.

.

Nov 12, 2014

හූ කියන රිලවා - Foxy Monkey



 මරලා ඉකොනොමි එක කන ඝාතකයා
ගැහුවා බඩ පිණුම් ගිය ගිය හතර අතේ
දීලා යෝජනා දොළහක් මහ රජුට
යනවා යන්න කිව්වට නෑ යන්න ගියේ

ඇන් ජී ඕ පලු ගසයි ඇන් ජී ඕ සමඟ ඉඳ
දත් දොස්තරගේ ඇන් ජී ඕ සමුළුවෙදි
ඇමති කමට වැදු මවත් විකුනන් කා
රිලවෙක් හූ තියයි තනියෙන් වෙල මැද්දේ

.oOo.

83 comments:

  1. තත්තගෙ අවධානය දිනා ගන්න පොඩි පොඩි දග වැඩ කරන ලමයෙක් වගෙ තමයි විමල්ගෙ මෙ හැසිරීම.

    මහින්ද ලගින් තියන් ඉන්නෙ PB, යුද්ධෙන් පස්සෙ අවුරුදු 5දී ආර්ථිකය ස්ථාවර උනානම් ඒක කරෙ PB. PBට එය සදහා බලතල නිදහස දෙන්න උනා. ලොකු අය්යට තාත්තා ආදරෙ වැඩියි, ලොකු අයියා හරි නොටි, ලොකු අයියා අරම වැරදි කරා, ලොකු අයියා මෙහෙම වැරදි කරා කියන්නා වගෙ එකක් තමයි විමල් PB ගෙ වැරදි සෙවීම.

    ReplyDelete
    Replies
    1. ඔය රිලවම රජතුමාට කඩුවෙන් කොටන දවසට ඔහේලා කළබල වෙන්න එපා..

      Delete
  2. හැබැයි මාතලන් ඔය NGO සුද්ද කරන්නනම් එන්න එපා. ජාත්යන්තර NGO කියන්නෙ වෙන මුකුත් නෙවෙ බටහිර ආණ්ඩු වල අතකොලු. යුද්ධෙ නවත්තන්න කිව්වට ඇහුව නැති එකෙ වරදට මහින්ද එලවන්න හදන එකට අපි තරයෙ විරුද්ධ වෙන්න ඔනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන ඇන් ජී ඕ කාරයෝ නෙමෙයි මහින්ද මහත්තයා නැති කරන්නේ. මහින්ද මහත්තයට කඩේ යන ඇන් ජී ඕ කාරයෝ තමයි දවසක ඒක කරන්නේ..

      Delete
    2. /ජාත්යන්තර NGO කියන්නෙ වෙන මුකුත් නෙවෙ බටහිර ආණ්ඩු වල අතකොලු/

      ඉතින් මොකද්ද ප්‍රශ්නෙ? ඔයත් හිතාගෙන ඉන්නෙ විමල් වීර වංස වගේ "බටහිර ආණ්ඩු" කියන්නෙ අපිට කෙළවන්න කුමන්ත්‍රණය කරනවා ඇර වෙන වැඩක් නැති මිනිස්සු ටිකක් කියලද?

      Delete
    3. @anon
      බටහිර රටවල් තමන්ට අවනත නැති ආණ්ඩු එලවීම ශ්‍රීලන්කාවට විතරක් කරන "කුමන්ත්‍රනයක්" නෙවෙ. ඕක දරුනුවටම කරෙ දකුනු ඇමරිකාවෙ. ඔබතුමා හිතන්නෙ ඩොලර් කොටි ගනන් වියදම් කරගෙන තුන්වෙනි ලොකෙ රටවල ජනමතය වෙනස් කරන්න NGO පාවිච්චි කරන්නෙ අපිට ආදරෙට කියලද? ප්‍රබාකරන්ට වෙනම ස්ව්යන්පාලනයක් දීමට අවශ්ය ජනමතය දකුනෙ හැදුවෙ NGO හරහා නෙවෙද? එකෙවත් ප්‍රශ්නයක් නැති බටහිර ගැත්තෙක්ද ඔබතුමා?

