.

.

Nov 8, 2023

තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේ අවසානය කුමක් විය හැකිද?

 


තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේ

අවසානය කුමක් විය හැකිද?

➖➖➖➖➖➖➖➖➖🟥➖


🔴 දැන් අපේ රටේ තුන් කොන් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වෙමින් තිබේ...


🔴 එකක් අද දින‍යෙන් අවසන් වන... විස්සයි විස්සේ තරඟයකි.. එය ජය පරාජයෙන් තොර තරඟයක් වනු ඇත...


🔴 අනික හෙටින් ආරම්බ වී... නිමාවෙන දිනයක් නිශ්චිතවම කිව නොහැකි ටෙස්ට් තරඟයකි. මෙය උද්වේගකර තරඟයක් වේ යැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටී..


🔴 අද පැවැත්වෙන සීමිත ඕවර් තරඟයේ පාර්ෂවයන් වන්නේ රොෂාන් සජිත් හා රනිල් වනාතර...


🔴 ටෙස්ට් තරගයේ පාර්ෂවයන් වන්නේ... විධායකය ව්‍යවස්ධායකය හා අධිකරණයයි.


🔴 මින් පෙර පැවති තරඟයකදී ක්‍රීඩා ඇමති දැමූ ගැසට් දුස්‍රාවට ශම්මිද සිල්වා අධිකරණය හරහා හයේ පහරක් එල්ල කළ අතර... එය රැක ගැන්මට ගොස් පන්දුව හිසේ වැදුණු අර්ජුණ... ක්‍රීඩාගාරයේ විවේක ගැන්මට යවන ලදි.. පසුව එය නිපන්දුවක් බව තෙවන විනිසුරු වූ අධිකරණය විසින් දැණුම් දෙන ලදි...


🔴 අධිකරණය විසින් එවන ලද බවුන්සරයට හයේ පහරක් රොෂාන් විසින් එල්ල කළ අතර.. ඊට රොෂාන්ගේ පිලෙන් කිසිඳු චියර් එකක් නොලැඹුනද... සජිත්ගේ පිල ඊට චියර් කරමින් බෝනස් ලකුණු ලබා ගනිමින් සිටී.. එය ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම මෙන් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ඉතා අනර්ඝ ඉනිමක් බව සඳහන් කළ යුතුමය..


🔴 රනිල් පන්දුව නිදැල්ලේ යන්නට ඉඩ දෙමින්... බැක් ෆුට් හෙවත් පසු පාදයේ ක්‍රීඩා කරමින් කඩුල්ල ආරක්ෂා කර ගැනීමේ නිරතව සිටි..


🔴 තුවාල ලබා පිටියෙන් ඉවත්ව සිටින මහින්ද මෙන්ම නාමල්ද රොෂාන්ගේ හයේ පහරට හුරේ දැම්මේ නැති අතර... එහෙම හුක් (කන) පාරවල්ගැහුවේ නැත්නම් හොඳයි කියා... පිටියේ නොදැවී ක්‍රීඩා කරන රොෂාන් වෙත පණිවිඩ පිට පණිවිඩ එවා ඇත.


🔴 අතිරේක ක්‍රීඩකයින් වන විමල් හා ඩලස් සජිත්ගේ පිලට මෙන්ම රොෂාන්ගේ පිලටද වතුර අදිමින් සිටී...


🔴 ඒ අතරේ හේෂා චෝදනා කරමින් කියා සිටින්නේ රොෂාන්ගේ පිලේ ඉන්නා කෝප් කමිටුවේ මහ එකා මැච් ෆික්සින් කරනා බවකි. පොර ඒ සඳහා කප් පිට කප් ලබාගෙන ඇති පොරක් බැවින්... කතාවේ ඇත්තක් නැති වෙන්නත් බැරි නැතිය.


🔴 රතු කණ්ඩායමේ නායක ඇමරිකාවේ සංචාරයක නිරත අතර... නොදන්නා රිකැට් ක්‍රීඩා කරන්නට ගොස් පුපේ ග්‍රැෆයිට් ගෑවේ යයි බියෙන් තරඟාවලියෙන් ඉවත්ව ඇති බවක් පෙනෙන්නට ඇති අතර... සමහර මේස කොල්ලෝ නම් කියන්නේ... ෂම්මිගේ පිල හා ඩීල් එකක් දැමුවා වෙන්නත් පුලුවන් කියාය...


🔴 අපට නියමිතව ඇත්තේ මේ තරඟ දෙස බලා සිටීමට පමණි..


🔴 විනිශ්චය බොහෝ විට තර්ඩ් අම්පයර් හෙවත් අධිකරණය වෙත යොමු කිරීමට ඉඩ ඇති අතර.. එහිදි ෂම්මි සිල්වාට වාසි සහගත තීරණයක් ලැබීමේ සම්බාවිතාවය ඉතා ඉහළ අගයක පවති..


🔴 කෙසේ හෝ මේ සියලුම ආයතන හා පිරිස් මාෆියාවන්ගේ මුදලට යට වූ... අන්ත දූෂිත ආයතන හා පුද්ගලයන් බව ලොවටම හෙලිකල... රොෂාන් රණසිංහට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු අතර...


🔴 සජිත් ප්‍රේමදාස මෙය ජයග්‍රාහී අවසානයක් දක්වා ගෙන ගියහොත්... තරඟාවලියේ වීරයා වීමේ පහසු අවස්තාවක් ලැබී ඇති බවත් ලියා තැබිය යුතුමය...


#යාතලන්මකා 


.

24 comments:

  1. ජයවේවා ...චීනය හා රුසියාව ප්‍රමුඛ බලවේගයකට අපේ පුර්ණ සහය ...

