.

.

Nov 17, 2023

කෝලිට සචින්ගේ රැකෝඩ් එක කඩන්න පුලුවන් වෙයිද?

 



කෝලිට සචින්ගේ රැකෝඩ් එක

කඩන්න පුලුවන් වෙයිද?

➖➖➖➖➖➖➖➖👍▪️


සචින් ටෙන්ඩුල්කාර්ට ජාත්‍යන්තර ශතක 100 ක් ගහන්න... අවුරුදු වසර 24 ක් සහ ෆෝමැට් තුන හරහා ජාත්‍යන්තර තරඟ 664 ක් සෙල්ලම් කරලා තියෙනවා.


විරාත් කෝලි අවුරුදු 15ක් සෙල්ලම් කරලා... ෆෝමැට් තුනේම ශතක 80 ක් දැනට ගහලා තියෙනවා. ඒ ජාත්‍යන්තර තරඟ 517 ක් බැට් කරලා.


හැබයි ඒ අතරේ ඕවර 50 හේ තරඟ වල සචින් තියපු රෙකෝඩ් එක... ඊයේ පෙරේදා තිබ්බ වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් මැච් එකේදි බ්‍රේක් කරලා ලෝක වාර්ථාවක් තිබ්බා...


එතකොට සචින්ගේ ශතක 100 යේ රැකෝඩ් එක කඩන්න නම්... සාමාන්‍ය ගණිතය අනුව... ආසන්න වශයෙන් ගත්තොත්... කෝලිට තව අවුරුදු හතරක් ඇතුලත තරඟ 80 කට විතර ප්ලේ කරන්න වෙනවා.


ඒ ලෝකය සාමාන්‍ය තත්වයේ පැවතියොත්.


හැබයි දැන් කෝලිට වයස 35 ක්.. ඉන්දියාවේ සුපිරි බැට්ස්මන්ලා බංකුවේ ඉඳන් කෝලිට වතුර අදිනවා.. සමහර උන් එලියේ.. ඒ නිසා සචින්ට තිබුන අභියෝග නොමැති පරිසරය කෝලිට නෑ.. 


හැබයි ඉන්දියාව මේ වගේ රැකෝඩ් වලට පට්ට මනාප නිසා... කෝලී රැකෝඩ් එක කඩනකන් ඉන්නත් පුලුවන්.. ඒ අවස්ථාව ඉන්දියාව සචින්ට නම් දුන්නා.


ඒ සියල්ල තීරණය වෙන්නේ... කෝලිගේ සහ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ තීරණ මත...


මම නම් හිතන්නේ කෝලිට ඒ රැකෝඩ් එක කඩන්න තියෙන චාන්සස් අඩුයි කියලා... 

අපි බලමු...

.

6 comments:

  1. මාතේ ලංකාවේ සමාජ ජාල ගත සටහන් වලින් පෙනෙනා අකාරයට විරාත් කෝලි ගේ සාර්ථකත්වයට හේතුව ඇයගේ බිරිඳ අනුෂ්කා ශර්මායි.

    ඔහු සාර්ථක වී ඇත්තේත්, දක්ෂයෙකු වී ඇත්තේ ඇයගේ ආදරය සහ ඇය විසින් ලබා දෙන සහය නිසයි.

    ඒ බවට තහවුරු කරමින් බොහෝ ෆේස්බුක් ලිපි ලියැවී තිබුණි.

    ඒවාට අනුව පිරිමියෙකු තෝරාගන්නා සහකාරිය අනුව ඔහුගේ ජයග්‍රහණ තීරණය වේ.

    මේ අනුව අපිට පෙනෙන්නේ කුසල් මෙන්ඩිස්, දසුන් ශානක ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසාර්ථක, ඔවුන්ට එවැනි ආදරණීය, මිනිසුන් ගොඩනැගිය හැකි සහකාරියන් නොමැති බැවිනි.

    ඉන්දියාවේ සාර්ථක කෝලි පමණක් නොවේ.

    ශාමි ගේ සිට, අයියර් දක්වා සියල්ලෝම සාර්ථකය.

    ඔවුන්ගේ බිරින්ඳෑවරු නියෝජනය කරන්නේ පොදුවේ ඉන්දීය කාන්තාවන් ය.