      ඔබතුමත් සුද්දට ඔනෙ ඔනෙ විදියට අනිත් රටවල ආණ්ඩු බිහිවෙන්න ඔනෙ කියලා හිතන කෙනෙක්නම් ඒකෙ "ප්‍රශ්නයක්" නෑ තමයි. හැබැයි අපිටනම් ඒක "ප්‍රශ්නයක්".

      Delete
    4. මං හිතුවා හරි. මොනවා වුණත් ලංකාව වගේ රටවල තරුණයන්ගෙ මොළ සේදීමේ හැකියාව අතින් වීරවංසලා ඉන්නෙ බරහිර ආණ්ඩු වලට වඩා ගොඩාක් ඉදිරියෙන්. :-)

      Delete
    5. @Liberal One

      විමල් කියන්නේ තනිකර දේශපාලන නළුවෙක්. මේ දේශපාලනය චිත්‍රපටියක් නම් එකේ අධ්‍යක්ෂක, සංස්කාරක, තිරපිටපත් රචනය මැදමුලන පර්සි(මරා) ගෙන්. මු නිකන් අහිකුන්ටකයා ගාව ඉන්න රිලවා වගේ එක එක කාලෙට එක එක බොරු කිය කියා මෙහෙ ඉන්න මැටි හරක් අන්දනවා.

      මහින්දට විරුද්දව ආණ්ඩුව පෙරලන ගේම දෙන්නේ වෙන කවුරුත් නෙමේ ඉන්දියාව. මොකද ඉන්දියාව කැමති නෑ චිනේ වගේ රටක් ඉන්දියාවට ලගින් තියෙන රටක ඕනවට වැඩ ක්‍රියාකාරකම් කරනවට. මේකට හොදම නිදසුන තමා ජේ. ආර්. ජයවර්ධනට පාලනයට විරුද්ධව කොටින්ට උදවු කරලා ඇති කරපු ප්‍රශ්නය. එහෙම කලේ ජේ. ආර්. ඇමෙරිකාවට ගොඩක් හිතවත් නිසා.

      දකුණු ඇමෙරිකානු රටවල ආණ්ඩු පෙරලන්න ඇමෙරිකාව මැදිහත් උන හේතුව ගොඩක් දුරට ඒ රටවල පාලන අධිකාරිය තුල තිබුන වැරදි. (මත්ද්‍රව්‍ය නිෂ්පාදනය උපකාර කිරීම, නීතිවිරෝදී සංක්‍රමණිකයන් මගින් දේශසීමාවන් හරහා ඇමෙරිකාවට ත්‍රස්තවාදීන් ඇතුළු කරවීම. දුෂිත පුද්ගලයින්ට ඒ රටවල් තුල රැකවරණ ලබාදීම වගේ දේවල් වලට ඒ රටවල පාලකයින් උදවු කරපු නිසා තමා ඇමෙරිකාව මේ ආණ්ඩු වලට විරුද්ධ.)

      මහින්දගේ ආණ්ඩුවට ඔච්චරම අමෙරිකාවෙන් තර්ජන නම් ඇමෙරිකානු පුරවැසිකම තියන තමන්ගේ සහෝදරයෝ දෙන්නෙක්ට රටේ වැදගත්ම තනතුරු දීලා තියෙන්නේ. ඒ අයට පුළුවන්නේ තමන්ගේ ඇමෙරිකානු පුරවැසිකම අයින් කරලා දාන්න.

      අපේ ඉන්න මෝඩයෝ ජාතිකවාදය තියාගෙන ඇමෙරිකාවට බැන්න කියල වැඩක් නෑ. මේ රට දැන් බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ නෙමේ චීන අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් වෙලා කියන එක ඔය මෝඩයින්ට තේරෙන්නේ නැති එක තම ලොකුම අවුල.

      Delete
    6. @anon1
      උත්තර මුකුත් නැත. වීරවන්ශ ඉන්නෙ බටහිර ආණ්ඩු වලටත් ඉස්සරහයින්ලු. බලන් යද්දී බටහිර ගැත්තෙකුට අමතරව වීරවන්ශ ගැත්තෙක්ද කොහෙදො.

