.

.

Oct 3, 2023

ලිබරල් හිකනල් ටොයියන්ගේ සහ ලෝකල් සුද්දන්ගේ... ෆැන්ටසිය කුඩු කල රනිල්

 



ලිබරල් හිකනල් ටොයියන්ගේ සහ

ලෝකල් සුද්දන්ගේ...

ෆැන්ටසිය කුඩු කල රනිල්

➖➖➖➖➖➖➖🤪➖


මේක හරි අපූරූ සිඳුවීමක්...


ඒ කියන්නේ මේ ජර්මන් DW සුද්දට රනිල් බටරුත් නැතිව ඇරිය එක.. 

සුද්දා පුටුවේ ඇඹරුනත් එක්ක..


ඌ සංසාරෙදි හිතන්න නැතිව ඇති අටලෝ හිඟන්නෝ ඉන්න ලංකාවේ මහ එකා... උගේ ජොකා ගලවලා මූණේ අතුල්ලයි කියලා...


මට නම් ඒක ග්‍රේට්... 


රනිල්ට උම්මා එකක් දෙන්න තරම් ආදරයක් ආවේ.... මයෙ   අම්මාපා....


මම ඉස්සර ඉඳන් කියන දෙයක් තමා....

මේ රටේ ටොයියෝ කියලා ජාතියක් නැතිය. ඉන්න හැම එකාම බයියෙක්ය කියන එක. එතනදි ක්ලාස් එක හෙවත් පන්තිය අදාලම නෑ.


ඔය රාජපක්ෂලාට කඩේ යන උන්ට බයියෝ කියලා කින්ඩිය දාන පිරිසක් ඉන්නවා නේද?   ආන් උන් තමා ඔරිජිනල්ම ග්‍රාම්‍ය ගෝත්‍රික බයියෝ... උන් අර පිරිස බයියෝ කියලා බුලි කලාම.... උන් හිතනවා උන් ටොයියෝ වෙනවය කියලා.... මාර පව් ඉතින්.. 


උනුත් හයි ක්ලාස්... ඉන්ගිරිසියෙන් කතා කරන.. රෝයල්, සැන්තෝමස්, ට්‍රිනිටි, බිජට්, ලේඩීස් ගිය... හැන්දෙන් ගැරැප්පුවෙන් කන... කොමඩ් එකේ රෙණ.. ලොකු වෙහිකල්ස් වල යන..  නයිට් ක්ලබ් යන .. විස්කි බ්‍රැන්ඩි බොන... හැම් බේකන් කන... කුරුඳුවත්තේ ජීවත් වෙන... පට්ට සෝෂල් වෙස්ටනයිස්... වෙරි නයිස් පීපල්ස් අය කියලා හිතලා... ඒ ෆැන්ටසියේ ජීවත් වෙනවා..  

ගුණසිංහපුර පබ්ලික් ටොයිලට් එක ගාව ඉන්න කුඩ්ඩොයි... මුනුයි... දෙගොල්ලම එකයි... බෝත් ඔෆ් දෙම් ආ ලිවින් ඉන් ඒ ෆෑන්ටසීස්....


හැබයි උන් එහෙම ඉන්නේ... උන්ගේ ෆැන්ටසියේ  විතරයි...  ඇත්ත ලෝකේ... ඌ හොලිවුඩ්, බෙවර්ලි හිල්ස් නෙමේ, මොන්ටිකාලෝ හිටියත් අමු ගං කබර ගෝත්‍රික  බයියාමයි. ඒක තියෙන්නේ DNA වල. එහෙම නැත්නම් ඌ ශ්‍රී ලාංකිකයෙක් වෙන්නේ නෑ නේ...


මේ ෆැන්ටසි ලිබ්බෝ එහෙම හිතලා ෆලෝ කරන්නේ ෆොරින් කන්ටැක්ට්ස් තියෙන ඇන්ජිඕ... හියුමන් රයිට්ස් රකිනවා කියලා හිතන චන්ද්‍රිකා සුනේත්‍රා ඇන්ඩ් පාක්‍යසෝතී... මාර වෙස්ටර්න්, ෆොරින් කන්ටැක්ට්ස් තියෙනවය කියලා හිතන... ටයි කෝට් අඳින... පොත් කියවන... රනිල්... එහෙම නැත්නම් එයාලගෙ සොසයටිය එක්ක ඉන්න... අඩු කුලේ මංගල... 


මංගලට මෙහෙම අනුගාමිකයෝ ගොඩාක් ඉන්න හේතුවත් අරුන් චින්තනයෙන් ලිබරල් වුනාට... උපතින් අඩු කුලේ නිසා... පවතින පට්ට හීනමානය. (මුන් ගොඩාක් අරගලයත් එක්කම බුකියෙන් වැනිෂ් වුනා)


තරහා වෙන්නෙපා කිව්වට.... X කණ්ඩායම කියලා එලිබහින්නෙත් මෙහෙම්ම සෙට් එකක් තමයි... බේකරියේ.. සන්නගෙ ගුබ්බෑයමේ රිංගුවෙත් මෙහෙමම උන් තමා... ඉතින් මේවා කිව්වා කියලා මා එක්ක මල පන්න ගන්න ඕන නෑ.. මාතලන් තුලත් ඒ බයියා තාම ඉන්නවා...


ජෙප්පො දාන්න වෙන්නේ අඩුම අඩු සක්කිලි කුලේට... උන් බාවිතාවෙන්ම ඒක ඔප්පු කරන නිසා අලුතෙන් පෙන්වා දෙන්න ඕනම නෑ... කතා කලොත් අශූචී විතරමයි...


ඉතින් අර ටොයියෝ කියාලා හිතාගෙන .. උන් මාරයි කියලා හිතාගෙන.. වැඳඟෙන... පුදගෙන... අදහගෙන ඉන්න රනිල්... 

ජර්මන් සුද්දෙක්ට බයියෙක් වගේ නෙලපු ගමන්... අරුන්ගේ ෆැන්ටසිය කුඩු වෙනවා.... 

 රෙද්දෙම රෙවෙනවා...  


හැබයි මෙයාලම...කැලණි නයි අරින බයියෙක් වෙච්චි දෙරණෙ සංඛ අමරජිත්ට රනිල් අරිද්දි.. රනිල්ට බටර් සප්ලයි කරනවා... 

බලන්න නේ ඒ සිවිලයිස් ලිබරල් මෙව්වා එක නේ... ජිනීවා වලවත් නෑ එහෙම රයිට්ස්....


ඒත් අද...

 අයියෝ ඇයි රනිල් අපිට මෙහෙම කරේ... ඔයාට තව ජූන්ජක් ඉවසන්න තිබුනා නේ... ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ඉඩ දෙන්න තිබ්බා නේ... සුද්දට රාජපක්ෂලාට අරින්න දෙන්න තිබ්බා නේ... ඔයා මොකටද හොරු බේරගන්න ගියේ... කියලා ... පුප පොලොවෙ ගහගෙන අඬා වැලපෙනවා... 


ඉතින් Chinthana Dharmadasa , Mahesh Hapugoda , Vidarshana Kannangara , Sirimalee Liyanagama ලා  ඔක්කොම .... හොටු පෙරාන අඬනවා .....


හැබයි ටොයියෙක් වගේ ජීවත් වෙන හදවතින්ම අමු බයියෙක් වෙන, Eranda Ginige  රනිල් කව්ද කියලා දන්න නිසා.... මේකෙන් පට්ටම ආතල් එකක් ගන්නවා.


මාතලනුත් එහෙමයි... මාතලන් රනිල් දන්නේ 1977 ඉඳන්.. එයා බියගම.. බටලන්දේ.. ඉන්න කාළේ ඉඳලා... ඉතින් අපි රනිල් ආස්සරේ කරන්නේ රනිල් කව්ද කියලා දැනගෙන... 


එයා මීඩියා ෆැමලි එකක නිසා එයා දන්නවා මූ එන්නේ මට අරින්න කියලා... ඒ නිසා එයා ඊට කලින් අරූට අරිනවා...


ඉතින් අපිට නම් මේවා හඬා වැලපිලා විස්සෝප වෙලා පුප පොලොවෙ ගහගන්න දේ නෙමෙයි...


පට්ටම ආතල් එකක්ම විතරයි...


තනි අලියා හරි භයානකයි ආයිබන්ඩ... !!!


ඒරොප්පෙන් ආවා - සුද්දා රට කෑවා

සුද්දන් කළු සුද්දන් - අද යුද්දෙන් අතුගෑව

ජය අපටයි ලංකාවේ.....

අතැන මෙතැන කොතැන ගියත් ලංකාවේ...

ජය අපටයි - ජය අපටයි ලංකාවේ...


#යාතලන්මකා 

.

45 comments:

  1. උඹ තාමත් බ්ලොග් ලියනවා නේද ? අවුරුදු ගාණකට පස්සෙ ඇවිල්ල බැලුවෙ. සන්තෝෂයි උඹ ගැන. Great work... !!

    ReplyDelete
  2. මාතේ, තව දෙයක් කියන්න ඕන පසුගියදා මිය ගිය ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රබල මන්ත්‍රීවරිය (සෙනෙට් සභික)

    ඩියෑන් ගෝල්ඩ්මන් ෆියෙන්ස්ටයින්..

    මිය යන විට ඇයගේ වයස 90 කි. ඒ වනවිටත් සෙනෙට් සභිකයෙකි.

    වසර පනහක් තිස්සේ ඈ ඇමෙරිකානු පරිපාලනයේ අඛණ්ඩ සාමාජිකාවකි. අවුරුදු අසූ එකක් වයස වල පයයි ගොඩ පයයි හද්ද පිස්සු නාකියකු වන ජෝ බයිඩං ගොන් බයියා කියන මල හොල්මන් අවතාරයටම ගැලපෙන මෙවන් වයස අවුරුදු අනූවත් පැනපු නාකි මයිනියකගේ සමුගැනීම ගැන පෝස්ටුවක් දාන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  3. මාතේ, වැදගත් නිවුස් දෙකක් දැක්කා.

    පළමුවැන්න,

    සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව සමාජ මාධ්‍ය සමාගම් සියල්ල (AIC) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලා.

    එයින් ඔවුන් ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල ගැන කනස්සල්ල ප්‍රකාශ කරනවා.

    එමෙන්ම ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන දුක්වෙනවා.

    මේ සමාගම් අතර මෙටා (ෆේස්බුක්), ගූගල්, ඇපල් ආදී සියලූම සමාගම් තිබුණා.

    මේ නිවේදනයෙන් ඔවුන් නොකියා කියන්නේ ශ්‍රී ලංකාවට සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍ය නෑ කියලා.

    සමාජ මාධ්‍ය නියාමන පනත ගැන පුද්ගලිකව මට තියෙන්නේ මිශ්‍ර හැඟීමක්.

    නමුත් මෙතන එක් විසංවාදයක් තියෙනවා.

    ශ්‍රී ලංකා රජයේ සමාජ මාධ්‍ය නියාමන පනතට විරුද්ධ වෙන මේ සමාගම් සියල්ල, වෙනත් රටවල රජයන් සමග එක් වී, එම රටවල සමාජ මාධ්‍ය නියාමනයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

    ඒ රජයන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා.

    ෆේස්බුක් හිමි මෙටා සමාගම ඇමෙරිකානු රජය සමග ඉතා සුහඳශීලිව කටයුතු කරනවා.

    පසුගිය දවසක ඔවුන් ඇමෙරිකානු රජයට සම්බන්ධ තොරතුරු විශ්ලේෂනාත්මක සමාගම් වලට (Fact checkers) නියාමන බලයන් ලබා දුන්නා.

    එමෙන්ම ඇමෙරිකානු රජය විසින් ලබා දුන් ලයිස්තු වලට අනුව පුද්ගල ගිණුම් සහ ෆේස්බුක් පිටු ඉවත් කළා.

    පෙර පාලනාධිකාරිය යටතේ ට්විටර් (X) සමාගමත් එහෙමයි.

    ඔවුන් ඇමෙරිකානු රජයේ දේශපාලන ප්‍රතිවාදීන් ගේ පවා ගිණුම් ඉවත් කළා.

    හොඳම උදාහරණය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.

    මෑතක් වනතුරුම ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවලා තිබුණේ.

    ගූගල් සමාගමත් ඉන් වෙනසක් නැහැ.

    ඔවුන්ට හිමි යූටියුබ් ජාලය ඇමෙරිකානු සහ යුරෝපයේ රජයන් සමග සමාජ මාධ්‍ය නියාමනයේ දී ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා.

    ඔවුන් රජයන් සහ බලවත් සිවිල් සහ දේශපාලනික සංවිධාන වලින් ලබා දෙන උපදෙස් පිළිගන්නවා.

    ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළ මතයක්, අදහසක් දැක් වූ පමණින්ම යුටියුබ් සමාගම ඉවත් කළ, අහෝසි කළ ගිණුම් ඕනෑ තරම්.

    ආසන්නතම උදාහරණය යූටියුබ් මූල්‍යයමය පහසුකම් අහෝසි කළ රසල් බ්‍රැන්ඩ්.

