.

.

Oct 26, 2023

මෛත්‍රිපාල සිරිසේන Part 2 සහ ජනතාවට වඩා දේශපාලුවන් ඉදිරියෙන් සිටීම.

 



මෛත්‍රිපාල සිරිසේන Part 2 සහ
ජනතාවට වඩා දේශපාලුවන් ඉදිරියෙන් සිටීම..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

නෙතන්‍යාහූ මේ කියන්නේ ඇත්තක් වෙන්න පුලුවන්... (පොටෝ එක බලන්න)

ඒත් මොසාඩ් එකට 10/7 හමාස් ප්‍රහාරය ගැන අනතුරු ඇඟවූ බව ඊජිප්තු රහස් සංවිධානය සපත කර සිටිනවා...

මොසාඩ් එකට අවශ්‍ය වුනේ ජනතාව අතර ප්‍රසාදයක් නැති නෙතන්‍යාහු... මේ ප්‍රහාරයෙන් තවත් අප්පිරිය කරලා දාන්න...

ඒ නිසා මොසාඩ් හිතන්න ඇති... වෙනදා වගේම හමාස් එකෙන් ටෙල් අවීව් වලට අහස් ගුන්ඩු ටිකක් එවාවිය කියලා...

හැබයි හමාස් ගැහුව ගැහිල්ල ඊශ්‍රායලයට, මොසාඩ් එකට ඉතරක් නෙමෙයි... ඇමරිකාවටයි පෙන්ටගන් එකටත් හිතා ගන්නවත් බැරිව තාමත් හොල්මං වෙලා ඉන්නේ...

හැබයි ඉතින්.... 10/7 පලස්තීන කොඩි උස්සගෙන නටපු ගාසා එකේ උන්ට... දැන් උන්ගේ දරුවන්ගේ මෘතදේහ උස්සගෙන අඬන්න වෙලා තියෙනවා....
ඉතින් එයාලටයි...
එයාලා වෙනුවෙන් හඬා වැලපෙන අයටයි කියන්න තියෙන්නේ.... 
අපේ අන්‍රයියා මැයි 9 සිද්දීන් ගැන කියපු දේම තමා...

ඒ... "ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයන්න එපා" කියන එක...

ගරිල්ලා ත්‍රස්තවාදයට... ප්‍රතිප්‍රහාරය දෙන්න සාමාන්‍ය සාම්ප්‍රදායික යුධ නීතී... එතික්ස් හරි යන්නේ නෑ.. ඒකට උත්තරේ රාජ්‍ය ත්‍රස්තවාදය... ඒක ත්‍රස්තවාදයටත් වඩා මිලේච්ඡයි... එහෙම නැතිව ඒවා නැති කරන්න බෑ...

කෙසේ හෝ මොසාඩ් බලාපොරොත්තු වුනා වගේම... ඊශ්‍රායලය තුල නෙතන්‍යාහූට විරුද්ධව ඔහුට අගමැති කමෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනතා විරෝධයක් මෙන්ම උද්ඝෝෂණත් ඇවිත් තියෙනවා...

නෙතන්‍යාහුගේ මේ ප්‍රකාෂයට ඒකත් හේතු වෙන්න ඇති...

හැබයි.... අපේ රටේ මළ මූසල අවස්ථාවාදී මජර දේශපාලුවන් නැති ඊශ්‍රායලයේ දේශපාලුවන් ජනතාවට වඩා ඉදිරියෙන් ඉන්නවා...

මේ මොහොතේ ඔවුන් එකා වන්ව ජාතියක් ලෙස නෙතන්‍යාහුට උපරිම සහාය ලබා දෙනවා... උන් කියන්නේ.... ඒවා අපි යුද්ධය ඉවර වෙලා විසඳාගමු කියලා...

හැබයි යුද්ධයෙන් පස්සෙ නෙතන්‍යාහූ කියන්නේ ඒ රටේ ජාතික වීරයෙක් වෙනවා....

ඒ යුදෙව්වන් ජාතියක් ලෙස එකමුතු නිසා...

ඔය ඊශ්‍රායලට විරුද්ධව නටන...
කෝට් තොප්පි දාගත්ත "ඕතඩොක්ස් ජුවිස්" කියන්නේ ඕමල්පේ සෝභිත වගේ... ගල්කන්දේ එකා වගේ පිරිසක්... උන්ට කන්න බොන්න දෙනවා නම් ඕනම දෙයක් කරනවා....

ඕකුන් රස්සාවක් කරන්නේ නෑ... හමුදාවට එන්නෙත් නෑ... කොටින්ම වතුර බිල් ගෙවන්න වෙනවට නාන්නෙත් නෑ... ආන්ඩුවෙන් පිනට කකා... හැමිනෙන එක තමා ඕකුන්ගේ රාජකාරිය... ඊශ්‍රායල සමාජයේ ඕකුන්ට තැනක් නෑ.... ඊශ්‍රායලයේ හිටපු උන් මුන් ගැන හොඳින්ම දන්නවා....