      @anon2
      විමල් කියන්නෙ දෙශපාලන නලුවෙක් බව මමත් මුලින්ම කියලා තියෙනවා. ඒවා නොකියවලාද මෙකට කොමෙන්ට් එක දාන්න ආවෙ?

      දකුනු ඇමරිකාවෙන් බිහිඋන අන්තිම එකාධිපති නායකායා තමයි Augusto Pinochet. ඌව බලයට ගෙනාවෙත් ඇමරිකාව දියත් කරපු කුමන්ත්‍රනයකින්. Pinochetගෙ ආණ්ඩුවට විරුද්දව ඇමරිකාව කිසිම දෙයක් කරෙ නෑ මොකද Pinochet කියන්නෙ නියම ඇමරිකන් ගැත්තා. ඇමරිකන් සමාගම් වල සියලු ආර්ථික උවමනාවන් වලට ඉඩ දුන්නා. ඇමරිකාව සෑම විටම දකුනු ඇමරිකාවෙ මිනිසුන්ගෙ ඔලු හොදලා, ආණ්ඩු වට්ටලා ගෙනාවෙ ඇමරිකන් ගැති ආණ්ඩු. මෙ වගෙ සරල දෙවල්වත් නොදන්න උබලා ඉන්න පොදු විපක්ශෙට මෙ රට අඩියකින්වත් ඉස්සරහට අරන් යන්න පුලුවන්ද කියලා මටනම් සැකයි.

      චීන අධිරාජ්යවාදයක් ගැන පිස්සු නොදඩා ඉදපන්. චීනෙට තියෙන්නෙ උන්ගෙම ගෙමක්, ඒක හරි. හැබැයි චීනෙ කියන්නෙ අපෙ උවමනාවන් වලට ගරු කරපු රටක්. යුද්ධ කරද්දී නෑ නෑ එපා, ප්‍රබාකරන් ඉල්ලන දෙයක් දෙන්න කියපු ඇමරිකාව හොද වෙලා, එහෙම අසාධාරන කොන්දෙසි නොදාපු චීනය නරක උනෙ කොහොමද? ලන්කාවෙ යුධ අපරාධ හොයන්න වලි කන ඇමරිකාව හොද වෙලා ඒක අනවශ්ය ඇගිලි ගැසීමක් කියපු චීනය නරක උනෙ කොහොමද?

      Delete
    7. ඇමෙරිකන් අධිරාජ්‍ය විරෝධී ඇනෝ, ඔබේ බුද්ධි මට්ටම ගැන අපට අවබෝධයක් තියෙනවා. තව තවත් එය සනාථ කරන්නට උත්සාහ දැරීම පැට්රල් පුච්චා ගැනීමක් විතරයි නේද?

      Delete
    8. @ ලිබරල් වන්

      සුද්දෙක් එක්ක සංසර්ගයේ යෙදුනද චීනෙක් එක්ක සංසර්ගයේ යෙදුනද එය සංසර්ගයමය. එහෙත් චීනා බලහත්කාරකමින් අධෝ සංසර්ගයේ යෙදීම අමා සැපයක් යයි කීම සිනහ උපදවයි..

      මේ ලිව්වේ ඉතා වැදගත් විදියටය..

      Delete
    9. ඔය උපමාව සම්බන්ද කරනවනම් බලහත්කාරකමෙන් අධෝ සංසර්ගයේ යෙදෙන්න හැමදාම හැදුවෙ ඇමරිකාව. චීනෙ කවදද ලන්කාවට බලහත්කාරකමක් කරලා තියෙන්නෙ? චීනෙ කිව්වද යුද්ධ කරන්න එපා කියලා? චීනෙ කියනවද ලන්කාවෙ "ජාතික ප්‍රශ්නයක්" තියෙනවා කියලා? චීනෙ එනවද යුධ අපරාධ හොයන්න? චීනෙ කියනවද උතුරට බලය බෙදන්න කියලා? චීනෙ කියනවද ලන්කාවෙ ආගමික නිදහසක් නෑ කියලා?

      සුදු හමට පෙම් බැන්දට කමක් නෑ චීනෙ රුසියාව අපිව එක්සත් ජාතීන්ගෙ මන්ඩලයෙදී ආරක්ශා කරපු එකෙ ගෞරවයවත් තියාගනින්. එහෙම නොවුනනම් ප්‍රබාකරන් බෙරෙන්නෙ එක්සත් ජාතීන්ගෙ මහලෙකම් හරහා එන පීඩනය නිසයි.

