.

.

Nov 3, 2023

ක්‍රිකට් මෙන්ම.. රාජ්‍යයේ අවසානයද නොබෝ දිනකින්ම උදාවනු ඇත.

 


ක්‍රිකට් මෙන්ම.. 

රාජ්‍යයේ අවසානයද

නොබෝ දිනකින්ම උදාවනු ඇත.

➖➖➖➖➖➖➖➖➖➖💀➖


ක්‍රිකට් වලට අත්වූයේද 

ලාංකිය දේශපාලනය, රාජ්‍ය සේවය, අධිකරණය, ව්‍යාපාර හා නීතිය මෙන්ම සෑම ක්ෂේශ්ත්‍රයකටම අත්වූ ඉරණමමය...


එනම්... ඉංග්‍රීසී අධ්‍යාපනය හා ලෝකය පිළිබඳ අවබෝධයක් නොමැති නිර්ප්‍රභූන්, ප්‍රභූ පන්තියට ඇතුලත්ව... ඔවුන් එම ක්ෂේශ්ත්‍රයන් තුල පාලකයින් බවට පත්ව ගත් අමණ තීන්දු තිරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුලය...


(ක්‍රිකට් - සුමතිපාලලාගේ හා ධර්මධාසලාගේ ආධිපත්‍ය හා ඒ තුල සාම්ප්‍රධායික කතෝලික ප්‍රභූ පන්තිය සේවකයින් වීම)


(රට - විවෘත ආර්ථිකය තුල ගොඩ එමින් පැවති රට තුල.. 2010 පසු රාජපක්ෂලා විසින් කළ භාණ්ඩාගාරය මංකොල්ල කෑම... යහපාචනේ විසින්.. 2015 දී සංවර්ධන යෝජනා ක්‍රම සියල්ල සම්පූර්ණයෙන්ම නවතා දැමීමත්.. ඝෝඨාභය විසින් නැවතත් 70-77 දී ක්‍රියාත්මක කොට අසාර්ථක වූ දේශීය ආර්ථික කුණුහබ්බය ජප කරන්නට යාමත්)


මෙහි උච්ඡතම අවස්ථාව හෙවත් ක්ලයිමැක්ස් එක... ඉතා ආසන්නයේ සිඳු වීමට නියමිත අතර...


එය මේ රාජ්‍යයේ අවසානය වීමට නියමිතය...

ඉන් පසු අමණ ජන රැළට සිඳුවනුයේ නැවතත් සම්පාකාර පෝලීමේ සිට කියුබාවේ හා වෙනිසියුලාවේ සංවර්ධනයේ ආශ්චර්‍යය විඳීමටය...

නැවත එයින් පිටපොට පැණීමටද නොහැකි වනු ඇත්තේ....

කොමියුනිස්ට් පාලනයන් තුල ජනතා පරමාධිපත්‍යයට කෙලවෙලාම යන නිසාමය.


සිඳු වූ අලකලංචි කිසිවකටත් පාලකයින් හෝ නිලධාරීන් වගකිව යුතු නැති අතර...


ඒ සඳහා වගවීම් හා වගකීම් සම්පූර්ණයෙන්ම ගත යුත්තේ... ඔවුන් විසින් බුද්ධිමත් ජනතාවක් ලෙසින් මුරුංගා අත්තේ තැබූ සාමාන්‍ය ජහමනයාමය...


මන්ද සියල්ල සිඳුවූයේ ඔවුන් විසින් පත්කළ පාලනයන් තුලය....


එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට කැරල්ලක් මඟින් පත්කළ ජනවරමක් නොමැති පාලකයකු පත්කොට ඇති අතර...


රට යම් පමණකින් හෝ ගොඩ ගත හැක්කේ... අර්බුධය ගැන අවබෝධයක් සහිත ඔහුටම පමණි...


කැරල්ලක් හෙවත් අරගලයක් ඇති වූයේ... පවතින සිස්ටම් එක පට්ට අවුල් නිසාවෙන්... අළුත්ම සිස්ටම් එකක් ඉල්ලමින් වනාතර... දැන් සෙමින් සෙමින් ජනතාවට දැනෙන ලෙස එය සිඳුවෙමින් පවති...


(කාපු කට්ට මතක නැති හාල්පාරුවන් එය අමතක වී වර්ජන උද්ඝෝෂණ කළද ඒවාට අවශ්‍ය බෙහෙත් අධි මාත්‍රාවෙන්ම ලබා දිය යුතුය.... පිස්සන් කළබල වූවාට ජොස්තරලා කළබල විය යුතු නැත.)


අනෙකුත් වෙන්ට ජනපතිවරුන් සියල්ලන්ම... පවතින සාම්ප්‍රදායික සිස්ටම් එකේම දිඟුවන් වෙමින්... ගුරුවරුන්ට බස් රථ පූජා කරමින්.. දිවයින පුරා චෛත්‍ය ඉඳිකරමින්...  ග්‍රැෆයිට් වලින් හා ඉල්මනයිට් වලින් රට ගොඩ ගැනීමේ විහිළු ජනතාවට සපයමින් ආතල් දෙමින් සිටී...

.

22 comments:

  1. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete
  2. මාතේ උඹ ඔය ක්‍රිකට් ගැන කියපු නිසා බලපන් ලංකාව හොම්බෙන් ගිය 2022 අවුරුද්දේ ලංකා ටීම් එක ආසියානු කුසලාන T20 දිනුවා ඉන්දියාව පකිස්ථානය වගේ බලගතු ටිම් පරාජය කරලා, 2023 දීත් කොලිෆයර් දිනලා වර්ල්ඩ්කප් ආවා, 2023 ආසියා කුසලාන ෆයිනල් ආවා, මතක් කරගනින් 2015 - 19 කාලේ ලංකාවේ ක්‍රිකට් තිබුණ විදියට බල්ලෝ බත් කන්නේ නැති තරමට කුජීත වෙලා තිබුණේ, එතකොට එහෙම නම් ඇෆ්ගනිස්තානය සුඛිත මුදිත රටක්ද? රටේ අවුලක් නෙවෙයි තියෙන්නෙ කළමනාකරණයේ අවුලක්.

    ReplyDelete
  3. ශ්‍රියාලතා නාද්දී රසික හොරෙන් බලං ඉදලා අතේ ගහනවා පුෂ්පාට මාට්ටු වෙලා.

    ඕක පුෂ්පා ශ්‍රියාලතාට කියද්දී ශ්‍රියාලතා කිව්වලු ඕක මොකක්ද, මගෙ මිනිහා රෂිනි දුව නානවා බලන් අතේ ගහනවා මට අතටම අහු උනානේ කියලා.

    ඒ පාර පුෂ්පා කිව්වලු රෂිනි ගෙදර ඇවිත් ඇදුම් මාරු කරනකන් බලං ඉන්න රසික ඊළගට රෂිනි ඇදන් හිටපු පෑන්ටි එකක් සුවද බලන ගමන් අතේ ගහනවා දැක්කා කියලා.

    ReplyDelete
  4. ලංකාව ඉන්දියාවෙන් බලු වෙලා කුල්ල කුජීත වෙන්න කෑවම පවා කට වහගෙන ඉන්න හේතූව ත්සිරාවට මේකට මිනිස්සුන්ට කේන්ති යනවට වඩා මේක දැන් ජෝක් එකක් වෙලා.

