.

.

Oct 25, 2023

රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?




 රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට

පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?

➖➖➖➖➖➖➖➖➖➖😁➖


රටට හොදි ඕනම නැති සයිස් එකට කෙලවෙලා තියෙද්දිත්... මේ ආන්ඩුව මෙන්ම රජයේ නිළධාරිනුත් කෙලින්නෙ අමු පිස්සු විතරමය. 


කෝප් කමිටුවට එන්නේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරීන්ය... උන් ප්‍රශ්ණවලට ලබා දෙන උත්තර හා... උන් මෙතෙක් ගත් තීන්දූ තීරණ ගැන අහනා විට... මේ රට මෙහෙම තිබෙනා එකද පුදුමයක්මය.


මේ ආන්ඩුව ගත් ගොබ්බ තීරණයන්ට හොඳම උදාහරණය සමනල වැවේ ජළය උඩවලව ජලාශයට නිදහස් කළ එකය. 


කංචන බෑම කියද්දී... අමණවීර නම් අමණ ඇමතියා හා විපක්ෂය ගෙනගිය සද්දේට බය වූ ජනාධිපතිවරයා අවසානයේ කළේ.... සමනල වැවේ ජළය නිදහස් කරනා එකය. අන්තීමට ප්‍රථිපලය  වුනේ.... 


▪️ජලාශයන් දෙකටම වතුර නැතිවීමත්, 

▪️කුඹුරු සියල්ල නියඟයට හසු වී විනාශ වීමත්,

▪️ජළ විදුලිය නොමැති නිසා වැඩි මිළට තාප බලාගාර වලින් විදුලිය ලබා ගැන්මට සිඳුවීමත්, 

▪️පන් ගොයියන්ගේ වගා හානී වලට වන්දි ගෙවීමට සිඳුවීමත් පමණි.


කරුමය කියන්නේ... මේ සියල්ල සිඳු වූයේ...උඩවලව ජලාශයේ ජලය කිසිඳු හේතුවක් නැතිව මුදාහැර ඇති බවටත්... ඊට වගකිව යුතු රාජ්‍ය ආයතනයක් හා වෘත්තීමය නිලධාරින් පිරිසක් සිටිනා බවටත්... කෝප් කමිටුවේදී අපූරුවට හෙලි වුනේය.


එහෙත් උන්ට එරෙහිව මේ වන තෙක් ගත් කිසිඳු ක්‍රියාමාර්ගයක් නැති අතර... වගා වන්දි හා වැඩි වූ විදුලි බිල ගෙවන්න උනේ ජහමනයාටය. 


හරි නම් මෙය කපා ගත යුතුව තිබුනේ... අදාල නිළධාරින්ගෙන් හා සේවකයන්ගෙන් හෝ... අකාර්‍යක්ෂම පට්ට දූෂිත සමස්ත රාජ්‍ය සේවකයාගේ වැටුපෙනි.


මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමේ වැඩි වගකීම තිබෙන්නේ පොලිටික්කන්ට වඩා රාජ්‍ය නිලධාරීන්ගේ අතේය... ඔවුන් එතරම්ම අකාර්යක්ෂම ජාතියකි... පට්ට දූෂිත ජාතියකි... අමු වංචාකාරයෝය... රජ්‍ය සේවය ලබා ගැන්මට එවන් ආයතනයකට ගොස් ඇති ඕනෑම එකෙක්... මේ ගැන සාක්ෂි දරනවා ඇත.


ආන්ඩුව කළ යුත්තේ... පාඩු පිට පාඩු ලබන... රාජ්‍ය ආදායමෙන් 80% කට දැනටත් කෙලින.. එවන් අකාර්යක්ෂම මළ මූසලයින් පිරිසකගේ පඩි වැඩි කිරීම නොව... 


