.

.

Mar 1, 2024

හිල් මැකූ අයවැයෙන්.. විවෘත ආර්ථිකයෙන්.. රට ගොඩ දැමූ... රොනී ද මැල්

 


හිල් මැකූ අයවැයෙන්..

විවෘත ආර්ථිකයෙන්.. රට ගොඩ දැමූ...

රොනී ද මැල්

➖➖➖➖⭕


රොනී ද මැල් ගැන දැන් ඉන්නා වුන් නොදන්නවා වුවාට... රොනී ද මැල් කියන්නේ... මේ රටේ සියළුම ක්ෂේශ්ත්‍රයන් උඩුයටිකුරු කළ විප්ලවීය දේශපාලකයෙකි... ඒ බව ඊයේ රනිල් වික්‍රමසිංහගේ කතාවෙන් ඉස්මතු විය. ඇත්තටම ඔහු වත්මන් ලාංකිය ආර්ථික ක්‍රමයේ පියා ලෙස නම් කිරීමේ කිසිඳු වරදක් ඇත්තේ නැත.


විධායක ජනාධිපති ක්‍රමය හා විවෘත ආර්ථිකය අහෝසී කරනවා යැයි කියා පාරම් බා බලයට එන හැම එකාම කරන්නේ... එය ආරක්ෂා කරමින් පවත්වාගෙන යාම මිස.. අහෝසී කිරීම නම් නොවේ.. ඒ දෙකෙහිම අගය වටහා නොගත් අමු ගොබ්බ ගෝටාට සිඳු වුයේ... නූලෙන් පණ බේරාගෙන රටිනුත් පලා යාමටය. ඒ දෙකෙහිම අගය කොතරම්ද යන්න රනිල් වික්‍රමසිංහ විසින් දැන් පෙන්වමින් තිබේ.


රට ලෝකයට විවෘත වී... ධනවාදී රටවල පුරවැසිභාවය ලබාගෙන...  ස්තිර පදිංචී වී සැපවත් ජීවිත ගත කරන ගං කබරුන් පවා... අද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති වලට විරුද්ධ වන්නේ නම්... 1977 වැනි සමාජවාදයෙන් රට විනාශ කළ යුගයක... විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් රොනී ද මැල් ගෙනා බජට්... එවන් හාල්පාරුවන්ට... "හිල් මැකූ" බජට් වීම අරුමයක් නොවන්නේමය.


විවෘත ආර්ථිකයෙන් ලද සියළු වරප්‍රසාදයන් භුක්ති විඳිමින්... දේශීය සංවෘත ආර්ථිකයක් ගැන හා සම්පාකාර ගැන ලියන කියන සියල්ලෝම... පට්ට ගෝත්‍රික අම්බරු කුහකයන්ම පමණි. හොඳම උදාහරණයන් වන්නේ ජෙප්පෝය. 


ස්වදේශීය කර්මාන්ත... ස්වදේශීය නිශ්පාදනයන් ගැන පාරම්බානා එහි නායකයෝ අඳින්නේ පලදින්නේ... ලෝ පතල බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම්‍ය. ඒවා උන්ට ලබා දෙන්නේ විවෘත ආර්ථිකයේ පිහිටෙන් ගොඩ ආ ව්‍යාපාරිකයෝය. ඉන් සම-හරක් ව්‍යාපාරයන් කරන්නේ විදේශයන්හීය. උන්ගේ පක්ෂ අරමුදල තර කරන්නේ පට්ට ධනවාදී රටවල වෙසෙන කලු සුද්දෝය. ආන්ඩු කරන්න ඉන්නේත් උන් එවනා ඩොලර් 500 න්‍ය. කියන්නේ එකකි... කරන්නේ වෙනකකි.


අපේ දේශීය කර්මාන්ත වලට කෙලවූයේ... ආර්ථිකය විවෘත වීමත් සමඟ... ඉහළ ප්‍රමිතියකින් හා අඩු මිළ ගනන් වලට පැමිණි බඩු භාණ්ඩ අහලකටවත් ඒමට... අපේ බාල බඩු වලට නොහැකි වීමත්, අකාර්‍යක්ෂම හා අධිකාරිවාදී රාජ්‍ය ව්‍යවසායකය යටතේ පැවති එම ආයතනවල ඉහළ නිලධාරීන්ට... විවෘත ආර්ථිකයක් යටතේ වුවත් ඒවා දියුණු කිරීමට කිසිඳු දැණීමක් නොතිබූ නිසාවෙන් මිස... වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ. 


උන්ට අවශ්‍ය නම් මේවා විදෙස් ආයෝජකයින් හා එකතුව ජාත්‍යන්තරයන්ටම ගෙනයාමේ මහඟු අවස්ථාවක් තිබුනත්, අපට පසු විවෘත ආර්ථිකය වැළඳගත් ඉන්දියාව හා වියට්නාමය අද අංක එකේ ලෝක බලවතුන් වෙමින් වී අවසානය. රුසියානූ සාහිත්‍ය පොත් කිය වූ... කාල් මාක්ස්ගේ ගෝලයෝ වූ ඒ නිලධාරීන් ඇමරිකාව ගැන දැනගෙන උන්නේ නැතිය.


අදත් රාජ්‍ය ආයතන විකිනීමට, ප්‍රතිව්‍යූහගතකිරීමට විරුද්ධ වන්නේ..  එවන් හාල්පාරුවෝමය. සම-හරක් ගෙනෙනා තර්කයන් වන්නේ... ලාබ ලබන ආයතන විකුණන්නේ ඇයිද යන්නයි. ඊට හොඳම උදාහරණයක් නම් අපේ ගුවන් සේවයයි.


එමිරේට්ස් ගුවන් සේවයේ පරිපාලනයට පවරා... ලොව අංක එකේ ගුවන් සේවයක් වෙමින් තිබූ එයාර් ලංකා සමාගම... නැවත ආන්ඩුවට පවරා ගන්නේ රාජපක්ෂවරුන්‍ය. ඒ සමාජවාදි ප්‍රතිපත්ති අනුව යමිනි. ඉන්පසු එය රාජ්‍ය ආයතනයකට වඩා... රාජපක්ෂ පවුලේ බූදලයක් වූ අතර, දේශපාලන හෙන්චයියන්ගේ රජදහනක් වූයේය. අදත් එහි සභාපති රාජපක්ෂ හෙන්චයියෙකි. 


ඔවුන් ඊට කළ විනාශය කොතෙක්ද යන්න දැන් ගෝනෑම ඔනෙකුට තේරෙනවාය. නිකන් දුන්නත් ගන්න එකෙක් එන්නේ නැතිය. දැන් ඒවායේ මගීන් වෙනුවට යන්නේ මීයෝය.


රොනී ද මැල් දේශපාලනයෙන් සමුගත්තේ ජේ ආර්ගෙන් පසු පක්ෂය තුල නායකත්වයට ඇති වූ ගැටුම් හේතුවෙනි. ඔහු රටට දෙයක් දායද කළ ධානපතියකු මිස... අද ඉන්නා දේශපාලුවන් මෙන් කම්බා හොරෙක් නොවේ. ඔහු මුලින්ම හොඳ සිරි ලංකා කාරයෙකි. දේශීය ආර්ථිකය මෙරටට කළ විනාශය අත්දැකීමෙන් දැක... ජේ ආර් හා එක් වූ යුග පුරුෂයෙකි. 


ගල්කිස්ස සාන්ත තෝමස් ඉස්කෝලෙට ගියපු එකෙක්වත්... දැන් රාජ්‍ය සේවයේ ඇතැයි මාතලන් නම් සිතන්නේ නැතිය. එහෙත් ඔහු දේශපාලනයට එන්නේ... රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුවය. බොහෝ විට ජේ ආර් වරක් කියූ... මට AR, FR වැඩක් නෑ ඕයි... මම JR යැයි කීවේ... රොනී විසින් රාජ්‍ය සේවය හා එහි පරිපාලනය ගැන... ජේ ආර් උන්නැහේ දැණුම්වත් කළ හේතුවෙන් නිසා විය හැකිය.