පට්ටම ආතල් එක කියන්නෙත්.... මුන්ගෙන් අතිබහුතරේ ජීවත් වෙන්නෙත්... ඊශ්‍රායලය විසින්, පලස්තීනයෙන් බලෙන් අත්පත් කරගත් ප්‍රදේශයන් වන බටහිර ඉවුරේ හෙවත් "වෙස්ට් බෑන්ක්" එකේ ජනාවසවලම වීම... 🤪
.

19 comments:

  1. මාතේ එක එකාගේ ලණු කාලා කොහෙවත් නැති උන් බලයට පත්කරන්න ගුටි කාගෙන අඬු කඩාගෙන පුහු අරගල වලට නොගොස් පාරාදීසයක් නිර්මාණය වන තැන..

    තමා ගේ නියම සහකරු සහකාරිය හිමි වූ තැන පාරාදීසේ නිර්මාණය වේ..🌹🙏

    ReplyDelete
    Replies
    1. @ඇනෝ 10,54 pm

      මේක ඇත්ත ද? 🤔


      //මෑතකදී කොළඹ මහනගර සභාවෙන් කරනලද සමීක්ෂණයකදී හෙලි වී ඇත්තේ
      2022 අප්‍රියෙල් සහ අගෝස්තු අතර කාලය තුල කොළඹ නගරයේ අයාලයේ ගිය සුනඛයන් විශාල ලෙස අතුරුදහන් වීමට හේතුව එම අසරණ සතුන් ඝාතනය කර අරගල ක්‍රියාකාරීන්ට බුරියාණි සැකසීම සඳහා ඔවුන්ගේ මස් යොදාගන ඇති බවයි..!//

      Delete
  2. අයිසේ මාතලන් ඊශ්‍රායල ප්‍රශ්නය ගැන උඹ ඔය කියන කතාව ඇත්ත ඒත් ඇත්තටම ලංකාව ගැන කියන කොට රටින් පිට ඉඳගෙන මැදහත්ව බලනකොට පේන හැටියට මේ දක්වා ලංකාව මේ ආර්ථික උවදුරෙන් ගොඩ ගන්න රනිලා කරපු කිසිම වැඩක් නෑ. රට ගිනි තියන එක නැවතිලා සාමන්ය තත්වෙට ආවා වගේ බොරුවට හරි පෙනෙන්න ගත්තෙ, කිව් ආර් කෝඩ් එකෙන් තෙල් සීමා කරපු එකෙනුයි, ආනයන සීමා කරපු එකෙනුයි, නහුතෙට ටැක්ස් ගහලා ආන්ඩුව සල්ලි හම්බ කරපු එකෙනුයි විතරයි. ඒකත් කරේ ගෝටා යනකොට පත් කරලා ගිය නන්දලාලුයි, කාන්චනයි දෙන්න. හැබැයි ඒ තුනම ආර්තිකයට කරන්නේ පට්ට ඍනාත්මක බලපෑමක්. උන එකම දේ රනිලයි අන්රයියයි ප්ලෑන් කරල කරපු රට ගිනි තියන එක නැවතුන එක විතරයි. මයිලක් ගානේ රට ගොඩ දාන්න පුපේ අමාරුවක් තිබුන නායකයෙක් මෑත ඉතිහාසයේ හිටියානම් හිටියේ ගෝටා විතරයි. හැබැයි පොර එනකොට අන්ර රනිල් හවුලෙන් ගෙනාපු ජහපාලනෙන් ලන්කාවේ ආර්තිකේ රින කරල ඇෆ්ගනිස්තානේ ගාවට රට ගෙනල්ල තිබුනේ. පොරට ඒ ගැන වැඩ කරන්න පුටුවේ වාඩිවෙන්න කලින් කොරෝනා ආවා. ඉතිරි හරිය හැමෝම දන්නවා. රනිලාට දැන් පැවරිලා තියෙන එකම කර්තව්ය ඉන්න ටික කාලය තුල බ්‍රිතාන්‍ය යුරෝපීය සතුටුකරමින් දමිල බෙදුම්වාදීන්ට උතුරු නැගෙනහිර වෙනම රාජ්‍ය දෙන එක. ඒ වෙනුවෙන් පොර පැය 24මෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. මේක තමා ඇත්තම විස්තරේ...රනිලා, අන්‍ර එකතුවෙලා ගෝටව එලවන්න කුඩ්ඩො ටිකක් එකතු කරන් අරගල නාඩගම නැටුවා. ඇන්ජීඕ වලින් ඒවට යහමින් සල්ලි පොම්ප කළා මොකද ගෝටා උන්ගෙ ආයුද / පොහොර බිසිනොස් එකට කෙලියනෙ.. රනිලවට් හ්හිතුවෙ නැති විධිහට පොරට ජනපතිකම කඩන් පාත්වුනාට පස්සෙ පොර අන්‍රටයි අරගල කුඩ්ඩො ටිකටයි පුක පෙන්නුවා.. දැන් බලන්නෙ මැරෙනකම් ජනපති පුටුවෙ ඉන්නෙ කොහොමද කියලා.. මේ වෙනකම් රට ගොඩගන්න කර්පු ලබ්බක් නෑ. බදු වැඩි කරන්න ඕනා ගොනෙකුට පුලුවන්...

