.

.

Nov 22, 2023

2024 බජට් එක ගැන මාතලන්ගේ සත පහ.....

 



2024 බජට් එක ගැන

මාතලන්ගේ සත පහ.....

➖➖➖➖➖➖🔴➖▪️


බොහෝ දෙනෙක් බලාගෙන උන්නේ 2023 රටයි ආන්ඩුවයි ඉවරයි කියලා... මිනිස්සුන්ට කන්න නැති වෙනවා කිව්වා... ආයේ පෝලිම් එනවා කිව්වා... එල් නිනෝ ඇවිත් කන්න බොන්න නැති වෙලා සාගතයක් එනවා කිව්වා... වී අස්වැන්න ඉවරයි කිව්වා.. ආයේ ලයිට් නෙමේ වතුරත් නැති වෙයි කිව්වා... IMF  දෙවනි වාරිකය ලැබෙන්නේ නෑ කිව්වා...


ඒත් ලෝකයටම බලපාන යුද්ධ දෙකක් යූක්‍රේනයේ හා ඊශ්‍රායලයේ පවතිද්දි 75% කට ගිය උද්ධමනය තනි ඉලක්කමකට ගෙනත් බඩු මිළ ඉහළ යාම පාලනය වෙලා තියෙනවා.... 


වෙළඳ මාෆියාවන් වෙච්චි හාල් මාෆියාවට හා බිත්තර මාෆියාවටත් ඉස්සර දාපූ සෙල්ලම් දැන් දාන්න බෑ... පිටරටින් ගෙනත් හරි මහජනතාවට දැරිය හැකි මිළකට ඒවා ලබා දීමෙන් මෙහේ පාරිභෝගිය හූරගෙන කාපූ දේත් නැවතිලා මාෆියාවල මිළත් දැන් අඩුවෙලා තියෙනවා... 


මාෆියා ගැන කියපු නිසා ක්‍රිකට් මාෆියාව ගැනත් ජනාධිපති තුමා මේ දවස්වල අවධානය යොමු කරලා තියෙන්නේ... අපි කලබල වුනාට.. එයා ඒකට පිවිසෙන්නේ නීත්‍යානූකූලව .. නියමිත ක්‍රියාපටිපාටිය අනුව...


ජනාධිපති තුමා කිව්වා වගේ මේ විසඳුම් හැර වෙන විසඳුම් තියෙනවා නම් ඒවා බය නැතිව කියන්න ඕන...  ඔය මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා වගේ... රාජපක්ෂලා හොරා කාපුවා අරගෙන රට ගොඩ දානවා වගේ... ඉතා වටිනා යෝජනා....


හොඳටම පැහැදිලියි රනිල් හා IMF ගෙනෙන්ස්  විසඳුම් හා යෝජනා හැර .... වෙනත් විසඳුම් ඇත්තේ නැති බව... රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන්නෙයි කියලා නහින්න ගිය උන්.... දැන් ඒක වැඩි කලාමත් බනිනවා.. ඔහොම බනින්න ගියොත් ජනාධිපති තුමා ඕක නොදී ඉන්නත් බැරි නෑ 😜.... ඔය කෑ ගැහුවට රාජ්‍ය වැටුප් වලට වැය වෙන්නේ රාජ්‍ය වියදමෙන් 15% වගේ ප්‍රතිශතයක්... හැබයි ඉතින් ඔය මූසල හැත්තට පඩි වැඩි කළ නිසා උන්නැහේ ජනාධිපති කරන්න ඕකුන් උන්නැහේට චන්දට දෙයි කියලා හිතනවා නම් උන්නැහේ හරි පව්...


කොළඹ වරාය ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය වගේම... මධ්‍යම අධිවේගී මාර්ගයත් චීන ආධාර යටතේ නැවත ආරම්බ කිරීමට ගෙනා යෝජනා ඉතා හොඳ දෙයක්.. 