උන්නැහේ ගෙන ආ ආර්ථික ප්‍රතිපත්තිය.. ඔහුගෙන් පසු පැමිණි වුන්ට නිවැරදි ලෙස පාලණය කළ ගැන්මට නොහැකි වීම... උන්නැහේගේ වරදක් හෝ ක්‍රමයේ වරදක් නොව... ඒවා පරිපාලනය කරනා උන්ගේ වැරදිය.


මුළු ලෝකයම ආර්ටිෆිෂල් ඉන්ටෙලින්ජන්සි සමඟ මහා විප්ලවීය... ආර්ථික, සමාජීය හා සංස්කෘතික විප්ලවයකට පෙල ගැසෙන මේ මෙහොතේ.... 


මියගිය රොනී ද මැල් මහතාට හා විවෘත ආර්ථිකයට බැන වදිමින්... දේශීය ආර්ථිකයකින් රට ගොඩ ගන්නට බලය ඉල්ලනා වුන් යැවිය යුත්තේ.... ජනාධිපති මන්දිරයට නොව මුල්ලේරියාවේ පිස්සන් කොටුවටය.

.

25 comments:

  1. සහන් කසීර වික්‍රමසිංහ
    ("ආර්ථිකය කෙසේද" සිට "පුළුවං දෙයක් කරපං" දක්වා)
    සහන්, මුලින් මා මට පුළුවන් දේ කළෙමි. ඉන්පසු ඔබ ඉල්ලූ පෝස්ටුව මෙසේ පළකරමි.
    ළඟින් මිතුරෙකු නොවූවත් සෙදෝනා ටෙලියෙහි ගීතයක් හා තිස්ස ගුණවර්ධනයන් නිර්මාණය කල ප්‍රතිමාවක් සම්බන්දව සහන් කසීර සමග මම මැසෙන්ජර් හරහා වරක් දෙවරක් කතා කර තිබුණි. ඊට අමතරව ෆේස්බුක් හි ලියනා සමහර දේ නිසා ඔහු පිළිබඳ පැහැදීමක් තිබූ බව කිව යුතුය.
    මෙම වසරේ ජනවාරි 14 වන දින හදිසියේම ඔහු "ආර්ථිකය කෙසේදැයි" විමසා රුපියල් දස දහසක් ඉල්ලූ විට මා තරමක් විමතියට පත්වුනෙමි. ඒ ඔහුගේ ගිණුම හැක් වී ඇතිදැයි සිතුණු නිසාවෙනි. නමුත් වෙනත් මිතුරෙක් හරහා සහන් ගේ දුරකතන අංකයට කතා කර ඒ ඔහුම බව පසක් කරගත්තෙමි.
    ඒ තරම් ළඟ මිතුරෙකු නොවන මගෙන් මුදල් ඉල්ලන්නේ මන්දැයි විමසූ විට ඔහු කියූවේ "ලඟම සර්කල් එකේ එවුන්ගෙන් ඉල්ලන්න බයයි බං. සමහර එවුන් ශුවර් නෑනෙ. xxxxx වගේ එවුන් මඩ ගහන්න බලන් ඉන්නෙ" කියාය.
    සහන් ගැන සැකකරන්නට දෙයක් නොසිතුනු නිසා මුදල් ඉල්ලීම මා ප්‍රතික්ෂේප නොකළෙමි. නමුත් පෙබරවාරි 10ට පෙර නැවත ලබාදෙන පොරොන්දුව මත මම ඔහුගේ කොල්ලුපිටිය කොමර්ශල් බැංකුවේ ගිණුමට එවෙලේම මුදල් බැරකලෙමි.
    ඇත්ත සහන් එලියට එන්නේ ඉන් පසුවය.
    පෙබරවාරි 16 සිට අගෝස්තු 11 දක්වා කාලය තුල කිහිපවතාවක් නැවත මුදල් ඉල්ලුවෙමි.
    වරක් මුදල් නො ඉල්ලා සිටීමට තීරණය කලද, අනුන්ගේ මුදල් ඉල්ලාගෙන ,නොදී, පසුව ඔවුන්ට මඩ ගසමින් තර්ජනය කරමින් සිටින සහන්ගේ කැරැට්ටුව දැනගත් විට මුදල් ඉල්ලීමට නැවත මා තීරණය කලෙමි.
    මුලින් මුලින් දුක කියා කල් ඉල්ලූ සහන් පසුව මැසේජයට රිප්ලයි නොකර ඉන්නට පුරුදු විය. ඉන්පසු ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ පෝස්ටුවකට "ඉඟියක් ලෙස" කමෙන් එකක් දැමූවිට පමණි. ඒ කමෙන්ටුවද මෙහි අමුණා ඇත. ඉන්පසු ඔහු මා බ්ලොක් කලේය.
    අගෝස්තු 11 ඔහුට මසෙන්ජර් හරහා කෝල් කිහිපයක් ගත්තද (ඔන්ලයින් සිටියදී) එයට ප්‍රතිචාර නොදැක්වීය. ඉන්පසු ජංගම දුරකතන අංකයට කතා කලෙමි. ඇත්ත සහන්ගේ වාග් විලාශය පටිගත් කිරීමට අවශ්‍ය ඇප් එකක් භාවිතා නොකිරීම ගැන මම දැන් දුක්වෙමි.
    තරමක කේන්තියෙන් මා ඔහුගෙන් විමසුවේ "තමුසෙ මගෙ සල්ලි දෙන්නෙ කවදද?" කියාය. අති උතුම් සහන් කසීරට තමුසේ යැයි ඇමතීම උදහසට කාරණයක් වන්නට ඇත. ඉන්පසු ඔහු මුවින් පිටවූ කුණුහරුප මෙහි ලිවිය යුතු නැත. (ඇත්තටම කුණුහරුපෙන් බැනිය යුත්ත්තේ මමය) ඔහු පසුව මෙසේ කීය.
    "තිළිණ, උඹලා මගෙ ගෞරවේ නැති කලානෙ. මම තමුසෙගෙ සල්ලි දෙන්නෙ නෑ. උඹට පුළුවන් දෙයක් කරපං. පුලුවන් පෝස්ට් එකක් දාපං. තෝ පරිස්සං වෙලා හිටප. ගෙදර එවුන්ටත් පරිස්සමෙන් ඉන්න කියපං."
    ඔහුගේ ගෞරවය නැතිකිරීම මා කලේ කෙසේදැයි නොදනිමි. නමුත් ඔහුගේ ඉල්ලීම මා ඉශ්ඨ කල යුතුය. මට පුලුවන් දේ නීතිය ඉදිරියට යාමය. 2021 අගෝස්තු 12 දින මා කිතුල්ගල පොලීසියට පැමිණිල්ලක් දැමීමට ගියෙමි. එදින රාජකාරි නියුතු නිලධාරී මහතා තරමක් මැදිහත්ව සහන් ගේ දුරකතන අංකයට කතාකල විට සහන් පුරුදු පරිදු අඬා දොඩා දුක කීවේය. අගෝස්තු 20ට පෙර මුදල් ලබා දීමට පොරොන්දු වූ නිසා පැමිණිල්ලක් නොකරන ලෙස පොලිස්සියෙන් මට උපදෙස් ලබා දුනි.
    පොරොන්දු වූ දිනට මුදල් ලබා නොදුන්නද මට නැවත පැමිණිල්ලක් කල නොහැකි වූයේ ලොක්ඩවුන් එක ක්‍රියාත්මක වූ නිසාවෙනි. ලොක්ඩවුන් කාලය ඉවත්කිරීමෙන් පසු නැවත ඔක්තෝබර් 05 දින කිතුල්ගල පොලිසියේ 105/28 පැමිණිලි අංකය යටතේ පැමිණිල්ලක් කලෙමි. පැමිණිල්ල විභාගය පිළිබඳ දැනුම් දීමට සහන් කසීරගේ දුරකතනයට පොලීසියෙන් කතාකල විට ඔහු කීවේ "ලොක්ඩවුන් නිසා සල්ලි දාන්න බැරි උනා. අපිත් නීතිය දන්නවනෙ. මට මේ ටිකේ උණ වගේ. හොඳ වෙලා මට පුලුවන් වෙලාවක මම එන්නං." කියාය.
    වීරසිංහ ආරච්චිගේ සහන් කසීර වික්‍රමසිංහට විරුද්ධව කල පැමිණිල්ලි විභාග කලයුතුව තිබුණු ඔක්තෝබර් 11වන දින උදේ 10.00 ට ඔහු කිතුල්ගල පොලිස්සියට වාර්තා නොකලේය. පොලීසිය විසින් දුරකතන ඇමතුම් කිහිපයක් ගත්තද ඒවාට ප්‍රතිචාර නොවීය. ඒ අනුව විභාගය ඔක්තෝබර් 16 උදේ 10.00ට කල් දැමිණ.
    අද දින රාජකාරි ස්ථානයට මදක් ඔබ්බෙන් වූ පොලිස් ස්ථානයට මම යන විට උදෑසන 10.45 පමණ වූ අතර ඒ වන විටද සහන් එහි පැමිණ නොසිටියේය. නමුත් 10.53වන විට මැසෙන්ජර් පණිවිඩයක් වූයේ මාගෙ මුදල් නැවත බැර කල බවය. බැංකුවෙන් ද කෙටි පණිවිඩයක් ලැබී තිබිණ. ඒ අනුව මා පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තෙමි.
    සහන්, මට පුලුවන් දේ එසේ කල අතර, පොලිස්සිය සමගද සිංහනාද කල ඔබ නැට්ට දෙපරන්දේ ගහගත් ආකාරයද දුටුවෙමි.
    පුලුවන් නම් පෝස්ට් එකක් දාපං කියූ නිසා මෙය ලියමි.
    මුදල් අතමාරු කරගත් පුද්ගලයෙකුගේ විස්තර අනෙකෙකුට මෙසේ කීම මා කලයුතු දෙයක් නොවූවද, සහන් කසීර මෙය පුරුද්දක් ලෙස කරන වංචාකාරයෙක් නිසා හා ඔහු තමන්ව ආරක්ශා කර ගැනීමට මුදල් නැවත ඉල්ලන පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතයට පවා ප්‍රශ්ණ ඇතිකරන තිරිසන් ගති ඇත්තෙක් නිසා මෙය පලකරමි.
    සහන්,
    ඔබ කොහිද ප්‍රියේ?
    තිළිණ සුපුන් මුතුකුමාරණ