ඒ වැඩිකිරීමට නියමිත මුදල්... ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවන් වන.. ඉන්ධන... ජළය... විදුලිය හා ගමනා ගමන ආයතන වෙත යොමුකොට... ජනතාවගේ ජීවන බර අඩුකිරීම මිස... මේ මළ මූසලයින්ගේ පඩි වැඩි කොට ජීවන බර තව තවත් වැඩි කිරීම නොවේ... 


මේ රටට කෙලවූයේ 2015 බලයට පැමිණි යහපාලනයෙන් රාජ්‍ය සේවකයින්ගේ පඩිය රුපියල් 10,000/= වැඩි කොට ඒවා ගෙවාගන්න වැඩි පොලියට සවරින්ග්  බොන්ඩ්ස් මිළදී ගත් නිසාවෙන්‍ය. එම පාලන සමයේ ආන්ඩුව සිඳු කලේ එයම පමණි.


75 වසරක් ට්‍රිලියන් ගනන් ණය වී මොනාද කරේ කියලා අහන උන්ට අපට කීමට ඇත්තේ ... ඉන් 80% කාලා තියෙන්නේ තොපිට ආතල් දෙන්න ගිහිල්ලා කියලාය.


එබැවින් හොම්බෙන් නොව පුපෙන් යන මේ කාළයේ... ආන්ඩුවේ මළ මූසලයන්ට පඩි වැඩි කොට මේ රට කාබාසීනියා කර නොදමන ලෙස අපි ආන්ඩුවෙන් ඉල්ල සිටින්නේ... ආන්ඩුවේ සේවකයෙක් ලෙසම සිටිමින්‍මය.


මේවා ඒ තරම් අකාර්යක්ෂම... දූෂිත... හොර ගුහාවන්මය.


ඒවාට රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව පරිප්පු කන්නට ඕනෑ නැත්තේමය...


ඒ වගත් මෙසේය.....


.

8 comments:

  1. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

    ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

    රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

    රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

    පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

    රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

    එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
    අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.

      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.

      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.

      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.

      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.

      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.

      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං

      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.

      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.

      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.

      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.

      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.

      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.

      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.

      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete
  2. මාතරන් පසුගිය 2022 වසර හැඩකල තවත් ලස්සන ෆිල්ම් 15ක් ගැන මතකය ආවර්ජනය කරල බලමූ

    15. House of Gucci - English - Biography/ Crime / Drama

    Gucci කියන්නේ ලෝක ප්‍රසිද්ධ විලාසිතා වෙළඳපොලේ ඉහල පoතිය නියෝජනය කරන ඉතාලි විලාසිතා නිපැවුම් ජාලයක්. මේ විලාසිතාගරයේ හිමිකාරීත්වය මුලින් හිමිවුනේ GUCCI පවුලට. නමුත් මේ පවුලට එකතුවෙන මුරණ්ඩු කාන්තාවකගේ ක්‍රියා කලාපය නිසා එහි හිමිකාරීත්වය ඔවුන්ගේ පවුලෙන් පිට යනවා විතරක් නෙමෙයි අවසානයේ තමන්ගෙම ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමටත් ඇය පෙලඹෙනවා.
    Lady Gaga රoගනයෙන් දායකවෙන මෙම චිත්‍රපටය OSCAR ඇතුළු විවිධ චිත්‍රපට උළෙල නියෝජනය කරලා තියෙනවා. සත්‍ය කතා ඇසුරෙන් නිර්මාන්‍ය වන සිනමාපට වලට පෙම් බඳින ඔබට අනගි සිනමා පටයක්.

    14. Shyam Singha Roy - Teligu - Drama / Romance / Thriller

    සායි පල්ලවි සහ ක්‍රිති ශෙට්ටි ප්‍රධාන කාන්තා චරිත නිරූපනය කරන මේ සිනමා පටයේ Shyam Singha Roy චරිතය නිරූපනය කරන්නේ නානි විසින්. එක් තරුණයකු විසින් තිර රචනය කර අධ්‍යක්ශණය කරන චිත්‍රපටියක් ඊට අවුරුදු ගණනාවකට කලින් ලියවුනු පොතක් සමඟ හරියටම ගැලපීම නිසා එහි සුල මුල සොයාගෙන යන තරුණයකු වටා ලියවුනු ප්‍රේමාන්විත කතාවක්. තෙලිඟු Filmfare Awards වල හොඳම නලුවා සහ නිලිය සඳහා වන critics Award දිනා ගන්න මේ සිනමා පටය සමත්වෙලා තියෙනවා.