      Delete
  3. රුසියාවේ ඉන්න කාලේ දවසක් අජිත් ධර්ම මහත්තයා එක්ක ඔට්ටුවක් දැම්මලු රුසියන්කාරයෙක්, වොඩ්කා බෝතල් 5 ක් බොනවා කියලා පැයක් ඇතුලත.
    රුසියන්කාරයා වොඩ්කා බෝතයක් බොන්න කලින් අජිත් මහත්තයා බෝතල් 5 ම බිලා.

    තරඟයෙන් පස්සේ අජිත් මහත්තයට තෑගී දෙන්න හොයද්දි අජිත් නැල්ලු පේන්න. බලද්දී බඩු මදිවෙලා අජිත් තව බෝතලයක් ගහනවලු.

    ReplyDelete
  4. යකූ තලන් එක්සත් ජනපදය හා බටහිර රටවල් ඊශ්‍රාලය තමන්ගෙ මිතුරෙක් හෑටියට සලකන නිසා බටහිර රටවල ප්‍රධාන මාධය ආයතන / ජාත්න්තර ගොලිය ආයතන ඊශ්‍රායලෙ පෑත්තට ඉන්නවා කියලා ලන්කාවෙ බොහො දෙනෙක් හිතනවා .

    ඈත්තටම එක එහෙම නෙමෙයි, ගෝලිය ප්‍රධාන මාධය ආයතන හා ජාතන්තර ගොලිය ආයතන මෙ වෙනකොට පෙනි ඉන්නෙ හමාස් / පලස්තින අන්තවාදින් වෙනුවෙන් .

    ඇත්තටම මෙක කොච්චර ඊශ්‍රායලයට ගෑටලුවක් වුනාද කියනවා නම් මෙ සතියෙ මුල ඊශ්‍රයාලය මෙ මාධයවෙදින් ඔක්කොම ආයෙ ගෙනල්ලා හමාස් මිලෙච්ජයින්ගෙ වෑඩ තියෙන විඩියො මෙ මාධයවෙදින්ට නෑවත පෙන්නුවා , ආයෙ මතක් කරලා දෙන්න .

    බටහිර මාධය ආයතන හා මෙ ගොලිය ආයතන මෙ විදිහට හමාස් අන්තවාදින් / පලස්තින අන්තවාදින් වෙනුවෙන් පෙනි ඉන්නෙ ඈයි ? එකට නෙතුව තමා මෙ තෑන්වල ඉන්නෙ ජනමාධයවෙදින් / නිලඩාරින් විදිහට වෙස්වෙලා ගත්තු වාමවාදි ලිබරල් ක්‍රයාකාරියන් විම (far left activist).

    මේවෙනකොට ලන්කාවට ඈතිවෙලා ගෑටලුවට ප්‍රධානතම හෙතුව මෙකයි. හෑබෑයි මෙක ලන්කාවෙ ගොඩාක් අය තෙරුම් ගන්නෙ නෑති කාරනයක් .

    ReplyDelete
  5. This comment is for Eng. Ajith Dharma,

    @ Ajith

    Is this true? I have seen this comment has been posted in many blogs many times, please tell us honestly that what really happened in this case;

    //අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට එජාප රජයේ බලගතු කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය සියලු තොරතුරු සාක්ෂි සහිතව බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

    අජිත් ධර්මකීර්ති මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට සෝවියට් දේශයට යාමට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවේ. කෙසේ වෙතත් ඇයට එම ශිෂ්‍යත්වය අහිමිකර රාජ්‍ය බලය යොදා ඇයගේ නම වෙනුවට අජිත් ධර්කීමර්ති නම ඇතුලත් කොට එම ශිෂ්‍යත්වය අතිශය තිරශ්චීන ලෙස පැහැරගත් නිසාම දැඩි ලෙස මානසික ආතතිය ඇතිවී මානසික රෝගී තත්ත්වයකින් පීඩාවට පත්ව ඇති එම සිසුවිය දැඩි කලකිරීමට පත්ව මාර්ගයේ හිස හැරුණු අත ඉබාගාතේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව එක්තැන්ව වසර ගණනාවක් දුක් විඳ පසුව මිය ගියාය.

    රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මකීර්ති මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
    විනාශ කලේ රටේ මුදල්ය.

    මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මකීර්ති මහතාට සිදුවනු ඇති බව පමණක් අපට කිව හැකිය.//

    Please clarify this. Thanks.

    ReplyDelete
  6. අන්තවාදී මූලධර්මවාදී මිත්‍යාදෘෂ්ටික භෞතිකවාදී ආගමික හා දේශපාලනික ඉගැන්වීම් තිබෙන තාක් ලෝක සාමය සංහිඳියාව සහජීවනය හුදු සිහිනයක් පමණයි.

    ReplyDelete
  7. මිනිස් ජනගහනයක සාමාන්‍යයෙන් 3% ක් පමණ sociopathලා. ඒ මනෝව්‍යාධියට කියන්නේ “සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවය” (Antisocial Personality Disorder).

    ඒ අනුව විශ්වවිද්‍යාලවල සහ රැකියා ස්ථානවල රැග් කරන්නේ ඒ මානසික රෝගය තියෙන අය. මොකද ඔවුන් නිතරම සමාජයේ අනෙක් මිනිසුන්ව තලා පෙළා හිංසා පීඩා හිරිහැර කරන්න හරි කැමතියි. සමාජයේ අනෙක් මිනිසුන්ගේ හැඟීම් ගැන ඔවුන්ට සහකම්පනයක් නැහැ. ඔවුන්ගේ මතය පමණක් හැමවිටම නිවැරදියි කියා සිතන ඔවුන් ඉතාම අහංකාරයි වගේම හරිම දරුණුයි. සමස්තයක් හැටියට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ හෙවත් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අතර මේ මානසික රෝගය අපට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.

    දැන් බලන්න ලංකාවේ JVP/NPP සාමාජිකයන් කොච්චර පහසුවෙන් මහා විශාල බොරු කියනවද කියා. අනුර කුමාර දිසානායක ඉතාම පහසුවෙන් අනෙක් අයට බොරු චෝදනා එල්ල කරනවා. නමුත් කවදාවත් ඒවා ඔප්පු කරන්න සාක්ෂි දෙන්නේ නැහැ. ඔවුන්ගේ බොරු ගැන කවුරුහරි ප්‍රශ්න කළොත් කියනවා “මම එහෙම කිව්වේ නැහැ” කියා තවත් බොරුවක්. මෙන්න මෙහෙම අනෙකා ගැන කිසිම හැඟීමක් නැතිව තමන්ගේ පුද්ගලික වාසියට අමූලික බොරු කියන්නේ ඔය සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවය තියෙන උදවිය.

    ඒ වගේම දැන් බලන්න සමාජයේ ඕනෑම අවස්ථාවක වඩාත් ප්‍රචණ්ඩකාරීව කලබල කරන්නේ JVP/NPP සාමාජිකයන් නේද. ඔවුන් කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ කේන්තියෙන්. කා සමග හෝ ද්වේශයෙන්. බලන්න ඔවුන්ගේ මුහුණුවල හිනාවක් නැහැ. වෛරයෙන් අඳුරු වෙලා. හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ. අනෙකාගේ ඇඟට පැනලා පහර දෙන්න බලාගෙන ඉන්නේ. වේදිකාවල කතා කළොත් අනෙකාට බොරු චෝදනා කරමින් තර්ජන අපහාස පමණයි. විහිළුවක් කළත් ඒකත් කාටහරි අපහාසයක්. ෆේස්බුක් එකේ බැලුවොත් අසභ්‍ය කුණුහරුප කියාගෙන නින්දා අපහාස තර්ජන මර්දන බොහෝ විට කරන්නේ JVP/NPP සාමාජිකයෙක්. මෙන්න මේකත් සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවයේ ලක්ෂණයත්.

    අනෙක තමයි ඔවුන්ගේ දාමරික සාහසික ක්‍රෑර ක්‍රියා පිළිබඳව ඔවුන්ට කිසිම පසුතැවීමක් නැහැ නේද. ජවිපෙ න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරි වරක් “අහිංසක දෙමළ මනුස්සයෙකුට පහර දීලා මංකොල්ල කෑවාය” කියා කියන්නේ කිසිම පසුතැවීමක් නැතිවයි. මේ ලක්ෂණය JVP/NPP සාමාජිකයන් වැඩිපුර පෙන්වනවා නේද. 1971 සහ 1988-89 වගේම 2022 අරගලය තුළත් ඔවුන් මේ රටේ දේපළවලට හා මිනිස් ජීවිතවලට සිදු කළ අපරාධ ගැන ඔවුන් කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඒ ගැන ඇහුවම ඔවුන් කියන්නේ “ඒවා ඒ අවස්ථාවේ කළ යුතුව තිබුණා” කියලයි. තමන් සිදු කරන වැරදි පිළිබඳව කිසිදු පසුතැවීමක් නැතිකමත් සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවයේ තවත් ලක්ෂණයත්.