      Delete
    10. චීනේ බලෙන් අධෝ සංසර්ඝේ යෙදෙන්නේ නැහැ. අපි ඇවිත් එහෙම කරන්න කියලා ඉල්ලා සිටිනවා. අධෝ මාර්ගයෙන් ගන්න වැඩක් නැතිවුනාම ...දෙන්න කෙනෙක් නැතිවෙනවා. පඩ අරින්නයි, බොග දාන්නයි විතරයි පාවිච්චි කරන්න වෙන්නේ.

      Delete
    11. යුද්දෙදි කොටියගේ අවි නැව් තියෙන තැන් කිව්වේ චීනේ වෙන්න ඇති... ඇමරිකාවට මේකේ ගන්න ලබ්බක් නෑ.. පිස්සො නම් එහෙම හිතනවා.. එහෙම ගන්න ඕන නම් අරගෙන ගොඩක් කල්.. ඉන්දියාව, ඇමරිකාව තමයි යුද්ධයේදි වැඩියෙන්ම උදව් කලේ උපක්‍රමිකව.. එකසත් ජාතින්ගේ සංවිධානය කියන්නේ, එජසත් ජනපදය නෙමෙයි..

      Delete
    12. එජාපෙට අවුරුදු 20ක් තිස්සෙ කෙල වෙන්නෙ ඔය නිවට මානසිකත්වය නිසා. අපෙ හමුදාව ජීවිත පරිත්යාගෙන් රටට සාමය ගෙනාවම එකෙ ගෞරවයත් ඇමරිකාවට. යුධ අපරාධ හොයන්න වලි කන ඇමරිකාවලු අපිට යුද්ධෙ ඉවර කලා දුන්නෙ! යුද්ධෙ අන්තිම මාසෙ තුනෙ යුද්ධෙ නවත්තන්න වලි කාපු රටවල් මොනවද කියලවත් දන්නෙ නැතුව රෙදි නැතුව කඩෙ යනවා.

      Delete
    13. යුද්දෙ නවත්තනම් වලි කෑවේ නෑ.. නායකයෝ බේරගන්න නම් වලි කෑවා.. යුද්දේ නවත්තන්න කියලා එකෙක්වත් කිව්වේ නෑ ඒ වෙනකොට මුම්බයි ප්‍රහාරයෙනුත් බැට කාලා ළෝකෙම පාඩම් ඉගෙන ගෙන උන්නේ..

      කොහොමත් වෙච්චි දේ මතක නැතුව රිලවු දෙන කඹ ගිල්ලම දිරවගන්න නෙමෙයි රෙන්න උනත් අමාරුයි...

      Delete
    14. // එකසත් ජාතින්ගේ සංවිධානය කියන්නේ, එජසත් ජනපදය නෙමෙයි..//

      හරියට හරි බං.ගොඩක් උන් හිතන් ඉන්නේ ඔය දෙකම එකක් කියලා.එකයි අප්සට් එක.

      Delete
  3. හහා එල! බුකියේ ලියා බ්ලොගට ගෙනා කවියක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... කෙලින්ම මෙතන කෙටුවේ...

      Delete
    2. ජී අයිඑප් එක නං බුකියට කලින් අනුගත කර තිබෙනු මම දුටුවෙමිය

      Delete
  4. වීරවංස මොකෙද්ද කියල හිතාගන්න බෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. නියම ශ්‍රී ලංකික බයියෙක්.. එයාමයි කිව්වේ...

      Delete
  5. සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
    හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
    බොරු බේගල් ඇද බාලා...
    සහචරයින් කරයි මුලා...

    අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
    මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
    තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
    බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
    කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු.../////

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීරිති කියන්නේ අනාගතේ ජීවත් වෙච්ච මනුස්සයෙක්.. නියමෙටම ගැලපෙනවා... මේන් මේකයි උඹේ වටිනාකම...