    තව එකක් අර ඩැනීගේ සීන් එකේදි මාගල් පෝස්ට් ලියපු ක්‍රිකට් වලට ආදරේ රසික ලා😅 ,ඕවරේට බෝල ගාන දන්නැති උනාට ගැනු කේස් එකක් නිසා කොහොමහරි ඇරියස් එක කවර් කරගන්න ක්‍රිකට් වල ආදරය කරපු කට්ටියත් සද්ද නැ.

    මිනිස්සුන්ගේ ස්වාභාවික දරුණු කලකිරීමක් කෝපයක් තිබුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට එරෙහිව බරපතල විරෝධයක් ගොඩනැගෙන්නෙ නැත්තේ ඇයි ?

    මොකද එහෙම කළ හැකි ඉන්ලුවෙන්සර්ස්ලා, මාධ්‍ය, සමාජ මාධ්‍ය 99.999% ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මුදල් ගෙවා නඩත්තු කරනවා.

    ක්‍රිඩා මාධ්‍යවේදියො, සමාජ මාධ්‍ය මාජ්ජවේදියො, ෆේස්බුක් ඇඩ්මින්ලා, ඇසෑම් ඇමීන් ලා, ක්‍රික් ඉජූ ලා ඔක්කොම ක්‍රිකට් පේ රෝල් එකෙන් කන මිනිස්සු.

    එක් පුද්ගලික මාධ්‍යයක් හැර මේ රටේ හැම චැනල් එකකම ක්‍රීඩා මාධ්‍යවේදියො පඩි දෙකක් ගන්නවා. පළවෙනි පඩිය ආයතනයෙන්. දෙවෙනි පඩිය ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්. (ගොඩක් මාධ්‍ය මේ බව දන්නෙත් නැහැ)

    ක්‍රිකට් ආයතනය බය නැතුව හොරකම් කරන්නේ ඒවා ලීක් කරන මාධ්‍යවේදියො, පත්තරකාරයො නැති නිසා.

    ඕක හොදටම කරන්නේ කලින් වෙන තැනක ඉදලා දැන් දෙරණේ ඉන්න නමට ක්‍රීඩා මාධ්‍යවේදියෙක්. ශම්මි ගේ කෝඩිනේටිං ගොට්ටා.

    මුදල් නොගන්නා ක්‍රීඩා මාධ්‍යවේදියො ඉන්නෙ හිරු එකේ. ඒකට හේතුව එකක් සාරාංග පතිරණ ඇත්තටම බෝර්ඩ් එක එක්ක තරහයි. දෙක සහ වැදගත්ම හේතුව හිරු එකේ තියෙන්නේ දේව වාක්‍යය වගේ රෙනෝර් ගේ අණ නිසයි.

    ඉතින් මිනිසුන්ගේ විරෝධය සංවිධානය කෙරෙන්නේ නෑ.

    ReplyDelete
  5. පහුගිය යහපාලන රෙජීමය සමයේ ලංකාවේ ගුවන් සමාගම කුජීත කිරීමට උර දුන් භාරතීය කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණු සාක්ෂාත් කරමින් ශ්‍රීලංකන් ගුවන්සේවය මිලට ගන්න ඉන්දිය සමාගම් සූදානමින්


    //ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ උපදේශකත්වය දරන සුරේෂ් ෂාහ් ඇතුළු ඉන්දියානු උපදේශක කමිටුවේ උපදෙස්වලට අනුව ප්‍රතිව්‍යූහගතකරණය සඳහා මේ වන විට අභිලාෂ කැඳවා තිබෙන ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඉන්දියාවේ සමාගම් කිහිපයක්ම උනන්දුව දක්වා ඇති බවට වාර්තා වනවා.

    ඒ අතර ගුවන් සේවා කර්මාන්තයේ නිරත සමාගම් මෙන්ම ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන සමාගම් තිබෙන බව The Hindu Business Line පුවත්පත පවසනවා.

    මේ පිළිබඳව කළ විමසීමකට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකිරීමේ කමිටුවේ සභාපති ඉන්දීය ජාතික සුරේෂ් ෂාහ් මහතා මේ පිළිබදව පැවසූ බව The Hindu Business Line පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා.

    “ගුවන් සහ ගුවන් නොවන දෙඅංශයටම අයත් සමාගම් මේ සඳහා උනන්දුව පළ කර තිබෙ බවත් ඒවා ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක සමාගම්“, යනුවෙන් එහි සඳහන් බව The Hindu Business Line පවසා තිබෙනවා.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ 99% කට වැඩි කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුවන අතර 2024 ජූනි මාසයට පෙර එම හිමිකාරීත්වය අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව රජය මීට පෙර නිවේදනය කරනු ලැබුවා. බොහෝ දුරට මෙය ඉන්දීය සමාගමකට පැවරීමට නියමිත බවයි එම ආරංචිමාර්ග සඳහන් කරනු ලැබූවේ.//

    ReplyDelete
  6. කඩවත තට්ට මංජුNovember 4, 2023 at 4:34 AM

    අනුර කුමාර සහෝදරයාගේ ගූ උනත් මම කනවා.
    පුංචි අම්මගේ පෑන්ටි හොදලත් දෙනවා.

    ඒක මට ලොකු සතුටක්.

    අනුර සහෝදරයා ජනාධිපති උනාම කඩවත සංවිධායක මම.

    ReplyDelete
  7. මාතේ මාස හයක් කාබ්ස් (carbs - carbohydrates) නොකා හිටියොත් T2 දියවැඩියාව ගොඩලු. ඒ කියන්නේ බතුත් කන්න බෑ.
    පුදුමයක් නෙමේ ලංකාවේ මිනිස්සු ලෝකේ දියවැඩියාව සහ අනෙකුත් බෝ නොවන රෝග (NCD) අතින් වැඩිම රටක් වෙලා තියන එක ගිලින බත් සහ පාං තොගේ හැටියට, සීනි වලට අමතරව.

    මම හිතන හැටියට හාල් මිල දෙගුණයක් කළ යුතුයි, සීනි සම්පූර්ණයෙන්ම තහනම් කරන ගමන්ම.

    ලංකාවේ අවුරුද්දකට බිලියන 1000ක් ඉක්මවන රටේ සෞඛ්‍ය වියදමෙන් කාලක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි.

    Six months on a low-carb diet could lead to remission from type 2 diabetes, study finds
    https://www.insider.com/six-months-low-carb-diet-could-lead-to-diabetes-remission-2021-1

    දියවැඩියාව රිවස් කරන්න ලේසිම ක්‍රමේ සීනි කෑම නැවැත්වීම කිව්වම මගේ ඇඟට එන අයට ලංකාවේදී මගේ පාතරාසය, බණ්ඩක්කා මඤ්ඤොක්කා පොල් හාල් වත්තෙන්. Chicks are welcome, eggs are a bonus 😋

    සීනි කෑම නැවැත්වීම ලෙඩ වැළැක්වීම පමණක් නෙමෙයි ඇඟ ලස්සන කිරීමත් කරනවා ලංකාවේ උන් සීනි පිටි කෙලලා තමයි බඩ තඩියො උනේ.

