.

.

Nov 16, 2023

කිසිම හෝප් එකක් තැබිය නොහැකි කෝප් සභාපති... ෂටප් බන්ඩාර

 



කිසිම හෝප් එකක් තැබිය නොහැකි 

කෝප් සභාපති... ෂටප් බන්ඩාර

➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දේශපාලනයේ සැඟවුන රහස් දන්නේ ඉතාමත් සුළු පිරිසකිය... පාර්ලිමේන්තුවේ සිටිනා බොහෝ අය පවා නායකත්වයේ හා පක්ෂයේ ඉහළ මට්ටමේ අයගේ රහස් දන්නේ නැතිය... දැනගත්තද, නොදන්නා සේ සිටීන්නේය.. ඒ... තමන්ටද කිසියම් වාසියක් ලබා ගැන්මටය...


මේ රට බංකොලොත් කිරීමට වගකිව යුත්තේ රාජපක්ෂවරුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය. මතුපිටින් ගතහොත් එය 100% නිවැරදි තීන්දුවක්ම වනවාය. රාජපක්ෂලා මේ රට තම බූදලය සේ සිතා පිස්සු කෙලින්න පටන් ගන්නේ යුධ ජයග්‍රහණයෙන් පස්සේය. 


ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ මාෆියා කල්ලිය වුවත්, වගකීම ගන්නට ඕනා මහින්ද රාජපක්ෂමය. ඒ... ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වන නිසාවෙන් මෙන්ම, ඇකරිකාවේ උන් බැසිල් හා ඝෝඨා ආනයනය කොට බලගතු තනතුරු පිරිනැමු පුද්ගලයා නිසාය.


බැසිල් මාෆියාවේ මහ මොළකරු වන්නේ මේ මොහොතේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇති... මහාචාර්‍ය ෂටප් රංජිත් බණ්ඩාරමය. රංජිත් බන්ඩාර කියන්නේ... ෂම්මි සිල්වාටත් වඩා කම්බා හොරෙකි. ඩීල් කාරයෙකි.


ජෙප්පො දේශපාලුවන් හා ව්‍යාපාරකයින් හා ඩීල් දමන්නේ යම් සේද, ෂටප් බන්ඩාර කරන්නේද එයමය. බැසිල්ට ටෙන් පර්සන්ට් ලෙස නමක් පටබැදෙන්නේ නිකන් නෙවේය. මේවා ප්‍රසිද්ධ රහස්‍මය.


සාමාන්‍ය මැද පන්තියේ පවුල් වූ රාජපක්ෂලා... ෂටප් බන්ඩාරලා මෙන්ම... ෂම්මි සිල්වලාද මහා ධන කුවේරයන් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුමය.. මෙතෙක් කාළයකට...ඒවා කිසි දිනෙක සිඳු නොවනා දේ පෙනී ගියත්...


ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ විශේෂ පාර්ලිමේන්තු ප්‍රකාෂය තුලින් කුඩු වෙන්නම ගැහුවේ.... ඒ මාෆියාවටය. සහායට ඩැනී ලෙස ඉන්නේ සජිත් ප්‍රමුඛ... සජිත් ජලනි බලවේගයය. සුපිරි ඩීල් කරුවෝ වන ජෙප්පෝ මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුද ඉන්නේ හොරුත් සමඟ හෙලිවැල්ලෙන්‍ය. ඒ බව කෝප් කමිටුවේදී අපූරුවට හෙලි වුනේය.


කුමන හෝ හේතුවක් මත... සජිත් ප්‍රේමදාස ගේම අතාරින්නේ නැති එක ජනතාවගේ වාසනාවක් වුවද... කතානායකවරයා එය මගහැරීමට කටයුතු කිරීම... ලැජ්ජා සගගතය. මොකෝ මෙහි කෙලවරටම ගිය විට... බොහෝ අයගේ රෙදි සියල්ලම ගැලවී යන නිසාමය. බොහෝ පිරිසක් ෂම්මිගෙන් ඇති වෙන්නම කාලා තියෙනවාය. ෂම්මිට ලෙඩේ අදින්නට බය... ෂම්මි සිල්වා ඒවා එලියට දැම්මොත් උන්ගේ රෙදි ගැලවෙන නිසාමය.