      Delete
    2. එකගයි...සින්දු ඇනෝ හැකියාව කියන්න ඔන්න ඕකට..

      Delete
    3. කණගාටුයි මහත්මයා, මේක ලියුවේ ප්‍රේම කීර්ති අල්විස් මහතා නෙමේ. ටයිටස් තොටවත්තයන්මයි. පිස්සුපූසා හැදුවේ ප්‍රේම කීර්ති අල්විස් මයගියාට පසු. මම අහලා තියෙන විදිහට පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු ... කියන පද පේළිය ගැන ඉහළ කළමණාකාර්ත්වයත් ඔහුගෙන් කරුණු විමසුවා

      Delete
    4. මාතේ සමාවෙයන් ,මට මේකේ පද රචකයා පැටලිලා හිටියේ .ඒ නිසා දැම්මේ නැ .
      ඇනෝ කියනවා හරි .ටයි මහත්තයා තමා ලිව්වේ .(අපේ කැලෑ පුෂාට විශේෂ ස්තුතිය පුද කරනවා මාව දැනුවත් කලාට ) ස්තුතියි ඇනෝ මචෝ නිවැරදි කලාට .
      පිස්සා මු විජමු දිමු

      ගායනය ; ෆ්‍රෙඩි සිල්වා සිල්වා
      ගී තනු; සෝමසිරි ඉලේසිංහ
      ගී පද - ටයිටස් තොටවත්ත

      Delete
    5. ෂොරි වෙන්ට ඔනෑ නොදැන පඬි ටෝක් දීමට...

      Delete
    6. සින්දු ඇනෝ මේ සින්දුවනම් නියමෙටම ගැලපෙනවා

      Delete
  6. මටත් ඊයෙ දැක්කහම එපාවෙලා හිටියේ.අර මගයන්න පණනැති එකයි,ජෝතියි එක්ක මූ හෙළුවෙන් නැටුවනම් හොදයි මීට වඩා.මාතේ උඹ දැක්කද විමලගෙ කටහ්ඬත් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. යන්නෙත් ඇදේට..

      Delete
    2. පොරට කව්ද කියලා මයික් වැඩ කරන්නේ නෑ කියලා..

      මරු කාළේ ජනපතිවරනේ තියන්නේ.. ඔය කාළෙට පිස්සන්ට පිස්සු තද වෙනවා...

      Delete
  7. මොනවා උනත් වීරවංස කියන රිලවාත් නලින් ද සිල්වා කියන බඩ තඩි වල් ඌරාත් ඉන්නේ රතනයා හා චම්පියා කියන උරුලෑවන් දෙන්නාට වඩා බොහෝ ඉදිරියෙනි. වීරවංසයාටත් නලියාටත් අඩුම ගණනේ කෑ පතේ පැහැරීය යුතු නැත කියන සදාචාරය තිබේ. මහින්ද මාමාට කවදා හරි අරින්නේ වීරවංසයා හෝ නලියා නොව ඔය හෙළු උරුම උරුලෑවන් දෙන්නාය.

    ReplyDelete
    Replies
    1. සියල්ල තීරණය වන්නේ මිළ හා දීමනා අනුවය...

      Delete
  8. කඩුව අතට ගෙන රජාගෙ ඇඟේ සිටී
    මැස්සට ගසා රජු මැරු වඳුරා වාගේ
    විමලේ වනයි හතර අතේ රජ කඩුව
    කැපුනොත් රජ බෙල්ල ඒකත් නරක නැත!

    ReplyDelete
    Replies
    1. මම ගොඩාක් කලින් ඕක කිව්වා.. හිටහන් ලින්ක් එකක් දාන්නම්.. පොඩි ෂොට් එකක් දාලා ඇවිත්..

      Delete
    2. http://maathalan.blogspot.com/2013/05/monkey-sanke-tamer.html

      Delete
    3. //විමලේ වනයි හතර අතේ රජ කඩුව
      කැපුනොත් රජ බෙල්ල ඒකත් නරක නැත//

      පට්ට රාජ්...