    මේ සරල දේ අවුරුදු ගාණක් තිස්සේ කීප පාරක්ම කිව්වා, ඒවට මුකුත් නොකියපු උන් සීනි මිල වැඩි වෙච්ච ගමන් ඊයෙ ෆයර් වෙලා. මේ 2015 රාජිත සේනාරත්න සීනි බදු වැඩි කරලා රුපියල් 50කින් ඒ දවස්වල දාපු පෝස්ට් එකක් 👇

    +++++
    මාස හයක් Carb නොකා හිටියොත් T2 දියවැඩියාව ගොඩ. ඒ කියන්නේ බතුත් බෑ. පුදුමයක් නෙමේ අපි ලෝකේ දියවැඩියාව සහ බෝ නොවන රෝග (NCD) අතින් වැඩිම රටක් වෙලා තියන එක ගිලින බත් සහ පාං තොගේ හැටියට, සීනි වලට අමතරව.

    හාල් මිල දෙගුණයක් කළ යුතුයි, සීනි තහනම් කරන ගමං. අවුරුද්දකට 1000 Billion පනින සෞඛ්‍ය වියදමෙන් කාලක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි.
    +++++

    ඔය සරල සංසිද්ධිය ගැන නොකඩවා කියපු නමුත් ලංකාවේ බහුතරයක් දෙනා මේ ගැන තේරුම් අරගෙන නෑනේ නේද?

    ReplyDelete
  8. ජේවීපී අනුර කුමාර ග්‍රැපයිට් ලපයා පුංචි අම්මට වත් ඉන්න දුන්නේ නෑ.

    මානසික ලෙඩෙක් අනුර කුමාර කියන්නේ.

    තට්ට මංජු වගේ මානසික ලෙඩ්ඩු තමයි ලපයට කඩේ යන්නේ.

    තට්ට මංජු ඕස්ට්‍රේලියාවේන් එලෙව්වේ මිනිහගේ ලේලී ඇදුම් මාරු කරනවා හොරෙන් බලං ඉදලා.

    ReplyDelete
  9. බත් කන මිනිස්සුන් වැඩි නං ලංකාවේ
    උන්ට ගැලපෙනා ලොක්කොත් ලැබුණාවේ
    බත් කන ගොනුන් වැඩි වුණහම ඇන්නෑවේ
    පාලකයන් වෙන්නෙත් නුවණැතියො නොවේ

    ReplyDelete
    Replies
    1. කැරි කන නිමල් ගේ වැඩ ටික ලංකාවේ
      දැක්කොත් රෙවෙයි අනුරගේ අම්මට ඇන්නාවේ

      Delete
    2. @ නිදී

      ඔබත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයට ඡන්දය දෙන අයට බත්කන ගොනුන් ලෙස අපහාස කිරීම ගැන බොහොම කණගාටුයි නිදී, ඔය අය ඉස්සර පොහොට්ටුව ඊටත් පෙර යහපාලන ආණ්ඩුව එජාපයට ඡන්දය දීපු මිනිස්සු, ඒ අය වැරදි තීරණ ගැනීම ගැන පසුතැවී දැන් මාලිමාවට බලය දෙන්න තීරණය කරලා, ගෝඩක් වෙලාවට මාලිමාව දිනුවාට පසුවත් ආපහු පාරක් කලින් වගේම දැඩිලෙස පසුතැවීමට පුලුවන්, එතකොට තව වෙන විකල්පයක් හරි නැවතත් රාජපක්ෂ වික්‍රමසිංහ වගේ ගර්හිත කණ්ඩායමක් පසුපස ආපහු යන්න පටන් ගනීවි තමයි, ඒක වෙනම දෙයක්, ඒත් ඒ අයට ඔහොම බත්කන හරක් හැත්ත කියලා නමින්ම ඇවිත් අපහාස කිරීම ඔබට තරම් නොවන බව මගේ අදහසයි. වඩා ඉවසිලිවන්ත ලෙස සාධාරණ ලෙස විවේචනය කරන්න ඕන නේද නිදී? මේකට ඔබෙන් කාරුණික සහ rational පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මම.

      Delete
    3. තට්ට මංජුට ගොනා කියන්න එපා නිමල්

      Delete
  10. වැරදීම
    ------

    අනුර දිසානායක මහත්මයාට ඇමෙරිකාවෙ දේශනයෙදි වචනයක් පැටලිලා වැරදුණා..

    ඒක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් දෙයක්..

    මම හිතන්නෙ නෑ ඔහුගෙ නොදැනුමක් කියල ඒක..

    ඒ වගේම ඔහුට ඉංග්‍රීසි බැරිකම නිසා ඔහු මෝඩයෙක් කියල මම හිතන්නෙ නෑ..

    විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරලද නැද්ද මම දන්නෙ නැහැ..

    සම්පූර්ණ නැතත් ඔහු අදක්ෂයෙක් නෙවෙයි.

    ඇකඩමික් කෝස් එක අස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ කලක් නායකත්වයක් දරපු නිසා දන්නව ලේසි මිනිහෙක්ට කැපෑසිටියක් එන්නෙ නෑ දේශපාලන සංවිධානයක නායකත්වය දරන්න..

    මේ කාරණා මුලින්ම මම කියන නිසා මාලිමා ෆේක් සෙට් එක බැහැල මට බනින්න කලින් කියවල ඉදියි කියල හිතනවා..

    බැන්නත් කමක් නෑ මගේ වෝල් එකේ කුණුහරුප , පුද්ගලික මඩ ගහල නිකන් කාලය නාස්ති වෙනව විතරයි ;එහෙම හැසිරෙන අර්ධ ශික්ෂණය වූ අයගෙ තිරශ්චීන අදහස් ඉවත් කරන යාන්ත්‍රණයක් මෙතන තියෙන නිසා..
    කාරණේ මේකයි...

    මේ වගෙ වැරැද්දක් වෙන දේශපාලන නායකයෙක්ගෙන් වුණා නම් අද බුකිය ක්ෂීර සාගරයට වඩා කැළඹිලා ඇති..

    විශේෂයෙන්ම මාලිමාවාදින්ගෙ බරපතල වෛරයට පත් කෙනෙක් අතින් වුණා නම්..

    උදා - බැසිල් සහ කපුටාස්
    සනත් නිශාන්ත සහ ඔක්සිජන්
    විමල් සහ ගී ද මෝපසාන්

    ඒකට හේතුව තමයි ඉතා දැඩි ස්වෝත්තමවාදින්ගෙන් මේ කදවුර පිරිලා තිබීම.

    ඔවුන්ගේ අෂ්ඨ ගරු ධර්ම මේ👇

    - අපි හැර ඔක්කොම හොරු
    - අපි හැර ඔක්කොම මෝඩයො
    - අපි හැර ඔක්කොම වහල්ලු
    - අපි විතරයි දන්නෙ
    - අපි කරපු ඔක්කොම හරි
    - අපි තමයි නියම වම
    - අපි විතරයි දේශප්‍රේමී
    - අපි හැර කාටවත් මේක ඉස්සරහට කරන්නත් බෑ

    මේ වගෙ හිතුව ඉස්සර කට්ටියක් ජර්මනියෙ..