    ඉන්දීය කාන්තාවන් පසුපස සිට දෙන සහය නිසා කෝලි ඇතුලු දක්ෂ ඉන්දීය කණ්ඩායම නිර්මාණය වී තිබේ.

    මෙරට ක්‍රීඩකයන්ගේ සහකාරියන් වන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් නියෝජනය කරනා තරුණියන් ය.

    මේ අනුව බලද්දි, මෙරට ක්‍රිකට් කණ්ඩායම ලබනා පරාජයන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කාන්තා පාර්ශවය භාරගත යුතුය.

    අනුෂ්කා ලා මෙන් දක්ෂ, මිනිසුන් ගොඩ නැගිය හැකි කාන්තාවන් මෙරට සිටියා නම් කුසල් මෙන්ඩිස් ලා විරාත් කෝලි ලා අභිබවා යනු නිසැකය.

    ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක පිට එක ජය ගනු නිසැකය.

    ReplyDelete
  2. අඩෝ ගූතලන් හෙට රෝහිත් කොයින් එක උඩ දැම්මම වැටෙන පැත්ත බලන්න පැට් කමින්ස් නොගියොත් ඒ ඔසීස් ලා නෙවෙයි .. 🤣

    හැබැයි මොන මගුල කරත් වැඩක් ලේසි වෙන්නේ නෑ. මේක ඉන්දියාව දිනන්න හිතාගෙන ඉන්නේ ක්‍රිකට් ඉතිහාසයේ ඩොමිනන්ට් ම වර්ල්ඩ් කප් වින් එක විදියට. මෝදිගේ උපන්දිනය දවසේ. ඉන්දියාව හෙට මෝදිගේ උපන්දිනයේ පරදින්න තියෙන බය නිසාම ඕනෑවට වඩා ප්‍රවේශම් වෙනවා .ඔවුන්ට දිනන්න බැහැ වගේ කියල මට හිතෙනව.

    ReplyDelete
  3. ඔවු බෞද්ධ භික්ෂූන් වක්‍රව සහ උපක්‍රමශීලීව දේශපාලනික ගේම් වලට සම්බන්ධ වෙලා තියෙන බව ඇත්ත ලංකාවේ 2022 ඇන්ටි ගවන්මන්ට් pro-tests (ජෝර්ජ් ෆ්ලොයිඩ් ලංකන් වර්ෂන්) නැත්නම් සෝ කෝල්ඩ් අරගලය ඔය තරම් ඉදිරියට ඒමට හේතු වුණේත් බලය බෙදීම සම්බන්ධයෙන් ඇති වුවමනාව බව පේනවා නේද?

    අරගලයේ පාර්ශ්ව කවුද කියලා බලන විට ඇත්තටම ගෝඨාභය එහි ප්‍රධාන පාර්ශ්වය බවත් අරගලයට ඉදිරියට යන්නට පූර්ණ අනුග්‍රහය ලැබුණේ ගෝඨාභයගෙන්, එහි අරමුණ වුණේ ලංකාවේ මුල්බැසගත් සිංහල බෞද්ධ බලවේගයත් එහි බලය අත්පත් කරගෙන සිටි මහින්ද, බැසිල්, නාමල් වැනි රාජපක්ෂ පවුලේ බලයත් බිඳදැමීම. (මාත් ඒකට කැමතියි.) ඒත් ඊට උවමනාව තිබුණේ කාටද?

    රිපබ්ලිකන් පක්ෂයේ වුණත් ගෝඨාභය ඇමරිකන් බළල් අතක් බව මුල සිටම පැහැදිලියි. නමුත් මම හිතන්නේ ගෝඨාභය කියන්නේ සිංහල බෞද්ධ රාජපක්ෂ බලය බිඳීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් කරන ලද විශිෂ්ට සොයාගැනීමක්, ඇතුළෙන්ම නිර්මාණය කරන ලද පිළිකාවක් විදියට මෑන්ව මෙහෙයවූ බව පේනවා නේද දැන්? අන්තිම කාලේ මම හිතන්නේ ජූලී චං කෙලින්ම අණ කළා වගේ සතියට දවස් තුන හතරක් ජනාධිපති මන්දිරේට එනවා මතකයි නේද?

