.

.

Mar 8, 2024

තව දුරටත් පොත පෙරලන ගොබ්බ ඝෝඨා

 


තව දුරටත් පොත පෙරලන

ගොබ්බ ඝෝඨා

➖➖➖➖⭕▪️


පොතක් ලිවීමට තරම් දැණුමක් අවබෝධයක් ගෝටාට ඇතැයි මාතලන් නම් සිතන්නේ නැතිය. මේකත් ඩෝල්ටන් අල්විස් පන්නයේ, සී ඒ චන්ද්‍රප්‍රේම මගෝඩියක් වීමේ සම්බාවිතාවයද ඉතා ඉහළය.


කෙසේ හෝ පොතේ නම ලෙස යොදා ඇති, -"ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය"-  යන නම වෙනුවට, "අයියට කෙලින්නට ගොස් පවුලම ඉල්ලන් කෑම"  ලෙස නම් කළේ නම්, අලෙවිය තවත් වැඩි වන්නට තිබුනේය.


පොත පිළිබඳව වඩාත් නිවැරදි විචාරයක් කර තිබූ පාඨලී චම්පික රණවක සඳහන් කළේ... මෙය... // හේතුවයි කුමන්ත්‍රණයයි ඵලයයි තුනම ගෝඨාබය රාජපක්ෂ බව අපූරුවට හෙලිකරනා ලියවීමක් බවය//


ඔහු මෙසේ කියයි....

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පලවා හරින්න ඔය කියන විදියේ කිසිම කුමන්ත්‍රණයක් තිබුනේ නැහැ. එහෙම කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක ඒක එතුමාගේම ක්‍රියාමාර්ගවල, එතුමාගේ ආණ්ඩුවේම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක්. කවුරුහරි හිතනවා නම් සති තුනක් තෙල් ගහගන්නේ නැතුව මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙද්දි ගෑස් නැතුව ගෙවල්වල මිනිස්සු වැලපෙද්දී, පැය දොළහක් ලයිට් කපද්දී, අත් දෙක බැඳගෙන නිකන් ඉඳියි කියලා, මේ රටේ මිනිස්සු කවුරුහරි හිතනවාද මේ අවුරුදු තුන්දාහක ඉතිහාසයේ මිනිස්සු එහෙම කටයුතු කරයි කියලා. ඒක ලොකු වැරදීමක්.”


“ඉතින් ඒක කුමන්ත්‍රණයක් හැටියට විග්‍රහ කරලා, ප්‍රශ්නෙ යට ගහන්න අර හිතේ අමාරු සමහන් කරගන්න හරි, කටයුතු කළාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කෘතියෙන් එහෙම ඔය කුමන්ත්‍රණ වගතුවක් ගැන ලොකුවට ප්‍රකාශ වෙලත් නැහැ. ඒ මුළු කෘතියම මම කියෙව්වා. ඒකේ එහෙම එකක් නැහැ.”


ඇත්තටම ගෝඨාට සිඳුවූයේ කුමක්ද? 

ඇත්තටම ඔහුට සිඳුවූයේ කන්න දුන්න අත හපාකෑමේ ආනන්තරීය පාප කර්මයට මුහුණ දීම මිස වෙන කිසිවක්ම නොවේය.


ඔහුට හා ඔහු  දක්කාගෙන ආ පිරිසට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වූයේ ඔහු තවත් රාජපක්ෂ කෙනෙකුන් නොවනා බව පෙන්වීමය. ඔහු ජාතික ඇඳුම් ඇඳ සාටක බෙල්ලේ ඔතා ගත්තේ නැතිය. අප වැනි මධ්‍යස්ථ මතධාරීන්ද ඔහු වෙත ආශක්ත වීමේ ප්‍රධානම හේතුවක් වූයේ මෙයය. මීටාමතරව ආරක්ෂක ලේකම් ලෙස ඔහුගේ යුද්ධයේ භූමිකාව, නාගරික සංවර්ධනය තුල කොළඹ නඟරය ලොව පිරිසිඳුම හා අලංකාර නඟර අතරින් එකක් කිරීම මෙන්ම, ඔහු දේශපාලුවෙක් නොවීමද ඔහුගේ ජයග්‍රහණයට බොහෝ සෙයින් ඉවහල් වූයේය.


කැම්පේන් එකේ මුල සිටම වියත් මඟ හා බැසිල්ගේ බයියන් අතර මත ගැටුම් බොහෝ තිබුනේය. කෙසේ හෝ එවකට පැවති බයි චන්ද  ප්‍රමාණය වූ ලක්ෂ 49 අභිභවා ගොස්, ජනපතිවරණයේදී තවත් ලක්ෂ 20 ක්ම එකතු වූයේ, මා ඉහතින් සඳගන් කළ හේතූන් නිසාවෙන්මය.


රටක පාලකයා හා ආන්ඩුව ලොව කිසිඳු රටක කිසිම දිනෙක ජනප්‍රිය වන්නේ නැතිය. වඩාත් ජනප්‍රිය වන්නේ විපක්ෂය හා ආන්ඩුවට හා පාලකයාට එරෙහි සංවිධාන හා බලවේගයන්ය. මහ පොළොවේ යතාර්තය එයය. ඒවා කුමන්ත්‍රණ ලෙස දකින්නේ... දේශපාලනය හා ඊට මුහුණ දිය යුතු ආකාරය නොදන්නා අමු ගොබ්බයන්ම පමණි.


විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන්න කුමක්දැයි නොදන්නා අප වැනි ගෝත්‍රික ජනතාවක් වෙසෙනා රටක, ඊට මුහුණ දිය යුතු හොඳම ක්‍රමය මර්ධනයම බව කියන්නේ අප නොව, ලාල් කාන්ත සඕදරයාමය. අමු තිත්ත ඇත්ත මෙයය.


ගෝටා බලයට පැමිණි දින සිටම නැටුවේ අනුන්ගේ පදවලටය. කෑවේ දිරච්ච ළණුය. බදු අඩු කිරීම, ගූ පෝර, කොවිඩ්  ලොක් ඩවුන් ඒ අතරින් කීපයක් පමණය. ක්ෂිතිජයෙන් එහා ලොවකට අප රැගෙන යනවා යැයි කියු විරුවා, අධි වේගයෙන් අප රැගෙන ගියේ 70 - 77 සාපකාරී ගෝත්‍රික ළිං මැඩි දේශයකටය.


එපමණක් නොව අනෙක් රාජපක්ෂලා සියල්ලම දේශපාලනයෙන් එලවා දමා, රාජපක්ෂ විරෝධීන්ගේ වීරයා වීමේ භූමිකාව ඔහු ඉතා සාර්ථක අයුරින් රඟපෑවේය. එය කොතරම් සාර්ථක වූයේද යත්, තම දෙමව්පියන්ගේ සොහොන් මෙන්ම මහගෙදරටද කෙලිනකන් ඔහු ආතල් එකේ සිටියේය.