දැවැන්ත පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම නැතිව රටක් ගොඩගන්න බැහැ. අපි අපේ වරායන් ඉන්දියාවට ප්‍රතිඅපනයන් සිඳු කරන ප්‍රධාන වරායන් ලෙස තව තවත් සංවර්ධනය කළ යුතුයි. ඉන්දියාව තමා ලෝක ජනගහනය වැඩිම රට... ඉතින් අනිවාර්‍යයෙන් ඒ ආනයන අපනයන වෙළදාමට අපට කරන්න පුලුවන්.... එකම මැදිහත් වීම තමා ... අපේ නාවුක හා වරාය පහසුකම් ඔවුන්ට සැපයීම...


ඒ වගේම මාතලන් දැක්ක හොඳ දෙයක් තමා රටේ දියුණුවට විශාල බාදාවක් වෙන යල් පැනපු නීතී රීති අන පනත් වෙනස් කරන්න ගෙනා ඉතා වැදගත් යෝජනාව... ඒ යටතේ නව නීතී ලෙස..


▪️නව ආයෝජන නීතිය

▪️රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත 

▪️රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව නීතිය

▪️රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය

▪️රාජ්‍ය සේවා රැකියා නියුක්ති පනත් කෙටුම්පත

▪️▪බදු දීම් පනත් කෙටුම්පත මත ලබා දී ඇති පරිශ්‍ර වල සන්තකය ආපසු ලබා ගැනිම

▪️වර්තමානයට ගැලපෙන යාවත්කාලීන සහ ඒකාබද්ධ කම්කරු නීතියක් පැනවීම (පේනවනේ අද හයිවේ එකේ උන් කරපු වර්ජනය) 


ඒ වගේම...

නීතී ප්‍රතිසංස්කරණ ලෙස ගෙන ඒමට නියමිත


▪️සුරාබදු ආඥා පනත සංශෝධනය 

▪️මුදල් පනත සංශෝධනය 

▪️විදේශ විනිමය පනත සංශෝධනය 

▪️බැංකුකරණ පනත සංශෝධනය 


මම නම් හිතන්නේ අයවැය යෝජනා ලෙස ගෙන ආ මේ ටික කලත් ඇති ආන්ඩුවක් ලෙස... මොකද... මේ රජය  නෙමේ වෙන කවුරු බලයට ආවත්... මේ නීතී රීතී වෙනස් නොකර මේ රට ගොඩගන්න බැරි නිසා...


අද අපි හැම තැනකදීම හිරවෙන්නේ... රට ඉදිරියට ගෙනියන්න බැරි... යල් පැනපු ගල් යුගයේ මේ නීතී රීතිත් එක්ක... ආර්ථික සංවර්ධනය නෙමේ... රටේ නම්බුව නොකන ක්‍රිකට් ටීම් එකක්වත් හදාගන්න බැරි මේ නිසා...


▪️මෙය එජාපය හා පොහොට්ටුව විසින් මාතලන් මහතාට මුදල් ගෙවා සකස් කළ ලියවිල්ලක් බව කරුණාවෙන් සලකන්න.


.

13 comments:

  1. ලංකාව ඉන්න බහුතරයක් හිතා ඉන්නෙ ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියලා
    ඔස්ට්‍රේලියාවට ගිය ලංකාවෙ උන් බහුතරයක් හිතා ඉන්නෙ ලෝකෙ තියෙන්නෙ රටවල් දෙකයි කියලා
    .










    ඒ ලංකාවයි ඔස්ට්‍රේලියාවයි 😅😂😁

    ReplyDelete
  2. හයිවෙ එක කියන්නෙ මහ පස් බැම්මක්, මේ පැත්තෙ බල්ලට එහා පැත්තට යන්න බෑ.අඩුම තරමෙ බල්ලෙක්ටවත් හම්බවෙන්න බෑ- ලපයා

    හයිවේ එක හැදුවේ ඇඹුල්තියල් ගේනන

    හයිවේ එක හොදයි පින්නදුවෙන් එලියට ඇවිල්ල දඩමස් ටිකක් කන්න.