    ඇමෙරිකානු සහ යුරෝපීය රජයන් සමාජ මාධ්‍ය උදෙසා නියාමනයක් නඩත්තු කරනවා.

    එහි පළ වන මත පවා ඔවුන් නියාමනය කරනවා.

    මේ සමාගම් සියල්ල ඒ රජයන් සමග සමීපව කටයුතු කරනවා.

    මෑතක දී නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු රජයන් සමාජ මාධ්‍ය වල පැතිරෙන වැරදි තොරතුරු ඉවත් කිරීමේ (Misinformation & Disinformation) වැඩසටහනක් ආරම්භ කළා.

    එය නියාමන වැඩසටහනක්.

    මෙටා, ට්විටර්, ගූගල් ඇතුලු මේ කිසිඳු සමාගමක් ඒ වැඩසටහනට විරෝධය පළ කළේ නැහැ.

    මේ සමාගම් සියල්ල ඒ වැඩසටහනට එකඟ වුනා. රජයන් සමග සහයෝගයෙන් කටයුතු කළා.

    අද ඇමෙරිකාවේත්, යුරෝපයේත්, ඕස්ට්‍රේලියාවේත්, නවසීලන්තයේත් ඒ නියාමනය ක්‍රියාත්මකයි.

    නමුත් ශ්‍රී ලංකාව එවැනි වැඩසටහනක් ආරම්භ කරද්දි, මේ සියලූම සමාගම් එයට එරෙහි වෙනවා.

    නිවේදන නිකුත් කරනවා.

    එයට හේතුව අප කියවා ගත යුතුයි.

    මේ සමාගම් කියනා විදියට ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ කතා කිරීමේ අයිතිය පිළිබඳ ඔවුන්ට කැක්කුමක් හෝ රුදාවක් නොමැති බව අප පළමුවෙන්ම තේරුම් ගත යුතුයි.

    නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල් ඔවුන්ට වැදගත්.

    යුරෝපයට හෝ ඇමෙරිකාවට හෝ ලෝකයේ සෙසු කලාප වලට මේ සමාජ ජාලා වල වෙනස්කම් එළිදැක්වීමට පෙර ඔවුන් එය පරීක්ෂණාත්මකව තහවුරු කරගැනීමට භාවිතා කරන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල්.

    ශ්‍රී ලංකාව වැනි කුඩා, දුප්පත් රටවල් තමයි ඔවුන්ගේ පරීක්ෂණාගාර.

    ඇමෙරිකානු ජනාධිපතිවරනයට ෆේස්බුක් සමාගමේ දත්ත වලින් බලපෑමක් වූ කේම්බ්‍රිජ් ඇනලටිකා සිදුවීමේදි හෙළිවුනේ, ඔවුන් මෙය ඇමෙරිකාවේ සිදු කිරීමට පෙර තුන්වන ලෝකයේ කුඩා රටවල පරීක්ෂා කළා කියලා.

    අදාල පරීක්ෂනයෙන් සාර්ථක වූ දෑ ඉගෙන ගෙන, අසාර්ථක වූ දෑ හදාගෙන ඔවුන් ඇමෙරිකාවේ එය ක්‍රියාත්මක කරලා තිබුණා.

    ඔවුන්ගේ කුඩා පරීක්ෂනාගාර අතර ශ්‍රී ලංකාවත් තියෙන්න ඇති.

    එමෙන්ම මේ සමාගම් තවමත් ශ්‍රී ලංකාව වැනි රටවල් කෙරෙහි අධිරාජ්‍යවාදී, අධිපති මතයක් නඩත්‍තු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවේ, යුරෝපයේ, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ රජයන් සමග සහයෝගයෙන් වැඩ කරන මේ සමාගම්, ශ්‍රී ලංකාව එක්ක ගේම ඉල්ලන්නේ ඒකයි.

      දෙවැන්න,

      ජර්මානු මාධ්‍යවේදියෙක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක කරන ඉන්ටර්වීව් එකක් දැක්කා.

      මේ සාකච්ඡාව පුරාවටම ජර්මානු මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවත්, එහි ජනපතිවරයාත් සීමාවට එහා ගිහින් ප්‍රශ්න කරනවා.

      ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු ගැන අනවශ්‍ය සීමාවක මැදිහත් වීමක් කරනවා.

      ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවකට ඔවුන්ගේ මතය බලහත්කාරයෙන් ඔබ්බවන්න උත්සාහ කරනවා.

      මේ සංවාදය පුරාවටම ඒ මාධ්‍යවේදියා නඩත්තු කරන්නේත් අධිපතිවාදී, බලහත්කාරී ආකල්පයක්.

      ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය නියාමන පනත ගැන අදාල සමාජ මාධ්‍ය සමාගම් සහ, මේ සාකච්ඡාවේ මාධ්‍යවේදියා යන දෙපාර්ශවයේම ආකල්ප සමානයි.

      මේ දෙපාර්ශවයම, ශ්‍රී ලංකාව වැනි රටවල් ඔවුන්ට යටත් විය යුතු යැයි සිතනවා.

      ශ්‍රී ලංකාව වැනි රටවල ට තමන් ගැන තීරණ ගන්න අයිතියක් හෝ හැකියාවක් නැතැයි ඔවුන් සිතනවා.

      මේ සියල්ලටමත් වඩා ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ ආධිපත්‍යය.

      කෙසේ වෙතත් ජර්මානු මාධ්‍යවේදියා ට ලබා දිය යුතු නිසි පිළිතුර සහ නිසි තැන ඒ මොහොතේම ශ්‍රී ලංකා ජනපතිවරයා සෘජුවම ලබා දුන්නා.

      ඔහු එහිදී ශ්‍රී ලංකාව යනු ඔවුන්ගේ යටත් විජිතයක් නොවන බවත්, ශ්‍රී ලංකාව ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස නොසලකන ලෙසත් කිව්වා.

      ඒ දැඩි පිළිතුර විශිෂ්ඨයි.

      සමාජ මාධ්‍ය නියාමන පනත ක්‍රියාත්මක කළත්, නොකළත් ශ්‍රී ලංකාවට බලහත්කාරය ක්‍රියාත්මක කරන සමාජ මාධ්‍ය සමාගම් වලටත් ලබා දිය යුතු වන්නේ ඒ පිළිතුරමයි.

      ඔවුන් ඕස්ට්‍රේලියාවේදී ත්, ඇමෙරිකාවේදී ත් ලබා දෙන සහයෝගය මෙරට දී ලබා නොදීමට හේතු විමසිය යුතුයි.

      අපගේ රටේ, අපගේ ගැටලු වලට ඔවුන් යොමු කරන බලහත්කාරයේ හස්තයට එරෙහි විය යුතුයි.

      ශ්‍රී ලංකා රාජ්‍යයේ අභ්‍යන්තර ගැටලු වල ඔවුන්ගේ සීමාව පෙන්වා දිය යුතුයි.

      ශ්‍රී ලංකාව රටක් වශයෙන් නව ලෝකයේ සලකුණු වීමට මේ අතපෙවීම්, බලහත්කාරයන් ට අප දක්වන ප්‍රතිරෝදයේ පරිමාව ඉතා වැදගත් වේවි.

      Delete
    2. මේක මම ගන්නද

      Delete
    3. කමක් නෑ මේක හැකි තරම් ෂෙයාර් කරන්න 😊👏

      Delete
  4. ඔය චැනල් ෆෝ ජඩමාධ්‍ය බයිලා වීඩියෝව නරඹන ගමන්ම 2016 වසරේදී බංග්ලාදේශයේ ඩකා අගනුවර මුස්ලිම් කොල්ලො පස් දෙනෙක් සුපිරි රෙස්ටුරන්ට් එකක් ඇතුළට පැනලා එතන හිටිය විදේශිකයන්ට දසවද දීලා මැරුව සිදුවීම මතකද?

    ඇත්තටම ඒ සිදුවීම අලලා චිත්‍රපටයක් හදලා තියෙනවා Faraaz නමින්. Netflix තියෙන කවුරු හරි ඒ ෆිල්ම් එක කාර්දිනලට පෙන්වන්න. එතකොටවත් ඒ තට්ට නාකි මයිනට මොළේ පෑදෙයිද කියලා බලන්න…

    ඒ මුස්ලිම් කොල්ලො පස්දෙනා බංග්ලාදේශය තුල ඉතාම ධනවත් පවුල්වල හොඳට උගත් අය. එකෙක් Monash University එකේ. තව අය Cambridge Curriculum එක උගත් අය. නමුත් මූලධර්මවාදී ඉගැන්වීම් නිසා අල්ලාහ් දෙවියන් වෙනුවෙන් අන්‍යාගමිකයන්ව මෙලොවින් තුරන් කරලා මුළු ලෝකයම ඉස්ලාම් රාජ්‍යයක් (Islamic State) කරන්න ඔළුව විකාර කරගත් කොල්ලො. හරියටම ලංකාවේ පාස්කු ප්‍රහාරය කළ සහරාන් සහ කල්ලිය වගේ. ඔවුන් තුළ දැඩි ආගමික භක්තියක් තියෙනවා. තමන්ගේ ආගම වෙනුවෙන් මැරෙන්නමයි ඔවුන්ට ඕනා. ඉස්ලාම් ආගමේ තියෙන ප්‍රශ්නය ඒකයි. මේ අර්බුදය තුළ අප කතා කළ යුතුම දෙය එයයි. මෙයට සමාන අනෙක් ත්‍රස්තවාදය තමයි ජේවීපී+පෙරටුගාමී අයිඩියෝලොජිකල් අන්තවාදී ත්‍රස්තයන් විසින් ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කොමියුනිස්ට් රාජ්‍යයක් කරන්න හදන දැඟලිල්ල. දෙගොල්ලොම එක වගේ මොළ ශෝධනයට ලක් වුණු අය.

    මුසල්මානුවන්ගේ ප්‍රධානතම සතුරා තමයි කතෝලිකයන් සහ කිරිස්තියානුවන්. ඒක පරණ වෛරයක්. කතෝලික පල්ලියේ අනුග්‍රහයෙන් කුරුස යුද්ධ කරලා මැදපෙරදිග මුසල්මානුවන් ලක්ෂ ගාණක් ඝාතනය කිරීමේ වෛරය. පලස්තීනයේ තම සහෝදර මුසල්මානුවන්ට ඇමරිකානු යුදෙව්වන් කරන අපරාධයටත් ඔවුන් බද්ධ වෛරයි. මෑත කාලයේ ඇමරිකාව විසින් මැදපෙරදිග රටවල සිදුකළ ෆේස්බුක් විප්ලවයටත් ඔවුන් වෛරයි. ඒ වෛරය බෞද්ධ සිංහල වන අපට තේරුම් ගත හැකියි.

    මොකද ඔය විදිහටම තමයි පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය, බෙදුම්වාදී දෙමළ කොටි ආක්‍රමණිකයන් අපේ බෞද්ධ සිංහල දරුවන් ලක්ෂ ගණනින් ඝාතනය කළේ. ඒවා ඉතිහාසයේ ලියවී තිබෙනවා. ඒ වේදනාව අපට තේරෙනවා. අදටත් ඒ බටහිර ආගමික බලවේග බෞද්ධ සිංහලයන්ට එරෙහිව කටයුතු කරනවා. අරගලය හරහා කාර්දිනල නමැති බටහිර බලහත්කාරය ලංකාව තුල නියෝජනය කල ඒජන්තයා කළේ එයයි.

    ලංකාවේ 2922 ගොටගෝ අරගලය කියන්නේත් අර අමෙරිකාව කඩා පැනලා මැදපෙරදිග කරපු එකමයි. ගඩාෆිව මැරුවා වගේ මහින්ද ගෝඨාභය දෙන්නව ඝාතනය කරන්න තමයි හැදුවේ. වැඩිපුර එළියේ හිටියේ එක ආගමක තරුණයන්. අපේ රටේ හිටපු නායකයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා බේරුණා. කතෝලික පල්ලිය ඒ අත ගැසූ සාහසික අපරාධය අප අමතක නොකළ යුතුයි. නමුත් බෞද්ධයන් වන අප පළිගන්න යන්නේ නැහැ. සමාව දෙනවා. හැබැයි අමතක කරන්නේ නැහැ. මුස්ලිම්වරු එහෙම නැහැ. ඔවුන්ට තියෙනවා ඓතිහාසික වෛරයක් පිරිමහන්න.

    අර සුපිරි රෙස්ටුරන්ට් එකට වැඩිපුර එන්නේ විදේශිකයන්. ඊළඟට බංග්ලාදේශයේ සල්ලිකාර පවුල්වල උදවිය. ඔවුන් මත්පැන් බොනවා. මුස්ලිම් කෙල්ලෝ කොටට අඳිනවා. ප්‍රසිද්ධියේ ඉඹිනවා. මුස්ලිම් මූලධර්මවාදීන්ට අනුව ඒවා ඉස්ලාම් විරෝධියි. හරාම්. ඒ නිසා ඒ අයව තෝර තෝර කපලා කොටලා ඝාතනය කළා. ලංකාවෙත් කොළඹ සුපිරි හොටල්වල රෙස්ටුරන්ට් ටික ඉලක්ක කළේ අන්න ඒ නිසයි. බටහිර කතෝලික ආධිපත්‍යයට රිද්දන්න.