    ආයෙ කාම්බෝජයේ .. ආයෙ ඉතාලියෙ..

    හැබැයි වැරදීම් ගත්තොත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ බිහිසුණුම වැරදීම් දෙකක් වුණේ ජවිපෙ අතින්...

    අනෙක කොටි සංවිධානය අතින්..

    මනුස්ස ජීවත, දේපල , රටේ ප්‍රතිරූපය විනාශ වෙලා ආර්ථිකය හොම්බෙන් ගියා විතරක් නෙවෙයි ,

    මනුස්ස ජීවිතේ වටිනාකම අපේ සංස්කෘතිය ඇතුලෙ හෑල්ලු වුණේ ඒ ආයුධ සන්නද්ධ විප්ලව නිසා..

    වධකාගාර වල තරුණ කොල්ලො කෙල්ලො දහදුක් විදල පණපිටින් කෑලි වුණා විතරක් නෙවෙයි හොද සිංදුවක් ලියන්න හිටපු , හොද රගපෑමක් බලන්න තිබුණ දක්ෂ මිනිස්සු පාරවල් ගාණෙ මැරුණ ඒ අත්වැරදීම් වලින්..
    ඒ නිසා අනුන්ට ඇගිලි දික්කරගෙන අවුරුදු හැත්තෑ පහක සාපයක් ගැන කියනකොට තමනුත් සාපයක් වුණ කාලයක් තිබුණ බව මාලිමා හිතවතුනි අමතක කරන්න බැහැ..

    මොකද ඒ කාලෙ මෙහෙම ලිව්වනම් කීර්ති විජයබාහු නොහොත් සමන් පියසිරි සහෝදරයාගේ ඕඩරෙන් දේශප්‍රේමියෙක් කණ ළගට ඇවිත් " ඩෝං " ගාල යනවා..

    තමුන්නාන්සෙලාට ඉතිහාසෙ වැරදුණු වැරදිල්ලෙ හැටියට අනුර මහත්මයගෙ වැරදිල්ල පොඩි වැරදිල්ලක්..

    මනුස්සයන්ට වරදිනවා..

    අනෙක් මිනිස්සුත් මිනිස්සු ,තමුන්නාන්සෙලත් මිනිස්සු ,අපි ඔක්කොම මේ රටේ මිනිස්සු මතවාදීව වෙනස් වුණත් ;

    අන්න ඒක ඔලුවෙ තියන් නිහතමානීව දේශපාලනේ කරන්න ..

    බොහොම ස්තුතියි !

    ReplyDelete
  11. මිණිරන් කථාව.

    මිණිරන් වලට කියපු පද පැටලීම ඔසවා තැබීමේ මඩ හා ඒවා සේදීමට ජවිපයේ තෝරු මෝරු රෙදි සෝදන යන්ත්‍ර ලෙස කටයුතු කරනු උදෙන්ම ඉහල පහල යනවිට දුටු ලක්ෂණයකි.

    ලංකාවේ මිණිරන් හෙවත් ග්රෆයිට් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන අමුද්‍රව්‍ය ගැන තමයි ඔහුගේ කතාව ගියේ.මීට දවස් කිහිපයකට පෙර ජවිපා මිත්‍රයෙක් තරුණ සංගමය හා ශිෂ්‍ය සංගමය කියන වචනේ අල්ලාගෙන මගේ පිටුවේ වැළලිලා දින දෙකයි ගත වෙලා තිබුණේ.

    ඔන්න අනුරය්යා නාගෙන කියලා අපිටත් උඩ පනින්න තිබුණා.වැරදීම් කියන එක වෙන දෙයක්.මිනිස්සුන්ට වචන වැරදුණාට කමක් නැහැ,එය නිවැරදි කරන්න තමන්ට සමාව ගන්න කොන්දක් තිබෙනවානම් අන්න එතන මහත්මා ගතිය තියෙනවා.වචනයක් වැරදුනාම මුළු පක්ෂේ ඉන්නේ මාධ්‍ය අංශයයි,සාහිත්‍ය ලේඛක අංශයයි එකතු වෙලා අනුර එහෙම දෙයක් අදහස් කලේ නැහැ කියමින් තමන්ගේ ගෙදර වැඩක් කරගන්න තියෙන කාලේ සේදීමට ගන්නවට වැඩිය අනුරට කියන්න තිබුණා සමාවෙන්න මම අදහස් කලේ ග්රෆින් කියලා.හැබැයි එහෙම නිහතමානි වෙන්න කොන්දක් හා මහත්මා ගතියක් නැති වුණාම මුළු පක්ෂෙම වචනෙකට බුකියට මරා ගන්න හෝ හෝදන්න දාලා තමන් ඒකෙන් වැනිෂ් වෙන එක ග්‍රාමය දේශපාලන බාවිතාවක්.

    කොහොම නමුත් මම අනුරය්යට කියන්න යන්නේ මිණිරන් කථාවක්.අපිට මිණිරන් ප්‍රධාන කොට ලැබෙන්නේ බෝගල පත්ලෙන්.ඒ පතලේ අයිතිය තියෙන්නේ 80% ක්ම Graphit Kropfmühl AG කියන ජර්මන් සමාගමට. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර සහයක වන්නේ Alterna GK LLC කියන ජර්මන් සමාගම. ඔවුන්ට මේකෙන් 10.3% අයිතියි.ඒ කියන්නේ 90% කට වඩා බෝගල පතල එම සමාගම් වලට අයිතියි.එහෙනම් අනුරය්යට පළමුව ඔය ඇමෙරිකාවේ ගිහිල්ලා කොරනවා කියපු වැඩේ කරන්න ඔය 90% අපිට ආපහු ගන්න වෙනවා.ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායට. නැතිනම් ඔවුන් ගෙන් ඔය පතලේ අයිතිය තියෙන 90% මිලදී ගන්න චන්ග් අක්කිගෙන් ණයක් ඕන වෙනවා. එහෙමත් නැතිනම් දැනටත් අනුරය්යා හා චන්ග් අක්කී ඇමෙරිකානු සමාගමකට විකුණන්න යනවා කියලා එයාලගේ වචන වලින්ම අපිට හිතෙනවා.

    ගිව්සුම් ප්‍රකාරව ඕවා ලේසියෙන් අවුරුදු පහකින් කළමනාකරණය කරලා රට දියුණු කරන්න අනුරය්යට සෑහෙන්න ජාත්‍යයන්තර සහයක් අවශ්‍යයි.ඔය ගණන් මිමි හදලා අච්චරයි මෙච්චරයි කියපු ණය ප්‍රමාණයේ අපේ රටේ ස්වභාවික සම්පත් සියල්ලම වගේ උගස් තියලා තියෙනවා.

    ඒ නිසා අනුරය්යට රට හදන්න ඇත්තටම පොලව හාරලා බැරි වෙනවා.මේ යථාර්තය තමයි පළමුව අනුරය්යා.එයාගේ සෝදන මැෂින් හා do or die කාඩර් වරු වගේම වැරදිච්ච වචනයට වඩා වැඩේ වැරදිලා තියෙන්නේ කියන එක වටහා නොගන්නා අනිත් මිලියන 22 ක බහුතර ජනතාව දැන ගන්න ඕන.