    මොකක් හරි රටට වැදගත් project එකක් ආවම ඒකට කෙනහිලිකම් කියලා දැන් එනවා highway එකෙ සේවකයො ගැන කතා කරන්න.ඔය ඇබුල්තියල් ගේන්න highway එක හැදුවෙ නැත්නම් ඒ මිනිස්සුන්ට job එකත් නෑ 🫣

    ReplyDelete
  3. රටවැසියාට ගෙන එයි නං පිළිසරණ
    විසඳුම් අගෙයි පස්සේ විසදුම් නොවෙන
    සිරිලක පාලනය කළවුන්ගේ නුවණ
    හෙළි වෙයි ටිකෙන් ටික, බෑ සෙල්ලම් පරණ

    ReplyDelete
    Replies
    1. රසික සූරියආරච්චිNovember 23, 2023 at 8:03 AM

      නිමල්ගේ අම්මගේ හුත්තේ ගඳ සුවඳ
      බල්ලොත් බත් නොකයි දැක්කම කිම්බ
      හුත්තට හුකපු උන්ගේ පයිය
      කුණු වී ඇත මේන්ම නිමල්ගේ පොල්ල

      Delete
  4. කතාව ඇත්ත තමයි මාතේ

    ReplyDelete
  5. ලංකාවට CA - Cricket Australia ආයතනයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මුළු රටටම, මෙහේ ඕස්ට්‍රේලියාවේ ස්ටේට්ස් වල ප්‍රාන්ත මට්ටමට එන ක්‍රීඩකයින්ට වයස 16 සිටම මෙම මූලික දැනුම ලබාදීමට කටයුතු කෙරෙනවා, එතනදී මාධ්‍ය සමග නිසි ලෙස වෘත්තීමය පරිදි සම්බන්ධකම් පවත්වාගැනීම, නිලධාරීන් සහ ප්‍රතිවාදී කන්ඩායම් සමඟ සංනිවේදනය කිරීම පමනක් නොව හැන්දෙන් ගෑරැප්පුවෙන් ආහාර ගැනීම ඇතුලු table manners etiquettes වගේ දේ ගැනද ඔවුන්ට අද්‍යාපනය ලබාදෙනවා.

    මෙහීදී විශේෂයෙන්ම Cricket Australia විසින් තරුණ වයසේදීම නායක්ත්වය සඳහා සුදුසු යැයි තෝරාගන්නා ක්‍රීඩකයින් වසර ගනනාවක් තිස්සේ එම තනතුර සඳහා පුහුණු කරනවා. ඒ පිලිබඳව ඔවුන්ගේ ප්‍රාන්තවල උප පාලක මන්ඩලවලට දන්වා ඔවුන්ගේ club සහ state teams වල නායකත්වයට ඔවුන් පත්කරගෙන අවශ්‍ය පුහුනුව ලබාදෙනවා. ලංකාවේ වගේ හදිසියේම ඔහේ තෝරාගන්නා නායකයින් අහසින් බිමට දානවා වගේ දමන්නේ නෑ.

    අනෙක ඔස්ට්‍රේලියාවේ ඕනම කුඩා ටීම් එකකට වුණත් කොහොමත් captaincy එක දෙන්නෙ හොදට බලලා. Experience මතම දෙන්නෙ නැහැ. මම දන්න කාලෙක මතක තරමින් australia වෙ නරක captain කෙනෙක් ඉදියෙ නැහැ.

    කොච්චර experience වුනත් captaincy material නොවන අයට දීර්ගකාලිනව capataincy දුන්නෙ නැ. George bailey 2012 එයාගෙ පලවෙනි match එකෙම දැම්මෙ captain විදිහට. ආසියාවෙ වගෙ රටක එහෙම කරා නම් media වලින් පතුරු ගහලා

    ඒ නිසා ලංකාවෙ අයට කියන්න ඕනේ
    ආයතනෙක රටක නායකයෙක් වෙන්න යනව නම් Cummins ගෙන් ඉගෙනගන්න. එයාගෙ මං දැක්කේ ක්‍රිකට් වලට ගොඩක් එහා ගිය දක්ෂතා. කළමනාකරණය, කණ්ඩායම් ශක්තිය උකහා ගැනීම, නිසි තීරණ නිසි අවස්ථාවේ ගැනීම, වැරදි වලින් ඉගෙනගැනීම, තමං පුම්බා නොගැනීම, තමාට පෙර කණ්ඩායම ආයතනය රට ගැන සිතීම වගේ දේවල්.

