලුවන්ද?

    මේ දරුවන් සහ කාන්තාවන් දූෂණය වෙන්න ප්‍රධාන හේතු විදියට මම දකින්නේ

    1. මිනිසුන්ගේ අසන්තෘප්ත biological ආශාවන්.
    2. එම ආශාවන් පාලනය කර ගැනීමට
    අවශ්‍ය බුද්ධිමය කැපෑසිටියක් නැතිවීම
    3. බුද්ධිය අබිබවා මත්ද්‍රව්‍ය ක්‍රියාත්මක වීම
    4. නීතිය ක්‍රියාත්මක නොවීම හෝ ප්‍රමාද වීම.
    5. අසාවන් ඉෂ්ටකරගන්න ඇති මිල අධික වීම
    6. අධික මිල ගෙවා ගියත් කොයිවෙලෙත් පොලිස්සියෙන් පනී කියා බියෙන් හැසිරීම
    7. පොලිස්සියෙන් පැන්නේ නැතත් අනිවාර්යෙන් පාප මිතුරෙක්ට අසු වීම
    8...ඔහොම තව ගොඩක් කාරණා තියෙන බව පේන්න තියෙනවා



    ප්‍රශ්නෙ මුල් නොකපා ලංකාවේ ජනතාව සුපුරුදු knee-jerk reaction ගත්ත කියලා වෙන සතපහක වැඩක් නෑ 🤣🤣🤣

    ReplyDelete
  12. මේ මාතලන් කියන බ්ලොග් ලියන පුද්ගලයා තමාගේ ආගම වන කතෝලික ආගම වෙනුවෙන් පක්ෂග්‍රාහී ව අදහස් දක්වන්නෙක්. ඉස්සෙල්ල තමන් ඉන්නේ ලංකාවේ නේද. ලංකාවට එරෙහිව UN එකට අමෙරිකාවෙන් බටහිරෙන් විවිධ බාධක කරදර ඇතිකරන්න තීරණ ගේනකොට අපිට පිහිට උනේ නිශේධ බලය හිමි රුසියාව චීනය. අපිට හෙන ගැහුවත් මොකෝ නේද උබලට එදාවේලට පිටින් ආධාර ලැබෙනවානම්.

    ReplyDelete
  13. ශ්‍රී ලාංකිකයන් හැටියට අපිත් ලොකු වේදනාවකින් පෙලෙන්නේ ගාසාව ගැන විතරක් නොවෙයි, රටවල් දෙකේම අසරණ මිනිස්සු ගැන, අසරණ කුඩා දරුවෝ ගැන,
    නමුත් පලස්තීනේ ත්‍රස්තවාදීන් නේද මුලින්ම ඊස්ට්‍රයලයට විනාඩි 20ක් ඇතුලත රොකට් ප්‍රහාර 3500ක් යවා, paragliding වලින්, ගොඩබිම් මාර්ග වලින් ඊස්ට්‍රයලයට රිංගලා ඊස්ට්‍රයල නිරායුද මිනිස්සු 1200ක් මරා දැමුවේ..
    මේ පලස්තීනේ අත්විදින්නේ ඒ කරපු පාප කර්මේ විපාකයි...

    මාතලන් ඔබතුමා පලස්තීනේ මිනිස්සු ගැන විතරක් නොව, ඊස්ට්‍රයලේ හමාස් ත්‍රස්තවාදීන්තින් අතින් ඝාතනය වෙච්චි 1200 අසරණ සාමාන්‍ය ජනතාව ගැනත් දුක්වන්න..

    මාතලන් ඔබ තුමන් පලස්තීනේ තානාදිපති තුමන්ට පෞද්ගලිකව කතා කරලා ඉල්ලීමක්ද කරලා හමාස් ප්‍රාන ඇපයේ සිටින අපේ රටේ ඒ සහෝදරියව බේරාගැනීමට උදව්කරන්න...

    කුමක් උවත් මාගේ පැතුම ලොවට සාමය උදාවේවා යන්නයි 🕊️🕊️🕊️🕊️

    ReplyDelete
  14. මාතේ බලපන් Happy october කියලා කවුද ඉස්සෙල්ලා ම අසරණ මිනිසුන්ව ඝාතනය කරන්න පටන් ගත්තේ හමාස් ත්‍රස්තවාදීන් නේද🥱දැන් නිකන් බොරු රගපෑම් දානවා කට්ටිය🤣අනික පාස්කු බෝම්බ ගහපු වෙලාවේ ඔය ලංකාවේ තොප්පිකාරයෝ කොහොමද හිටියේ🤣 පලස්තීනේට ගහනවා බලන් ඉන්න බැරිනම් එහෙට ගිහින් යුද්දේට සෙට්වෙන්න ඒක තමා තොප්පි වෙලෙන්දෝ කරන්න ඕනි ලොකුම දේ🤣

    ReplyDelete
  15. කවුරුත් මිනිසුන් කාගෙත් ජිවිත මරනයට දිනෙන් දින,ලගා,විත්,මිය යනවා කියා වටහා ගන්නවා නං .සර්වබල දාරි දෙවියන් වහන්සේ කියා මේ ලෝකය මවලා තිබෙන්නේ එයා නං එක ජාතියක් එකම ආගමක් එකම හමෙ පාටක් මවලා තිබුනා නං ඒ,සර්වබල දාරි දෙවියන් වහන්සේ කියා කියන්න තිබුනා නමුත් එහෙම වෙලා නැහැ එහෙම නං දෙවියන් සම්බන්ධයක් නැහැ ,අපි සසර වපුරාපු,දේවල් වල පලය,අද බුක්ති විදිනවා .උදු,වපුරා,වි,හොයන්න නොහෙකි

    ReplyDelete
  16. කොත්තු ගැන තව බ්ලොග් පෝස්ට් එකක්
    https://worldbeyondworld.blogspot.com/2016/06/kotthu-story.html

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න