    එක්සත් ජනපදයටත් භාරතය සහ යුරෝපයටත් ඒක කරන්නට අවශ්‍ය වුණ හේතු අතර, ලංකාව ඉතා දුර්වල තමනට ලේසියෙන්ම පාලනය කළහැකි ගොබ්බ රූකඩ රජයක් පත් කරගැනීම වගේම එය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය දමිළ ඩයස්පෝරාවේ බලපෑම ප්‍රධාන බවයි මගේ හැඟීම.

    ඇත්තම ඔය බලවතුන්ට ලංකාවේ උතුරේ ප්‍රශ්නය විසඳාගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැති නමුත් මැදපෙරදිග පලස්තීන යුද්ධය වගේම මේකත් හිඟන්නාගේ තුවාලය වගේ තවටිකක් පෑරීමේ අවශ්‍යතාව මත කැනඩාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව විසින් මෙහෙයවන ලාංකීය දෙමළ ඩයස්පෝරාව හා දෙමළ දේශපාලනය ප්‍රබල රටවලට ලංකාවේ දෙමළ ප්‍රශ්නය මගහැරිය නොහැකියි. ඒක ඇතැම් විට, ඒ රටවල අභ්‍යන්තර මැතිවරණවලදී පවා අදාළයි.

    ලංකාවේ දෙමළ ප්‍රශ්නය ජාත්‍යන්තර තලයේදී ඔසවන්නේ මානව හිමිකම් ධජය යටතේ නිසා ඒකට ජාත්‍යන්තර මෙන්ම ලාංකීය මානව හිමිකම් සංවිධාන ද විශාල දායකත්වයක් සපයනවා. එතැනදී නම් වැදගත් වන්නේ මානව හිමිකම් සංවිධානවල ව්‍යාපාරික කාර්යය හා රැකියා රඳාපවතින්නේ ඒ වෙනුවෙන් ලැබෙන අරමුදල් මත වීමයි. එහි කිසිදු වරදක් නැතත්, ඒ අරමුදල් සම්පාදනය වන ආකාරයට ඉහත කී රටවල මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ද දැඩි බලපෑමක් තියෙනවා. ඒ නිසා රාජ්‍ය නොවන සංවිධාන වෘත්තිකයන්ගේ චර්යාවන් හැඩගැස්වීමට මේ කාරණා ඍජුවම අදාළයි.

    ලංකාවේ බලය බෙදීමට විරුද්ධ කණ්ඩායමේ නායකත්වය දරන රාජපක්ෂලා ඒකට දක්වන්නේ ඉතා බොළඳ විරෝධයක්. කොටි නැගිටීම්/ රට කැඩෙයි වගේ බොළඳ කතා නිවැරැදිව ජනතාවට පැහැදිලි සාක්ෂි නැති බයිලා කියන නිසා ඒකට එච්චරම රටේ තැනක් නෑ.

    ඔය වගේම ජාතිය ආගම වගේ සිල්ලර මාතෘකා හැර බලයට ඒම සඳහා වෙනත් මාර්ගයක් නැති අතන මෙතන රතන, ගෙවිඳු වැනි දේශපාලකයන්ගේ හා ඥානසාරගේ පටන් ඩෑන් ප්‍රියසාද් දක්වා අන්තවාදීන්ගේ අවස්ථාවාදී දේශපාලනයට අනවශ්‍ය අන්දමින් යටවීම රාජපක්ෂ පවුල විසින් කරන ලද මරිම මෝඩ වැඩවලින් එකක්.

    මේ තක්කඩින්ගෙන් ගානට වැඩේ ගන්නවා වෙනුවට උන්ව නායකත්වයට ඔසවා තබා උන්ට යටවෙන්නට කිසිදු දේශපාලන හේතුවක් රාජපක්ෂලාට තිබුණේ නැතත් ආර්ථික හේතු තියෙන්න පුළුවන් විශේෂයෙන් තමන්ගේ දූෂිත ක්‍රමයේ අජූව වසාගන්නට ජාතිවාදයේ සළුපිළි ඔවුන්ට අවශ්‍ය වුණා කියලා හිතෙනවා.

