.

.

Mar 23, 2024

හොඬවැල

 


හොඬවැල
➖➖➖❤️

යුද්දෙට නැති කඩුව කොස් ගෙඩි කොටන්     නද
හෙන්ඩුව නැතිව මඳ කිපුනම දුවන්                නද
මහතට දිගට නැතිනම් හොඬ වැලද             කඳ
කුමටද මෝදූ වී බැබලෙන පෝය                     සඳ

® කාව්ව සිරෝමනී මාතලන් 

#කුප්පකවි

10 comments:

  1. ඇත්ත කතාව හොඬවැල කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුන්ට නායකයෝ හදලා නායකයෝ ජනතාවගේ බලාපොරොත්තු කුඩු පට්ටම් කරලා දාලා ජනතාව දැන් හති වැටිලා ඉන්නේ. 2015 දී යහපාලනයක් හදන්න අපි සිරිසේන ගෙනාවා. ආණ්ඩුව බලයට ඇවිත් මාස දෙකක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කලා. ඒ විතරක් නොවේ ජාතික ආරක්ෂාව බිංදුවට වට්ටලා පාස්කු ප්‍රහාරය සිදු වුණෙත් ඔය යහපාලන කාලයේ දීම තමයි. දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා. අධිකරණය නියෝග කලොත් තොරතුරු හෙලි කරනවා කියලා. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම වරදක්. ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණයක් ත්‍රස්තවාදි ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන ඊටත් වඩා බරපතල වරදක්. වසර දහයක සිර දඬුවමක් ලබා දිය හැකි වරදක්. ඒ නිසා ඒ වගේ තකතීරු බූරුවෙක් වුණ සිරිසේන මෝලා ගෙදර යවලා සෞභාග්‍ය ඇති කරන්න කියලා නන්දසේන ගෝඨාභය ගෙනාවා. එයාගේ අතීත ප්‍රගති වාර්තාව හොඳ නිසා ඇත්තටම සෞභාග්‍ය ගෙනේවි කියලා ලක්ෂ 69ක් ජනතාව හිතුවා. අන්තිමට මොකද වුණේ? එයා ඇමෙරිකානුවෝ දෙන්නෙකුට යට වුණා. එයා රට පාලනය කලේ ලක්ෂ 69 සිතුම් පැතුම් ඉටු කරන්න නොවේ. බැසිල් රාජපක්ෂ ජූලියා චං කියන ඇමෙරිකානුවන් දෙන්නාගේ සිතුම් පැතුම් ඉටු කරන්න. ඇමරිකන් ඇජෙන්ඩා එක අනුව ක්‍රියාත්මක වූ නියෝජිතවරිය ජූලි චං මෑන්ව අන්දලා අරගලයක් කරවලා මෑන්ව එලවපුවාම ආපහු කපටි රනිල්ට බලය ගන්න ලැබුණා

    ගෝඨාභය අතරමං කළ ලක්ෂ 69. ගෝඨාභය කුඩුපට්ටම් කරපු ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න රනිල්ට බෑ. ඒ වගේමයි. පසුගිය ජනපතිවරණයට ගෝඨා එක්ක ඡන්දය ඉල්ලුවේ සජිත් ප්‍රේමදාසයි අනුර කුමාරයි. මේ ලක්ෂ 69 ගෝඨාභයට ඡන්දය දුන්නේ සජිත් අනුර දෙන්නාවම එපා කියලා. ඒ නිසා ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න මේ දෙන්නටත් බෑ. ලක්ෂ 69 බලාපොරොත්තු ඉටු කරන්න. මව්බිමට ආදරය කරන ජනතාවට නායකත්වය දෙන්න ඩොලර් වලට විකිණිලා මේ මව්බිම පාවා දෙන දේශද්‍රෝහින්ට එරෙහිව සටන් කරන්න අපේ මුතුන් මිත්තන් දිවි පුදා අපට රැක දුන් උරුමය ඊ ලඟ පරම්පරාව වෙනුවෙන් රැක ගන්න කෙනෙක් නෑ, අද කොලපාට බෝතලයේ තිබෙන වසමයි ගුරු පාට බෝතලයේ තිබෙන්නේ. ගුරු පාට බෝතලයේ තිබෙන වසමයි රතු පාට බෝතලයේ තිබෙන්නේ. ඒ නිසා බෝතලයේ පාට මාරු වුණාට බෝතලේ තිබෙන දේ මාරු වෙලා නෑ. මොන පාට බෝතලයෙන් පෙව්වත් පොවන්නේ වස නම් ලක් මෑණියන් මැරෙනවා. සත්තයි.