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/groups/1159456421225046/posts/1161233894380632/

      Delete
    2. ‘වඩාත්ම බුද්ධිමතාගේ ජය ගැනීම’ කෘතිය ලිවීමෙන් පසු ඇමෙරිකානු රූපවාහිනිය මඟින් දොස්තර සල්ක් පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කෙරුණි. එහි දී රූපවාහිනී වාර්තාකරුවෙක් ‘ඔබ ඥානය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යි දොස්තර සල්ක් ගෙන් විමසීය. ඇසි පිය හෙළන පමාවෙන් පිළිතුරු දුන් ඒ උතුමි මානව හිතවාදියා මෙසේ පැවසීය. ‘අතීතයේ පාඩමි තුළින් අනාගතය දෙස බැලීමට ඇති හැකියාව යනු ඥානයයි.’

      Delete
    3. අයින් රෑන්ඩ්ගේ ‘ඇට්ලස් හැකිළුණි’ පොත ඇමෙරිකන් ජනතාව බයිබලයට අනතුරුව කැමති දෙවැනි පොත වෙද්දී එය ලෝකයේ මහජන පාසැල්, විශ්ව විද්‍යාල කිසිවක පංතියක භාවිතයට නොගැනේ

      ඇත්ත වශයෙන්ම ජරා ඇනෝ කමෙන්ටු සහ අනෙකුත් බොහෝ ප්‍රශ්න වලට මුල ඕකයි.... මෙය ඇත්ත වශයෙන්ම පෙර පාසල් අධ්‍යපනයටත් පෙර ලමුන්ට ලබා දිය යුතු පොතක්

      Delete
    4. අයින් රෑන්ඩ්ගේ ‘ඇට්ලස් හැකිළුණි’ පොත කියවූ අයෙක් කිසිදා අශිෂ්ඨ කොමෙන්ටු නොදමයි..... ඒක ලෝක පාසැලක් බිහිකර මෙම පොත පෙල පොතක් සේ ලබාදී ඉගැන්වීමෙන් ඇනෝ කොමෙන්ටු වල ශික්ෂණයක් කවදා හෝ ලබා ගැනීමට හැකිවනු ඇත......

      Delete
  2. මහා ධණ්ථ ධූථ කතා වස්තුව

    1. සකල සිරින් පිරි සිරි ලංකාවේ,
    හරි හරි දේවල් සිද්ද වෙනා...
    මහා මග යන්නට පන නැති පොරවල්,
    ඉන්ටනෙට් එකේ ගහගන්නා...

    2. මාලපල්ල මැද, රේල් පාර ලග
    ජොකියෙක් ඇති මුදලට ලොල්ලේ...
    මාධ්‍යවේදි බ්ලොග් පොලු සක්විති,
    බඩුත් නඩුත් එක ලෙස ගිල්ලේ...

    3. ලෝකය කාලා වතුරත් බීලා,
    බුලත් විඩයකුත් ඉනේ ඇතේ...
    කැලයත් කපලා ගෑණුත් විකුණා,
    එලවා ඇත මීමුර පල්ලේ...

    4. කට ඇති වැඩ නැති කෝටි ගනන් ඇති,
    සැවොම එක්ක බිස්නස් කෙරුවේ..
    සැමටම ණය ඇති කටින් ණයත් නැති,
    වියාපාර සැමදා කෙරුවේ...

    5. රුපියල රුපියල ලක්ෂ ගනන්වල,
    ණය මුදලුයි මිනිහා ගත්තේ...
    ගෙව්ව ණයක් නැති, ගත්ත ණයක් නැති,
    දුන්න එකාමයි විඳවූයේ..

    6. ලක්ෂ ගනන් පොලු නෙක නෙක දන හට
    දත් දොස්තර යන නම් ලන්නේ
    සකල දනන්ගේ හිත සුව පිණිසම
    දන්තයා ලෙස මෙහි ලියවෙන්නේ

    7. ලමිස්සියන් දෙන්නෙක් වට කරගෙන,
    වැට ඉන්නක් බුර බුර ඇත්තේ...
    බොදු බල සේනා, විමලේ වානා,
    රෙද්දෙ රෙවෙන්නට පහර දෙතේ...

    8. ෆේස් බුක් එකේ රජ වැඩ කරුවෙකි,
    එකවුන්ට් පනහක් විතර ඇතේ...
    හදිස්සියකදී වලියට ආවොත්,
    මාස් රිපෝටිං කරයි පුතේ...