    13. Kooman- Malayalam - Mystery/ Thriller

    ලoකාවේ ධර්ම යුද්ධය කියන film එකට පාදක වුනු Drishyam සිනමා පටය ඔබට මත ඇතිනේ. අන්න ඒ සිනමා පටයේ අධ්‍යක්ශක Jeethu Joseph ගේ අලුත්ම සිනමා නිර්මානය තමයි Kooman කියන්නේ. Kooman කියන්නේ බකමූණා. රෑට රෑට නියම ගේම් ටිකක් දෙන බකමූණෙක් වගේ මිනිහෙක්ට නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන තමා කතාව.2022 මලයාලම් සිනමවේ ඉහලින් rate වෙච්ච thriller සිනමා පටයක්.

    12. Barbarian - English - Horror/ Mystery / Thriller

    Airbnb එකෙන් book කරලා එන ගෙදරකට ටෙස් කියන කාන්තාව එනකොට ඒ ගෙදරම තවත් අමුත්තෙකුට වැරදීමකින් ලබාදීලා. අන්තිමට දෙන්නම එකඟතාවයකට එනවා එදා රෑ මේ ගෙදර නවතින්න. මුලින් තමන් නොදන්නා අමුත්තා ගැන සැකයෙන් ඉන්න ටෙස්ට ඔහුට වඩා බිය විය යුතු දෙයක් ඒ ගෙදර ඇතුලෙම තියෙනවා කියලා දැනගන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.
    Horror film වලට කැමති අයට 2022 වසරේ ආපු horror සිනමාපට අතරින් ඒ රසවින්දනය නොඅඩුව ගන්න පුළුවන් මේක බැලුවොතින්.

    11. Chup - Hindi - Crime/ Thriller / Mystery

    හිoදි සිනමාවේ මේ වනවිට ජනප්‍රිය තරුණ නලුවෙක් වෙන Dulquer Salmaan සමඟ පැරණි නලු නිලිදෙපලක් වන Sunny deol සහ pooja bath රoඟනයෙන් දායක වෙන මේ සිනමා පටය Serial killer කෙනෙක් ගැන. ඔහුට ගොදුරු වෙන්නේ film වල critics/ reviews ලියන පුද්ගලයෝ. කුතුහලය හොඳින් රඳවා තබාගන්න කතාවක්. මෙහි රඟපාන චරිතය වෙනුවෙන් Dulquer salmaan හට best performance by an Actor in a negative role කියන සම්මානය සිනමා උළෙල දෙකකදි හිමිවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. 10. Babylon - English - Drama / history

      ඔස්කාර් සම්මාන උළෙල දෙදරවයි කියල බලාපොරොත්තු තියපු හොලිවුඩ් සිනමාවේ මුල් අවදියේ චරිත කිහිපයක් අලලා නිර්මානය කරපු උසස් ඝනයේ ච්ත්‍රපටියක්. Brad pit විසින් තමන්ගේ රoඟන හැකියාව වෙනම තැනකට ගෙනියන වෙනස්ම විදිහේ සිනමා අත්දැකීමක්. කලාකරුවගේ ඇතිවීම,ප්‍රසිද්ධිය සහ ඒ ප්‍රසිද්ධිය රඳවාගන්න දරන උත්සහයන් අතරේ තමන්ගේ හර්ද සාක්ශිය සමඟ ඔවුන් කරන සටන මනාවට පෙන්වා දෙන්න මේ සිනමා පටයට පුලුවන් වෙලා තියෙනවා. Jazz සoගීතයත් මේ සිනමා පටය පුරාවට එයට අපූර්වත්වයක් එකතු කරලා තියෙනවා. මේ වනවිටත් ලොව වටා සිනමා උළෙල රැසක සම්මාන පිට සම්මාන දිනපු චිත්‍රපටයක්.