    ඒ වගේම මේ මානසික රෝගයෙන් පෙළෙන අයගේ පවුල් ජීවිත මිහිපිට අපායක්. JVP/NPP සාමාජිකයා සිය පවුල තුළ දැඩි ඒකාධිපතියෙක් ලෙස කටයුතු කරනවා. බිරිඳට සහ දරුවන්ට දැඩි නීති පනවනවා. පොඩ්ඩක් වැරදුණු ගමන් අමානුෂික දඬුවම් දෙනවා. දරුවන්ට කිසිම නිදහසක් නැහැ. තමාගේ මතයට පිටින් ගියොත් දරුවන්ට වධ දෙනවා. මේ නිසා JVP/NPP වැඩිහිටියන්ගේ දරුවන් ඉන්නේ දැඩි මානසික ආතතියකින්. අවාසනාවට කුඩා කාලයේ ඉඳලම ඒ හිංසනයට ලක්වන දරුවන් ඒ ජානමය සහ පාරිසරික බලපෑම නිසාම සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවයට පත් වෙනවා. මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්.

    ජනගහනයෙන් 3% වගේ මේ මානසික ව්‍යාධියෙන් පෙළෙන බව වෛද්‍යවරුන් කියනවා. මා කියන්නේ නැහැ ලංකාවේ ඒ සියලු දෙනා JVP/NPP සාමාජිකයන්ය කියා. නමුත් JVP/NPP නායකයන් සහ සාමාජිකයන් කියන කරන දෙයින් අපට පැහැදිලිව පේනවා එතන වැඩිපුරම ඉන්නේ සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවය තිබෙන උදවිය කියා. මේ තත්ත්වය තේරුම් ගෙන ඒ සඳහා පිළියම් යෙදිය යුතුය කියා මා ඉතා කරුණාවෙන් යෝජනා කරනවා. මානසික සෞඛ්‍ය සායන පවත්වා තම සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට සහනයක් දෙන්නට පුළුවන් නම් වටිනවා.

    ReplyDelete
  8. මාතේ සමගි ජන බලවේගයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ අවුරුද්දේ නීති විභාගෙ කොපි කරල අහු වෙලාලු.., විලි ලැජ්ජයි.. ගොං නාමෝලාට අපි කොපිකරපු එකට පලු යන්න බැන්නට අනිත් උනුත් ඊට දෙවෙනි නෑ නේද බලන් යනකොට

    මම ලංකාවේදී Law exam එකේ third year එකේ විභාගෙ ලියනකොට එහා පැත්‍තෙ ඩෙස්ක් එකේ හිටපු වයසක පොරක් අත පය අඹර අඹර ලියනවා..

    බලනකොට නඩු තීන්දු ලියාගෙන ඇවිත් යටි පතුලෙ , forearm එකේ ඇතුල් පැත්තෙ, calves වල..
    මම කල්පනා කළේ මූ මේව ලියාගන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා..

    පස්සෙ ශාලාධිපති හිටපු මැඩම්ට වැඩේ මාට්ටු වෙලා අල්ලල අයින් කළා..සස්පෙන්ඩ් කළා කියල ආරංචි වුණා පස්සේ

    බලනකොට පිටිසර ගමක ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්..

    අනේ මන්දා ! 😬 රටේ ජනතාවගේ හැටියට තමයිනේ නායකයොයි නිලධාරිනුයි පත් වෙන්නෙත් එහෙම නේද?

    ReplyDelete
  9. අජිත් ධර්මOctober 28, 2023 at 3:54 AM

    ජේවීපී පර බල්ලො මට අහුවුනා නම් අනුර කුමාරට අරිනවා පුකේ පුංචි අම්මටත් අරිනවා පුකේ.

    ReplyDelete
    Replies
    1. අජිත් කේන්ති ගන්න එපා රනිල්ට රාජපක්ෂ පවුලට බොරුවට බැන්නට ඔය රතු අලි මාලිමා කාරයෝ රනිල්ට බැසිල් කාක්කට හීලෑ වුණ යක්කු, මිනිස්සු රවට්ටන්න බොරුවට බනිනවා ඔය සේරම එකම කල්ලියක පිරිසක් බව රටම දන්නවා වහල්ලු ටික දෙනෙක් බයිල ගැහූවට

      Delete
  10. ලංකාවේ ගැටළුව තියෙන්නෙ එතනමත් නෙමෙයි මාතලන්. අපි කියන,අපි කතාකරන බෞද්ධ කඳවුරේම ඉන්නවා දැන දැනම උඩ කියපු පල්ලි කාක්කන්ගේ කන්ට්රැක්ට්ස් වලට වැඩ කරන සෙට් එකක්. උන් වැඩකරන්නේ මූල්‍ය වාසිය වෙනුවෙන්.