ෂටප් බන්ඩාර හා ක්‍රිකට් මාෆියාව අතර වූ ගණුදෙනු හා සහ සම්බන්ධතාවයන් සියල්ල හෙලි වී... පොරගේ ටයි  කෝට් නොව... ජොකාත් ගැලවී අවසානය. ඒවා නැතෙයි කියන්නට බුවාට කිසිසේත් නොහැකිය. විපක්ෂයේ උන් නොව ආන්ඩු පක්ෂයේ උන්ද කියන්නේ බැසිල්ගේ න්‍යායාචාර්වරයා හෙවත් ෂටප් බන්ඩාර කොප් කමිටුවෙන් ඉවත් කර දාන්නෙයි කියලාය..


මීට ප්‍රධානම හේතුව... කසිප්පු බන්ඩාර ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඒ කෝප් කමුටුවේ සභාපති ලෙස හිඳිමින්... ඊට සහභාගී වන උන් හා ඩීල් දමාගෙන උන්ගෙන් ගාන කඩා ගන්නා බවය. මේවා... කිසි සේත් විය නොහැකි දේවල් ලෙස අපට නම් පෙනෙන්නේ නැතිය.


ඒවා සොයා බලනා එක රටේ මහ එකා වන විධායක ජනාධිපතිවරයාගේ හා කතානායකවරයාගේ වගකීම්‍ය.. මෙවන් උන්දැලා හා ගෙනයන පාර්ලිමේන්තු කමිටු... අර රොෂාන් රණසිංහ කිව්වා මෙන්ම... අළුත්කඩේ 301 කාමරේ අහනා නඩු වගේම එව්වා මිස... වෙන මක්කාවත් නෙවේය...


රටේ සිඳුවන දූෂිත වංචා.. හොරකම්... අපචාර.. සොයන්න දාලා ඉන්නේ... එලිපිට චෝදනා ඔප්පු වී ඇති මෙවන් කම්බා හොරු හා ඩීල් කාරයන් සමඟ නම්... 


ඒ රටට ගෞරවයෙන් බුදු සරණයි කියා මේ පල් හෑල්ල නවතා දමනවාය....


.

10 comments:

  1. රටම කුණුවෙලා, පල්වෙලා, ඕජස් ගලනවා. ඒ ඕජස් ගඳට වහ වැටුනු ඉහඳ පණුවො හැමතැනකම වැහි වැහැලා...රට හදන්න තිබුන එක බලපොරොත්තුව වෙච්ච එකත් මහා මානව හිතවාදී චරිතෙ රඟපාන්න ගිහින් NGO වලින් යැපෙන අරගල කුඩ්ඩන්ට බයේ යන්න ගියා..‍ දැන් ඉන්න එකාට ඕනා වෙලා තියෙන්නෙ ඉන්න ටික දවසෙ ෆුල් ආතල එක අරගෙන ඉඳලා යන්න මිසක් මේ රට ගොඩ දාන්න උවමනාවක් නෑ..අනාගතේවත් මේ රට ගොඩ දාන්න උවමනාවක් සහ දැක්මක් තියන එකෙක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි....ක්‍රිකට් වලින් විතරයි අපි ලෝකෙටම හයිරන්කාරකම පෙන්නුවෙ...ක්‍රිකට් ආයතනයටම පින් සිද්ධ වෙන්න දැන් අපි බලු ගානටම වැටිලා.. ගුරාජ් පකයා අසලංකට දාපු රැගිල්ලෙන් කියාපානෙ ඒකම තමා...මහ එවුන් ඇදේට යද්දි පොඩි එවුන් කෙලින් යයි, අපි ක්‍රිකට ලොව දික්විජය කරයි කියලා හිතෙනවනම් ඒක ප්‍රතිකාර ගතයුතු අසනීපයක්. නැට්ට පුකේවත් ගහ්න් එන්න බැරිතරමට පැරදිලා ඇවිල්ල, ඒගැන පවත්වන සාකච්චාව අතර්තුරත් කොලු සැප හොයන අමන ක්‍රිකට් ක්‍රීඩකයො ඉන්න රටක, ලෝක කුසලාන බලාපොරොත්තු වෙන්න එපා..