ගෝල්ෆේස් එකේ කූඩාරම් ගැසීමේ භයානක කම ඔහුට තේරුම් ගියද, කමල් ගුණේ, ශවේන්ද්‍ර හා ගොබ්බ පොලිස්පතියා දුන් ළණු ඔහු දිගටම කෑවේය. කූඩාරම් වලින් නොනැවතුන ගෝඨාගේ අරගල සුරතලුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අට්ටාලයකුත් ගැසුවේය. ඊට ඉඩ දුන් මේ ගොබ්බයා මිරිහාන ගේ ගිනි තැබීමෙන් හෝ පාඩමක් ඉඟෙන නොගෙන, ජනාධිපති මන්දිරයට පසුබැස්සේ, මම බේරිලා අනික් උන්ට කෙලවෙලා ගියත් කමෙක් නැත යන සිතිවිල්ලෙනි.


අරගලකරුවෝ ඉන් නැවතුනේ නැත. උන් මහින්ද රාජපක්ෂට කෙලින්න අරලියගහ මැදුර ඉදිරියේද කඳවුරු බැඳ ගත්තේය. බයියන්ගේ මල පැනීම උපරීමයට ලඟා වෙමින් තිබූ අතර, මහින්ද පවුල හා මහින්ද හිතවාදීන්ද ගෝටා ගෝ හෝම් සටනට වක්‍රාකාරයෙන් සම්බන්ධ වී සිටියේය. එහෙත් බයියන් නා ගත්තේ ඝෝටාට ෂොට් එක දෙන්න යන අතරමග තිබූ අරගල භූමියට කෙලින්නට යාම නිසාය. එසේ නොකොට ඒ මැදින් අරගලයට ජයවේවා කියමින් ගියා නම්, ගෝටා නැවෙන් පැන යන්නේ එදිනය. ඊටද සූදානමක් තිබූ බව දැන් පැහැදිලිය.


ගෝඨා කොතරම් නෝන්ජල් නායකයකුද යත්, මැයි 9 වනදා අමරකීර්තී අතුකෝරාල මරා දමා තම පාක්ෂිකයින්ගේ නිවෙස් විනාශ කරමින් සිටියදි... ඇඳිරි නීතිය දමා හමුදා කැඳවීමක් නොකළේ... තමන්ට බයියන් හා පැවති වෛරය නිසා වන්නටද පුලුවනිය.න්


කෙසේ හෝ ඔහුද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු බව ඔහුට අමතකව තිබුනේය. මහින්ද අගමැති ධූරයෙන් නෙරපීමෙන් පසු සියල්ල යහපත් අයුරින් සිඳුවේ යැයි යන්න ඔහු බලාපොරොත්තු වූ බව ඔහුගේ පල්හෑල්ලෙන් පෙනෙන්නේය.


අරගලය ඉන් නැවතුනේ නැතිය. එය ගෝටා මෙන්ම රනිල්ටද ෂොට් එක දීමට වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබින. දේශපාලනයේ පරිනත රනිල් වික්‍රමසිංහ ඊට එරෙහිව උපක්‍රමිකව සන්නද්ධව සිටියද, මොළ 7 ක් තිබෙනවා කියූ බැසිලස්ලාට මෙන්ම ගොබ්බ ගෝඨාට එවන් දැණීමක් තිබුනේ නැතිය.


එබැවින් යාන්තමින් පණ බේරාගෙන මාලදිවයිනට පැනගත් ගෝටා හා බැසිල්, මේ රටේ එතෙක් මෙතෙක් පහළ වූ පීචංම පාලකයා හා පුරෝහිතයා ලෙස ඉතිහාසයට එක් වූ අතර, දේශපාලනය තුල පරිනත නායකයකු වූ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති විය.


එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා යමක්ද මෙහි ලියා තැබිය යුතුමය. 


අරගලකරුවන්ගේ සැලසුම වූයේ රනිල්ද එලවා දමා කතානායකවරයා ජනාධිපති කොට ඔවුන්ගේ පාලනයක් ගෙන යාමටය. එහෙත් රනිල් මේ ගැන කතානායකවරයා දැණුම්වත්කොට තිබුනා පමණක් නොව,


තම නිවස ගිනි තැබීමෙන් පසු අකුරේගොඩ හමුදා මුලස්ථානයේ ආරක්ෂාව සඳහා ගොස් සිටියදි එහි පැමිණි ශවේන්ද්‍ර උන්නැහේ... දැන් සරූත් රෙසිග්නේෂන් දුන්නා නම් හොඳයි කී වෙලේ... ඌට කින්ඩියට .. ඒකට තමා මේ යන්නේ කියා... කොල්ලුපිටිය පන්සලේ ජනාධිපති ලෙස දිවුරුම් දී අදටත් ශවේලා හොල්මන් කරන කරුනක් වන්නට ඇතිය.


එදා මිරිහානට ආ උන්ට කඳුළු ගෑස් සමඟ බැටන් චාජ් එකක් දුන්නා නම් අදටත් ජනාධිපති මේ පොත පෙරලන ගෝටාම බව ඒ ගොබ්බයාට අද හෝ අවබෝධයක් ඇත්තේ නැතිය.


ඒ වගත් මෙසේය....


.

20 comments:

  1. අඩෝ මාතලන්,

    බොරු කියන්න එපා මනුස්සයෝ.
    ඉස්සෙල්ල මහබැංකු හොරු ගැන කොප් වාර්තාව හැදුවෙ ඩිව් ගුණසේකර.

    ඒක පිට කරන්න කලින් හරින් නඩු දැම්ම. හඳුන අත්සන් කරන්නැතුව හැංගුන.
    නඩු දැම්මොත් නිකංම හොරකම ඔප්පු වෙන නිසා පාර්ලිමේන්තුව විසිරුව.
    ඊට පස්සෙ මැතිවරණයෙන් මාතර ජනතාව එපා කියල ගෙදර යවපු හඳුන්නෙත්තිව හොරපාරෙන් පාර්ලිමේන්තුවට ගෙනත් කොප් කමිටු සභාපති කරා.

    කොප් කමිටුවේ තීරණාත්මක අවස්තාවක සභාපතිකමින් ඉවත්වෙලා එජාපයට කැමති විදිහට වාර්තාව හදන්න ඉඩදුන්න.
    එජාපයෙන් හදපු වාර්තාව ලැජ්ජ නැතුව පහුවෙනිද පාර්ලිමේන්තුවට දැම්ම.

    ඒ වාර්තාවෙ රනිල්ගෙ නම හෝ රනිල්ව වරදකරුවෙක් කලේ නැහැ.