    බෝතලයේ මාරු කරනවා වෙනුවට බීම මාරු කරන්න වෙලාව ඇවිත්. අද ජනපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න සෑම අපේක්ෂකයෙකුම එකිනෙකාට බැන අඬ ගැහුව්වත් එකිනෙකාට චෝදනා කළත් මේ ආර්ථික අර්බූදයෙන් රට ගොඩ නගන වැඩ පිලිවෙල කියන්නේ නෑ. ආණ්ඩුව විවේචනය කලාට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නෑ. හැමෝම ඉන්නේ 1977 සිට ක්‍රියාත්මක කරලා මේ රටේ නිෂ්පාදනය විනාශ කරපු නව ලිබරල් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනි යන්න.

    හැමදේම පිටරටින් ගේන්න අපි ඩොලර් ඕනි. අපි මුකුත්ම හදන්නේ නැතිනම් අපි පිටරටට විකුණන්නේ නැතිනම් අපි කොහොමද පිටරටින් ගේන ඒවාට මුදල් ගෙවන්නේ. ණය ගන්නවා හැර අපට විකල්පයක් නෑ. මුලින්ම ආනයන අපනයන අතර පරතරය පියවන්න ණය ගත්තා. ඊ ළඟට ණය ගෙවන්න ණය ගත්තා. අන්තිමට ණය ගෙවා ගන්න බැරි වුණාම බංකොලොත් වුණා.

    අපි ණයට කාලා සැපට ඉන්නවා අපේ දරුවන්ට ඒ ණය ගෙවනවා.

    දැන් අපි මොකද කරන්නේ ? ණය ගෙවන එක නතර කරලා තව තවත් ණය ගන්නවා. පෙරේදා මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලැබුණාම ආණ්ඩුව හැසිරුනේ ලෝකය දික්විජය කලා වගේ. ඉස්සර මිනිස්සු ණය වුණේ ලැජ්ජාවෙන්. ණය ගත්තේ හොර රහසේ. මේ ආණ්ඩුව ණය ලැබීමේ සතුටට ප්‍රීති සාද පවත්වනවා. අපිට තිබෙන තොරතුරු අනුව ණය ප්‍රතිව්‍යුහකරණයෙන් පස්සේ ණය ආපසු ගෙවීම පටන් ගන්නේ 2027 දී. ණය ආපසු ගෙවලා ඉවර කරන්නේ අවුරුදු තිහකින්. ඒ කියන්නේ 2057 දී. මොකක්ද මේ අපි කරන්නේ? අපි ණයට කාලා සැපට ඉන්නවා අපේ දරුවන්ට ඒ ණය ගෙවන්න. වෙන රටවල දෙමව්පියන් දරුවන් වෙනුවෙන් ඉතිරි කරනවා. දේපල රැස් කරනවා. අපි අපේ දරුවන්ට උරුම කරන්නේ ණය කන්දක් විතරයි. අපේ දරුවන් මේ කරන අපරාධයට අපිට ශාප කරනවා සත්තයි.

    ReplyDelete
    Replies
    1. ලංකාව අපනයනය කරන සොච්චමෙත් ඩොලර් ටික රට ඇතුලට එන්නේ නැත්නම් අපි ණය ගෙවන්නේ කොහොමද? රවි කරුණානායකගේ විදේශ විනිමය පනතේ හිලෙන් රිංගලා අද අපේ අපනයකරුවන් පිටරටට බඩු විකුණලා ලැබෙන ඩොලර් ලංකාවට ගේන්නේ නැතිව සිංගප්පූරුවේ ඩුබායි ස්විට්සර්ලන්තය වැනි රටවල තැන්පත් කරනවා. ඉන්දියාවේ අපනයන කරන වටිනාකමෙන් 90%ක් මාස තුනක් ඇතුලත රට ඇතුලට ගේන්න ඕනි. අපට ඒ නීතිය ගේන්න තිබෙන අයිතිය අයිඑම්එෆ් ගිවිසුමෙන් අහිමි කරගෙන තිබෙනවා. අපි අයිඑම්එෆ් ගිවිසුමෙන් පොරොන්දු වෙලා තිබෙන්නේ වසරක් ඇතුලත විදේශ විනිමය නිදහසේ ගලා එන්න ගලා යන්න තිබෙන සියළුම බාධක ඉවත් කරනවා කියලයි.

      අඳුරට ශාප කරලා වැඩක් නෑ. අපි පහන් දල්වන්න පටන් ගමු.වරද්ද වරද්ද හරි මොනවා හරි හදන නිෂ්පාදකයා දිරිමත් කරමු. රට භාර ගන්න පුද්ගලයා කවුරු වුණත් අපේ රටට අපි හදන නිශ්චිත වැඩපිලිවෙලක් අත්‍යවශ්‍ය බව තේරුම්ගත යුතුයි.