    ReplyDelete
  12. මාතලන් ඔහොම තමයි රටවල් වල නැගීම් බැසීම් තියෙනව තමයි ලංකාවේත් එහෙමයි මේ පතාක ගස් පොළොවට පතබෑවෙන කාලයක්. අප්‍රමාණ අලාභ හානි අත්විදි‍න කාලයක්. පිරිමහන්න බැරි පාඩු සිද්ධ වෙන කාලයක්. මෑතකදී Jackson Anthony දෑස පියාගත්තම දැනෙන්නෙත් ඒ හා සමාන ෆීලිං එකක් නෙවෙයිද?

    මට ඇත්තටම ජැක්සන් ගැන කමෙන්ට් එකක් දාන්න බැරිවූණා ඒ දවස්වල ඇත්තටම ලංකාවේ හිටපු කාලේ වගේම දැනටත් ලංකා පොළොව උඩ කාලෙකින් පහළ වුණු ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් ටයිප් එකේ මනුස්සයා තමයි ජැක්සන්. මොනයම් හෝ විදිහකින් මොනයම් හෝ කැපෑසිටි එකකින් හැම ඒරියා එකේම තමන්ගේ ප්‍රසන්ස් එක මාක් කරන්න ජැකාට පුළුවන් වුණා. කවුරුහරි ඇහුවොත්, “කවුද ජැක්සන් ඇන්තනී කියන්නේ” කියලා, අපිට එක පාරට උත්තරයක් දෙන්න අමාරුයි. මොකද්ද ජැකාගේ ඩෙසිග්නේෂන් එක? ඇක්ට’ ද? ඩිරෙක්ට’ ද? ප්‍රසන්ට’ ද? සිංග’ ද? රයිට’ ද? ට්‍රැවල’ ද? එකක් කියන්න බෑ. ආට් ඇතුළේ යන්න පුළුවන් හැම අත්තක් දිගේම ගිහින් බලන්න ජැකාට පුළුවන් වුණා. එහෙම ගිහින් බලන්න ජැකාට ඕනෙ වුණා. ඒ නිසා මං හිතන්නේ ජැකාට දෙන්න පුළුවන් හොඳම හැදින්වීම තමයි ‘ගවේෂකයා’ කියන ලේබල් එක. ඉතිහාසය විතරක් නෙවෙයි, හැම දෙයක්ම එක්ස්ප්ලෝ කරන එක, එක්ස්පීරියන්ස් කරන එක ජැකාට ලොකු එක්සයිට්මන්ට් එකක්. හැම දෙයක්ම හදාරන්න ජැකාට හෙනටම ආසාවක් තිබ්බා. පරතෙරට යන්න පට්ටම ඇම්මක් තිබ්බා. ඒ තිබ්බ ඇම්මට මං පට්ටම ගරු කරනවා සහ ආදරේ කරනවා.

    ජැකා ගැන මේ වෙලාවෙත් මිනිස්සු එක එක පැතිවලට බෙදිලා බැනගන්න එක, ජැකාගේ ඇක්ටිං ගැන, ඒ ඇක්ටිං ද නැත්තං ඕවරැක්ටිං ද කියන එක ගැන, ජැකාගේ නිහතමානීකම ගැන, ජැකාගේ පණ්ඩිතකම ගැන, ඉස්සර බැනපු මිනිස්සු දැන් හොඳ කියන එක ගැන, හොඳ කියන මිනිස්සුන්ට බනින එක ගැන, මේ එක එක පැතිවලට තල්ලු වෙවී යන කොන්වසේෂන්ස් හැම එකකින්ම පේන්නේ ලංකාවේ හැම මනුස්සයෙකුගේම ලයිෆ් එක අස්සට ජැක්සන් ඇන්තනී කියන ප’සනෑලිටි එක මොනතරම් දුරට රිංගලා තියෙනවද කියන කාරණේ.

    ජැක්සන්ගේ ෆිල්මෝග්‍රැෆි එක සහ අවෝඩ්ස් ලිස්ට් එක දිගට හරහට ෂෙයා වෙනවා මං දැක්කා. ඒක ෂෙයා වුණේ ලස්සන කැප්ෂන් එකක් එක්ක, මේක තමයි ලංකාවේ කලාකාරයෙකුට තියෙන්න පුළුවන් ලෙජන්ඩරිම සීවී එක කියලා. දවසේ පැය 24 ඇතුළේ ජැකා මෙච්චර ගේමක් ගහගෙන, මෙච්චර වැඩ තොගයක් කරගෙන ඉස්සරහට ආවේ කොහොමද කියන එක ඇත්තටම පුදුම සහගතයි. ජැකාට හරිම කාලේ හරිම මිනිස්සු ටික ආශ්‍රය කරන්න ලැබුණා. ඒ මිනිස්සුන්ගේ නෙක්ස්ට් ලෙවල් වැඩවලට ජැකාව කාස්ට් කෙරුණා. ඒකෙන් ජැකා ලෙසටම ක්‍රාෆ්‍ට් වුණා. ජීවිත කාලයක්ම දිව්වේ පොඩි කාලේ, තරුණ කාලේ වැටුණු ඒ පොහොරවලින්.

    ජැකා ගැන මං මීට කලින් කිහිප වතාවකදීම ලියලා තියෙනවා. ජැකා ඇක්සිඩන්ට් වුණාමත් මං ලියලා තියෙනවා, ඇස් අරින දවසක් එයි කියලා හිතලා මං ලියලා තියෙනවා. මතකයක් නොවී ඍජු කයක් විදිහට ආපහු දකින්න ලැබෙනවා නං කියලා හිතලා මං ලියලා තියෙනවා. දැන් හිතේ ඉතුරු වෙලා තියෙන්නේ ලොකු පසුතැවිල්ලක්. ජැකාගේ ජීවිතේ තනිකරම තීසිස් එකක්. සමහර ඩිසිෂන්ස් ගනිද්දී දෙතුන් පාරක් නෙවෙයි, දහ දොළොස් පාරක් නෙවෙයි, සිය දහස් පාරක් හිතන්න ඕන කියන පාඩම, ජැකාගෙන් අපිට ගන්න පුළුවන්. මිනිස්සු ජන ගඟදිගේ ඇවිත් අවසන් ගෞරව දක්වලා යනවා තමයි, නමුත් සමහර දේවල් ඒ ඒ විදිහට සිද්ධ නොවුණා නං දවස් ගාණකට මුළු බොරැල්ලම, මුළු කඩවතම, රාගමම, මීටත් වඩා බ්ලොක් වෙන තරමට මිනිස්සු පිරෙන්න ඉඩ තිබ්බා. මීට කලින් මං පෝලිමේ ගිහින් අවසන් ගෞරව දක්වන්න ගියේ විජය නන්දසිරි මහත්තයාගේ ෆියුනරල් එකට. එදත් නඩ පිටින් ගල්කිස්ස කලාපුරයට ඇවිත් හිටියා ලංකාව වටෙන්ම මිනිස්සු. කොරෝනා නොවුණා නං ඊළඟට මහා ජන ගඟක් දකින්න තිබුණු ෆියුනරල් එක තමයි ජිප්සීස් සුනිල් අංකල්ගේ ෆියුනරල් එක. හොඳට හිටියොත් කවදාහරි දවසක අපිට ඒ විදිහට දැකගන්න පුළුවන් තව ෆියුනරල් එකක් තමයි ශිහාන් මිහිරංගගේ ෆියුනරල් එක. ජැකාට මිනිස්සු බනින එක ගැන දුකයි. ජැකා ගැන ප’සනලි හිතේ පලුද්දක් ඇතිවුණු එක ගැන දුකයි. ජැකාට අත්වුණු අවසානය ගැන දුකයි. මෙහෙම යන්න ඕන මනුස්සයෙක් නෙවෙයි.