    ඒ ගැන ඇහුවම "මගේ වෘතීය නිපුනතාවය නිසා රනිල්ගෙ නම ඉවත් කරා" කියල හඳුන්නෙත්තිය විලිලැජ්ජාවක් නැතිව ජනමාධ්‍ය ඉස්සරහ කිව්ව. ඒ කිසිම දෙයක් නොදැන ජවිපෙට කහින පිරිසක් බවට මාතලන්ලා පත්වෙලා.

    ReplyDelete
  2. මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි
    ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක්

    ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැකියා ස්ථානයේ කැපී පෙනෙන කුසලතා සහ පුරුදු වර්ධනය කර ගත යුතුය. මෙම බ්ලොග් සටහනේ, අපි ඔබට කාර්යාලයේ සාර්ථක වීමට සහ ඔබේ ප්‍රධානියා, සගයන් සහ ගනුදෙනුකරුවන් විශ්මයට පත් කිරීමට උපකාරී වන කරුණු පහක් බෙදාගමු.

    1. ඵලදායී ලෙස සන්නිවේදනය කරන්න

    ඕනෑම සාර්ථක සම්බන්ධතාවයකට සන්නිවේදනය ප්‍රධාන වන අතර එයට ඔබේ රැකියා සබඳතාද ඇතුළත් වේ. ඔබට ඔබේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමට, ක්‍රියාශීලීව සවන් දීමට සහ නිර්මාණාත්මක ලෙස ප්‍රතිපෝෂණ ලබා දීමට සහ ලබා ගැනීමට හැකි විය යුතුය. සන්නිවේදන කුසලතා ඔබට ඔබේ කණ්ඩායම සමඟ වඩා හොඳින් සහයෝගයෙන් කටයුතු කිරීමට, ගැටුම් නිරාකරණය කිරීමට සහ ඔබේ දැක්මට සහය වීමට අන් අයව පොළඹවා ගැනීමට උපකාරී වේ. ඔබේ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා,

    සරල හා සංක්ෂිප්ත භාෂාවක් භාවිතා කරන්න
    ප්‍රභාෂාව වළකින්න
    ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබේ ස්වරය සහ ශෛලිය අනුවර්තනය කරන්න
    විවෘත ප්‍රශ්න අසන්න
    අන් අය පවසන දේ සාරාංශ කරන්න
    සංවේදනය සහ ගෞරවය පෙන්වන්න
    අංගචලන සහ අක්ෂි සම්බන්ධතා භාවිතා කරන්න
    ස්ථිරව හා විශ්වාසයෙන් සිටින්න
    2. නව කුසලතා ඉගෙන ගන්න

    රැකියා ලෝකය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින අතර, ඔබ ඔබේ ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා සහ තාක්ෂණයන් සමඟින් සිටිය යුතුය. නව කුසලතා ඉගෙන ගැනීමෙන් ඔබේ දැනුම පුළුල් කිරීමට, ඔබේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට සහ ඔබේ සේවායෝජකයාට ඔබේ වටිනාකම වැඩි කිරීමට උපකාරී වේ. නව කුසලතා ඉගෙන ගැනීමෙන් ඔබේ නිර්මාණශීලිත්වය, ගැටළු විසඳීම සහ අනුවර්තනය වීමේ හැකියාව ද ඉහළ නැංවිය හැකිය. නව කුසලතා ඉගෙන ගැනීමට,

    මාර්ගගත පාඨමාලා, පොත්, ලිපි හෝ බ්ලොග් කියවන්න
    වීඩියෝ හෝ පොඩ්කාස්ට් නරඹන්න
    වැඩමුළු හෝ සම්මන්ත්‍රණවලට සහභාගි වන්න
    වෘත්තීය ජාල හෝ ප්‍රජාවන්ට සම්බන්ධ වන්න
    උපදේශකන් හෝ පුහුණු කිරීම් සොයන්න
    ඔබ ඉගෙන ගන්නා දේ පුහුණු කර රැකියාවට අදාළ කරගන්න
    3. කණ්ඩායම් සාමාජිකයෙක් වන්න

    ඔබට කුමන භූමිකාවක් තිබුණත්, ඔබ පොදු ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකට වැඩ කරන කණ්ඩායමක කොටසකි. කණ්ඩායම් සාමාජිකයෙක් වීම ඔබේ සගයන් සමඟ විශ්වාසය, මිත්‍රත්වය සහ පක්ෂපාතිත්වය ගොඩනඟා ගැනීමට උපකාරී වේ. එය ඔබට අදහස්, සම්පත්, සහ වගකීම් බෙදා ගැනීමට සහ එකිනෙකාගේ අත්දැකීම් සහ ඉදිරිදර්ශන වලින් ඉගෙන ගැනීමට ද උදවු කළ හැක. කණ්ඩායම් සාමාජිකයෙක් වීමට,

    විවිධත්වයට ගරු කිරීම සහ අගය කිරීම
    ඔබේ කණ්ඩායමේ සාමාජිකයින්ට සහයෝගය සහ දිරිගැන්වීම
    අභියෝග සහ වගකීම් බෙදා ගන්න
    ඉදිරිපත් වන උදව් පිළිගන්න
    විවෘතව හා අවංකව සන්නිවේදනය කරන්න
    ප්‍රතිපෝෂණ ලබා දීම සහ ලබා ගැනීම
    සම්මුති වී සහයෝගයෙන් කටයුතු කරන්න
    4. මූලිකත්වය ගන්න

    මුලිකත්වය ගැනීම යනු ඔබට පවරා ඇති කාර්යයන් සහ වගකීම්වලින් ඔබ්බට ගොස් අගය එකතු කිරීමට සහ ඔබේ සේවා පරිසරය වැඩිදියුණු කිරීමට ක්‍රම සෙවීමයි. මූලිකත්වය ගැනීම ඔබේ නායකත්වය, නිර්මාණශීලිත්වය සහ ක්‍රියාශීලී බව ප්‍රදර්ශනය කිරීමට උපකාරී වේ. එය ඔබට අවස්ථා හඳුනා ගැනීමට සහ අත්පත් කර ගැනීමට, ගැටළු විසඳීමට සහ අභියෝග ජය ගැනීමට ද උපකාරී වේ. මූලිකත්වය ගැනීමට,

    ඉලක්ක තබා ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න
    නව අභියෝග සහ වගකීම් සොයන්න
    වැඩිදියුණු කිරීම් යෝජනා කිරීම සහ ක්රියාත්මක කිරීම
    විය හැකි ගැටළු අපේක්ෂා කිරීම සහ වළක්වා ගැනීම
    ඔබගේ වැරදි සහ අසාර්ථක වීම් වලින් ඉගෙන ගන්න
    ප්‍රතිපෝෂණ සහ මග පෙන්වීම සඳහා විමසන්න
    ඔබගේ ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් සමරන්න
    5. සාර්ථකත්වය සඳහා ඇඳුම