    අවසානයේදී අරගලය ආවේ දිගුකාලීන විදේශ සැලැස්මක් එක්ක, මුලින්ම පරිසර හිතකාමී අරගලයක් විදියටත් පස්සෙ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න, ප්‍රමිති ආයතනයේ aflatoxin කේස් එක, ඊට පස්සේ ගෑස් ටැංකි පිපිරීම්, ගෑස් හිඟය, ගුරු වැටුප් වර්ජනය, ගොවීන්ගේ පෝර ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාර, උණ්ඩියල් හරහා විදේශ ප්‍රේෂණ අඩු වීම, තෙල් පෝලිම් ආදි දේවල් බොහෝ දුරට කෘත්‍රිමව ඇතිකරන ලද ඒවා බව පේනවා.

    ඒත් ගෝඨාභයට එක්සත් ජනපදය සමග තිබුණු ඩීල් එක අනුව සමහර විට තව ටික කලකින් ඔහු හා ශවේන්ද්‍ර වගේ එක්සත් ජනපදයට යන්නට බැරුව සිටි අයට නැවත එහි රුවන් දොරටු විවර වනු ඇති බව ගොඩක් අය දැනටමත් හිතන්නේ.

    ඒ වගේම ලංකාවේ 2022 අරගලයට ඇමරිකන් ව්‍යාපෘති අරමුදල් පමණක් නොව ඉවැන්ජලික ආගමික සල්ලි පවා පොම්ප වූ බව නිරීක්ෂණය කළ හැකියි.

    මහින්ද, බැසිල්, නාමල් විතරක් නෙවෙයි චමල්ට පවා ඉල්ලා අස්වන්නට සිදුවී අවසානයේදී ගෝඨාභයටත් යන්නට සිදුවුණත්, නිර්මාණය වුණ හිස්තැනට එන්ටර් වුණේ එක්සත් ජනපද DoS එකේ වඩාත්ම ජනප්‍රිය ලාංකික දේශපාලන චරිතය වන රනිල්.

    ඒ වගේම තමයි කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි දුබල චරිතයක් වන උපතින්ම මන්ද මානසික ස්වභාවයක් පෙන්වන තකතීරුවකු වන සජිත් ප්‍රේමදාස නමැති ගොන්ගස වැඩේට බිය වූ අතර කිසිදු වගකීමක් නොගෙන බොරුකයිවාරු ගසමින් ලිස්සා මාරු වීම පමණක්ම දන්නා ජවිපෙ වගේ පක්ෂ වලින් වෙන එන්නට කෙනෙකු සිටියේ ද නැති නිසා වැඩේට බැස්සේ ලංකාවේ සිටින ගල්කාසම අංකූරායි.

    ReplyDelete
  4. මාතලන් වට්ස්ඇප් එකේ ආපු මේක ඇත්ත කතාවක් ද?

    Forwarded;

    //ලංකාවේ දේශපාලනික කරළිය තුළ පහුගිය දශක එක හමාරක් විතර කාලයක් තිස්සේ ලංකාවේ දේශපාලනය තුල මූලික වශයෙන් කල්ලි දෙකයි තිබුනෙ ඒ රාජපක්ෂ කල්ලිය සහ රාජපක්ෂ විරෝධී කල්ලිය ලෙස එජාපය ජවිපෙ ටී එන් ඒ මුස්ලිම් පක්ෂ සහ වෙනත් කණ්ඩායම් ලෙස, නමුත් දැන් මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා රනිල් රාජපක්ෂ බයි පූට්ටු කණ්ඩායම සහ සජබයි (සජිත් ජලනි බලවේග) කල්ලිය සහ ඊට අමතරව මාලිමාව ලකුණින් ජවිපෙ විසින් වෙනමම කණ්ඩායමක් සහ ඊට අමතරව ඔය පක්ෂ වලට එරෙහි සහ එසේ නොවන වෙනත් සුළු සුළු කණ්ඩායම් සහ තනි ස්වාධීන පුද්ගලයන් වශයෙන් බෙදිලා තියෙනවා

    ඒ අනුව ලංකාවේ නූතන දේශපාලන පක්ෂ වශයෙන් ගත්තොත් මූලික වශයෙන් කණ්ඩායම් හතරක් පමණ තියෙනවා ඔය රනිල් රාජපක්ෂ පොහොට්ටු කණ්ඩායම, සජබයි කණ්ඩායම, ජවිපෙ ජාතික ජන බලවේගයේ මාලිමා කණ්ඩායම සහ ඔය සේරටම විරුද්ධව සටන් කරන අලුත් ස්වාධීන වෙනත් තනි පුද්ගලයන් රැසක් ඇතුලත් කුලකය ආදී වශයෙන්