    ReplyDelete



  2. //රතු කණ්ඩායමේ නායක මාලිමා වහලුන්ගේ උත්තරීතර මහානායක දාර ලණුකාපර් අතේපැලවෙන කෙබරවලට අධිපති මාලුමා මහහූරා ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින අතර... නොදන්නා කිරිකැට් ක්‍රීඩා කරන්නට ගොස් පුපේ ග්‍රැෆයිට් ගෑවේ යයි ගූ බියෙන් ෂේප් එකේ තරඟාවලියෙන් ඉවත්ව තත්ත්වය සමනය වනතෙක් ෂේප් වීමට සිතා සැඟව ඇති බවක් පෙනෙන්නට ඇති අතර... සමහර මේස කොල්ලෝ නම් කියන්නේ වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන පට් පට්ගාල සම්තිං එකක් හොයාගන්න උන් අති දක්ෂ නිසා මේකෙන් සෑහෙන ලොකු ගාණක් කපාගෙන ෂම්මිගේ පිල හා ෂුවර් එකටම ඩීල් එකක් දැමුවා වෙන්න පුලුවන් කියාය...

    ///

    This is hilarious man 😂 you made my day 🤣😂😅

    ReplyDelete
  3. Saumya nangi, diwa danna denna . mage ekama aramuna oyata diwa dala rasa vidina eka.

    ReplyDelete
  4. ක්‍රිකට් ආයතනයටම අජිත් ධර්මකීර්ති මහතා දම්මලා පුකේ අරිනා මේන් අප අතිගරු ගෝටාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  5. දැන් ඔය බෝඩ් එකේ උන් බාගෙට වගේ ගෙදර යවලනේ ඉන්නේ. දැන් එතකොට අද බැට් කරපු විදිහ වෙනස් උනාද. ඔය බිල්ඩින් එක බිමට සමතලා කරලා දැම්මත් පැක්ටිස් කරන්නේ නැති උනදුව නැති ඔන් ලයින් ගේම් ගගා ඉන්න සෙට් එකක් මැට් දිනයි මේ කියලා. දැන් මේ යන්නේ මැච් පරදින එක පිටින් දාලා තව සෙට් එකක් බෝඩ් එකේ බලය අල්ලා ගැනීමේ නාටකේ. අපේ හාදයෝ ඉතින් ඇදෙනවා. මතක විදිහට කොදිව් ටිම් එක බෝඩ් එකෙන් පඩි ගෙවැන්නනේ නැතුව තියේදී චැම්පියන් ට්‍රෝපි එක ද කොහෙද දිනුවා. බෝඩ් එකේ හොරා කෑමයි මැට් පරදින එකයි අතර සම්බන්ධක් හදන්නේ අලුතෙන් හොරා කන්න එන සෙට් එක.
    ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කෙනෙක් අද කතා කළා.
    මිනිහගේ කතාව සරලවම මෙහෙමයි.

    " මේක වේලි වේලි තිබුනේ. දැන් ක්‍රිකට් ෆ්‍රොෆිට් කරනවා. ප්ලේයර්ස්ලාට ලෝකේ හොඳම කෝච්ලා ගෙනත් දුන්නා. ඉල්ලන ඉල්ලන හැමදේම දුන්නා. මහේල ඉන්නවා.

    ඒත් මුන් ෆේල්. මෙතන තියෙන්නෙ ස්කිල් එකේ අවුලක්. වර්ල්ඩ් ස්ටෑන්ඩර්ඩ් එකේ ප්ලේයර්ස්ලා අපිට නෑ. ප්ලේයර්ස්ලට ක්‍රිකට් බෑ. ඕකට ඉතින් බෝර්ඩ් එක පලි නෑ. "

    ReplyDelete
  6. මේකෙ ඇත්තක් තියෙනවා..අපෙයි අනිත් international players ලගෙයි skill gap එකක් තියෙනවා.ගොඩක් අයට අවස්තා දුන්නා ..එන එන එකා fail..consistently perform කරන් නෑ...
    Board එකට තනිකරම බනින එක වැරදි...මොකද LPL ගෙනාවෙත් අපේ Players ලට international modern cricket expose කරන්න..හොඳ coach ලා ගෙනත් තියෙනවා..profit කරපු එකත් හොඳ දෙයක්..මොනවා කරන්නත් සල්ලි ඕනිනෙ..
    හැබැයි තව කරන්න දේවල් තියෙනවා domestic structure එක වෙනස් කරන්න ඕනි..(දන්න විදයට ඒක plan කරලා තියෙන්නෙ) ඒවගේම ගම් මට්ටමට cricket ගෙන්යන්න ඕන....ඒවා ඉතින් එක දවසින් කරන්න බෑ..long term plan එකකින් කරන්න ඕනි

    ReplyDelete
  7. මාතේ ෆෝල් සමයේ කොළ වැටෙන ගස් අතරින් වාහනය පැද යන අතරතුර ඇන්ඩ්රොයිඩ් ඔටෝ හරහා යූටියුබ් එකෙන් අද උදේ පාන්දර ඇහුන ලංකාවේ ගීතයක් ගැන කියන්න හිතුනා. හැබැයි මේක ශෘංගාරය ගැන කියවෙන එකක් නිසා මම කැමතියි අවුරුදු දහ අටට වැඩි අය මේක කියවනවට.

    සිංහල සාහිත්‍ය කියන්නේ අපිට හිතා ගන්න බැරි මට්ටමක තියන දෙයක්. ගීතයක වේවා , කවියක වේවා මතුපිටින් පේන අදහස සහ හැංහිලා තියන අදහස සම්පූර්ණයෙන්ම එකකට එකක් වෙනස් වෙන්න වචන පාවිච්චි කරන්න පුළුවන්..

    මේ ගීතයේ කියවෙන්නේ ලංකාවේ වේලි වේලි ඉඳපු තරුණයෙක් යුරෝපීය රටකට ගිහිල්ලා, එහෙදී නගර ශෝභිනියකගේ සේවය ලබා ගනිපු අවස්ථාවක්.

    මේකේ පද රුවන් නන්දික සොහොයුරාගේ. ඔහු මේ ලාංකීය තරුණයගේ කතාව පටන් ගන්නේ මෙහෙම.