    ඒ සෙට් එකට ඉන්නවා දැන හෝ නොදැන ඒ සෙට් එක කරන සියලුම වැඩ ටික ජස්ටිෆයි කරන සෙට් එකක්. ඒ සෙට් එකට ඉන්නවා බුකී ෆෑන්ස්ලා සෙට් එකක්. ඉතාම සැලසුම් සහගතව අතිශය සාමාන්‍ය කාරණා පවා හයිලයිට් කරලා පෙන්නනවා අසාමාන්‍යයි වගේ. මෙතුවක් සහශ්‍ර ගනනක් බෞද්ධ වටපිටාවක තිබුන දානමාන පිංකම් පවා තේරුමක් නැති නොකල යුත්තක් වගේ හැඟීමක් සමාජගත කරන්න ලොකු උත්සහයක් තියනවා. ඒ වගේම ඒවට සපෝට් වෙන විදියෙ වැඩ කරන චීවරධාරීන් සෙට් එකකුත් අපේ කරුමෙට ඉන්නවා.

    ලංකාවේ බුදු දහමෙන් දීලා තියෙන අසීමිත, ලිබරල් නිදහස නිසාමයි ආගම සහ ඒ හා බැඳුනු නිදහස විනාශ වෙන්නෙ.

    අනිත් ප්‍රසිද්ධ ආගම් දෙකේ වගේ පල්ලි වලින් කියන උන් බැඳලා, පල්ලියට අනිවාර්යෙන්ම සල්ලි දීලා, පල්ලිය කියන පක්ෂෙට ඡන්දෙත් දෙන්න වුනා නම් ඔය අමුතු රුදාව සනීප වෙනවා.

    වෙනත් ආගමික කෙනෙක් බඳිනවා නම්, කන්වර්ට් වීම අනිවාර්ය,
    මාසෙකට සාමාජික මුදලක් දීම අනිවාර්ය,පල්ලි යෑම අනිවාර්ය ආගම් දෙකක් තියෙනවා.

    ඒ පර හැත්තට ඔය කාගෙන්වත් කම්ප්ලේන්ස් නෑ.මේ More ඩ මීහරක් පන්සලකින් දීපු ලියුමක් ෆේස්බුක් දාගෙන උඩ පනිනවා.

    ReplyDelete
  11. ඕකට ලස්සන සිනමා නිර්මාණයකින් උත්තර දෙන්න පුළුවන්.

    "If I'm not Black Enough, and I'm not White Enough, and I'm not Man Enough, then Tell Me Tony...... What am I ?"

    - Dr. Donald Shirley

    🎬 | Green Book (2018)

    පැය 02 ක ෆිල්ම් එකකට ඇත්තටම මොනාද කරන්න පුලුවන්. ඒක තීරණය වෙන්නෙ ඔයා ෆිල්ම් එක දිහා බලන්නෙ කොහොමද කියන එක අනුවයි. ටෝනි ලිප්ගෙයි , ඩොක්ටර් ශර්ලිගෙයි දීර්ඝ සංචාරය ගැන කියවෙන Green Book ෆිල්ම් එකත් එහෙම එකක්.

    හැමදාමත් තමන්ගෙ රංගනයෙන් අපිව සෑහෙන අමාරුවක දාන Mahershala Ali ට මෙදා පාර හම්බෙලා තියෙන්නෙ එසේ මෙසේ යාලුවෙක් නෙවෙයි. ඒ වෙන කවුරුත් නෙවෙයි Lord of the Rings චිත්‍රපට වල Aragon චරිතය හරහා මුලු ලෝකයම අදුනගත් Viggo Mortensen..........

    හමේ පාට , අදින ඇදුම , පදින වාහනේ , කරන රස්සාව , ඉගෙන ගන්න පාසල , අදහන ආගම , අහන සංගීතය , කන බොන කෑම අනුව පවා මිනිස්සු බෙදිලා ඉන්න දක්ෂයි. බෙදෙන්න ලේසි වුණාට ආපහු ඒ අයට එකතු වෙන්න නම් සෑහෙන අමාරුයි.

    හැබැයි එක විදියකට බෙදෙන අයව තවත් පිරිසක් බෙදෙන්න පාවිච්චි කරන හේතුවක් නිසාම එකට එකතු කරන්නත් පුලුවන්.

    මේ හැම තැනකදිම බලපාන කාරණයක් වෙන්නේ අනෙකාට ගෞරව කිරීම. ඉහත හේතු වලින් බෙදුණත් තමන්ට පුලුවන් නම් අනිත් කෙනාගෙ මතයට ගරු කරලා, ඒ කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ මතය යටපත් කරගෙන ඉන්න අන්න එතනදි අපිට බෙදෙන්න සමාජය විසින් හදලා දෙන හේතු ඔක්කොම වැඩක් නැති වෙනවා.

    ඒ වගේමයි 'ගෞරවය' කියන දේ අපිට වෙනත් කෙනෙක්ගෙන් බලෙන් ගන්න බෑ... ඒකට තමන් සුදුසුයි කියලා ඔප්පු කරන්න ඕනි....