    ප්‍රාණ ඇපයට ගත් අයට ඔවුන් කියනවා කුරානයේ කොටසක් මතකයෙන් කියන්න කියලා. කියන්න බැරි අයව ඝාතනය කරනවා. නමුත් ඉතුරු අයත් සමග ඔවුන් වෙලාවට කරන ආගමික චාරිත්‍ර පවා කරනවා. ඒක තමයි "මුස්ලිම් සහෝදරත්වය". ඔවුන්ගේ එකෙකුට ඔවුන් කොච්චර වුණත් ආදරෙයි. ලෝකේ කොහේ ගියත් එහෙමයි. ඒක එම ප්‍රජාවේ තියෙන ජාතිවාදයක්. Inherent Discrimination එකක්. ඔය ඊනියා සංහිඳියාව පට්ටපල් බොරු රඟපෑමක්.

    බලන්න ලංකාවේ මුස්ලිම් දේශපාලකයන් ටික. ඔවුන් හැමදාම කතා කරන්නේ මුස්ලිම් වැසියන් ගැන විතරයි. අර බකීර් මාකර් කියන හාදයා අපට කාලෙක ඉඳන් බෝලේ බස්සනවා. හරියට බ්‍රදර් චාල්ස් සිංදු බස්සනවා වගේ. බලන්න පාස්කු ප්‍රහාරයෙන් තමන්ට වැදුණු කැත කළු පැල්ලම වහගන්න මුස්ලිම් දේශපාලකයන් දාන උපක්‍රම. නින්දිතයි. කවුරුවත් මේ ඉස්ලාම්වාදී ගැටළුව ගැන දැන් කතා නැහැ. උන් ලෝක කපටියන්. ප්‍රශ්නය නොමග යවනවා.

    මම හිතන්නේ කාර්දිනල දන්නවා මේ යථාර්ථය. නමුත් එයාගේ වටේ ඉන්න බෞද්ධ විරෝධී කල්ලිය විසින් එයාව දැන් නටවනවා. එයා දැන් දුර්වලයි. නැත්නම් මුස්ලිම් ජාතිකයන්ම වෙන තක්කඩියෙක් කියන අතේ පැලවෙන බොරු විශ්වාස කරන්න තරම් කාර්දිනල බබෙක් නෙවෙයිනේ. හැබැයි එයා මේ කරන පාපයට එයාට ළඟදීම කාට නැතත් එයාගේ දෙවියන්ට උත්තර බඳින්න වෙයි.

    මෙන්න මේ සූක්ෂම බෞද්ධ සිංහල මර්දනයට එරෙහිව අපටත් අවිහිංසාවාදිව ක්‍රියාත්මක වෙන්න සිදු වෙනවා. මේ අන්තවාදී මත සහ මුස්ලිම් ත්‍රස්තානුකම්පකයන් වහාම පාලනය කළ යුතුයි. අවිහිංසාවාදී බෞද්ධ සිංහල සංස්කෘතිය තුළ තමයි ආගමික නිදහස තියෙන්නේ. එය රැකගත යුතුයි. බෞද්ධ භික්ෂුව විසින් එය කරන්නේ නැත්නම්, බෞද්ධ සිංහල ගිහියන් දැන් පෙරමුණ ගත යුතුයි.

    ReplyDelete
  5. අයිසේ, මාතලන් ලංකාව වගේ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය කිසිසේත්ම අවශ්‍ය නෑ... අතිශය දරුණු ඒකාධිපති පාලකයෙක් තමයි අවශ්‍ය වෙන්නෙ... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම සාපයක්. පර සුද්දාගෙ බෙදා වෙන්කොට පාලනයෙ නූතන ස්වරූපය තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ... ආසියාවෙ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය කියන සාපයට ගොදුරු වුන රටින්ම ආසියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය සමූලඝාතනය කරන එක පටන් ගන්න එක බොහෝම හොඳ දෙයක්... ප්‍රජාතන්ත්‍රවාදීන් කියන කාලකන්නින්ව අමු අමුවෙ සමූලඝාතනය කරන්නම ඕනේ....

    ReplyDelete
  6. අම්මට සිරි ලංකාව තලීබාන් කල්ලියෙන් අම්මට සිරි නෙවෙයි යකෝ තාත්තට සිරි වෙන්න කාල නේද? පළවෙනි ඉනිමේදී පන්දු එව්වෙ ඇෆ්ගනිස්ථානය. දෙවෙනි ඉනිමේදී බැට් කරෙ තලේබානය. ඇමරිකාවට රුසියාවට නෙලපු තලේබාන් විරුවන්ට මේක කජ්ජක් ද බන්ලා? යපිලා යෙඒම ඉතලා ඉත්ත අදාකම්මු තේ?

    ReplyDelete
  7. මාතේ මේ දවස්වල වෙල් විදානේ කලවැද්දයි (Fun සේකර) ආප්ප සිරයි හිරු ටීවී එකේ මරාගන්නවා නේද? දෙන්නට දෙන්න එකවගේ ගලි බවුසර් දෙකක්, ෆන්ෂේකා කලවැදි බේසික පුතා වගේ කේප්ප මී හරකෙක් කොහොමද මන්දා හමුදාපති තනතුරේ වැඩ කළේ, ලංකාවේ යුද්ධය ඉවර කළේ පිටින් විදේශගත බලපෑමකින් වෙන්න ඉඩ තියෙන බව පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 5.46

      තමන්ට නොගැලපෙන තැන්වල හිටගන්න ගියාම වීරයෝත් බලු වෙනවාය… ජෝක් එකක් වෙනවාය…

      Delete
  8. රනිල් ජනපති කිරීම වෙනුවෙන් ගෝඨා ගෝ අරගල ව්‍යාපාරික කණ්ඩායම සමග සම්බන්ධ වී විශාල වශයෙන් මුදල් උපයාගැනීමට ක්‍රියා කී සහ ඒ අතරතුරදී අරගල ව්‍යාපාරය තුල ප්‍රසිද්ධියේම තම නොසෝදනලද කිළුටූ යට ඇඳුම් උනා දමා වැටවල් වල එල්ලූ සහ රනිල්ගේ ප්‍රතිරූපය නැංවීමට "ගොඩයමු" වැනි මාකටිං වැඩ කරගසාගෙන ගියපු චින්තන ධර්මදාසට තම හාම්පුතා වූ ජනාධිපති රනිල්ගේ පසුගිය ක්‍රියා කලාපයන් නිසා යට ඇඳුම් හා උඩ ඇඳුම් දෙකම ගලවා ගැනීමට සිදුවුණි.

    තමන්ගේ යට ඇඳුම් අතීතය නිර්දෝෂී කරගැනීමට, ධර්මදාස යොදගන්නා න්‍යාය වන්නේ ෂෝක් එකට සිටි ලිබරල්, ජාත්‍යන්තරවාදී, රාජ්‍යතාන්ත්‍රික රනිල්, රාජපක්ෂලා නිසා නෝටි පර්සන් කෙනෙකු වෙමින් පවතින බවය. එසේ වුවත් රනිල් බැන වැදුනේ චමුදිතට, චතුරට හෝ ඉන්දියාවේ උඩඟු මාධ්‍යවේදියෙකුට නම් ධර්මදාසට රනිල් මෙතරම් නෝටි වීමට ඉඩ නොතිබුණි. ඇතැම්විට රනිල් තමන්ගේ ඇඳුම් ගැලවුවා කියා අමතක කොට වර්ණනාවක් කිරීමට ද ඉඩ තිබුණි. මාධ්‍යවේදියා බටහිර රටක සුද්දෙක් වූ නිසා ඇඟ පුරා ඇති හීනමානය ඉහළට මතුවී කුරුඳුවත්තේ රාජ්‍යතාන්ත්‍රික රනිල්ගේ හැසිරීමේ වගකීමත් ධර්මපාලතුමාගේ සිට සමස්ත සංස්කෘතියටම පැටවීමට සිදුවී ඇත.

    ReplyDelete

  9. මේක ඇත්ත

    //ජෙප්පො දාන්න වෙන්නේ අඩුම අඩු සක්කිලි කුලේට... උන් බාවිතාවෙන්ම ඒක ඔප්පු කරන නිසා අලුතෙන් පෙන්වා දෙන්න ඕනම නෑ... කතා කලොත් අශූචී විතරමයි...//

    ඒත් ප්‍රශ්නය වුණේ මෝඩ මීහරක් හැත්තක් වන ජවිපෙ මාලිමාවට කඩේ යන මීහරක් වහල්ලුන්ට වෙන සටන්පාඨ නැතිවෙච්ච නිසාම අහක තිබ්බ බෙදුම්වාදී දමිල සහ අන්තවාදී මුසල්මානුවන්ට අවශ්‍ය ආකාරයට හදාගත්ත තුට්ටු දෙකේ කෙබරයක් වෙච්ච අර අදාලත් නැති චැනල් 4 ගූගොඩ කරතියාගෙන හිහින් ඇඟපුරාම ගඳගහන ගූ ගාගෙන කිචවීම, ඒ නිසාම මේ අහක තිබූණ වීඩියෝ එකක් නිසාම ජෙප්පන්ටත් වැදුනා රෙ න්න #කේ G විසිවෙන්න.....දුන්නා දොම්බෙන් පවු වැඩේ ඉතින්... ඒත් ඉතින් උන්ගේ අමුම අමු ගොන් කමට මක් කරන්නද අපි? කවදාවත්ම හදන්න බැරි ගොන් රැලක්, 2019 සහ 2020 ජාතික ජන බලවේගය මාලිමාවට දීපු මගේ ඡන්දෙත් අපරාදේ...

    ReplyDelete
  10. යකෝ පොනිලා ජර්මනියේ සංක අමරජිත් කෙනෙකුට රෙදි ගැලවෙන්න ටෝක්ස් දෙනකොට ලංකාවේ එක එකාට වාල්කම් කරකර බුකියේ මඩ ප්‍රචාර යවමින් බඩවියත සරිකරගන්න දහපදුරාවේ යන තුට්ටුවකට වටිනාකමක් නැති අවලම් ගැරඩින්ට නොවැ භූමිතෙල් පාර සැරටම වැදිලා තියෙන්නේ 😂

    අයියෝ හිනා යනවනේ බූමිතෙල් ගාහෙන ගිනි කාස්ටක අවුවේ..
    මේ ගොන්රැල ඇයි තප්පුලන්නේ
    ජර්මනි දන්සැලේ.. 😀🤣😂

    ReplyDelete
  11. ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකීය තාරුණ්‍යය සහ අනුර කුමාර දිසානායක යන චරිත ගැන විස්තරාත්මක ලෙස විග්‍රහ කරන කොට මීට කාලේකට කලින් ලියන්න ඕන කියලා හිතපු ඒත් ලියන්න තරම් ලොකු හේතුවක් නොවිච්ච දෙයක් ගැන අද ලියන්න හිතුනා.

    හේතුව අනුර කුමාර පෙරේදා රැස්වීමක කියපු video එකක් දැකලා (වීඩියෝ එක පහලින්)

    LINk

    ඒ "කාන්තාවෝ රවට්ටන්න පුළුවන් මහින්දව පෙන්නලා* කියපු එක. කාරණාව නම් ඇත්ත. නමුත් ලියන්නේ ඒක ගැන නෙමෙයි. අද කතාව ටිකක් වෙනස්.

    (මේක ටිකක් දිගයි. කැමති නම් ***** දාලා තියෙන තැනින් පහලට කියවන්නත් පුළුවන්. 😌)

    දේශපාලඥයන්ට එහෙම නැත්තම් නළුවන්ට නිලියන්ට, ක්‍රීඩකයන්ට සමාජයක ඇතුලේ විශේෂ ආකර්ෂණයක් හිමි වෙනවා. ඕනෑම ආකාරයක ප්‍රසිද්ධයක් උසුලන ඕනම කෙනෙකුට එහෙමයි. ඒක ලිංගික ආකර්ෂණයක් වෙන්නත් පූළුවන් නැත්තම් නිකංම නිකං ආදරයක් ආකර්ෂණයක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඒ attention එක ඉබේම හිමි වෙනවා.

    ලංකාවේ දේශපාලනයේ මේ කියන විදියට තරුණ ආකර්ෂණය ඉහලින් ලැබිච්ච කෙනෙක් තමයි ඩඩ්ලි සේනානායක. ඒ කාලේ හැටියට හැන්ඩි කොල්ලෙක්/අගමැති පුතෙක් නිසා ලොකු සමාජ ආකර්ෂණයක් ඩඩ්ලිට තිබුනා. ඩඩ්ලිට දේශපාලනයෙ ඉස්සරහට යන්න මේ කියන ආකර්ෂණය ලොකුවටම හේතුවක් උනා. එදා ඉඳන් ඒ වගේ ප්‍රසිද්ධ නායකයන්ට ඒ අයගේ දේශපාලන ප්‍රතිපත්ති වලටත් වඩා බාහිර පෙනුම මත ඇති ආකර්ෂණය එදා පටන් ලංකාවේ චන්ද දායකයාගේ චන්දේ දීමට තීරණාත්මක සාධකයක් උනා. ගොඩක් අය අද චෝදනා කරන පවුල් දේශපාලනය ලංකාවේ ඇති උනෙත් එහෙම තමයි. සිරිමාවෝ මැතිනියත් 1960දි හරිම ලස්සනයි.