    9. කටයි *කයි එක සම ලෙස ගද ඇති
    යතුරු පුවරුවෙනි සුර විරු කම්
    බුකියේ විමලේ ලෙස අබිසෙස් ලැබි
    අසව් අසව් "දූතයගෙ" කියුම්

    10. මූණු පොතේ පිහිටෙන් මුන් දෙන්නා
    දවසක ගජ මිතුරන් වෙන්නා
    අයි. එම්. වස්ස්ප් චැටින් වලින්
    මේ හිතවත්කම නැගලා යන්නා

    11. කාලය මේ ලෙස ගෙවිලා යද්දී
    දරුමද් දිවිපෙත් වෙනස් වෙනා
    තව සය වසකට පගා ගහන්නට
    හිටපු ලොක්ක හට හිතක් එනා

    12. ඉස්සරකාලේ තමයි ළමයිනේ
    පාරෙ තොටේ මැතිවරණ කොලේ
    අබුද්දස්ස කාලේ එහෙම නොවෙයි
    මූණු පොතෙන් නොවැ රට හැදුවේ

    ReplyDelete
    Replies
    1. 13. දන්තයා කුට්ටියකට ලොල්ලා වී
      මහ රජානන්ට සෙට් වූයේ
      පීඩිත පංතිය වනුවෙනි දූතයා
      යහපාලනයට හඩගෑවේ

      14. මරා මයිත්‍රී සටනේ අවසන
      මරා මැරී සේ බිම වැටුනා
      දිවිය ලෝකෙ යන්නට නැට්ටේ සිටි
      දන්තට ඇඩ්‍රස් නොමැති උනා

      15. මෙහෙම ගියෝතින් වෙන්නේ කෙලියකි
      කොහෙන්ද මා හට සල්ලි අනේ
      මීමුරෙ යන්නත් බෑ නේ මට දැන්
      ගියොත් දෙකත් නැතුවයි එන්නේ

      16. දන්තයා වෙහෙසුව කූට මොලේ උගෙ
      අදහස් එක එක ආවා අනේ
      සුපිරිම අදහස විදියට අවසන
      දිනූ-දේශෙ අනතුරේ වැටුනේ

      17. ඔය අතරේ තව මානවිකාවන්
      දෙන්නෙක් හිටියා ජංජාලේ
      හිංගල බහුජ්ජ ආතල් එකටයි
      උං දෙන්නා නිතරම කෙළියේ

      18. මේ වග ඉවසපු නැති බුකියෙ දනා
      නිතරම උං දෙන්නට නෙළුවේ
      ඒ හැම මොහොතෙදි මුන්දැල වෙනුවෙන්
      දූතය "නයිට්" කමක් දැරුවේ

      19. මෙත්මලි කෙල්ලයි අමන්ද කෙල්ලයි
      දිනූ දේසෙ අනතුරෙ හෙලනා
      ඒ හින්දා උන් වනසාලමි මම
      දන්තය අදිටන් කරගන්නා

      20. දන්තය හැදුවා සුපිරිම මඩකුත්
      ෆේස්බුකියෙ නැගලම යන්නා
      මේ වග දකිනා දූතයාගේ අනේ
      ගඟේ මාලු ඇඟ තුල නටනා

      21. කව්ද යකෝ මේ පාහර වැඩ කලෙ
      දූතයා බුකියේ මුරගානා
      හොයා ගත්තොතින් කරපු එකා මම
      අම්මපා අම්මට **නවා

      22. හැකිං හුකිං කෙළ පැමිණි දූතයා
      එක එක උපකල්පන කරනා
      "කොන්ක්ලූශන්" එක හැටියට දූතයා
      දන්තව චූදිතයා කොරනා

      23. එම්බල දන්තය මෙහෙට වර යකෝ
      දීපිය මේවට උත්තර දැන්
      උඹ නෙව මේ මඩ ශෙයා කරන්නේ
      අම්මප දඬුකදේ ගහනව මං

      24. මහ බලගතු කොර හැකිං වැඩක් කර
      දූතයා විස්තර හොයං ගියා
      හම්බුන විස්තර ඔක්කොම ටැග් කර
      ස්ටේටස් දැම්මා එලියෙ තියා

      25. පරණ සපත්තුය ලෙව කා යන්නේ
      පංචායුධ වහුකුනක්නෙ මූ
      කෙරුමෙක් යැයි මූ හිතාන ඉන්නේ
      දෙනවා යන්නට කලිසමෙ චූ

      26. තිරිංග නැති මුඛයන් ඇරවෙන්නේ
      සලුපට අහසට දන්තගෙ දැන්
      හුරේ දමන අය ෆුල් අන්දොස් වී
      දන්තයා බුකියේ අමු හෙලුවෙන්

      27. දේවදූත නෑ මා ගැන දන්නේ
      කෙහෙල් ගහට බොල තෝ කෙටුවේ
      මගේ හෙලුව අද ඊයෙද නෝන්ඩි
      දෙනවා රෙවෙන්ට තොට පුටුවේ

      28. දූත යකෝ උඹ මැත දොඩවන්නේ
      උඹ මොනවද මම ගැන දන්නේ
      සාක්කි බාක්කි ලොරි ටෝක් විතරයි
      කෝ උඹෙ මහ ලොකු හැකිං හුකිං

      29. මම බය නෑ බොල මොන ජගතටවත්
      මේවගේ කසිලිද මට වැටුණේ
      හෙලුවෙන් වුව මම කිසිලෙස නොසැලෙමි
      සැලෙන එක ඔබමි බොගේ *කේ

      30. අරං වරෙං උඹෙ මහ ලොකු සාක්කි
      ගිහිල්ල ලියපිය පොලිස් පොතේ
      පොලිස් කූඩුවත් උසාවි හිරගේ
      ගෙදර වගේ මගෙ ගෙදර වගේ

      31. මඩ පෝස්ටරේ හැදුවේ උඹමයි
      දූතයා පරසක්වල ගහතෙයි
      එහෙමද? එහෙනම් ඔප්පු කරාපිය!
      දන්තය ලෙසටම රිටර්න් දෙයි

      32. ඔප්පු කරන්නට බැරුවද කොහෙදෝ
      දූතයා කටින්ම ගේම ගහයි
      නඩුවක් දැම්මද පැමිණිලි කෙරුවද
      දන්තයා නෝන්ඩියටම අහයි

      33. දන්තයා කොල්ලට සපෝට් දෙන්නට
      සෙට් එක ටික ටික එකතු වෙතේ
      දූතයා වටේට ඉන්න එවුන් ටික
      හෙමිහිට හෙමිහිට මාරු වෙතේ

      34. නෝන්ඩි වෙන්නට යන බව තේරුන
      දූතයා ලිව්වා පොලිස් පොතේ
      දන්තයා දන්නෑ කවුද කියලා මං
      සිතාසි ආවම බලං පුතේ

      35. දින සති ගෙවිලා මාස ගනං ගොස්
      අදටත් සිතාසි ආවෙ නැතේ
      මොනවා මොනවා වෙනවද දන්නෑ
      දැන් කවුරුත් සද්දයක් නැතේ

      36. විසිල්ම විතරයි බල්ටි ලොවෙත් නැති
      දන්ත දූත ජාතකේ මෙයයි
      තවමත් අහවරයක් නෑ ආතල්
      බලාසිටිමු අපි බුකිය දිහන්

      Delete
    2. මහා ධණ්ථ ධූථ එන්කවුන්ටර් එකෙන් වැඩියෙන්ම පජාත වෙන්නේ කවුද?
      ඔබේ පිළිතුර දන්තයා නම් DDA AUBE ලෙසද දූතයා නම් DDA CJD ලෙසද ටයිප් කර 071 444 9162 අංකයට SMS කර මීමුරේ හොලිඩේ පැකේජ් එකක් දිනාගන්න.

      Delete
  3. මම එකෙක්ට චේන් එක බැංකුවේ තියලා සල්ලී දුන්නා ගෙදරටත් හොරෙන්...මම දීපු දෙයක් ආයේ ඉල්ලන්න හෙනම අකමැති 😑😑 එව්නාට ගෙදරින් දරුකමින් අයින් කරන සීන්නෙකෙ පොඩ්ඩ බැරි වෙද්දි ඕකම කියන නිසා අරූ සල්ලි අරම් මාස ගාණක් වෙන නිසා කෝල් එකක් අරන් මම ඇහුවා ලෝන් එකක් ගන්න බැරි වෙයිද..කියලා වගේ..අර සල්ලිම අහන්න මොකද්ද වගේ නිසා...මූ කියාපි "මේ කාලෙනම් හැමෝටම අමාරුයි නදී..වෙන කාලෙකනම් මොකක්හරි කරන්න තිබුනා" කියලා...😕😕
    මම හොල්මන් වෙලා ගියා...අර සල්ලි ගැන වගේ වගක් නෑ අද වෙනකම්...ආයේ අහන්න ගියෙත් නෑ..! ඔන්න ඉතින් අපිට වෙන එව්වා..මේකෙ කා ළඟ හරි අං තට්ටුවක් නැද්ද බං මට ණයට ගන්න...?😒😒