    Cont'd

    ReplyDelete
    Replies
    1. දැන් බලපන් මාතේ ජැකාගේ වයසට ආසන්න පොරක් වන සන්නාට මිනිස්සු බනිනවා යූටියුබ් චැනල් අටවගෙන කයිවාරු ගගහ පම්පෝරි ගගහ ඉන්නවා කියලා. නමුත් සන්නා මේ වෙනකොටත් තමන්ගේ ඩිජිටල් ආකයිව් එක හදලා ඉවරයි. තමන් නැති කාලෙක, සයිබ’ස්පේස් එක පවතින තාක් කල්, තමන් කරපු කියපු දේවල් සේරම ඔෆීෂලි බලන්න, රිෆ’ කරන්න මෙතඩ් එකක් සන්නා හදලා තියෙනවා. ජීවිත කාලයක් තිස්සේ තමන් එකතු කරගත්ත දැනුම හරිහමං විදිහට මිනිස්සු එක්ක බෙදාහදාගන්න, ඊළඟ ජෙනරේෂන් එකකට දෙන්න ජැකාට ඉඩක් ලැබුණේ නෑ. ජැකාගේ ඉතිහාස යූටියුබ් කතා කිහිපයක් ජැකාගේ චැනල් එකේම තියෙනවා. අනේ ඒවා කන්ටිනියු කළා නං කියලා දැන් ගිහින් බලද්දී හිතෙනවා. එහෙම වුණා නං, ‘පුස්තකාලය වසා දැමුණා’ කියලා පෝස්ට් ෂෙයා කරන්න සිද්ධ වෙන්නේ නෑ. හැබැයි, මං හිතන්නෑ ජැකාට කලින්ම යන්න සිද්ධ වෙයි කියලා ජැකාවත් හිතන්න ඇති කියලා. සමහරවිට මීට වඩා ලස්සනට දේවල් ආකයිව් කරන්න ප්ලෑන්ස් තියෙන්නත් ඇති.

      නටබුන් සේරම ශකබුම් වේගෙන ආව කාලයක, ‘මහා සිංහලේ වංසකතාව’ හදලා ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක හැපෙන ටොපියක් වගේ හැපනිං ටොපික් එකක් කරලා ලංකාවේ ඉතිහාසය ලංකාවේ මිනිස්සුන්ටම කියලා දුන්නේ ජැක්සන්. ළමා පිටියෙන් ළමයි ඈත්වීගෙන ගිය කාලයක ‘ටිකිරි පැදුර’ හදලා, පස්සේ NSB හපන් අකවුන්ට් එකෙන් ස්පොන්ස කළාට පස්සේ නම වෙනස් වුණු ‘හපන් පැදුර’ හදලා ළමයින්ට ළමාකම ළං කළේ ජැක්සන්. ඉන්ස්ටා ටික්ටොක් යූටියුබ් ඇවිත් ට්‍රැවල් ව්ලොග්ස් ගහන ට්‍රෙන්ඩ් හැදෙන්න කලින් එක්ස් ඩී කැම් කරේ තියාගෙන දහදුක් විඳගෙන ලංකාවේ ලස්සන ලංකාවේ මිනිස්සුන්ටම පෙන්නන්න ‘ගඟදිගේ’ ගියේ ජැක්සන්. ලෝකෙම කරක් ගහන ඩිස්කවරි චැනල් එකවත් ගිහින් තිබුණේ නැති ලෙසතෝ රාජ්‍යයට මුලින්ම ගිහින් ‘සලංහන්තේ’ කිව්වේ ජැක්සන්. දියාරු වෙච්ච ඉතිහාස උපහාස ෆිල්ම් හදන තෙල් බෙහෙත්කාරයන්ට කලින් කොලිටි හිස්ට්‍රිකල් ෆිල්ම් එකක් විදිහට ‘අබා’ හැදුවේ ජැක්සන්. ලංකාවේ ටෙලිවිෂන් ඉතිහාසයේ හැදුණු සුපිරිම ටෙලිඩ්‍රාමා හැම එකකම වගේ සැළකිය යුතු ස්ක්‍රීන් ප්‍රසන්ස් බරක් ඇද්දේ ජැක්සන්. කැමරාවට පිටිපස්සෙන් හිටගත්තාම "මේක ජැක්සන් ඇන්තනී ඩිරෙක්ට් කරපු වැඩක්" කියන්න පුළුවන් ලෙවල් එකට දියුණු වුණු ඩිරෙක්ට' කෙනෙක් ජැක්සන්. ආටිස්ට් කෙනෙක් විදිහට බලද්දී අවබෝධයක් සහිතව බරසාරව වැඩුණු අතළොස්සෙන් ඉහළින්ම හිටිය නළුවෙක් ජැක්සන්. මරාසාද්ගේ ඉඳලා, මධුර ජවනිකාවේ ඉඳලා, මහ සමයම වෙනකං මහන්සි නොතකා ලෑලි ගැලවෙන්න ස්ටේජ් එකේ කරණම් ගැහුව ඩ්‍රාමාකාරයා ජැක්සන්. කවුරුත් වැඩිය නොදන්නවා වුණාට ලංකාවේ චිත්‍රකතා ඊරා එකේ හිටපු සුපිරිම කොමික් ආටිස්ට් කෙනෙක් ජැක්සන්. ලස්සනට ලිරික්ස් ලියන්න පුළුවන් හොඳ ලිරිසිස්ට් කෙනෙක් ජැක්සන්. අතට ගන්න පෑනෙන් හිතට දැනෙන්න වචන හරඹ කරපු ලේඛකයා ජැක්සන්. කතා කරනවා අහන් ඉන්න ආස හිතෙන, විනාඩි පහක් අහන් හිටියත් මොනාහරි යමක් ඉගෙන ගන්න පුළුවන් නියම කතාකාරයෙක් සහ පූරකයෙක් ජැක්සන්. ලංකාවේ නම්බ වන් ඇවිදින පුස්තකාලය ජැක්සන්. ඉතුරු කරලා ගිය හිඩැස පුරවන්න කාටවත් බැරිවේවි කියලා හැමදාම හැමෝටම කියන ෆියුනරල් ශෝකාලාපය මිනිස්සු ජැක්සන් ඇන්තනී වෙනුවෙනුත් කියනවා. මං හිතන්නේ ඒ හිඩැස හිඩැසක් විදිහටම තියෙන්න ඕනේ. එතකොට ජැක්සන්ගේ අගය මේ ඉන්ඩස්ට්‍රියට හැමදාමත් දැනේවි. මේ වගේ මල්ටිටැලන්ටඩ් ඕල් රවුන්ඩ’ කෙනෙක්, ආයෙ තව කාලෙකට එන්නේ නෑ.