    ඒ ඔක්කොටම එහා මාධ්‍ය එක්ක හැසිරෙද්දී ඒ තරම් ලස්සනට වචන භාවිතා කරන්න පුළුවන් නායකයො Sense of Humor තියෙන අය හරි අඩුයි. පැට්, පොන්ටින් ෆොලෝ කරපු බවකුත් පෙනුනා ඊට වැඩිය හොඳට. එච්චර වයසකුත් නැතුව මේ maturity එක එනවා කියන්නේ උං වර්ල්ඩ් ක්ලාස් තමයි.

    ලංකාවේ නායකයෝ, නිලධාරී සහ දේශපාලන නායකයෝ කරන්නේ බොරු දත්ත එක්ක පුරාජේරු කියවීම, අසන්නාව මෝඩයෝ කිරීම. බහුශ්‍රැත ඉංගිරිසිත් නෙමෙයි cummins කිව්වෙ, හැබැයි වචන ලස්සනට දැම්ම, ඒවා බුද්ධියෙන්, හැකියාවෙන් එන ඒවා! රනිල් වික්‍රමසිංහටත් කමින්ස් වගේ තරුණයෙක්ගෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා. අනුර කුමාර වගේ උන්ව නම් කෝවක දාල මකල වත් හදන්න බැරිවෙයි, කිසිම වගකීමක් නැතුව Full confidence පිට අතේ පැලවෙන කෙබර කියන්න ඒ තරම් ජගතෙක් නෑනේ 😃

    ReplyDelete
  6. ලංකාවේ බජට් එක කියන්නේ තවත් එක ලියැවිල්ලක් විතරයි....ඕකේ යෝජනා කරන ආදායම් ඉලක්ක කවදාවත් හොයා ගෙන නෑ... - මයියා -https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  7. උඩ තට්ටුවෙන් බිමට වැටිලා දකුණු අත තුනට කැඩිලා දොඩම් බිකක්වත් හපාගන්න බැරුව ඇඳක් බදාගෙන ඉන්නගමන් බුකියෙ නරි නාටක දැක්කම අමාරුව පැත්තකින් තියලා ලියන්න හිතුණා...

    ♦️ මොසාඩ් එකටයි CIA එකටයි හොරෙන් උන්ම හදාපූ හමාස් එකෙන් ඊශ්‍රායල භූමියට පහරදීම වගේ දෙයක් කළා කියල විස්වාස කරන උන් ඉන්න රටක,

    ♦️ ලංකාවේ දමිළ කොටින්ටත් සෑහෙන හෙල්ප් කරපු පුහුණුව සහ ආයුධ දීපු ඊශ්‍රායලය ඇත්තටම ත්‍රස්තයන්ට විරුද්ධයි කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්න රටක,

    ♦️ ICU බෙඩ් එකේ ඉන්න තමන්ගෙ තාත්තගෙ බට ටික ගලවලා ඇඳ නිදහස් කරදෙනු කියල දරුවන්ට බල කරාපු මිනිස්සු ඉන්න රටක,

    ♦️ බෞද්ධ අන්තවාදී සිංහල බෞද්ධ නායකයෙක් රජ කරන්න ඊට සම්පුර්ණයෙන්ම විරුද්ධ අනිත් අන්තයේ අන්තවාදී සංවිධාන වල ආගමට දැඩිව ලැදි
    අ. න්‍යාගමික ත්‍ර. ස්තයෙක් පු. පුරවාගත්තා කියල මොකෙක්හරි මීහරක් පාසරයෙක් කිව්වගමන් ඒක විස්වාස කරපු ඒක කරේ තියාගෙන තප්පූලාපු අමුම ගොන් මීහරක් මිනිස්සු ඉන්න රටක,

    ඔක්කොටම කලින් චේන්ජ් වෙන්න ඕනෙ ඉස්කෝලේ සිලබස් එක...