    ReplyDelete
  4. බුද්ධකාලය වර්තමාන ලෝකයට සාපේක්ෂ ව සංකීර්ණ නොවුණ ද ලිංගිකත්වය සම්බන්ධ විවිධ වෛවාරණ ක්‍රම භාවිත වූ බවට විනය පිටකය සාක්‍ෂි දරයි. විශේෂයෙන් පාරාජිකා පාළිය මෙයට නිදසුනකි. පළමු පාරාජිකාපත්තිය සේ ම පළමු සංඝාදිසේසාපත්තියත් ලිංගික චර්යාව හා සම්බන්ධ වීමෙන් එහි ප්‍රමුඛ බව ස්ඵුට වෙයි. භික්ෂූන් වහන්සේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වූ පිරිසක් බැවින් ‘බ්‍රහ්ම චරිය’ වාසය ඔවුනට දැඩි සේ අවධාරණය කරයි. එහෙත් සාමාන්‍ය මිනිසුන් වන කාන්තාවන්, පුරුෂයන්, පණ්ඩවයන් හා උභතෝ බ්‍යඤ්ජනකයන් සමග විවිධ ලිංගික කාර්යයන් භික්ෂූන් විසින් පවත්වනු ලැබූ ආකාරයට ප්‍රමාණවත් උදාහරණ ඉහත දැක්වූ මූලාශය තුළ ප්‍රකට වෙයි.

    එකල මිනිසුන් විසින් ලිංගික ආස්වාදය ලැබීමට භාවිත කල ක්‍රම හා ඉරියවු රැසක් ද එහිදී විදහා දැක්වේ. වසමග, පසමග, මුවග, කලවා සංසර්ගය, රහසග හෝ නැබ ගැටීම, උදර ගැටියෙහි ගැටීම, කිසිල්ලෙහි ගැටීම, හස්ත උපක්‍රම භාවිතය (පාරාජිකා පාලි 93 - 94 - 95 - 69 - 80 පිටු අංක ) ආදි විවිධ අංශ ඒ අතර වෙයි. භික්ෂූන් වහන්සේ බ්‍රහ්මචර්යා වාසය අනුගමනය කිරීමට බැඳී සිටින බැවින් සියලු ආකාරයේ ලිංගික ක්‍රියා බැහැර කිරීමට බුදුසමය උපදෙස් දෙයි.

    ReplyDelete

  5. عن أبي سعيد رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «لا يَنظر الرَّجُل إلى عَوْرَة الرجل، ولا المرأة ُإلى عَوْرَة المرأة،ِ ولا يُفْضِي الرَّجُلُ إلى الرَّجُل في ثوب واحد، ولا تُفْضِي المرأةُ إلى المرأةِ في الثوب الواحد».
    [صحيح] - [رواه مسلم]

    නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ සඊද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, "පිරිමියා පිරිමියාගේ රහසඟ දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහසඟ දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය."

    පිරිමියා වෙනත් පිරිමියකුගේ රහසඟ නොබැලිය යුතුය. එමෙන්ම කාන්තාව වෙනත් කාන්තාවගේ රහසඟ දෙස නොබැලිය යුතුය. එය එසේ බලන පිරිමියාට හා කාන්තාවට වෙනත් අයගේ රහස්ය පෙදෙස් බැලීම තහනම් කරනු ලැබූවකි. කාන්තාව ඇයගේ රහසඟ අවශ්යතාවක් සඳහා නිරාවරණය කළද උදාහරණයක් වශයෙන් ප්රතිකාර සඳහා වෛද්යවරයෙක් ඉදිරියේ ඇයගේ රහසඟ නිරාවරණය කළද ඇය සමග ඇයගේ සහෝදරියක් වූවා නම් ඇයගේ සහෝදරියගේ රහසග බැලීම ඇයට සුදුසු නැත. එසේ නැතිනම් සුළඟට හෝ වෙනත් හේතුවකින් නිරාවරණය වූවානම් අනෙක් කාන්තාව විසින් ඇගේ දණහිස හා පෙකණිය අතර ඇති පෙදෙස නොබැලිය යුතුය. පිරිමියාගේ රහස්ය පෙදෙස වනුයේ ඔහුගේ දණහිස හා පෙකණිය අතර ඇති පෙදෙසය. කිසිදු චේතනාවකින් තොරව හෝ අවශ්යතාවක් සඳහා හෝ පිරිමියාගේ රහසඟ නිරාවරණය වූ විට සෙසු අය ඔහුගේ රහසඟ දෙස බැලීම සුදුසු නොවන්නේය. තම සහෝදරයාගේ රහසඟ අනපේක්ෂිත අයුරින් බලන්නට සිදු වූයේ නම් ඒ දෙස අඛණ්ඩව නොබලා තම බැල්ම වෙනතකට හරවා ගත යුතුය. "පිරිමියා පිරිමියා වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය." මෙහි තේරුම: ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ ශරීරය අනෙකාගේ ශරීරය සමඟ එකම රෙදිකඩක් තුළ නිරුවතින් නොදැවටිය යුතුය. ඔවුන් දෙදෙනාගෙන් අයකු අනෙකා සමග එසේ කටයුතු කළේ නම් ඔවුන් දෙදෙනාගෙන් අයකු තම සගයාගේ රහසඟෙහි ස්පර්ශ වීමක් වන්නේය. එසේ ස්පර්ශවීම එය බලන්නාක් මෙනි. එසේම එය තහනම් කිරීම අනුව බරපතල හා මහත් කරුණකි. පිරිමියා පිළිබඳ කියනු ලැබුවාක් මෙන් කාන්තාව පිළිබඳවත් මූලාශ්රයේ කියනු ලැබ ඇත.

    ReplyDelete
    Replies
    1. නබිවරයා යනු විශේෂ පුද්ගලයෙක් නොවේ. දෙවියන් වහන්සේ නබිවරුන් ලෙස තෝරාගන්නේ සාමාන්‍යෙයයන් සමාජයෙන් කොන්වූ අයයි. එයට හේතුව දෙවිට නබිවරු මහිමයට පත් කරන්න අවශ්‍ය නොවීමයි.
      එසෙම නබි වරයා යනු සර්ව සම්පූර්ණ අයෙක්ද නොවේ. ඔහු අපායට යන්නට වුනත් ඉඩ තියෙනවා.
      නබි වරයෙක් හඳුනාගතහැකි එකම ක්‍රමය ඔහු කියන වචන ඊට පෙර නබිවරුන් කියූ දේව වාක්‍යයන්ට විරුද්ධ නොවීම සහ කිසිදු නබිවරයෙක් විසින් කලින් නබිවරු කී දේව වචන අවලංගු නොකිරීමයි. මන්ද දෙවි යනු මිනිසෙක් වැනි පොරොන්දු කඩකරන අයෙක් නොවේ.
      හලේලුයා!
      යොෂුවා මෙසායා කියා ඇති පරිදි ඔහු පැමිනියේ දේව වචනය වෙනස් කරන්න නෙමෙයි එය සම්පූර්ණ කරන්න විතරයි.
      ඒ නිසා මට මුහම්මද්(කොතම්) නබි වරයෙක් ලෙස පිලිගන්න බෑ. මේ දිනවල ජෙරම් ප්‍රනාන්දු නබිවරයා ඇත්ත නබිවරයෙක්දැයි සොයමින් සිටිනවා.