    මුලදි ටෝනිට පේන්න බැරි සමාජ ස්තරයක ජීවත් වෙන ඩොක්ටර් ශර්ලිත් එක්ක , සල්ලි නිසාම ඇතිකර ගන්න ගිවිසුම චිත්‍රපටය අවසානය වෙද්දි, මුලදි තිබ්බට වඩා සංකීර්ණ මිත්‍රත්වයක් බවට පත් කරන්නෙ තමන් අන් අයගෙ ගෞරව ලබන්න සුදුසුයි කියලා කටින් නොවී වැඩ වලිනුත් පෙන්නපු නිසා....

    ඉවසීම කියන දේ ප්‍රගුණ කරන නොමිලේ පාඨමාලාවක් අපිට මේ චිත්‍රපටිය ඇතුළෙ ලබාදීලා තියෙනවා. ඒ එහෙම මිනිස්සුන්ට සමාජයට කරන්න පුලුවන් යහපත් බලපෑම ගැනත් උදාහරණය සපයන ගමන්.

    තමන් කොච්චර ඉවසීම ප්‍රගුණ කරත් මුලු ලෝකෙම තමන්ට එරෙහි වෙලා වගේ පේන්න තියෙන වෙලාවක තමන්ව හිර කරලා තියෙන සංස්කෘතික බැමි කඩාගෙන එලියට එන්න ඕනි වෙලාවකුත් තියෙනවා. ඒ එලියට එන්න ඕනි වෙලාව හරියටම තෝරගන්න පුලුවන් නම් එතනදි අපි ජයග්‍රාහකයො / සමාජයෙ වීරයො බවට පත් වෙනවා. හදිසියේවත් ඔයා ඒකට තෝරගන්නෙ වැරදි වෙලාවක් නම් අන්න එතනදි ප්‍රශ්නයක් වෙනවා. (රටේ ජනාධිපති ඔයාගෙ යාලුවෙකුත් නෙවෙයි නම් ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්! 🥲)

    හරිම වෙලාව එනකං ඉවසගෙන ඉන්න.....

    අන්තිමට කියන්න තියෙන්නෙ මේකනම් හරිම වෙලාවකදි බලන්න තෝරගත්ත, හරිම ලස්සන චිත්‍රපටියක්. ❤️😘

    ReplyDelete
  12. මාතා මමත් ලංකාවේ ඉන්දැද්දි රජයේ පාසලක ඉගැන් වූවා. ගුරුවරු හරියට උගන්වනව නම් සේරම ළමයි මහාපරිමාණ ටියුෂන් ක්ලාස් යනවද? පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ කොච්චර පඩිත් වැඩිකළාද?.

    නමුත් පෞද්ගලික අංශය සහ රජයේ පඩි නොගන්න අයට ස්වයං රැකියාවල නිරතව සිටින අයට මොවනද වැඩි වන්නෙ.? ගොවි නිශ්පාදන සතයකින් ඉහල ගියානම් රජයේ පඩි ගන්නො කෑ ගසති. රජයේ සෙවකයන්ට කුරුටු ගගා ඉන්න පඩි වැඩි කරන්න උවමනාද?

    ReplyDelete
  13. යුද්ධයෙන්...
    කවුරුන් හෝ ,සැනසීමක් ,
    ජයග්‍රහණයක් ලැබුවේ නැත.
    සියල්ලන්ගේම ජීවිත,
    අසරණ කලා පමණි.😢😢😢

    ReplyDelete
  14. ගෝලාන් කඳුකරය සහ ලෙබනන දේශ සීමාව, බටහිර ඉවුර සහ ජෝර්දාන බෝඩරේ, ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපය සහ ගාසා තීරය ගැන දන්නවා වුණාට මාතලන් ඇත්තටම ලංකාව ගැන මොනවද දන්නේ? බහිරවයාත් පරාද කළ ප්‍රේමය හා බැඳුණු සෙංකඩගලපුර බහිරව කන්ද ගැන මාතලන් දන්නවාද?

    මීට සියවස් කීපයකට පෙර ලංකාව මුහුණ දුන්අඳුරු යුගය වන මහනුවර රාජධානියේ ජනතාවට නොයෙක් කාල වලදී විවිධ ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වී ඇත. මේ පිළිබඳ සිත් තැවුල් ඇති කරගත් රජතුමා රාජ සභාව කැඳවා මේ දුකින් ජනතාව මුදාගැන්මට කුමක් කරමුදැයි සාකච්ඡා කළේය. එවිට පුරෝහිත තෙමේගේ උපදේශය වී ඇත්තේ මහ පොළව දරා සිටින බහිරව යක්ෂයා කම්පා වීමෙන් ජනතාවට පීඩා ඇතිවන බවත් , බහිරව යක්ෂයා සතුටු කිරීමට රාජධානියේ සිටින රූමත් ම කන්‍යාව දින හතක් සුවඳ පැනින් නහවා බහිරව යක්ෂයාට බිලි පූජාවක් පැවැත්විය යුතු බවත් ය.