    සර් ජෝන්, JR, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රංජන් විජේරත්න, GM ප්‍රේමචන්ද්‍ර, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුරුද්ධ රත්වත්තේ, ගාමිණී ෆොන්සේකා, දීමු ජයරත්න වගේ එදා ඉඳන් හිටපු හැම නායකයෙක්ටම ඒ ආකර්ෂණය නිතැතින්ම ලැබුනා.

    ඒ අය අතරින් ගාමිණී දිසානායකට තිබුනේ සුවිශේෂීම ආකර්ෂණයක්. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අසීමිත ආදරයක්, භක්තියක්, සුවිශාල ගෞරවයක් වගේ අද දවසෙට වත් හිතාගන්න බැරි ගොඩක් දේවල් එතන තිබුනා. ඒක දෙවනි වෙන්නේ මහින්ද රාජපක්ෂට විතරයි.

    ගාමිණී වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති මිනිස්සු එදා හිටියා. වගේම ගාමිණීගෙ මරණය අහලා පපුවෙ අමාරු වලින් මැරිච්ච මිනිස්සුත් එදා හිටියා. නමුත් ගාමිණී දිසානායක ගෙන පස්සේ කාන්තාවො අසීමිතව ආකර්ෂණය උනා නම් උනේ මහින්ද රාජපක්ෂට විතරයි. ඒක එක දෙක තුන කියලා වර්ග කරනවා නම් මහින්ද රාජපක්ෂ තමයි ඔය ලයිස්තුවේ උඩින්ම ඉන්න කෙනා.

    *****

    එතකොට අනුර කුමාර මේ කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ඒක ගැන කතා දෙකක් නෑ. තාමත් ගම්වල මහින්දට ඒ ආකර්ෂණය තියෙනවා. අනුර මේ කියන්නේ ඒක ගැන. හැබැයි දැන් ලංකාවේ ආකර්ෂණීයම චරිතය කවුද කියලා ඇහුවොත් ඒ තමයි අනුර කුමාර දිසානායක. ඒක අවිවාදිතයි. දැන් තමයි මගේ කතාවට එන්නේ.

    අනුරගේ ආකර්ෂණය සම්පුර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ලංකාවේ තාරුණ්‍යය මත. මම උඩ කියපු දේශපාලන ආකර්ෂණය හිමි වෙච්ච හැම නායකයාටම සමාජයේ සියලුම තරාතිරම වල ආකර්ෂණයක් තිබුනා. තරුණයෝ කියලා විශේෂයක් නැහැ. Blend එකක් තිබුණා. නමුත් අනුරගේ ආකර්ෂණය වැඩිපුරම තියෙන්නේ ලංකාවේ 15-40 අතර. මේකට විවිධ හේතු තියෙන්න පුලුවන්,

    එක, අවුරුදු 74ක් තිස්සේ..... කතාව.

    දෙක, වයසක මිනිස්සු රට පාලනය කරනවා කියන එක.

    තුන, තරුණ නායකයෙක් ඕන කියන එක.

    හතර, උන්ටත් දුන්නා මුන්ටත් දැන් කාලේ හරි වෙනසක් කරන්න කියන එක.

    මීට වඩා හේතුත් තියෙන්න පුලුවන්. නමුත් මේවා තමයි අනුරට රට භාරදෙන ඕන කියලා කියන මූලිකම හේතු.

    එතකොට කාටද මේ කියන වයසේ ආකර්ෂණය මීට කලින් තිබුනේ? උත්තරය ගෝඨාභය රාජපක්ෂට. ඊටත් කලින් සිරිසේනට!

    Cont'd

    ReplyDelete
    Replies
    1. 2015 සිරිසේන සාම්ප්‍රදායික චන්ද ප්‍රතිපලයක් අරගන්න ගියා නම් ඒ ජනාධිපතිවරණෙ පරදිනවා. ඒ වෙනුවට (කවුරුහරි විශේෂඥ උපදේශක විදේශගත බලවේගයක් ) කිව්වා තරුණයෝ ඉස්සරහට දාගන්න, good governance "යහපාලනය" කියන වචනය පාවිච්චි කරන්න guaranteed ඔයා දිනනවා කියලා. ඒක නිසා 2015 campaign එකේ මහින්ද රාජපක්ෂට සාම්ප්‍රදායික චන්ද ටික එකතු වෙනකොට සිරිසේනට ලංකාවේ රැඩිකල් තරුණ පරම්පරාවෙ චන්ද ටික පෙට්ටි පුරවලා ලැබුනා. මේක ලංකාව ඇමරිකානු සහ ඉන්දීය විශේෂඥයින්ගේ සහායයෙන් social media වලින් දියත්කර ජයගත් පලවෙනි මැතිවරණ ජයග්‍රහනය. මීට පෙර 2010 ෆොන්සේකා ව්‍යාපෘතිය අසාර්ථක වුණත් මෙය සාර්ථක වීමෙන් පස්සේ ඒ තරුණයෝ උද්දාමයට පත් උනා.

      කොහොම උනත් බලය ලැබිලා ටික කාලයකට පස්සෙ ඒ තරුණ බලාපොරොත්තු එකින් එක බිඳ වැටුනා. සිරිසේන ජනාධිපතිවරණ වේදිකාවේ වෙච්ච දින 100 පොරොන්දු දින 50 යනකොටම නොකෙරෙන දේවල් කියලා දැනගත්තා. මුලිකම හේතුව බලය ගන්න ඕනම දේශපාලන නායකයෙක් මිනිස්සුන්ට විවිධ පොරොන්දු දෙනවා. ඒවා බලයට ආවාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. ඒත් ඒක මිනිස්සු දන්නේ නෑ. නමුත් පලවෙනි වතාවට ලංකාවේ තරුණයන්ට පොරොන්දු දීලා නොකරපු එකෙන් තරුණයෝ රැවැට්ටුවා කියන හැගීම උන්ට ආවා. ඒ මහින්ද රාජපක්ෂ හොරකම් කරපුවාට හිරේ දානවා කියපු එක වෙන්න ඕන. දේශපාලනයෙදි මේවා සාමාන්‍ය කතා උනාට ඇත්තටම මහින්ද රාජපක්ෂට අතවත් තියන්න බෑ කියලා තරුණයෝ මොනවා හිතුවත් එදා මධ්‍යස්ථ මිනිස්සු දැනගෙන හිටියා.

      ලංකාවේ ඇත්තටම චන්දෙදි දීපු පොරොන්දු වලින් අඩුම 70%ක් වත් කරේ මහින්ද විතරයි. Kept his words නිසා ලංකාවේ තරුණයෝ මහින්ද ගැන තිබුනා යම් විශ්වාසයක් ඊට වඩා උඩින් සිරිසේන කෙරේ තිබ්බා. ඒක නැති කරාම බලාපොරොත්තු කඩ වෙච්ච ඉච්චාභංත්වයක් ආවා. ඊට පස්සේ ආපු පාස්කු බෝම්බෙන් පස්සේ ඒ තරුණයෝ රැවැට්ටුව එක + මේ බෝම්බෙට අපිටත් වරදකාරී හැගීමක් තියෙනවා කියන එක ඉබේම දේශපාලන වෛරයකට හැරවුනා. දැන් තමයි මේක කතාවට ගෝඨාභය රාජපක්ෂ එන්නේ.

      දේශපාලනය අත්දැකීම් මදි ගෝඨාභයට වැඩිපුරම ඉල්ලුම ආවේ මේ කියන තරුණ පරම්පරාවෙන්! ඒ තමන් ඉස්සෙල්ලම රවට්ටපු සිරිසේන වගේ නෙමෙයි මේ මනුස්සයා at least වචනේ තියලා වැඩ කරන මනුස්සයෙක් බව ක්‍රියාවෙන් දන්න නිසා. ඔය වැඩ කරන අපේ විරුවා slogan එකත් ආවේ එහෙමයි. ඒත් ප්‍රශ්නේ පටන් ගන්නේ මෙතනින්.

      සිරිසේනට තරුණයෝ තියපු විශ්වාසය + බලාපොරොත්තු ගෝඨාභය එහෙම්පිටින්ම බාරගෙන ඒක ඊටත් වඩා ඉහල තැනකට උස්සලා තිබ්බා. මේක තමයි ගෝඨාභය කරපු ලොකුම වැරැද්ද.

      එකෙන් උද්දාමයට පත් වෙච්ච තරුණ පරම්පරාව තමන්ගේ ආතල් එක පිට කරේ පාරවල් වල චිත්‍ර ඇඳලා. මෙහෙම චිත්‍ර අඳිනකොටම මම දැන ගත්ත ඊලඟට එන පොට හොඳ නෑ කියලා. වියත් මගෙ දන්න දන්න අයටත් මම කිව්වා තරුණ පරම්පරාවට ආතල් දෙන එක දැන්වත් නවත්තන්න කියන්න කියලා.

      නමුත් ගෝඨාභය රාජපක්ෂ ඒ කිසිම දෙයක් ගැන නොදැන තරුණයෝ ඉල්ලපු සේරම දෙන්න ගියා. RMV එකට යන්න කිව්වා ඒකට ගියා, හාල් මෝල් වලට පනින්න කිව්වා ඒකට ගියා, ඒ වගේ තරුණයෝ කියන කියන හැම තැනටම ගියා. ඒකෙ කිසිම වරදක් නෑ. වරද තරුණයෝ "අපි කියන දේ අහන ජනාධිපති කෙනෙක් ඉන්නවා" කියලා ඇති කරගන්න විශ්වාසය. ඊට පස්සේ ඕන එකයි එපා එකයි සේරම ඉල්ලනවා.

      කොම්පැනියක CEO වෙන්නත් අවුරුදු 40 පනිනකම් ඉන්න ඕන රටක තරුණයන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔය කියන තරුණයෝ ලෝකේ හදපු කිසිම රටකුත් නෑ. කනට දෙකක් දීලා පැත්තකින් හිටවලා තියන්න ඕන අවුරුදු 15-25 වයසේ උන් ගියා ජනාධිපතිට උපදෙස් දෙන්න 💁‍♂️. ගෝඨාභය හරහා ඒ ලැබිච්ච බලය දාරාගන්න බැරි උනා.... කාලෙකට පස්සේ තෙල් ගෑස් නැති උනාම ඉවසීමක් නැතුව පාරට පැනලා ජනාධිපති එලවලා රටේ පාලනය තමන්ගේ අතට ගන්න, මන්ත්‍රිලාගෙ ගෙවල් ගිණි තියලා ප්‍රශ්න වලට උත්තර හොයන්න ලංකාවේ තාරුණ්‍යය ගියේ එහෙමයි.

      Cont'd

      Delete
    2. ගිය වසරේ ජනාධිපතිවරයා විදියට ගෝඨාභය වෙනුවට වයස්ගත කල්පනාව අඩූ මහින්ද රාජපක්ෂ වෙනුවට පරණ මහින්ද රාජපක්ෂ හිටියා නම් කවදාවත්ම අදාල නැති තරුණයෝන්ට අදාලම නැති බලයක් දෙන්න යන්නේ නෑ.

      තරුණ කැරලි දෙකක් දැකපු සාම්ප්‍රදායික දේශපාලඥයෙක් විදියට මහින්ද දන්නවා ඒකෙ gravity එක.

      දැන් එමු අනුර කුමාරට.

      ලංකාවේ මේ කියන තාරුණ්‍යයෙන් ඊලඟට කෑමට නියමිත පුද්ගලයා තමයි අනුර කුමාර. අවාසනාවට ඒක අනුර දන්නවාද නැද්ද දන්නෑ. සාම්ප්‍රදායික දේශපාලඥයෙක් නිසා නොදැන ඉන්නවා වෙන්නත් බෑ. අනුරම මේ කියන කතාවම ඇති ලංකාවේ මිනිස්සු ගැන තමන්ටම ඉගෙන ගන්න! "කාන්තාවන් රවට්ටන්න පුළුවන් මහින්දව පෙන්නලා" ආකර්ෂණය මත චන්දෙ පාවිච්චි කරනවා කියලා දන්න මහජනතාවක් ඉන්න රටක අනුර ඒ මිනිස්සුන්ට ආතල් දෙනකොට මතක් කරගන්න ඕන එච්චර දෙයක් කරපු මහින්ද රාජපක්ෂට තිබුන ආකර්ෂණය අද බිංදුවට වැටුනා නම් මං ගැන කවර කතාද කියලා 🤣.