      කොතම් ඇත්ත නබි කෙනෙක් වුනන් ඔහුගේ වචන දේව වචන නොවේ. ඒවා හැම විටම සත්‍ය නොවේ. දෙවිට ලැබිය යුතු මහිමය කොතම්ට කොදිය යුතුයි.
      එසේම යොෂුවා මෙසායා ( මුස්ලිම් වරුන්ට අනුව ඊසා නබි[මොෂේ(මූසා)ගේ බෑනා]) කියලා තියෙන විදියට මිනිසාගේ ක්‍රියා වලින් ඔහුට ධර්මිශ්ඨ වෙන්න බෑ.
      යොෂුවා කියා ඇති පරිදි යම් පුරුෂයෙක් ස්ත්‍රියක් දෙස කාමුකව බැලුවා යනු දෙවිගේ ප්‍රමිතියට අනුව ඇය සමග කාම මිත්‍යාචාරය කිරීමක්. යම් කෙනෙක් දෙස රවා බැලීම යනු දෙවිගේ ප්‍රමිතියට අනුව ඔහු ඒ පුද්ගලයා මරා දැමීමක්.
      ඒ අනුව මිනිසාට කවදාවත් දෙවි බලාපොරොත්තුවන ධර්මිශ්ඨකමට එන්න බෑ.
      යොෂුවාගේ මස් කා ලේ බිව්වොත් විතරයි අපි ධර්මිශ්ඨ වන්නේ.

      ඔහලුවේ ඉඳන් රෙදි පොරවාගෙන ධර්මිශ්ඨ වන්න උත්සාහ කිරීම දෙවිට කරන අපහාසයක් ආමෙන්!

      රි හෂිනි ආ මිෂ්කියා ආවාසවාස කා. ඉදෙහඃ නමචන්දර චන්ද5ර මා අහ් වා සවා.
      ශලොම්!

      Delete
    2. @ anthoniyo bahijata

      අල්ලාහ් දෙවි`දාණන් හැර අන් දෙවිකෙනෙක් නොමැත යන්නෙන් විශ්වාස තැබීමෙන් මිනිසාගේ නිලතලයන් සහ තත්ත්වයන් ශ්‍රේෂ්ඨ වන්නේය. එම විශ්වාසය ඔහුට වාසනාව ද ගෙන දෙන්නේ ය.
      ඉමාම් ෂාෆි තුමාණන්

      ශාපය ඇයැද සිටින මිනිසුන්ගේ ශාපය නියම වන කරුණු දෙකකින් නුඹලා වැළකී සිටිනු. එනම් කවරෙකු ඒ දෙක සිදු කරන්නේ ද ඔහු සුපුරුදු ශාපයට භාජනය වන්නේය. ඉන් අදහස් කරනුයේ මිනිසාගේ පුරුද්ද එවැනි කරුණකදී ශාප කිරීමය. එය ශාපයට ලක්වීමේ හේතුවකි. එය ඒ අයුරින්ම පිහිටි කල්හි එම කරුණු දෙක හේතුවෙන් ශාපය සේන්දු වනු ඇත. ඒ දෙක වනාහි මිනිසුන් යන එන මාර්ගයේ හෝ ඔවුන් හෙවණ ලබන ස්ථානයේ වැසිකිලි කැසිකිලි ඉටු කිරීමය. මෙය උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය හා සමානය. "c2">“අල්ලාහ් හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑට නුඹලා දොස් නොකියනු. එවිට කිසිදු දැනුමකින් තොරව සතුරුකමින් ඔවුන් අල්ලාහ්ට දොස් නගනු ඇත.” (අන්ආම්: 108) එනම් සැබැවින්ම අල්ලාහ්ට ඔවුන් දොස් නැගීමෙහිදී නුඹලා එයට හේතුවක් බවට පත්වන්නෙහුය. ඊට හේතුව නුඹලා ද ඔවුන්ගේ දෙවිවරුන්ට දොස් නගා ඇති බැවිණි. තවදුරටත් මිනිසෙකු තම පියාට හා මවට දෙස් නැගීමෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ද තහනම් කළේය. එවිට ඔවුහු: මිනිසෙකු ඔහුගේ දෙමාපියන්ට බැණ වදිනු ඇත්ද? යැයි විමසුවෝය. එතුමා: එසේය. මිනිසා තවත් මිනිසෙකුගේ පියාට බැණ වදියි. එහෙයින් ඔහු එම මිනිසාගේ පියාට බැණ වදියි. ඔහුගේ මවට බැණ වදියි.” එවිට තම පියාට බැණ වදින්නෙකු මෙන් ඔහු පත් වනු ඇත. එය ඔහු එයට හේතුවක් වූ බැවිණි. "c2">“ජනයාගේ මාර්ගයේ වැසිකිලි කැසිකිලි යාම” එනම්: ජනයා ගමන් කරන ජනයා මාර්ග ලෙස ගත් ස්ථානවල මළ මූත්රා කරමින් තම ස්වභාවික අවශ්යතාවන් සපුරා ගැනීමයි. ඔහු පදිංචිව සිටිය ද ගමනක නිරත වුව ද එහි ගරුත්වය එක හා සමානව පැවතීමෙහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම එහි ඔවුනට වේදනාවක් ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය. "c2">“දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්හට ඔවුන් ඉපැයූ දැයින් තොරව ඔවුනට වේදනා ගෙන දෙන්නෝ වෙති. සැබැවින්ම ඔවුන් බරපතල චෝදනාක් මෙන්ම පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය.” (අල් අහ්සාබ්: 58) එම මාර්ගය මිනිසා ගමන් නොයන ස්ථානයක් වී නම් තහනමට නියමිත හේතුව එහි නොමැති බැවින් ඔහුගේ අවශ්යතා එහිදී ඉටු කිරීමෙහි වරදක් නැති. "c2">“එසේ නැතහොත් ඔවුන්ගේ හෙවණෙහි හෝ” එනම් ජනයා ගොඩ බැස එහි වාඩි වී එය නැවතුම් ස්ථානයක් හා විවේකී ස්ථානයක් ලෙස ගත් හෙවණ ඇති ස්ථානවල තම වැසිකිලි කැසිකිලි අවශ්යතා ඉටු කිරීමය. ජනයා නොයන ඒ වෙත යොමු නොවන මිනිසුන්ගෙන් තොර වූ ස්ථානයක් වී නම් අදාළ හේතුකාරණාව නොමැති බැවින් එහි යට තම අවශ්යතා ඉටු කිරීමෙහි කිසිදු වරදක් නැත. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තල් ගසක් යට වාඩි වී තම අවශ්යතා ඉටු කළහ එහි හෙවණ තිබිණ.


      [صحيح] - [رواه مسلم]

      අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: "c2">“ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.
      පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

      Delete
  6. මාත, හුග කලකට පසු මේ කොටන්නේ, බොහෝ දෙනෙක් කියනවා අනුර කුමාර ජනපති උනොත් රට දියුණු වෙනවා දුෂණය අවම වෙනවා කියල.

    මේ කිසි කෙනෙක් අහන්නේ නෑ දැනට සිටින අර්බුදයෙන් ගැලවෙන්නේ කොහොමද කියල

    මචෝ මෙන්න මේක පෙන්නපන් මේකේ ඉන්න උන්ට
    https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpriyantha.hewage%2Fposts%2Fpfbid0BDsyKReHCH1BJMUHAEjZT1XQXuNG3iHZExiS7yoGY4Kd8vD51mcRorZeSMTGQZVtl&show

    මේ කියන්නේ රනිල් 2002 දී රාජ්‍ය සේවය කප්පාදු කිරීම නිසා ජනතා විමුක්ති පෙරමුනේ ඔය අනුර කියන කයිය නායක කියන කතාවක්.

    ඔහු කියනවා රනිල් රාජ්‍ය සේවය විනාශ කලාලු නව බදවාගැනීම් නොකිරීමෙන් මෙහම කියන ඔහුම බනිනවා රාජ්‍ය සේවය විශාල කිරීම ගැන.

    මේ වෙසමුණ දාගන බලයට එන උන් මුලින්ම නැතිකරන්නේ දුෂණය නෙමෙයි රටේ තව ඉතිරිවෙලා තියන කතාකරන්න තියන නිදහස.

    මේ මිනිස්සු ආර්ථිකයේ දිග පළල වත් දන්නේ නෑ. රාජපක්ෂලා හොරු තමයි නමුත් රට මෙහෙම වෙලා තියෙන්නේ හොරකම පමණක්ම නිසා නෙමෙයි, අතිවිශාල අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නඩත්තු කිරීම බව මේ අයියලට තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. //උන් මුලින්ම නැතිකරන්නේ දුෂණය නෙමෙයි රටේ තව ඉතිරිවෙලා තියන කතාකරන්න තියන නිදහස.//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      සිරා ලංකා අයියේ, ඔය ගොබ්බ හැත්ත ඉන්නේ "අදේවවාදියා මරා දමව්!" කියන තලේබාන් තියරියේ...