    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී //

    ඉඩෝරය කියන වචනය පාවිච්චි කරන්නේ වේලි වේලි හිටියා කියන එකට. මේ වේලි වේලි ඉඳපු තරුණයා යුරෝපීය රටකට ගිහින් ප්‍රංශ යුවතියක් එක්ක යහන්ගත වෙනවා. ඊට පස්සේ දවසේ උදේ තමයි මේ ගීතයට පාදක වෙන්නේ.

    උදේ පාන්දර යුරෝපීය රටේ සීතලත් , මුත්‍රා අඩස්සියත් එක්ක අවදිවෙන තරුණයාට කුළුණ පේනවා. ඒක අපිට මේ රචකයා කියන්නේ අයිෆල් කුළුණට සමාන කරලා. එහෙමම අනික් පැත්ත බලන තරුණයාට පේනවා ඒ ප්‍රංශ යුවතිය ඇඳේ කොනේ ඉන්නවා. මේ ඇඳේ කොන කියන එක රචකයා හදේ කොන විදියට දෙන්න තරම් නිර්මාණශීලී වෙලා තියනවා.

    ලංකාවේ වේලි වේලි ඉන්න කලින් කිඩාරම් මල්, වද මල්, නිල් කටරොළු මල් දැකලා තිබ්බත් එහෙම රෝස පාට ලිලී මලක් මේ තරුණයා දකින්නේ පළවෙනි වතාවට. ඔහුට නැවත බලන්න ඕන වුනත් ඇයගේ ශ්වේත වර්ණ දුහුල් රෑ ඇඳුමෙන් ඒකොටස වැහිලා තියන විදිය දකිනවා. මේක රචකයා බොහොම ලස්සනට කියනවා "ලිලී මල් සුලං මීදුමෙන් වහන්" කියලා.

    මොන තරම් වේලුනත් ලාංකීය තරුණයින්ගේ තියන හික්මීම මේ ගීතයේ මොනවට හුවා දක්වන්නේ මෙහෙම "මායාවී පායාවී පමාවී" කියලා. ඒ කියන්නේ. මේ උදේ පාන්දරම සම්භෝගයේ යෙදෙන්න මොන තරම් වුවමනාවක් තිබ්බත් මේ පුංචි මායා කාරිය අද අවදි වෙද්දී පමා වෙයි කියලා.

    ප්‍රංශයේ යුරෝ භාවිතා වුනත් රචකයා ෆ්‍රෑන්ක් කියන මුදල් ඒකකය යොදා ගන්නේ යුරෝපයට මොහුගේ තියන ආධුනික බව පෙන්නන්න.

    මොහුට මතක් වෙනවා දුක් මහන්සින් හම්බ කරපු ෆ්‍රෑන්ක් මිටියක්ම මේ ඉන්න මායා කාරිට දෙන්න වෙනවා නේද කියලා. ඒත් එක්කම මේ තරුණයාට යථාර්ථය අවබෝධ වෙනවා. ඔහුට මේ මුදල් හම්බ කරන්න බොහොම දුක් විඳින්න වුනාට මේකිට තියෙන්නේ මගේ කරේ නගින්න විතරයිනේ කියලා.

    ෆ්‍රැන්ක්‌ මිටි ගණන් යුරෝපයේ ඉඳන්
    හම්බ කරන මගේ කර පිටින්

    එතනදී ඔහු කල්පනා කරනවා බලාගෙන ගියාම නිල් කරටොළු , ලිලී වගේ වෙනසක් ඇරෙන්න නගර, රටවල් , මහාද්වීප වෙනස් වුනත් ගෑනු ගෑනුම නේද කියලා. එහෙම හිතද්දී හැම ගැහැණියකගෙම වගේ ඔහු දැකපු පොදු ලක්ෂණයක් මතක් වෙනවා. ඒක හැමදාම ඔහුගේ හිතට වද දීපු දෙයක් වුනත් කවදාවත් ඔහු කිසිම ගැහැනියකගෙන් ඒ ගැන අහලා නෑ. ඊයේ රාත්‍රියේ මේ ප්‍රංශ යුවතියගෙත් මේ ලක්ෂණය ඔහු දකිනවා. ඒත් අදත් අහන්න විදියක් නෑ.. මොකද මේ තරුණිය නිදි.. ඉතින් ඔහු ඇය දිහා බලාගෙන මෙහෙම අහනවා.

    යන්න එනවනං ඇයිද නෙතු පියන් //

    බලා නොඉන් තවත් කල් අරන්

    මේවා ලියන්න බයයි. රත්නපුරේ ඔකපතන විදුහලේ සිසුවෙක් චන්ද්‍රිකාවක් හදයි කියලා දීපු ආතල් එකක් සිරා අරගෙන "බලන්න හරේන්ද්‍ර" කියලා ප්‍රධාන නාලිකාවක ඒක කියන රටගොන් ගොබ්බ මහාචාර්ය වරු ඉන්න රටක. මේකත් සිරා අරගෙන "දැන් බලන්න හරේන්ද්‍ර .. අපේ සිංහල සාහිත්‍ය" කියලා මේක කිව්වොත් උගෙත් රෙදි ගැලවිලා , මගෙත් ගැලවෙනවා. ආහ්.. නැ.. එහෙම වෙන එකකුත් නෑ. මොකද කොහොමත් පොරටත් රෙදි නෑ ... මටත් නෑ නේ..

    ReplyDelete
  8. Team wise performance comparison යද්දි තාමත් ලංකාව නෝන්ඩි නැතුව පොඩ්ඩක් හරි අනිත් ටීම් එක්ක කරට කර ඉන්නේ (stats) 2015 වෙනකල් අපේ උන් ගහපු quality cricket නිසා. 2015න් පස්සේ උනත් අවුරුදු 8ක් ගිහිල්ලත් තාම team wise stats සාමන්‍යෙන් හරි යහතින් තියෙන්න ඒ කලේ හිටපු උන් කොච්චර හොදට ඒක කරලා දීලා ඇතිද? 2015 පස්සේ ඉදන් දැන් වෙනකල් stats හිතද්දිත් අප්පිරියයි. හොදම දේ තමයි true cricket fansla තමන් කැමති ටැලන්ට්ස් ඉන්න වෙන ටීම් එකක් තෝරගෙන සපෝර්ට් කරලා ඒ ආතල් එක ගන්න එක. මේ කොමිටල් ලොම්තයෝ ටික හිතින් අයින් කරලා දාල ක්‍රිකට් වලට ලව් කරපල්ලා. එතකොට හරි. මුන්ව හදන්නත් බෑ. හැදෙන්නෙත් නෑ.