    සාර්ථකත්වය සඳහා ඇඳුම් ඇඳීම යනු ඔබේ පෞද්ගලික විලාසිතාව පිළිබිඹු කරන සහ ඔබේ වැඩ සංස්කෘතියට ගැලපෙන සුදුසු සහ වෘත්තීය ඇඳුමක් තෝරා ගැනීමයි. සාර්ථකත්වය සඳහා ඇඳුම් ඇඳීම ඔබට ධනාත්මක පළමු හැඟීම ඇති කර ගැනීමටත්, ඔබේ විශ්වාසය සහ ආත්ම අභිමානය ඉහළ නැංවීමටත්, අන් අය ඔබට සලකන ආකාරය කෙරෙහි බලපෑම් කිරීමටත් උපකාරී වේ. සාර්ථකත්වය සඳහා ඇඳුම් ඇඳීම ඔබේ පෞරුෂය, නිර්මාණශීලිත්වය සහ වෘත්තීයභාවය ප්‍රකාශ කිරීමට ද උපකාරී වේ. සාර්ථකත්වය සඳහා ඇඳුම් ඇඳීම සඳහා,

    ඔබගේ සේවා ස්ථානයේ ඇඳුම් පැළඳුම් සංකේතය සහ සම්මතයන් අනුගමනය කරන්න
    හොඳින් ගැලපෙන සහ සුවපහසු ඇඳුම් තෝරන්න
    ඔබේ සමේ වර්ණයට සහ මනෝභාවයට ගැලපෙන වර්ණ තෝරන්න
    මධ්‍යස්ථව සහ රසය සමඟ ප්‍රවේශ වන්න
    හොඳ සනීපාරක්ෂාව සහ අලංකාරය පවත්වා ගන්න
    අවස්ථාවට සහ කාලගුණයට ගැලපෙන අඳින්න
    අත්හදා බැලීම සහ විනෝද වන්න
    ඔබට කාර්යාලයේ සාර්ථක වීමට සහ ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට උපකාරී වන උපදෙස් කිහිපයකි. මෙම ක්‍රියා අනුගමනය කිරීමෙන්, ඔබට ඔබේ කුසලතා, පුරුදු සහ ප්‍රතිරූපය වැඩිදියුණු කළ හැකි අතර වඩා වටිනා සහ ගෞරවනීය සේවකයෙකු බවට පත් විය හැකිය. සාර්ථකත්වය යනු ගමනාන්තයක් නොව ගමනක් බව මතක තබා ගන්න. එබැවින්, ඉගෙනීම, වර්ධනය කිරීම සහ ඔබේ රාජකාරිය භුක්ති විඳින්න.

    ReplyDelete
    Replies
    1. https://ashnihon.blogspot.com/2024/03/blog-post.html

      Delete
  3. ගෙයක් හදමුද?
    ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇති අතර, ඉදිකිරීම් ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා සියල්ල අත්‍යාවශ්‍ය වේ. මෙම ලිපියෙන් අපි ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය වැදගත්ම උපකරණ කිහිපයක් සොයා බලමු.

    කැණීම් යන්ත්‍ර

    කැණීම් යන්ත්‍ර යනු පස් සහ පාෂාණ හෑරීමට සහ කැණීමට භාවිතා කරන බර වැඩ සහිත ඉදිකිරීම් යන්ත්‍ර වේ. ඒවා විවිධ ප්‍රමාණවලින් පැමිණෙන අතර අත්තිවාරම් කැණීම, කඩා දැමීම වැනි විවිධ කාර්යයන් සඳහා යොදා ගැනේ. කැණීම් යන්ත්‍ර හයිඩ්‍රොලික් පද්ධතියකින් සමන්විත වන අතර එමඟින් ක්‍රියාකරුට උත්පාතය, බාල්දිය සහ අතෙහි චලනය පාලනය කිරීමට ඉඩ සලසයි.

    බැකෝ යන්ත්‍ර

    බැකෝ යන්ත්‍ර කැනීම් යන්ත්‍රවලට සමාන නමුත් ප්‍රමාණයෙන් කුඩා වේ. කැණීම් යන්ත්‍රයකට වඩා අඩු බලයක් අවශ්‍ය වන කැණීම් සහ කැණීම් කටයුතු සඳහා ඒවා බහුලව භාවිතා වේ. බැකෝ යන්ත්‍ර යනු අගල් හෑරීම, ට්‍රක් රථ පැටවීම සහ කොන්ක්‍රීට් කැඩීම වැනි පුළුල් පරාසයක කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බහුකාර්ය යන්ත්‍ර වේ.

    බුල්ඩෝසර්

    බුල්ඩෝසර් යනු බර වැඩ කරන යන්ත්‍ර වන අතර ඒවා බිම ඒකාකාරී කිරීම සහ සමතලා කිරීම සඳහා භාවිතා කරයි. ඒවා පස සහ සුන්බුන් චලනය කිරීමට භාවිතා කළ හැකි විශාල තලයකින් සමන්විත වේ. බුල්ඩෝසර් සාමාන්‍යයෙන් ඉදිකිරීම් ව්‍යාපෘතිවල මුල් අවධියේදී ඉදිකිරීම් අඩවිය පිරිසිදු කිරීමට සහ බිම සමතලා කිරීමට භාවිතා කරයි.

    දොඹකර

    වානේ බාල්ක, කොන්ක්‍රීට් ස්ලැබ් සහ අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය වැනි බර වස්තූන් එසවීම සහ චලනය කිරීම සඳහා දොඹකර භාවිතා වේ. ඒවා විවිධ ප්‍රමාණවලින් පැමිණෙන අතර උස් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කුළුණු දොඹකරය සහ තිරස් හා පහත් ඉදිකිරීම් ස්ථාන සඳහා ජංගම දොඹකරය වැනි විවිධ කාර්යයන් සඳහා යොදා ගැනේ.

    කොන්ක්‍රීට් මිශ්‍ර කරන යන්ත්‍ර

    කොන්ක්‍රීට් සෑදීම සඳහා සිමෙන්ති, ජලය සහ අනෙකුත් ද්‍රව්‍යය මිශ්‍ර කිරීම සඳහා කොන්ක්‍රීට් මිශ්‍රක භාවිතා වේ. ඒවා විවිධ ප්‍රමාණවලින් පැමිණෙන අතර ස්ථාවර හෝ ජංගම විය හැකිය. කොන්ක්‍රීට් මික්සර් යනු කොන්ක්‍රීට් භාවිතා කිරීම අවශ්‍ය වන ඉදිකිරීම් ව්‍යාපෘතිවල අත්‍යවශ්‍ය උපකරණයකි.