      Delete
    4. පාර කාපට් කරමු... යන්න ලේසි වෙන්න :)

      විෂ දළ ගලවන රිලවා - Monkey, The Sanke Tamer

      Delete
  9. වීරවංසට බැරි දෙයක් තියේද ආයිබෝවන්ඩ

    ReplyDelete
    Replies
    1. එහෙම නා ගත්ත තැනුත් තියෙනවා.. ඒවා ලියන්න ගියොත් අපිත් එයාගේ ගානට වැටෙනවා..

      Delete
  10. මං අහගෙන ළගදි සන්න කියනව විමල් වීරවංසත් දේදුන්නෙ පාට හත වගේ කියල හැම පාටම තියෙනව නෙව..
    හිහි

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා පට්ට කියමන ඒක ... පාට ගැනත් සඳහන් කරලා තිබුනා...

      Delete
    2. විමල් වීරවංශ හරියට දේදුන්නක් වගෙයි.......
      කාලෙකට එතුමා රතු පාටයි..........
      තව කාලයක් නිල් පාටයි........
      තව කාලෙක කහ පාටයි.........
      වෙලාවකට දේශහිතයිෂි පාටයි.......
      ඉස්සර දුප්පත් පාටයි...... දැන් පිං පාටයි........

      Delete
    3. වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
      වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
      වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
      වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
      සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
      සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
      වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
      සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ
      වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ වංශ
      සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ සිංහ

      වංශ...

      අමර වංශයි
      වීර සිංහයි
      අමර වංශයි
      වීර සිංහයි
      වික්‍රම වංශයි
      සෝම වීරයි
      වික්‍රම වංශයි
      සෝම වීරයි

      පැටලෙයි පැටලෙයි
      පොරකයි පොරකයි
      පොරකයි පොරකයි
      කෙලගයි පැ‍ටලෙයි
      මන පිනවන්නට

      හරි විනෝදයි //

      ගායනය, සංගීතය, ගී පද - වින්තක ගීතදේව
      https://www.youtube.com/watch?v=LEewADE3wxY

      Delete
    4. දේදුන්නේ කියමන කියලා තියෙන්නෙ සන්නස්ගල නේද?

      Delete
  11. බූරුවංශ එක්ක එකට ඉගෙන ගත්ත, මම හඳුනන හමුදා නිලධාරියෙක් ඉන්නවා. බූරුවංශ ඉස්කෝලේ යනකාලේ කරපු දේවල් අහලා, බඩ අල්ලාගෙන හිනාවෙන්න පුළුවන්. මෙයා ඒ කාලෙට වඩා අදත් එච්චර වෙනසක් නැහැ කියලයි හිතෙන්නේ ඒ කතා අහපුවම.

    ReplyDelete
    Replies
    1. අනේ ලියන්නකෝ බ්ලොග් පෝස්ට් එකක් ඒවා ටික දාලා...! (නම් ගම් කියන්න ඕනැ නැහැ.)

      Delete
    2. ඕවා ලියන්නේ බලාගෙන... ලිමිට් එක දැනගෙන ලිව්වාම හරි...

      Delete
  12. වීරවංශව පලු ගසාපු ඥානසාර කොන්දේසි විරහිතව නේද දැන් රජු පණ රැකීමේ බල සේනාවේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕවා මොනවද අනේ....වීරවංසලා එක්ක එක පතේ කාපු ඔයාලත් දැන් අනේ අපි දන්නෙ නෑ කියන්නෙ...

      Delete
    2. අම්මට සිරි ලංකාව නේ නිර්මලා... ලාල්කාන්තත් රනිල්ලා එක්ක නැග්ගේ.. ඔයා බෑ කිව්වට..

      Delete
    3. වංචාව දූෂණය රජකරවන්න වේදිකාවට නැංගේ නෑනේ.

      Delete
  13. මචං මාතලන්.......

    විමල් මහා ජාතිකවාදියා වෙන්න හදනවා.. හැබැයි ඔය ආණ්ඩුවේ ම හකීමුත් ඉන්නවා.. දත්දොස්තර කියන එන්ජීඕ කාරයත් ඉන්නවා..... මහාජාතිවාදයක් කියෙව්වාට ඕකේ ඉන්න තොන්ඩමාන්ගේ කකුළේ නියපොත්තක් තරම්වත් ඌ කාටවත් වටින්නෑ.... ඉතින් තවත් මොන කතාද???? පීබී පන්නනකල් පස්ස බලන්නෑ කිව්වා... දැන් පීබී හදන අයවැය මහා අගෙයි කියලා ලැජ්ජා නැතුව තැන තැන කියවනවා... ඕක විහිළුවක් කියලා රටම දන්නවා... ඔය මහාජාතිවාදියා ඇරෙන්න...............