    #SriLankaCricket ado plyn http ynna ✌

    ReplyDelete
  9. සමහරුන්ගේ දෛවය ලියවෙන අපූරුව...

    ඉපදෙන්නේ : කැකිරාව
    නම : පොල් සමන්
    පාසල : ඔකපතන මහා විද්‍යාලය
    කන්ඩායම : කජුවත්ත එක්සත්
    පියාගේ රැකියාව : සහල් වෙලදාම

    ජීවිතය වෙනස් වන තැන 👇

    2014 ජුලි 16 පියා සමග හාල් මිලදී ගැනීමට පකිස්තානයට යනවා. ලාහෝර් වල වීදියකදි අවාසනාවන්ත විදියට රිය අනතුරක් වෙනවා. පුන්චි සමන්ගේ පියා මිය යනවා. සමන්ගේ මතකය නැතිවෙනවා.

    ඉන්පසු පකිස්තාන් යුවලක් හදාවඩා ගන්න පුන්චි සමන් පසු කලක ෆකර් සමන් නමින් පකිස්තාන් කන්ඩායමේ සිට ලෝකය බබලමින් සිටිනවා.

    පුදුමයි නේද?

    ReplyDelete
  10. ඔහොම තමයි මාතලන් මතකද ලංකාගම පාර හදනකොට පේස්බුක් ගව සම්පත නටපු විදිහ ?

    සිංහරාජෙ ඉවරයි කිව්වා
    ඔකපතන ශාක වඳවෙයි කිව්වා
    ලංකාවට ආවේණික පුක්මන්තා සත්වයා වඳවෙයි කියල දුක් වුනා

    බුකි පරිසරවේදීන්ට ඕන උනේ තමන් නගරෙට වෙලා හැම සැපක්ම විඳින අතරේ තමන් අකමැති ආණ්ඩුවට මඩ ගහල ඒකේ ප්‍රතිඵලයක් විදියට ලංකාගම මිනිස්සු පාරක් නැතුව දුක් විඳිනවා බලන්න. නිවාඩුවට ගිහින් එන්න දුෂ්කර ගම එහෙමම තියන්න.

    අද ලංකාගම පාර හදලා. මිනිස්සුන්ගෙ ජීවිත පහසු වෙලා. සිංහරාජෙ විනාස උනෙත් නෑ ඔකපතන ශාක වඳවුනෙත් නෑ පුක්මන්තො වඳවුනෙත් නෑ.

    පේස්බුක් ගව සම්පතේ මුඛ පූට්ටු උනා 😂

    බුකියේ ගොන්නු හදන හැම ගොන් රැල්ලකම අවසානය ඕක තමා. සති දෙකක් උස්සන් දුවනව. ඊළඟට වෙන මාතෘකාවක් ආවම ඒක පස්සේ දුවනවා. අන්තිමට උන්ගෙ බොරු අතේ පැලවෙලා ලස්සනට වැඩේ නෝන්ඩි වෙනවා. මතකනේ අර ගිනිගෙන දැවුණ express pearl නැවේ මහා පරිසර පද්ධති විනාශවෙන බවට වූ නැව් බොරුව, සිංහරාජ භාග්‍යා වීගඩම, පණුකරඳ කෙබරය, දේවානි කෝලම් නාට්‍ය, ඊට පස්සේ මෑතදී ආපු චැනල් ෆෝ කෙබර චැනල්එකේ පාස්කු නාඩගමේ අලුත් එපිය මේ සේරම වගේම ඔය ක්‍රිකට් නාඩගමත් ලෝක කුසලාන තරගාවලිය ඉවර වෙනකොටම ආපහු යට යයි, දැන් චැනල් ෆෝ ගූගොඩ ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදයට රෙදි නැතුව කඩේ යමින් අර හොස්පිට්ල් වලට බරපතල ගුවන් බෝම්බ දාලා අහිංසක ජනතාවයි පණ අදින ලෙඩ්ඩුයි ළමයින් සහ ගැහැණු සියගණනින් අමානුෂික ලෙස මරා දැමීම වගේ පාහර අසික්කිත වැඩ වගේ ඒවා සාධාරණය කරමින් ඒවා යට ටෙරාලගේ කෑම්ප් තිබුණයි කියලා අතේ පැලවෙන වැල් බයිලා ගහනකොට චැනල් 04 ගූගොඩ කරතියාගෙන ලංකාවේ උඩපැනපූ තම්භිලා ගලේ පහරපු රිළව් වගේ මීක් නෑනේ? මාර හිනහයි ඕයි මේවට 😅🤣😂

    ReplyDelete
  11. ආන්ඩු පක්ශයේ සපෝර්ට් එකත් නැති හින්දා, සජිත්ගේ සපෝර්ට එක තියෙන එක හොදයි. සජිත් කෑ ගහන්නේ ලකුණු දාගන්න අදහසින් උනත්...ජෙප්පන්ගේ නිහැඩියාවට හේතුව තමයි හොයන්න ඕනේ...

    ReplyDelete
  12. මීටත් වඩා සද්දෙට ඇරැඹුණු යුද්ද
    එහෙමම නැවතුණා නැතිවම කිසි සද්ද
    මේ හටනෙදිත් එහෙමම වෙයිදෝ සිද්ද
    අවසානයේ පුස්සක් බින්දා වෙයිද?