    පලංචිය

    උඩ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා කම්කරුවන්ට තාවකාලික වේදිකාවක් සැපයීම සඳහා පලංචි භාවිතා වේ. පලංචි ලී හෝ ලෝහ වලින් සාදා ගත හැකි අතර කම්කරුවන්ට වැඩ කිරීමට ආරක්ෂිත සහ ස්ථාවර වේදිකාවක් සැපයීම සඳහා නිර්මාණය කර ඇත. උස් ගොඩනැගිලි ඉදිකිරීමේදී පලංචිය බහුලව භාවිතා වේ.

    බල මෙවලම්

    ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා බල මෙවලම් අත්‍යවශ්‍ය වන අතර ග්‍රීල්, කියත් සහ ඇණ විදින යන්ත්‍ර වැනි පුළුල් පරාසයක උපකරණ ඇතුළත් වේ. බල මෙවලම් කැපීම, විදුම් සහ සවි කිරීම් සඳහා භාවිතා කරන අතර ඉදිකිරීම් ව්‍යාපෘති කාර්යක්ෂමව නිම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

    අවසාන වශයෙන්, ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රරෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇති අතර, ඉදිකිරීම් ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සහතික කිරීම සඳහා සියල්ල අත්‍යවශ්‍ය වේ. ඉදිකිරීම් සඳහා භාවිතා කරන විවිධ වර්ගයේ උපකරණ අවබෝධ කර ගැනීමෙන්, ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවශ්‍යය සංකීර්ණත්වය සහ විශේෂඥතාව අගය කළ හැකිය.

    ReplyDelete
    Replies
    1. https://ashnihon.blogspot.com/2023/03/blog-post_19.html

      Delete
  4. නකට විනාඩි 15ක් ගණිතය ඉගෙනීමේ ප්‍රතිලාභ
    දිනකට මිනිත්තු 15ක් පමණක් වුවද ගණිතය හැදෑරීමෙන් බොහෝ ප්‍රයෝජන ඇත.

    වැඩිදියුණු කරන ලද ගැටළු විසඳීමේ කුසලතා: විවිධ ක්ෂේත්‍රවල ගැටළු විසඳීමට යෙදිය හැකි තාර්කික සහ විවේචනාත්මක චින්තන කුසලතා වර්ධනය කිරීමට ගණිතය ඔබට උපකාර කරයි.
    විශ්ලේෂණ කුසලතා වැඩි කිරීම: ගණිතය ඔබට විවිධ සංකල්ප අතර සම්බන්ධතා විශ්ලේෂණය කර අවබෝධ කර ගැනීම අවශ්‍ය වන අතර එමඟින් ඔබට සංකීර්ණ තත්වයන් අවබෝධ කර ගැනීමට සහ වඩා හොඳ තීරණ ගැනීමට උපකාරී වේ.
    වැඩිදියුණු කළ විවේචනාත්මක චින්තනය: ගණිතය හැදෑරීමට ඔබට තර්ක ප්‍රශ්න කිරීම සහ ඇගයීම අවශ්‍ය වේ, එය ඔබට වඩාත් විවේචනාත්මක චින්තකයෙකු වීමට උපකාරී වේ.
    වඩා හොඳ පරීක්ෂණ ලකුණු: ගණිතය හදාරන සිසුන් සාමාන්‍ය පෙළ, උ/පෙළ වැනි ප්‍රමිතිගත පරීක්ෂණවලදී වඩා හොඳින් ක්‍රියා කරයි.
    විශාල වෘත්තීය අවස්ථා: මූල්‍ය, ඉංජිනේරු විද්‍යාව සහ පරිගණක විද්‍යාව වැනි බොහෝ වෘත්තීන් සඳහා ගණිතයේ ශක්තිමත් පදනමක් අවශ්‍ය වේ.
    සාරාංශයක් ලෙස, දිනකට මිනිත්තු 15ක් ගණිතය හැදෑරීමෙන් ඔබේ ගැටලු විසඳීමේ කුසලතා වැඩි දියුණු කිරීමට, ඔබේ විශ්ලේෂණ කුසලතා වැඩි කිරීමට, ඔබේ විවේචනාත්මක චින්තනය වැඩි දියුණු කිරීමට, ඔබේ පරීක්ෂණ ලකුණු වැඩි දියුණු කිරීමට සහ තවත් වෘත්තීය අවස්ථා විවෘත කිරීමට උපකාරී වේ.

    ReplyDelete
  5. ආ... මං ඕක දන්නවා බං
    දකුණු ආසියවේ රටවල නායකයන් එකතුවෙලා තම තමන්ගේ රටවල දියුණුව ගැන සාකච්ඡා කර කර ඉන්න කොට විවිධ අඩුපාඩු එලියට ඇවිත් සියට සියක් දියුණු රටක් වෙන්න කල් යන බව තේරුණා ඉතිං තමන්ගේ රට සීයට සීයක් දියුණු රටක් බවට පත්වෙන්නේ කවද්ද කියලා තීරණය කර ගන්න මහා බ්‍රහ්මයා හම්බවෙලා අහන්න තීරණය කලා. ඉතිං අපේ අය මහ බ්‍රහ්මයා ලග පොලිමේ ඉන්නවා ඉස්සල්ලම ගියේ ඉන්දියාව

    මහබ්‍රහ්මයා කිවුවා අවුරුදු තිහයි ඉන්දියන් නායකයා අඩනවා ඒත් ඒ එක්කම හිනා වෙනවා මහබ්‍රහ්මයාට මල ඌ ඇහුවා

    තොට අන්දකයිප්පු කැවිලද බොල මොන රෙද්දටද අඩ අඩ හිනා වෙන්නේ?

    ඉන්දියන් කාරයා කිවුවා

    නෑ මහ බ්‍රහ්මයාණෙනි තව අවු තිහකින් මම ජීවත් වෙන්නේ නෑ ඒ නිසයි ඇඩුවේ

    එතකොට හිනා වුනේ මහබ්‍රහ්මයා මැදින් පැනලා ඇහුවා

    නෑ තව අවු රුදු තිහකින් මගේ දරු මුණුබුරෝ සියට සීයක් දියණු රටක ඉන්න එකේ සතුටට තමයි හිනා වුනේ කියලා

    ඊලගට පකිස්ථානේ අවුරුදු තිස්පහයි ඒත් ඉස්සල්ම කථාව තමයි අඩනවා හිනා වෙනවා බංගලාදේශය හතලිහයි භූතානය පනහයි නේපාලය පනහයි මාලදිවයින පනස් පහයි හැමෝටම අර කථාව තමයි අඩනවා හිනා වෙනවා අඩනවා හිනා වෙනා