    ReplyDelete
    Replies
    1. වැඩි හරියක් ඇමතිවරු පිස්සෝ.. ලොක්කටම හොඳයි.. එයාට වෙන ඩැමේජ් එක තේරෙන්නේ නැති එකයි කරුමේ..

      Delete
  14. ප්ලග් එක ගලවනවා කියලා කයිය දුන්න පොරනෙ... තව මොන කතාද මාතෙ! මිනිහ ජෝකර් කියලා මුළු ලංකාවම දන්නවා, හැබැයි මිනිහ විතරයි දන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ප්ලග් ගලවලා පුකේ ගහගෙන කරන්ට් එක වැදුනමද කොහෙද මර හඬ දෙන්නේ..

      Delete
  15. පෝස්ට් එකේ ටයිටල් එක දැක්ක ගමන් හිතුනා රිලවා කවුද කියලා. උඹ උගේ ** ටික වේලෙන්න ඉස්සෙල්ලා බ්ලොග් එකේ දානවා නේද...එහෙම තමයි වෙන්න ඕන.

    මේ යකා රතනලාගේ අශුද්ධ, නොගැලපෙන සංධානයක් ගැන කතා කරනවා, බොදු බලේ එක්ක එකට වාඩිවෙලා. දේශපාලන අවස්තාවාදීන්ගේ අංක එක තමයි විමලයා. නානසාරයාගේ දේශපාලන ලයින් එක අපි නම් මුලින්ම වටහාගත්තා. ඒ නිසා තමයි නානයා ගෝටාගේ බ්‍රිගේඩියර් කියලා මම කිව්වේ.

    ReplyDelete
    Replies
    1. නානේට ඥානේ තියෙනවා... මෙයාට ඒක නෑ.. එයාගේ කතා අහන උන්ට ඒක පුකෙත් නෑ..

      Delete
    2. නානෙට ගාථා කියන්නත් පුලුවන් කියලා කිව්වේ ලඟදි නිව්ස්වලට.

      Delete
    3. //නානෙට ගාථා කියන්නත් පුලුවන් කියලා කිව්වේ ලඟදි නිව්ස්වලට//

      අඩේ එකත් සැහෙන්න වටිනා නිව්ස් එකක් තමයි.:D

      Delete
  16. මහා රජාණන්ගේ අනුමැතිය තමා :v

    ආයුබෝවේවා මහරජාණෙනි කිවුවලු නියමයි :)

    ReplyDelete
    Replies
    1. තිර පිටපත - අරලිය දන්සැලෙනි...

      Delete
  17. මාතා කර ගැසූ කයි පද අසාලා
    ආවා මටත් හොඳ කවි කල්පනාවක්...
    රෙන කන පතේ බණ කියවන වඳුරු මොටෝ
    දොරේ අඬයි පඩේ අඬයි අපි දන්නේ..

    ReplyDelete
    Replies
    1. එයා හිතන්නේ මයික් එක වැඩ නෑ කියලලු...

      Delete
  18. රාජ් කිව්වා වගේ ඕක කඩුව වනලා රජාගේ බෙල්ල කපලා දැම්මත් අපිට මොකෝ.

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ... එහෙමට මිනිහා... හදාපු පක්ෂේ පවලා දීපු එකෙකුට ඕක සුළු දෙයක්...

      Delete
  19. චම්පියයි ගම්මයි කියනවා ආණ්ඩුවෙන් යන්න නැතිලු. ඔය ජඩ බල්ලන්ට රැවටෙන්න එපා කියලා මම කලින් කිවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ කෙනෙක් නම් කිව්වා.. උඹද දන්නේ නෑ...

      Delete
  20. maathala kiyanne Ranil kiyana pambaya kelin karnna hadana hiwalek.