    හැබැයි ඒ US AID එකේ ඇජෙන්ඩාවල හැටියට උන්ට ඕනෙ විදිහට නෙවෙයි, අපිට ගැළපෙන රටේ අභිවෘද්ධිය පිණිස යොදාගත විදිහට. නැත්තන් තව අවුරුදු සීයක් ගියත්, මොකා නායකයා වුනත්, අපිට ගොඩ යනවා කියන්නෙ අනුර කුමාර කියන කාලකන්නි තක්කඩි හිවලා ලංකාවේ ජනාධිපති වෙනවා වගේ කවමදාවත් ඉටු නොවෙන තවත් හීනයක්ම විතරයි.

    ReplyDelete
    Replies
    1. "බෞද්ධ අන්තවාදී සිංහල බෞද්ධ නායකයෙක් රජ කරන්න ඊට සම්පුර්ණයෙන්ම විරුද්ධ අනිත් අන්තයේ අන්තවාදී සංවිධාන වල ආගමට දැඩිව ලැදි
      අ. න්‍යාගමික ත්‍ර. ස්තයෙක් පු. පුරවාගත්තා කියල මොකෙක්හරි මීහරක් පාසරයෙක් කිව්වගමන් ඒක විස්වාස කරපු ඒක කරේ තියාගෙන තප්පූලාපු අමුම ගොන් මීහරක් මිනිස්සු ඉන්න රටක"

      කොහොමත් ඔය පොයියො (උන් තමන්ට කියා ගන්නෙ ටොයියො කියලා) උපන් ගෙයි හරක්. උන්ගෙ පක්ෂෙ එකාව දිනව ගන්න තියනවනම් ඕන ගූ ගොඩක් කරේ තියන් යනවා. උන්ට මහින්ද ඇතුළු කට්ටිය අරහං මොකද මහින්ද උන්ගෙ කාලයක් කරගෙන් ආපු ආයුධ බිසිනොස් එකට කෙලිය නිසා..උන්ගෙ සහයට ලෝකෙ හොඳම ආයුධ වෙලෙන්දො සහ උන්ටම ඒ වෙලේන්දො අටවලා දීපු NGO පඩංගු තියනවා. හොඳට විශ්ලේශණය කරලා බැලුවොත් පොයියො එහෙම නැත්නම් ටොයියො කියන උන් ඉන්නෙ කුඩු කාරයන්ගෙ, ආයුධ වෙළෙන්දන්ගෙ පැත්තෙ කියලා තේරෙයි. උන්ගෙ මහ පොයිය්ට කවදාවත් චන්දෙකින් බලයට එනන් බැරි නිසා කුඩ්ඩොයි, NGO පඩංගු ටිකයි ආර්තික අර්බුධයක් හදලා, පච චොරගලයක් කරලා අන්තිමට ගෙනිහින් ජනධිපති පුටුවෙ ඉන්දෙව්වා. අපි ඕවට විරුද්ධයි කියන්න උගෙම ගෙටත් ගිනි තිබ්බා.. ඔන්න ඔහොමයි උනේ...

      Delete
  8. ME HUTTAMA THTMA KIWWE RANIL KIYANNE MONAWA BARI KALA KANNIYEK KIYALA
    RANIL TA BA THAMA

    ReplyDelete
  9. ඈ බං රන්සකු එතකොට මිනිරන් ග්‍රැෆයිට් කරන් එකාට විතරද පුළුවන්. හැමදාම හොරුන් ගැන කියව කියව ඉන්නෙ ඌ දන්නවද මාකෝස් එලවල අවුරුදු 30 න් තාම හොයාගෙන තියෙන්නෙ 5% විතරයි. ඊට අමතරව දැම් මාකෝස් ගේ පුතා ජනාධිපති. අනුරය ආවොත් පිස්සු නටල ආයිමත් නාමලය එයිද දන්නෙ නැහැ. යකෝ මීටිමක එක විනාඩි පහක් අරන් කියන්න කියහන්කො ඩොඅර් නය ගෙවන්නෙ, රුපියල් ණය ගෙවන්න, අවුරුද්දකට රස්සා 300,000 ක් හදන්නෙ කොහොමද කියලා. අට වීරයව ගෙනාපු මෝඩ හැත්ත දැන් අනුරය පස්සෙ යනව. එහෙම බලයට ආවොත් අනුරය කියාවි අපි මොනවත් කරනව කිව්වෙ නැහැනෙ. ඒ නිසා අපි නිකන්ම ඉන්න කියල.