    මෙවිට ජනතා සුබසෙත පිළිබඳව සිතූ රජතුමා පුරෝහිතගේ යෝජනාව පිළිගෙන වසරක් පාසා එම පූජාව ක්‍රියාත්මක කරවීය. එහිදී සිදුකරනුයේ රාජ්‍යයේ සිටින රූමත්ම කන්‍යාව සොයාගෙන සුවඳ පැනින් නහවා සරසවා පත්තිරිප්පුවේ සිට එක එල්ලේ පවතින බහිරව කන්දට රැ⁣ගෙන ගොස් එහි ඇති ගසක කන්‍යාව ගැටගසා පැමිණ පත්තිරිප්පුව අසලට රැස්ව මැදියම් රාත්‍රියේ බහිරව යක්ෂයා හූ හඬ තුනක් තබන තෙක් බලා සිටීමය. යක්ෂයා හූ හඬ තැබුවාට පසු රජතුමා විසින් දැන් ජනතාව සුරක්ෂිත බව නිවේදනය කළ විට ජනතාව විසිර යාමෙන් පූජා චාරිත්‍ර අවසන් වේ.

    මෙම පුරෝහිත කියපු අයුරින් බිලි පූජාව වසරක් පාසා ක්‍රියාත්මක කරගෙන එන අතර වාරයේ එක් වසරක පූජා කන්‍යාව ලෙස දුනුවිල නිළමේගේ පෙම්වතිය රජු විසින් තෝරා ඇත. රාජ අණට විරුද්ධ වීමට නොහැකි කමට තම පෙම්වතියව බිලි පූජාව සඳහා පිටත් කළ ද බහිරව යක්ෂයා හා සටන් වැදී තම පෙම්වතිය බේරා ගැනීමට නිළමේට සිත් විය. බිලි පූජා පෙරහැර බහිරව කන්ද වෙත ළඟා වීමට ප්‍රථම එහි ආයුධ සන්නද්ධව පැමිණි නිළමේ සැඟවී සිටියේ ය.

    පෙරහැරින් ගෙනා කන්‍යාව කඳු මුදුනේ ගසක බැඳ සියළු දෙනා පිටත් වී රෑ බෝ වූ පසු පැමිණි බහිරව යක්ෂයා හූ හඬ තුනක් කියා අවසන් වනවාත් සමඟ ම යක්ෂයා හා සටන් කොට මරා දමා පෙම්වතිය සමඟ රජ වාසලට ගිය දුනුවිල නිළමේ සිදු වූ දෙය රජුට දැන්වීය. රජු බහිරව කන්දට පැමිණ බලන විට නිළමේ කී ස්ථානයේම මැරී වැටී සිටි බහිරව යක්ෂයා දැක සියල්ලෝම පුදුම විය. ඒ අන් කවරෙකුත් නොව රාජ පුරෝහිත තෙමේ ය.

    රාජ අණින් බිලි පූජාව වහාම අහෝසි කළ ද බහිරව යක්ෂයාට බිලි දුන් කන්ද බහිරව කන්ද ලෙසම ජනතාව අතර පැළපදියම් විය. අද දවසේ මේ සුන්දර පරිසරය දළදා වහන්සේ වෙත නෙත් යොමා සිටින සුවිසල් බුදු පිළිම වහන්සේ අයත් ශ්‍රී මහා බෝධි විහාරය සඳහා වෙන්වෙයි. දෙස් විදෙස් බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක මෙම විහාරය 1972 දී අංපිටියේ ධම්මාරාම හිමිගේ අනුදැනුම මත ආරම්භ වී ඇත.

    නුවර දළදා මාළිගාවේ සිට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටන මෙම සෞන්දර්යාත්මක ඉසව්ව ද ඔබේ මහනුවර සංචාරක ලැයිස්තුවට එක් කර ගන්නට අමතක කරන්න එපා. මුළු මහනුවර නගරයම එකම දර්ශන පථයක දැකගත හැකි මෙම කන්ද අඩි 650ක උසින් යුක්ත බවයි සඳහන් වෙන්නේ. සංවර ඇඳුමින් සැරසී මෙහි යාම මෙන්ම මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම ද ඔබේ යුතුකමක් බව මතක තබා ගන්න

    මේ තොරතුරු ඉතිහාස පොත්පත්, හෙළ හදගැස්ම පේජයෙන් සහ අන්තර්ජාලය ඇසුරින් ලබාගත් බව කෘතවේදීව සඳහන් කරමි.

    ReplyDelete
  15. Saumyage gavuma ussala panti eka paath karala rosa paata huththata diwa dala juice urala bonna thibba nam.

    Mm puke hilatath diwa danawa. Chu bonawa.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න