    ReplyDelete
    Replies
    1. යට තට්ට ලංජුNovember 9, 2023 at 10:31 PM

      නැග්ගනේ පයිය දැක්කම නිමල්ගේ අම්මගේ හුත්ත..
      දෙන්නකෝ පලන්න ඒ හුත්තිගේ කිම්බ..
      නිමලුත් බලං ඉන්නේ ලොවන්න මගේ පයිය..
      නිමල්ගේ අප්පාගේ පුකටත් බැස්සුවේ මගේ පොල්ල

      Delete
    2. @ නිදී

      කොතැනද පාත එතැනට වෙයි දිය රාසී
      කොතැනද මීය එතැනට වෙයි බිඟු රාසී

      Delete
    3. අජිත් කීර්තිපාලNovember 11, 2023 at 12:52 AM

      හුත්තයි පකයි එක නැකතේ උපන්නේ
      නිමල්ට නං ඒ කිසිවක් නොමැත්තේ
      පොන්නය කියලයි හැම කියන්නේ
      නිමල්ගේ ගෑනි පිට පයි සොයන්නේ

      Delete
  13. ක්‍රිකට් වැඩක් නෑ.. ඊළඟ චන්දෙට කලින් ගූ කන්න දිනන පැත්තක් සෙට් කරගනින් දැම්මම... නැත්තම් ආයෙම සුද්දන්ට පුක දෙන්න තමයි වෙන්නේ..

    ReplyDelete
  14. සෞම්යා ඇඳේ වාඩි උනාම එතන ඉස්සරහ මම දනගහගෙන වාඩි වෙනවා.

    ඊට පස්සේ සෞම්යාගේ ගවුම උස්සලා පෑන්ටි එක මගේ කටින් පාත් කරනවා.

    ම්ම්. පෑන්ටි එකේ සුවඳ. ම්ම්.

    පෑන්ටි එක ඉඹින ගමන් සෞම්යාගේ කකුල් ඈත් කරනවා.

    ඊට පස්සේ සෞම්යාගේ හුත්ත උරන ගමන් කුක්කු මිරිකනවා.

    හුත්තේ තොල් ඈත් කරලා ඇතුලටම දිව දානවා.

    ම්ම්. රස ජුස් වල වල.

    සෞම්යාගේ හුත්තේ ජුස් ඔක්කොම උරලා බොනවා. පුකේ හිලටත් දිව දානවා.
    චූ බොනවා සෞම්යාගේ.

    ReplyDelete
  15. මේක අර්ජුනගෙ ප්ලෑනක් ද කොහෙද. ක්‍රිකට් ටීම් එක ලවා මෙහෙම පැරදිලා බෝඩ් එකට pressure කරන්න හදන 🤣😂😅ඕනෙම ටීම් එකකට off season එකක් තියෙනව බං මාතලන්. 1992 ඉදන් බැලුවම ඒක පැහැදිලියි.
    92 - පකිස්ථානෙ ලෝක ශූරයො 96 සෙමි එන්නවත් බැරි උනා.99 අනුශූරයො
    96 - ලංකාව ලෝක ශූරයො 99 super six එන්න බැරි උනා.2003, 2007, 2011 ඔක්කොම සෙමි සහ ෆයිනල් ආවා
    99, 2003, 2007 - ඕස්ට්‍රේලියව ලෝක ශූරයො 2011 first round එලියෙ. ආපහු 2015 ශූරයො
    2003 - ඉන්දියාව අනුශූරයො, 2007 first round එලියෙ. ආපහු 2011 ලෝක ශූරයො

    2019 - එන්ගලන්තෙ ලෝක ශූරයො අද එලියෙ. නමුත් එයාල 2025 අනිවාර්‍යයෙන්ම එයි.

    ඕක ඔය හැම ටීම් එකකම රිදම් එකක්..හැබැයි ඔය කිසිම ටීම් එකක් world cup 3 ක් එකදිගට චාටර් විදිහට ෆේල් වෙලා නෑ (wi ලගෙ සීන් එක වෙනම එකක්)
    ඒත් අපි කොහෙද දැන්. 2015, 2019, 2023 ඔක්කොම් එක වගේ ෆේල්.
    ඉවර කරන්නෙ අංක 9 . නෙදර්ලන්තය 10. එහෙම බැලුවම qualifiers ලගෙ ශූරයො වෙන්න විතරයි අපිට දැන් පුළුවන්. ඒකත් හෙට අනිද්ද නැති වෙනවා. එදා ක්‍රිකට් සහ දැන් එකේ තියෙන වෙනස ඒකයි.

    ReplyDelete
  16. හරියටම සතියකට කලින්, ඒ කියන්නේ ගිය සිකුරාදා කොල්ලෙක් එක්ක උසාවියට බඩ ගාන්න සිද්ද වුනා. හේතුව වුනේ ඌ බීලා බයික්කේ එද්දී පොලිසියට මාට්ටු වුන. පොලිසියට මාට්ටු වුනේ උසාවි දවසට සතියකට කලින් සිකුරාදාවක. පාන්දර 12.30ට විතර, ඌ මට පාන්දර 1 වෙද්දී කෝල් කරලා එන්න කිව්වා ඇපේට අත්සන් කරන්න, ගිහිලල ඇපේට අත්සන් කරලා එක්කන් ආවේ ගෙදර. ගෙදර මිනිස්සුන්ට නොන්ඩි වෙන්න බැරි නිසා හෙනම පරිස්සමින් ගේම ගැහුවේ.

    3 වෙනිදා උසාවි දැම්ම. උසාවි ආවේ නැත්තන් වරෙන්තු කිව්වා.

    අන්තිමේ 3 වෙනිදා උසාවියට ගියා. උදේ 9.30ට උසාවිය පටන් ගන්නවා කියල නෝටිස් එකක් අලවලා තිබ්බා බිත්තියක. ඒ වුනාට පටන් ගද්දි 9.45යි. බංකු 4ක තියලා තියෙනවා මිනිසුන්ට වාඩි වෙන්න. ඒ වුනාට ප්‍රයිවට් බස් එක වගේ මිනිස්සු හිටගෙන ඉන්නේ බාගෙට බාගයක්. තෝල්කයද කොහද කෑ ගහනවා නඩු අන්කෙයි නමයි කියල. ඉතින් මිනිස්සු යනවා නඩු අංකෙ කියද්දී.