      නමුත් පාඩම තාම ඉගෙන ගෙන නෑ. අනුරගේ එක දෙක කරන කතා අහලා ඒවා පරම සත්‍ය විදියට පිළිගෙන අනුර තමයි අපේ එකම විකල්පය....කියලා හිතපු ලංකාවේ තාරුණ්‍යය තමයි ගෙවල් ගිණි තියන්න 222+1ම මරන්න. මුංව හිරේ දාන්න, හොරකම් කරපු සල්ලි ටික අරගන්න. අපේ සල්ලි වලින් ආතල් දාන උන් ඉවරම කරලා දාන්න වගේ මනෝරාජික ලොකෙකට තරුණයෝ අරගෙන යන්නේ. අනුර ඉස්සර අරගෙන ගියේ තමන්ට කිසිම දවසක බලයක් නොලැබෙන බව දන්න නිසා. හරියට අන්දරේ මාසයක් හීනටි හාලේ බතුයි කලුකුං මසුයි කාලා කුඹුරේ ගල උස්සලා පිට උඩින් තියන්න කිව්ව කතාව වගේ. කවදාවත් වෙන්නෙ නැති දෙයක් නිසා බය නැතුව බර අවි වලින්ම ගහනවා. මේකෙ කිසිම අවුලක් නෑ.... හැබැයි දෙකෙන් එකක් වෙන්න එපැයි,

      එක්කෝ කියන විදියටම බලය අරගෙන හොරු අල්ලලා නඩු දාලා හිරේ දාලා හොරකම් කරා කියන සල්ලිත් අරගෙන රටත් හදලා IMF එකත් ගොඩ දාලා, රට දියුණු කරලා සිංගප්පූරුවක් කරලා ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 80000කට විතර ගෙනැල්ලා මැදපෙරදිගින් ගෘහ සේවිකාවෝ ලංකාවේ ගෙවල් වල වැඩට ගෙනැල්ලා. කොරියාවේ ඇක්සල් කොම්පැනිය ලංකාවේ ඉඳන් ලෝකෙටම ඇක්සල් ගහලා පට්ට දියුණුවක් කරන්න ඕන. ඒකත් හැබැයි ඉතිං ක්ෂණික නූඞ්ල්ස් වගෙ ටක් ගාලා දෙන්නත් ඕන. මොකද අපේ උන්ට අලේ බහිනකම් ඉන්න පුළුවන් තම්බනකම් ඉන්න බෑනේ. මේක හදිස්සියේ හරි උනේ නැත්තම් ගෝඨාභය part 2 වෙලා ඉල්ලං කන්න ඕන. එහෙමත් නැත්නම් තව තුන් වෙනි ක්‍රමයකුත් තියෙනවා ඉස්සර අත්හදා බලපු....අර 88/89 විදියට පාලනය කරලා. මේ ඕන ක්‍රමයක් වලංගුයි.

      ඒක එහෙම නෙමෙයි නම්, දැන් හරි කමක් නෑ.... ලංකාවේ ගොබ්බ, බක පණ්ඩිත සියල්ල දත් මෝඩ තරුණ පරම්පරාවට ආතල් දෙන එක නතර කරන්න! දේශපාලනය කරන්න ඒක තේරුම් ගන්න පුළුවන් වයසක ඉන්න උන් එක්ක. කනට දෙකක් දීලා පැත්තකින් හිටවලා තියන්න ඕන උන් එක්ක කරන්න ගිහිං දැන් ජනාධිපතිලා දෙන්නෙක් හත්පොලේ ගාගෙන ඉන්නේ. ඒ පාඩම හරියට ඉගෙන නොගත්තොත් ඊලඟ පාර කෑමට නියමිත පුද්ගලයා තමන් කියලා දැන්ම ඉඳන් හිත හදාගෙන ඉන්න.... මොකද වැඩ බැරි උනොත් තායිලන්තෙටවත් යාගන්න පුළුවන් වෙයිද කියලා ශුවර් නෑ...💁‍♂️

      Delete
  12. ජවිපෙ හැමදාම පැතිරෙව්වෙ වෛරය...නැවතත් අර අදින්නෙ වෛරී දේශපාලනයක් මේ රටේ ඇති කරන්න.
    මිනිස්සු නිවැරදි බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවීමට පොළඹවනවා මිස දේශපාලකයන් කෙරෙහි වෛරය පතුරුවා දේශපාලකයින් මුලිනුපුටා දමා රටක් පාලනය කරන්නෙ ගොඩ නගන්නෙ කොහොමද?

    ඇත්‍තටම කරන්න ඕන පාර්ලිමේන්තුවට හරි හමන් මිනිස්සු පත් කරල යවන එක..
    පාර්ලිමේන්තුවෙ වගකීම හරියට දරන්න පුලුවන් අය..

    ඔවුන්ගෙ අයථා මුදල් හම්බ කිරීම වළක්වන නීති රීති ගෙනල්ල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන්න ඕන..
    ඒක වෙනම වැඩක්..

    ඔවුන්ට හොද වැටුපක් සහ දීමනා දිය යුතුයි !

    ඇයි මම එහෙම කියන්නෙ.. ?

    අපි හිතමු යම් වෘත්තීය ක්ෂේත්‍රයක සාර්ථක කෙනෙක් හෝ ව්‍යාපාරිකයෙක් ව්‍යවස්ථාදායකයට එනව කියල..
    ඔහුව දේශපාලන ක්ෂේත්‍රයට අවශ්‍යම කෙනෙක් වෙන්න පුලුවන් ..
    ඔහුගෙ හැකියාව රටේ ප්‍රතිපත්ති සම්පාදනයෙදි වඩාත් ඉදිරිගාමීව පාවිච්චි කරන්න පුලුවන් ..
    ඔහු තමන්ගෙ ක්ෂේත්‍රයේ වැඩ්ඩෙක් නම් ඔහු පාර්ලිමේන්තුවෙ ‍වගකීම් හරියට කරල රට වෙනුවෙන් කාලය වැය කරනවට ඔහුට ගෙවන්න ඕන තමයි..

    ඔහුට තිබුණ ජීවන තත්වය ඔහුට නැති කරගන්න පුලුවන්ද ?
    ඔහුගෙන් යැපෙන්නන් වෙනුවෙන් වැය කරන පුද්ගලික කාලය ඔහු පාර්ලිමේන්තුවට වැය කරනව නම් එතනින් එහාට ඒ වෙනුවෙන් ඔහුට මොනවද තියෙන දේ?
    ඔහුගෙ ජීවිතේ හොදම කාලය තමන්ගෙ පෞද්ගලික ධන, නිල වර්ධනයට නොයොදවා රට වෙනුවෙන් කැප කරන්න කියන්නෙ නොමිලෙද ?
    එහෙම බලාපොරොත්තු වෙනව නම් අද කාලෙ අතිශය අප්‍රායෝගික දේවල්..

    මේ කියන තර්කය ගෙනාවොත් ජීවිතේ යම් සාර්ථකත්වයක් තියෙන කෙනෙක් පාර්ලිමේන්තු එන්නෑ..
    එන්නෙ ජීවිතේ අසාර්ථක මිනිස්සු ..
    එක්කො අපතයො..
    එක්කො හිගන මානසිකත්වයක් තියෙන පිස්සො ටිකක්..

    එහෙම අය මාලිමාවෙ සුලබ වුණාට අනෙක් හුගක් කදවුරු වල එහෙම නෑ..
    එහෙම මනෝ විකාර මාලිමාවෙ පිරිස් හිතුවට self interest එක නැති මිනිස්සු සෝවියට් දේශයෙවත් හිටියෙ නැහැ..
    ඇත්තටම දැඩි self interest තියාගෙන ඒක public interest එක බවට පත් කරන්න දැඩිව බල කරපු නායකයො හිටියෙ ඔය වාම දේශපාලනය බලය අල්ලපු රටවල් වල..
    කාම්බෝජියාව , රුමේනියාව , රුසියාව ආදි උදාහරණ බොහොයි..

    ඇත්තටම වෙන්න ඕන දේශපාලනඥයාත් හොදින් ඉන්න ඕන රටත් හදාගන්න ඕන..

    එහෙම හිතන මිනිස්සු ව්‍යවස්ථාදායකයට එන එක වලක්වන මෝඩ යෝජනා ඕවා..

    ReplyDelete
  13. ලංකාවේ ඉන්නෙ බෞද්ධ විරෝධි හොර නිරාගමික බොරු ලිබරල්ලු විතරයි...ඇහුවොත් නිරාගමිකලු..ඒ උනාට මාර ගැහිල්ලක් ගහනවා බුදුදහමට... දෙසැම්බර් 25 වෙනිදට උන්ගෙ සමාජ මාධ්‍ය ගිනුම් වතිකානුව පරාදයි සැරසිලි වලින්

    ප්‍රශ්නය තියෙන්නේ නිරාගමික අය ඉන්න එක නෙමෙයි ..එහෙම අය දියුණු වෙලා හොදට ඉන්නවා..නිරාගමිකයි නම් ආගම් අදහන උන්ට උන්ගේ පාඩුවේ උන් කැමති දේ කරගන්න ඉඩ දීලා සමාජයට අවුලක් ඇතිවන ඒ අයගේ නිදහසට බාධාවන දේවලට හැර එසේනොවන අහිංසක දේවලට බාධා නොකළ යුතුයි, ගැරහීම නොකළ යුතුයි .කාලකන්නි පල්ලි කාක්කෝ කියන හොර තක්කඩි නිරාගමිකයි කියලා උන් ජනප්‍රිය වෙන්න හදන්නේ ආගම් වලට දෙවියන්ට ..ස0ස්කෘතියට බැනලා..උන් තමයි නියම මිත්‍යාදෘෂ්ටිකයෝ .. නිරාගමික අය ගැන මෙහෙම කිවුවාම ඔය හොර නිරාගමික පල්ලිවලට සම්බන්ධව විවිධ සංවිධාන අටවගෙන ඉන්න අපතයින්ගේ උදව් මෙතනදි ලැබෙන්න ගන්නවා..මොකද ඒ අයට ඕන කැපි පෙනෙන්න..

    ආගමික දුප්පත් අයට වඩා නිරාගමික කෝටිපතියන් ආගමික ස්ථාන වලට උදව් කරනවා.රටවල් වල බදු මුදල් රජයට නොගෙවා ඉන්නත් මෙම දානපති ක්‍රමය උදව් වෙනවා..ඒ දෙය ලෝකෙට පේන්නේ උදව් කරනවා කියන ස0කල්පයෙන්.ආගම් විශ්වාස නොකරන අය හොද වැඩ කරනවා.මිනිස්සුන්ට උදව් කරනවා කියලා මෙතනදි කියනවානේ.ඉතින් ආගමකින් කියන්නෙත් ඒකම තමයි.හොද වැඩ කිරීම තමයි නිර්වාණය හෝ දෙවියන් වහන්සේ වෙත යෑම.මේ කතාවෙන් නිරාගමික කෝටිපතියන් ඒ ඒ ආගම් නියෝජිතයන් වටා එකතු වෙනවා.ආගමික ස්ථාන දියුණු වෙන්න පටන් ගන්නවා. ඒකත් මේ සමගම කතා කරන්න ඕන මාතෘකාවක් නේද මාතා?

    ReplyDelete
  14. දෙමල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි ඔක්කම එකතුයි සමගියෙන් වැඩකරනවා. එකට අපේ ශින්හලයා නොදකින් කවදාකවත් වහල් කමින් මිදෙන්නේ නැහැ.

    ReplyDelete
  15. අපට හැදුණු පුංචි ලෝකයේ
    අපි ඉන්නෙමු අපේ පාඩුවේ
    ඉන්න දෙන්න අපෙ ෆැන්ටසියේ...
    හෙට මැරුණත් ඉමු අද ජොලියේ...

    ReplyDelete
    Replies
    1. Hats off Mr President. Great leadership to drive country to next level. ලංකාවෙ බයිලා හා බොරැ කිය කියා රට වටෙ යන වැඩ බැරි උන්ට වඩා අපට අවශ්‍ය රට දියුනු කරන නායකත්වයක්.

      Delete
  16. Ranil nicely exposes “Western Media Syndrome” with his smart tactics 👏

    https://m.youtube.com/watch?v=5jDOyImbUu8

    See how this DW narrated bulshits & how he exposed their ass within their own backyard. 😂

    ReplyDelete
  17. //

    ලංකාවේ ඉන්නෙ බෞද්ධ විරෝධි විතරයි...ඇහුවොත් නිරාගමිකලු..මාර ගැහිල්ලක් ගහනවා බුදුදහමට...දෙසැම්බර් 25 වෙනිදට උන්ගෙ සමාජ මාධ්‍ය ගිනුම් වතිකානුව පරාදයි සැරසිලි වලින්//

    දවසේ කතාව 😂

    ReplyDelete
  18. Saumyage rosa paata huththata diwa dala juice urala bonna thibba nam. mm. Saumyata kiyala katata chu karaganna thibba nam. puke hilatath diwa danawa Saumyage. mm. huththe rasa mathak veddi innama ba.

    mm.. ane saumya nangi manika. diwa daanna denna.