    ReplyDelete
  2. ඇත්තටම මාතේ lifestyle modification වලින්,ඒ කියන්නෙ එදිනෙදා කන බොන දේවල් නිදාගන්න විදිය ඒවයින් කොහොමද අපි නිරෝගි වෙන්නෙ කියන එක වගේම අපේ ළමා කාලය ගෙවුනේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යයක.

    ඒ කාලයේ අපි ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැක්කේ යෝදයො වගේ.

    ඔවුන් සෙසු සෑම කණ්ඩායමකටම වඩා ඉදිරියෙන් හිටියා.

    කහ පාට ජර්සියට මුලු ක්‍රිකට් ලෝකයම බිය වුණා.

    ග්‍රිල්ක්‍රිස්ට් ලා, මැතිව් හේඩ්න් ලා, ඩේමියන් මාර්ටින් ලා, ග්ලේන් මැක්ග්‍රාත් ලා, බ්‍රෙට් ලී ලා හිටපු ඒ ඕස්ට්‍රේලියාව තමයි ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම කණ්ඩායම.

    ආක්‍රමණශීලි රිකී පොංටින් කණ්ඩායමත් එක්ක පිටියට එද්දි මැවෙන චිත්‍රය සැබැවින්ම ගැමුණු රජු සහ දස මහා යෝදයන්ට සමානයි.

    ඕස්ට්‍රේලියාව පරාජය කරමින් තරගයක් ජය ගැනීම ඒ කාලේ දුර්ලභ ජයග්‍රහණයක්.

    එකල ඕස්ට්‍රේලියාව පරාජය කිරීමම ලෝක කුසලානයක් දින්නා වගේ සතුටක් වුණා.

    1999 - 2007 ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යය පැවැති සමයේ, ඔවුන්ට අභියෝගයක් එල්ල කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් හිටියා.

    නමුත් සෑම තීරණාත්මක අවස්තාවකම ඔවුන් ජය ගත්තා.

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආධිපත්‍ය පැහැදිලි කළ හැකි දත්ත ඕනෑතරම් ඉදිරිපත් කළ හැකියි.

    නමුත් එක් සුවිශේෂි දත්තයකින් පමණක් ඔවුන්ගේ එකල ක්‍රිකට් ආධිපත්‍යයේ තරම පෙන්වනවා.

    නායකයෙකු ලෙස ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන ස්ථානයට පිට පිට වැඩිම ජයග්‍රහණ ලබා ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනි. ඔහු පිට පිට තරග එකොලහක් ජයගෙන තිබෙනවා.

    පිට පිට තරග දහයක් ජයගත් රෝහිත් ෂර්මා තෙවන ස්ථානයේ සිටිනවා.

    පළමු ස්ථානය රිකී පොංටින් විසින් හිමිකර ගෙන ඇත්තේ පිට පිට ලබා ගත් ජයග්‍රහණ 24 ක් සමගයි.

    ඒ තමයි එකල ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව.

    2007 ලෝක කුසලානයෙන් පසුව ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආධිපත්‍යය ක්‍රමයෙන් බිඳ වැටුණා.

    ඔවුන්ගේ ජයග්‍රාහී කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයන් ක්‍රීඩාවෙන් සමුගැනීමත් එයට හේතු වුණා.

    ReplyDelete
    Replies
    1. ඔය මොනවා වුණත් 2008 වසර මුල් භාගයේ ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තුන්කෝන් තරගාවලියේ දී ඉන්දියාව ඕස්ට්‍රේලියාවේදීම ඕස්ට්‍රේලියාව පරාජය කළා.

      ඕස්ට්‍රේලියාව එවැනි තරගාවලියක් පරාජය වුණේ බොහෝ කාලයකට පස්සේ.

      මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ යොවුන් ඉන්දීය කණ්ඩායමක් ක්‍රිකට් ලෝකයේ නැගි එමින් සිටියා.