    ReplyDelete
  10. සෞම්යාගේ හුත්තට දිව දාන්න ආසයි.

    ReplyDelete
  11. බුද්ධිය මෙහෙවා කටයුතු කිරීමට සැමට අවස්ථාව,.!

    ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් සඳහා අරමුදල් සපයනා බිල් ගේට් ප්‍රමුඛ ඖෂධ මාපියාවේ දැක්ම ,ආරමුණ සහ නිත්‍ය සැලසුම ආසියාව අප්‍රිකාව තුල ජනගහන පාලනය සහ ලෝකයේ සියලුම විකල්ප වෛද්‍ය ඤාණය, මෙන්ම ඉතිහාසගත ප්‍රමුඛ වෛද්‍ය විඤ්ඤාණයන් ඵකමිටටගෙන මරාදැමීමේ බටහිරසංකල්පය සදහා නූගගත් මුග්ධ වහල්මානසික යටත්විජිත පාලකයන්, නිලධාරීන් උපයෝගීකරගනිමින් ඵකම විසඳුම අධිකාරීවාදී ජනගනතවපාලක හලාහල විෂ සහිත ඵන්නත් කරනය සහ බටහිර විෂ සහ සංකල්පයන් ප්‍රවර්ධන යන බහුජාතික නාසිවාදී බූවල්ලාගේ අරමුණ , කුමන්ත්‍රණය මහජන බදූ මුදලින් පෝශණය කිරීම පිලිබඳව නව සෞඛ්‍ය ඇමතිවරයා සිය මතය සහ මාර්ගෝපදේශය පිළිබඳව සමස්ථ රාජ්‍යයේ වැසියන් දැනුව ත්කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගතයුතුයි,.!

    ලාංකීය බිලින්දන්ගේ අතිශය සංවේදී පරිණාමනීය අවදිය දලවශයෙන් පලමු අවුරැදු හය තුල සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය, ශාරීරික වර්ධනය, සහ පරිණාමයේ අතිශය වැදගත් සංධිස්ථානයන් විනාශ කර මින් සවහාදහමේ මානුෂීය නීතිරීති මිලේඤ ලෙසට උල්ලංඝනය කරමින්, මෙලොව උත්පත්තිය ලද අලුත උපන් බිලිඳුන් උත්පත්තියයේ සිටම,. නූගත් දෙමාපියන් රවටා,බියවද්දා බලහත්කාරය පා එන්නත් කරනයට ලක්කිරීම පිලිබඳව ගන්නා ක්‍රියාමාර්ග වහාම රටවැසියන්ට ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කල යුතුයි,.!
    වහාම ක්‍රියාත්මක වන පරිදි අනාගත දැක්ම සහ මතය ප්‍රකාශ කළයුතුයි,.!

    සූවිශේෂී අවධානය ලෙසට සාක්‍ෂි සාධක සහිතව, ලාංකීය මාද්‍ය, නිලධාරීන් මෙන්ම දේශපාලුවන් නිරන්තරයෙන් ප්‍රකාශයට පත්කරනා,. අනුකරණය කරමින් පවසනා,. ලෝකයේ ඡීවත්වීමට සුදුසුම යැයි පවසා සිටිනා රටවැසියන්ගේ බිලිදූන් කිසිම විටෙකදී කිසිසේත්ම ඵන්නත්කරනයට ලක් නොකරනා බවට නව සෞඛ්‍ය අමාත්‍යාවරයා ද ඇතුළුව සමස්ථ සිව්හෙලයේ දැඩි අවධානයට,.!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න