      Delete
  2. ඇතුළට අරගෙන වැඩියෙන්
    එළියට දිය යුතු අඩුවෙන්!
    මතක් වුණා ඒ උපදෙස-
    මේ දක්වා කියවීමෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      මං වෙනුවෙන් මගෙම නමෙන්
      රස කවියක් ලිව්වාට...

      Delete
  3. මාතේ කුසල් මෙන්දිස් නම් සාපයක් බන්, කොච්චර ගේම ඇද්දත් වැඩක් නෑ. 40ක් 50 කෑල්ලක් ගහපු ගමං පෑන්ටියෝ තෙත් වෙනවා. පෑන්ටියොනම් කමක් නෑ. ලෙජන්ඩ් යැයි කියා ගන්න ටට්ට සනා, තඩි නයි අතාරින වර්නපුරයගෙ පුතන්ඩියා, පොවිස්ක, ලොකුරූෆ් වගෙ ගෝම්ත පම්කයිලටත් පේන්නෙ ඒක විතරයි. 200ක් ගැහුවත් වැඩක් නෑ පොන්ඩිසා වගේ බෝලේ පික් කරන්න බෑ කියල තව වේ සාවෙක් කියලා තිබ්බෙ...

    ReplyDelete
    Replies
    1. @ Ano 1133

      අනේ මංදා.. මුං මෙච්චර මංදබුද්ධිකද කියලා හිතෙනවා..

      ඔය selector ලා බහුතරය ම පොහොට්ටු සජබ යුඑන් පී ජවිපෙ මාලිමාවේ පක්ෂ වල වහල් අනුගාමිකයන්...උං වානිජ ක්‍රිකට් හඳුනන්නේ නෑ.. නමුත් තමුන් කැමති අපේක්ෂකයාගේ වානිජ අරමුණු අමතක කර ඡන්දය දෙනවා.. ක්‍රිකට් ගැන හිතන්නෙත් එහෙම

      Delete
  4. පින්නවල අලි අනාථාගාරය සහ උඩවලව ඇත් අතුරු සෙවණ විකුණන්න දාලා ද කියලා බලහන් බන් ගෝතලන්, ලංකාවේ නිව්ස් බලන්න බැරි වුණා ළඟකදී

    රනිල් සබ්බ සකළමනාවම විකුණනකල් මාලිමා වේදිකාව දැඩි ප්‍රාසාංගික බවක් ගනීවි ! ඒක ඩීල් එකේ කොටසක් ! ඊට පස්සෙ එන්නෙ ගැහැනු අපි එක මිටට පස් කනකොට අන්‍රයියා ඇතුළු හතරදෙනාගෙ කල්ලිය සීනි කන සමය !

    ReplyDelete
  5. මැරෙන්ඩ කලින් මාත් අනුර සහෝදරයා එක්ක පොටෝ එකක් ගන්නවා මේ වගේ ජොකා පිටින් නැත්නං හෙලුවෙන්... ❤️ අනුර සහෝදරයා සමග ගල් කපන්ඩ සෙට් කරලා දීපල්ලා යකුනේ මට අනුර සහෝදරයාට කියලා ඇරවගන්ඩ මාර ආසයි

    ReplyDelete
  6. ඔය අලියා වගේම පෙනුම තියෙන මාලිගාවේ තව අලියෙක් ඉන්නවා නේද කදිරා කියලා අලින්ගෙන් පවුල්වාදය තියෙන වද මන්ද ඒ උනාට පවුල්වාදය nepotism කිය කිය බෙරිහන් දුන්නට දක්ෂතවක් නැතුව පවූල් පසුබිමෙන් ගොඩ යන්න බැ කියන එකට හොදම උදාහරනය අභිශේක් බච්චන් එක ප්‍රෝගැරැම් එකකදී ආදීත්ය චොප්රාගෙන් ඔය nepotism ගැන අහනවා පොර කියනවා එහේම පුලුහන්නම් අද උදය චෝප්රා ඉන්න තැන ඔයාට හිතා ගන්න පුලුහන්ද කියල .. nepotism කියනේ බොරු රැල්ලක් විතරයි පවූල් පසුබිමෙන් පොඩි ස්පාක් එකක් වීතරයි එන්නේ ඉතුරු සේරම දෙවල් තිරණය වෙන්නේ දක්ෂතාවය මත..අනික අභිශේක් විලන් පැත්තේන් මුලින්ම ප්ලේස් කරානම් මිට වඩා සාර්ථක වෙන්න තිබ්බා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න