      Reply

      Delete
  7. //උන් මුලින්ම නැතිකරන්නේ දුෂණය නෙමෙයි රටේ තව ඉතිරිවෙලා තියන කතාකරන්න තියන නිදහස.//
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    සිරා ලංකා අයියේ, ඔය ගොබ්බ හැත්ත ඉන්නේ "අදේවවාදියා මරා දමව්!" කියන තලේබාන් තියරියේ...

    ReplyDelete
  8. ශිෂ්ටාචාරි රටක වාහන දෙකක් හැප්පුනොත් , රියදුරෝ දෙන්න එලියට බැහැල එකිනෙකාගේ සුවදුක් අහල , තමන්ගේ අනන්‍යතාවයන් හුවමාරු කරගෙන තමන්ගේ ගමන යනවා. එත් සිරිලංකාවේ ?
    තොගේ අම්මට හු**** කොහේ බලාගෙනද කැ* බ* එළවන්නේ කියාගෙන තමයි දෙන්නම වාහන වලින් එලියට බහින්නේ. අශිෂ්ටාචාර නැහැදිච්ච ජඩ කම අපේ සිරිලාංකේය ජානවලම තියෙන දෙයක්. ඒක තමයි මම හැමදාමත් කියන්නේ. නැති සභ්‍යත්වයක් කුමට පෙන්නන්න හදනවද ? වල් යක්කු අතර ඉඳගෙන වල් යක්කුන්ට ලියනවා නං , වල් යක් ප්‍රතිචාරත් උපේක්ෂාවෙන් බාරගන්න.

    අනිත් කාරණේ තමන්ගේ නමින් ලාංකිකයෝ ඉදිරිපත් වෙන්න අකමැති මොකද කියන කාරණය. ලංකාවේ බොහොම දෙනෙකුට විවේචනය , උපහාසය , විහිළුව මහත්මා විදියට බාර ගන්න බැහැ. පසනල් ගන්නවා. ඊට පස්සේ කවදාවත් නොනැසෙන විදියට වයිරය හිත යට තියාගෙන කල්ලි ගැහිලා තමන්ට හැකි විදියට පුළුවන් තැනදී තමන්ගේ වයිරය මුදාහරිනවා. හිතන්නේ අනිත් මිනිස්සුත් තමන් වගේ හිත යටිං පැසව පැසව ඉන්න පිරිසක් කියල. ඒක නිසා මේ මානසිකත්වය දන්නා කෙනෙක් තමන් නමින් ලාංකික පිරිසක් අතර තමන්ගේ අදහස් කියන්න කැමැත්තක් නැහැ . ඔනස්ට් වෙන්න ගිහිල්ල නිකං මිනිස්සු තරහ කරගන්නේ මොටද ?

    ReplyDelete
  9. එහෙනම් ඉතින් ඇදුරුතුමාගෙ නයාගැන වෙනම පොස්ට් එකක් ලියන්න වෙයි... ඒකෙ තියන නයි දැක්කම මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ...බලන්න උදාහරනෙ..

    //පහුගියදාක තානාපති නිවසක තිබුන උත්සවයක, ජපන් තානාපති බිරිඳ මගේ දකුණු කම්මුලත් වම් කම්මුලත් කම්මුල තියා සිප ගත්තා. බොහෝ හදුන්වා දෙනු ලැබූ පිරිමින්ට මා අත දිගුකලා. සැමදෙනාම පාහේ firm grip අතදීමක් කලා. ජපන් මහත්තුරු ටිකක් නැමිලා weak handshake එකක් කලා.

    ඉරාන තානාපතිතුමා හරිම මිත්‍රශීලී සිනහවක් ඇති අයෙක්. ඔහු හඳුන්වා දුන් වහා මා මගේ අත දිගුකලා. ඔහු ක්ෂනයෙන් දෑත් එක්කර ආයුබෝවන් නොකියා සිනා සුනා. දිගටම කතාකලා. ඔහුගේ බිරිඳට මා හඳුන්වා දෙන්නට පවා පොරොන්දු උනා. නමුත් ඇය උත්සවයට ඇවිත් හිටියේ නැහැ.

    ඔහු ආචාර කලවිගස මට ලොකු වැරැද්දක් උන බවක් හිතුනා. මගේ ඇදුරුතුමා මාවත් ඇදගෙන sushi කන්නට ගිය නිසා යන්තං අවුලෙං ටිකක් හිත මිදුනා. නමුත් මා හිතාගත්තා ආයෙම කවදාවත් මැදපෙරදිග හෝ ආසියාතික මුස්ලිම් ආගම අදහන පිරිමියෙකුට සුද්දගෙ ක්‍රමයට ආචාර නොකරන්ට.//

    ReplyDelete
  10. කතන්දර හා ඇනෝලා අතර පවතින සම්බන්ධය මහින්ද රාජපක්ෂ හා ජවිපෙ අතර ඇති සම්බන්ධයට සමානය මට සිතෙයි.

    මහින්ද රාජපක්ෂ ජවිපෙට කැමැති වූ සමයක් විය. වෙනත් බොහෝ දෙනකු ජවිපෙ අතින් අල්ලන්ටත් බිය සමයේ ඔහු මරා දමනු හා වද බන්ධනයට ලක් වූ ජවිපෙ සාමාජිකයින් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත පවා ගියේය. (ඒ ජවිපෙ ගැන ආදරයකින් නොව තමන්ගේම දේශපාලන ඉදිරි ගමන වෙනුවෙන්ය කෙනෙකුට කිව හැකිය.) එසේම ඔවුන් ඉල්ලූ සියළු වරප්‍රසාද ලබා දෙමින් ජවිපෙ තමන්ගේ බලවේගයේ ප්‍රධාන කොටසක් කර ගත්තේය. එක වේදිකාවට නැග්ගද ජවිපෙ හා සරත් ෆොන්සේකා අතර වූ සම්බන්ධය වත් එතරම් ඓන්ද්‍රීය නොවීය. (වෙනත් බොහෝ බ්ලොග්කරුවන් ඇනෝලාට මත දැක්වීමට ඉඩ දුන්නද කකා තරම් ඔඩොක්කුවේ දා නොගැනීමට මෙය සමාන කරමි.)

    රාජපක්ෂට අද ජවිපෙ නරක් වී ඇත්තාක් සේම කකාටද ඇනෝලා නරක් වී තිබේ. නමුත් රාජපක්ෂ ජවිපෙ හිත නොරිද්දන්ට ක්‍රියා නොකරන ආකාරයෙන්ම කකාද ඇනෝලාගේ හිත නොරිද්දන්ට හැකි තරම් වෑයම් කරයි. මන්ද (වෙනත් බ්ලොග්කරුවන් මෙන් නොව) කකාට හිට්ස් ගැන විශාල උනන්දුවක් ඇති නිසාය. (මෙය රාජපක්ෂට ඡන්ද ගැන ඇති උනන්දුවට සමානය.) මේ නිසා රාජපක්ෂ ජවිපෙ ගැන අනුගමනය කරන ප්‍රතිපත්තියම කකා ඇනෝලා ගැනද අනුගමනය කරයි. පොඩ්ඩක් කෑ ගැහුවාට කමක් නැත. වැඩිය සද්දෙ දැම්මොත් දෙනවා කඳුළු ගෑස් පාර. හැබැයි ඔහොම හිටපල්ලා, කොහේවත් යන්නෙ නැතුව. මට උඹලා ඕනැ වෙනවා කඩේ යවන්න.