      9. Sita Ramam - Teligu - Romance/ History

      IMDb ratings වල 8.6/10 ප්‍රේක්ශක ප්‍රතිචාරයක් දිනාගෙන තියෙන මේ කතාව සොල්දාදුවෙක් වටේ ගෙතෙන ලස්සන ආදර කතාවක්. තෙලිඟු භාශාවෙන් එලිදැක්වුනු මේ කතාවෙත් ප්‍රධාන නලුවා ලුතිනන් රාම්ගේ චරිතය නිරූපනය කරන්නේ Dulquer Salman විසින්. Mrunal Thakur නූර්ජහාන්හී කුමාරිකාව වන සීතා මහලක්ශ්මීගෙ චරිතයත් Rashmika Mandana අෆ්‍රීන් අලී නම් සහය චරිතයත් නිරූපනය කරනවා. ලුතිනන් රාම් තම පෙම්වතිය වන සීතා මහා ලක්ශ්මීට ලියපු අවසාන ලියුම වටා ගොඩනැගිලා තියෙන මේ කතාව සැබවින්ම ඇස්වලට කඳුලක් ගෙනෙන ලස්සන ආදර කතාවක්.

      8.Megan - English - Sci-Fi/Crime/ Horror

      මේගන් කියන්නේ ඉතා දියුණු මට්ටමේ තාක්ශණයක් සහිතව නිපැදවුනු, ලමයි සමඟ කාලය ගත කරන්න නිර්මානය කරන රොබෝවරියක්. එම නිපැවුමේ අයිතිකරු හිතනවට වඩා එහා ගිය Artificial Intelligence එකක් හිමිකරගන්න මේ රොබෝවරිය ඇය සහ ඇයගේ සහකරු අතරට එන ඕනම කෙනෙක් සහකරුට කරදරයක් කියලා හිතනවනම් අයින් කරන්න උත්සහ කරනවා. අන්තිමට ඇය නිර්මානය කල අයිතිකරුගේ විධානවලට පවා පිටින් යනවා. මීට කලින් බෝනික්කෝ මිනී මරනවා දැකල තිබුනට ටෙක්නොලොජි එක්ක දියුණු වෙච්ච Meganට වඩා ඒ කතා වෙනස්. ඔබට SAW කතාමාලාව මතකනම් අන්න ඒක ලියපු Writer James Wan තමා මේගන් කතාවත් ලියලා තියෙන්නේ.

      7. Freddy - Hindi - Mistery / Romance / Thriller

      Freddy කියන්නේ නෝන්ජල් දත් දොස්තර කෙනෙක්. ෆ්‍රෙඩී කොච්චර උත්සහ කලත් ෆ්‍රෙඩීට කෙල්ලෝ සෙට් වෙන්නෙම නෑ. ඒ ෆ්‍රෙඩීගේ ගති පැවතුම් නිසා. මේ අතරේ තමා ෆ්‍රෙඩීට එකපාරටම විවාහක කාන්තාවක් වෙන කයිනාස් ඉරානි හමුවන්නේ. ඇයගේ සැමියා ඇයට ඉතා පහත් ලෙස සලකනවා බලන් ඉන්න බැරි ෆ්‍රෙඩී මේ කාන්තාව ඒ සැමියගේ කෲරකම් වලින් බේරගන්න ඉදිරිපත් වෙනවා. ඒත් ෆ්‍රෙඩීට වෙන්නේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙනවා වගේ වැඩක්.

      Dr.Freddy Jinwalaගේ චරිතය Kartik Aryan නිරූපනය කරන අතර 2022 වසරේ jawaani jaaneman චිත්‍රපටය වෙනුවෙන් Hindi film award හී most powerful performance female සම්මානයෙන් පිදුම්ලද Alaya F තමා මෙහි කයිනාස් ඉරානි චරිතය රඟපාන්නේ.