    ReplyDelete
  19. මාතලන් ලංකාව තුල සිටින ශ්‍රී ලාංකිකයන් ජාතියක් වශයෙන් හරිම negative ඔලුවක් තියෙන ජාතියක් ඒක යවන්න්න නම්.. බොහොම අමාරුයි. එදාවේල ජොබ්මයි හොයන්නේ. මට පිටරට ආපු අලුතදීම තේරුන දෙයක් තමයි ලංකාවේ සමාජ ක්‍රමය උණත් හැදිලා තියෙන්නේ ජොබ් කරන අයට පහසු වෙන්න. Entepreneur friendly culture එකක් නෙවේ තියෙන්නේ. ඊටත් වර්තමාන ආර්ථික තත්ත්වය එක්ක ගොඩක් අය ව්‍යාපාර අවස්ථා වලටත් යොමු වෙනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.

    ව්‍යසායකත්වයක් නොමැතිකම.. රස්සාවල් විතරක් කරන්න ඇති අදික කැමැත්ත..
    අවදානම් ගැනීමට ඇති බය..
    තමාගෙම රට "අමුතු ඇටේ" "ලකේ පංකාව" වැනි වචන කියමින් තමා ජීවත් වන රටට අවමන් කරමින් ජීවත් වීම..

    ඉතිහාසය තුල තත්ත්වය ගත්තම
    Military industry එකක් නොමැති වීම...අතීතයේ සිට තම බූමි ප්‍රමානය විශාල කරමින් අධිරාජ්‍යක් නිරමානය කිරීමට උත්සහ නොකිරීම වගේ ගොඩක්ම දේවලුත් බලපෑවා, හැබැයි වාණිජ වශයෙන් ගෝලීය ආර්ථික වෙළදාම ආක්‍රමණය කිරීම මිස අනිත් රටව්ල් දැන් ආක්‍රමය කරන්න බෑ.. මම කිව්වේ රජ කාලේ තිබුන ප්‍රතිපත්ති ගැන.. ජපානය, චීනය,එංගලන්තේ ,ප්‍රංශය,ඉන්දියාව බලන්න.. කොටින්ම සිංගප්පූරුව ඊශ්‍රායලය වගේ කුඩා රටවල්වලත් ඉතා දියුණු මිලිටරි කර්මාන්තයක් තියෙනවා, ලංකාවේත් ටිකක් තියෙනවා ඒත් ඒක ගොඩක්ම මදි, ඔය දියුනුයි කියන ගොඩක් රටවල් වල weapon industry එක තියෙනව නැති රටක් කියන්න බලන්න. ඉන්දියාවෙත් පකිස්ථානය සිංගප්පූරුව සහ මැලේසියාව තායිලන්තය වියට්නාමය තුල පවා තියෙනව.

    ReplyDelete
  20. ජනපති රනිල් වික්‍රමසිංහගේ අදහස් දැක්වීම හා එම මාධ්‍යකරුට තේරෙන විදිහට ගැලපෙන්න උත්තර දීම වගේම මාතලන්ගේ මෙම ලිපියත් වැදගත් අදහස් දැක්වීමක්. අප මේ අදහස්වලට එකග වුවත් නැතත් මේවා බුද්ධිමය සංවාද... සමහර මන්ද බුද්ධිකයෝ ඒ මැදට පැනගෙන පිල් බෙදී ගෙන කාකොටා ගන්න බව පේනවා... 😊 තමන් කඩේ යන දේශපාලන ව්‍යාපාර වලට අනුව හරිය කියලා හිතාගෙන ඉන්න එකාට හොඳ කියන අතරේ අනිත් එකාට කෝචෝක් කරන්න ලෑස්ති වෙනවා. සංවාද කියලා ජාතියක් ගැන නොදන්න සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්න බව පේන්වා මේකේ වගේම ලංකාවේ ගොඩක් සමාජ ජාල වල ප්‍රතිචාර දැක්කාම, නමුත් මම හිතනව කමෙන්ට් නොකලට නිහඬව සිටින බහුතරය මොකද ඇත්තටම වෙන්නේ කියන එක ගැන සෑහෙන්න දුරට අවබෝධයකින් කටයුතුවල නිරත වන බව, ඒනිසාම කවුරුත් සර්ප්රයිස් වෙන සමාජ ප්‍රතිචාර ඉදිරියේදීද දකින්න පුළුවන් වෙයි විශේෂයෙන්ම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළොත් වගේ දේකදී...

    ReplyDelete
  21. මෙහෙමයි ඔය සීන් එක ගැන සෝෂල්මීඩියා චැනල්වල රනිල්ට ඉංගිරිසියෙන් බනින්නේ ලංකාව කඩලා වෙනම රටක් හදාගන්න බලාගෙන ඉන්න බෙදුම්වාදී ඊළාම්වාදීන්ට මුදලට කඩේ යන උන් සහ අයිඑස් කාර කුලියෝ .

    අනික් අතට සිංහලෙන් රනිල්ට බනින්නේ ජේවීපී කාරයෝ . උන් පහුගිය කාලේ චැනල් 04 ගූගොඩ කරතියාගෙන ගිහින් නිකම්ම බලුවෙලා ඉන්දැද්දී ඒ අස්සේ උන්ට දැන් මල පැනලා රනිල් උන්ගේ සිහින කඩනවට .ඇත්තටම හිතල බැලුවොත් මේ රටේ පාලනය ජවිපෙට ලැබුනොත් සිදුවන්නේ මහා ඛේදවාචකයක් .රටේ බහුතරය කන්න නැතිව මැරෙනවා .රනිල් ට රටේ ජනපතිකම ලැබුන නිසා මෙහෙම බේරුනේ එක කවුරුත් පිලිගන්න ඕනා මොකද එදා අරගලයේ හිටපු අළුගෝසු ජවිපෙ සෙට් එකට බලය ගියානම් අද මේවා ලියන්න අපිත් ජිවතුන් අතර නැති වෙන්න තිබුනා .එදා ඒ අරගලය වෙලාවේ යන්තම් හිස ඔසවලා තමුන්ගේ බිහිසුණු ස්වබාවය පෙන්නලා සැගවුණේ ජවිපෙ .හිතල බලන්න ඒවගේ බිහිසුණු පාලනයක් ජිවත් වෙන්න සිදුවීම .එදා 88 89 මතකද? ගෙදරට සේවස්තානයට වෙලදසලට ජේවීපී කාරයෝ පොඩි චිට් එකක් දීලා අපිට ඇති කරපු භීතිය ?ඒ භීතිය නොනවත්වා තියෙනවට ඔබ කැමතිද ?රනිල් අපේ ප්‍රියතම තේරීම නොවෙයි එත් ජවිපෙ සහ අනුර කුමාර ට රටේ බලය දෙනවට වඩා දසලක්ෂ ගුණයක් හොඳයි රනිල්ට බලය දීම .ජවිපෙට බලය දීලා ආයෙත් පරීක්ෂණ කරන්න ගිහිලා ඉල්ලන් කන්නේ මොකටද ?

    ReplyDelete
  22. හොර ලෝගුධාරී නාකි මයිනා මැල්කමුයි, පල්ලිවල මිනීකන ගිජුලිහිණී ලෝගු සෙටිඑකයි,JVP මලිමා ගූ ඌරොයි, හැලි වලන් පොන්න නිධන් හොරයි උන්ගේ වහල් මීහරක් නාමිබොයි, සුමන්තිරන් කුරුස කොටි සෙටි එකයි, බෝන් අගේන් ත්‍රස්තවාදින්ටයි එකට තියලා පු K ඇරියේ.

    ReplyDelete
  23. අනේ මන්ද ඕයි ළමාතං ලංකාවේ උන් බුකියේ දෙන ආතල් වලට මෙහේ සීතලත් අමතක වෙලා යනවා බොල මෙහේ මේ දවස්වල 15 - 16 වගේ රෑට ඊටත් වඩා සීතලයි. තව මාස එක හමාරක් විතර යද්දී බඩුම තමයි. බූකියේ තරුශි රන් පදක්කම දින්නම බැනුම් ඇහුවෙත් රාජපක්ෂ පවුලයි සීලංකා ක්‍රිකට් කන්ඩායමයි. නාමල් ගෝතයා ක්‍රීඩා ඇමති විදියට කරපු මගුලක් නෑ කියල බනින්නේ, ඒ අස්සේ කිවියො එංගලන්තෙට ගැහුවම ඒකට බැනුම් අහන්නෙත් රාජපක්ෂලයි සීලංකා ක්‍රිකට් කන්ඩායමයි.
    😂😂😂👍වෙලාවට ගිය අවුරුද්දේ නන්දසේනයා අයින් වෙලා ගියේ, 😂 නැත්නම් මේ දවස්වල ලංකාවේ ඔය ගංවතුර තත්ත්වය සහ ඒ කේස් එකත් රාජපක්ෂ පවුල හරි නන්දසේන ගෝතය මොනව හරි පිටරටකින් (විශේෂයෙන්ම චීනයෙන්) ගෙනාව එකක් නිසා වුණා කියලා පද හදලා බුකියේ වහල්ලුන්ට වැලලෙන්න තිබ්බ නේද බන්? 😂🤣 පිස්සු නැත්නං ෂෝක් රටක් ලංකාවත් 🤣😂😂

    ReplyDelete
  24. බහුතරයක් comments බැලුවම එකක් නම් 100%ක් ශුවර්.. තොපේ මහලොකු නාමල් සෑර් අනිවා ජනාධිපති වෙනවා වෙනවා මයි ඊළඟට..!!! 👏👏 හරි ෂෝක්.

    ලෝකයෙන් යමු....! 😓

    ReplyDelete
    Replies
    1. @ AnonymousOctober 5, 2023 at 11:21 am

      හ්ම්, ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක අයෙමත් නාමලා උඩට෴😌❤️👑 නාමලාට ලොකු දෙයක් කරන්න ඕන නෑ අර පොලිසියෙන් අල්ලපු බස් රැජිණියෝ ටිකේ කෑලි ටික ආපහු හයි කරන්න අවසර දෙනව කියල කියුව නම් bus picco සේරමයි අනිත් උනුයි උඩ පැනලා කතිරය ගහන්නේ, අනිවාර්යයෙන්ම නාමෝලා ජනාදිපති තනතුරට පත්වෙලා එනවා කියල බඩේ බත්වගේ පේනවා සමහරවිට තව ටික කාලයක් යයි ඒත් පමාවී හෝ පොර රනිලගෙන් පස්සේ එනවාම තමා කියල තමා මට සිතෙන්නේ, බෝහෝ විට ඒක ඇත්තටම වෙන්න ඉඩ තියෙනවා 😭

      Delete
  25. මම හිතන විදිහට මාතලන් ඔය චැනල් four එකේ කියන කතාවවත් හරියට නොදැන ඒ වීඩියෝ එකේ තිබුණේ රාජපක්ෂ බෝම්බ ගැහුවා කියලා සාක්ෂිත් එක්කම ඔප්පු කරපු එකක් බව හිතාගෙන ඒක කරේ තියාගෙන ගිය මෝඩ මිනිස්සුන්ට ඇත්තටම අනුකම්පා කල යුතුයි අපේ ලංකාවේ මිනිස්සු පව්. මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපේ මිනිස්සුන්ට ලිං මැඩි මානසිකත්වයක් හදලා තියෙනවා. ලෝකය ගැන අවබෝදයක් නෑ. දේශපාලනය ගැන කිසිම දෙයක් දන්නේ නෑ. සමාජය ගැන දන්නේ නෑ. වෙන රටවල මිනිස්සුන්ගේ ජීවිත කොහොම ගෙවනවාද, අපිට මොකද වෙලා තියෙන්නේ ඒවා ගැන අවබෝදයක් නෑ. කොටින්ම බස් එකක් පාටකරලා ඒකේ ලයිට් ටිකක් අලවලා ගෙනාවම ඒක දැක්කම විනෝදවෙන තැනකට වැටිලා. ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් නිශ්පාදනය කරන ලද ලාංකික නොදියුනු වානරයන් කොච්චරක් ඉන්නවාද,,, මේ මිනිස්සුන්ගේ සමාජ දේශපාලනික දැනුම දියුනු කරන එක ලොකු වගකීමක් බුද්ධිමත් මිනිස්සුන්ගේ.❤️ ඒ වෙනුවෙන්ම නිර්මාණය කරපු සංවාද ඇරඹීමට අවශ්‍යතාවක් තියෙනවා. මුලින්ම චැනල් four වීඩියෝ එක මධ්‍යස්ථව අධ්‍යයනය කරලා ඒක සිංහල දෙමල භාෂාවෙන් උපසිරසි එක්ක දාන්න ඕන, ඊළඟට රනිල්ගේ කතාව සිංහල භාෂාව සහ දෙමල උපසිරස එක්ක දාන්න ඕන ඕනම කෙනෙකුට එරෙහිව එන චෝදනා දෙස හරියට සාධක සහිතව මධ්‍යස්ථව බලන්න ඕන නේද? මේක වෙනත් දේවල්වලටත් අදාලයි උදාහරණ විදිහට ජවිපෙට එල්ල වී ඇති මෝල්ටා කතාව වගේ දේවල් උනත් මැදහත්ව අධ්‍යනය කරන්න ඕන නේද? බැදුම්කර කතාව සීනි බදු කතාව වඳ කොත්තු කතාව අර ගිනිගත් නැවේ කතාව සිංහරාජයේ හෝටලය හයිවේ එකේ පණුකරඳ ගහ වගේ ගොඩක්ම දේවල් බොරුවට මවා පෙන්වා ඇති බයිලා බව අවබෝධ කරගත්තොත් රටේ ආර්ථිකය දියුණු කරන එක ගැනත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  26. සයනයිට් කරල බෙල්ලට දාපු එකා වීරයෙක් වෙලා
    සයනයිට් කරල බෙල්ලෙන් ගලවලා පුනරුත්ථාපනය කරලා ජීවිතය දුන්න මිනිහා ද්‍රෝහියෙක් උන
    විරුවෝ මරුවෝ වෙලා
    මරුවෝ විරුවෝ වුණ