    උසාවිය පිටිපස්සෙම තියෙනවා සෙල් එකක් බන්ධනාගාරේන් ගෙන්නලා නඩුව කතා කරනකන් ඉන්න හිට කාරයෝ සෙට් එක. උන්ව ගේන්නේ අලි ගේනවා වගේ එක දිගට දම්වැල් දාලා මාංචු දාලා.ගොඩක් උන්ගේ නම කියල කතා කරනවා ඌ සෙල් එකේන් එලියට එන්නත් කලින් නඩු කාරය කියනවා ඊළඟ නඩු වාරය මෙන්න මෙදාට කල් යනවා කියල. සමහරුන්ට නොවැම්බර් 17 සමහරුන්ට මාර්තු මාසේ දවසක්.

    ඔය වගේම තමා සමහර බඩවැල වගේ ඇදෙන නඩු වලටත් වෙන්නේ. නඩුව කතා නොකරම කල් යවනවා. ඉතින් මිනිස්සු දවසම නිකං බොරුවට රස්තියාදු වෙනවා. ඇති ලබ්බක් නෑ. ලොයර්ලා හොඳට හම්බ කරනවා.

    අපේ සීන් එකට අපි ලෝයර් කෙනෙක් කතා කලේ නෑ.

    අපේ නදුඋව කතා කරනකන් හිටියා 9.45 ඉඳන් 10.55 වෙනකන්. 10.55 වෙද්දී කිව්වා උසාවිය විනාඩි 5කට කල් තබනවා කියල. ආයේ උසාවිය පටන් ගනිද්දී 11.35යි. මරු විනාඩි 5 😏

    අන්තිමේ අපේ නඩුව කතා කලේ 12.15ට අරුගේ නම කිව්වම ගිහිල්ල විත්ති කුඩුවට නැග්ගා. බීමතින් රිය පැදවීමට තමා වරදිකරුද නිවරදිකරුද කියල අහනව. වැරදිකරු කිව්වම 25,000ක් දඩ ගෙවල මුදවාගන්න පුළුවන් කියනවා. ලයිසන් එක මාස 4කට කැන්සල් කියනවා. එතකොට උව දානවා බන්දනාගාරේ ගෙනල්ලා දාලා ඉන්න සෙල් එක ඇතුලට.

    ඒ අතරේ මම යන්න ඕන දඩේ ගෙවන්න. දඩ ගෙවන්න එළියේ කවුන්ටරයක් තියෙනවා. 50,000ට වැඩි දඩයක් නම් අපි යන්න ඕන මහජන බැංකුවක් හොයාගෙන. මොකද එව්වා ඩිපොසිට් කරන්න පුළුවන් මහජන බැංකු අකවුන්ට් එකකට විතරයි. අපේ දඩේ 25,000 නිසා අවුලක් වුනේ නෑ. හැබැයි තාමත් දඩේ ගෙවන්න නඩු කොලේ ඇවිල්ල තිබ්බේ නෑ එතනට. බලන් හිටියා හිටියා අන්තිමේ නඩු කොලේ ආවේ 1.15ට. පැයක් ගියා ඒකට. ඊට පස්සේ දඩ ගෙවද්දී අපි දෙන සල්ලි කොලවල අංක ටික කොලේක ලියල දෙන්නත් ඕන. ටහිකෙන නීති උන්ගේ. ඒක නිසා 25,000 වගේ ගෙවද්දී මතක ඇතුව 5,000 කොළවලින් ගෙවපන්. 1,000 කොළවලින් ගෙව්වොත් උඹට අංක 25ක් ලියන්න වෙනවා. 🥴

    අන්න ඒක ගෙවලා එතනින් රිසිට් එක අරගෙන අතන සෙල් එකේ ඉන්න WPC ට දෙන්න ඕන. ඊට පස්සේ එයා කියනව ජේලර් ට මෙයාව එලියට දාන්න කියල. එතනින් පස්සේ එලියට එන්න පුළුවන්.

    පස්සේ අපි ගියා පොලිසියට. එතනින් කලින් සෙට් කරගත්ත ට්‍රැෆික් පොලිස් ඩයල් එක හම්බෙලා රුපියල් 7,000ක් දීලා ලයිසන් එක එලියට ගත්ත.

    උසාවියෙන් කැන්සල් කරන ලයිසන් එක ඒ වෙලාවෙම එලියට ගන්නේ ඒ විදිහට. සියලු වියදම් රුපියල් 32,000යි.

    ඊට පස්සේ තියෙන්නේ අරූ සෙල් එක ඇතුලේ ඉඳිද්දී අත් විඳපු දේවල්.

    ඒක ඇතුල හරක් මඩුවක් වගේලු. පට්ට ගඳයිලු. ඔක්කාරෙට එනවලු. ඒක ඇතුලේ මාර සිද්දි වෙනවලු. එකෙක් මුට වුනා වගේම බීලා අහුවෙලා දඩයක් කාලා එනවලු සෙල් එකට. ඒ ආවම සෙල් එක තියෙනවා දිගට. ඒකේ බාගයක් එලියට පේන්නේ නෑ. කවර් කරලා තියෙන්නේ. ඇතුලට ගියාම මෙලෝ දෙයක් එලියට පේන්නේ නෑ. ඇතුලට ආපු එකා සෙල් එක ඇතුලේ බන්ධනාගාරෙන් ගෙනාපු එකෙක් එක්ක යනවලු ඇතුලට අර එලියට පේන්නේ නැති ඒරියා එකට. ගිහිල්ලා එළියෙන් ආපු එකා ගලවනවලු කලිසම. දෙනවලුම් ෆෝන්, අයිස් අනන් මනං. අරුත් කලිසම ගලොගන්නවලු හන්ගනවලු ජොකා අස්සේ. ඉතින් ආයේ අරූ මුකුත් නොවුන ගානට එලියට යනවලු.