      6. Kantara - Kannada - Action/ Drama

      Kantara කියන්නේ 2022 වසරේ දකුණු ඉන්දියාව හොල්ලපු චිත්‍රපටයක්. කැලෑබද ගම්මානයක ඉඩම් මoකොල්ලයක් අලලා පුරාවෘතයක සිටින දෙවි කෙනෙක් සම්බන්ධ කරමින් ලියපු ලස්සන කතාවක්. විචිත්‍රවත් රූපරාමු වගේම එහි ගීත සහ සටන් ජවනිකා මේ සිනමා පටයට වෙනම පැහැයක් ලබාදීලා තියෙනවා. වෙනස් තේමාවක් ඔස්සේ නිර්මානය වුනු Cinematography ඉහලින්ම තියෙන මේ කතාව IMDb දර්ශකයේ 8.3/10 අගයක් ලබාගෙන තියෙනවා. මෙහි රචකයා,අධ්‍යක්ශකවරයා විතරක් නෙමෙයි ප්‍රධාන නලුවා ලෙස රඟපාන්නෙත් Rishab shetty.

      Delete
    2. 5. The Menu - English - Thriller/ Horror/ Dark Comedy

      ලෝකයේ තියෙන වෙනස්ම විදිහේ කෑම හදන ඉහලම පෙලේ අවන්හලක භෝජන සoග්‍රහය භුක්ති විඳින්න එන ඉහල පැලැන්තියේ මිනිසුන් කිහිප දෙනෙකට විඳින්න වෙන අකරතැබ්බයක් තමා මේ කතාවේ දිගඇරෙන්නේ. මෙයාලට මේ අවන්හලේ Chief Chefගෙන් ලැබෙන අරාධනය මෙයාලව target කරලම ලැබෙන එකක් කියලා මේ අය දන්නේ නෑ. තමන්ගේ රසකාමීත්වය නැතිවුනු මිනිසෙක් ඒ රසකාමීත්වය, සතුට තමන්ගෙන් උදුරගත්ත සමාජයෙන් පලිගන්න කතාවක් ලෙසත් මේක දක්වන්න පුලුවන්.

      Rich food culture, Food media, Restaurant Business ගැන වෙනම කෝනයකින් බලන කතාවක්. මෙහි Chief Chef ගේ චරිතය කරන 62 වියේ පසුවන Ralph Fiennes අති දක්ෂ ඒ වගේම සියුම් රoගනයක නිරත වෙනවා. ඔහු මීට පෙර ප්‍රධාන චරිත නිරපනය කල The Grand Budapest Hotel, Schindler's list වගේ අතිශය ජනප්‍රි සිනමාපට ඔබට මතක ඇති.

      4. Qala - Hindi - Drama/Music/ psychological Thriller

      හිoදි සoගීතයට හා ගීතවලට ප්‍රිය කරන කෙනෙක් නම් මේ සිනමා පටය හරියටම ගැලපෙනවා. මේ සිනමා පටයේ සoගීතය නැවත වතාවක් ඔබට 70 දශකයේ සoගීතය කරා ගෙන යනවා. හැබැයි කතාව ටිකක් වෙනස්. මේ කතාව හිoදි සoගීත ක්ශේත්‍රයේ ඉහලටම ගිය ගායිකාවකගේ පශ්චාත්තාපය පිලිබඳවයි. එහිදී එම තැනට එන්න ඇය කරපු කැපකිරීම වගේම තමන්ගේ හර්ද සාක්ශියට විරුද්ධව ඇයට කරන්න වුනු හැම දෙයක්ම කතාවෙන් පෙන්වනවා.