      මැදියම් රැයේ රැඟුමන් රඟා අමතක කරන්න බැරි තරමට මගේ මතක ලෝකේ වේදනාවක් තියෙනවා. ජැක්සන් ඇන්තනී කියන සකල කලාවන්හි කෙළ පැමිණි සංස්කෘතික ජීවියා මගේ ජීවිතේ හීරෝ කෙනෙක්. හිතන්නත් කලින් සිද්ධ වුණු ඒ හීරෝගේ හැරයාම භාරගන්න මං තාමත් රෙඩි නෑ. හීරෝ කෙනෙකුට හම්බවෙන්න ඕන එන්ඩිං එක ජැකාට නොලැබුණු එක ගැන දුකක්, අවුලක්, ඇරියස් එකක් තාමත් මගේ හිත අස්සේ පැසවනවා. නමුත්, ජීවිතේ හැටි එහෙමයි. ජැක්සන් අපිව දාලා ගියාට පනාපුත්‍රගේ මතක වස්තුව දැන් අපි අතරේ ඉපදිලා ඉන්නවා. හැමදාටම පනාපුත්‍ර අපිත් එක්කම දිගටම ඉඳීවි. ගාමිණී, විජය, ජෝති, ජෝ වගේම ජැකාත් අපි අතරේ ආයෙ ආයෙත් ඩේලි ගමන මැද්දේ මතු වේවි, මතක් වේවි. අනේ හිටියා නං කියලා කතා කරාවි. 'මහාවංසය' කියන වචනය ඇහුණත් 'මහාවංසයට විද්‍යුත් ටීකාවක්' කියලා හිතින් අපි ටැග්ලයින් කම්ප්ලීට් කරාවි. සුසීමා සිංදු ඇහෙනකොට, ඇෆ්‍රෝ මුදු මුදු කොණ්ඩෙ එක්ක කණ්ණාඩි දාගෙන ඉන්න, දඟකාර සමනල් වියේ කැහැටු කොල්ලා අපේ හිත් අස්සේ හිනා වේවී. සමහරු බනීවි. ලංකාවේ කවදාවත් මැරෙන්නැති ටොපික් එකක් වේවි. ඇත්තටම ජැකාට මොකද වුණේ කියන ප්‍රශ්නයට හැමෝම හැමදාම උත්තර හොයාවි.

      දාලා ගිය ඇඳ වෙනුවට දීලා ගිය හොඳ ගැන කතා කරමු.

      ජැක්සන් තමයි ලංකාවේ කලකින් පහළ වුණු කලා කිං.

      ජැකා කියන්නේ යකාගේ පොරක්. පහුවෙලා හරි;

      සුබ ගමන්, පනාපුත්‍ර!

      අමතක නොවේ... ලස්සන රුවේ... සිත සැනසුවේ... !

      Delete
  13. රෂිනිට බලෙන් පුකේ අරින්න ඕනි

    ReplyDelete
  14. මාතලන් ඔයා ඊශ්‍රායලය ගැන කියන සමහර කරුණු historically inaccurate.

    උදාහරණ විදියට, ඔයා රෝමානුවො ජේසුස් වහන්සේව ඝාතනය කලා කියන එක දෝෂ සහිතයි.මොකද රෝම නීතිය යටතේ ඝාතනය වුණාට කුමන්ත්‍රණය සිද්ද කලේ යම් අන්තවාදී යුදෙව් කොටසක්.රෝම නීතිය යටතේ නඩු අහන්න කලින් යුදෙව් නීතිය යටතෙ තමා චෝදනා එල්ල කලේ.ඒක නිසා රෝමානුවන්ට සම්පූර්ණ චෝදනාව එල්ල කරන එක වැරදී.

    ඔයා ඊලඟට කියන ඔය ක්‍රි.ව. 70 දි ජෙරුසෙලමට පහර දීම සහ ජේසුස් වහන්සේගේ මරණය සහ ක්‍රිස්තියානිය අතර සම්බන්ධයක් තියෙනවා කියන එක සම්පූර්ණම වැරදී.මොකද ඒ වෙනකොට රෝමය ක්‍රිස්තියානි නෙවේ.රෝමයේ ක්‍රිස්තියානින්ට පීඩන කාලයක් තිබ්බෙ ඒ කාලෙ.පීඩන කාලෙ ඉවර වෙන්නෙ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි දහම වැලඳ ගැනීමෙන් පස්සෙ 313 AD වල මිලාන් ආඥාව නිකුත් කිරීමෙන් පස්සෙ. ක්‍රි.ව. 70 Siege of jerusalem වලට හේතුව වුණේ යුදෙව්වො රෝම පාලනයට එරෙහිව ක්‍රියාත්මක කරපු කැරලි මිසක් ආගමික මතවාද හෝ antisemitism නෙවේ.

    ඊලඟට ඔයා කියන අර කහ තරුව ගැන කතාව.ඒක හඳුන්වලා දුන්නේ ක්‍රිස්තියානින් නෙවේ.ඒක මුස්ලිම් ආගමේ නිර්මාණයක්.හරියටම කිව්වොත් නබිවර මුහම්මද්ගේ ඉගැන්වීම් මත මුස්ලිම් පාලන ප්‍රදේශ වල ජීවත් වෙන යුදෙව්වන්‍ට දීපු සලකුණක්. උමයීයාද් ඛල්ෆාත් Umayyad caliphate එකේදි තමා මුලින්ම ඕක භාවිතයට එන්නෙ.මේ badge එක තියෙන අය පාලක මුස්ලිම්වරුන්ට ජිසායහ් "Jizzya" කියලා බද්දක් ගෙවන්න ඕනෙ.අනිත් එක යුදෙව්වන්ට විතරක් නෙවේ මුස්ලිම් පාලන ප්‍රදේශ වල ජීවත් වෙච්ච ක්‍රිස්තියානින්ටත් මේ වගේම සලකුණක් දීලා තිබ්බා.

    එතකොට ඔයා ඔය ඊලඟට කියපු අර පොලී කතාව තනිකර අනිත් පැත්තට කිව්වෙ.ක්‍රිස්තියානින්ට මුදල් පොලියට දෙන්න තහනමක් ජේසුස් වහන්සේ දාලා නෑ.මේ සම්බන්ධ තහනම තියෙන්නෙ යුදෙව්වන්ට.බයිබලේ පරණ ගිවිසුමේ යුදෙව්වන්ට මෝසෙස් දීපු ව්‍යවස්තාවලිය ඇතුලෙ තියෙන නීතියක් මේක.ක්‍රිස්තියානින් තවදුරටත් ඒ ව්‍යස්ථාවලිය ඇතුලෙ නෑ.නව ගිවිසුම එක්ක ඒක වෙනස් වුණා.අනික ඒ නීතිය specifically යුදෙව්වන්ට දීපු එකක්.ඒක නිසා fact එකක් විදියට ඒකත් වැරදී.

    ඒ වගේම මාතලන් ඔය Antisemitism කියන්නේ සංකීර්ණ මාතෘකාවක්.ඔය තෝරගත්ත ජාතිය කියන සංකල්පය අදටත් යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් වල විශ්වාසයක්.ඕකට විරුද්දව ක්‍රිස්තියානි දේව දර්මය ඇතුලෙ Replacement theology කියලා ඉගැන්වීමක් තියෙනවා.හැබැයි ඒක Mainline churches පිලි ගන්න ඉගැන්වීමක් නෙවේ.අදටත් ඒක නිසා chosen people කියන label එක යුදෙව්වන්ට තියෙනවා.