    ඔන්න ඔහොමයි උසාවී වැඩ වෙන්නේ. දඩ ගෙවන එක නෙමෙයි අමාරු උසාවි ගානේ මේ වගේ කුණු කන එකයි අමාරු. හිතපන්කෝ ඉඩම් නඩු වලට උසාවි බඩගාන මිනිස්සුන්ට කොහොමට එපා වෙනවා ඇද්ද. බීලා නම් බයික්කේ එලවන්නේ නෑ කියල මම එදාම හිතාගත්තා.. 🥴

    ReplyDelete
  17. ක්‍රිකට් සහ ලංකාව ගැන කතා කරන කොට මාතලන් ලංකාව බොහෝ දේවල් වලින් අසමත් වෙමින් සිටි කාලයකදී ක්‍රිකට් ලොකු සමත් කමක් පෙන්වු විෂය ක්ෂේත්‍රයක් බට පත්ව තිබුණ බවත් අමතක නොකළ යුතුයි. එය මිනිසුන්ට උදම් අනන්නට තිබූ එකම ක්ෂේත්‍රය වුණා.

    රටේ හැම දෙයක්ම දූෂිත වන විට ක්‍රිකට් පමණක් පිරිසිදු තත්වයක තිබිය නොහැකියි. අන් සියළු දේවල් සේම ක්‍රිකට් ද දූෂණයෙන් මුදා ගැනීම අවශ්‍ය වුවත් එයට අත ගැසිය යුත්තේ ඉන් රටට ලැබෙන විදේශ අදායම පහළ දැමීමට හෝ අහිමි කිරීමට හේතු නොවන ආකාරයකටයි.

    ක්‍රිකට්, ලංකාවට විදේශ විනිමය අදායම් උපයා දෙන වැදගත් මාර්ගයකි. 2022 දී ලංකාව ක්‍රිකට් වලින් උපයන ලද ආදායම රුපියල් බිලියන 6.3 කි. 2024-27 වසර හතර තුළ අන්තර්ජාතික ක්‍රිකට් වලින් ලංකාව උපයන්නට අපේක්ෂිත වාර්ෂික අදායම ඩොලර් මිලියන 27.12 ක් හෙවත් රුපියල් බිලියන 8.6 කි. ලංකාව බංකොලොත් තත්වයකට පත්ව ඒ තත්වයෙන් අත් මිදීමට දුෂකර උත්සහායක යෙදී සිටින රටකි. එවැනි තත්වයක් තුල අප එම අදායම පරදුවට තබා ක්‍රියාකරන තැනකට යා යුතු නැත. ලංකාව ක්‍රිකට් සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්ති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රතිපත්ති වලට පටහැනි වෙතොත් ජාත්‍යන්තර තරඟවලට තරඟ කිරීමේ අයිතිය අපට අහිමි කරන තත්වයක් ඇති විය හැකියි.

    එසේම ක්‍රිකට් පිරිසිදු කිරීම සදහා පෙනී සිටින්නන් මෙම විවාදයේදී ඉන්දියාවට එරෙහිව එල්ල කරන චෝදනා ලංකාවට බරපතල ප්‍රශ්න ඇතිකරන තත්වයක් ඇති කල හැකිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට වැඩිම ආදායමක් ලැබෙන්නේ ඉන්දියාවෙනි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අන්තර්ජාතික ක්‍රිකට්වල මිඩියා රයිට්ස් විකිණීමෙන් උපයාගන්නා ආදායමෙන් ලොකුම පංගුවක් (85%ක් පමණ) උපයා ගන්නේ ඉන්දියාවෙනි. අනෙක් අතට මේ විවාදය ඉන්දීය විරෝධි විවාදයක් බවට පත් වී තිබෙන අතර එය රට කෙරෙහි ඇතිකරන ප්‍රතිඵලය ඉතා විනාශකාරි විය හැකිය. ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව කථාකරන ප්‍රධාන කථිකයින් කිහිපදෙනාගේ විවේචනයට භාජනය වී තිබෙන ප්‍රධාන පුද්ගලයා බවට පත්ව සිටින්නේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන ජේ. ශාය(Jay Shah) ඔහු ඉන්දියාවේ අගැමැති මෝඩිට පමණක් දෙවැනිවන ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති Amit shah ගේ පුතාය. මෝඩිගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ ඔහුය. ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ප්‍රශ්න තිබෙනවා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවත්වාගෙන යන නීති රීති හා ප්‍රතිපත්තිවලට අනුකූලව එම ප්‍රශ්න විසඳා ගත යුතුය. එය රටට නැති ප්‍රස්න ඇති කොට රට ලොකු පාඩු ලබන තත්වයකට තත්වයකට තල්ලු කිරීමට ඉඩ නොදිය යුතුය. ලංකාව බංකොලොත් තත්වයට පත්වුවිට එම බිහිසුණු හා දුෂ්කර අවස්ථාවේදී අපට නිර්ලෝභි ලෙස ආධර කළේ ඉන්දියාව බව අපි අමතක නොකල යුතුය. ඉන්දියාව අපේ ආසන්නම අසල් වැසියාය. කලාපීය බලවතා පමණක් නොව ලෝක බලවතකුගේ තත්වයටද යමින් සිටින රටකි. ලංකාව ඉන්දියාවට යටහපහත් තත්වයකින් ජීවත් විය යුතු නැත. එහෙත් ලංකාව ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කරන මිතුරු තත්වයක මිස සතුරු තත්වයකට පත් විය යුතු නැති බවත් කිවයුතුයි.

    ReplyDelete
  18. මාතේ ලලිත් කොතලාවලගෙ බිස්නස් විනාශ කලේ රාජපක්‍ෂල කියල කිව්වට කොතලාවලත් ලෙහෙසි පහසු යහපත් පොරක් නෙමෙයි. රටකපටි බොරුවට හොඳ මූණක් පෙන්වගෙන ජනතාව රවටපු මහා පාදඩ කාලකණ්ණි ලෝක හොරෙක්. මනි ලොන්ඩරින් වල සිට අසරණ වයසක මිනිස්සුන්ගෙ ඉතිරි කිරීම් සොරාකෑමේ සිට තමන්ගෙ නෑදෑයන්ගෙ දේපලත් කොල්ල කාපු මහ එපාම කරපු පාදඩම තගෙක්.