    ඔන්න ඉතිං අපේ රටේ චාන්ස් එක ආවා අපේ එකා බ්‍රහ්මයා ලගට ගියා විතරයි මෙන්න වැඩක් මහබ්‍රහ්මයා හිටු කියලා හොටු පෙරාගෙන අඩනවා අපේ එකාට හෙන අප්සට් ඇහුවා ඇයි කියලා මහබ්‍රහ්මයා කියපි

    මනුස්සයෝ ජීවත් වෙන්නේ අවුරුදු එකසිය විස්සයි මම අවුරුදු කල්පගානක් ජීවත් වෙනවා ඒත් මට වත් ලංකාව දියුණු රටක් වෙන්නේ කවද්ද කියලා පෙන්නේ නෑ එකයි මම අඩන්නේ

    හිනා වෙන්න ඒපා බං මේ කථා හැදිලා තියෙන්නේ අපේ රටට අපේ යුතුකම හා වගකිම වෙන්නේ මේවගේ කථා පට බැදෙන්නේ නැති වෙන්න අපේ රට දියුනු රටක් කරන්න මහන්සි වෙන එකයි.

    ReplyDelete
  6. නිකං දුන්නම නිකම්මු වෙනවා මහත්තයෝ
    අපේ රටේ නිකං දෙන දේවල් ඕනවටත් වඩා වැඩි උදාහරණලෙස ගත්තොත් දිවිනැගුම සමෘද්ධි වැනි දේවල් ගන්න පුළුවන්, නමුත් රටේ පවතන ආර්ථික අපහසුතාවය මත මේවා නොදීත් බෑ ?.... නමුත් මෙහිදී අපිට පොඩි වැඩක් කරන්න පුළුවන් සාමානයෙන් පුද්ගලයෙක් පැය හතරක් කුලී වැඩක් කලත් අඩු ගානේ රුපියල් හත්සීයක් වත් දෙන්න ඕනි ඒ නිසා අපිට පුළුවන් ඒක ආදේශ කරගන්නට මේ වගේ දෙයකට උදාහරණයකට සමෘද්ධිය ගනිමු සමෘද්ධි නිලධාරියා තමන්ගේ බල ප්‍රදේශයේ ඉන්න සමෘද්ධිලාභීන් හා තමන්ගේ බල ප්‍රදේශය ගැන අධ්‍යනයක් කල හොත් ප්‍රදේශයේ පවතින් අඩුපාඩු හා තමන්ට ඇති ශ්‍රම බලය ගැන තක්සේරුවක් ලබා ගත හැකි වනු ඇත. අපි හිතමු පාරක් සුද්ධ කරන්න RDA එකෙන් එනකම්ම ඉන්නේ නැතිව ප්‍රදේශය භාර සමෘද්ධි නිලධාරියාට පුළුවන් තමා විසින් සමෘද්ධිලාභින්ගේ ශ්‍රමදානයක් සංවිධානය කරන්න. ඒත් අපේ රටේ ඉන්නේ අයිස් පප්පලා ඒ නිසා කරන්න තියෙන්නේ තමන් ශ්‍රමදානය පවත්වන්න හිතන් ඉන්න කොටස සමෘද්ධිලාභීන්ට කොටස්කරල ලබාදෙන එක මිටර් සියක් දිග පාරකට සමෘද්ධි ලාභීන් විස්සක් නම් ඉන්නේ එක්කෙනාට මීටර් පහක කොටසක් ලබාදෙනවා තමන්ගේ කොටස ඉවරයි නම් ගෙදර යන්න පුළුවන්.

    මෙතනදී ශ්‍රමදානයට පැමිනෙන සමෘද්ධිලාභින්ගේ නම් ලේඛණයක් ලබාගෙන සමාද්ධිය දෙන දවසට ශ්‍රමදානයට ආපු නැති අයට නොදිසිටින්නට පුළුවන්. ඒ වගේම අපේ අයකරන දෙයක් තමයි නම දාගෙන හිමිට මාරුවෙන එක පැමිනීමේ වෙලාව උදේ 8.00 නම් උදේ 9.00 වෙනකං නම් අරගෙන ඒ ලිස්ට් එක කාර්යාලයට යවන්න පුළුවන් ඒවගේම පැවරූ රාජකාරීය නිියාකාරව කරලා ඉවරද කියලා සමෘද්ධි නිලධාරියාට පරික්ෂාකරලා බලන්න පුළුවන් ඒ වගේම අදාල සමෘද්ධි ලාභියාට පැමිණිමට නොහැකිනම් තමා වෙනුවට වෙන කෙනෙක් යොදවන්නට සමෘද්ධිලාභියාට හැකියාව දියහැකී. සාමානයෙන් රුපියල් 500-1500 අතර ගන්න කොනෙකුට පැය 04 (වරු භාගයක්) රාජකාරී කාලයක් 1501-3000 අතර කෙනෙකුට පැය 06 (වරුවක්) රාජකාරී කාලයක් හා 3001ට වැඩියෙන් ප්‍රතිලාභ ගන්නා කෙනෙකුට පැය 08 (දවසක්) ලෙස රාජකාරී බෙදා දෙන්නට පුළුවන්


    මේ ක්‍රමයෙන් සමෘද්ධිලාභින්ට ලබාදෙන මුදලට යම් රාජකාරියක් කරගන්නා අතර හැමදේම රජයෙන් කරදෙනකං බලං ඉන්නේ නැතිව තම තමන්ගේ දේවල් තමතමන් කරගන්නට කාලයක් යනවිට රටේ පුරවැසියන් පුරුදුවනු ඇත. එසේම මේ තුලින් ගම තුල කටයුතු ගම් වැසියාම ඉටුකරගන්නා අතර කරන්නම බැරිදෙයක් පමනක් රජයට දන්වනු ඇත එමගින් ගම් වැසියාට ස්වයං අභිමානයක් ලබාදිමටද හැකිය. උදාහරණයකට ගමේ පාරක් මේ ක්‍රමයෙන් හදාගන්නට හැකි උනොත් මේ තියෙන්නේ අපි හදපු පාර යැයි සමෘද්ධිලාභින්ට ප්‍රකාශ කල හැකිය. එමගින් රටේ සංවර්ධනයට සමෘද්ධිලාභින්ගේ දායකත්වය වැඩි වැඩියෙන් නිසියාකාරව හා ප්‍රෙයා්ජනවත් ලෙස ලබාගත හැකිය.

    ReplyDelete
  7. ඈ බං?උඹ රෙදි නැතුව කඩේ ගියා නේද? දැන් ඔය රනිල්ට කඩේ යනවා වගේ,. කාබනික වගාවත් හොඳයි කියලා ලිව්වේ ජීවිතේට මල් පැලයක් වත් හිටවල නැති වුනාට.

