.

.

Nov 24, 2023

පිලිකාවෙන් බය කර දෙළුම් වලින් ගසා කෑම




 පිලිකාවෙන් බය කර

දෙළුම් වලින් ගසා කෑම

➖➖➖➖➖▪️💀▪️▪️


පිළිකාව කියන්නේ සුව කරන්න බැරි රෝගයක් කියලා කියන්නේ... ඉතින් කැන්සර් එකක් හැඳුන ගමන් රෝගියා මෙන්ම ඒ මුළු පවුලම මානසිකව කඩාගෙන වැටෙනවා..  පිලිකා කියන නමටත් බයයි... ඒක නෙ මහරගම කැන්සර් හොස්පිටල් එක අපේක්ෂා රෝහල වෙන්නේ...


කැන්සර් වලට තියෙන බෙහෙත් හා ප්‍රතිකාර ක්‍රම මිළෙන් ඉතා අධිකයි... මිනිස්සු ඉඩ කඩම් විකුණලා... හිඟමනට වැටිලා හරි රෝගියා සුව කර ගන්න බලන්නේ...


ඉතින් දෙළුම් නෙමේ... ඒකට රත්තරන් දියකරලා බොන එක හොඳයි කිව්වත් මිනිස්සු හිඟාකාලා හරි තමන්ගේ රෝගියාට ගෝල්ඩ් ජූස් පොවනවා...


ඒ වගේ වෙලාවක... ධම්මික පැණි බොන... පිරිත් පැන් බොන.. මුට්ටි ගඟේ දාන... නයි වන්දනා කරන පාලකයෝ ඉන්න රටක... ජනතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ... උන්ට කින්ඩි දාන උන් අනික් පැත්තට... කුරුස කරේ තියාගෙන ගියාට කිසි අවුලක් නෑ... 


ඒත් සමහර පිලිකා නිට්ටාවටම සුව කරන දේශීය ක්‍රම වගේම බටහිර වෛද්‍ය ක්‍රමත් අනන්ත තිබියදී... ඒක පෙන්නලා බය කරලා... මිනිස්සුන්ගෙන් මිලේච්ඡ විදියට හම්බ කරගෙන කන උන්... ඒ සාපයන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ස්වභාවධර්මයෙන් විසඳලා දෙයි... මොකෝ ඒ නීතිය සියලු නීතී රීතී වලට වඩා බලවත්..


ඇයි මේක මිලේච්ඡ වෙළඳාමක් කියන්නේ...

එකක් තමා මේකට ශුද්ධ කියන වචනය දැමීම... එතකොට මිනිස්සු හිතන්නේ මේක දේව ආශීර්වාදය ලද පැණියක් කියලා... නැත්නම් පිරිත් පැන් වගේ කියලා...


මේකේ මිලි ලීටර් 40 කුප්පියක් මුන් විකුනන්නේ රුපියල් 2500 කට... ඒත් දෙළුම් යුෂ ලීටර් 1 සහ ලීටර් 1 1/2 ළොකු බෝතලයක් ලංකාවේ සුපර් මාර්කට් එකකින් රුපියල් 2000/= කට අඩුවෙන් ගන්න පුළුවන්... එතකොට මේ කුප්පිය බොන්න වියදම් කරන ගානෙන් කුප්පි 25 - 30 කට එහා බොන්න පුළුවන්...


ඉතින් දෙළුම් ජූස් බොන්නම ඕන නම්..

ඒක බිව්වම පිලිකා සනීප වේය කියලා හිතනවා නම්... ලෙඩෙක්ට ඒක දෙන්නම ඕන නම්... දෙසරයක් කල්පනා කරලා බලලා බොන්න... දෙන්න... 

මොකෝ වැඩිපුර බිව්වාම ගුණෙත් වැඩියි... වැඩිපුර දුන්නාම පිනත් වැඩියි....


මට 1000% ක් ෂුවර් මේක අර ළොකු බෝතල් වලින් කුප්පි පුරවලා කරන ගසා කෑමක් කියලා...


පොල් තෙල් කුප්පි සැවන්දරා මුල් එක්ක සුද්දන්ට රුපියල් 10,000/= ට 15,000/= ට දීලා උන් අන්දන උන්ට... අපේ රටේ පශු සම්පත මේ වගේ ඒවයෙන් ඇන්දීම කජු කනවටත් වඩා ඊසී ගේම්.. .


ගෞරවයෙන් බුදු සරණයි...

ආ.... මේන්...!!!


.

10 comments:

  1. දෙළුම් ගෙඩියක් මුන්ගේ පුකේ ගහන්න එපයි මේ කරන බලු වැඩේට.

    ReplyDelete
    Replies
    1. ස්වස්ති සිද්ධම්!
      තමන්ගේ නමෙන් නැතිව අනුන්ගේ නමකින් comment කරනවට.