    කෙටි උදාහරණ දෙකක් කියනව නම්,

    1. එයාගෙ කසින් ලෝකෙම පිළිගත්ත ආචාර්ය ගාමිණී කොරයව, ගාමිණීගෙ ගෙදරම හිරකරගෙන​, වෙන කිසිම කෙනෙකුට ඇතුල් වෙන්නවත් මීට් වෙන්න්වත් නොදී හිරකරගෙන එයාගෙ දේපල කොල්ල කන්න ගිය මිනිහෙක්. Horton Lodge කියන්නෙ ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙච්ච ගෙයක්. ලලිත් කොතලාවල ගාමිණීව හිර කරගෙන හිටිය ඒ ගෙදරම​.

    කාලෝ ෆොන්සේකට විතරයි යන්න දුන්නෙ.

    කාලෝ මට ගිහින් ඇවිත් විස්තරේ කිව්ව​

    මම අයිවන්ට කියල රාවයේ ලිව්ව​.

    කිසිම පත්තරේක ලිව්වෙ නැහැ ඒක ඒ දවස්වල කොතලාවලගෙ වෙළඳ දැන්වීම් නිසා (පසුව එකතු කරමි: දැන් මතක් උනේ: මිය ගිය බන්දුල ජයසේකර ඒ කාලෙ තිබ්බ ලංකා ඇකඩමික් කියන වෙබ් එකට ගාමිණී කොරයව හිරකරන් ඉන්න එක ලියල පැයෙන් ගැලෙව්ව කතාව බලපෑමට)

    ඕව දැන් සමාජය දන්නෙ නැහැ

    2. උපුල් ශාන්ත සන්නස්ගලගෙ [ Upul Sannasgala ]සත්‍යාගාරය ටෝක්ශෝ ඒකේදි උපුලට කොතලාවලගෙ ආරක්‍ෂකයො උපුලගෙ කොලර් එකෙන් අල්ලල තර්ජනය කරා. (බ්‍රේක් එකේදි)

    ඒ කොතලාවල ඇප පිට ඉන්න කොට උපුල් උගෙ ටෝක්ෂෝ එකට ගෙනත් කරපු ඉන්ටර්වීව් එකේදි මනි ලොන්ඩරිං සහ නීති විරෝධී ගණුදෙනු ගැන අසපු නිසා.

    උපුල්ට කොලර් එකෙන් අල්ල කිව්වලු අපිට ඕන ප්‍රශ්ණ අහපං කියල​.

    මම නම් එක දවසයි මීට් වෙලා තියෙන්නෙ. කොක්ටේල් එකකදි එයා මා ළඟට ඇවිත් කතාකරපු දවසෙ හැර කිසි දිනක කතාකරවත් හමුවීවත් නැත​. ඒ ආවෙත් ශේප් ටෝකක් දාන්න මාත් එක්ක​. යන දිහාකට ගිහින් හිටියෙ මැරෙන්න ඉස්සෙල ඉඳල​. මැරි මැරි වද විඳ විඳ ඉන්න ඇති අඩු තරමේ වයසක මිනිස්සුන්ගෙ ඉතිරි කිරීම් කොල්ල කාපු එකටවත්!

    කොතලාවල කියන්නෙ අමු කැම්‍රියෙක්

    ලලිත්
    කොතලාවලගෙ දේපල ගොඩක්ම හොරට ලියාගත්තෙ එයා වටේ හිටපු එයාගෙ සේවකයොයි, ලෝයර්ස්ල ටිකයි.එයාගෙ රෝද පුටුව තල්ලු කරන්න ආව සහායකයො දෙන්න ඔය ආකාස කඩේ තියන කොටුවෙ සෙලින්කෝ බිල්ඩිම හොරට ලියාගත්ත. එයා අසනීප වෙච්චි වෙලේ ගෙදර උයන්න සුද්ද කරන්න ආපු ගෑනී
    ද ෆොන්සේකා පාරෙ තිබ්බ කොතලාවල හිටපු ගෙදර ලියාගත්ත. නඩුවලට පෙනී හිටින්න කියල බොරු ගොත ගොත ලලිත් කොතලාවල අන්දපු ලෝයර්ස්ල දෙතුන් දෙනෙක් තවත් දේපල ලියාගත්ත. ඒ අතරෙ දිනේශ් කියල පොහොට්ටුවෙ ලෝයර් කෙනෙකුත් ඉන්නව. මේ සියලු දේවල් දැන දැනත් බිලියන විසිහයක් හොරාකාපු ලලිත් කොතලාවල ළඟ මුදල් තැන්පත් කරපු තැන්පත් කරුවො ජීවත් වෙන්න විදිහක් නැතුව ලතැවනව. සිසිලියා කොතලාවල ලංකාවට ඇවිත් දැන් අවුරුදු 10 ක් විතර වෙනව.ඔය එලිබෑන්ක් පාරෙ ගෙදරට වෙලා යස අපූරුවට ඉන්නෙ.අවසානයට නඩුත් නෑ බඩුත් නෑ තැන්පත් කරුවන්ට.

    අන්තිම කාලෙ සිසිලිව පෙන්නන්න බැරුව වෙනම හිටියෙ. කොතලාවල ළඟ උයන්න ඇවිත් හිටිය ගෑනුකෙනා කොතලාවල,සිසිලි එක්ක තරහ කරල කොතලාවලගෙ ද ෆොන්සේකා පාරෙ ගෙදර ලියාගත්ත. සීසිලි දවසක් මට කතාකරල උදව් ඉල්ලුව ඔය විස්තර ඔක්කොම කියල. සමන් කියල එකෙක් වැඩි දේපලක් හොරට ලියාගෙන කොතලාවල රවටගෙන කිය කියා ඇඩුව.

    ReplyDelete
  19. අටදෙකයි පයියයි හුත්තයි ලංකට් එකයි.

    ReplyDelete
  20. දැන් මහෙලටත් බැරිනන් තව පුලුවන් අය ඉන්නවාද කියලා බලන්න ඔනා..සිල්වවුඩ් එහෙමත් ඉන්න එකේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න