    - ට්‍රැක්ලන්තය -

    ReplyDelete
  27. නාමල් සෑර් නේද යාළුවනේ එකම විකල්පය 🤣☺️

    ReplyDelete
  28. අයිසේ මාතලන්, ජරාපස්ස කල්ලියට කඩේ ගිය ඉරාජ්ව reject කළ අරගලනායක කසුන් කල්හාරට කැනඩා Visa REJECTED
    නේද? හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 09:03 PM

      කැනඩාව, ලිබියාවේ ඊජිප්තුවේ ටියුනීසියාවේ අරාබි වසන්ත අරගල කරන්න සහ ලෝකය පුරා ඔවුන් අකමැති පාලක කණ්ඩායම් වලට එරෙහිව සහ ශ්‍රී ලංකාවේත් අරගල කිරීමට ඩොලර් මිලියන ගණනින් ෆන්ඩ් කළාට, කලින් කරපු මෝඩකම් වලින් පාඩම් ඉගෙනගෙන තවදුරටත් කීරිම විනයක් නැති මැනර්ස් නැති, ඇවිලෙන සුළු කැරලිකරුවන් සිය රටට වද්දා ගන්නෙ නැත. ඔවුන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය වගේ රටවල් අනුගමනය කරන්න පටන් අරගෙන දැන්, ඉදිරියට තව දුරටත් ත්‍රස්‌තවාදය වෙනුවෙන් පෙනීසිටින අයට රැකවල් දීම නොකරන බවයි ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය වී තිබෙන්නේ, ඔය කියන අදාල පුද්ගලයාට කැනඩා වීසා ලබා නොදී ඇත්තේ හේතු දෙකක් නිසායි.

      පළමුවැන්න ඔහු ලංකාවේ පැවති අරගලයට සහය දුන්, කැරලිකාර හැසිරීමක් සහිත සැකසහිත පුද්ගලයෙක් හේතුවෙනි.

      ඔහුගේ හැසිරීම් රටා ආවේගශීලි බව කැනේඩියානුවන් නිරීෂණය කර තිබේ.

      එවැන්නන් රටට වද්දා ගෙන මීට පෙර උගත් පාඩම් අනුව යමින් ඉදිරියේදී එබඳු අපතයින් රටට වද්දාගෙන ඔවුන් රටේ ගැටලු ඇතිකරගන්නෙ නැතිව සිටීමට තීරණය කර තිබෙනවා.

      දෙවැන්න ඔහු අයිස් මත්ද්‍රව්‍ය ලබා ගෙන, ගැටලුකාරී හැසිරීමක් පෙන්වූ පුද්ගලයෙක් හේතුවෙනි.

      කැනඩා තානාපති කාර්යාලය මගින් සිදුකළ පසුබිම් විපරමේදි (Background check) මේ බව හෙළිව තිබෙන බවයි මේ පිළිබඳව මාධ්‍ය වාර්තා වල පළවී තිබුණේ.

      Delete
    2. මේකත් රාජපක්ෂලගෙ කුමන්ත්‍රණයක් වෙන්න බෑද ආයිබෝං?

      නැතත් අපි මේකටත් ලස්සනට කතාවක් ගොතල බුකියෙයි සෝෂල් මීඩියා වලයි දාල සිරස සියත හිරු දෙරණ වගේ ජඩමාධ්‍ය නාලිකාවල දාල ලොකුවට ප්‍රචාරයක් දීල බලමුත?

      Delete
  29. මාතලන් ඇත්තටම කැනඩාව ත්‍රස්තවාදී ගුබ්බෑයමක් බවට දැන් පත් වී අවසන්. ඉස්ලාම්වාදී ත්‍රස්තවාදීන්, සීක් ඛලිස්ථාන් ත්‍රස්තවාදීන්, දෙමළ ඊළාම් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් මෙන්ම නියෝ-නාට්සි ත්‍රස්තවාදීන් පවා බෝවෙලා ක්‍රියාත්මක වෙන්නේ කැනඩාවේ සිටයි. මේ දිනවල මාස කිහිපයක සිට දිගටම කැනඩාව සහ ඉන්දියාව අතර ඒ පිළිබඳව දරුණු රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා.

    ඒ අල්ලපනල්ලේ ලංකාවේ අරගල ගායක කසුන් කල්හාරට කැනඩාවට ඇතුල් වීමට නොහැකි වී තිබෙනවා.

    රැඩිකල්වාදී නිරාගමික ගායනවේදී
    කසුන් කල්හාර කියන්නේ තමන්ගේ ගායක දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න ලංකාවේ ගායන ක්ෂේත්‍රයට පැමිණි අයෙක්. ලංකාවේ බොහෝ දක්ෂ තරුණ ගායකයන්ට නොලැබෙන වරප්‍රසාද ලත් මිනිහෙක්. තමන්ට ඒ ලැබුණු සුවිශේෂී අවස්ථාව සිය බේබදුකම නිසා විනාශ කරගත් අනාදර්ශමත් ගොබ්බයෙක්. හැබැයි එවැනි සමාජ රෝගීන්ගේ හෙවත් ඊනියා ලිබරල්-වාමාංශිකයන්ගේ පෝස්ටර් බෝයි තමයි එයා.

    රාජමහේන්දරන්ගේ සිරස සුපර් ස්ටාර් එකේ ප්‍රභූ ධනේශ්වර කිළී මහරාජාලාගේ දෙපතුළ ලෙවකන ගමන් නිර්ධන පාන්තිකයා වෙනුවෙන් අරගලයට ගිහිල්ල බොරු බයිලා කිව්ව හිස් දෙබිඩි චරිතයක්.

    එහෙව් එකා සිංහල බෞද්ධ අන්තවාදී දේශපාලනයට සහ මැදමුලනටත් සපෝට් කරන තවත් සංගීතවේදියෙක් වුණ ඉරාජ් එක්ක එක වේදිකාවේ සිංදු කියන්න බැරිය කියලා හෙන සද්දයක් දැම්මා මාසෙකට දෙකකට කලින්. ඉරාජ් එනවා නම් අපිට ටිකට්වල මුදල් ආපසු දෙන්න කියලා බුකියේ දෙකයි පණහේ වෙට්ට පාසී කැරන් එළදෙනක් පිස්සු නැටුවා. ඒකෙන් ට්‍රිගර් වෙච්ච සෝ සෙල්ෆ් සෙන්ටර්ඩ් උමාරා ෂෝ එක වර්ජනය කරනවා කිව්වා. ඒ ඉරාජ්ගේ ප්‍රජාතාන්ත්‍රික නිදහස අනුව තෝරාගත් දේශපාලන ස්ථාවරය ඔවුන්ට දරාගන්න බැරි නිසා. අන්තිමට ඒ ෂෝ එක කැන්සල් කරන්න වුණා. හැබැයි මේසය කැරකෙන්න වැඩි කල් ගියේ නැහැ.

    ජාතික ගීය ඔපෙරා කරන්න ගිහිල්ලා උමාරා නමෝ නමෝ “මහතා” වෙලා රට පුරාම කුජීත විදියට කිච වුණා (හිනා).

    දැන් ඔන්න කැනඩාවේ සංවිධානය කර තිබුණු චූටි සංගීතයකට යන්න කසුන් කල්හාරට වීසා ලැබිලා නැහැ. ඒ නිසා ඒ ෂෝ එක කැන්සල්… කස්ටිය සද්දෙ වහලා ඉඳලා අපි දැනගත්තොත් නෝන්ඩි වෙන නිසා. ඒ වුණාට එතන හිටිය පුංචි කුරුල්ලෙක් අපට කතාව කිව්වා.

    ඔය බුකියේ කියන විදියටම කසුන්ට වීසා දුන්නේ නැත්තේ ඔහු අරගලයට සම්බන්ධ වුණු නිසා ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක්ය කියා කැනඩා රජය සලකන නිසාද කියා අප දන්නේ නැහැ. නමුත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ම්ලේච්ඡ අරගලයට සම්බන්ධ වුණු සෑම අයෙකුටම ජීවිතාන්තය දක්වා මේ අවදානමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි කර්ම විපාකය.

    ඒ අතරේ ඉරාජ් මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ෂෝවල සිංදු කියනවා. ඉරාජ්ට ඕස්ට්‍රේලියාවට වීසා දෙන්න එපා කියලා එහෙ ඉන්න බෝට්ටුවෙන් ගිය නූගත් මෝඩ ජේවීපීකාරයන් ටිකක් කැඩිච්ච ඉංග්‍රීසියෙන් පෙත්සම් ගහලා තිබුණා. නමුත් ඕස්ට්‍රේලියානු රජය ඒ පෙත්සම් එහෙමම කුණු කුඩේට දාලා ඉරාජ්ට වීසා දුන්නා. මොකද ඉරාජ් කිසිම ආකාරයක ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී, ත්‍රස්තවාදී, ප්‍රචණ්ඩකාරී දෙයකට සම්බන්ධ වෙලා නැහැ. ඔහුගේ ට්‍රැක් රෙකෝර්ඩ් එක කලීන්. ඉරාජ්ගේ සිංදු අහන්න එහෙ ඉන්න කොල්ලො කෙල්ලො වැල නොකැඩී එනවා. ඇවිල්ලා ඉරාජ් එක්ක සෙල්ෆි ගහනවා. ෂෝ ඔක්කොම සෝල්ඩ් අවුට්.

    හැබැයි මම නම් කියන්නේ කසුන් කල්හාරට කැනඩාවට යන්න දෙන්න තිබුණා. තව එක මිනිහෙක් ආවා කියලා කැනඩාව මුහුණ දෙමින් සිටින ත්‍රස්තවාදී අර්බුදයට එතරම් වෙනසක් වෙන්නේ නැහැනෙ.

    ෂෝ එක අලුතෙන් තියෙන්න සහ මළාට කැනඩාවට යන්න බැරි ලංකාවේ ඉන්න අරගල මල්ලිලාට බලන්න ලයිව් දෙන්න සහ කසුන්ට වීසා දෙන්න කියලා ඔන්ලයින් පෙටිෂන් එකක් පටන්ගන්න කවුරුහරි ප්ලීස්… මටත් ලින්ක් එක එවන්න. අපි හැමෝම වෝට් කරමු.