      Delete
  2. පිළිකාවට මම බිලි වී දස වසරක්
    බයක් හිතුණෙ නෑ නෙව මට එක සැරයක්
    කෑමෙන් පැවතුමෙන් බෙහෙතින් ඇත ගුණයක්
    මොහොත පැමිණි විට යමි, නැත පසුතැවුමක්

    ReplyDelete
    Replies
    1. පිළිකාකාරයෙක් මෙන්න.

      Delete
  3. ලංකාවේ ගොබ්බ හැත්ත ගේ මොලේ තරම මේ වගේ පොස්ට් වලින් බලාගන්න ලැබෙනවා "ශුද්ධ" දැම්මේ පිරිත් පැන් වගේ ආශීර්වාද ලත් වගේ දෙයකටලු අධෝ මුකෙන් හිනා යන්නේ මේවට. පොඩි කාලේ පවුල් වල තිබ්බ කුහක කම් අසහනේ ලොකු උනාම අන්තර් ජංජාලේ සැපට මුදාහරිනවා. ශුද්ධ වචනේ මට පෙන්නේ තනුක නොකළ වගේ අදහසක් වෙනුවෙන් පාවිච්චි කළා කියලා "concentrate" නොහොත් අධි සාන්ද්‍ර යුෂ වගේ අදහසක් වෙන්න බැරිද. ගාන ගැන මට කියන්න බෑ මොකෝ මේක ලංකාවේ අනිවාර්ය කරලා නෑ කැමති කෙනෙක් සල්ලි තියෙනවා නම් ගනී සල්ලි නැති මිනිහා ඉරිදා පොලෙන් දෙළුම් අරං මිරිකලා ජෑම් බෝතලේ දාන් යයි

    ReplyDelete
  4. කරවිල වලින් පිලිකා නාශක බෙහෙතක් හැදුවා කියලා කොළඹ විශ්වවිද්‍යාලය කරන ප්‍රචාරයට ඔය දොස්තරලා කට පුක වහගෙන ඉන්නවා. මාතලන් රෙදි නැතුව උන්ට කඩේ යනවා.අර රංග කියන දොස්තර නොදන්නා මගුලක් නෑ. ඒක පාරක් ඉංජිනේරුවන් ට ඇම්බියුලන්ස් ගැන උගන්වන්න පටන් ගත්තා. හැබැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ට බාල බෙහෙත් ගන්න එකට කට අරින්නේ නෑ.මොකද කාර් එකට ටයර් හතරත් බේත් කොම්පැණිය අරං දෙන නිසා.ඔවුං තරම් කුහක හැත්තක් ලංකාවේ නෑ.

    ReplyDelete
  5. අලිගැට පේර වගේ දෙයක් බ්ලෙන්ඩ් කරලා බොනවා ඇරෙන්න අනෙක් පලතුරු ජූස් වශයෙන් බොන්න මගෙ නම් එච්චර කැමැත්තක් නෑ.
    කියලා තියෙනවා වගේම පලතුරු වල සීනී සහ කැලරි ප්‍රමානයක් තියෙනවා. අසීමීතව පලතුරු බීම පාවිච්චි කිරීම ඇඟේ බර වැඩි වීමට හේතුවක් වෙන්න පුලුවන්...නමුත්
    ඒත් ඔය කියන දෙලුම් බීමේ ඇඩ් එකක් මමත් දැක්කා. ඒකේ කොහෙවත් පිලිකා වලට බේතක් කියලා නම ප්‍රවර්ධනය කරලා තියෙනවා කියලා මම දැක්කෙ නෑ. ඒකේ කියලා තිබ්බේ පිලිකා මර්ධනයට හේතු වෙන යම්කිසි රසායන සංයෝගයක් යම් කිසි ප්‍රමාණයකින් තියෙනවා කියලා.

    මාර්කටින් පොයින්ට් එකෙන් ගත්තම ඒකේ වරදක් නෑ. දැන් මේ සංයෝගය අදාල බීමේ නියමිත ප්‍රමාණය්ට නැත්තං ඒ ගන නීතීයමය පියවරක් ගන්න පුලුවන්. ඒ ඇරෙන්න ඒකේ වරදක් නෑ - Mayya

    ReplyDelete
    Replies
    1. කැරි බොනවා නේද උබ

      Delete
    2. මයියා ඕක මාකටින් බයිලයක් නමුත් ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවලත් ඕනතරම් ඔය වගේ ෆේක් ස්කෑම් වෙනවා.

      Delete
  6. Saumya ede vadi karawala gavuma ussala panti eka path karala huththata diwa danawa. Mm. Rasa. Juice urala bonawa okkoma tika.

    Ita passe katata chu karagena chu bonawa.
    Mm. Rasa

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න