    රාජපක්ෂ ආඩම්බරකාර තාත්තා අබිමුවේ රනිල් අංකල්, සජිත් පුතා, සෝමවංශ සීයා ඇතුළු අනෙක් සියළුම නායකයින් අමු ගොබ්බයින් සේ පෙනෙන්නේ යම් සේද කකා අබිමුවෙහි අනෙක් බ්ලොග්කරුවන්ද මෝඩයින් සේ පෙනෙන්නේ මේ නිසාය මම සිතමි.

    ReplyDelete
  11. ඔව්!

    අද බහුතරයක් දෙනා ටක්කෙටම කියා ඇති පරිදි මේ ඉන්නේ ඒ කියන නළුවා තමයි.

    මෙයා ගේ නම ඒ.ඒ. කමල් හෙවත් කමල් අද්දර ආරච්චි. මුලින්ම චිත්‍රපටියක රඟපාලා තියෙන්නේ සාගරයක් මැද කියන පොලිටිකල් මූවි එකේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ගේ චරිතය.

    මං පොරව දැකලා තියෙනවා හොඳ වේදිකා නළුවෙක් විදිහටත්. ඇයි දඬුබස්නාමානය, වෙදහාමිනේ වගේ ටෙලිනාට්‍ය?
    පොර දමයන්ති ජයසූරිය එක්ක කියන උන්මාද වූ ප්‍රේමාදරේ කියන සින්දුව නිසා ගායකයෙකු විදියටත් ජනප්‍රිය වුණා.
    පහුගිය කාලේ ටීවී එකේ රියලිටි ෂෝ එකක් ඉදිරිපත් කළාද කොහෙද කියාත් මතකයක් තියෙනවා.

    දැන් අවුරුදු කීපෙකට කලින් මං සඟරාවක ආටිකල් එකක් සඳහා පොරව ඉන්ටර්වීව් කළා.

    එදා මං පොරගෙන් ඇහැව්වා මෙහෙම.

    "මං කමල්ව හදුන්වන්න ඕනෑ වේදිකා නළුවෙක් ලෙසද, සිනමා නළුවෙක් ලෙසද, ටෙලි නාට්‍ය නළුවෙක් ලෙසද නැත්නම් ගායකයෙක් ලෙසද?"

    පොර කිව්වේ මෙහෙමයි.

    "මං ඔය මොකෙක්වත් නොවෙයි. මං වේදිකා නාට්‍යයක, චිත්‍රපටියක, ටෙලි නාට්‍යයක රඟපාපු, ගීතයක් ගායනා කරපු කාලයක් මතක නෑ!"

    ReplyDelete
  12. උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ

    දළ පෙල කැළඹේ හසඟන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ?
    ඔබෙ හදවත මා හඳුනා ගත් සේ
    මා හදවත ඔබ හැඳින ගනීදෝ?

    සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ
    උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකා වී
    සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ?
    චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර ඛීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ?

    සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සඳහා වේ
    උන්මාදවූ පේ‍්‍රමාදරේ සමනල වසන්ත යෞවනයේ

    ගී පද: කැමිලස් පෙරේරා
    සංගීතය: රෝහණ වීරසිංහ
    යුග ගායනය: දමයන්ති ජයසූරිය

    ReplyDelete
  13. ‘වඩාත්ම බුද්ධිමතාගේ ජය ගැනීම’ කෘතිය ලිවීමෙන් පසු ඇමෙරිකානු රූපවාහිනිය මඟින් දොස්තර සල්ක් පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කෙරුණි. එහි දී රූපවාහිනී වාර්තාකරුවෙක් ‘ඔබ ඥානය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යි දොස්තර සල්ක් ගෙන් විමසීය. ඇසි පිය හෙළන පමාවෙන් පිළිතුරු දුන් ඒ උතුමි මානව හිතවාදියා මෙසේ පැවසීය. ‘අතීතයේ පාඩමි තුළින් අනාගතය දෙස බැලීමට ඇති හැකියාව යනු ඥානයයි.’

    ReplyDelete
  14. මගේ හිත උණුවෙන්නෙ වෙඩරු වගේ කියලා දැන් ආයෙත් ඔප්පු වුනා. ලේ මිසෙරාබ්ල සංගීතමය චිත්‍රපටිය බලද්දී මට ඇඩිච්ච විදිහටම මේ බ්ලොග් එක දැකලා ඇඩුනා....

    අර කවුද කියන විදියට මම යකඩ හිතක් තියෙන ගැහැණියෙක් යැයි හිතන්න මාත් කැමති වුනත්, මගේ හිත උණුවෙන්නෙ වෙඩරු වගේ කියලා දැන් ආයෙත් ඔප්පු වුනා....

    විමසා බලන්න. ඇනෝ නැවතත් විවර කිරීමේ තීරණය ඔබේය. ඊට කැමති හෝ අකමැති වූ පමණින් විසඳුම වෙනස් වෙන්නේ නැත. වෙනස් වෙන්නේ ප්‍රතිඵලයයි. විසඳුමට කැමති වුවහොත් යහපත් ප්‍රතිඵලයන් ද අකමැති වුවහොත් අයහපත් ප්‍රතිඵලයන් ද ලැබේ. තෝරාගැනීම ඇත්තේ ඔබේ අතයි.

    තෝරාගැනීම නහයෙන් හඩනා ප්‍රොෆයිල් කරුවන්ට හා... කෝපයෙන් බෑගිරි ගානා ගෑනුන්ට බාර කරන්නේ නම් ඉතිහාසයෙන් දැකිය හැකි බ්ලොග් ලොව කුජීත වීම් වැනි තෝරාගැනීම් අනුන් විසින් ඔබට තෝරා දෙනු ඇත!!!!

    ReplyDelete
  15. යකෝ මාතලන් ගොඩක් දියුණු සංවර්ධිත රටවල් වල ලෝන් දෙනවනම් දෙන්නේ රස්සාව බලලා ආදායම බලලා ගෙවලා තියෙන ආදායම් බදු බලලා ණය හරි වෙලාවට ගෙවලා තියෙනවාද කියලා බලලා. 🍄 රටක් අයිති වෙලා තිබ්බා වුණත් ණය නොගෙවා තිබ්බ එකෙක්ට සත පහක් ලබාගන්න හම්බවෙන්නේ නෑ

    ReplyDelete
  16. ආරංචිය ආපු ගමන් මතක් වුනේ මාතලන් ගේ පහුගිය පෝස්ට් එක. ඒ නිසා දුවගෙන ආවේ. මේකට සවුදියටම බැනලා හරියන්නේ නෑ.ඒ, ඒ රටේ නීතිය. අපි මානුෂික කියල හිතෙන හැගීමට වඩා ඒ මිනිස්සුන්ට තමන්ගේ නීතිය වටිනවා වෙන්න පුළුවන්. මේකට රටක් විදිහට විදේශ ශ්‍රමිකයින් සම්බන්ධව මානුෂික ප්‍රතිපත්ති නැති අපි තමා වගකියන්න ඕන. නලින් දිල්රුක්ෂ කිව්ව වගේ අපිට පුළුවන් විදිහට අපේ විරෝධතාව ප්‍රදර්ශණය කරමු. නිකම්ම 'බලවත් සංවේගය' ප්‍රකාශ කලා කියල කිසි ඉටිගෙඩියක් වෙන්නෙ නෑ. ආයෙත් මේ වගේ දෙයක් උනොත් ආයෙත් සංවේග වෙන්න තමා වෙන්නේ.

    කොහොම වුනත් ගිය සතියේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සභාපතිතුමා කිව්වා 2020 වනවිට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත කරවීම 90%න් පහළ දානවා කියල. ඒක හොද ප්‍රවණතාවක්. නමුත් ගතවන කාලය වැඩියි කියල හිතෙනවා.

    ඒ වගේම මේකෙන් පැහැදිලි වන තව දෙයක් තියනවා. මෙතනට සෘජුව අදාල නොවුනට අදාලා නෑ කියල කියන්නත් බෑ. ඒ තමා සවුදියේ රජා වුනත් ඒ රටේ නීතියට හිස නැමීම. අපේ රජාට තියනව කියන විදිහේ රාජතාන්ත්‍රික පිළිගැනීමක් නෑ කියන එක. පැහදිලියිනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න