    ReplyDelete
  30. ජීවිතේ අනියතද කොතරම්
    කිමද නොසිතුව දේම වෙන්නේ
    හොඳින් හිටියත් අනෙක් වාරේ
    මොනවා වේවිද කවුද දන්නේ
    නොවිය යුතු දේ ඇයිද මේ හැටි
    නපුරු කාලෙට සිද්ධ වන්නේ
    සොඳුරු ජීවිත අරන් යන්නද
    මරුවා නිරතුරු බලා ඉන්නේ

    අනේ පව් ඒ නැසුනු මිනිසුන්
    පත්වූ ඉරණම කඳුළු එනවා
    තුවාලත් ඇති බොහෝ දෙනෙකුට
    රිදුම් කැළලක් ඉතිරි වෙනවා
    හැබෑවක්මයි උපන් හැමදෙන
    දිනක නොකියම යන්න යනවා
    සෑම මොහොතෙම පිං පුරන්නට
    සොබාදහමත් හේතු දෙනවා

    - මාලිකා මිස්කින් -


    අනතුරෙන් මිය ගිය අයට උතුම් නිවුන් සුව අත්වේවා. ඒ වාගේම තුවාල ලැබූ අයට ඉක්මන්සුව ලැබේවා 🙏🙏 ආයේ මෙවැනි අනතුරු සිදු නොවේවා 🙏🙏

    ReplyDelete
  31. මීට අදාල ශ්‍රී ලංකා ගාර්ඩියන් මාධ්‍ය වර්තාවක සිංහල පරිවර්තනය

    //චැනල් හතර නාලිකාව විසින් තෝරගත් කිහිප දෙනෙකු අල්ලා ගෙන තිරගත කරනු ලැබූ වාර්තා චිත්‍රපටය ඉස්ලාමීය ධර්මෝන්මාදයකයින් විසින් පාස්කු දින එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය නිසා විපතට පත්වූ කිසිවෙකුට කිසිඳු ආකාරයකින් වැදගැම්මකට නැති එහෙත් මෙරට ඇතැම් සමාජ කණ්ඩායම් සහ රාජ්‍යය නොවන සංවිධාන මහත් ආයාසයෙන් අල්ලා ගැනීමට උත්සහ කරනු ලැබූ තවත් එක විගඩමකි. තිරගත කොට දින කිහිපයකින් පසු වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදක විසින් තමන් හඳුන්වාදුන් විස්ල්බ්ලොවර් ඉදිරිපත් කළ චෝදනා ඔප්පු කිරීම සඳහා තමන්ට සාක්ෂි නොමැති බව පිළිගත්තේය. මේ අතර කැනඩාවේ ජීවත් වන අප ආදරණීය ජනමාධ්‍යවේදියකු වන ඩී.බී.එස්. ජෙයාරාජ් මවුලානාට ඔටුනු පළඳවා ඔහුගේ මෙම කපටි රඟපෑමට පාවඩ එළනු ලැබුවේය. ඒ සඳහා මෙරට දෛනික පුවත්වතක් භාවිතා කරනු ලැබූ අතර මවුලානාගේ නාට්‍යය ගැන සම්පූර්ණ ඒක පාර්ශ්වීය චිත්තරූපයක් ඉදිරිපත් කරමින් සිදුවීමට අදාළ අනෙක් පැත්ත හිතාමතාම නොසලකා හරිනු ලැබුවේය. එසේම මවුලානා කළා කියන සම්පූර්ණ ප්‍රකාශයේ කරුණා සහ පිල්ලයාන් පාර්ශ්වයට ඉන්දියාව මුදල් ගෙවූ ආකාරය ගැන සඳහන් නොකිරීමට මේ ගැන කතා කරන සියලුම දෙනා ඉතාම සූක්ෂමව කටයුතු කරඇත. එම ස්වයංවාරණය සඳහා මෙම ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යයවේදියාට මෙන්ම මේ ගැන ලියන අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට දේශපාලන අවශ්‍යතාවයන් තිබුණා විය හැකිය.

    මඩකලපුව දිස්ත්‍රික්කය ඇතුළු නැගෙනහිර පළාතේ දේශපාලන බලය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සතුව ඇති අතර එය ද්‍රවිඩ ජාතික සන්ධානයට ප්‍රභල අභියෝගයක් වී ඇත. මේ නිසා මවුලානාගේ අදහස් පිල්ලයාන්ගේ දේශපාලන බලය දුර්වල කිරීමට සහ ඔහු පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා පාවිච්චි කළ හැකි බව ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් සිතනවා විය හැකිය. ගෙවුණු දින කිහිපය පුරා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කෑමොර දුන් ආකාරයෙන් එය පැහැදිළි වේ. එසේම විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙන්ම පිල්ලයාන් යනු දෙමළ බෙදුම්වාදීන්ට සදාකාලීක ද්‍රෝහීන්ය. මන්ද විනයාගමූර්ති මුරලිදරන් ඇතුළු නැගෙනහිර කොටි බලඇණිය කොටි සංවිධානයෙන් වෙන් නොවුයේ නම් කොටි ත්‍රස්තවාදීන් තවමත් තැනින් තැන නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනු ඇත. එසේම දෙමළ ජනතවාගේ ළමුන් බලෙන් පැහැරගෙන ගොස් ඔවුන්ගේ ෆැසිස්ට් යුද්ධයේ කොටස්කරුවන් බවට පත් කරගනු ඇත. ඒ ඛේදවාචකය කැනඩාව සහ යුරෝපයේ ඇතැම් රටවල් වල වෙසෙන බෙදුම්වාදී අදහස් වලින් ජීවත් වන අයවලුන්ට ඉතා පැහැදිළි ආදායම් මාර්ගයකි. එය නැති වූ විට මෙම පුද්ගලයින් ව්‍යාකූල වීම අවිවාදිතය. ඔවුන්ට මවුලානා වීරයෙක් වූයේ ඒ නිසාය.//

    Cont'd

    ReplyDelete
    Replies
    1. Cont'd

      //විස්ල්බ්ලෝවර් කෙනෙකු ලෙසට චැනල් ෆෝ මගින් නම්කර ඇති මේ අසාද් මවුලානා නමැති තැනැත්තා ලංකාවෙන් පැන ගියේ පිල්ලයාන්ගේ මරණ තර්ජන නිසා බවට ගොඩ නගන තර්කයට පටහැනි කාරණා අසාද් මවුලානා විසින්ම ඔප්පු කොට ඇත. ඔහුට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්ගේ කාර්යාලය විසින් රැකියාවක් ලැබූ දී ඇත්තේ 2022 ජනවාරි මාසයේදීය. මේගැන දැනුවත් ඕනෑම අයෙකුට ඇතිවන ගැටලු රාශියක් තිබේ. එම රැකියාව සඳහා පළමු සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දින කවදාද? එසේම සහරාන් හසීම්ගේ සහෝදරයා වූ රිල්වාන් පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමට ගොස් බරතළ තුවාල ලැබූ පසු කොළඹ ජාතික රෝහලේදී ඔහුට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරයා සමග අසාද් මවුලානා ගනුදෙනු කිරීම අරාම්භ කළේ කවදා සිටද? එම වෛද්‍යවරයා මෙම ඊනියා විස්ල්බෝල්වර් වෙත එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක රැකියාවක් ලබා ගැනීම සඳහා සහය වූයේද? අදාළ වෛද්‍යවරයා අපරාධයක කොටස්කරුවෙකු බවට නැගෙන චෝදනාව අසත්‍යක් නම් ඔහු සැඟවී සිටින්නේ මන්ද? එසේම ශ්‍රී ලංකා රාජ්‍යය එම වෛද්‍යවරයාට එරෙහිව පිටුවහල් කිරීමේ අධිකරණ නියෝගයක් රැගෙන ඇත්තේ මන්ද? මෙම සමස්ථ නාටකයේ සැබෑ තොරතුරු හිතා මතාම සඟවමින් විවිධ සංවිධාන වලට වාසිවන කොටස පමණක් කතා කරන්නේ මන්ද?

      එමෙන්ම අසාද් මවුලානාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රකාරව පෙනී යන්නේ මොවූ විස්ල්බ්ලොවර් කෙනෙකු නොව වහාම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විමර්ෂණයක් ආරම්භ කළ යුතු අපරාධමය වැරදිවලට වගකිවයුතු චූදිතයෙකු බවයි. මෙහිදී සිහිපත් කළ යුතු කාරණය වන්නේ මෙම පුද්ගලයා ලංකාවෙන් පැන යෑමට මාස ගණනාවකට පෙර සිට ඔහුට එරෙහිව ලංකා ආරක්ෂක අංශ මගින් විවිධ පැමිණිලි විභාග වෙමින් පැවතීම බවය.

      අප මීට පෙර වාර්තා කළ පරිදි මෙම පුද්ගලයා එක්තරා කාන්තාවක් ව්‍යාජ ලෙස විවහා කරගෙන ඇය දින ගණනාවක් තිස්සේ ලිංගික හිංසනයට ලක් කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත. ඊට අදාළ අධිකරණ ක්‍රියාදාමයක් සිදුවන අතර පීඩාවට පත් කාන්තාව මෙරට ස්විස් තානාපතිනියට මෙන්ම මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වෙතද ලිඛිතව දැනුම් දී ඇත. මානව හිමිකම් කවුසලය ඒ සඳහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? මානව අයිතීන් සහ කාන්තා අයිතිවාසිකම් ගැන දෙස් දෙවොල් තියන රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි සිදුවීම් වලදී කුහක මුණිවත රකින්නේ මන්ද? එසේම මෙම විස්ල්බ්ලෝවර් අසාද් මවුලානා දෙමළ සහ මුස්ලිම් පුද්ගලයින් ගණනාවකගෙන් රැකියා ලබාදීමේ පොරොන්දුව මත මුදල් මංකොල්ල කා ඇත. ඔහු තිරගත කරනු ලැබූ ව්‍යාජ මංගල උත්සවයේදීද මුස්ලිම් සම්ප්‍රදාය අනුව ලබාදුන් මූල්‍යය ත්‍යාගයට අදාල චෙක් පතද වංචාවක් බව හෙළිදරව් වී ඇත. මේ සියලු කාරණා අනුව පෙනී යන්නේ මෙම පුද්ගලයාට ස්ත්‍රී දූෂණ චෝදනා, මූල්‍යය චෝදනා, සහ කූඨ ලේඛණ සැකසීමේ චෝදනා ඇති බවය. ඒවා මෙම පුද්ගලයාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍යය බව පෙන්වා දෙනු ලබයි.

      ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම යුක්තිය සහ සාදාරණත්වය වෙනුවෙන් කටයුතු කරණ ජාත්‍යන්තර ආයතන මෙම පුද්ගලයාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ රතු වරෙන්තුවක් වහාම ලබාගෙන නීතිය ඉදිරියට පැමිණවිය යුතු නොවේද? මේ සියලු රඟපෑම් අවසානයේ චැනල් හතර නාලිකාව හඳුන්වා දුන් විස්ල්බ්ලොවර් අමිහිරි වේදනා ව්ලාට මුහුණ දෙමින් සත්‍යය හෙළිදරව් කිරීමට කැපවූ ජුලියන් අස්සන්ජේ, එඩ්වර්ඩ් ස්නොඩර්න්, කැතරින් තෙරේසා ගන්, ඇනී මචෝන්බෑ වැනි සැබෑ විල්ස්බ්ලොවර් වරුන්ටත් විලි ලැජ්ජාවකි. අපරාධකරුවන්ට විල්ස්බ්ලොවර් ලෙස වෙස්වලා ගත හැකිය. එහෙත් යම් කිසි දිනක ඔවුන් ස්වභාවික නීතිය යටතේ හෝ සත්‍යයට මුහුණ දෙනු ඇත. මෙවැනි කාමතුරයින්ගේ ආශාවන් පිනවා ගැනීමට දින ගණනාවක් තිස්සේ ලිංගික අතවරයට ලක් වූ ස්ත්‍රීන් හලන කඳුළු වලින් දෝංකාරය දෙන්නේ එම ආයාචනයයි.//

      අදාල පුවත් මූලාශ්‍රය මෙතනින්..

      https://slguardian.org/why-is-it-time-for-interpol-to-issue-a-red-notice-for-azad-maulana/

      Delete
  32. එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතරේ ට්‍රම්ප් හදනවා කියලා කියපු තාප්පෙ ගැන මතකද? එකාලෙ වාමවාදි ලිබරල් මිඩියා ඔක්කොම ඒකට කචොක් කරා , ඒක ජාතිවාදි වෑඩක්ය කිව්වා .

    බයිඩන් රිලවා 2020 දි කිව්වෙ ඒ තාප්පෙ එක අඩියක් හදන්නෙ නෑ කියලා . ඔන්න දැන් ඒ carry බේසික පුතාම ඒ ඔක්කොම රිවර්ස් කරලා දෑන් ආයෙ තාප්ප ගහන්න හදනවා.

    තාප්පෙ හදන්න ඔනෙ නිසා ඒ පරයෝ පරිසර නිති ඔක්කොම අකුලලා.මෙකට හෙතුවෙලා තියෙන්නෙ තමන්ගෙ පක්ශෙ බලය තියෙන ප්‍රාන්ත වල මුන්ගෙ open border පොලිසි එක නිසා එන මෑක්සිකන් කරයො ඔක්කොම ටෙක්සාස් ප්‍රාන්තෙ ආන්ඩුකරයා ග්‍රග් ඈබට් බස් වලින් ඈදලා ගෙනි හිල්ලා දාන එක . දෑන් ප්‍රාන්ත වල සරනාගතයො පිරිලා . එවායෙ ඉන්න එවුන්ට ඉන්න බෑරි සයිස් එකක් . එවට කිව්වෙ sanctuary cities කියලානෙ .

    මරිමොල් මන්දමානසික වමාන්ශික ලිබරල් (ගොන් දෙවසිරි-හරිනි අමරසුරිය පන්නෙ) අදහස් පිටින් ල්ස්සන වුනාට ප්‍රයොගිකව වෑඩ කරන්න නෑ . එකාලෙ de-fund the police කියලා එවා කරපු එවුන්ටත් දෑන් හොරකම් / මෑරකම් වලින් මිනිස්සු බෙරගන්න බෑරිව ඉන්නෙ . හොඳවැඩේ මුන්ට නම්...😊

    ReplyDelete
  33. Saumyage rosa pata huththata diwa dala juice urala bonna thibba nam.

    ReplyDelete
  34. අනුර කුමාරගේ කටේ සංකල්ප විතරයි. ඌ හදන්නේ කොහොම හරි මේ ජනාධිපති කිරුළ, මේ පවතින දේශපාලන සංස්කෘතිය තුල අගරජු වෙන්ඩ. මූ ඒකයි ගිහිල්ලා මල්වතු අස්ගිරි හාමුදුරුවොම බැහැ දැක්කේ.

    චීවරය ගා ගත්තොත් ආයිත් රට ඉවරයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න