    ඒක නිසා මේ වගේ සංකීර්ණ මාතෘකා ගැන කතා කරනකොට ප්‍රාමාණික දැනුමක් හරි ප්‍රාමාණික අධ්‍යනයක් හරි නැතුව බ්ලොග් පෝස්ට් එකක් හදන්න ඕන කමට උඩින් පල්ලෙන් අහුලපු කොටස් ටිකක් විතරක් අරන් ඒකෙන් පෝස්ට් එකක් හදලා දාන එක එක්තරා ආකාරයක නොමඟ යැවීමක් නේද?

    ReplyDelete
  15. ඔවු ඉතින් උඹ කියන කතාව ඇත්ත මාතලන් ලංකාවේ දැනට පවතින ලෙවෙල් එකට ගැලපෙන competitiveම ටිම් දෙක තමයි දැන් ඇෆ්ගන් බංගලි කියන්නේ.. අනිත් උන් එක්ක ලංකාවේ ටීම් එක සෙල්ලම් කරන්නේ පාරාජිකා මානසිකත්වයෙන්, බලපන් මැච් එක ඉස්සර තිබුන හොඳම ටීම් එක වෙච්ච ඔසීලගෙන් ගේම ඉල්ලපු ලංකාවේ ටීම් එක දැන් දැන් බංගලියො පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්නකොට ලංකාවේ සීනියර්ස්ලා කැප්ටන් සහ අනිත් හැමෝම ගිහින් ප්‍රශ්න දානවා. ඔය හැමදේම දිහා බැලුවම පේන්නේ බංගලි තමයි ලංකාවට දැනට ගැලපෙන ප්‍රතිවාදියා. මොකද බලපන් ඇත්තටම ලංකාව බංගලි එක්ක ගහංකොට මැච් එකේ තියෙන ගැම්ම,ටීම් එකේ උන්ගේ උනන්දුව, බොඩි ලැන්වේජ් එක.... තනිකරම මරු රයිවල්රි එකක්. මේ තත්ත්වය යටතේ මේ අපිට නොගැලපෙන ඉන්දියාව වගේ ප්‍රතිවාදියො එක්ක පෑහෙන්න යන්න නරකයි. ලංකාවත් තමන්ගේ තරමට පෑහෙන්න දැනගන්න ඕනේ, රට ගැන කියන්න තියෙන්නෙත් එච්චරම තමයි.

    ReplyDelete
  16. මේ කේස එක ගැන ගොඩක් අය කියන නිසා මමත් යමක් කියන්න හිතුවා, රට යන ගොඩක් අය කරන්නෙ පඩිය ලැබිච්ච කමන් බාර් ගානේ ක්ලබ් ගානෙ රින්ගන එක, අහපුවහම කියනවා, My Car, My Petral උඹට මොකද කියලා, ඉතින් කොහෙද ඉතුරුවක්, පස්සේ Facebook වල, Youtube වල අඩනවා වියදම වැඩී ඉතුරුවක් නෑ කියලා, අපි හැමෝටම ආසාවල් තියෙනවා තමයි නමුත් පඩිය ලැබිච්ච කමන් ඒ ආසාවල් ඉටුකරගන්න ගිහින් කලමණාකරණයක් නැතුව වියදම් කරපුවහම ඉතුරුවක් නෑ තමයි, සමහර විට මෙයත් එහෙම එකෙක් වෙන් නැති, මම අදුරන මගේම අය ලෝකෙ වටේ ඉන්නවා, ඒ අයට ඔය කියන ප්‍රශ්න නෑ, ගානට Life එක Enjoy කරනවා, මමත් ලබන මාසේ යන්න ඉන්නෙ රට, මචන් රට යනවා කියන්නෙ සූදු සෙල්ලමක්, තමන් හරියට මොලෙන් ගේම ගහලා දින්නොත් ජීවිතයම ගොඩ, ආතල් ගන්න ගියොත් අවසානේ ඉතුරු වෙන්නෙ මෙයා කියපු එක තමා, සමහරු ඒකත් නැතිකරගෙන එන වුන් ඉන්නවා, ගෑණු පස්සෙ ගිහින් , මම අද්දැකීමෙන් කියන්නේ, බුද්ධිමත්ව මොලෙන් ගේමක් ගහපන්,ගොඩයන්න පුලුවන්
    අනිත් එක වියදම වැඩි කතාව, තමන් රට යන්න කලින් Job එක, පඩිය ගැන දැනගෙන නේ යන්නෙ, නේද, එහෙනන් තමන් දැනගන්න ඕනා ඒ ගන්න පඩියට සාධාරණ පහසුකම් හොයාගන්න, සැප විදින්න කවුරුත් රට යන් නෑනේ, ජීවිතය දිනන්න, ගොඩ යන්නයි, දුක් විදල හරි හීණ හැබැකරගන්නයි රට යන්නෙ, ආදායමට සරිලන වියදම බැලස් කරන් ගියානම් ඔය ප්‍රශ්න එන්නෙ නෑනේ, රටේ නැති කෑම වර්ගයි, බීම වර්ගයි, ඔය වගේ විකාර නටන්න රට යන්න එපා, ලංකාවටම වෙලා ඉදහන්, ගොඩක් අය ඉන්නවා, හොදට කාලාබිලා, චාම්ව රස්සාවත් කරගෙන ජීවිතය විදින අය,
    තමන්ගෙ අතේ තමයි ගේම තියෙන්නෙ..

    ReplyDelete
  17. 'අවශ්‍ය නම් ආයෙත් සන්නද්ධ අරගලයකට ලෑස්තියි – ලාල් කාන්ත'

    Link

    අජිත් ධර්මකීර්ති මහත්මයා ඔබ සන්නද්ධ අරගලයකින් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ බලය ලබා ගන්නවට එකගද?

    ලාල් කාන්ත කියන්නේ ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ ගෙනයාම සදහා බලය ලබා ගැනීම අනිවාර්ය බව. ඒ ඒ සදහා සන්නද්ධ අරගලයක් සදහා නැවත යාමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ය සභික කේ ඩී ලාල් කාන්ත මහතා සුදානම් බව අද දින මහනුවරදී පැවසුවා.

    අජිත් ධර්මකීර්ති මහත්මයා,

    ඔබ දැන් කොතනද ඉන්නේ ? 88/89 භීෂණ සමයේ හමුදා ප්‍රධානියෙක්ව සේවය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය මැඩපැවැත්වීම සදහා ක්‍රියා කල ජෙනරාල් ෆොන්සේකා සමගද?
    ඔබ හැබැයි පසුගිය වසරේ කියා සිටියේ ජෙනරාල් ෆොන්සේකා රටේ බලය ලබා ගත යුතු බවයි.

    අජිත් ධර්මකීර්ති මහතා, ඔබගේ පැහැදිලි කිරීම කුමක්ද?

    ReplyDelete
  18. රූමත් වෛද්‍ය සිසුවියකට දිව දාලා පුකේ අරින්න ආසයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න