    NGO karae thiyagena natana rilawawa Mathalan thamai.
    oka irrisiyawa.

    thamunge swamiyata kara ganna bari unata anith ewunta baninna epa ban.
    aie umbage UNP 17 awuruddaka sil redi porawagenda hitiye,

    aneda kiyanne.

    ReplyDelete
  21. මට නම් මේ මාතලන් කියන මූසලයා අප්පිරියයි

    ReplyDelete
    Replies
    1. ඇත්තද... සියඹලා ටිකක් කාහන්...

      Delete
    2. සියඹලා දීපන් උඹේ පුතාට. මල් ගහල වමනෙට වගේ නැතැයි?

      Delete
  22. ඒ රිලවා නටයි ඉතින් ලග තියාගෙන නටනවා බලන්න මේ රජා ඉන්නකන්.. ඊට පස්සේ මොනා වෙයිද කියන එකයි බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ එන එකා එක්ක නටයි.. කොහොම නමුත් නම්බර් වන් ගල් ආඳා... අනිත් හාල්පාරුවෝ වගේ නිකං නෙමෙයි නේ ආන්ඩුවට ගියේ.... පක්ෂෙකුත් හදාගෙන.. ඒක ලේසියෙන් මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ..

      Delete
  23. අනේ පැරා, මාතේ, රාජ්, මේ රට උඹලාව ගණන් ගන්න තරම! මේකට නිකම් වත් ආරාධනයක් ලැබුණද?

    ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම සංචාරක බ්ලොග්කරුවෝ අද කවුඩුල්ල වන පෙතට ගොස් වන අලි නරඹමින් එහි අසිරිය විඳගත්හ.

    ලොව නන් දෙසින් පැමිණි බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.

    ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත ආසියාවේ ප්‍රථම සංචාරක බිලොග්කරුවන්ගේ සමුළුවට පෙර ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත. ඔවුන්ගේ ප්‍රථම සංචාරය වුයේ කවුඩුල්ල වන පෙතයි.

    ඔවුන් මෙරට රැදී සිටින කාලය තුළ හබරණ, පොලොන්නරුවල, සීගිරිය, මහනුවර, ගාල්ල යන ප්‍රදේශ වල සංචාරය කරමින් මෙරට ආකර්ශනීය ස්ථාන නැරඹීමට නියමිතය.

    සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.

    සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව සමුළුව සංවිධානය කරනු ලබන අතර විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46 දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. ඉතින් කව් ද කවද්ද ඔයාලට කිව්වේ අපි විශිෂ්ඨතම බ්ලොග් කරුවෝ කියලා...

      ඔයා අපිට දුන්න වටිනාකමට් බොහොම ස්තූතියි...

      Delete
  24. මමනම් කියන්නෙ ඔය වගේ රිලව් ඉන්නත් ඕනෙ.එතකොට තමයි වෙනස තේරෙන්නෙ..

    ReplyDelete
  25. Hemoma pissa kiyala kiwwama,uta wasi penna inna pissa athule inne Maha awastha wadi ketha sathwayek.min min perath lanka ithihase mawage ekek hitiyada sekai.(Ranjan)

    ReplyDelete
  26. Oya btahirayanta banina aya dannawada dannene,Rusiyawe Vladimir Putin lokkath eka naki England karayekuta (Berni ecclestone-84-formula 1 Boss)yappuwela-jarawadeela kiyalathamai, Rusiyawata Palamuwathawata Formula 1Tharangayak !2.10."014-Sotschi walata labagaththe,Ekath ethek indiyawata deela thibuna awasthawa ain karala,ME BERNI ECCLESTONE Allas/Dushana walata Kuprasiddai.Denatath samahara Nadu Ahanawa(Swiss.Germany.GB wala) eyawa Putin piligaththa widiya Api TV wala Dekka.MEKA LIWWE LOKE DANAWADI/SAMAJAWADEE Kiyala nethwa Privet connection Thyenna puluwan bawa kiyannai(Ranjan)

    ReplyDelete
  27. එකෙක් නම් නෙවයි බොස්...

    සනුහරයක්ම ඉන්නවා ඔය වගේ හුකියන රිලවු...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න