      ක්‍රමක්‍රමයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යය බිඳවැටෙමින්, ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනැගුණා.

      2011 ලෝක කුසලානයේ ඉන්දියාව ලැබූ ජයත් සමග එය තහවුරු වුණා.

      එම තරගාවලියේ අවසන් පූර්ව තරගයට හෝ සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාවට නොහැකි වුණා.

      2011 ලෝක කුසලානය සුවිශේෂයි.

      90 දශකයේ 80 දශකයේ දරුවන්, කහ පැහැති ජර්සියෙන් සැරසුනු ඕස්ට්‍රේලියාව නොමැති ක්‍රිකට් ලෝක කුසලානයක් දැක්කේ පළමු වරට.

      1996 සිට 2007 දක්වා වූ ක්‍රිකට් ලෝක කුසලාන හතරෙහිම ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට ක්‍රීඩා කළා.

      ඉන් තුනක් ඔවුන් පිට පිටම ජය ගත්තා.

      ඕස්ට්‍රේලියාව නොමැති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක් ඒ කාලයේ අපිට තරමක මැජික් එකක් වුණා.

      පිට පිට තෙවරක් ලෝක කුසලානය දිනූ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් අවසන් යැයි බොහෝදෙනා කිව්වා.

      ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යයේ බිඳ වැටීම එකල අපට සැනසීමක් වූ බව බොරුවක් නොවෙයි.

      නමුත් ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝකයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි වුණා.

      2015 වසරේදි සිය මවුරටේහි පැවැති ඊළග ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් ඔවුන් එය ඔප්පු කළා.

      ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කඩා නොවැටුණු බවත්, එය කෙටි විවේකයක් පමණක් වූ බවත් ලෝකය අවබෝධ කරගත්තා.

      රිකී පොංටින් ලාගේ අඩුව පිරවීමට සමත් යොවුන් තරු පිරිසක් ඕස්ට්‍රේලියාව යළිත් බිහිකර තිබුණා.

      ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිසිදිනෙක ඕස්ට්‍රේලියාව නොසලකා හැරිය නොහැකි බව ඔවුන් ලෝකයටම කිව්වා.

      ඊයේ දකුණු අප්‍රිකාව පරාජය කළ ඕස්ට්‍රේලියාව, 2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේත් සිය ස්ථානය ලියවා ගත්තා.

      මේ පැවැත්වෙන්නේ දහතුන්වන ක්‍රිකට් ලෝක කුසලානය.

      ඉන් තරගාවලි අටකම අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබා තිබෙනවා.

      මෙතෙක් පැවැති ලෝක කුසලාන දොලහෙන් පහක් ඔවුන් ජයග්‍රහණය කර තිබෙනවා.

      ක්‍රිකට් යනු ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව නොවෙයි.

      ඕස්ට්‍රේලියානුවන් අතර දරුණු ක්‍රිකට් උන්මාදයක් නැහැ.

      ඕස්ට්‍රේලියානු සාමාන්‍ය ජනතාව අතරින් ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් හෝ පීඩනයක් ද නැහැ.

      නමුත් ඕස්ට්‍රේලියාවේ ඉතාම ගුණාත්මක ක්‍රිකට් සංස්කෘතියක් තියෙනවා.

      අළු බඳුන තරගාවලියේ සෑම දිනකම ක්‍රීඩා පිටි පිරෙන්න පැමිණෙන්නේ ඒ ක්‍රිකට් සංස්කෘතියට අයත් රසිකයන්.

      ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරමින් පවත්වා ගෙන යන්නේ ඒ ක්‍රිකට් සංස්කෘතිය විසින්.

      අවසන් ක්‍රිකට් ලෝක කුසලාන තුනම සත්කාරක රාජ්‍යය විසින් ජය ගෙන තිබෙනවා.

      මෙවර ලෝක කුසලානයේදීත් එය සිදුවීමට ඉඩ වැඩියි.

      එම සාධකත් සමග ඉන්දියානු කණ්ඩායමේ දක්ෂතාවයත්, ඔවුන්ට ඇති භූමියේ වාසියත් එක් වූ විට ඕස්ට්‍රේලියාවට මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ පෙරලියක් කිරීමට ඇති අවස්තාව අඩුයි.