      Cinematography ඉතා ඉහල තැනක තියෙන ලස්සන කතාවක්. මෙහි qala ලෙස ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Tripti Dimri. ඇය මේ කතාව ඇතුලේ තමන්ගේ හැකියාව මනාවට පෙන්වා දෙනවා. මීට කලින් Bul Bul සිනමා පටයේ දක්ශ රඟපෑමක නිරතවුනෙත් ඇයමයි. ඒ වගේම තවත් නවකයෙක් මෙහි අනෙක් ප්‍රධාන චරිතයක් වෙන Jagan ගේ චරිතය නිරූපනය කරනවා. ඒ Babil Kahn. ඔහුව දන්නේ නැති වුනාට ඔහුගේ තාත්තා ඔයාලා දන්නවා. ඒ අපි අතරින් සමුගත්ත Irfaan Khan. මේ ඔහුගේ පුතාගෙ පලවෙනි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ශකවරිය Anvita dutt. මීට පෙර හිoදි සිනමාවේ ජනප්‍රිය වුනු Shershaah, Student of the year වගේ දැවැන්ත නිර්මාන කරපු කලාකාරිනියක්.

      3. Monica O my darling- Hindi - Crime/Thriller/ Dark comedy

      2022 වසරේ හොඳම Crime/Thriller කැටගරි එකේ ෆිල්ම් එකක්. Twist කිහිපයක්ම එක්ක ආතල් එකේ යන කතාවක්. මේකේ සoගීතය වෙනස්ම ආරක් අරන් තියෙනවා. ඉතාම බිහිසුනු අවස්තාවකට පවා හරිම chill music පාවිච්චි කරලා වෙනස්ම වැඩක් කරන්න උත්සහ කරලා තියෙන මෙහි සoගීත අධ්‍යක්ශකවරයා වන්නේ Achint Thakkar. ඔක්කොම සිoදු ටික ලස්සනයි වගේම හොඳට hit වුනා. ඊට අමතරව බොලිවුඩයේ නැගී එන දක්ෂ නිලියක්වෙන Radhika apke වෙනස්ම විදිහේ සුපිරි රoගනයක් මෙහි දැක ගන්න පුළුවන්.

      2. Where the Crawdads sing - English - Drama/ Mistery/ Romance

      කුඩාකාලයේදීම සාමන්‍ය සමාජයෙන් ඈත්වෙලා වගුරුබිමක් සහිත පෙදෙසක තනිව වාසය කරපු කෙල්ලෙක්ගෙ ලස්සන කතාවක්. ඔහුට හම්බවෙන පිරිමි ළමුන් දෙදෙනෙකු සමඟ ඇය සම්බන්දතා ගොඩ නගා ගන්නා ආකාරය වගේම ඇයට මුහුන දෙන්න වෙන අභියෝග හරිම අපූරුවට කතාවේ තියෙනවා. මෙහි පිටපත් රචකයා කුතුහලය රැකගෙන කතාව අපිට පෙන්වනවා. ස්වභාව ධර්මයට ආදරය කරන ඇය අවසානයේ අභියෝග ජය ගනීවීද?

      මෙහි ප්‍රධන චරිතය වෙන Kya clarke ගේ චරිතය නිරූපනය කරන්නේ Daisy Edgar-Jones. මේ සිනමා පටය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් වෙන්නේ මේ සිනමා පටයේ තියෙන Taylor swift ගායනා කරන Carolina කියන ගීතය. මේ ගීතය 2023 වසරේ පැවති MTV movie awards වල best song සඳහා සම්මානය දිනා ගත්තා. ඉතිo වෙනස්ම විදිහේ කතාවක් රසවිඳින්න නම් මේ සිනමා පටය බලන්න

      1. Rocketry : The Nambi effect - Tamil - Biography/ Sci-fi / Drama

      දකුණු ඉන්දියානු සිනමාව මුලු ඉන්දියාවම විතරක් නෙමෙයි මුලු ලෝකයම වැළඳ ගත්ත සිනමා නිර්මානයක් ලෙස මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. ඔයාලා හැමෝම ඉන්දියාවේ Chandrayan අභ්‍යාවකාශ යානය හඳ තරණය කරනවා දැක්කනේ. ඔයාල ගොඩදෙනෙක් නොදන්නවා වුනාට ඔය ප්‍රතිඵලයේ සැබෑ වීරයා මීට අවුරුදු ගණනාවකට පෙර ඉන්දියාවෙ ISRO එකට සේවය කරපු සුපිරිම මොලයක් වෙන නම්බි නාරායන් මහත්මයා. එතුමගේ සත්‍යය කතාව තමයි මේ සිනමාවට නගලා තියෙන්නේ.