    ReplyDelete
    Replies
    1. ඝොඨාට ගමන ආරම්බ කිරීමට සිඳුව ඇත්තේ මහින්දගේ ඒ සුවච කීකරු වන්දිභට්ටයින් පිරිස සමගය. එහෙත් අප ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ. මේ යක්කුන් ටිකද මෙල්ල කරගෙන, හොරකම, වංචාව හා නාස්තිය අවම කර ගත් රටක් ගොඩනැගීමය.

      සැර ප්‍රින්සිපල් කෙනෙකුට මදාවී කොල්ලන් මෙල්ල කිරීම කජු කනවා වගේ වැඩක්‍ ය. අප පාසල් තුල එවන් විදුහල්පතිවරුන් මෙන්ම උප විදුහල්පතිවරුන්ද වූයෙන්, අදත් ඒවායේ කීර්තී නාමය ලෝ පතලය.

      ඝෝඨාද එවන් පාසලකින් ලද විනයට පරිබාහිරව, හමුදාවේ විනයද සහිත ලොව දරුණුම ත්‍රස්තවාදයද සුන්කල මෙහෙයුමේ සෙන්පතියාය.

      සෑම දෙයම පිනට ලැබෙනා තෙක් බලා සිටින හිඟන්නන් පිරිසක් වෙනුවට, තම දෙපයින් නැගී සිටය හැකි ආඩම්බර ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීම ආරම්භ කිරීම ඔහුට සුළු දෙයකි.

      ඒ සදහා ඔහුට සියළුම සුදුසුකම් ඇති බව මාතලන්ගේ විශ්වාසයය.

      https://maathalan.blogspot.com/2019/08/blog-post_26.html

      Delete
  8. මමත් ස්වෙච්ඡාවෙන් ඝෝඨාට කඩේ ගියා.
    මම හිතන්නේ අනුර කුමාරට ලැබෙන්න ගිය චන්ද 7-8ක් ඝෝඨාට දම්මවන්න පුළුවන් වුනා.

    මේක දැක්කාම ඒ ගැන සෑහෙන සතුටක් ආවා
    http://marcuspriyanthaperera.blogspot.com/2019/11/blog-post_18.html
    මීගමුව දිනුවා කියලා මාකස් ගොයියා මෙච්චර උඩ ගියා නම්
    සජියා ජනාධිපති වුනානම් ක්‍රිස්තියානි කාරයෝ අපිව බල්ලෝ ගානට දාලා සලකයි.

    ReplyDelete
    Replies
    1. බහිජටාගේ හැටි දැක්කම මට දුකත් හිතෙනවා...
      ක්‍රිස්තියානි කාරයෙක්ද කියල අහනවා
      රනිල් ඌට බටර් නැතුව ඇරල තියෙනවා..
      චූ පාරක් දාල ගොහිං නිදාගන්නවා .//

      Delete
    2. රෙද්දේ රෙවුන පුකක්
      සිංහලේ කියා පුකදුන් සට්ටම්බියෝ

      Delete
    3. බලන්න තියෙන විනයගරැක කම හා හැදියාව මේ පොන්නයා ගේ හැටි බලන්නකෝ, රාජපක්ෂ කෙනෙක් පූකේ ඇරලා වගේ මූට..මේ ජොකර් දැකලම එපා වෙලා

      Delete
  9. රනිල්ගේ ඩිග්නිටිය රඳා පවතිනුයේ නායකත්වය මත පමණමය. මංගල කීවාක් මෙන් රනිල්ට කිසිවක්ම බැරිය. එකාතකින් ඔහු අවාසනාවන්ත නායකයකු යැයි කියනවාට වඩා අවාසනාව බදා වැළඳගත් අසාර්ථක නායකයකු බව ඔප්පු කිරීමට ඇති හොඳම සාධකය තිරුපති වන්දනාවයි.

    ඒ අතින් රනිල්ගේ පරපුරේ ජේ ආර් අති විශිෂ්ඨ නායකයෙකි. එමෙන්ම වඩා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි.

    මේ රනිල්ගේ දෙවන අසාර්ථක පාලනයයි, ඔහු මෙවර කලේ රට හැදීම නොව, පළමු වර කෑ පරිප්පුවෙන් බේරීමට ව්‍යවස්ථා අටමගලයක් ගෙන ඒමයි. දෙවන වර ඒ පරිප්පුවෙන් බේරුනද, රටේම උන් නොව, ගෙනා උන්ද මදි නොකියන්න පරිප්පු කන්නේ ව්‍යවස්ථා උස්තාද්ලා ලෙස පෙනි ඉන්නා වමේ පට්ට ගොන් කාළකන්නියකු නිසාවෙන්‍මය.

    ඇත්ත වශයෙන්ම රනිල්ට සිඳුවී ඇත්තේ අපේක්ෂකයෙක් දමා පරදින එක නෙමේය. මිය යන තෙක් පක්ෂයේ නායකයා වන්නේ කෙසේද යන්නය. පක්ෂය හා නායකත්වය දමා ගිය මහින්දට මෙන් වන්දනාමාන කොටැ නැවත රජකමට ඔසවාගෙන එන වන්දිභට්ටයින් පිරිසක් රනිල්ට ඇත්තේ නැතිය. එය අන් කවරෙකුටත් වඩා රනිල් හොදින්ම දන්නේය.

    නැවතත් බොහෝ දුරට සිඳුවිය හැක්කේ, සජිත් සමඟ ගිය චූ කොල්ලන්ට ආතක් පාතක් නැති වී, සජිත් නැවතත් පක්ෂය තුලට පැමිණීමය. සමහරක් විට 2015 සිටි පිරිසම කොන්දේසිවලින් තොරව නැවත එකතු වී සිරිසේනම අපේක්ෂකයා වීමේ සම්භාවිතාවක්ද ඇති බව නිහැඩියාවෙන් පෙනේ.