      2023 ලෝක කුසලානයේ ජයග්‍රහණය කාට හිමි වුනත් ඉන්දියානු උපමහද්වීපයේ පැවැත්වෙන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව විසින් නිශ්චිතව එක් දෙයක් ලොවටම කියනවා.

      එනම් කිසිදිනෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඕස්ට්‍රේලියාව මහගැරිය නොහැකි බව ඔවුන් ඔප්පුකර බව අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුයි.

      Delete
  3. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ "මලවුන්ගේ අවුරුදු දා" පොතේ අන්තිම හරියෙ කියනවා මට මතක විදියට මේ විදියට...

    නොගොස් එන්න බැරිය.... නෑවිදින් යන්න බැරිය........ ලොව ඇත්තේ යාම් සහ ඒම් ය.

    මහැදුරු රංජිත් බණ්ඩාර සහෘදයාණනි,
    කොතරම් මිනිසුන් ඇස් පනාපිටම මිය යනවා දැක තිබුනත්, කිසිදාක සැබැවින්ම නොදුටු, වචනයක් හෝ කතා කොට නොමැති නුඹ නමැති සොඳුරු මිනිසාගේ අකල් වියෝව මහා බරක් සේ හිතට දැනෙන හැටි... සයිබරය හරහා මිනිස් හදවත් මොනතරම් සමීප කලහැකිදැයි සිතුනා...

    ඔබ වැනි බුද්ධිමත් වැදගත් අතිදක්ෂ අවංක එඩිතර වීර මහැදුරු බුද්ධිමතකු ජාතියටම පමණක් නොව මේ විශ්වයටම අහිමීවීමේ බරපතල අඩුව සැමදා එලෙසම තියේවි ........ මහැදුරු රංජිත් බණ්ඩාර මැතිඳුනි ඔබතුමන්ට නිවන් සුව අත්වේවා...

    ReplyDelete
  4. සෞම්යාගේ හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න ආසයි

    ReplyDelete
  5. හොරු ගැන හොයන්නෙත් හොරෙක් ....මහාචාර්‍ය පට්ටමකුත් තියෙනවා ඒ මදිවට - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  6. ඇත්තටම මාතලන් අයියේ ඔයා මේ දවස්වල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බලනවා නේද? ඇත්තටම දෙවියන් වහන්සේ විසින් විරාට් කෝලිට මේ ලෝක කුසලානය අනිවාර්යෙන් ලබා දෙන්නේ ඇයි??

    මට හිතෙන විදිහට මේ නිසයි;

    1. විරාට් කෝලි තම පුද්ගලික අදායමෙන් 20% පමණ විරාට් කෝලි පදනමෙන් (Virat koli foundation )මලල ක්‍රීඩාවට හපන්කම් පෙන්වන ඉන්දියාවේ දුප්පත් පැල්පත් වාසි ක්‍රීඩකයන් හට ඉදිරියට යැමට ලබාදෙ.

    2. විරාට් කෝලි හා අනුෂ්කා ශර්මා එක්ව මහා මාර්ගයේ සැරිසන අසරණ විදී සතුන් අසනීප වූ විට ප්‍රතිකාර කරනු ලබයි. මේ සදහා Animal sheltors 2k ඔහු විවුර්ත කරන ලදි.

    දිල්ලියේ සතුන් දහස් ගණනක් මෙයින් ජිවිතේ ලබයි.

    3. විරාට් හා අනුෂ්කා vegetarian වන අතර ඔවුන් කිසිම විටක සත්ව මාංශ අනුමත හෝ ප්‍රවර්ධණය නොකරයි.

    (ලංකාවේ සමහර ක්‍රීඩකයන් පණපිටින් සතුන් මරණ resturant දාද්දි ඔහු ලොවටම ආදර්ශයක් වන්නේ එලෙසිණි.)

    4. ඔඩිෂා වල සිදුවූ දරුණු දුම්රිය අනතුරෙන් පිඩාවට පත්වූ ජනතාවට කෝටි 30කට වඩා අදාර කරන ලදී.