    ආණ්ඩුව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ අපි ඕනතරම් කතා කරලා විවේචනය කරලා තියෙනවානේ

    ඊළඟට පැමිණෙන්නේ ලංකාවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන සජිත් ජලනි පක්ෂය නොහොත් සජබ නායක සහ ලංකාවේ නිල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි, එහි නායක සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ තනිකරම ජෝක් එකක්... කැපී පෙනීමේ පුදුම අමාරුවකින් පෙළෙන මානසික ලෙඩෙක්… බොරුවට පොඩි මිනිහා එක්ක ඉන්නවා කියලා ව්‍යාජයක් මවා පෙන්වන නමුත් සැබෑ ජීවිතේදි උන්ව ඉතා අසික්කිත ලෙස පිළිකුල් කරන අපත ගෙවලයෙක්… සජිත් ප්‍රේමදාස වගේ පතෝල මී හරකෙක් විපක්ෂ නායක උන එකත් ලංකාවේ දැනට පවතින බරපතල ආර්ථික දේශපාලනික අර්බුදකාරී තත්වයට ප්‍රධානතම හේතුවක්.. මොළයක් නැති මානසික රෝග වලින් පිරුණු කමකට නැති නිකමෙක් විපක්ෂයේ නායකත්වයට පත් වීමෙන් ආණ්ඩුවට නිසි පරිදි පීඩනයක් එල්ල කරන්න බැරි වෙලා තියෙනවා ඒ වගේම ඊටත් වඩා දැනට තියෙන ගොබ්බ ආණ්ඩුව පෙරලලා හරි හමන් ආණ්ඩුවක් පත් කර ගන්න වෙන කිසිම ඔප්ෂන් එකක් පවතින සියලුම දේශපාලන පක්ෂවල නෑ

    ඊළඟට විපක්ෂයේ තෙවන බලවේගය මාලිමාවයි, මාලිමාව යටතේ තම චන්ද පදනම ඉහල නංවා ගත් එකම පක්ෂය ජවිපෙ කියන එක අවිවාදිතයි. ඒකෙන් අදහස් වෙන්නේ 3% තිබුන චන්ද පදනම ඒ වගේ දෙතුන් ගුණයක්, ඒ කියන්නේ 6-9% අතර ප්‍රමාණයකට ඉහල ගිහින් මිසක්, 60-90% ප්‍රමාණයකට ඉහල ගිහින් කියන එක නොවෙයි. ඒත් ඉතින් සියයට හත අටකින් ඡන්ද ලැබෙන පක්‍ෂයකට කළහැකි කුමක්ද? අනෙක මාලිමාවේ මහානායක වහලුන්ගේ රජාවන මිනිරන් කුමාරයා නොහොත් අනුර කියන්නේ සල්ලි වලට ඩීල් දාන කිසිම ආකාරයක විස්වාස කළ නොහැකි කසඩ පොරක්. මෝඩ මීහරක් ජෙප්පෝ කරේ තියන් ගියාට.

    රාජපක්ෂ රෙජීමය ආපහු ගොන් නාමලාව ගේන්න හැදුවට උන්ට ජනතාව පොඩ්ඩකවත් කැමති නෑනේ ඒ නිසා ඒ ගැන කත්කරලත් වැඩක් නෑනේ

    එතකොට අපට දැනට ඇති එකම ඔප්ෂන් එක තමයි තියෙන ආණ්ඩුවට පුළුවන් තරම් බලපෑමක් ස්වාධීන පුද්ගලයන් වශයෙන් එල්ල කිරීම

    එපමණයි ඊට අමතරව අර අලුත් ස්වාධීන තනි තනි වශයෙන් සීටින පුද්ගලයන් පිරිස එකතු කරලා වෙනමම පක්ෂයක් ලෙස සංවර්ධනය කරන එකත් ඊළඟ ඔප්ෂන් එකක් විදියට තියෙනවා //

    මේක ඇත්ත කතාවක්ද? 🤔

    ReplyDelete
  5. සතිෂාට කියලා කටට චූ කරගන්න ආසයි

    ReplyDelete
    Replies
    1. රසිනි කියලා ඔසී බඩ්ඩක් ඉන්නවා සැට් කරන්නද?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න