    එය බලවත් රාජපක්ෂ විරෝධී කඳවුරක් ලෙස නැගී සිටිය හැකි අතර. ඝෝඨාගේ ජයග්‍රහණය විශිෂ්ඨතම ජයග්‍රහණයක් වීමට එයම හේතු වනු ඇත.

    https://maathalan.blogspot.com/2019/08/blog-post_24.html

    ReplyDelete
  10. ඉන්දියාවේ ගොමබෙට්ටත් විකුණනවා ස්වන් රුකියාවක් විදියට කරලා ලංකාවේ උන් සහානාදර මල්ලක් දෙනකන් බලන් ඉන්නවා නිකන් ඉදලා කන්න තමයි බලන්නේ මහන්සි වෙලා හම්බකරන් කන්න කැමති නැහැ

    ReplyDelete
  11. කුමන්ත්‍රනේ පටන් ගන්න ගානිය බැරිස්ටස් නාඩගමෙන් බව ඒ කාලේ ගෝඨාට හුරේ දමමින් ඒ ගැන මහා මාගල් ලියූ මාතලන්ටත් දැන අමතක වෙලා වගේය. මිනිසුන් පෝලිම් වල සිටි නිසා අරගලය පටන්ගත්තා යැයි කීම විහිලුවකි. ගැස් ටැංකි පිපිරවීම, තෙල් නැති වීම, ගැස් නැතිවීම, ලයිට් නැතිවීම, රට බකොලොත් ලෙස ලියාපදිංචි කිරීම කුමන්තරනයේ මූලික අදියරයන්ය. බෙදුමවාදී, අන්තවාදී, කුඩු, පොහොර NGO සල්ලිවලින් යැපුනු අරගල කූක්කන් කූඩාරම් තුලට දැක්කවීම දෙවෙනි අදියරය. එක දෙයක් හරිය. ගෝඨා සිල් රෙදි පොරවන් අනේ මම හරි ප්‍රජාතන්ත්‍රවාදියි රඟපෑම නොදා පරණ පුරුදු ආරක්ශක ලේඛම් කරලියට ආවානම් අද ඔය පොත් ලියන්න වෙන්නෙ නැතිය.

    ReplyDelete
  12. අපි රටේ ප්‍රසිද්ධ ව්‍යවසායකයින් කීප දෙනෙක් ගෙන බලමු, ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, අශෝක් පතිරගේ, සුමල් පෙරේරා....

    මේ සියලු දෙනාම දරදඬු පාලකයෝය. විනය උපරිමය. එසේ නොමැතිව ආයතන පවත්වාගෙන යා නොහැකිය. සේවකයින් හා බබහුකුං කරන්න ගියොත් වෙන්නේ බස් මුදලාලිට වෙන දේය. එනම් ටික දිනකින් තම බස් රථය මිළදී ගන්නා කොන්දාගේ බස් රථයේ කොන්දා වීමටය. ලලිත් කොතලාවල අන්තිමේ හිරේ ගියේ කාවන් පෙරේරා නම් කම්බ හොරා හුරතල් කළ නිසාය.

    මොවුන් හා සෙල්ලම් නැත. පොඩි මිස්ටේක් එකටත් නැවකට බැණුම්‍ ය. ටාගට් කවර් නැතිනම්, ප්‍රොෆිට් නැත්නම් කෙලින්ම එලියේය. අයිස් ගැහිලි, හොරකම් කිරිලි, ළිඳ ළඟ සංගම්, කාලකන්නි යුනියන්, කිසිවකට ඉඩක් නැතිය.

    ඒ කියා සේවකයාට ඇති අවාසියක්ද නැතිය. ප්‍රසාද දීමනා, ලාබාංශ පමණක් නොව කොටස් හිමිකම්ද ලැබෙනවාය. ඊට අමතර සේවාද බොහෝය. සේව්‍යයාද, සේවකයාද දෙදෙනාම හැපිය. ත්‍ෘප්තිමත්‍ ය.

    පාසලක, හමුදාවක පොලීසියක වුව සාර්ථකත්වයට හේතුව විනයය. විනය නිසි ලෙස පවත්වාගෙන යාම හාල්පාරුවන්ට හෝ සමනලයින්ට කළ නොහැක. එමෙන්ම මහින්ද රාජපක්ෂ වාගේ ආතල් පොරකටද කළ නොහැක. ජේ ආර් ගේ මජර ක්‍රමයේ කූටාප්‍රාප්තිය අප දුටුවේ මහින්දගෙන් ය. ජේ ආර් පාතාලයට දුන්නේ සාමදාන විනිසුරුකම් පමණය, මහින්ද ලොක්කා පාතාලය පාර්ලිමේන්තුවටම ගෙනාවේය.

    උන් එපා කියා ගෙනා, යහපාලන උන් හැම එකාගෙම සිහිණය වී තිබී ඇත්තේ, රට හැදීම නොව, තවත් මහින්ද කෙනෙක් වන්නේ කෙසේද යන්නම පමණි. හොඳම උදාහරණය වෙන්නප්පුවේ ස්කූටී නංගිය. ඇය ජනතාවගේ නියෝජනයක් නොවේ. පලාතේ එජාප නායකයාගේ අනුග්‍රහයෙන් පියානෝ හා පුත්‍රයාගේද ආශීර්වාදයෙන්, බෝනස් එකකින් ආ කසිප්පු රජ්ජුරුවන්ගේ දූ කුමාරියය.

    ඝොඨාට ගමන ආරම්බ කිරීමට සිඳුව ඇත්තේ මහින්දගේ ඒ සුවච කීකරු වන්දිභට්ටයින් පිරිස සමගය. එහෙත් අප ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ. මේ යක්කුන් ටිකද මෙල්ල කරගෙන, හොරකම, වංචාව හා නාස්තිය අවම කර ගත් රටක් ගොඩනැගීමය.

    සැර ප්‍රින්සිපල් කෙනෙකුට මදාවී කොල්ලන් මෙල්ල කිරීම කජු කනවා වගේ වැඩක්‍ ය. අප පාසල් තුල එවන් විදුහල්පතිවරුන් මෙන්ම උප විදුහල්පතිවරුන්ද වූයෙන්, අදත් ඒවායේ කීර්තී නාමය ලෝ පතලය.

    ඝෝඨාද එවන් පාසලකින් ලද විනයට පරිබාහිරව, හමුදාවේ විනයද සහිත ලොව දරුණුම ත්‍රස්තවාදයද සුන්කල මෙහෙයුමේ සෙන්පතියාය.

    සෑම දෙයම පිනට ලැබෙනා තෙක් බලා සිටින හිඟන්නන් පිරිසක් වෙනුවට, තම දෙපයින් නැගී සිටය හැකි ආඩම්බර ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීම ආරම්භ කිරීම ඔහුට සුළු දෙයකි.

    ReplyDelete
  13. ඇත්තටම තෙලිගු රජා දිගටම හිටිය නම් උඩරට හිටිය නම් පොර බ්‍රිතාන්‍ය කිරීටයට යටත් මහරාජා කෙනෙක් වෙයි(කේරලේ,තෙලගානා,කා!ශ්මීර් වගේ )

    එහෙම උනා නම් සුද්දො යද්දි ඉන්දියන් උන් අල්ලගනී මේක (දකුනු ආසියාවේ තිබුන මහරාජාලගෙ රටවල් ගනනාවක් ඉන්දියාව ආ!ක්‍රමනය කරලා ඉන්දියාවට ඈදා ගත්ත)

    ReplyDelete
  14. ආවෙමි කියෙව්වෙමි ලිපියත් comments ටිකත්
    මොනවා ලියන්නද හිතුණා තව දුරටත්!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න