    5. පාරේ සිටින පුසන් බල්ලන් හදිසි අනතුරකදී රෝහල් ගත කිරීමට නවීන ගිලංරථයක් පරිත්‍යාග කිරීමද ඔහු සිදු කරන ලදී.

    මේ වනවිට සතුන් 3800කට වඩා ප්‍රතිකාර කොට සතුන් 75කට අදික (අංශබාග, ඇස් නොපෙනෙන ආදී අබාදිත ) සතුන් රැකබලා ගනී.

    මේවගේ සුපිරි සැම අතින් ඉහලම පුද්ගලයෙක් හට දෙවියන් වහන්සේ විසින්ම මේ ලෝක කුසලානය ලබා දෙනු ඇති බවයි මගේ අදහස ඔයා හිතන්නේ මොකද ඒ ගැන?

    ReplyDelete
  7. කෝප් කමිටුවේ සභාපතිත්වය සඳහා අතිගරු ජනාධිපතිතුමා වන එක්සත් ජාතික පක්ෂයේ නායක ගෞරවනීය ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ගරු අජිත් ධර්මකීර්ති මැතිතුමාට ලබාදීමට තීරණය කර රනිල්ගේ පාලනයේ පවතින පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු හොර කල්ලියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් එකෙක්ව වහාම අස් කරලා ධර්මකීර්තිව වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතියෙකු බවට පත් කරන්න නියමිත බව නියත වශයෙන්ම කරන බවට ඔබට හොඳටම විශ්වාස ද?

    ReplyDelete
  8. මාලිංගගෙන් පස්සෙ තමයි ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ හැම එකාම ඔයා මේ මැච් එක විතරයිද බැලුවෙ වගේ කතා පැරදුනාට පස්සෙත් පොර ටෝක් දෙන්න පටන්ගත්තෙ ඒ කතාවට නම් එකඟයි..මාලිංග කියන්නෙ ඉහලට යන්න යන්න ඔලුව උදුම්මගත්තු පොරක්.මාලිංග සෑහෙන නරක ආදර්ශ දුන්නා නවකයින්ට..අලුත් players ත් මම පොර සංකල්පෙට ආවෙ මිනිහා නිසා. තමන්ට ඕනි format විතරක් සෙල්ලම් කලා..fitness test ඕනි නෑ කියුවා , මාධ්‍යවේදීන් ට බැන්නා...ජෙයේෂ්ටයින්ට ගරු කලේ නෑ..quality නැති මිනිස්සු team එකට බෝ කරන්න මිනිහත් බලපෑවා ඕක Waqar Yunis දවසක් කියනවා commentry එකක.

    වකාර් එල්පීඑල් එකේදි Galle ටීම් එකට කෝච් කරනකොට මාලිංග ඩ්‍රිල්ස් කරන්න බෑ කිවුවා කියලා ඒත් practice overs දෙකම pinpoint yorkers දොලහක් දැම්මා කියලා..
    (ඒකෙදි මිනිහා ඒක කියන්නෙ මාලි වැඩ්ඩා කියලා පෙන්නන්න.) හැබැයි ඒකෙන් නරක කල්චර් එකක් හැදිල තියෙන බව පේනවා නේද?

    Prime එකේ තියෙන The Test කියන ඩොකයුමෙන්ටරි එක බැලුවනම් තේරෙනවා ඔසී එවුන් කොහොම වැඩ්ඩො උනොත් උන්ගෙ කෝච්ගෙ ප්ලෑන් එකට වැඩ කරලා උන්ව improve කරගන්න හැටි.

    කොහොමත්. දැන්. ලෝකය. ගමන්. කරන්නේ. මිනිසා. විසින්. මිනිසාවම. නැති. කරන. යුගයකටනෙ...

    ReplyDelete
  9. අනේ හුකේ උඹේ විවරණ......හැැරෙන හැරෙන පැත්තට දෙන පුප ..... උඹේ වීර ගෝතයගෙ බිජ්ජ කුණු වෙලාද බං ඒ දවස්වල රහයි රහියි කියල ඉරුාව....දැන් සජිත් හාමුගෙ උරනවයැ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න