      දමිල සිනමාවේ සුපිරි තරු දෙකක් වෙන මාධවන් සහ සූර්‍යයා තමයි මෙහි ප්‍රධාන චරිත වලට පණ දෙන්නේ. imdb දර්ශකයේ 9/10 වැඩිය ඉහල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා.අපිට විතරක් නෙමෙයි අනාගතයේ ලෝකය ජයගන්න ඉන්න පොඩි එවුන්ට පවා හොඳම Motivational movie එකක්.

      මේ ලස්සන එකිනෙකට වෙනස් තේමාවන් සහිත ඉහත සඳහන් සිනමාපට වලට අමතරව 2022/2023 වසර වල ඔබ බලපු ලස්සන ෆිල්ම් තියෙනවනම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.

      Delete
  3. ලංකාව තුල පවතින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පණත යොදා ගනිමින් iccrp පණත අනුවඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ට අපහාස වන වීඩියෝවක් නිර්මාණය කර සමාජජාලාවලට මුදාහැරි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා කටුගස්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.ඒ සමඟම ඔහු එම කාර්යය සඳහා භාවිතා කළ ජංගම දුරකතනය ද පොලිස් බාරයට ගෙන තිබේ.ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සමාජජාලාවල වීඩියෝවක් පළ කර ඇති බවට මවුලවිවරුන් දෙදෙනකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන හතළිස් හැවිරිදි පුද්ගලයෙකි.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ReplyDelete
  4. රනිල් රාජපක්ෂ මූසල ආණ්ඩුව ගුරු සංගමයක් විසින් දැනට පවතින දරාගන්න බැරිව ගිය ජීවන වියදම නිසා තමනට අතිශය සාධාරණ වු වැටුප් වැඩිවීමක් ඉල්ලා සටන් කළ විට දැවැන්ත පොලිස් මැර සේනාවක් යවා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා එය කෲර ලෙස මර්දනය කිරීම ගැන රටම කම්පා වුණා...

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද .
    TEARS FOR TEACHER S.
    #####################

    පොලිස් පුතේ...
    ****************

    හැබෑවට ඒ විද්දෙ වතුරද...
    තෙලෙස් වසරක් කරපු අකුරුද??

    අවි අරන් මග හරස් කෙරුවේ...
    හෝඩි පොත්වල උන්නු අමරද??.

    ***********************************

    ඇත්තටම ඒ ගැසුවෙ කඳුළුද...
    විබාගෙට අර ගත්තු ලකුණු ද??

    අඳුර ගන්නට බැරිම තරමට..
    දරුවනේ අපි ගොඩක් වයසද???

    *************************************

    දමන් හෙල්මට් වහන් උන්නේ...
    වඳින කොට අත ගාපු ඔලුමද??

    යුනිෆෝම් වල ගහන් උන්නේ...
    හෝඩියෙදි අපි දුන්නු තරුමද???

    **************************************

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද...
    පොඩි එවුන් ඉස්කෝලෙ යනවද ??

    අපිට නම් නැතිවුනත් කම් නෑ...
    ගෙදර වියදම් නුඹට කෝමද???

    **-****************

    නුඹට තෙරුවන් සරණයි .

    ගුරුතුමී.

    ***************************-*****************
    ගාමිණී මද්දුමගේ .
    වෛද්‍ය නිලධාරී .
    බන්ධනාගාර වෛද්‍ය ඒකකය
    බදුල්ල .
    2023..10.25.

    ReplyDelete
  5. සෞම්‍යාගේ හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නං. ම්ම්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න